No video

අර්ජුනලා, සනත්ලා ලෝක කුසලාන ගැහුවේ කොච්චර මහතට ඉඳිද්දි ද.. |

  Рет қаралды 29,064

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 61
@Minushmunasinghe
@Minushmunasinghe 2 ай бұрын
අර්ජුන, සනත්, සංගා වගේ Legends ලා Maintain කරපු Captaincy එකට වනිඳු වගේ රස්තියාදුකාරයෙක් තේරීපත් වුණාම ඔහොම තමා..
@allmylife8
@allmylife8 2 ай бұрын
වනිදු ගේ තාත්තා මාළු කාරයෙක් කුසල් ගේ තාත්තා ත්‍රිවිල් කාරයෙක් sanga ගේ tthatha ලොයෙර් sana ge thatha rajaye sewakyek arjunage thatha hitpu amathi kenek 2000 ta aln
@shirandabare
@shirandabare 2 ай бұрын
Hmmm.
@shirandabare
@shirandabare 2 ай бұрын
වර්තමාන කණ්ඩායමේ තියෙන්නේ පහත් මට්ටමේ දැනුමක්. හේතූන් මේකයි. ඒ වර්තමාන වයස්වල එම ක්‍රීඩකයින්ට කූඩා කාලයේ සමාජය ගැන වැරදි අවබෝධයක් තියෙන්නේ. හරි දේ දන්නේ වැරදි ලෙස. වැරදි දේ දන්නේ හරියි කියලා. ක්‍රිකට් පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍ර වලත් වර්තමානයේ එහෙමයි. මහේල, සංගා ක්‍රිඩා කළ කාලයෙන් පසුව පැමිණි තරුණයින්ට තියෙන ප්‍රශ්නය ඒකයි. කොටින්ම කියනව නම් කුඩා කාලයේ තිබුන ප්‍රශ්න. දුප්පත් කම ගැන නෙමෙයි. ඔවුන්ගේ මනස විකෘති වීම. ටූනමන්ට් දෙකක් තුනකට සහභාගී වුනාම කෝටි ගණන් හම්වෙනවනෙ. එතකොට කුඩා කාලයේ දුප්පත්කම දුරුවෙනවා. නමුත් අරවායෙන් මනසට සිදුවුන හානිය දුරු නොවේ. සෑම ක්ෂේත්‍රයකම එයයි ප්‍රශ්නය. විශේෂයෙන්ම පොහොසත් වන විට ඒ ප්‍රශ්නය නිසා ලැජ්ජාව වැඩිවෙනවා. අපරාදේ කියලා හිතෙනවා. දුප්පත්ම වෙලා දිගටම ඉන්න කොට ඒ ප්‍රශ්නයට වඩා මුදල් නැතිකම ඉස්මතු වෙනවා. 😮
@niroshanwickramaarachchi316
@niroshanwickramaarachchi316 2 ай бұрын
Monavada ban me kiyanne...
@buddikasriranjan1073
@buddikasriranjan1073 2 ай бұрын
Pada wanidu rastiyadu pada show karayek
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 2 ай бұрын
කුසල් එලවන්න ඕනේ...මූ ඉන්නකල් කවදාවත්ම කණ්ඩායමට වගතුවක් නෑ
@lokuhannadigemadawa1498
@lokuhannadigemadawa1498 2 ай бұрын
😂 පිම්පියෙක් කුසල් ටීම් එකේ එපා කරාපු එකා
@FTCSCIENCE
@FTCSCIENCE 2 ай бұрын
සිරා
@user-kd7nj8qt8l
@user-kd7nj8qt8l 2 ай бұрын
Ow bn gahanne th nh
@supunthiwanka
@supunthiwanka 2 ай бұрын
කරන්න බැරිම වැඩක්.. එ් තරමටම සාපය බලවත්.... ODI ,T20 දෙකම නායකත්වය දිලා ,ඔය ගොබ්බයා ස්තිර කරයි ඉස්සරහට .......... මම නම් බලාගෙන ඉන්නේ බෝල පාරක් හරි වැදිලා ඉවරයක් වෙලා යනකම් .....
