🛑 ජනපති අනුර දිවුරුමෙන් පසු T.M ගැයූ ජයග්‍රහණයේ දියසෙන් ගීතය || President ANURA KUMARA oath ceremony

  Рет қаралды 132,523

Pramuka TV

Pramuka TV

Күн бұрын

Пікірлер: 189
@ferozaferoza9770
@ferozaferoza9770 Ай бұрын
සොඳුරු හිතක් ඇති අපේ ජනාධිපතිවරයාට ජයම වේවා 👍👍👍❤😊
@tilakn4513
@tilakn4513 Ай бұрын
T. M. ගායකයාණනි ඔබ‍ට ස්තුතියි.
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
සුබ පැතුම් 💐 සහෝදරයා මුළු මහත් රටේම ප්‍රගතිශීලී ජනතා බලවේග නිවැරදි දිශාව බලා සුබ නැකතින් ගමන් කිරීමේ අවසන් ප්‍රතිපලය. සැබවින්ම රට දිනවන පලමු වෙඩි මුරය තැබුවා. 💜❤💙💚🤎🧡 ආදරෙයි කෝටියක්
@Anuhas446
@Anuhas446 Ай бұрын
අනේ දෙවියනේ ඔය හීනේ හැබෑ කරගන්න අපි හීන දැක්කා .උණුසුම් සුබ පැතුම් 🙏🙏❤❤ අනුර අපේ සහෝදරයාව තෙරුවන්සරනයි 🙏🙏🙏🙏❤❤❤රට රකිමු අපේ සහෝදරයා රකිමු පණ වගේ.❤❤❤
@shiromanie2259
@shiromanie2259 Ай бұрын
මේ අපේ රටේ ප්‍රානයයි.මේ පුංචි රට පුරාම ඔහුගේ බුද්ධිය නැමැති ප්‍රානයෙන් පන පොවා නගා සිටවිමට සුවහසක් දෙවියන්ගේ ශක්තිය ලැබේවා ජනාධිපති ඔබ ඇතුළු සියලුම සාමාජිකයන්ට ❤.🙏
@M.D.Hettikanda
@M.D.Hettikanda Ай бұрын
මේ රටේ හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක කරලා රටේ මිනිස්සුන්ට සතුටින් ඉන්න පුලුවන් ලස්සන රටක් හදලා දෙන්න ඔබතුමාගෙන් එච්චරයි ඉල්ලන්නෙ.. 🥺❤
@lavindikalavindika9838
@lavindikalavindika9838 Ай бұрын
ජය වේවා.අපිට හොඳම රටක් හදලා දෙන්න.
@premalathadp
@premalathadp Ай бұрын
කලකට පසු ලක්මව තුටු වන්නෙ 😢😢😮
@nilanprasad8281
@nilanprasad8281 Ай бұрын
❤❤♥️අනාගතය ගැන සුබවාදී හැඟීමක් ඇතිවුණා..♥️♥️♥️ මගේ මව්බිමට ජය වේවා..
@sriyanimalkanthi6495
@sriyanimalkanthi6495 Ай бұрын
සුභ පැතුම් සහෝදරයා👍❤❤❤
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 Ай бұрын
දූෂණයෙන් තොරවූ, වඩාත් යහපත් .. සමෘද්ධිමත් දේශයක් .. සැමට පොදු වූ නීතියක් .. විනය ගරුක රටක් .. මේ මහපොළොවේ යථාර්ථයක් කරලීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය, නව ජනපති අනුර සහෝදරයා ඇතුළු ඇමති මණ්ඩලයට... ලැබේවා !
