KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Visekari | Episode 39 - (2024-12-12) | ITN
20:09
PIRIMI LAMAI || EPISODE 23 || පිරිමි ළමයි || 12th December 2024
20:58
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
Чистка воды совком от денег
00:32
Why no RONALDO?! 🤔⚽️
00:28
PIRIMI LAMAI || EPISODE 22 || පිරිමි ළමයි || 11th December 2024
Рет қаралды 432,935
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 536
@Sajith_Uditha
Күн бұрын
මේකෙ අකුරණ හාමිනෙගෙ චරිතෙ පට්ටම තාත්විකව කරනවා ඒ නිලිය. නියම වලව් උශ්නෙ ගහපු උද්ධච්ච මහන්තත්තකම පිරිච්ච කුමාරිහාමි කෙනෙක්ගෙ චරිතෙ නියමෙට කරනවා
@udaraprasangika7000
22 сағат бұрын
දේවින්ද කොච්චර හොදයිද එක ඇදේම තව ගෑනියෙක් ඉදලත් හිතට එකගව ආදරේ තාමත් එක්කෙනාටයි❤ අනේ ඒක මරු❤
@Kulunu
16 сағат бұрын
මෙක කතාවක් 😂😂❤
@SanjeewaSilva-sg8cv
15 сағат бұрын
රෑට එකිට නින්ද ගියාම සින් එක දානවා
@harshakumara403
15 сағат бұрын
ඔය කතාවට බං😂😂
@nilukshikajayasundara5539
10 сағат бұрын
හැමෝම එහෙම නෑ.මටත් හිටියා අනේ මේ අම්මලා මැරෙනවා කියනවා,ඒ හින්දයි මෙයාව බඳින්නෙ, ඔන්න බලන්නකො ඒ උනාට මං ඒකිව මාසෙන් ඩිවෝස් කරනවා කියලා ගිය මිනිහෙක්.. අනේ මාසයක් ගියාට පස්සෙ බැඳපු ගෑනි එක්ක ක්ලිනික් ගියා කියලා ආරංචි උනා..ඕවා වෙන්නෙ කතා වල😂 ආදරේ කියලා එකක් නෑ
@AffectionateAgilityPuppy-qd3eg
Күн бұрын
උක්කු බබාගේ තාත්තා තමයි තාත්තා පොර ෆුල් ෆන් එකේ ඉන්නේ 😂😂😂😂😂😂
@AvishkaPrabathmadubashan-di1im
Күн бұрын
ආතල් එකේ ඉදපු පොරක් නේ 😅
@matheeshadilshan7762
Күн бұрын
ඇත්තක්..😂💔
@නිශානවරත්න-ඤ1ණ
Күн бұрын
ඌ ෆන් එකේ විතරයි ඉදලා තියෙන්නේ 😂😂පිරිමියෙක් විදිහට මෙලෝ වැඩක් නෑ
@NethmiWimalasooreya
Күн бұрын
Ane ow 😂
@gangashamali2652
17 сағат бұрын
තමන්ගේ දරුවගේ නමවත් දන්නෙර් නැති මෝඩ තාත්තා කෙනෙක්
@Shely_With_pet_family
Күн бұрын
කපු මහත්තයාවයි 😂 මුදලාලිගේ යි අර කොන්ඩෙ කුරු එකයි ඉන්න එවා skip කරන්නෙ මන් විතරද😂
@Feorafreng
Күн бұрын
මන් හිතුවෙ මන් කරන දේම කරන අය තව ඉන්නව කියල😂
@SsdfghSddggh
Күн бұрын
මාත්....❤
@PradeepaChathurangi
Күн бұрын
මාත්
@lopez7077
Күн бұрын
ඔව් බන් කතාව දික්ගස්සන්න වැඩකට නැති සීන් දානව හැමවෙලම
@Chamoshio
Күн бұрын
Math😂
@NeharaPieris.
Күн бұрын
සුරේන් නෝරා scenes වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ……🥺💓❤️ ඒ දෙන්නා නියමයි…ඒ දෙන්නව වැඩිය පෙන්නුවෙ නැති උනාට එතන තමයි මේ කතාවෙ රහ තියෙන්නෙ…….😍🔥💓👌උද්දික-දිනක්ෂි…..😍💓
@Artttt3333
Күн бұрын
ඔව්, කතාවේ රහම ටික හරියට පෙන්නුවා නම් trending තමා 🔥
@SheelaKw
Күн бұрын
Eththatma❤❤
@LankaLife-c2j
Күн бұрын
ඒක සම්පුර්ණයෙන් ඇත්ත දිනක්ෂිගේ මාර ඇක්ටින්❤❤❤
@samanthikumari7510
Күн бұрын
අනිවාර්යයෙන් ..
