Switzerland ලුසී🇨🇭Lucy in the Sky with Diamonds | ස්විට්සර්ලන්තයේ හිම වරුසාවේ උණුසුම. Zürich ❄️

  Рет қаралды 2,916

Amuwen

Amuwen

Күн бұрын

Пікірлер: 50
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
LVMH අකුරු පැටලිලා කියෞනේ. දන්නැද්ද ඉතිං ඩාං වෙනෝ ඩූං වෙනෝ. LVMH කීවෙ Moët Hennessy Louis Vuitton හරියෙ. ඒක නෙමී ස්විස්ටර ලම්තෙ මහ ජරා රටක්ලු. ඒ ගැන දැනගන්න මේක බලන්න. Swiss 🇨🇭Trip | යන්න කලින් දැනගන්න. Switzerland දැරිවිය ට සිදුවූයේ කුමක්ද? නොදැනුවත්කමේ අත්දැකීම්. kzbin.info/www/bejne/qZjCgWOqqNxnpJI
@switzerlandlife9999
@switzerlandlife9999 Ай бұрын
Wow beautiful Switzerland ❤❤❤❤🇨🇭🇨🇭🇨🇭🇨🇭🇨🇭
@Emil-g6v
@Emil-g6v Ай бұрын
Arctic wind does not blow across switzerland. So I think it is not coldest like the country I live.
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
Usually It’s a kind if mild winter. Not like Nordic countries or Canada. In some seasons winds are blowing from Siberia.(Siberian winds) then it could drop the temperature up to -15 -20
@nadi123gyn
@nadi123gyn Ай бұрын
Dream country 😍❤
@Asian-cook
@Asian-cook Ай бұрын
Dream country ❤
@sadewanujaya
@sadewanujaya Ай бұрын
තව විඩියො ඔනේ 🤭🍎
@Kaveesha0
@Kaveesha0 Ай бұрын
Refugee gena update ekak oni aiya 🤘
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
අප්ඩේට් නෑ
@imalinduwara1515
@imalinduwara1515 Ай бұрын
❤ ❤
@sadewanujaya
@sadewanujaya Ай бұрын
❤🎉
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Apitth nema thami koi wele marila yaid danh pas kanadak watila 😂😂😂😂
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
සඹඳ අපි කදු නොවෙමු.
@arunawithanage8958
@arunawithanage8958 Ай бұрын
ලංකාවේ අපිත් මේ දවස්වල මේවගේ තමයි . වෙනසකට තියෙන්නේ හිම වෙනුවට වැස්ස වැටෙන එක 😂😂
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
😂
@RanathungaGovindumamakoreaoyat
@RanathungaGovindumamakoreaoyat Ай бұрын
Visit visa walata apply karaddi api adurana kenek swiss wala enna onida. Pls reply karanna
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
අඳුරන කෙනෙක්ම ඕන නෑ. ඔබට අනුග්‍රහය දක්වන්න පුලුවන් කෙනෙක් (ආර්ථික මට්ටමක් තියෙන) . ඒක මොකක් හරි කම්පනි එකක් උනත් වෙන්න පුලුවන්.
@RanathungaGovindumamakoreaoyat
@RanathungaGovindumamakoreaoyat Ай бұрын
@AmuwenLifestyle ok thanks 😊
@RanathungaGovindumamakoreaoyat
@RanathungaGovindumamakoreaoyat Ай бұрын
@@AmuwenLifestyle mudal prasnyak ne dear. Oyata puluwanda help karanna
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
@@RanathungaGovindumamakoreaoyat මොකක්ද ඕන උදව්ව? සල්ලි කොච්චර වියදම් කරන්න පුලුවන්ද?
@ashenweligalla
@ashenweligalla Ай бұрын
අයියන්ඩිය අපට සමහරක් විස්තර අහගන්න කොන්ටැක්ට් කරගත ඇහැකිද? කොහොමෙයි කතා කරන්න ඕනී?
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඇහැකියි. ඔබගෙ ඊමේල් එක මෙතන කොටන්න. මම රිප්ලයි කරන්නම්. ඊ මේල් එක කමෙන්ට් කරද්දි 'ඇට්' සයින් එක වරහන් ඇතුලෙ කොටන්න [at] උදාහරණයක් ලෙස ashen[at]gmail.com
@kennedyfernando5731
@kennedyfernando5731 Ай бұрын
විහිළු නෙවෙයි පුතා මගෙ පුතා phd එකට eth එනවා ජනවාරි මුල අපිට කැම්පස් එක ලගින් බොඩිමක් හොයාගන්න ඹන උපදෙසක් දෙනවා නම් හුගක් වටිනවා
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඔබ මේ පැනය කලිනුත් යොමුකර තිබුන මට මතකයි. හොදම වැඩේ තමා ඔබගෙ පුතාට කියන්න මාව කන්ටැක් කරගන්න කියල. මෙතන ඔබගෙ පුතාගෙ ඊ මේල් ඇඩ්‍රස් එක දාන්න. මම රිප්ලයි කරන්නම්.
@kennedyfernando5731
@kennedyfernando5731 Ай бұрын
එව්වා ලැබුනද
@kennedyfernando5731
@kennedyfernando5731 Ай бұрын
