T Shirt Business එකක් පටන් ගන්න ඉන්න ඔයාට වැදගත් වෙයි...

  Рет қаралды 4,533

Mr.Tailor LK

Mr.Tailor LK

Күн бұрын

ආයුබෝවන් ඔයාලා හැමෝටම Mr.Tailor LK KZbin Channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.
FREE T Shirt Whatsapp Group - chat.whatsapp....

Пікірлер: 122
@SumuduSewing
@SumuduSewing Ай бұрын
❤ඔබ හරිම පරිත්‍යාග ශීලියි. ❤❤❤❤දිනෙන් දිනම දියුණු වේවා.
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Ай бұрын
තෙරුවන් සරණයි පුතේ,ඔබ කාර්‍ය් බහුල කෙනෙක් වෙලත් තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් ඔබේ වට්නාකාලය වැයකර කරන මේ කටයුත්තට ගොඩාක් පිං,කරන කටයුතු සාර්ථක වේවා,මෙවැනි යහපත් දරුවෙකු බ්හිකල දෙමව්පියන්ටත් ගොඩාක්ම පිං.🙏🙏🙏❤️
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
✨❤️
@FASHIONHEART.OUTFIT
@FASHIONHEART.OUTFIT 9 күн бұрын
එල කොල්ලෙක් video එක ඔක්කොම බැලුවෙ වත් නැහැ කොහොම උනත් හිත හොඳ කොල්ලෙක් අනිත් අයට තමන්ගෙ දේ බෙදන එක හැමෝටම කරන්න බෑ. දිගටම කරන් යමු ජය වේවා ❤❤❤
@MallikaKumari-so9fu
@MallikaKumari-so9fu Ай бұрын
ඕනම කෙනෙක්ට තේරෙනවා. හොදට කියල දෙනවා ඔයා ස්තුතියි. ගොඩක්. ❤❤❤❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@keshanifernando3533
@keshanifernando3533 Ай бұрын
හරිම පැහැදිලිව 👍කියල දෙනව බොහෝම ස්තුතියි❤️
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@geethabandara9974
@geethabandara9974 Ай бұрын
හරිම සරලව,පැහැදිලි ව කියලා දුන්නා ,බෙහෙවින්ම පිං සිදු වෙනවා පුතාට ,කරන කියන සියලුම සාර්ථකත වේවා! තෙරුවන් සරණයි !
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@yamunashiromi6908
@yamunashiromi6908 Ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබ තුමාට ස්තුතියි ඔබට ජය වේවා
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@kusumsamarakoon668
@kusumsamarakoon668 Ай бұрын
කොපමණ හොඳ දෙයක්ද. ඔබට ගොඩක් පින් මා මේ වැඩසටහන ඉවර වෙනතුරු බලනවා. මේ වගේ දෙයක් කරන්න තියෙනවා නම්.
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@KokilaSandamali
@KokilaSandamali Ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි 🙏 දිනෙන් දිනම දියුණුවට පත්වේවා
@kumariugn2704
@kumariugn2704 Ай бұрын
මට හිතාගන්නවත් බෑ .මන් හිත හිතා ඉන්නෙ මොනාද කරන්නෙ කියලා.පින් සිදු වේවා.ඔබටත් පව්ලේ සියලුම දෙනාටත් 🎉🎉🎉 🎉🎉🎉🎉🎉🎉🎉
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
🤍
@ashaChathurika-lz5rs
@ashaChathurika-lz5rs Ай бұрын
පැහැදිලි ව ලස්සනට කියලා දුන්නා .ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕන මල්ලී. තෑන්ක්ස් කාර්‍යබහුල උනත් කරන මේ සත්කාරය ට.
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 Ай бұрын
හරිම පැහැදිලි යි, මන් බ්ලොක් එක හදාගත්තා, t shirt මහන්න ප්ලෑන් කරනකොට තමයි මේ වීඩියෝ එක හම්බුනේ, ඔයාට ගොඩක් පින් , අනිත් වීඩියෝ ඉක්මනින් දෙන්න , ❤❤❤🎉🎉
@chandraseelipinchahewa7966
@chandraseelipinchahewa7966 Ай бұрын
පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@priyankamalkanthipriyank-db1fp
@priyankamalkanthipriyank-db1fp Ай бұрын
ඔයා හොදට කියලා දෙනව ඔයට ගොඩාක් පිං
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@samadhidilrukshika3640
@samadhidilrukshika3640 Ай бұрын
හරිම පැහැදිලියි කියලා දෙනව 🎉 thanks 😊
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@salinthajayathilaka8842
@salinthajayathilaka8842 Ай бұрын
ගොඩාක් ස්තුති ඔයා හොදට කියලා දෙනව මල්ලි ❤❤❤❤❤
@samadhithathsara3158
@samadhithathsara3158 15 күн бұрын
Theruwan saranai malli oyata. Me wage wadagath video genawata. Ethana pahadiliwa kiyala denawa. Mamath me ganna Hoyaddi oyagen video eka dakke.
@pathumlakshitha6362
@pathumlakshitha6362 Ай бұрын
ටී ශර්ට් රෙදි ගැන වීඩියෝ එකක් කරන්නකෝ..වර්ග ,gsm,අනිත් රෙදි ගැනත්
@disan4105
@disan4105 15 күн бұрын
දිනෙන් දින දියුණුවන පත් වේවා පුතේ.
@shamalirenuka8904
@shamalirenuka8904 Ай бұрын
ජය වේවා පුතා❤❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@dammichandralatha3341
@dammichandralatha3341 25 күн бұрын
බොහොම ස්තුතියි 🙏
@AbesekaraLiyanaarachchi
@AbesekaraLiyanaarachchi 22 күн бұрын
අනෙක් අයටත් උදවු කරගෙන යන ,ඔයගෙ හැම කටයුත්තක්ම සාර්තක වේවා❤️🙏
@chamilapriyadarshani5911
@chamilapriyadarshani5911 Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට. .
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@sansakajayawardhana9687
@sansakajayawardhana9687 23 күн бұрын
ආදරෙයි ඔයාට පුතා bs dp ඔබ වැනි දරුවෙක් බිහි kala අම්මාට deergayusa
@dihansasathsara6680
@dihansasathsara6680 Ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@NilukaArachchige
@NilukaArachchige Ай бұрын
Godak sthuthi sir thawa thawath danuma wardanaya wewa...siyalu katayuthu sarthaka wewa.
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️❤️❤️
@ireshadilani7545
@ireshadilani7545 Ай бұрын
කිසිම කෙනෙක් නොකරන දෙයක් ඔයා කරන්නේ මල්ලි. ඔයා දිවුණුවෙන් දිවුණුවටම පත් වේවා
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@hashhashani5481
@hashhashani5481 Ай бұрын
Thank you malli...kochchara watina video ekakda.....❤❤❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@DenethMaduwantha-kd7tu
@DenethMaduwantha-kd7tu Ай бұрын
Hodata theruna Sar godak pin❤❤❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@thilankamadushan3756
@thilankamadushan3756 16 күн бұрын
Oyge me video hrim vtinwaa mtath t.shirt mhnna bisnuss ekk krna asawen ine e gna video hoyddi thmi oyge chanel ek dkke ettatm gdk vtinwa t.shirt mhna hetith fatlock mechine ek gna ehm kiya dena video ekk dannakoo thnk uuu
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 Ай бұрын
Bohoma sthui godak vatinava ❤❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
🥰
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 Ай бұрын
@Mr.TailorLK ada dapu video eka nana 2kotasa
@amithadasanayaka2886
@amithadasanayaka2886 Ай бұрын
Polo tshist eka ලොකුඅයට මහන්න කියල දෙන්නකො අදයි ඔයාගෙ video එකක් දැක්කෙ thankyou කරන කියන හැමදේම සාර්ථක වේවා බුදුසරණයි .
@nadeeshachathurangi5522
@nadeeshachathurangi5522 Ай бұрын
Harima watinawa Thank you ❤️❤️❤️
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@dunanjaliwickramasinghawic8158
@dunanjaliwickramasinghawic8158 Ай бұрын
Harima pahadili .thank you aiye
@hashanidilrukshi1223
@hashanidilrukshi1223 Ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්... ස්ටිකර් අයන් කරන මැශින් එකෙන් ලොකු ස්ටිකර් අයන් කරන්න පුලුවන්ද
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
Oww pluwn ❤️
@nayani4512
@nayani4512 Ай бұрын
Watina padamak.Thank you Malli.
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@manjulaprasad1273
@manjulaprasad1273 Ай бұрын
Thank you❤❤❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@DhaneshVishvadinuDhanesh
@DhaneshVishvadinuDhanesh Ай бұрын
Thanks you very much malli
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 21 күн бұрын
Ithuru videos tikath dnn malli ♥️
@Nbhagya747
@Nbhagya747 Ай бұрын
Dinen ninama diunu wewaa!nihathamanikamata❤
@ChilawArachchi
@ChilawArachchi 2 күн бұрын
Block set ekama ganna puluwanda
@kithulgasthannesagarika5541
@kithulgasthannesagarika5541 Ай бұрын
Thank ❤❤❤you
@MadushaSandaruwani-ex1re
@MadushaSandaruwani-ex1re Ай бұрын
Thank u🎉
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@susilsampath8425
@susilsampath8425 Ай бұрын
Godak pin❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@kasundisa1792
@kasundisa1792 Ай бұрын
Oya adan inna vidihe loku t shirt s tika kiyla dennadd malli crop top tikai
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
Denwa
@kasundisa1792
@kasundisa1792 Ай бұрын
Tanx oyat hodatam hariynna one. Math asawen inne t shirt krann eth tawam bari una oyage vidio dakkm ayem asa hithuna kohoma hari mgema kiyla ekk kranwamai kiyla
@WasanaDilrukshi-tp1si
@WasanaDilrukshi-tp1si Ай бұрын
Thank you malli❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@ThushaniLakshika-e8n
@ThushaniLakshika-e8n Ай бұрын
Thank you
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@nadeekasamanmalee5392
@nadeekasamanmalee5392 Ай бұрын
Best of luck malli
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@AsokaSingharachchi-fv4xj
@AsokaSingharachchi-fv4xj Ай бұрын
Thank you malli
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@swarnanikapitiya785
@swarnanikapitiya785 Ай бұрын
thnkiu malli
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@romeshahirani3884
@romeshahirani3884 Ай бұрын
❤❤❤ great
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@AbesekaraLiyanaarachchi
@AbesekaraLiyanaarachchi 22 күн бұрын
Watsap gorup ekata joind wenna bane malli😢
@sherinperpachuva7763
@sherinperpachuva7763 Ай бұрын
Thank you very much
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@rizwanakmalakmal2817
@rizwanakmalakmal2817 27 күн бұрын
Mata ona boys block set ekai Men t shirt and shirt block set eka
@nishanthaamarajeewa340
@nishanthaamarajeewa340 25 күн бұрын
good job,Restpect
@kumududeneth418
@kumududeneth418 Ай бұрын
මල්ලි ඕවර්ලොක් එකක් ගන්නවනම් මොකක්ද හොද වර්ගය
@kasundisa1792
@kasundisa1792 Ай бұрын
Oyagen ewa gnna puluwand block set tika Nathan
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
Ow Whatsapp ekk dannaa 🤍
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
Ow 0776387432
@thanujasomarathna6842
@thanujasomarathna6842 Ай бұрын
සර් මේකෙ අනිත් වීඩියෝ ටික අනිත් සයිස් ටික කොහොමද බලන්නෙ
@rizwanakmalakmal2817
@rizwanakmalakmal2817 27 күн бұрын
Mata block set eka ona wanawa
@kumariugn2704
@kumariugn2704 Ай бұрын
කොහොමහරි මන් පටන් ගන්නවා.zigzag mazhine aken berida
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
Pluwn
@sameerasadaruwan4306
@sameerasadaruwan4306 Ай бұрын
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@kumarathungaruvi
@kumarathungaruvi Ай бұрын
Oya clz krnne ndda online 😊
@hd.iroshandhanukasheltonfernan
@hd.iroshandhanukasheltonfernan 15 күн бұрын
❤❤🎉🎉
@ishanipriyamali9819
@ishanipriyamali9819 15 күн бұрын
තිර රෙදි මහන විදියත් කියල දෙන්නකො.පින්
@beautifulchannel5296
@beautifulchannel5296 23 күн бұрын
පැහැදිිලිව කිියලාදෙනවා මහනවිදිිය ඉක්මනින් ගේන්න වීඩියෝ එක රෙදි ගන්න විිශ්වාස තැනක් හදුන්වා දෙන්න
@R4K-g8m
@R4K-g8m Ай бұрын
❤😊❤❤❤❤❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@alokachandima2020
@alokachandima2020 Күн бұрын
Meek elanga eka dammada
@susilsampath8425
@susilsampath8425 Ай бұрын
Rib aka raliwenne ai
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
Godak adala mhnna epaa
@R4K-g8m
@R4K-g8m Ай бұрын
❤❤❤❤❤❤❤😂😮
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@ruwaniyasanthika2375
@ruwaniyasanthika2375 Ай бұрын
Thank you 🙏
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@Goodselection-c7l
@Goodselection-c7l Ай бұрын
Thanx ayye❤❤❤❤❤❤❤❤❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@chandanigunarathana6301
@chandanigunarathana6301 Ай бұрын
Thank you
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@MaduSewwandi-e4f
@MaduSewwandi-e4f Ай бұрын
❤❤
@Mr.TailorLK
@Mr.TailorLK Ай бұрын
❤️
@SudarmaRanjani-q2s
@SudarmaRanjani-q2s Ай бұрын
@dressmakingk1305
@dressmakingk1305 2 күн бұрын
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 31 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН