How to sew a free size frock

  Рет қаралды 55,749

ස්‌වයං රැකියා පියස - swayan rakiya piyasa

ස්‌වයං රැකියා පියස - swayan rakiya piyasa

Күн бұрын

Пікірлер: 93
@NirmalaWijesinghe-wf6rp
@NirmalaWijesinghe-wf6rp Жыл бұрын
මහන්න දන්නැති මම මේ ගවුම ඔබ එකින් එක සරලව කියා දුන් බැවින් ඉතා ලස්සනට මැහුවා ඇඳලත් බැලුවා ඇඟේ හැඩ ට තියනවා ඔබට පින් මෙවැනි වැඩ සටහන් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා රතු පැන්සලකින් ඇන්ඩා නං හොඳට පේනවා ඔබට ස්තුතියි
@gayanimadhushika6654
@gayanimadhushika6654 2 жыл бұрын
මිස් හරිම ආසාවෙන් බලන් හිටිය. මහන්න දන්නෙ නැති කෙනෙකුටත් හොදට තෙරෙන විදියට කියා දෙනවා.මිස්ට ගොඩක් ස්තූතියි..
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ස්තුතියි හරිම පැහැදිලියි ❤🙏
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa Жыл бұрын
👍👍❤️
@MalaDisanayaka-m9g
@MalaDisanayaka-m9g 26 күн бұрын
පැහැදිලිව කියලා දුන්නා..ස්තූතියි
@nandanibasnayake523
@nandanibasnayake523 10 ай бұрын
හරිම පැහැදිලි ව කියලා දුන්න ගොඩාක් ස්තුතියි ඔයාට❤️❤️❤️
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 10 ай бұрын
ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි! 👍❤️
@anomapalihakkara8484
@anomapalihakkara8484 2 ай бұрын
පැහැදිලියි.ඔබට ස්තූතියි. ඉණ පහළට යොදා ගවුමක් මහන අයුරු කියලා දෙනවද?❤❤❤
@rosearachchige1852
@rosearachchige1852 6 ай бұрын
ස්තුතියි ඔබට , ඉදිරිපත් කිරීම හරීම පැහැදිලි යි .
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 6 ай бұрын
ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි!
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
ටිකක් දැනගෙන හිටිය.මේ අතත් එක්කම ගන්න නොදැනයි හිටියෙ.හොඳට පැහැදිලියි..දැන් මහගන්න පුලුවන් .ඔබ තුමිය ගේ මේ කාර්ය වැදගත් thanks ...thanks
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
You are welcome!
@deelaambagahawita2070
@deelaambagahawita2070 3 жыл бұрын
Thanks
@shalomifrenando2637
@shalomifrenando2637 5 ай бұрын
ස්තුතියි හරිම ලේසියි
@samanfonseka5880
@samanfonseka5880 5 ай бұрын
හොදින් තෙරුනා බොහොම ඉස්තුතියි
@kavingamadhumani7296
@kavingamadhumani7296 3 жыл бұрын
ගොඩක් පැහැදිලි මිස් බොහොම ස්තූතියි.
@surenisamaranayake3786
@surenisamaranayake3786 3 жыл бұрын
Bohoma sthutie mis... budu saranae ....
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
Budu Saranai!
@sandiyakumari4850
@sandiyakumari4850 2 жыл бұрын
mage mis. me gauma ada kapuwa.godakma hodata kiyala dila tiyenne.oba tumita & obata mahum kiyala dunna ayatath teruwan sarani.oba tumige demaupiyantath
@yashodageethanjali6106
@yashodageethanjali6106 3 жыл бұрын
Godak pahadili mis hodata therenna kiyala denawa
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
Thank you!
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
පියසෙන්. 🙏. කරන. සෙවය. උතුම් සෙවයක්. සෑම දෙනාටම. ඉස්තුතිය් God Bless 👍👍👍❤️❤️👌
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
බොහොම ස්තූතියි! God Bless You!
@indunilkanchana7223
@indunilkanchana7223 3 жыл бұрын
හොඳටම පැහැදිලියි මිස්. බොහොම ස්තූතියි.
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තූතියි!
@janithsameera9067
@janithsameera9067 3 жыл бұрын
මට තේරුණා. ගොඩක් හොදට.
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තූතියි!
@amlkajayasingha4345
@amlkajayasingha4345 3 жыл бұрын
Aththatma me mis kiyla dena vidiht hmdema terenawa mta mhanna puluwan unta kpla mahanna terune na eth mis kiyla dipu vidiha hrim lesiyi godak pin mis .tawa dewal apita kiyla denna shakthiya dairya labenna kiyla parthna krnawa
@ruparanjani7153
@ruparanjani7153 2 жыл бұрын
Pahadilwa kiyala dunna👍🙏🙏🙏
@ireshamadushani4616
@ireshamadushani4616 3 жыл бұрын
හොඳින් පැහැදිලි මිස් . ගොඩක් ස්තුතියි මිස් 🥰
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!
@santysantiaguel3152
@santysantiaguel3152 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝඵකක්
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!
@wadawalagedaramadduma.band6627
@wadawalagedaramadduma.band6627 2 жыл бұрын
Miss.ගවුම්වලට මැශිමන්ට් නැතුව Free Size ටිකක් දානවද?..
@vasanthbalasuntharam4418
@vasanthbalasuntharam4418 Жыл бұрын
Miss hodin phadiliwa kiyadenawa miss thank you miss mm kawadat block kapa gawun mahala nea miss misga chanel eka bala gawumak mahawwa miss thank you miss god bless you miss
@sumithraekanayake8185
@sumithraekanayake8185 2 жыл бұрын
බොහොම පැහැදිලි මිස් ස්තූතියි
@thariduchathu7446
@thariduchathu7446 2 ай бұрын
Oya hodatama hodai k denawa therenawa pehedili reddak hanns chokui penne
@thusharikarunarathne5467
@thusharikarunarathne5467 2 жыл бұрын
මිස් මේ බෙල්ට් එක කොහොමද දාන්නේ. ස්තූතියි
@muthumalirupasinghe8996
@muthumalirupasinghe8996 3 жыл бұрын
Thank you mis. මේ ගවුම කීයට දුන්හැකිද මිස් ....
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
You are welcome! රු 450 - 500 අතර විකුණනන්න පුලුවන්.
@muthumalirupasinghe8996
@muthumalirupasinghe8996 3 жыл бұрын
Thank you miss.
@dilanjsomalatha6711
@dilanjsomalatha6711 3 жыл бұрын
හරිම ලස්සනයි
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
බොහොම ස්තූතියි!
@priyadharshaniperera3796
@priyadharshaniperera3796 3 жыл бұрын
හරිම පැහැදිලි කිරිමක් ගොඩාක් ස්තුතියි
@ruwaniishara306
@ruwaniishara306 2 жыл бұрын
මිස් මේකේ අංශය මූට්ටු කරන්නේ අඟල් බාගෙට මැහුම් වාසි තියලද?
@thilininish-dg2ey
@thilininish-dg2ey Жыл бұрын
මීට වඩා පපුව වැඩි අයට 3" තව 1" එකතු නොකරනමි හරිද මිස්?
@thilininish-dg2ey
@thilininish-dg2ey Жыл бұрын
මිස් අත වට 13" යි. එතකොට 6.5" ගන්න පුළුවන් ද?
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 3 жыл бұрын
හොඳයි මිස් ඉස්තූති .මෙ වගෙ රෙදි ලාබෙට ගන්න තෙනක් කියන්නකො.
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
පිටකොටුවේ දෙවෙනි හරස් වීදිය
@sriyanigunathilake9273
@sriyanigunathilake9273 3 жыл бұрын
Miss oyata godak thnnks
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
You are welcome!
@pushpakumarimanglika1368
@pushpakumarimanglika1368 3 жыл бұрын
Godak hodai
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
Thank you!
@mangalikarupasinghe5112
@mangalikarupasinghe5112 3 жыл бұрын
Mish Mata Juki masin akak adu mudalakata hoyala denna puluwanda oyata godak pin
@ChampaJayamini-k1q
@ChampaJayamini-k1q 10 ай бұрын
Mata atha kapanawediya pehedili ne
@rasikaraserase1209
@rasikaraserase1209 2 жыл бұрын
Miss teddy bear mahanna kiyala denna ko plz ❤️
@sasanthiudeshika4099
@sasanthiudeshika4099 Жыл бұрын
Miss koheda cls thiyenne
@anjaleenilwala3588
@anjaleenilwala3588 Жыл бұрын
clz karanwada mis?
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa Жыл бұрын
Ow. Call ekak denna. 0772646995 👍
@keshanimanamperi7580
@keshanimanamperi7580 3 жыл бұрын
Thank you miss♥️♥️