@helankacchannel5470
Күн бұрын
❤❤ හරියට හරි බලෙන් බන්දපු හෝන්තුවගෙ කොටස් අඩු කරල නෝරාගෙ කොටස් වැඩියෙන් දාන්න
@bhagya753
Күн бұрын
දිල්හාරා පව්..ඇත්ත ජීවිතේ කෙල්ලෙක්ට ඔය දේ උනොත් ඔය විදියටම තමා හැසිරෙන්නේ දුක තරහව වෛරය.හැමෝටම පොදුයි ❤
@nikkayt123
Күн бұрын
ඔව් ..ඒක ඇත්ත.. දිල්හාරා පව්.. මමත් ඔය කුල භේද වලට කැමති නෑ.. අපි හැමෝම මිනිස්සු.. ඒත් අපේ ගෙවල් වලත් තදටම කුල භේද බලනවා..
@TharushaBandara-z5c
Күн бұрын
Ow paw 😩
@VeneeshaDissanayake
Күн бұрын
Eka nm aththa.sudu puthai ukku babai galpenwa kiyla apita hithunata aththa jewthe aththtma adare karpu dennek wen unama kochchra dukakda
@lileesha
23 сағат бұрын
මාත් මේ දිල්හාරා වෙනුවෙන් comment එකක් හොය හොය හිටියේ. මාත් කල්පනා කරේ ඔය ටිකම තමා
@Saradevindya26
23 сағат бұрын
පව් නැ එ ගැනිගෙ හැටි පේනවනෙ කටෙ සද්දෙ
@pooweer2472
18 сағат бұрын
ඇයි මේ දිල්හාරා ගැන තරහක් හිතෙන්නේ කියලා මටම හිතාගන්න බෑ. එක්කො එයා ඉන්නෙම ඔරවගත්ත ගමන්ම නිසා වෙන්න ඇති. කෝම හරි දිල්හාරා දැක්කම කේන්ති යනවා 😂
@anjulagihan8338
23 сағат бұрын
දිල්හාරා පව් ඇත්තටම අවංකවම ආදරේ කරපු අයට හිමිවුනේ දුකක් එක්ක ලොකු වේදනාවක් විතරයි😢
@dameeralakmal5762
Күн бұрын
දිල්හාරා පව් ඒ දුක විඳලම බලන්න ඕනි 😢 අමුතු ලස්සනක් තියෙන කෙල්ලෙක් දිල්හාරා ❤
@jayasundaramenike9432
Күн бұрын
ඒ උනාට මේකේ ගොඩක් අය බනින්නෙම දිල්හාරටනෙ😂
@agdanushkawijenayake3538
Күн бұрын
Praiya
@dameeralakmal5762
Күн бұрын
@@jayasundaramenike9432 මිනිස්සු නම් මොනා ද නොකියන්නෙ ඕවා කවුරු ගනං ගන්නෙ 😡
@tanujalanka4024
Күн бұрын
@@jayasundaramenike9432ඒ වන්සේ හබල් ගාන උන් වෙන්න ඕනි 😂
@DahamSathsara-d3i
Күн бұрын
සිරා❤
@UdithChamara-s7l
Күн бұрын
සුරේන් කියලා පුතෙක් ඉන්නවද කියලාවත් පවුලෙ උන්ට ගානක් නෑ 😅
@kaveesha6857
Күн бұрын
ගෙදර ඉන්න පුතා ගැනවත් ගානක් නැති එකේ සුරේන් කව්ද 😅
@UdithChamara-s7l
Күн бұрын
@@kaveesha6857 ගානක් නැත්තෙ කොහෙද ඔය කියවන්නෙ ඌ ගැනම නම මතක නැති උනාට ඔය මුලු වලව්වම බලන්නෙ ඌ ගැනනෙ 😅
@ktspanda3108
Күн бұрын
@@UdithChamara-s7ludhdhika gan kiynne mn hithanne 🌝
@lopez7077
Күн бұрын
කලිනුත් ගෙදර නෙමෙයි නේ ඉදල තියෙන්නෙ වැඩිපුර ඒක වෙන්නැති 😂
@surinnelumal5320
Күн бұрын
කතාව අතාත්විකයි
@yamunahewage7166
Күн бұрын
හොඳම කෑල්ල...කවුද deevinda කියන්නේ ???🤗👍😀 මරු ...
@Artttt3333
Күн бұрын
සුරේන් ගැන ගෙදර අය හොයන්නෙ නැති එක නම් මාරම අතාත්ත්විකයි. අනවශ්‍ය කොටස් දානවා ඇරෙන්න story එක නම් තේරුමක් ඇතුව ගෙනියනවා පේන්නෑ.
@NeharaPieris.
Күн бұрын
ඔව් සුරේන් නෝරා දෙන්නා ඉන්නෙ වෙන කතාවක වගේ….😂❤ ඒ දෙන්නගෙ කොටස් ශෝක්…….🥰💓
@anulajanulaj7774
Күн бұрын
Eka nam aththa
@anulajanulaj7774
Күн бұрын
Eka nam aththa
@littlemermaid5921
23 сағат бұрын
ඔව් අනික සුරේන් උයන්න බඩු ගේන්න යනව කඩේට. කාටවත් අහු නොවී යන්නෙ කොහොමද . වාහනයක්වත් නැතුව පයින් යන්නෙ කොහොමද අහු නොවී
@UdithChamara-s7l
22 сағат бұрын
@@littlemermaid5921 ඒක කිව්වා කොළඹ එයා ඉන්න බෝඩිමට ගිහින් සල්ලිත් අරන් යළුවෙක්ගෙ ගෙදර ඉදන් තමා ආපහු ආවෙ කියලා නිතර නිතර යන්නෙ නෑනෙ එක පාර එනකොට අරන් ඇවිත් තියෙන්නෙ
@thileedoni117
Күн бұрын
හැම එකාම දිල්හාරාට බනිනවා..තමන්ගේ කොල්ලා නිසා දුක් විදින එකී..අර අයියා නැති නිසා මල්ලිව බැදපු මැර දුව හොදයි..දිල්හාරා කෑ ගහන්නේ ඒකිගේ දුකට..ලංකාවේ ඉන්නෙ මාර සෙට් එකක් බං 😅
@ShashiniSubashini-h5t
Күн бұрын
Ekanm attha .😊pau dilhara
@ChandaniLakmali-y4j
Күн бұрын
Dilharata one devinda set wenna
@SaraniAbeykoon
Күн бұрын
ඇත්ත
@ThiliniWijerathne-zf2zh
Күн бұрын
Kiyala wedak naa
@lileesha
23 сағат бұрын
සිරාවටම බන්❤
@Jayne-19
Күн бұрын
මන් ආසම චරිත සුරේන් හාමු. නෝරා. සුදු පුතා ❤️
@SudeshikaLakmali-o8n
Күн бұрын
මමත්
@L.S.Perera
18 сағат бұрын
හැමෝම කැමති උක්කු බබායි සුදු බබායි යාලු වෙනවට.ඒත් මම කැමති දිල්හාරයි උක්කු බබායි බදිනවට අරකි මහ නපුරුයි උක්කු බබාට ගැලපෙන්නෑ😊.ඒකිව ගැලපෙන්නෙ අල්විස් කපුවට 😆😆😆
@pasilakshitha8033
Күн бұрын
දිල්හාර ලස්සනයි රගපාන්න හොදට දන්නවා එයට දුන්න චරිතේ මදි එයාට ❤
@mashijayarathna-5939
Күн бұрын
අකුරණ හාමිනේ මරු අප්පා
@ShanikaUdayangani-jz7rl
20 сағат бұрын
අනේ ඉතිං සෙනුරියි,දේවින්දයි වෙන් වෙන්න නම් එපා...❤❤
@DahamSathsara-d3i
Күн бұрын
දිල්හාරයි දේවින්දයි පව් දෙන්නා අව්ලක් නැ ගැලපෙනවා 💗
@NeharaPieris.
Күн бұрын
දිල්හාරා තමයි අද මේකෙ වැඩියෙන්ම පෙන්නුවෙ….😂💔 skip skip skip තමා…..🙂🙂🙂🙂🙂
@PahanNethsara-pb5tb
22 сағат бұрын
😂
@ishanisadamali9078
Күн бұрын
අදනම් මාර වැඩ්ක් කරයි වගෙ උක්කු බබා 😂😂
@MCESPRO6996
Күн бұрын
සුදු පුතාට තියෙන අමාරුවට අයියා පැනල ගියා කියල මල්ලිව බලෙන් කරගහත්තා දැන් ඒකට වැරදි දිල්හාරාද 😂
@lileesha
23 сағат бұрын
සුදු පුතා කරන වැඩේ නම් චාටර්. මේ කතාවේ ඒ දෙන්නා එකතු උනොත් මැර බලෙන් ආදරේ දිනන්න පුළුවන් කියලා මිනිස්සු හිතයි. සුදු පුතාට නෙමේ මමනම් කැමති දේවින්දට දිල්හාරාව සෙට් වෙනවා ට.