ඊ මේල් ඇඩ්ම්ස් එක දාලා ටිකකින් නොපෙනි ගියා
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
@@kennedyfernando5731 ඊ මේල් එකේ ඇට් සයින් එක මෙහෙම ලියන්න [at] උදාහරණයක් විදියට kennedy[at]gmail.com
@kennedyfernando5731
@kennedyfernando5731 Ай бұрын
එව්වා ආයෙ කපලා එහින්ද sanilkagimhanකියලා උඩ විදිහට දාන්න
@itzHerath
@itzHerath Ай бұрын
Germany Paththe Ehema Enna Hithak Nadd?🙄and Ai Hama Video Ekakama Muna Pennane Naththe?🤔
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ජර්මනියෙ පැත්තෙ කොහොමාත් මාස තුන හතරකට පාරක් යනව එනව. මූණ පෙන්නුවම ඒ අධ්‍යාත්මික සුවය නැතිවෙනවනෙ.😉
@DilshanLiyanage123
@DilshanLiyanage123 Ай бұрын
සුද්දියෙක් සෙට් කරගන්න චාන්ස් තියෙනවද 🤪
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඔව්. වැඩේ ගොඩදාගන්න හැටි දැනගන්න මේක බලන්න Marrying a Swiss🇨🇭Citizen | ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයට යන්න තියෙන ලේසිම ක්‍රමයද? kzbin.info/www/bejne/nn_ciqFtd6mleac
@Travelwithdaria
@Travelwithdaria Ай бұрын
Ade video akak dapan satiyakata ekakwat😢
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
මේ වගේ සරල එඩිට් එකකටවත් වෙලාවක් සෙට් කරගන්න අමාරුයි මහත්තයො.
@Travelwithdaria
@Travelwithdaria Ай бұрын
​@@AmuwenLifestyleakana sira itin😢
@IsuruZR
@IsuruZR Ай бұрын
මචං සුවිස් බැංකු ගැන විඩියෝ එකක් ඔනේ යුරෝපෙ ඉන්න අපිට පුළුවන්ද ඔහේ බැන් එකවුන් හදන්න සහ වාසි අවාසි මොනවද?
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
බෑන්ක් අකෞන්ට් එකක් ඕපන් කරන්න පුලුවන් නන් රෙසිඩන්ස්ලට. ඔබ ‍ඇනුවලි යුරෝ/ ඇ.ඩොල/ ස්විස් ෆ්‍රෑන්ජ් මිලියන්ස් වලින් බිස්නස් කරන, රැකියාවක් කරන ඒ වගේ කෑශ් ෆ්ලෝ එකක් තියෙන කෙනෙක් නම් වාසි තියේ. එහෙම නැතිව කිසි තේරුමක් නෑ. උදාහරණයක් විදියට නන් රෙසිඩන්ස්ලට ඇනුවල් ෆී එක වෙනො ස්විස් ෆ්‍රෑන්ක් 300 සිට 600 වගේ ගානක්.
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඹැංකු ගැන වෙනම සීන් එකක් ස්විස්ටර්ලන්තයේ 🇨🇭බැංකු අර්බුදය | Credit Suisse kzbin.info/www/bejne/pXmmhoyZrKZ9lZo
@Travelwithdaria
@Travelwithdaria Ай бұрын
Ko bn ara pandita akkage ituru tika
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
අඩේ මිටරෙන් නෙ ඉන්නෙ. ඒක තාම පටන්ගන්නවත් බැරි උනා 😉 අනිවා ඒක කරනව.
@Travelwithdaria
@Travelwithdaria Ай бұрын
@@AmuwenLifestyle ou ou metare lagadima enawa ara kate obanawa kiuwa choco bole kanna 🤣
@sciencegov7650
@sciencegov7650 Ай бұрын
වෙලාවට වැඩ ඇරිලා ගෙදර යන ගමන් වීඩියෝ එක කරන්නේ නේද 🤣🤣🤣 නැත්නම් ගෙදර වයිෆ් එහෙම බලාවි වීඩියෝ කර කර ඉන්නවා ළමයි ගැන බලන්නේ නෑ කියලා නේද 🤣🤣
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඔව්. ඔබ හරි ඔය වීඩියෝ එක රෙකෝඩ් කරපු දවසෙ මම වයිෆ්ගෙන් ගුටි කෑව පරක්කු වෙලා ගෙදර ආවෙ කියල. පොල් ගගා ඉන්නකොට පොල් බෑයෙන් මෙයා ගැහුවෙ. ඔයා වයිෆ්ගෙන් ගුටි කාල නැතෙයි.
@sciencegov7650
@sciencegov7650 Ай бұрын
@AmuwenLifestyle ඔයාට ගෘහස්ථ හිංසනය තියෙනවනේ 😂😂😂 පැමිණිලි කරන්න වහාම.... 🤣🤣🤣😂😂😂
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
@ දැනුවත් උනා. පැමිණිලි කරා. ස්තූතියි. ඒක නෙමී ඔයා වයිෆ්ගෙන් ගුටිකාල නැතෙයි?
@sciencegov7650
@sciencegov7650 Ай бұрын
@@AmuwenLifestyle අපරාදේ කියන්න බෑ ඒ අතින් වාසනාවන්තයි මම 😂😂😂 නැත්නම් ගෙදර දරුවෝ, බිරිද ඉදිද්දී තනියම ආතල් ගන්න ගියා නම් චූටි ළමයි තමයි බනින්නේ අපේ ගෙදර නම් තනියම ගියා කියලා 😂😂😂😂🤣🤣🤣
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
@@sciencegov7650 හරිම වාසනාවන්ත හස්බන්ඩ් එකෙන් තමා ඔයා නම්. මේ මුලු ධරණි තලයේම ජීවත් වෙන සැමියන්/පියානන් ආදර්ශයට ගන්න ඕන චරිතයක් ඔබ.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН