T20 world cup 2024 sri lanka squad 3rd T20 match Highlights report| Bhanuka Rajapaksha's massive 88

  Рет қаралды 110,345

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

28 күн бұрын

#bhanukarajapaksha #t20worldcup2024 #srilankacricketteam
T20 world cup 2024 sri lanka squad 3rd T20 match Highlights report| Bhanuka Rajapaksha's massive 88
Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.
Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
Music using this Video
if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
#srilankacricket #srilankacricketvlog

Пікірлер: 164
@srilankacricketvlog
@srilankacricketvlog 26 күн бұрын
භානුක කියන ක්‍රීඩකයා මන් පුද්ගලිකව දන්නෙවත් නැ, මට නම ගම උපත පාට කාගේ ගොලයෝද අදාලම නැ 244 strike රේට් එකකින් ගහනවානම්, ඔහොම තව කාට හරි ගහන්න පුලුවන්නම් ගැහුවොත් එදාටත් මේ විදියටම මල්වෙඩි වීඩියෝ දානවා. මෙයාලා මෙවයෙන් ඉස්සෙනවා ඇති හැබැයි කවදාවත් මැසේජ් එකක් දාලා තැන්ක්ස් කියලවත් නැ බලාපොරොත්තුවකුත් නැ ගහන්නේ නැති වුනාම ඔය විදියටම අඩුපාඩුත් කියනවා (කිහිප දෙනෙක් අහලා තියන එකකට පොදු උත්තරයක්)
@123sudda
@123sudda 26 күн бұрын
අයියා මේ ජනිත් ලියනගේට මුල් පහලවට එන්න බැරිද
@srilankacricketvlog
@srilankacricketvlog 26 күн бұрын
15 එන්න තියන හැකියාව ගොඩක් අඩු පාටයි
@mohamedmihlar8999
@mohamedmihlar8999 26 күн бұрын
Reply
@123sudda
@123sudda 26 күн бұрын
@@srilankacricketvlog 🥺අයියො හරි අයියා
@dinushaherarh9229
@dinushaherarh9229 20 күн бұрын
🎉​@@srilankacricketvlogජගජ් හ්ම්ම් ගොඩක් හැ ග්දන් හරි
@Charith641
@Charith641 27 күн бұрын
1:17 ගැහුවොත් ගැහුවා නැත්නම් නෑ 💥💀❤️
@asinthaprabhashwara7352
@asinthaprabhashwara7352 27 күн бұрын
Me Bhanukaya Aparade Talent ekata kisima saadaranayak karanne ne.😢
@specialreport2361
@specialreport2361 26 күн бұрын
ජනිත් ලියනගෙ අනිවාර්යෙන්ම ඉන්නම ඕන එකෙක්
@dumindajanaka4083
@dumindajanaka4083 27 күн бұрын
ටීම් එකට එන්න ඕනි නිසාම do or die කියල ගහන ඉනිම් මේවා.
@aselindula6510
@aselindula6510 26 күн бұрын
Ow mewagen team select karala therumak naa.
@akithkodikara84
@akithkodikara84 27 күн бұрын
Dasun form ekata enakan balan inne mama witharada 😩
@123sudda
@123sudda 26 күн бұрын
Dasun wenuwata janith ei kochchara kal balan innd
@THROWMAN860
@THROWMAN860 26 күн бұрын
ඌ ෆෝම් වෙන්නෙ අවාරෙට පොල් වැටෙනව වගේ😂
@akithkodikara84
@akithkodikara84 26 күн бұрын
@@123sudda janith squad eke na kollo
@123sudda
@123sudda 26 күн бұрын
@@akithkodikara84 ස්කොඩ් නැත්නම් ගහන්නෙ අර ප්‍රැක්ටිස් වල තාම පහලව නම් කලෙ නැ ලියනගේ ගහයි
@akithkodikara84
@akithkodikara84 26 күн бұрын
@@123sudda 25 k nam kalane, eke liyanage na
@akpharumapperuma5307
@akpharumapperuma5307 27 күн бұрын
Banuka ❤❤❤
@KavinduPrabhath-fs8wv
@KavinduPrabhath-fs8wv 27 күн бұрын
Bhanuka nattm 2022 asia cup ek apita heenyak Worldcup ekata onama player kenek Onma welawaka power hitter kenek wenn puluwn .
@thilina_c5899
@thilina_c5899 26 күн бұрын
Dewa sapa wadinna kalin 🤭
@sieno-xtt6194
@sieno-xtt6194 26 күн бұрын
ගොන් කතා කියනන එපා ඌ ෆයිනල් එක ගැහුවට ෆයිනල් එන්න හම්බුනේ ටීම් එකේ අනිත් එවුන් නිසා 😂
@THROWMAN860
@THROWMAN860 26 күн бұрын
අනේ උබ දන්න පම්ක තමයි එදා 70 ගානක් ගැහුවා කැච් 2,3ක් drop වෙච්ච නිසා.දිල්ශාන්,ප්‍රමෝද්,වනිදු හින්දා asia cup එක දින්නෙ😂
@malindu-prabuddha....
@malindu-prabuddha.... 27 күн бұрын
මේ පාර සන්චිතේ නම් ටික කාලයක් යයි වගේ🤣🤣
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 26 күн бұрын
Confidence ඕනේ වෙන් අඩුපාඩුවක් නෑ භානුකගෙ
@Senura-ls7ey
@Senura-ls7ey 26 күн бұрын
දසුන් ඔයත් ගහමු ඔහොම.🇱🇰❤️
@THROWMAN860
@THROWMAN860 26 күн бұрын
ගහයි අතේ ගොබ්බ පින්‍තුවා😂
@gacreations2100
@gacreations2100 26 күн бұрын
have to be think about Janith Liyanage.....
@bandulalasantha7751
@bandulalasantha7751 27 күн бұрын
Sadera. Dananjaya Team akata dammoth test match wagae T 20 balanna puluwan
@JustGood-df3xg
@JustGood-df3xg 26 күн бұрын
💯😢💔
@pulasthikuruppu5693
@pulasthikuruppu5693 27 күн бұрын
Bhanu ❤
@criclanka3
@criclanka3 27 күн бұрын
Sadeera Wenuwata Banukawa demmoth hodai
@KavinduPrabhath-fs8wv
@KavinduPrabhath-fs8wv 27 күн бұрын
Ek hody ne
@chamaraprabhad7766
@chamaraprabhad7766 27 күн бұрын
Ow
@J.mRizvi
@J.mRizvi 26 күн бұрын
banukata chance dana open udu yatikru kara panai sanath ugaya...pls give chance....❤
@MeshanThilakarathna-ih1mz
@MeshanThilakarathna-ih1mz 27 күн бұрын
Banuka kalaturakin gahanna
@J.mRizvi
@J.mRizvi 26 күн бұрын
banuka hero selction bord ziro...now take a hero in world cup.its ur time banu..
@madhikathisaruni6312
@madhikathisaruni6312 26 күн бұрын
Bhanuka is come back ❤️‍🔥
@Damithkumara-uq8hm
@Damithkumara-uq8hm 26 күн бұрын
Kjp innm oni
@Chathura141
@Chathura141 25 күн бұрын
සටහන් කිරීමේ දෝසයක් . අසිත ට ගැහුවෙ 27යි. නුවනිඳුට 32ක් ගැහුවා .
@adhilameer1304
@adhilameer1304 26 күн бұрын
Banuka sixer king❤
@sntellevishion9890
@sntellevishion9890 26 күн бұрын
හැම රාජපක්ෂ කෙනෙක් ම රට කන්නෑ🥲💀💀
@somakalubovila
@somakalubovila 27 күн бұрын
💜💙💚💛💖👍 හොඳ අත්දැකීමක්. වටිනවා world Cup එකට කලින්. වනිදු captain නොවෙන්නේ ඇයි T20. එයාට chance දෙන්න ඕන නේ world Cup එකට කලින්. ඒ අපේ T20 captain නම්. මොනවා උනත් world Cup squad එකම වගේ ඉන්න Yellow මීලගට නම් දිරිමත් වෙන්න ම වෙනවා අපේ Anji නැත්තේ ඇයි. අලුත් කෙනෙක්ට chance දුන්නා ද . 🥲 Fitness අවුලක් ද. අපරාදේ එහෙම නම් නොවේවා. මේක ඉතින් ඔහුට විශේෂයි නේ ජේෂ්ඨයා විදිහට.
@LAKMINA_PRIYASANKA
@LAKMINA_PRIYASANKA 27 күн бұрын
වනිදු ෆිට් මදි තාම ඒකයි ෆීල්ඩ් කරේ නැත්තේ
@somakalubovila
@somakalubovila 27 күн бұрын
@@LAKMINA_PRIYASANKA ස්තූතියි 👍
@shamtech-shamil
@shamtech-shamil 27 күн бұрын
Aniwarenma banuka world cup ekata one
@roshananthony4610
@roshananthony4610 26 күн бұрын
මොකටදබන් මැච් විස්සක් විතර ෆේල්වෙලා එකක් ගහලා. ඒවට කියන්නේ කනා ගහනවා කියලා
@tikiribandathennakoon3028
@tikiribandathennakoon3028 27 күн бұрын
❣️❣️❣️✌
@arunapushpa1164
@arunapushpa1164 27 күн бұрын
❤❤❤
@truecopysltv7239
@truecopysltv7239 22 күн бұрын
❤❤🎉
@user-ew6km8or5c
@user-ew6km8or5c 26 күн бұрын
භානුක තව මැචස් 3ක්වත් ගහලා පෙන්නුවොත් ටීම් එකට තෝරාගත යුතුමයි.
@maheshherath7835
@maheshherath7835 26 күн бұрын
Gamak sl boys ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@user-yl8xi9nd3j
@user-yl8xi9nd3j 27 күн бұрын
❤❤
@JustGood-df3xg
@JustGood-df3xg 26 күн бұрын
දසුන් කෝ💔💔💔
@HimeshaPrabhashini
@HimeshaPrabhashini 26 күн бұрын
Next level sanath
@MRDARK6435
@MRDARK6435 26 күн бұрын
1:15
@CSM89
@CSM89 26 күн бұрын
SL vs emerging team wge Yellow eke hodama set ekkne inne. Green maru😍😍😍
@piyalgalagedara8131
@piyalgalagedara8131 27 күн бұрын
Banuka local king pin but international stage nowhere. He's good for T10 ,BBL, LPL tournaments
@cj5214
@cj5214 26 күн бұрын
how many chances from BR, if non great!. not sure why Chandimal opening. BR should be in the team if we wont to win it. US wickets are from AUS, they are batting friendly fast bowling wickets, once they go to Caribbean wicket might change to bowler friendly.
@Janirulakshan2030
@Janirulakshan2030 27 күн бұрын
😊
@gimhanaoshitha3618
@gimhanaoshitha3618 26 күн бұрын
Banuka t20 hondai,chance ekak dunnath kamak na,habai agam prashna nathuwa wagakimen sellam kaloth athi
@romesh7030
@romesh7030 26 күн бұрын
ඇයි ආගම කියන්නෙ පෞද්ගලික දෙයක් ඇයි මොකක්ද ප්‍රශ්නය
@coverswithashenalwis4650
@coverswithashenalwis4650 26 күн бұрын
aiye squad prediction ekk ona .please
@JanithChathuranga-it8bc
@JanithChathuranga-it8bc 26 күн бұрын
Banuka nethuwa mona t20tid
@724Mfollowrs
@724Mfollowrs 27 күн бұрын
Bahunka aniwaren innn one wc eke mokda api ASIA CUP ek dinne bhanuka nisa. Anjalo , dikwalla, sadeera, mn nm hithnne na T 20 HODAI KIYALA. A wenuwata bhanukai, janith, shewon wage Aya squad ekt enwa nm hod. Mkda power hitting aniwarayenm one ma wc ekediii aniwarenmmmm
@coverswithashenalwis4650
@coverswithashenalwis4650 26 күн бұрын
anji onama ekkenk
@user-mx9vh1ix3k
@user-mx9vh1ix3k 27 күн бұрын
Pethum Mendis Banuka Hasaranga Kjp 69 Charith Theeksana Madushanka Nuwun thusara Chameera ❤
@udaramadhusanka5663
@udaramadhusanka5663 27 күн бұрын
මේක සුපිරි හැබැයි කමිදුත් හිටියනම් සුපිරි ❤❤
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn 26 күн бұрын
kamidu ko
@Shenal724
@Shenal724 26 күн бұрын
Pathirana
@THROWMAN860
@THROWMAN860 26 күн бұрын
Mendis 😂
@subzeroashen9928
@subzeroashen9928 26 күн бұрын
Banuka awasn 15 ta aram thiygena hama ekatama dnne nathuva balala danna ona loku team thekka thiyna ewata
@HirunAdikari
@HirunAdikari 26 күн бұрын
අයියා කොහොමද match එක බැලුවේ ...😢😮
@supunranaweera284
@supunranaweera284 26 күн бұрын
Team EKTA add krgnna ghnnama dunnda dnne 😁😁😁😂😂😂
@SudeeraDilshan-hn6gi
@SudeeraDilshan-hn6gi 26 күн бұрын
Aiyye man oyata godak adarei eth man oyagen diret ahanne oya banukagen kiyak gaththada oya vidiyata katha karanna 💙
@srilankacricketvlog
@srilankacricketvlog 26 күн бұрын
ඩිරෙක්ට් කියන්නේ භානුක කියන පුද්ගලයා මන් දන්නෙවත් නැ, මට නම ගම උපත පාට කාගේ ගොලයෝද අදාලම නැ 244 strike රේට් එකකින් ගහනවානම්, ඔහොම තව කාට හරි ගහන්න පුලුවන්නම් ගැහුවොත් එදාටත් මේ විදියටම මල්වෙඩි වීඩියෝ දානවා. මෙයාලා මෙවයෙන් ඉස්සෙනවා ඇති හැබැයි කවදාවත් මැසේජ් එකක් දාලා තැන්ක්ස් කියලවත් නැ බලාපොරොත්තුවකුත් නැ ගහන්නේ නැති වුනාම ඔය විදියටම අඩුපාඩුත් කියනවා
@ejenali8938
@ejenali8938 27 күн бұрын
Meka channel ekaka denne nadda
@lahirulakshan9495
@lahirulakshan9495 27 күн бұрын
Natinol team ekata A team eka ghala wage wedak wela thiyenne
@Malex_x
@Malex_x 26 күн бұрын
Banu janith inna oni..
@sasindumadushanka8614
@sasindumadushanka8614 26 күн бұрын
Rama❤
@thiwanka365
@thiwanka365 26 күн бұрын
Oyata machan apita hitena dema hitenava Eg:Asitha Fernando gana kiyapu de
@oriflame287
@oriflame287 26 күн бұрын
Did Hasaranga ball yesterday?
@kumarakuma8513
@kumarakuma8513 27 күн бұрын
Banka apa
@siththasl
@siththasl 27 күн бұрын
first me
@nishanthafernando9306
@nishanthafernando9306 26 күн бұрын
Ayye match eke videos blanda barida
@maxwellperera1726
@maxwellperera1726 26 күн бұрын
Janith has to be included.
@user-bx5ko4cc9q
@user-bx5ko4cc9q 26 күн бұрын
Bhanu weddak
@priyanthaweerasooriya9246
@priyanthaweerasooriya9246 26 күн бұрын
😢 DDS ai naththe
@maleeshalakshan2381
@maleeshalakshan2381 27 күн бұрын
Danushka naththe ai
@HimeshaPrabhashini
@HimeshaPrabhashini 26 күн бұрын
Bhanuka
@AshanMalinga-ds5vi
@AshanMalinga-ds5vi 27 күн бұрын
And bn Bana kiyanna EPA bn
@indikaranasinghe2202
@indikaranasinghe2202 27 күн бұрын
Waniduwage mokak da ban prabala?
@manojravindra3281
@manojravindra3281 26 күн бұрын
Anjelo innama one
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn 26 күн бұрын
k mendis(wk) pathum kamindu sadeera charith hasaranga(c) angi dassa/chamika maheesh/wellalage dilshan/chameera pathirana/nuwan
@romesh7030
@romesh7030 26 күн бұрын
බෞද්ධ අන්තවාදී න් බානුකට කැමති නෑ කොහොමත්
@AroshaJayasundara
@AroshaJayasundara 26 күн бұрын
අසිත ප්‍රනාන්දුට අවස්ථාව ලබා දිය යුතුයි
@tharindunana202
@tharindunana202 27 күн бұрын
ඇන්ජලෝට වඩා සුපිරි ජනිත්ලා අනිවා squad එකේ ඉන්නම ඕනි.wicked ගත්තේ ත් ලහිරු ලා අසිතලා.චමීරලා වෙනුවට අනිවාර්යයෙන් අවස්ථාවක් දෙන්න ඕනි ලහිරුට,අසිතලාට 💪
@manojravindra3281
@manojravindra3281 26 күн бұрын
Uba danna t 20
@tharushagamingcarrompool9239
@tharushagamingcarrompool9239 26 күн бұрын
Experience eka මිල කරන්න බෑ නේද 2010t20/2012t20/2014t20/2016t20/2017t20 wC ADM
@tharindunana202
@tharindunana202 26 күн бұрын
@@user-in9ge7ui7p මචං බංග්ලාදේශ් ටෙස්ට් serious එක බැලුවද?බැලුවා නම් ඔහොම කියන්නේ නෑ. හොදම wicket ටික අරන් දුන්නේ ලහිරු .බංගලදේශ serious එකෙන් පස්සේ ලහිරු හොද from එකක ඉන්නවා.චමීරට වඩා
@dilshansubasingha4328
@dilshansubasingha4328 26 күн бұрын
Lahiru kumara world cup t 20 south africa match eka wikunuwa u ta gahanwa bn රෙවෙන්ඩ පඩ කුමාරයා
@dilshansubasingha4328
@dilshansubasingha4328 26 күн бұрын
​@@user-in9ge7ui7pසිරා බන් කුමාරයා කවුද කියලා අපි දන්නවනේ
@nalinchaminda3132
@nalinchaminda3132 26 күн бұрын
Banuka Aniwaryen inda one
@wishnuu
@wishnuu 26 күн бұрын
Video ndda aneee
@MrSecret704
@MrSecret704 26 күн бұрын
wannidhu hasaranga ball krl nee needa?🙄
@JustGood-df3xg
@JustGood-df3xg 26 күн бұрын
KJP, Bhanuka, Janith දිගටම form එකේ හිටියොත් පට්ට❤❤
@ChalsiBro-ii7bu
@ChalsiBro-ii7bu 26 күн бұрын
Sadira wenuwata janiya idiyot t 20 wala hodai
@SLfilm001
@SLfilm001 27 күн бұрын
Pakistan walata gahanawanm Banu thama
@thambapanig8695
@thambapanig8695 26 күн бұрын
Banu
@supun731
@supun731 26 күн бұрын
බානුක ලෝක කුසලානෙ වගේ එකකට හරියන්නෙ නෑ.ජනිත් හොදයි
@Cricketpisso1234
@Cricketpisso1234 26 күн бұрын
කුසල් ජනිතුයි බනුයි 2න්නම ඉන්න ඕනි සංචිතයට අනික ජනිත් ලියනගේ ත් ඉන්න ඕනී
@DineshChathu-em7mb
@DineshChathu-em7mb 26 күн бұрын
Sanchithaya kiyapan
@romesh7030
@romesh7030 26 күн бұрын
​@@DineshChathu-em7mb 1. Pathum Nishshanka 2. Kusal Mendis 3. Kamindu Mendis 4. Wanindu Hasaranga 5.Charith Asalanka 6.Anjelo Mathews 7. Dasun Shanaka 8.Bhanuka Rajapakshe 9.Mahesh Theekshana 10.Dushmantha Chameera 11.Matheesha Pathirana 12.Dilshan Madushanka 13.Nuwan Thushara/ Asitha Fernando 14. Dunith Wellalage/Akila Dhananjaya 15. KusalJanith/ Dhananjaya de Silva/ Janith Liyanage/ Sadeera Samarawiktama
@slart2320
@slart2320 26 күн бұрын
කාටද මුන් මේ ගහල තීන්නෙ aus එව්න්ටද ind වලටද🤣🤣
@THROWMAN860
@THROWMAN860 26 күн бұрын
ඒකනෙ බන් මෝඩ පකයලා හිතන් ඉන්නෙ මුන් world cup එක ගනියි කියලා😂
@methujathilakarathna1838
@methujathilakarathna1838 27 күн бұрын
Bhanukawa aran yai wegeda? 🤔
@thilina_c5899
@thilina_c5899 26 күн бұрын
Apo Jeroma nan sapayak oya miniha awoth nan match ekk wath balanna hithen na🤮
@sportcommentary5367
@sportcommentary5367 27 күн бұрын
Wanidu ball karala nedda?
@user-em5qw7rg5y
@user-em5qw7rg5y 27 күн бұрын
A
@LAKMINA_PRIYASANKA
@LAKMINA_PRIYASANKA 27 күн бұрын
නෑ
@buddhikazoisa3089
@buddhikazoisa3089 27 күн бұрын
Liynge ganna brid
@KCK4536
@KCK4536 26 күн бұрын
වනිදු ?
@ceylonhd3017
@ceylonhd3017 26 күн бұрын
mewagenm gahai itin
@sahan9289
@sahan9289 26 күн бұрын
Kjp wadak ne u pissek wage hitapu gamn wnanawa banu supiri ❤️
@NonaHidaya-io5bj
@NonaHidaya-io5bj 27 күн бұрын
Pethum Kamidu Mendis Banuka Charith Janith Anjelo Wanidu Theekshana Dilshan Pathirana
@techiuom621
@techiuom621 27 күн бұрын
Pathum Kusal Mendis Banuka Janith Charith Kamindu Mendis Wanidu Theekshana Dilshan Pathirana
@sieno-xtt6194
@sieno-xtt6194 26 күн бұрын
Dasun ko
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 27 күн бұрын
ලංකාවේ..පෙන්වන හැකියාවන් ජාත්‍යන්තර තරග වලදී දකින්නට නැහැ... එනිසාම ජ්‍යාතන්තර තරග නොමැති කාල සීමාවක දේශිය තරග තුලින් ජාතික කණ්ඩායම ට ක්‍රීඩකයින් තෝරා ගැනීම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව මගේ විශ්වාසයයි..
@deshanchamini2819
@deshanchamini2819 25 күн бұрын
yako eluwek wge kiyawan natuwa vedio ekak danna barida
@user-bm8tj3dp5m
@user-bm8tj3dp5m 27 күн бұрын
Live දෙන්නකෝ
@wethummindinu1809
@wethummindinu1809 26 күн бұрын
Oka balanna widiyak nadda
@srilankacricketvlog
@srilankacricketvlog 26 күн бұрын
ground ekata yanna
@tharinduhasantha8851
@tharinduhasantha8851 27 күн бұрын
Janith ela banuka wedak ne
@kumarakuma8513
@kumarakuma8513 27 күн бұрын
Oka thama mama kiyanna janith liyanage yawanna ona banuka apa janith liyanage ganna kiyahan ban
@lahirulakshan9495
@lahirulakshan9495 27 күн бұрын
Janith liyanage lakunu arhara innawa
@kumarakuma8513
@kumarakuma8513 27 күн бұрын
Janith ona
@R.dinaka
@R.dinaka 26 күн бұрын
1. pathum 2. k.mendis 3. k.perera 4. kamindu 5. c.asalanka 6. w.hasaranga 7. a.mathews 8. d.shanaka 9. m.theekshana 10. d.chameera 11. m.pathirana 12. n.thushara 13. b.rajapaksha 14. d.silva / viyaskanth 15. d.madushanka මේක තමා සුපිරිම squad එක❤️‍🔥
@123sudda
@123sudda 26 күн бұрын
මේ යන විදියට 11 වෙනස් වෙයි වගෙ Pathum(batsman) Menda(keeper and batsman) Kamidu(batsman) Janith liyanage(extra option to ball ❤) Banu(batsman) Wani(over4)/allrounder Charith(allrounder) Mathews(ball over 4)/allrounder Mahesh(ball over4)(baller) Asitha(over4)(baller) Matheesha(over4) Dilshan Akila Sadeera Kjp සමාන්‍යෙන් ගොඩක් රටවල්,ස්පින් එකට සංචිත බරව හදලා තියෙනවා අකිල තමා අපිට ඉන්න අනිත් ඔප්ශන්,එක,එකයි මුල් පහලවට එයාව දැම්මෙ අමතර කීපර් කෙනෙක් ඔනි නිසයි kjp දැම්මෙ බැටිනුත් තියෙන නිසා සදීරත් දැම්මා ඩිල්ශානුත් අලුත් පන්දුවෙන් හොදට බොල් කරන නිසා එයත් පහලවේ ඉන්නවා නුවන් අවුට් ඔෆ් ෆොම් නිසා දැම්මෙ නැත්තෙ
@sarath3658
@sarath3658 27 күн бұрын
ලහිරු සමරකෝන් වැඩක් ගන්න පුළුවන් එකෙක්
@123sudda
@123sudda 26 күн бұрын
Dasun wenuwsta janith ei wage දසුන් බොල් කල හැටි දැක්කානෙ ඔලුවටත් උඩ්න් නෙලුවා අම්බානෙට ලකුනුත් නෑ
@kavishakayashohara8797
@kavishakayashohara8797 27 күн бұрын
භානුක නම් ඕනෙ නෑ , ශෙවෝන් හොදයි ඊට වඩා
@Janiya2000
@Janiya2000 27 күн бұрын
අනිවාරෙන් භානුක නම් එපා. ශෙවෝන් ඩැනියෙල් නියමයි
@hasangahirushan7264
@hasangahirushan7264 27 күн бұрын
ane ubala wage moda musalayo tikak.ada iye match balapu pinnayo😂😂
@sanjaydesilva4701
@sanjaydesilva4701 27 күн бұрын
yako kuhaka wenna epa, thoth pramodaya pimpiyaa wage ekek
@KavinduPrabhath-fs8wv
@KavinduPrabhath-fs8wv 27 күн бұрын
Mod ykek muu shewon lbb tma
@KavinduPrabhath-fs8wv
@KavinduPrabhath-fs8wv 27 күн бұрын
Bhanuka nattam 2022 asia cup eeka heenayak.
СҰЛТАН СҮЛЕЙМАНДАР | bayGUYS
24:46
bayGUYS
Рет қаралды 762 М.
NO NO NO YES! (50 MLN SUBSCRIBERS CHALLENGE!) #shorts
00:26
PANDA BOI
Рет қаралды 102 МЛН
格斗裁判暴力执法!#fighting #shorts
00:15
武林之巅
Рет қаралды 89 МЛН
Indian sharing by Secret Vlog #shorts
00:13
Secret Vlog
Рет қаралды 55 МЛН
СҰЛТАН СҮЛЕЙМАНДАР | bayGUYS
24:46
bayGUYS
Рет қаралды 762 М.