@kindflowers1924
@kindflowers1924 Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@anomamanel6360
@anomamanel6360 Ай бұрын
❤❤❤❤ ඔබතුමාට ජයෙන් ජය වේවා!!!!❤❤❤❤❤❤
@BrunoMemesfr
@BrunoMemesfr Ай бұрын
❤❤❤AkD❤❤❤obai ape janapathi siyalu duk niwana lakmenige🎉🎉🎉🎉budusaranai❤❤🙏🙏🙏
@zameek100
@zameek100 Ай бұрын
Mr, President, Please Rebuild Our Country And Make A Better Future To Our Next Generation
@PradhipKumara-y1j
@PradhipKumara-y1j Ай бұрын
නිහතමානී නායකයාන නේ ඔබ‍ට මගේ සුභ පැතුම්
@likarose5361
@likarose5361 Ай бұрын
ජයවෙවා
@nilanthidhamika768
@nilanthidhamika768 Ай бұрын
ජයෙන් ජයම වේවා ❤️❤️ අපේ රටේ අනාගතය සර්වප්‍රරකාරයෙන් සාර්ථක වේවා ❤️❤️
@kumariupulwila3036
@kumariupulwila3036 Ай бұрын
❤❤❤❤ Jaya wewa
@yaracell2605
@yaracell2605 Ай бұрын
මුලු හදවතින් ම අගෙ කරන ව අහිංසක මිනිස්සු ගෙ දුක දන්නා නායකයා අනුරකුමාර දිසානායක මැතිතුමා ට ජය වෙිවා සුබ පැතුම් ජේසු පිහිටයි
@ThusharaDamayanthi-v4l
@ThusharaDamayanthi-v4l Ай бұрын
Suba pathum oba thumanta siyalu divi rakawarani ❤❤❤❤
@buddhikakarunarathne2648
@buddhikakarunarathne2648 Ай бұрын
ඔබට දීර්ඝායුස ...Malimawata ජයවේවා ❤❤❤
@ThusharaDamayanthi-v4l
@ThusharaDamayanthi-v4l Ай бұрын
Oba thumata Jaya wewa ❤❤❤🙏🙏🙏🙏
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e Ай бұрын
උගත් බුද්ධිමත් , අපේ ජනපති, රට ලස්සනට පාලනය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏⏱️⏱️⏱️
@jayanthisamarasekera8005
@jayanthisamarasekera8005 Ай бұрын
Theruwan Saranai obata , Anura janapathi humanity. Digu kal Dinewa. Obage saha janathawage pathum itu wewa!😊
@nandawatthegedara6062
@nandawatthegedara6062 Ай бұрын
❤❤❤ congratulations 🎉
@swarnafernando8165
@swarnafernando8165 Ай бұрын
අපේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shyamalinanayakkara973
@shyamalinanayakkara973 Ай бұрын
සිහිනයේ මල් පිපී ........................ ජීවිතයේ හැම සුසුම පවා ඔබ වෙනුවෙන් උණුසුම්ව ගියා.................
@dammirrodrigo9083
@dammirrodrigo9083 Ай бұрын
සුභ පැතුම් අපේ ජනාදිපති තුමා ජයෙන් ජයම වේවා❤️❤️❤️❤️❤️ රටටත් ජනතාවත් ජය බුදුසරණයි!!
@sarathjayewardena5367
@sarathjayewardena5367 Ай бұрын
හැමදාම ජනතාව පැත්තේ සිටි මහා කලාකරුවාණෙනි, ඔබට දීර්ඝායු වේවා!
@krishokkv1907
@krishokkv1907 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ජය ජය ජයශී
@pavithrasanjeewani5470
@pavithrasanjeewani5470 Ай бұрын
ගීතය හරිම ලස්සනයි
@AffectionateCherryDumpli-ni4od
@AffectionateCherryDumpli-ni4od Ай бұрын
ගල්ගමුවේ අපි.ජය වේවා රජානනේ.❤❤❤❤🙏🙏🙏🙏
@sudanapoli6016
@sudanapoli6016 Ай бұрын
Budusaranai anura shavodaraya budusaranai srilanka ❤❤❤❤❤❤
@ramseyfernando3420
@ramseyfernando3420 Ай бұрын
ඔබ තුමා ජනධිපතිවිම මහත් සතුටකි අඵත් තනතුරෙ ධෙෙරයවන්තව ඉවසිමෙන් රජ්යයන් සමග කටයුතු කරගැනීමට දේව අර්ශිවාද පතමි.
@Jana-t8j
@Jana-t8j Ай бұрын
අපට හොද රටක් හදලා දෙන්න ඔබට ජයවේවා !
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 Ай бұрын
එතකොට හරිම දියසෙන් ඛුමාරයා ආවම මෝකක්ද කියන සිංදුව 😮
@NilminiJ
@NilminiJ Ай бұрын
Theruwan saranai 🙏
@malanisena8697
@malanisena8697 Ай бұрын
Jaya wewa janadipathi thumani theruwan saranai
@SumithraFernando-fg7qu
@SumithraFernando-fg7qu Ай бұрын
Congratulations ape janadipathi thumata 💐💐💐
@eshmo9427
@eshmo9427 Ай бұрын
👍🏼👍🏼👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️ ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටම❤❤❤❤
@samanthikarajapaksha4454
@samanthikarajapaksha4454 Ай бұрын
Subama suba anagathayak obathumatath ape rate siyaluma janathawatath e wage siyak ayu laba apeth ayu laba apita wada kal obathuma jeewath wewa.....🙏🙏🙏
@SaraniAthukorala
@SaraniAthukorala Ай бұрын
Jaya wewaa
@manojmanjula9563
@manojmanjula9563 Ай бұрын
ලස්සණ ගීතයක්❤❤
@yaracell2605
@yaracell2605 Ай бұрын
නිහතමාන ඔබතුමා ට සුබ පැතුම්
@clarekekulawela505
@clarekekulawela505 Ай бұрын
T.M niyamae ඔබතුමා ජයවේවා very beautiful
@TharushiSahasrika-l5l
@TharushiSahasrika-l5l Ай бұрын
මට 18 සම්පූර්ණ වෙලා පලවෙනි පාරට චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබුනේ මෙවර ජනාධිපතිවරණයේදි.සමාජයේ වැඩිහිටියෙක් ලෙස දැන් මටත් රට වෙනුවෙන් වගකීමක් තියෙනවා.අපිට අපේ රට දාලා නොයා මේ රටේම හොදින් ජීවත් වෙන්න පුලුවන් විදිහට ලස්සන රටක් හදයි කියලා ලොකුම ලොකු බලාපොරොත්තුවකින් තමා මගේ චන්දයත් ලබා දුන්නේ.මිනිස්සුන්ට කලකිරිලම තිබ්බ අවස්ථාවක ඔබ තුමා රටේ ජනාධිපති හැටියට තෝරාපත් කරගත්තේ ද රටට යහපතක් කරයි කියලා ලස්සන හීනයක් හදාගෙන.ජනාධිපතිතුමනි අපිට ජීවත් වෙන්න ලස්සන රටක් හදලා දෙන්න.ඉස්සර වගේ නැතුව මේ රටේ ඉගෙන ගත්ත මිනිස්සුන්ට තැනක් දෙන්න.අපි හදාගත්තු ලස්සන හීන, හීනයක්ම වෙන්න නොදී ඒවට පන දෙන්න.ඔබ රට වෙනුවෙන් පෙනීසිටියොතින් රටක් ඔබ වෙනුවෙන් ජනාධිපතිතුමනි.ජයවේවා 🙏🙏🙏
@hikibiris90
@hikibiris90 Ай бұрын
වැඩක් කරන්නත් කලින් ගුණ අහපු එකම මනුස්සයා විදියට ඉතිහාස පොතට එකතු වෙන නායකයා😂😂😂😂
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu Ай бұрын
වැඩි කල් ඉන් නැහැ දියසේන් ගිතය කිව නිසාම
@hikibiris90
@hikibiris90 Ай бұрын
@@BuddikaMadushantha-yx9bu 😂😂😂
@thakshilahewawitharana8249
@thakshilahewawitharana8249 Ай бұрын
ජය වේවා
@VinithaPathmini-x4p
@VinithaPathmini-x4p Ай бұрын
Good luck for you ❤️🧡
@AththanayakaD
@AththanayakaD Ай бұрын
ලස්සන සිංදුව ක්, අපි නම් කලාව තියනකම් හැම නායකයා එක්කම හිනාවුණා,අර කොරෝනා දවස් වල නම් ටිකක් කරදර තිබුණා, වැඩිහිටියෝ කිව්වා ජෙ.වි.පි.කාලෙත් අපි මෙහෙම ඇන්දිරි නීතිය දැම්මාම හිටියා කියලා,ඒක ආරක්ෂාවක්!චූට්ටක් ඉන්න කියලා,ඉතින් අපි හිටියා,අපි හොද නම් තමා වටපිටත් හොද කියලා,ඉතින් පුලුවන් තරම් හොදින් ඉමු,එතකෙට හිනා වුණ හැකිනේ හැමදාම
@nimodhyameddage8839
@nimodhyameddage8839 Ай бұрын
Mkda andiri nithi dmme, ithn bishnaya nwathna,minuss kchra bayenda kiyla,lium enwa gdrta raswwn as wne NThnm maranwa kiyla,hmuduruwaru kidenk apawathth klda,danisen palhelta geniyne miniyath.😢😢😢
@AththanayakaD
@AththanayakaD Ай бұрын
@@nimodhyameddage8839 ❤️ අපි හරියට වැඩිහිටියන්ට ගරු කරලා, යුතුකම්, වගකීම් හරියට දරුවන්ට කරලා බලමු,ආයේ එහෙම වෙන එකක් නෑ,ගොඩක් අය ගොඩක් දේවල් දන්නවනේ,අපේ සීයා නම් කිව්වේ හරියටම පන්සිල් රකින්න ඕන එතකොට හරි කියලා,ගිහි අපිට තමයි ඒකට වාසනාව තියෙන්නේ,පුජකයන්ට ගරු කරන්න,එයාලට එයාලගේ ලොකේ ඉන්න දිලා අපි අපිට පැවරෙන වැඩේ හරියට කරමු කියලා,දෙවි පිහිට ලැබේවා,තෙරුවන් සරණයි❤️❣️💞🙏💐🌼
@tbyhimathyfernando6252
@tbyhimathyfernando6252 Ай бұрын
Oh, what a great event,our warm hartiest wishes to the new executive president Bro. Anura Kumare Disanayake. Jesus loves you.
@allmixtv7121
@allmixtv7121 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා ❤❤❤❤ අපේත් රටෙත් නායකයා නොව භාරකාරයා ලෙස කිරුළු පැලදු අනුරකුමරා පෝසත් රටක් ලස්සන ජීවිතය අපිට ලබා දේවී ❤❤❤
@kumara-v5m
@kumara-v5m Ай бұрын
අනුර ❤❤🙏🙏🙏
@padmasirinewton8643
@padmasirinewton8643 Ай бұрын
කලකට පසු lakmawa හිනැහෙනු etha
@pavithrakumari9286
@pavithrakumari9286 Ай бұрын
👌👌👌👌👌🎉🎉🎉🎉❤
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා❤❤❤❤❤❤❤
@ajithsrilal2062
@ajithsrilal2062 Ай бұрын
අතිගරු ජනාධිපති තුමාට බුදු සරණ ලැබේවා මා පතමි
@roshanmite-vq1cz
@roshanmite-vq1cz Ай бұрын
Congratulations our country smart king of srilanka ❤❤
@Kiviman100
@Kiviman100 Ай бұрын
ජය වේවා ජනාධිපති තුමණි❤❤❤
@prashanthageemuni5626
@prashanthageemuni5626 Ай бұрын
♥️♥️🎉🎉❤❤❤❤👍🏽👍🏽👍🏽ජයවේවා....!!!!
@manjulawicramarachchi1857
@manjulawicramarachchi1857 Ай бұрын
Lassana ratakk obatumata gayakk ❤❤❤❤❤❤❤❤
@sardha4632
@sardha4632 Ай бұрын
ජයම වේවා 🥲සතුටු කදුලු😂😂😂🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰තිසරණසරණයි 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🩷
@IndrajeethKaushalya
@IndrajeethKaushalya Ай бұрын
ප්‍රජාතන්ත්‍රවාද දේශපාලන ක්‍රමය පවා පවුල්වාදය මුල් තැන දෙන සුළු පිරිසක් රජකරවන දේශපාලන ක්‍රමයක්. සමාජවාදය තුලයි සියල්ලටම වටිනාකමක් ලැබෙන්නේ. ලොව අවසානය තෙක් කවදටත් ගැලපෙන පාලන ක්‍රමය ගොඩනැගෙන්නේ සමාජවාද පාලන ක්‍රමයේ දිගුවක් ලෙසයි. මා මාලිමාවට සහාය දක්වන්නේ රනිල්ට සජිත්ට රාජපක්ෂලාට විරුද්ධව නෙවෙයි. දේශපාලන ක්‍රමයේ වෙනස් විය යුතු නිසාමයි. මේ ලොව සියලු රටවල් ලබා ඇති දියුණුව අපට සිහිනයක් බවට පත්ව ඇත්තේ පවතින දේශපාලන ක්‍රමය නිසයි. පවතින පාලන ක්‍රමය පරාජය කිරීම සඳහා මේ මොහොතේ මාලිමාවට සහාය විය යුතුමයි. පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුර ගැන 225 ගැන තීරණයක් ගමු.
@NethulaRajapaksha
@NethulaRajapaksha Ай бұрын
අපේ ජනාධිපති තුමනි ඔබට රත්නත්තරේ පිහියි...
@nalakawijerathne281
@nalakawijerathne281 Ай бұрын
❤❤❤
@aadhilayaan1910
@aadhilayaan1910 Ай бұрын
Jayawewa
@madhubashini-ie1wb
@madhubashini-ie1wb Ай бұрын
Jesu pihitai budu saranai janadipathithumani
@nuranjayalath8005
@nuranjayalath8005 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@prasadhigunathunga5508
@prasadhigunathunga5508 Ай бұрын
Jayawewa janadipathithumani❤❤❤❤
@neeladarshani8520
@neeladarshani8520 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nadanienadanie6444
@nadanienadanie6444 Ай бұрын
❤❤❤🎉🎉🎉
@dinushaweerawarna8747
@dinushaweerawarna8747 Ай бұрын
💐💐🙏
@senethemachandra5517
@senethemachandra5517 Ай бұрын
🙏🙏🙏
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص Ай бұрын
❤❤❤❤❤❤
@Smohamed5779
@Smohamed5779 Ай бұрын
AKD...❤❤❤❤❤🎉🎉🎉
@dinudinesha9541
@dinudinesha9541 Ай бұрын
සොදුරු සිතින් රට පාළනය කරන්න පිරිසිදු සිතුවිලි පහළ වේවා, රටට ආදරය කරන කෙනෙක් වේවා 😊, සේරම යාළුවෝ මල්ලී කියන තැනට පත් නොවේවා
@deliyafernando1160
@deliyafernando1160 Ай бұрын
🌹🌹🌹🌹❤️👍
@T.A.S.N
@T.A.S.N Ай бұрын
හදවතින්ම ඔබට සුබ පතමි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Visit-Sri-Lanka
@Visit-Sri-Lanka Ай бұрын
ගීත වැඩක් නෑ බං. වැඩ තමයි ඕන. ඕව කරල තමයි කලින් අයගෙත් මොලේ කෑවෙ. ඕනවට වඩා උඩ දාන්න ඕන නෑ. වැඩ කරන්න දුන්න නම් හරි.
@tharangalansakara3181
@tharangalansakara3181 Ай бұрын
Ou ane. Passe sindu kiya ganna thiya gaththanm hari
@sajeewani6017
@sajeewani6017 Ай бұрын
Unusum suba pathum matudunratata setak wewa ❤❤❤❤❤❤❤❤❤
@kanti7069
@kanti7069 Ай бұрын
AKD ape janadepate ta jayama wewa
@ThushariDanthanarayana
@ThushariDanthanarayana Ай бұрын
❤❤❤❤❤
@Bittersugerz
@Bittersugerz Ай бұрын
❤❤❤🤴
@anushamalkanthi7173
@anushamalkanthi7173 Ай бұрын
Amen. Amen ❤❤😊
@VinithaPathmini-x4p
@VinithaPathmini-x4p Ай бұрын
Good luck for you ❤️❤️❤️❤️🌏💯💯
@RamachandraBhakmanage
@RamachandraBhakmanage Ай бұрын
@ApsaraPerera-cn1tn
@ApsaraPerera-cn1tn Ай бұрын
God bless you ❤
@ishanigunarathne9701
@ishanigunarathne9701 Ай бұрын
අපේ දියසෙන්❤
@sujithherath5417
@sujithherath5417 Ай бұрын
Good luck 👍
@AffectionateChowChow-or5rn
@AffectionateChowChow-or5rn Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashaadhikari9641
@ashaadhikari9641 Ай бұрын
Subapethum.jayawewa.
@ShyamalieKottahachchi
@ShyamalieKottahachchi Ай бұрын
Very simple event. Jayaweva npp
@lalithagallage7042
@lalithagallage7042 Ай бұрын
මේ බෞද්ධ රටෙ ජෙෂ්ඨ පුරවැසියන්ට යහපතක් ලබාදෙන්න ජනාධි පති තුමනි.
@chandrabandara7658
@chandrabandara7658 Ай бұрын
Mage.aiya.obe.gaman.mage.giya.oba.dinuwath.a.sathuta.widinnata.ohu.jeewathun.athara.ne.mata.puduma.dukak.denenawa😢😢😢😢
@shahoodarayaa
@shahoodarayaa Ай бұрын
Akd❤
@ruwanruwandisa1226
@ruwanruwandisa1226 Ай бұрын
anura kumaruni digu kalayak oba me lanka diipaye wajabewa!!!!! ratatama setha wewaa!! buddha damma sanga thriwida rathnaye pihita aashirwaadaya labewaa oba thumanta...
@sanjaya6687
@sanjaya6687 Ай бұрын
මිහිතලය නිදහසේ හුස්ම ගන්නව වගේ දැනෙනව.උදේ ඉදල හිරිපොද
@hemadayananda
@hemadayananda Ай бұрын
MAGA RATA DINAWAMU JAYA JAYA WAWA ❤❤❤❤❤
@Mokobalanne-q3p
@Mokobalanne-q3p Ай бұрын
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 24 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 68 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 125 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 122 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 24 МЛН