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
You are welcome!
@menikeugd441
@menikeugd441 3 жыл бұрын
Pahadeliwa.keyala.dunna.
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
prathicharayata sthuthiyi!
@yonalijayasekera651
@yonalijayasekera651 3 жыл бұрын
පපුවට 40,42වැඩිඅයට මේ ගවුමෙ කොතනින්ද වෙනස් කරන්න ඕනේ
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
40ට වැඩි කෙනෙක් නම් 10ක් පාත් කර ඇතුළට 3ක් ලකුණු කළ ප්‍රමාණය 2ක් ලෙස ගන්න. 15 1/2 රේඛාවේ ඇතුළට 4ක් ලකුණු කළ තැන 3ක් ලෙස ගන්න.
@piyuminalika1997
@piyuminalika1997 3 жыл бұрын
Thank you mis
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
You are welcome!
@jananiepa3089
@jananiepa3089 3 жыл бұрын
Thanks
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
You are welcome!
@kumburegedarajayanthi9744
@kumburegedarajayanthi9744 3 жыл бұрын
Thank you
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
You are welcome!
@dilki1892
@dilki1892 3 жыл бұрын
මිස් මේ ගවුම කීයකට දෙන්න පුලුවන් ද?🙏🙏🙏👍thanky you මිස් තෙරුවන් සරණයි !!
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
රු 450 - 500 අතර විකුණනන්න පුලුවන්. තෙරුවන් සරණයි!
@kumarikumari3392
@kumarikumari3392 3 жыл бұрын
Miss Mata hodata teruna. Missta pin.mama redi genalla mahala fhoto ewannam hide.bs
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
Good 👍. 0772646995 WhatsApp එකට photos එවන්න. බුදු සරණයි!
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 3 жыл бұрын
මිස් කෙට්ටු කෙනෙකුට කොහොමද මේක කපන්නේ.ස්තූතියි මිස්
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
මේ විඩියෝ එකට ගිහින් බලන්න. kzbin.info/www/bejne/a4epi4akbbyGhNE
@nandunLokuge
@nandunLokuge 27 күн бұрын
❤❤❤❤
@j.renukakumari1415
@j.renukakumari1415 3 жыл бұрын
Miss anathuru balan hitiye
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
Thank you!
@yonalijayasekera651
@yonalijayasekera651 3 жыл бұрын
මැඩම් මෙ වගේ ලස්සන රෙදි ගන්නේ කොහෙන්ද.
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
මම නම් ගත්තේ පිටකොටුවෙ දෙවැනි හරස් වීදියෙන්
@sandiyakumari4850
@sandiyakumari4850 3 жыл бұрын
mis xl size ekata me...measurment ganna puluwanda
@dilimaabeywarna1347
@dilimaabeywarna1347 3 жыл бұрын
Godak pehedili mis
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
Thank you!
@wanimaline2291
@wanimaline2291 3 жыл бұрын
Mis.oyaga.imo.nambaraya.danna.thanka.👍👍👍🇦🇪
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
Imo na WhatsApp inne. 0772646995
@captmax-d8870
@captmax-d8870 3 жыл бұрын
මිස් මට ඔයාව වට්සැප් හරහා සම්බන්ද කරගන්න බැහැ
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
Call ekk denna. 0772646995
@erandiirosha8369
@erandiirosha8369 Жыл бұрын
Thank you mis
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa Жыл бұрын
You are welcome!
@jananiepa3089
@jananiepa3089 3 жыл бұрын
Thanks
@swayanrakiyapiyasa
@swayanrakiyapiyasa 3 жыл бұрын
You are welcome!
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 933 М.
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 16 МЛН
How to make a frock | ගවුමක් මහමු #payanasmeasure2022
17:38
How To Cutting and Stitching Frock with Maggi Sleeves| Simple Frock|
16:03
Short sleeve frock sewing
20:30
ස්‌වයං රැකියා පියස - swayan rakiya piyasa
Рет қаралды 34 М.
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 933 М.