ඔන්න එහෙනම් අපි Sydneyත් ආවා..🥰 Sydney Diaries 2023 page 1

  Рет қаралды 4,713

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
#kalumwijesooriyayoutubechanel
#travelwithkalum
#australiatour2023
#travelvlogs
#sydneytour2023
#sealifesydney
#sydneytower
#darlingharbour
#sydneybridge

Пікірлер: 94
@Preethika.322
@Preethika.322 Жыл бұрын
කාලය කියන වට්නා දේ අමාරුවෙන් හොයං මේ video එක නම් බැලුවෙ. ඒකෙන් වැදගත් දේවල් ගොඩක් ගැන දැනගන්න ලැබුණා. ඇත්තටම ලස්සනම ලස්සන travel video එකක්. කැලුම් අය්යගේ හැමදේම හැමදාම පිලීවෙලයි. ඉතිං නොබලා කොහොමද එහෙම කෙනෙක් කරන වැඩක්! අද මම කතා කරන්නේ, අය්යා video එකක් කරනකොට පාවිච්වි කරන වචන සහ music ගැන. ඉවසීමෙන් කරන කතාව, ඒ ගැඹුරු හඩ වගේම, ඒ භාවිත කරන ග්‍රාමීය වචන හරිම අලංකාරයක් මේ වැඩසටහන් වලට ගේන්නෙ. ඒ ඔක්කොම පැත්තකට තියමුකො. කැලුම් මේ Videos වලට භාවිත කරන music වල ලස්සන 🎶 සද්ද බද්ද අඩු, කනට ඉතාම මිහිරි, හරිම සරල, අහන් ඉන්න ආස හිතෙන ඒ කන්කලු සංගීතය video වලට ගෙන එන්නෙ ලොකු වටිනාකමක්. මේ video එකේ music වලට මම හරිම කැමතියි. කැලුම් ඔයා නම් මාරයි!!! ඇත්තටම අපේ රටේ ජනප්‍රිය, ප්‍රසිද්ධ හුගක් දෙනා කැලුම් අය්යගේ videos බලනවා ඇති. ඒව බලල, හිතට දැනෙන මිහිර ගැන comment එකක් දාල යනවා නම් ඒක, කවුරුවත් නොදන්න අපි කියන මේ කතා වලට වඩා හැමෝටම හිතවත් උන කැලුම් අය්යට ලොකු සතුටක් වේවි ❤ කෙනෙක්ගේ මහන්සිය අගය කිරීම කොයි තරම් නම් වටිනවාද.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ආදරනීය නංගී හදවතින්ම කරන මේ ඇගයීමට කොහොම ස්තුති කරන්නද .. Music නම් තෝරන්නෙ මම නෙමෙය් නංගී මගේediting කරන MALINDU VIDURANGA සහෝදරයා .. ඔහුට ඒ ගැන තියෙන්නේ පුදුමාකාර දැනීමක් මලිදුට මාව හොදට දැනෙනවා ඒ නිසා ඔහු හරිම දේ තෝරගන්නවා👌👍
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 9 ай бұрын
නිහතමානී ,,,,,,අපූරු සංචාරකයාණනි ,,,කිසිදා යාහැකියැයි සිතීමට පවා නොහැකි ඉසව්වලට අපවද රැගෙන යන ඔබට සැමදා සතුටම වේවා.......🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
🙏🙏🙏🙏💐👍💐👍💐
@chinthanaruwan8913
@chinthanaruwan8913 Жыл бұрын
Happy to see you're reunited with you're loving sister Malkanthi her hasband and Sons ඔයාගේ අක්කා මල් කන්ති Dubai Inna kale හරි ක්‍රියාශීලීව සිටි බව මතකයි මගේ එවකට කළමනාකරු Mr. Walter අයගේ හොද මිතුරියක් ඔවුන්ගේ හැම විශේෂ අවස්ථාවකට ඔහු සහබාගී උනා. වරක් ඔබත් ඔහුව හනුඋන Dubai sancharayakadi ඔබතුමා පැමිණ සිටියේ ඔබේ හොදම මිතුරා සමග wakter මහතා ඒ හමුවට මටත් කටාකරා ඔබව දැකගන්න යන්න එත් අවාසනාවකට මට ඒ මොහොත ගිලිහුනා අද Walter මහතා ජීවතුන් අතර නැහැ හොද පුද්ගලයෙක් එවකට ඔබේ සොයුරියගේ දරුවන් මතක හැටියට Australiya වේ අද්යයාපානය ලබමින් හිටියේ ගොඩක් සතුටුයි අද ඔවුන් විවාහවෙලා ආදරණීය දෙමාපියන් සමග එකට එකතු වෙලා සතුටින් දිවිගේවනවා දැකීම බුදුසරණයි 🙏🙏🙏
@nilmini2180
@nilmini2180 Жыл бұрын
Beautiful pictures ❤️you are very hansom ❤️❤️🌷
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you very much Nilmini
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
It’s true. Your still looks great 😊 it’s depends your lifestyle . Take care always and stay healthy 😇
@sb-ex6qy
@sb-ex6qy Жыл бұрын
U r right Kelum sydney is one of tje best placea i travelled .
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
Nice to see you enjoying with your friends.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Yes, thank you
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි පරක්කු වුනේ නිදහසේ රස විඳින්න ඕනි නිසා..මේ වීඩියෝ එක අංක 1 කියලා නම් කරලා තියෙන්නේ තවත් ඉදිරියට ඇති නිසා ගොඩක් සතුටුයි...මටත් නිකං ඔයත් එක්ක ඇවිදින්න ගියා වගේ දැනුන මල්ලි ඒ තරම් ඒ තරං තාත්විකයි ඔයාගේ ඉදිරිපත් කිරීම..පොටෝ ටිකක් මාරම ලස්සනයි..ඔයා යාලුවෝ දෙන්න ළඟ තියාගෙන ඒගොල්ලන්ගෙ සහෝදරකම ගැන විස්තර කරද්දි මගේ ඇස් දෙකට කඳුලු පිරුණ මල්ලි..ඔයා හොඳ හදවතක් තියෙන යාළුවෙක් නිසා ඔයාටත් ඒ වගේම යාලුවෝ මුණගැහෙනවා..ඒ දෙන්නටත් ගොඩක් ස්තූතියි අපේ මල්ලි වෙනුවෙන් කැප කරපු කාලයට..මට ගොඩක් තැන් වලදි මේ දේ තේරිලා තියනවා..ඔයා පිරිමි ළමයෙක් උනාට...පුංචි ළමයෙක් වගේ හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක් කියලා තේරුණා...අනේ තුන් දෙනාටම තෙරුවන් සරණයි ..ඒ වගේම අපි වෙනුවෙන් මහන්සි උනාට ඔය තුන් දෙනාටම පින්❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා .🙏🙏🙏💐💐💐💐
@madhudharmaratna9076
@madhudharmaratna9076 Жыл бұрын
Looks like a fun city. Thanks Kalum for sharing this with us. ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Enjoy..my..dear..Mr.. kalum ❤❤❤❤❤❤...adaeri oyata goooooooodak..harima lassanai ❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 👍💐
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
පරිස්සමෙන් ඉදලා ඉක්මනටම ලංකාවට එන්න කැලුම් සර් ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏💐
@indiradhanapalaarachchi3357
@indiradhanapalaarachchi3357 Жыл бұрын
2019 Apith mee widiyatama mee then walata giya. Harima lassani. Thanks .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍👍💐
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
නළුව වගේ කැළුම්.ලස්සනයිවීඩියෝ. එක.thank you very much.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@nishaniamarasingha8675
@nishaniamarasingha8675 Жыл бұрын
Travel with Kalum programsවලට ගොඩක් කැමති නිසා දෙවෙනි වතාවටත් බැලුවා. අදත් හරිම ලස්සනයි👌👌👌. අයියගෙ videos බලද්දී ලස්සනයි වගේම පුදුමාකාර සිතේ සැනසීමක් දැනෙනවා. තෙරුවන් සරණයි ඔයාට!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී .🙏🙏🙏🙏
@shiromaperera2203
@shiromaperera2203 Жыл бұрын
Really interesting Aiya.What I can think is now you are enjoying your life to the fullest. That's the way all should live rather than suffering. I hope you had a nice time. All the best.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you very much dear NANGI 💐💐💐💐💐💐🙏🙏🙏🙏
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Have a lovely time n do enjoy your stay in Aussie...Reminds me of my stay in Syd Canberra n Mel in early 90s. Beautiful country..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks a lot
@priyanrat1607
@priyanrat1607 Жыл бұрын
Beautiful SYDNEY ❤ Looks like you had a great time
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
It was!
@maheshikaweragama4515
@maheshikaweragama4515 Жыл бұрын
Nice clip Kelum.I enjoyed it with your familiar voice...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you do much MAHESHIKA
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 Жыл бұрын
වාසනාවන්ත සංචාරකයෙක් ඔබ ...😊
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ අද program එකත්...ඔයාගේ වැඩසටහනක් නිසා මම දේපාරම බැලුවේ..මොකද බලන්න කම්මැලි හිතෙන්නෙ නැහැ චුට්ටක්වත්...ඔයා තනියම වුනත් ලස්සනට video කරලා තිබුනා...බලන් ගියාම ඔයා දක්ශ නැත්තෙ මොකටද අනේ..??..නිවේදකතුමාගේ කැමරාකරනයත් නියමයිනේ...☺️☺️☺️.මොකද ලේසි නැහැ වටේ සිරි නරබන ගමන් ඒවා vedio එකකට ගන්න.ඒකත් ලස්සනට.ඒ ගතිපු මහන්සියට ඔයාට ගොඩක් thank... උදේ වැඩසටහන මම ඉවර වෙනකන් බැලුවා...පොඩි audio ප්‍රශ්නයක් වුනාට මට ලොකු වරදක් පෙනුනේ නැහැ...මොකද ඕනතරම් youtube එකෙ වැඩසටහන් තියනවා මීට වඩා බලන්න අපහසු වටේ පිටාවේ සද්ද බද්ද එක ලස්සන එඩිට් එකක් නැති වැඩසටහන්.මේ රටේ ජනප්‍රිය නිවේදයන්ගෙ පවා..නමුත් ඔයාගේ වැඩසටහන් වල තියන නිමාව quality එක එක්ක බැලුවමනම් චූටී ප්‍රශ්නයක් තමා මේකත්..😊😊😊.කිසිම ලබා ප්‍රයෝජනයක් නැතිව තමන් විදපු අත්දැකීම අනිත් අය එක්කත් බේදාගන්න ගත්ත මේ උත්සාහටනන් ඔයාට ගොඩක් පිං.මන් හැමදාම කියනවා වගේ ලංකාවේ ඉන්න බහුතරයක් අයට මේ දේවල් හීන.ඒවගේම ඔයාගේ යාලුවො දෙන්නා, mr දානුක & mr තුසිත ගොඩක් ස්තූතී ලස්සන වැඩසටහනක් ලබා දෙන්න ඔයාට ලබා දුන් සහයට...තෙරුවන් සරනයි...🙏💐🙏💐💖💖💖
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං නංගී හැමදාම වගේ කරනමේ වටිනා අදහස් දැක්වීමට..හරිමෑගෙයි
@dushekanayake9850
@dushekanayake9850 Жыл бұрын
Nice to see Danuka & Tusitha after a long time ❤️
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ,බුදු සරනයි,👍🙏🙏❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👍💐🙏
@anuradissanayake7448
@anuradissanayake7448 Жыл бұрын
Nice video Kalum aiya 👍 i will definitely go to Sydney my next holiday thank 🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Yes. You should go Thanks
@floraperera181
@floraperera181 Жыл бұрын
❤🎉😊beautiful.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐
@sandhyadharmasena719
@sandhyadharmasena719 Жыл бұрын
Very attractive locations and well narrated video. ❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks a lot
@kamani229
@kamani229 Жыл бұрын
Very nice❤️👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you 🤗
@thilini.a.scientist
@thilini.a.scientist Жыл бұрын
My favourite people in one screen 😊 So lovely to see you with Thusitha ayya's family. Hope you enjoyed your stay in Sydney and looking forward to seeing you again in Sydney.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐
@sudamdharmarathna5092
@sudamdharmarathna5092 Жыл бұрын
Idiripathkirima nam athi supiri, podi kale Rupawahiniye surangana kathawak ahuwa wage❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 3 ай бұрын
බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
💐💐
@reetareeta1569
@reetareeta1569 Жыл бұрын
Attatama.sakalum.godak..yasanayanta.niyadakayak.dirgau.yaya
@deepthidarashani5344
@deepthidarashani5344 Жыл бұрын
❤ Enjoy my dear kalum you look great! Have fun !
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you, I will
@indrajayasekara7548
@indrajayasekara7548 Жыл бұрын
Good luck 💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you! You too!
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
Have a Blessed time in Sydney Kalum !
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි කැලුමි අයියේ ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං තෙරුවන් සරණයි
@ddmdisanayaka5378
@ddmdisanayaka5378 Жыл бұрын
👍👍👍👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐💐💐💐
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
නියම මල්ලි බබෙක් තමයි ඔයත්. මෙච්චර දවසක් අයියායි අක්කයි එක්ක trip ගිහින් අන්තිමට යාලුවො සෙට් වුන ගමන් ඒ දෙන්න දාලා ගියානේ රෝන්දේ......😉😉😉😂😂😂.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂😂ඒගොල්ලන්ට එන්න වෙලා නැහැ අක්කට හැමදාම චිත්‍ර පංති
@sandhyadharmasena719
@sandhyadharmasena719 Жыл бұрын
😂
@sandhyadharmasena719
@sandhyadharmasena719 Жыл бұрын
@@kalumwijesooriya😅
@nilmini2180
@nilmini2180 Жыл бұрын
ඔන්න මං තමයි මුලින්ම බලන්නේ❤️🌷❤️👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි .👍💐
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
Wow Handsome..!!!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐
@さんSチャンネルSsanschann
@さんSチャンネルSsanschann Жыл бұрын
podikale idan opera house ekata asai 🤩kawadahari yanna one🙏
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
Enjoy your life kelum 😊
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks a lot
@nilmini2180
@nilmini2180 Жыл бұрын
මගේ නංගි ,මස්සිනා ,බබාලා තුන්දෙනා ඉන්නේත් සිඩ්නිවල.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍👍
@kamani229
@kamani229 Жыл бұрын
🙏👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐👍
@YouRiYaYooriyaNilKatarod-od5qu
@YouRiYaYooriyaNilKatarod-od5qu Жыл бұрын
යූරියා සමන්ත 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
මන් මේ වැඩසටහන බලන දෙවෙනි පාර.....☺️☺️☺️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී දැන් හරියටම බලන්නකො... සිදුවූ කරදරය ගැන සමාවෙන්න 🙏
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
@@kalumwijesooriya මොකටද අනේ අයියේ සමාවෙන්න කියන්නෙ...අනික මන් වගේ පොඩි කැම්පස් කෙල්ලෙක්ට.මන් එක්ක බැලුවම ඔයා කොයිතරම් උගත් කෙනෙක්ද..පොඩි Audio ප්‍රශ්නයක් තිබ්බාට මම නම් වින්දා ඒ වැඩසටහන..මොකද,මගේ favorite voice එක කොහොම ඇහුනත් මම අහන් ඉන්නෝ...😊☺️😂..
@jeewanisujeewa5209
@jeewanisujeewa5209 Жыл бұрын
pleace come Italy.
@amandasilvaonline
@amandasilvaonline Жыл бұрын
❤️😍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐👍
@pushpanandani9154
@pushpanandani9154 Жыл бұрын
B sarani
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏
@Preethika.322
@Preethika.322 Жыл бұрын
ආයෙමත් යමුකො එහෙනම්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏👍👍
@reetareeta1569
@reetareeta1569 Жыл бұрын
Apatatat.mayaga.unnanam
@reetareeta1569
@reetareeta1569 Жыл бұрын
Niskalanka.ratak.sar.gut.lahk
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 5 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,3 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Student life in Australia Tamil Vlog 🇦🇺 🥘 Nalin 🍱
5:17
යාලුවොත් සමග එලියට | Travel Vlog Australia | Sydney  Travel Vlog Sinhala
17:45
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 16 М.
Sydney Opera House එක බලන්න යමු. Sydney Trip Part 2
21:50
Sydney vs Adelaide | Australia Sinhala | #yakagewada
14:36
Yakagewada
Рет қаралды 27 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 5 МЛН