@Shely_With_pet_family
Күн бұрын
සුදු පුතායි දේවින්දයි එකතු වෙනවට කැමති අය මේ පැත්තට...❤👍
@KvDream-pd5ij
Күн бұрын
දැන්ම එපා හෙමීට හෙමීට සුදුපුතාට දේවින්ද කැමති උනා නම් කතාව ලස්සනයි.අනිකිව එපා වෙලා
@tanujalanka4024
Күн бұрын
බලේට බැදගත්තු එකීව දාල යන්න ඕනි
@RenukaPeiris-z8v
Күн бұрын
තමුන්ගේ හැටි පෙන්නනවා
@JeewaniNisansala-m8j
Күн бұрын
සුදූ පුතා නැගිටපන් එලිවෙලා මිනිහත් නෑ😅😅😅
@PramilaJanaki-nj2tc
Күн бұрын
කොයි පැත්තටද යන්න ඕනී 🤣🤣
@Asmane8804
Күн бұрын
මට හිතෙන්නෙ නෝරගෙ මහත්තයාව මරපු දවසෙත් ඔය වගේම බල්ලො බුරන්න ඇති ඒ මොකටද බලන්න නෝරගෙ මහත්තයා එලියට බැස්සම එයාව මරන්න ඇති කවුරැ හරි ඒකයි හැමදාම බල්ලො බුරනකොට බය වෙන්නෙත් අද සුරේන් බල්ලො බුරන එක බලන්න යන්න හදනකොට එලියට යන්න දුන්නෙ නැත්තෙ කාටද මෙහෙම හිතුනේ🤔🤔🤔
@UdithChamara-s7l
Күн бұрын
ඇති යාන්තන් මේකෙ ස්ටෝරි එක ගැන හිතන එකෙක් අහු උනා ඔක්කොම මෝඩ ආතල් එකට ඇදිලා ඉන්න අස්සෙ 😅 එහෙම සීන් එකක් වෙන්න පුළුවන් ඔය බය වෙන්නෙ නිතර නිතර නිකන් නෙවෙයි
@Sajith_Uditha
Күн бұрын
දුරදිග හිතන එල පොරක්
@Artttt3333
Күн бұрын
@@UdithChamara-s7l ඔව් කතාව යන්නේ සුරේන් , නෝරා එක්කනේ. එතන තාමා story එක තියෙන්නේ. තාමත් වටේ ඉන්න අය පෙන්නන එක කරන්නේ. සුරේන්ගේ side එකත් එක්ක නෝරා හරියට එළියට ආවම තමා drama එක හරියටම up වෙන්නේ
@sachinanayakkara4828
Күн бұрын
නෝරා සුරේන් වටේ තමා කතාව තියෙන්නෙ ඇත්තටම. සුදු පුතයි උක්කු බබයි ඉක්මනටම සෙට් වෙනවා. නොරා හොද උනාම සුරේන් එක්ක කතාව ගැලපෙයී
@watson1212
Күн бұрын
@@Artttt3333kathawe okkoma ekapra pennuwama kisi rahak nane bn😅 anika meke main storya yanne pirimi lamai kiyl ekiynne uddikai, uge malligei wate tamai katawa story 2kakata run wenne, katawe athal ekek balan deyakuth tiyennw, kutuhalen balanna deyakuth tiynw, mehem hodai😅
@Dilru6666
20 сағат бұрын
නාට්‍යයෙ රංගනයෙන් දායක වූ සියලුම දෙනා ඉතිමත් තාත්වික විදියට රගපානවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NishadiWarnakulasooriya-rc8gl
19 сағат бұрын
අකුරණ හාමිනේට ආදරේ අය මේ පත්තට එන්න ❤
@vishmithaprabodana.6936
16 сағат бұрын
Mokkuda bn me like higanno💩
@duleekadarshani757
18 сағат бұрын
මෙ කතාවේ කැමතිම ආදරනියම චරිතේ උද්දික රගපාන චරිතේ... ❤
@Norakavi-n8p
Күн бұрын
තාත්තා ට පුතාගේ නම අමතකයි 😂👍
@AnomachandaniDisanayaka-eu3wh
Күн бұрын
😂😂😂
@Norakavi-n8p
Күн бұрын
වලව්වේ පැනලා ගිය ලොකු පුතා ගැන එකෙකටවත් ගානක්වත් නෑ 😂
@AvishkaPrabathmadubashan-di1im
Күн бұрын
අතඇරලා ඉන්නේ
@shandi-l9q
Күн бұрын
හාමූ මහත්තය පබයෙක් හාමීනෙගෙ ඔලුවෙ කියක්ද මොලේ ඇතී ලොකු පුතා හොදට ඇති කියල හිතනවා ඇතී
@slhistory6200
Күн бұрын
එහෙම හොයන්න ඇත්තටම පැනලා යන්න එපෑ මේක රගපෑමක්නේ
@Norakavi-n8p
23 сағат бұрын
@@slhistory6200 රගපෑමක් උනත් තාත්වික වෙන්න ඕනි
@ChamiSithum
Күн бұрын
සුරේන් නියමයිකියනඅයමෙපැත්තට😊😊😊😊❤
@jayanthakumara3697
Күн бұрын
උක්කු බබාගෙ තාත්ත වගේ තාත්තෙක් ලබන්න නං පිං කරන්න ඕනෙ😅
@Nadeeshanikariyawasam-h4l
Күн бұрын
මට හිතෙන්නෙම මේ වලව්ව ඇත්තටම කාගෙ වෙන්න ඇතිද 😢දැන් මෙහෙම තිබ්බට කොච්චර ලස්සනට තියෙන්න ඇතිද ඉස්සර ❤😢
@ahinsa.kusumi
Күн бұрын
මාත් හිතුවා ඕක නම්...
@kumarisingh9836
Күн бұрын
@@ahinsa.kusumimea walawwa ape siyage mallige udugama thiyenne
@priyangadissanayaka5346
Күн бұрын
👍👍👍
@sachithmadu7337
Күн бұрын
මෙ යටියන වලව්ව
@Nadeeshanikariyawasam-h4l
18 сағат бұрын
@@sachithmadu7337 ඒකෙ දැන් කවුරුත් ජීවත් වෙන්නෙ නැද්ද
@swarnalatha915
Күн бұрын
මාත්කැමතියි..දෙවින්දයි සුදු .පුතායි එකතු වෙනවාට 👍❤️
@SunilaNishsanka-zc5mr
Күн бұрын
එක්කෝ....නෝරා සනීප වෙයි . නැත්තම් ...... සුරේනුත් උම්මත්තක වෙයි . 🤔🤔🤔
@harshanisandamali8805
19 сағат бұрын
කතාවකට මෙහෙම කමෙන්ටි වල මරාගන්න එකත් මාර ආතල් 😂😂
@NishanthaSenevirathna-be7gg
15 сағат бұрын
සුදු දුවයි, උක්කු බබාගේ තාත්තායි ,කපු මහත්තයායි,සුදු දුවගේ තාත්තායි ඇත්තටම මරැ රගපැම.ආසයි මෙි කතාව බලන්න❤️❤️
@Lavindi01
Күн бұрын
මම නම් ආසම දිනක්ෂි ඉන්න කොටස් බලන්න. Acting ලස්සනයි❤❤
@gayansenadeera593
17 сағат бұрын
හැමෝම කැමති දේවින්දිවයි උක්කු බබයි එකතු වෙනවානම්.හැබැයි දිල්හාරා විඳින වේදනාව ආදරේ කරන කෙනා නැති උනාම කොච්චර දුකක්ද
@DeepaniVijesooriya
Күн бұрын
නෝරා නාලා පිලිවෙලකට හිටියනම් කතාව ගොඩාක් ලස්සනයි ❤
@kalindumg8842
Күн бұрын
ehema baane eya pissiyak ne.
@vinwee7702
Күн бұрын
😂
@SandamaliKarunarathna-bb5jv
12 сағат бұрын
@@kalindumg8842samahara ayata ekawath therenne nane 😅
@KasunBandara-l2j
Күн бұрын
මේක චාටර් කතාවක් ලොකු එකා ගැන හොයනවා තියා ඌ ගැන කතාවක් නෑ 😂😂😂
@subolakmali9309
21 сағат бұрын
නොබල ඉන්නකො ඉතින්
@janithsoyza1780
Күн бұрын
අනේ උද්දික, නෝරාට අලුත් ගවුමක්, shampoo එකක්, soap එකක් අරන් දෙන්න. බලන්න එයාගේ හැටි!
@KaveeshaDushmantha
Күн бұрын
Godak hithanawa vage 😂😂
@Tharuvihara
Күн бұрын
ඇත්තටම එහෙම ඔහොම දෙයක් වුණානම් නෝරගේ ගද ඉවසන්න බැරි වෙයි😷
@SunilaNishsanka-zc5mr
20 сағат бұрын
සුරේන්ගේ අරමුණ නෝරාට උදවු කිරීම. ඒකයි ඔහු හැමදේම ඉවසන්නේ .😢
@priyawarnakulasooriya7780
17 сағат бұрын
උක්කු බබාගෙ තාත්තා මරු අනේ 😂😂😂
@Sa.1958
Күн бұрын
ප්ලාස්ටික් ජෝගුවලට උනුවතුර දාන්න එපා අකුරන හාමූ.😮😮
@SunithaSarojani
16 сағат бұрын
ඔයා ඔකොම ලංකාවේ තාම මන් ඉන්නේ බහරේන් මෙහෙම මිනිස්සු ඔනි තාරම් පාවිචි කරනවා
@Itzme.sayuni
Күн бұрын
උක්කු බබා ආයි ඉතින් අමු ගවයා 🙂😂අච්චර සුදු පුතා ඉන්නකොට දිල්හාරා හොයාගෙන ගියා 🥹😹
@ShaliFathi
Күн бұрын
එහෙම thamai awanka aaadaraya
@MrSuneru
Күн бұрын
බර්නී එදත් කරේ මොඩ වැඩ.අදත් කරන්නේ මෝඩ වැඩ
@Dathabrew
Күн бұрын
ඒක බලෙන් එල්ලුන එකක්නෙ
@Chandiamila
Күн бұрын
එහෙම තමයි අවන්කවම ආදරේ කරද්දී
@SudeshMadusanka-y9j
Күн бұрын
උක්කු බබා තමයි නියම ආදරවන්තයා
@shanikachathurangani151
19 сағат бұрын
කෝලම්කුට්ටමේදි බාග්‍යා ලස්සනයි කියලා හැමෝම එයාට කැමති වුණා .ඒත් මේ කතාවෙදි දිල්හාරට ගොඩක් අය කැමති නැහැ .
@SanjukkawshiG
Күн бұрын
මෙවා මොන dramaද #සුදුඇදගෙනකලුඇවිදින් බලන්න හොදම ෆීලීන් තියන #drama
@ChandaniLakmali-y4j
Күн бұрын
Apita hodai mewa hina wela inna
@chandimashan9573
21 сағат бұрын
අද නේරා සුරේන් කියන දේ අහලා බල්ලෝ බිරුවට ගියේ නැ. දැන් ටික ටික නේරා සුරේන්ට අවනත වෙනවා.
@DilaniWarawita-mp8cd
Күн бұрын
ආයේ නෑ පට්ට කතාවක්.. 😃❤" "
@hashmilasewwandi9118
Күн бұрын
දිනක්ශි ඔයා නම් මාරයි ❤❤
@TKC1234-l3f
Күн бұрын
Ammo marai neda 😂😂😂. Ragapannath puluwan wuna nm tikakwath
@NilSS-h1w
Күн бұрын
කාලයක් භාග්‍යට ආදරේ කරපු අය දැන් දිල්හාරට බලු බැනුම්.😅😅
@වලි-දාන-පුටින්
Күн бұрын
Ekiwwe mokadda bn mokada wela tiyenne
@denithdunusinghe293
Күн бұрын
ඒක තමා ඒ නිළිය එයාගේ චරිතෙට කරන සාධාරණත්වය සාර්ථකත්වය
@NishadiNishadi-rg9nh
21 сағат бұрын
මේ කතාවේ නම් හොඳම කපල් එක සෙනුරියි උක්කු බබායි තමා. ලස්සනයි. අර පිස්සු නෝරා ඉන්න කොටස්නම් එපා වෙනවා. උද්දිකනම් හොඳයි.
@Cypruslife-fg9ri
21 сағат бұрын
ඔව් අනේ එක වචනයක් කතා කරන් නෑනේ
@UdithChamara-s7l
20 сағат бұрын
වෙන කපල් නැත්තං 😅
@samithaaberathna4229
17 сағат бұрын
රෙද්ද 😂. බලෙන් බන්දල කොහොමද යකෝ හොද කපල් එකක් වෙන්නෙ😂
@Mouthfulstories93
Күн бұрын
බලන්න දෙයක් නෑ ඒ අප්පලා පුතාලා එකම අච්චුවේ බඩු.... හාමුට වගේම උක්කුවගෙත් කොන්ද පන නෑ. රෑ පැනලා ගිහින් උදේ ගෙදර එනවා. ඉදමකින්....
