KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කෑලි දෙකේ සාය Two pieces skirt #skirtdesigns
8:09
කෑලි හයේ සාය මහමු | 6 pieces skirt #payanasmeasure2021
16:23
Каха и дочка
00:28
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
One day.. 🙌
00:33
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
ඉතා පහසු කෑලි හයේ සාය | An Easy Skirt
Рет қаралды 124,341
Facebook
Twitter
Жүктеу
1
Жазылу 71 М.
ස්‌වයං රැකියා පියස - swayan rakiya piyasa
Күн бұрын
Пікірлер: 94
@nilanthikumudini4418
Жыл бұрын
බොහෝම ස්තුතියි මිස් හොදට පැහැදිලි කලා තෙරැවන් සරණයි
@swayanrakiyapiyasa
Жыл бұрын
තෙරුවන් සරණයි!
@mudithasubashini3172
Жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියා දුන්නා ස්තූතිය ඔබතුමියට ❤
@swayanrakiyapiyasa
Жыл бұрын
ප්‍රතිචාරයට ස්තූතියි!👍❤️
@renukasandamali9760
Жыл бұрын
Hondatama therenawa oba thumiyata godak sthuthi
@swayanrakiyapiyasa
Жыл бұрын
👍👍
@ltnhome2681
3 жыл бұрын
ඉතා පැහැදිලි යි. Thanks
@IROMEABAYASEKARA
Жыл бұрын
හොදින් පැහැදිලිව කියලා දුන්නා මිස් ❤❤
@swayanrakiyapiyasa
Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@NishaNisha-dk6rq
4 жыл бұрын
Man hoya hoya hitapu deyak gdk watinawa theruna kiyala dena vidiha godak hodai.....
@NishaNisha-dk6rq
4 жыл бұрын
Block nethuwa reddema adama pennana nisa gdk watinawa......
@swayanrakiyapiyasa
4 жыл бұрын
bohoma sthuthiyi prathicharayata.
@nilupashamale9319
4 жыл бұрын
Boththam kaasa mahanna kiyala denna mis.godak pin oba karana sewayata.
@swayanrakiyapiyasa
4 жыл бұрын
Kiyala dennam👍
@maheshadilani9264
2 жыл бұрын
Godak sthuthi miss ❤️🙏
@menikeranasinghe7937
4 жыл бұрын
ස්තුතියි ඔබට මම මහන්න ආසයි අද තමයි හරියට ඉගන ගත්තෙ සායක් කපන්න
@swayanrakiyapiyasa
4 жыл бұрын
බොහොම සතුටුයි. ❤
@chandanidasanayaka4470
2 жыл бұрын
Hodatama pahadili
@niranjala622
3 жыл бұрын
Mis me keli 6 saya me redden me siz ekata mahala kadekata demmoth kiyakata denna puluwanda.me redi warge mokadda.
@Sathsarani5746ì
4 жыл бұрын
Budusaranai
@swayanrakiyapiyasa
4 жыл бұрын
Budu Saranai!
@nalikaekanayaka8903
3 жыл бұрын
Mis gaume saya kotasa gannakota diga gaumakta me vidihata ganta puluwan neda
@nilukapremasurangani5086
2 жыл бұрын
ඉන 38 වගේ කෙනෙක්ට මහනවනමි කීයක් පලල රෙදිද ගන්න ඔින
@champikachandani7862
2 жыл бұрын
Mis elastik danawanam kopamana wedi karanna oneda
@monikapriyanthi3112
3 жыл бұрын
Lassanai bs oyata hodata thiyenawa kiyadena wedeya
@Laashi_NH
4 жыл бұрын
Godak pehedili mis .. godak pin
@swayanrakiyapiyasa
4 жыл бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!
@sachinisandunika125
2 жыл бұрын
Miss, ziper eka පිටිපස්සට නොදා ,ඉනේ පැත්තෙන් (අංශයෙන්) allanwa nm e allneth oia wgemda
@deepthideepthi965
3 жыл бұрын
Pregnet gawmak mahann kiyala denna miss
@kwsarojini5680
3 жыл бұрын
Oyata gadak pin harima pahadilie
@sandunikajayamani399
3 жыл бұрын
Mis me saya ilastic krna widiya kiyanawada
@manojgunarathna9521
3 жыл бұрын
Hodata pahadili karanawa
@ashinkamaheji3926
3 жыл бұрын
Madam, gaumakata කෑලි 6 ka සාය mahankotath mee widiytamada kapanne? Nattam wenask krnwada?
@swayanrakiyapiyasa
3 жыл бұрын
Wenasak na.
@beautifulchannel5296
3 жыл бұрын
කෑලි 6සෘජුකෝණාසයක් විදියට කපලා තිකෝනහැඩයක් අල්ලනනෙ කොහොමද ඒවිදිය කියලා දෙන්න.
@inokanilmini1586
2 жыл бұрын
මිස් මේ සාය 36 පලලින් මහන්න බැරිද?
@nayanamanori5737
4 жыл бұрын
Me sayata redi kochcharak onida mis
@swayanrakiyapiyasa
4 жыл бұрын
Ine sita saaye digata awshya usa wage degunayak ganna.
@padminichandrika8523
2 жыл бұрын
ස්තුතියි
@maalimaali6292
4 жыл бұрын
බොහොම ස්තුතියි ..
@swayanrakiyapiyasa
4 жыл бұрын
👍👍
@rasadimaduranagani2544
4 жыл бұрын
Mis school uniform eaka kiya danako b.s
@swayanrakiyapiyasa
4 жыл бұрын
Kiyala denm. Budu Saranai!
@indikashan1023
4 жыл бұрын
Harima pehedili mis lehenga saya kiyala dennako
@swayanrakiyapiyasa
4 жыл бұрын
Okay.👍
@manelsriyani6339
3 жыл бұрын
පැහැදිලි una anek avath kiyala denna kali 4
@mallikaranatunga8515
4 жыл бұрын
Miss. Panthi. Dala. Karnnenadda
@swayanrakiyapiyasa
4 жыл бұрын
Panthi karanawa. Call ekk denna. 0772646995
@krishanthipiyadarshani3129
3 жыл бұрын
ගොඩාක් හොදයි. ගොඩාක් තන්ක් යු මිස්
@swayanrakiyapiyasa
3 жыл бұрын
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි!
@wathsalaprabodini7587
3 жыл бұрын
miss ina ilastic karanawanam kohomada kapanne
@swayanrakiyapiyasa
3 жыл бұрын
Burula sadaha eka kotasakata 1" pamana ekathu karanna.
@travel.361
4 жыл бұрын
Madam...Lamasariyak mahanna kiyala dennako...bs
@swayanrakiyapiyasa
4 жыл бұрын
Okay..BS
@iroshaweerasingha2453
4 жыл бұрын
Thank you miss
@swayanrakiyapiyasa
4 жыл бұрын
You are welcome!
@wasanthawasantha8244
4 жыл бұрын
Mis apita Hoda denumak denawa godak pin mis ane pleyad sayen kalisamak mahanna kiyala dennako ilagata
@swayanrakiyapiyasa
4 жыл бұрын
Bohoma sthuthiyi prathicharayata.Idiriyedi dannm.
@anuweerasekara4584
4 жыл бұрын
👍👍👍 thanks...
@swayanrakiyapiyasa
4 жыл бұрын
You are welcome!!
@krishanthinayana7911
4 жыл бұрын
Pleyad saya mahana wifiya kiyla dennko mis..thank you
@swayanrakiyapiyasa
4 жыл бұрын
Daala thiyenne daruwo. Meka balanna. kzbin.info/www/bejne/fHeZl3hrqb6VidU
@krishanthinayana7911
4 жыл бұрын
Thank you mis ❤❤
@suhaskavinda9913
4 жыл бұрын
ජේසු පිහිටයි මිස් ..පැහැදිලිව කියලා දෙනවා .......අඩුවට රේදි ගන්න තැන් කියන්නකො
@swayanrakiyapiyasa
4 жыл бұрын
ජේසු පිහිටයි!! පිටකොටුවේ ගොඩක් තැන්වල ගණන් අඩුයි.
@kanishkaabeysinghe8954
4 жыл бұрын
කෑලි මූට්ටු කරන තැන් වල වාටියේ අග උල් හැඩයක් ගන්න එක නැති කරන්නේ කොහොමද මිස්?
@swayanrakiyapiyasa
4 жыл бұрын
අන්තිම අගල් කාලක් වගේ හැඩ කරලා කපා ගන්න.
@tharangaanuhas3943
4 жыл бұрын
Miss me skirt ekata honda redi monawada
@swayanrakiyapiyasa
4 жыл бұрын
Viscose hondai
@vajanthidevika1714
4 жыл бұрын
Ms may skart ekata inata elastic daanna puluwanda
@swayanrakiyapiyasa
4 жыл бұрын
Inata wenama angal dekaka patiyak allala elastic eka danna puluwan.
@piumiwathsala2540
4 жыл бұрын
Ethkota redi Yara keeyakdaa
@swayanrakiyapiyasa
4 жыл бұрын
45 ho 60 palala , Adina usa wage degunayak ganna.
@nisansalaamarakoon3785
4 жыл бұрын
Kali හතර beadane 4 nda
@swayanrakiyapiyasa
4 жыл бұрын
Ow.
@ruwanpathirana9028
3 жыл бұрын
මිස් ඒ සාය ට රෙදි කොච්චර ඕනෙද
@swayanrakiyapiyasa
3 жыл бұрын
ඔයා ඉනේ ඉදන් ගන්න උස අනූව දෙගුණයක් ගන්න.
@minumanu1393
4 жыл бұрын
Thanks mis opanali blouse ekath kiyala denna puluwanda?
@swayanrakiyapiyasa
4 жыл бұрын
Welcome!! Idiriyedi dannm.
@nisansalaamarakoon3785
4 жыл бұрын
❤️
@swayanrakiyapiyasa
4 жыл бұрын
❤
@kimnathisha9247
4 жыл бұрын
Hi
@swayanrakiyapiyasa
4 жыл бұрын
Hi
@shayamakumudu3806
4 жыл бұрын
මිස් ප්‍රින්සස් ලයින් ගවුමක් කියලා දෙන්නකො
@swayanrakiyapiyasa
4 жыл бұрын
okay...
@udeniudeni4787
4 жыл бұрын
මීස් මට කියලා දෙන්න කැලි දෙකේ දිග සායක් කපන ක්‍රමය වැඩිහිටි කන්තාවකට
@swayanrakiyapiyasa
4 жыл бұрын
ඉදිරියේදි බලමු. 👍
@udeniudeni4787
4 жыл бұрын
කැලි දෙක කපාගන්න කියලා දෙන්න ගවුමක් සදහා
@swayanrakiyapiyasa
4 жыл бұрын
ප්‍රශ්නය පැහැදිලි මදි.
@udeniudeni4787
4 жыл бұрын
@@swayanrakiyapiyasa පලු දෙකේ සායක් කපා ගන්න ක්‍රමය කඳ උස ගවුමක් සදහා
@swayanrakiyapiyasa
4 жыл бұрын
Okay 👍
@udeniudeni4787
4 жыл бұрын
@@swayanrakiyapiyasa ස්තුති මිස් කියලා දෙන්න
@kaushalyadarmadasa7184
Жыл бұрын
❤
@deepthideepthi965
3 жыл бұрын
Thanks miss
8:09
කෑලි දෙකේ සාය Two pieces skirt #skirtdesigns
Mehum Hedakaari
Рет қаралды 7 М.
16:23
කෑලි හයේ සාය මහමු | 6 pieces skirt #payanasmeasure2021
Payana's measure
Рет қаралды 83 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 1,7 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 20 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 76 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 1,9 МЛН
7:24
How to Make Wrap Skirt with Side Knot | Tuğba İşler
Tuğba İşler
Рет қаралды 4,4 МЛН
18:12
🦋 You don't have to be a tailor! Sewing blouse this way is quick and easy
Mia DIY
Рет қаралды 4,1 МЛН
15:23
How to cut six pieces skirt/Sinhala explain/ Shanthi Rathnayake
Shanthi Rathnayake
Рет қаралды 8 М.
6:15
✅ So Simple, Even for Beginners ⚡ Easy Sewing for Socks/Slippers
My DIY style
Рет қаралды 446 М.
10:36
කෑලි 6 සාය පතුරම සෑදීම lanka layani mahum six parts skirt cutting sri lanka
LANKA LAYANI
Рет қаралды 24 М.
12:58
Nobody tells you that sewing the neck this way is easier than you think
Tailor nour
Рет қаралды 7 МЛН
13:32
⚘️Amazing Sewing Idea Dresses ❣️All Size 💃Sew This In 10 Minute ✨Summer Trends Dresses So Easy Style
My Creative
Рет қаралды 568 М.
14:12
කෑලි 4,6,8,10 ක සායක් කපා මහන්නේ කෙසේද | 8 pieces skirt | in sinhala | LankaDOT
LankaDOT
Рет қаралды 42 М.
16:16
රැපරවුන්ඩ් ටයිට් සාය කැපීම සහ මැසීම. How to cut and sew wrap around tight skirt.
Geetha De Silva - Ranliya Institute
Рет қаралды 50 М.
23:00
ලේසියෙන්ම කෑලි හයේ සායක් මහමු | Let's easily sew a six piece skirt | kali haye saya masana akaraya
මැහුම් විලාසිතා - Mahum wilasitha
Рет қаралды 120 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 1,7 МЛН