@chamaramunasinghe5766
@chamaramunasinghe5766 2 ай бұрын
අන්තිම මැච් එකේ ගහනවා ලකුණු එතකොට ආයෙත් ටිම් එකේ
@amalsanjaya707
@amalsanjaya707 2 ай бұрын
අපේ රටේ වර්ථාමාන Cricket team එකට Cricket කියන්නේ එයාලගේ Hobbie එක. එයාලගේ Responsibility සහ Job එක තමයි Traveling සහ status Maintain කරන එක. Cricket කියන්නේ ලංකාවේ මිනිස්සු පණ වගේ ආදරේ කරන ක්‍රීඩාවක්. ඒකත් එපා කරනවා. වර්ථමාන Cricket කණ්ඩායම කියන්නේ වගකීම් පැහැරහරින විනයක් නැති, ආතල් එකේ ඉන්න බලන Set එකක්... හොඳයි. ඔහොම යන්... ඔයාලට ගෞරවයෙන් බුදු සරණයි
@nimsarapara
@nimsarapara 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත ඕකයි
@shirandabare
@shirandabare 2 ай бұрын
Yes. True. Read this also. වර්තමාන කණ්ඩායමේ තියෙන්නේ පහත් මට්ටමේ දැනුමක්. හේතූන් මේකයි. ඒ වර්තමාන වයස්වල එම ක්‍රීඩකයින්ට කූඩා කාලයේ සමාජය ගැන වැරදි අවබෝධයක් තියෙන්නේ. හරි දේ දන්නේ වැරදි ලෙස. වැරදි දේ දන්නේ හරියි කියලා. ක්‍රිකට් පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍ර වලත් වර්තමානයේ එහෙමයි. මහේල, සංගා ක්‍රිඩා කළ කාලයෙන් පසුව පැමිණි තරුණයින්ට තියෙන ප්‍රශ්නය ඒකයි. කොටින්ම කියනව නම් කුඩා කාලයේ තිබුන ප්‍රශ්න. දුප්පත් කම ගැන නෙමෙයි. ඔවුන්ගේ මනස විකෘති වීම. ටූනමන්ට් දෙකක් තුනකට සහභාගී වුනාම කෝටි ගණන් හම්වෙනවනෙ. එතකොට කුඩා කාලයේ දුප්පත්කම දුරුවෙනවා. නමුත් අරවායෙන් මනසට සිදුවුන හානිය දුරු නොවේ. සෑම ක්ෂේත්‍රයකම එයයි ප්‍රශ්නය. විශේෂයෙන්ම පොහොසත් වන විට ඒ ප්‍රශ්නය නිසා ලැජ්ජාව වැඩිවෙනවා. අපරාදේ කියලා හිතෙනවා. දුප්පත්ම වෙලා දිගටම ඉන්න කොට ඒ ප්‍රශ්නයට වඩා මුදල් නැතිකම ඉස්මතු වෙනවා.
@user-hw7tz2tb5b
@user-hw7tz2tb5b 2 ай бұрын
මාවන් සර් ගෙ දැන්ම කාටවත් නෑ ලංකාවෙ.අපිට හිටපු තාක්ශනයෙන් සහ overall හොදම කෙනා as a captain discipline ඔක්කොම
@KJFernan_22LK
@KJFernan_22LK 2 ай бұрын
මුන්ට පඩිත් වැඩියි, සැපත් වැඩියි..😡💔ඔක්කොම නිකං හම්බවෙන එකේ Overseas Vacation Tour එකක් ගියා වගේ ආතල් අරන් එන්න තමා උන් දන්නේ..😂🏏🥵මුන්ට ක්‍රිකට් හැරෙන්න අනික් ඔක්කොම ගහන්න පුළුවන්..😂ගොබ්බ හැතිකරේ..🤢ඔයිට වැඩිය හොඳට අඩු පහසුකම් යටතේ ලංකාවේ Athletics & Individual Sports කොල්ලෝ, කෙල්ලෝ ටික ගහන ගේම බලපං.. 🤩🏆අන්න රට වෙනුවෙන් ක්‍රීඩා කරන නියම ක්‍රීඩකයෝ..🥇ඒකට මුන් මහජන මුදල් පවා නාස්තිකරන කාලකන්නි 🥴ක්‍රිකට් නම් දැන් අන්තිමයි.. 😪වැඩක් නෑ කථා කරලා.. 🤮Totally Disappointing..🤮💔
@KJFernan_22LK
@KJFernan_22LK 2 ай бұрын
ඔය බඩු වනිඳු දන්නේ ලෝකෙ නැති අභූත නිදහසට කරුණු කියව කියව අනික් උන්ට Blame එක දාන්න තමා.. 😂💔🥴අර්ජුන, සනත්, සංගා වගේ Legends ලා Maintain කරපු Captaincy එකට වනිඳු වගේ රස්තියාදුකාරයෙක් තේරීපත් වුණාම ඔහොම තමා..😂🥵ඇත්තටම ඕකාට වැඩිය හොඳ Captain කෙනෙක් අපිට වෙන ඇත්තෙම නැද්ද අෆ්ෆා.. 🙄🥵💔 දුර්වල, කුහක, රස්තියාදු බඩු වනිඳු Team එකෙන් කැපිලාම පල..😡ඕකුන් වගේ උන් තමා රටේ නම කන්නේ..ජරා හැතිකරේ..🤮💔
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 2 ай бұрын
මේව ටීම් එකේ උන් බලනවනම් ගන්න කොච්චර දේවල් තියනවද
@dulanindika5888
@dulanindika5888 2 ай бұрын
Me kathawanam mara watinawaa..👌👍😍😍
@ddmpraveen3167
@ddmpraveen3167 2 ай бұрын
Wanidu kiyan ekage performance n . injured hemadama .feilding aul .vinayath na ...
@sanirachathuranga6810
@sanirachathuranga6810 2 ай бұрын
සනත්/ අර්ජුන ගහපු කාලේ ති බුන cricket එකයි දැං තියන cricket එකයි වෙනස් කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න මහත්වරුනි.
@vasanthgodamunna
@vasanthgodamunna 2 ай бұрын
Under dogs like srilanka has no other option than blame others for their mistakes!
@nickchandra4890
@nickchandra4890 2 ай бұрын
Our idiots are trying to beat Ian Botham by not turning up at all to the hotel and coming straight to the ground after spending the night practicing their other skills.
@anushkaprabath210
@anushkaprabath210 2 ай бұрын
මහත වෙනයි ෆිට්නස් වෙනයි........දැන් උන් බෝලයක් ඇල්ලුවොත් කකුල අල්ලගන්නවා😂
@tharindupushpakumara6758
@tharindupushpakumara6758 2 ай бұрын
me roshan kiyana gas balla elawanna ona.oka thama dasun elawala rasthiyadukara patharangaya genna ona kiwe.wanidu niyama capa kiwa.thu nodakin
@chandimabandara1995
@chandimabandara1995 2 ай бұрын
Kusal mendisa pannala danakam criket hadanna ba..
@nirmalniro3930
@nirmalniro3930 2 ай бұрын
Who's srilankan Ian Botham and Lara 😮😮😮😮😮😮😮😮
@sathsarapremawardhna
@sathsarapremawardhna 2 ай бұрын
lonthyonwa hadana ba ekai aththa😪
@frankdefranco9436
@frankdefranco9436 Ай бұрын
අපේ උන්ගේ ඔළු ඉදිමෙලා දැන්.
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b 2 ай бұрын
96 jayasuriya nam mahatha naha
@user-cc4wp8qe2j
@user-cc4wp8qe2j 2 ай бұрын
පිස්සු ද වනිදුහසරන්ගහ හොදට මැච්ගහනව
@TV-ln4jf
@TV-ln4jf 2 ай бұрын
Apita teruna de eda set ekata terune nh
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 ай бұрын
Anthima tika thamai supirima point eka apeee unta adala wena Meeee mata sirawatama thiyena wena prashnayak marry karaalath munta mewa karanna ida denavada ganuuu ehemaaa Anika meka marrry kalama adu wennone deyakne hari nam Ai meeee wageee chill da marry kalaata passe eee samayaaaaa **** gahanna licence ekak hambenavada ??
@hasithjayarathne3660
@hasithjayarathne3660 2 ай бұрын
#retiremendis
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 ай бұрын
Ethanadi awareness thibbe naaa aththatama Ekata reason eka eee apee team eke aya boho denek danne naaa oya dewal Un nikan ohe sellam karnaava Awarness thiyenne game eke hitiyoth neee Anika chuttak hari mole thiyennone neda Apeee ayata moleee naneeeeee
@sportsworld1041
@sportsworld1041 2 ай бұрын
මොනවද මේ කියන කතා. මූ කෝම වෙලා ඉදලා වගේ.😂😂😂😂😂
@user-hw7tz2tb5b
@user-hw7tz2tb5b 2 ай бұрын
අනේ මිනිහො උබ නින්දෙන් ඇහැරල වගේ කමෙන්ට් කරන්න එපා
@ish0110
@ish0110 2 ай бұрын
මේ අනූ ගනන්ද යකෝ 😅😅
@sathsarapremawardhna
@sathsarapremawardhna 2 ай бұрын
hari dan lothyo gahuwada
@user-ug7tk6ms7m
@user-ug7tk6ms7m 2 ай бұрын
මුන් අනිත් රටවල playersලා වගේ මහන්සිවෙන්නේ නෑ.හොඳම උදාහරණෙ ඉන්දියන් players ලා උන් උන්ගේ place එක තියාගන්න කොච්චර කැපකිරීම් කරනෝද.අපේ උන්වගේ 30ක් 40ක් ගහලා උන්ට ටීම් එකේ ඉන්න බෑ
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН