"Taare Zameen Par" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

  Рет қаралды 747,290

SL Movie Review

SL Movie Review

Күн бұрын

Пікірлер: 164
@KEGSTONGameplayandSongs-nx3co
@KEGSTONGameplayandSongs-nx3co Жыл бұрын
මම මේ ඉෂාන් අවස්ති නම් ළමයා ගැන මුලින් හිතපු විදිහ වැරදියි. මම මේ ෆිල්ම් එක බලන්න කලින් හිතුවේ. එයා මහා නරක කෙනෙක් කියලා. ඒත් බලාගෙන යද්දි එයා හොඳයි , අහිංසකයි. එයාට වෙච්ච කරදර ,ගුරුවරු ගහපු බැනපු විදිහට එයා පව් කියලා මට හිතුණා. මට එයා ගැන ගොඩක් දුක හිතුණා මේ ෆිල්ම් එක බලද්දි. ඒත් එයා කොහොම හරි උත්සහ කරලා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා විශාල ජයග්‍රහණයක් ලබන්න සමත් වුණා. මට නම් දැනෙන්නේ මේ ඉෂාන් අවස්ති අපිට හොඳ ආදර්ශයක් ලබා දුන්නා කියලා. ✨️💖❤️
@teklapiyasena3255
@teklapiyasena3255 3 ай бұрын
Eka aththa
@DDDAnyone-yt4be
@DDDAnyone-yt4be Ай бұрын
Marisi epa😂. Film eke mul hariyedi eya naraka kenek kiyala penne ma😂❤
@ytchala6317
@ytchala6317 Жыл бұрын
😍😍එ කතාව හරි ලස්සනය් අය්යෙ ම්න් ඔක 3 වතාවක්ම බැලුවා
@isurumadusanka8106
@isurumadusanka8106 Жыл бұрын
කොච්චර බැලුවත් තාමත් ඇඩෙනවා ෆිල්ම් එක බැලුවාම🥺❤️
@leslimalnaideniyalagelesli3596
@leslimalnaideniyalagelesli3596 Жыл бұрын
Uuuuusuuhushuutserere
@nethmihansika1960
@nethmihansika1960 Жыл бұрын
මම film එකක් බලලා ඇඩුව 1st time එක❤️❤️❤️
@mihinduhansaka3043
@mihinduhansaka3043 Жыл бұрын
කිසිම දරුවෙක්ව අඩුවෙන් තකන්න එපා.. හැම ළමයෙක්ටම එයාලට සුවිශේෂී දක්ශතා තියෙනවා..❤
@dilushakumari1510
@dilushakumari1510 Жыл бұрын
ඇත්තටම අඩ අඩා බලපු ලස්සනම ලස්සන ගොඩාක් දුක හිතෙන ෆිල්ම් එකක්.❤️
@gamingmihin85
@gamingmihin85 Жыл бұрын
3
@ManjulaKumari-x5b
@ManjulaKumari-x5b Ай бұрын
Holman movi 😂😂😮😮😮
@gamingridrersl1127
@gamingridrersl1127 Жыл бұрын
Balapu hodama tv series ekak 😋🙋
@chamithdilka2026
@chamithdilka2026 Жыл бұрын
Video eka maru.. 💙💙🤘🤘 ..
@Naturemdh
@Naturemdh Жыл бұрын
අමීර් ඛාන්.. ආසම නලුවා ❤️
@PASIYAGAMING191
@PASIYAGAMING191 Жыл бұрын
6 coment eka magen
@shalanagaminwadda8280
@shalanagaminwadda8280 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤❤
@KEGSTONGameplayandSongs-nx3co
@KEGSTONGameplayandSongs-nx3co Жыл бұрын
ඒක ඇත්ත
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
අඩෝ පට්ට ෆිල්ම් එක....අනිවාර්‍යෙන්ම පව්ලෙ කට්ටිය එක්ක බලන්න ඕනම එකක්....අනිවාර්‍යෙන්ම බලන්න...ලස්සන කතාවක් තියෙන්නෙ
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
මේ film එක බලන හැම පාරම ඇඬුන
@Puduma_gaweshaka2022
@Puduma_gaweshaka2022 Жыл бұрын
1st mg oni
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
Harima lassana aadaeaneeya film ekak 💓💓💓💓💓
@KRarts-sh2su
@KRarts-sh2su Жыл бұрын
podi kale asama film eka. ❤️❤️
@aravindasenarathne6265
@aravindasenarathne6265 Жыл бұрын
සුපිරි පට්ට
@aravindasenarathne6265
@aravindasenarathne6265 Жыл бұрын
@jasdasodasod oadasjdasjdasd youtube චැනල් එකෙ ලින්ක් එක දාන්න
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා
@plshortfilm
@plshortfilm Жыл бұрын
දුරැවල දරැවො ලගත් හැකියාවක් තියෙනවා
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
ඔය ෆිල්මි එක බලන හැම සැරේම මට ඇඩිල තියෙනව 😓 මොකද ඔය ළමයට වගේම පොඩි කාලෙදි මටත් කරදර හිරිහැර උනා මටත් ඉංග්‍රීසි පමණක් අකුරැ තාම පැටලෙනව😓 උදාහරනයක් සිමිපල් d.b පැටලෙනව ඔයවගේ ගුරැවරයෙක් මටත් ඉගැන්නුවනං අදමම මිටවඩා වෙනස් තැනක ඉන්න තිබිබ මාව හැමදාම කොන්වුනා විතරයි තේරැමි ගත්ත කවුරැත් හිට්යෙ නැ😓👍❤️
@chaminigirihagama8550
@chaminigirihagama8550 Жыл бұрын
මටත් ඔහොම තමයි
@ruwanrasikarasika
@ruwanrasikarasika Жыл бұрын
Matath
@sunethmadusanka3728
@sunethmadusanka3728 Жыл бұрын
Mawath podi kale godak teacherla , lami kon karla thiynwa mata igena ganna ba kiyala . mama godak thaniyma adla thiynwa , mata sarla maniska ledak thiynwa kiyala thiynwa , a monade kiuwath mama kawdawath kadagena watune na mokada a mage amma nisa ♥️ mawa tharum gaththe eya mama mage ammata godak adrei 💝 .ohoma loku waddi matama tharuna mata igena ganna bari kamak na kiyala ✍ mama hitha gaththa kawda hari mawa kon karapu hamotama penna mama hodata egengen mage hina walta yanwa kiyala 💫 mama dan OL karala inne mama hithenwa mata hoda lakunu thiyai kiyala💝 mama man wage lamaita kiynne kawa dawath kadagena watenna epa oya aneth minessu kiyana dewal hayak karganna. oyage hina walta yanna ✍♥️💯
@daranidananjana
@daranidananjana Жыл бұрын
මගෙ පෙනුම නිසා මන් කොන් උනා🙂🙂🙂..........
@tharushiprabodya8348
@tharushiprabodya8348 11 ай бұрын
​@@sunethmadusanka3728 මාත් 🥺 ඇත්තටම මම ත් ගොඩක් ලස්සන කෙනෙක් නම් නෙවෙයි මහතයි . මට ත් එහෙම තමා මම කරන සමහර ක් අමුතු වැඩ නිසා මම මානසික පිස්සෙක් කියල හැමෝම කිව්ව . මම ඉගෙනග්න්න ත් වැඩිය දක්ශ කෙනෙක් නෙවෙයි .ඔයා කියන්නෙ ඇත්ත මගෙ අම්මයි අක්ක තාත්තා යි මාව තේරුම් ගන්නව ටිකක් හරි 🙁😔 ඇත්තටම මම දක්ශ කෙනෙක් නෙවෙයි නෙ ඉතිම් මට ලකුනුත් නැ වැඩිය විශයන් වලට . මෙ පාර ol mama තව මාස 3 යි තියෙන්නේ කොහොම හරි මම මුල ඉදන් හරි පටන් ගන්නව වැඩ කරන්න මට පුළුවන් වෙයි 🥺 ❤
@TSMJOJO
@TSMJOJO Жыл бұрын
මම එ කකෙ ඔක බැලුව මම අසයි ඔය filme ekata
@iduwarakarunarathne
@iduwarakarunarathne Жыл бұрын
තාරේ සමීපර්....පොඩි කාලෙ ආසම එකක් 🥺❤
@senuridil
@senuridil Жыл бұрын
ඇත්තටම ලංකාවෙ මෙ වගේ ළමයි ගොඩක් ඉන්නවා... ගුරුවරුන් එයාලව කම්මැලි, උනන්දු නැති,වැඩකට නැති, හැදෙන්නේ නැති ළමයි කියලා පැත්තකට කරලා තියෙනවා... එයාලව ගොඩ ගන්නවා වෙනුවට අනුම් පද කිය කිය ඉන්නවා... අත්තටම මෙ වගේ ළමයිට හරි විදියට කියලා දුන්නොත් ... ගහලා බැනලා නෙවෙයි.. dyslexia ,ADHD etc තියෙන ළමයිට කියලා දෙන්න ඔනෙ තාක්ෂණික ක්‍රම තියෙනවා එ විදියට කියලා දුන්නොත් ඇත්තටම මාර දියුණුවක් තියෙනවා එ ළමයි ගෙ ... ඇත්තටම මෙ දේවල් ගැන ගුරු පුහුණු වැඩ සටහන් වල කියලා දෙනවා... හැබැයි එයාලා එවා මත නැ ... ගුරුවරුන් බහුතරයක් හිතන්නේ මෙවගෙ දවල් නැ old school method එකට ගහලා බැනලා කියලා දෙන්න ඔනෙ කියලා... මෙ ලමයිගෙ ලකුණු අඩු කම්මැලි බැරි නිසා නෙවේ... මෙයාලා මාරම ගේමක් දෙනවා ගොඩ යන්න.. පාඩම් කරන්න මතක තියාගන්න හරි ක්‍රම කියලා දෙන්න හරි කෙනෙක් නැ .. එයාලා බොහොම වෙහෙසනවා ඉදිරියට එන්න... ලොකයෙ බොහෝ රටවල් අවුරුදු 50...60 කලින් තමයි මෙ ළමයි සුදුසු අධ්‍යාපන ක්‍රම හදුන්වා දුන්නේ... නමුත් ලංකාව මෙ ගැන හිතන්න වත් කැමති නැ ... විශේෂ ඉස්කෝලේ අවශ්‍ය නැ ... සාමාන්‍යය ඉස්කෝල වල මෙ ලමයි උගන්වන්න පුළුවන්.... මෙ ළමයිට විශේෂිත මානව හිමිකම් තියෙනවා... එවා ගොඩක් අය උල්ලංඝනය කරනවා විශේෂයෙන් ගුරුවරුන්... මානව හිමිකම් වෙනුවෙන් ඔවුන් නැගි සිටියේත් අද ගුරුවරුන් විශාල සංඛ්‍යාවකට නඩූ දාන්න පුලුවන්... දැන්වත් මෙ ලමයිට ඔයාලගේ අයිතින් ලබා දෙමු... . අනෙකුත් අබාද තියෙන අය වගෙම මෙය අයටත් අයිතියක් තියෙනවා... එයාලට වඩා සමහර විට මෙ අය දුක් විදිනවා.. .. මම මෙ ඔක්කොම කියන්න අත් දැක්කිමෙන් ...
@mahishaMahisha-h7q
@mahishaMahisha-h7q Жыл бұрын
සුපිරි පට්ට😀😀😀😀😀😀
@niroshacreations8549
@niroshacreations8549 6 ай бұрын
ලස්සන කතාවක් ❤❤❤
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 Жыл бұрын
Thank you so much
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
ඉස්සර මම ආසාවෙන් බලපු Film එකක් scl එකේ ගුරුවරු පවා මෙහෙම film එකක් තියෙනවා කියලා අපිට බලන්න කිව්වා 🥰❤️👍 ඒ තරම්ම වටින motivational film එකක් මේක නම් 🥰❤️👌
@omindu7448
@omindu7448 Жыл бұрын
"බත් කාලා ඈ" මීම් එක හැදිලා තියෙන්නෙ මේ ෆිල්ම් එකෙන්නෙ 😂😂
@memevideos2199
@memevideos2199 Жыл бұрын
ඔව් 😂
@CDIL
@CDIL Жыл бұрын
🤣🤣🤣👌👌
@padminimaho1512
@padminimaho1512 Жыл бұрын
​@ilsaraඣඩඩජඝ😮😮😮😮😅බබජජ ය මේ ගීතය අසන්නට එක එවන්න චප 😊 ඒයඞථීඊථි දින ශ😊. ❤
@sandalimadhubashini2177
@sandalimadhubashini2177 Жыл бұрын
Snakeman movie එකත් ඕන please 🙏🙏🙏🙏🙏
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
Thank you
@MohamedRiyas-q4p
@MohamedRiyas-q4p 12 күн бұрын
සුපිරිම හින්දි film එක... මම බලලා අවුරුදු අටකට වැඩියි... මගේ හිතේ 👍👍
@AlahudeenAnsar
@AlahudeenAnsar 3 ай бұрын
May allah protect us from shaitan n guide in the correct path
@Yasiru_Nethmina
@Yasiru_Nethmina Ай бұрын
Allah cannot do it...because there's no one called Allah 😂😂😂
@gayanichathurika7285
@gayanichathurika7285 Жыл бұрын
හරි ම ලස්සනයි 😊😊❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
මේ film එක බලලා අවුරුදු ගානක් ගියත් එක වතාවකට වඩා බලලා තිබුණාත් අද ඇස් වලට කඳුලු ආවා 🥺💔 ඒ තරම්ම ලස්සන film එකක් තාරේ සමී පර් කියන්නෙ 🥺👌 අපෙ ලංකාවේ කවදා මේවගේ motivational films නිර්මාණය වේවිද කියලා සැකයි 😔😒
@travelsite7381
@travelsite7381 Жыл бұрын
Me movie eka balala asata kadulak enawa.maru filme ekak
@hansikamadushani529
@hansikamadushani529 Жыл бұрын
Film eke nama mokakda
@genukakithsilu3610
@genukakithsilu3610 Жыл бұрын
@@hansikamadushani529 Taare Sameen par
@Gamingcapabro
@Gamingcapabro Жыл бұрын
E kollata thiyenne mage nama "ishaan"🥰
@gamingwithkev-kt7hb
@gamingwithkev-kt7hb Жыл бұрын
A parent never want a child go
@tvhistory80000
@tvhistory80000 Жыл бұрын
Nice video ❤from talk with Chathu ❤
@Gamingcapabro
@Gamingcapabro Жыл бұрын
❤️
@thakshiladilshan4421
@thakshiladilshan4421 Жыл бұрын
මට අඩුන මේක බලද්දි 😥
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි Жыл бұрын
මාගෙ පොඩි කාලේ මතක් වෙනවා මගේ කතාව ම තමයි school eken මාවත් nominate kala vishesha අවශ්‍යතා තියෙන පාසලකට යොමු කරන්න ඕන කියලා, අදටත් මට ඉතින් kawru අතරත් ගනන් ගැනීමක් nehe 😴😴😴😴😴😴😴😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
ගනන් ගන්න එපා මචන්👍
@OnePlace4201
@OnePlace4201 Жыл бұрын
Adoow matanam Makata aduna sirwatama
@AsangiKaushalya-sx2gl
@AsangiKaushalya-sx2gl Жыл бұрын
Wow 🌹🌹🌹🌹😘😘😘😘
@SawandiUththara
@SawandiUththara 5 ай бұрын
10 පාරක් විතර full movie එක බලලා තියෙනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
@DilrukshiDasilva
@DilrukshiDasilva 3 ай бұрын
❤❤❤❤😢😢😢
@lxstcxnturycxntury1209
@lxstcxnturycxntury1209 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💓💓❤❤❤❤❤❤
@kalpanirathnayaka6549
@kalpanirathnayaka6549 Жыл бұрын
Taare hameen par maru meka 😌
@max-uo1sh
@max-uo1sh Жыл бұрын
එ්කටනම් අැඬුනා 😢❤
@mykitchenlife5122
@mykitchenlife5122 4 ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයී ඒ කතාව
@munasinghepradeep1134
@munasinghepradeep1134 Жыл бұрын
❤️🥺
@Shashen_Tharindu996
@Shashen_Tharindu996 5 ай бұрын
මේ ෆිල්ම් එක සෑම දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් බලන්න දෙන්න ඕනේ ෆිල්ම් එකක් 💙😌
@supunirasanjala4878
@supunirasanjala4878 Жыл бұрын
Good film❤
@sriyanimalkanthi6058
@sriyanimalkanthi6058 Жыл бұрын
Mamath oya kathawe Inna lamaya wage podi kale mama thamath asayi oya kathawa balnna
@chirathvinura5058
@chirathvinura5058 Жыл бұрын
❤❤❤
@NadeeThusha
@NadeeThusha 26 күн бұрын
මේක මාර ලස්සනයි ..3 පාරක් මං බලලා තියෙනවා ..අන්තිමට ඇඩෙනවා
@SuddisadaliSadali
@SuddisadaliSadali 4 ай бұрын
මම අසාම පිලිමී එකාක් කොචිචර බැලුවත් එපා වෙන්ණෙ නැ ❤❤
@rathnayakacsb
@rathnayakacsb Жыл бұрын
Super
@ganidudisanayaka1016
@ganidudisanayaka1016 5 ай бұрын
කොච්චර කල් ගියත් බලන බලන හැම වාරයකටම කදුලු එනවා ❤
@StevenEllison157
@StevenEllison157 Жыл бұрын
2 views 2 like 2 comment
@SenuliLiyansa-uu5ct
@SenuliLiyansa-uu5ct 4 ай бұрын
NO😂😂
@StevenEllison157
@StevenEllison157 4 ай бұрын
@@SenuliLiyansa-uu5ct ya bro 😅
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😀💛✌️
@delz2007
@delz2007 Жыл бұрын
Nice movei
@SunetraRajamantri-dq8wb
@SunetraRajamantri-dq8wb 5 ай бұрын
Good👍👍
@sinthurayansivswsinthuraya8731
@sinthurayansivswsinthuraya8731 Жыл бұрын
මගේ ඇස් දෙකට කදුරු අවා
@imeshkumarasingha4723
@imeshkumarasingha4723 Жыл бұрын
Lassana fulm aka maru abarai
@Dubbingboy932
@Dubbingboy932 Жыл бұрын
රිතික් රෝෂන් ගේ අග්නිපාත් movie එක ඕනේ
@madusapresath5104
@madusapresath5104 Жыл бұрын
Madusha prsad
@Instma
@Instma Жыл бұрын
😍😍
@sithijasulochana6442
@sithijasulochana6442 Жыл бұрын
Oya film ekaa koccharaa baluwath epaa wenne na
@mithunayohan4797
@mithunayohan4797 Жыл бұрын
Speed wadi.. ඉදිරිපත් කරන කතා විලාශය අමුතුයි.. ගැලපෙන්නේ නෑ
@krishnagayashan1907
@krishnagayashan1907 Жыл бұрын
👌
@heshan869
@heshan869 Жыл бұрын
හරි ම දුකයි
@priyamadusanka1891
@priyamadusanka1891 Жыл бұрын
Taare hameen par maru meka😞
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
ඒ ලමයගෙ මූන දකිද්දි පුදුම අහිංසක පෙනුමක් තියෙන්නේ ❤
@harshaniSandamali-o8d
@harshaniSandamali-o8d 3 ай бұрын
🖤🤩
@pahansanchana975
@pahansanchana975 Жыл бұрын
ග්හෙහ්
@buddhikamanathunga9646
@buddhikamanathunga9646 8 ай бұрын
😢😢😢😮😮
@chanukahrandimalkuragodage7536
@chanukahrandimalkuragodage7536 Жыл бұрын
ඒ ෆිල්ම් එක පිස්සුවක්
@srikanthamedagedara6515
@srikanthamedagedara6515 6 ай бұрын
Neke full film eka you tube ekee thiyanawa gihin balanna
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Asama movie ekak... Rithik Roshange agnipath movie eka one
@Rev.NiyagamaPriyankaraThero
@Rev.NiyagamaPriyankaraThero Жыл бұрын
🌟
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
ඇත්තටම ඇඬුනා ෆිල්ම් එක බලද්දි... ❤💔
@teklapiyasena3255
@teklapiyasena3255 3 ай бұрын
mama make full movie eka baluva.etakota mata hodata ma aduna 😢😢😢 danuth aduna 😞
@treashafernando9513
@treashafernando9513 19 сағат бұрын
❤❤❤❤❤
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Ameer khan vaddek
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
Une histoire très triste
@SamanthaHerath-i2d
@SamanthaHerath-i2d 5 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😂❤❤❤❤❤❤❤😢😊😊😊
@upalijayathilaka1934
@upalijayathilaka1934 Жыл бұрын
❤🎉
@rasikamanojkg5163
@rasikamanojkg5163 Жыл бұрын
වෙන කටහඩක් දාන්න අප්පා .එපා වෙනවා අහන්න😢😢😢😢❤
@Lpj-hv5gx
@Lpj-hv5gx Жыл бұрын
පල යන්න බුරැවා 🤬🤬🤬🤬🤬👿👿👿👿😡😡😡
@nethmihansika1960
@nethmihansika1960 Жыл бұрын
Uba awith kiyapanko
@shonsachin8307
@shonsachin8307 6 ай бұрын
👍❤️❤️❤️
@daranidananjana
@daranidananjana Жыл бұрын
හැම කෙනෙක්ම එක වගේ නෑ.......මන් අද්‍යාපනයට කැමති නෑ මන් ආස කලාවට විතරටයි...........ඉස්සර මාව තේරුම් ගන්න කවුරුත් හිටියේ නෑ ..........mn grade 7 waladi mt hambunu maths sir nisa මන් අද ජීවිතේ දිනන ගමන්🙂🙂පොඩිකාලෙ ඉදන් කොන් කරා විතරමයි මාව හැමෝම🙂🥰🥰🥰🥰🥰eth e maths sir mwa therum gttaa........eka uneth amma mwa ගනන් පන්තියකට දැම්මා වගේ...........
@priyangigamage1894
@priyangigamage1894 6 сағат бұрын
Koi Daruvath Mal vage lassanai. Suvadai. Me loke vatinama sampatha Daruvo.
@shehandilshanka6492
@shehandilshanka6492 Жыл бұрын
මට මතක් වුනේ මගේ පුංචි කාලයෙදි මටත් ඔහොම වුනා ඒ උනාට මම ඉන්න තැන දැන් කාටවත් ලංවෙන්නබැ
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 9 ай бұрын
Hithata harima dukai.kandulu peramin andamin beluwe.
@nilukaadhikari3996
@nilukaadhikari3996 Жыл бұрын
👍
@achiniprarthana
@achiniprarthana Жыл бұрын
Man issara mekata hena asai
@kusalansaranyabatuwanthuda2423
@kusalansaranyabatuwanthuda2423 Жыл бұрын
Mehema asarana wena lamai kochchara innawada pasal wala
@anilrasanga3400
@anilrasanga3400 Жыл бұрын
Deparak film eka balala aduna.3 weni parata uba adeuwa.hodai mama hithanne daruwange hakiyawa podi kale idamma guruwaru danaganna ona kiyala.eka harima watinawa.mokada apita kela une guruwaru hinda.
@ChinthikaDamayanthi-xk5sm
@ChinthikaDamayanthi-xk5sm 5 ай бұрын
රාම් කොච්චර හොද සර් කෙනෙක්
@Sennen1302
@Sennen1302 Жыл бұрын
😭🥺🥺🥺🥺🥺😇😣☺️
@kumarasinha5662
@kumarasinha5662 Жыл бұрын
Hma lmyakma dakshe
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
සිතන්නට යමක්
3:07
Savi Lands Official
Рет қаралды 12 М.
Sarigama (සරිගම) Sinhala Full Movie
2:14:05
Somaratne Dissanayake
Рет қаралды 7 МЛН
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 648 М.
🎬 Pele : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
30:00
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 708 М.