tabla lesson 1 basics

  Рет қаралды 25,342

Tabla Guidance

Tabla Guidance

Күн бұрын

Пікірлер: 42
@punsiribandara2116
@punsiribandara2116 3 жыл бұрын
හරි පැහැදිලිව සර් කියල දෙනවා. සිංහලෙන් මේ වගේ නිවැරැදිව කියල දෙන vidios ගොඩක් අඩුයි. මම දැක්කා සර් ගොඩක් අය වැරදි දේවල් ළමයින්ට කියල දෙනවා. මම හිතන්නෙ තබ්ලා ඉගෙනගන්න බලාපොරොත්තුවෙන් සිටින අය සහ දැනට ඉගෙනගන්න ඉන්න හැමෝම මේ vidios බලනවනම් හොඳයි කියල.
@lalperera1953
@lalperera1953 5 ай бұрын
ස්තූතියි .දිගටම කියලා දෙන්න.බුදුසරනයි
@isurukodisinghe6359
@isurukodisinghe6359 4 жыл бұрын
බොහොම ස්තූතී ගුරුතුමනි ඉතාමත් සරලව මේ පාඩම ගෙනාවාට ඉදිරියටත් මේ පාඩම් මාලාව අපි වෙනුවෙන් ගෙන එන්න.. නැවතත් ස්තූතී ඔබතුමන්ට
@rms7694
@rms7694 2 жыл бұрын
ඉතාමත් සරලව ලග ඉදන් කියාදුන්නා සේ. හැගෙනවා. බොහොම පින් ඔබතුමාට .මම දැකලා නැහැ මෙහෙම උගන්වනව.ස්තුතියි ඔබතුමාට දිගටම කරගෙන යන්න.තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jagathkumara7721
@jagathkumara7721 2 жыл бұрын
ඉතාම පැහැදිලියි ඔබතුමාට තවතව ශක්තිය ලැබේවා ලෝකෙට බෙදා දෙන්න ඔය වටිනා කලාව.
@wasundara1775
@wasundara1775 2 жыл бұрын
ගොඩක් පින් සර් .හොදට තේරෙනවා සර් කියලා දෙන ඒවා.තව වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා සර්ට.
@nilushagunawardana4666
@nilushagunawardana4666 Жыл бұрын
බොහොම ස්තුති සර්🙏🙏🙏
@sachinbuddika1405
@sachinbuddika1405 4 жыл бұрын
බොහොම ස්තුතියි සර්.🙏 අප දිගටම ඔබ සමග රැදී සිටිනවා.
@monarawila2868
@monarawila2868 3 жыл бұрын
හරිම වටින වැඩක් සර්..
@thablalife5367
@thablalife5367 3 жыл бұрын
ස්තූතියි සර් .. ❤️🙏
@krishanthapriyadarshana686
@krishanthapriyadarshana686 3 жыл бұрын
Good Luck Sir
@ashokakariyawssam6044
@ashokakariyawssam6044 2 жыл бұрын
🙏
@anandarajadisanayake7295
@anandarajadisanayake7295 2 жыл бұрын
OBA 5HUMAGE UTHSAHAYA DENUMA LABADEEMATA ITHA SARTHAKAI OBATHUMATA JAYEN JAYA
@lasanthikalakmini9761
@lasanthikalakmini9761 3 жыл бұрын
ස්තූති සර්🙏❤️
@Subodanikumari.
@Subodanikumari. 3 жыл бұрын
බොහොම පින් ගුරුතුමනි
@anushkahemal4871
@anushkahemal4871 Жыл бұрын
බොහොම පිං සර් .
@Jazz_G24
@Jazz_G24 4 жыл бұрын
Superb tablist and good human.Good Luck Sir
@tablaguidance4248
@tablaguidance4248 4 жыл бұрын
Thank you very much
@manjulakusumkumari7882
@manjulakusumkumari7882 2 жыл бұрын
Sir පන්ති කරන්නේ කොහෙද
@TwentySeven-q3f
@TwentySeven-q3f 11 ай бұрын
Thank you sir..
@tablaguidance4248
@tablaguidance4248 4 жыл бұрын
If you have any ideas for me please comment below
@TheAudibleSun
@TheAudibleSun 2 жыл бұрын
Are you based in Sri lanka? I am looking for a tabla teacher there.
@manelpolman8188
@manelpolman8188 8 ай бұрын
සර්, තබ්ලාව කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම මම ආසම වාද්‍ය භාණ්ඩයක්, තබ්ලාව හොයාගත්තු දා ඉදන් අදටත්,මතුවටත්,ලෝකෙ පවතින තුරාවටත් මේ භාණ්ඩය පවතීවි.කවදාවත් වයසට නොයන වාද්‍ය භාණ්ඩයක්, ඒ වගේම තබ්ලාවක් යනු විශ්වීය වාද්‍ය භාණ්ඩයක් වගේ තනිකරම වෙනම විශයක්, පුදුම ආසාවක් හිතෙන භාණ්ඩයක් 🥰
@daitowwwwwwwwwwwwwwwwwwwww5037
@daitowwwwwwwwwwwwwwwwwwwww5037 Жыл бұрын
😎😎
@jayanathgeeganage7980
@jayanathgeeganage7980 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@feelingheart5850
@feelingheart5850 Жыл бұрын
ස්තූතියි සර්❤
@kamaljayaweera5031
@kamaljayaweera5031 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට .video sounds වැඩි කරන්න බැරි වෙයිද තව ටිකක්
@manjulawijewardhana5744
@manjulawijewardhana5744 Жыл бұрын
සර් දෙරදෙර තිරිකිට පල්ටා ටිකක් කියල දෙන්නකෝ
@ishanpradeep979
@ishanpradeep979 3 жыл бұрын
බොහොම ස්තූති සර්
@sankagivantha2748
@sankagivantha2748 3 жыл бұрын
සර් ❤️❤️❤️❤️
@විශ්වධාරා-ඩ2ජ
@විශ්වධාරා-ඩ2ජ 4 жыл бұрын
සර් අපි කායදා 1ක් play karala .. තිහායි වලින් අවසන් කරලාද මුකඩා.. ටුකඩා වැනි අංග යොදන්නේ? එසේත් නැත්නම් තිහායි කිරීමට පෙර ද?
@tablaguidance4248
@tablaguidance4248 4 жыл бұрын
ඉදිරියේදී මම ඒගැන කියල දෙන්නම්.කෙටියෙන් විස්තර කිරීමෙන් නිවැරැදි අවබෝධයක් ලබාගන්න අමාරුයි.
@විශ්වධාරා-ඩ2ජ
@විශ්වධාරා-ඩ2ජ 4 жыл бұрын
හොඳයි සර්.
@voiceofgampaha6425
@voiceofgampaha6425 3 жыл бұрын
Teenyat beat play karala eya keherva beat ekata shift karaganne kohomada emenma solo music valadi mukada paran tikada chakradar vageeva pilivalin play kalautuda
@manjulakusumkumari7882
@manjulakusumkumari7882 2 жыл бұрын
කොහෙද sir පන්ති කරන්නේ
@surendradias9111
@surendradias9111 2 жыл бұрын
Dawas kiyak vithara abyasa karanna onida
@nich2707
@nich2707 3 жыл бұрын
thankyou si
@විශ්වධාරා-ඩ2ජ
@විශ්වධාරා-ඩ2ජ 4 жыл бұрын
සර්, අපි ලෙහෙරා එකකට තබ්ලා play කරනකොට පටන් ගන්න ස්ථානය කොහොමද හොයා ගන්නේ?
@tablaguidance4248
@tablaguidance4248 4 жыл бұрын
ඉදිරියේදී කියලා දෙන්නම්.
@විශ්වධාරා-ඩ2ජ
@විශ්වධාරා-ඩ2ජ 4 жыл бұрын
හරි සර්
lesson 3 basics +(practice)
8:07
Tabla Guidance
Рет қаралды 6 М.
Tabla lesson 1 for beginners
23:14
Tabla Works
Рет қаралды 1,3 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 10 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 605 М.
Lesson 2 basics
7:32
Tabla Guidance
Рет қаралды 7 М.
sinhala dholki lesson 01
6:05
HETA DAWASAK VIDEO
Рет қаралды 50 М.
Strike the Perfect TeReKeTe Every Time | Yogesh Samsi
10:52
Yogesh Samsi
Рет қаралды 50 М.
Tabla Lesson 01(තබ්ලා) Samantha thenabadu
16:56
SAMANTHA THENABADU.
Рет қаралды 19 М.
Introduction & Basic Boles of Tabla
12:14
1000 Seeds Music
Рет қаралды 74 М.
The Tabla Lesson with Gijs Kramers & Sanju Sahai
21:40
Philharmonia Orchestra
Рет қаралды 192 М.
RaiM & Meirambek Besbayev - Ozindeimin
2:47
Meirambek Besbayev
Рет қаралды 1,1 МЛН
Қайрат Нұртас - О Тоба-ай (Official Audio)
2:41
Kairat Nurtas
Рет қаралды 67 М.
Nursultan Nazirbaev - AITSHY (official video) 2024
2:59
Nursultan Nazirbaev
Рет қаралды 612 М.
Шах Атажанов - Сені Іздедім / Shax Atajanov - Seni Izdedim
3:24