@DineshOnline
Күн бұрын
සුමංගල යි , පරන සිකායි නැත්නම් වැඩක් නැ,මේ කතාව 😮🙄
@diliniperera-l1m
16 сағат бұрын
Kawda parana sika
@tharinduudara3366
Күн бұрын
ටොයියා ආවා නම් මරු ඩ්‍රයිවර් විදියට සුදු පුතාගේ තාත්තා එක්ක.😂
@TKC1234-l3f
17 сағат бұрын
Norata hoda niliyak gaththa nam kathawa supiri ❤
@ChandhiKuma
Күн бұрын
මේ ගැනිගෙ කටේ තියෙන්නෙම වංශෙ😂 උක්කු බබාගෙ තාත්තා නියමයි😂❤❤❤
@cewoo.97
Күн бұрын
Uddhika ❤
@PathumLakshan-d5f
22 сағат бұрын
නෝරාට ගවුම් දෙකක් විතර අරන් දෙන්න පුලුවන් කෙනෙක් පව් අහිංසසකි😢😂
@TharushaFernando-jr8dj
Күн бұрын
ඇයි මෙකට පිරිමි ලමයි කියලා දැම්මේ 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@vampi_bbh
9 сағат бұрын
Lassana kathawak ❤️
@Creativesrilk
Күн бұрын
මගේ ආදරේ වෙනසක් නෑ මගේ ආදරේ ඔයාට එහෙම්මමයි. - පුංචි හාමු. 😊
@wamelapodduwa
Күн бұрын
😂😂😂😂😂😂😂සේදර 😂😂😂😂😂කෝ සාගරිකා
@rashiwikramasinha1736
Күн бұрын
😂😂😂😂😂
@SunilaNishsanka-zc5mr
Күн бұрын
😂😂😂😂
@NilakshiPerera1986
14 сағат бұрын
සුරේන් දැන්නම් නෝරා Wash කරලා ගන්න කාලේ හරි ❤
@manjulaperera
Күн бұрын
බාග්‍යා හරිම චාම් ලස්සන කෙල්ලෙක්
@sarangiekanayaka5682
18 сағат бұрын
හාමු මරු..😂😂😂
@banukagayan1988
21 сағат бұрын
Kawda dewinda ahanawa, real acting. Balanna lassana kathawak.okkoma charitha hodayi. Kalekin uddika innawa. Asama naluwa.
@ShashiniLokuge
22 сағат бұрын
කෝ අර හැමදාම phone එකෙන් විතරක් මේ කතාව බලන කෙනා😂
@shadiraamani2466
Күн бұрын
නෝරාට සුරේන් කියන එක තේරෙනවා
@Kecinpeterson....123
Күн бұрын
Sudu putha fans ❤ like here
@romeshadithya3284
Күн бұрын
Senuri mGe❤
@Chunky_Rosh
14 сағат бұрын
අපෝ දේවින්ද වගේ දුර්වල උක්කු පුතෙක් නම් කාටවත් ලැබෙන්න එපා, සුරේන් ලොකු අයියා නම් හොදයි.
@padminijayamanna1799
Күн бұрын
හරියට හරි😂
@නිශානවරත්න-ඤ1ණ
Күн бұрын
නත්තල් පප්පා😂😂මරු ඒක
@PiyumiWasana-e4l
Күн бұрын
I like it
@tc20258
Күн бұрын
Uddhika and Bernie got the sexiest voices. And Dinakshie is an all-round actress and the most talented ❤️
@cricketlanthaya1069
17 сағат бұрын
Bagya චාම් eunata
@PriyadarshaniAththanayak-kl9jw
Күн бұрын
Dilhara paw❤
@inokanilminisilva9248
14 сағат бұрын
Balapallakoo naththall pappa😂😂😂
@dilinisajeewika9929
10 сағат бұрын
අවංකවම ආදරේ කරන කෙනෙක් තමන්ගේ පවුලෙයි තමන් ආදරේ කරන කෙනයි අතරේ හිරවෙද්දි කොච්චර තනිකමක් , වේදනාවක් උහුලනවද.
@himashini5514
21 сағат бұрын
මේක සද්ධා ගෙයි ශිවා ගෙයි කතාවක් ද කියලා මට නම් සැකයි. කතාවෙ ප්‍රධාන චරිත දෙක විදියට මුලදී හදුන්වලා දුන්නු චරිත 2 (Nora, Suren) ගෙ කතාව හැමදාමත් එකම තැන තත්පර ගණනක් විතරයි. අනික් වැඩකට කතා සේරම ඇදගෙන යනවා.
@igcas
23 сағат бұрын
"එක්කෝ මේ වෙලේ යන්න එපා. උදේ වෙනකන් ඉඳල යන්න."
@BILANPREBODH
9 сағат бұрын
ගවුරවයෙන් බුදු සරණයි 😂😂
@nimashafernando2203
15 сағат бұрын
very nice❤
@nishalperera8549
Күн бұрын
දේවින්දි කලුවරට ලස්සනයි නේ 😂
@nilunilanthi7647
Күн бұрын
පව් දිල්හාරා
@Zoro_xD-z9q
Күн бұрын
Adhath maru 😂😪
@NayanaKalyani-i1o
Күн бұрын
උක්කු බබාගෙ තාත්ත වගේමයි මගෙ ex 😂
@sumithpali3684
21 сағат бұрын
Aththada patiyo
@KrishanSanjaya0011
18 сағат бұрын
පුතාගෙ නමත් මතක නෑ කියන්නේ 😂😂
@Myslbus
Күн бұрын
Maru kathawa lassanai
@pradeeplakmal4854
15 сағат бұрын
දිල්හාරා පව් කොච්චර වෙදනාවක් දුකක් ඇතිද. 😢
@danmikabandara1778
Күн бұрын
මේ බෙරවා කෙල්ලගෙ.ආදෙරෙට මම කැමති නෑ..ටිකක්වත්..
@ramisha3270
Күн бұрын
😂
@Chasha-rc9bx
Күн бұрын
Katad beraw kiuwe
@shadiraamani2466
Күн бұрын
සුදු පුතේ ..උඹට ආදරෙයි
@chama-109
Күн бұрын
උක්කු බබාට කුක්කු පොවන්න ඇති දිල්හාරා අද 🌚❤️
@ManjulaKarunarathna-d5z
Күн бұрын
Nandammanm supirri acting
@amilakumarawijesena5002
Күн бұрын
අපරාදේ උක්කු බබාට කෙල්ල එක්ක පැනලා යන්න තිබ්බේ. 😅
@Saman707
Күн бұрын
😂😂😂 ගෙදර ඉන්න පප්පා 😅😅😅😅😅😅
@සඳසාවී-හ3ව
22 сағат бұрын
මේ නාට්‍යයේ ඩිරෙක්ටර වත් තාම දන්නේ නෑ ඉස්සරහට වෙන දේවල්..ඒකට බලහල්ලකෝ මේ කමෙන්ට් කරන සමහර අයගෙ අදහස් නාටයේ අවසානය ලියලත් ඉවරයි
@visharaerandi8205
11 сағат бұрын
නත්තල් පප්පත් තකට තක අකුරණ හාමි එක්ක😂😂😂
@nimeshmalith2692
Күн бұрын
එ ඇතුලට ගිය විදිහට නම් සුදු පුතා පැටියෙක් එයි වගෙ 😂
@TKC1234-l3f
Күн бұрын
Me kathawe noratath ragapanna puluwan niliyak gaththa nam kathawa hit ekak wenna thibba 😢
20:09
Visekari | Episode 39 - (2024-12-12) | ITN
ITN Sri Lanka
Рет қаралды 303 М.
20:58
PIRIMI LAMAI || EPISODE 23 || පිරිමි ළමයි || 12th December 2024
Swarnavahini TV
Рет қаралды 214 М.
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 846 М.
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 17 МЛН
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 6 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 116 МЛН
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-13 | Hiru News
Hiru News
Рет қаралды 10 М.
19:28
Maayavi (මායාවී) | Episode 72 | 12th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 303 М.
3:57:14
528Hz + 741Hz + 432Hz - The Deepest Healing Frequencies: Alpha Waves for Complete Body ,Mind Healing
Peaceful Sleep Music
Рет қаралды 2,1 М.
1:08:07
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith jaya piritha
MOBILE TV
Рет қаралды 1,5 МЛН
1:31:56
පන්සලට මහ රෑ ගෑණියකුයි ලමයි දෙන්නකුයි ඇවිත් වෙච්ච දේ | ධර්මාසනය | The Pulpit #kagamasirinandathero
The Pulpit ධර්මාසනය
Рет қаралды 35 М.
1:24:13
රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට | Full Story About King Ravana
TAG Knowledge
Рет қаралды 361 М.
48:29
කතා දෙකක් නෑ කථානායක ගෙදර යා යුතුයි | Rasika Jayakody | Yureshani | Pahanya
AsianMirror
Рет қаралды 88 М.
3:11:22
චාමරගේ සුපිරිම සින්දු 50ක් එකදිගට | Chamara Weerasinghe Popular Songs
MelodyHub_LK
Рет қаралды 747 М.
1:21:38
ලංකාවම රැවටිලා පුතා | Ven.Kagama Sirinanda Thero
Daham Amawa
Рет қаралды 10 М.
19:33
SINTO || EPISODE 48 || සින්ටෝ || 12th December 2024
Swarnavahini TV
Рет қаралды 160 М.
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 846 М.