රට වෙනුවෙන් නව නිපැයුම් කර හිරබත් කෑ විශ්‍රාමික රනවිරුවා හෙළිකරන කතාව | talk with heshitha

  Рет қаралды 351,646

Talk with Heshitha

Talk with Heshitha

Күн бұрын

Пікірлер: 545
@tharindisepalage5746
@tharindisepalage5746 2 жыл бұрын
තාත්තා මගේ ලෝකේ ❤ මං දන්න බුද්ධිමත්ම , හිත හොඳම පිරිසිදු හදවතක් තියෙන එකම මනුස්සයා ❤😍😘 මගේ ලෝකේ එකම දෙවියෝ ❤❤❤❤
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
ගොඩාක් වාසනාවන්තයි
@sajithnanayakkara5055
@sajithnanayakkara5055 2 жыл бұрын
E oyage tattada
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
copy කරල පේටන්ට් ගන්න ගියාම පම්පෝරි කියවන්න ගියාම හිරේ දානව තමයි. පේටන්ට් එහෙම නිකන් ගන්න බෑ ඒකට ප්‍රොසෙස් එකක් තියෙනව. ඔයා එකක් හැදුව කිව්වට දැනටමත් ඒ විදිහෙ එකක් හදල වෙන රටකින් එවනව වෙන්න පුලුවන්. අපි තවත් දූශිත රටක් විදිහට හන්වඩු ගැහෙනව අනිත් රටවල් කම්ප්ලේන් කරන්න ගියොත් එයාලගෙ ප්‍රොඩක්ට්ස් වලට නොකවුට් ප්‍රඩක්ට්ස් හදනව කියල. මෙයා මේ කියන දේට වඩා හාත් පසින් වෙනස් වෙන්න පුලුවන් කියලත් මතක තියාගන්න. රශිය වලින් කතාකරනවන් පලයන්කො එහෙට 😂 එහෙත් ඔය වීඩියෝ කෑලි හදන කොහෙ හරි අනාතයෙක් කරන්න ඇති වීඩියොවක් මුගෙ 💩😂
@tharindisepalage5746
@tharindisepalage5746 2 жыл бұрын
@@prettygirl6896 oyala wage minissu innakan goda danna puluwan ratak newei meka. Russia newei onema ratakata visit karala enna mage thaththata puluwan eh manussaya oya wage nikan idala pampori gahala naa hamba karalath thiyenawa. Habai adatath thamange ratata thiyena adaretai thamath eh ratema deyak karanna hadanne nathuwa bari kamakata newei nathi bari kamakuth naa. Nikan kiyawana welawe sellan karaththayak hri hadanna poddak unandu wenna oyata balapathrayak ganna bari kamak naa meh thiyena danumath ekka 😂
@tharindisepalage5746
@tharindisepalage5746 2 жыл бұрын
@@sajithnanayakkara5055 ow dear 😊
@shiromisamansiri9362
@shiromisamansiri9362 2 жыл бұрын
ලංකාවේ.අලුත් පරම්පරාවම. ගොඩ. යන. නව හොද. මොලයක්. තියෙන්නේ ඔබ‍ට. ජයවේවා.
@nimalrathnayaka7174
@nimalrathnayaka7174 2 жыл бұрын
රටපාලනය කරන එවුන්ට හෙනගහන්න ඕන මේවගේ දේවල්වලට තැනැක්දේන්නේ නැතිවට ඔබතුමාට ජයවේවා 👍👍👍👍💪💪💪💕💕💕
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
copy කරල පේටන්ට් ගන්න ගියාම පම්පෝරි කියවන්න ගියාම හිරේ දානව තමයි. පේටන්ට් එහෙම නිකන් ගන්න බෑ ඒකට ප්‍රොසෙස් එකක් තියෙනව. ඔයා එකක් හැදුව කිව්වට දැනටමත් ඒ විදිහෙ එකක් හදල වෙන රටකින් එවනව වෙන්න පුලුවන්. අපි තවත් දූශිත රටක් විදිහට හන්වඩු ගැහෙනව අනිත් රටවල් කම්ප්ලේන් කරන්න ගියොත් එයාලගෙ ප්‍රොඩක්ට්ස් වලට නොකවුට් ප්‍රඩක්ට්ස් හදනව කියල. මෙයා මේ කියන දේට වඩා හාත් පසින් වෙනස් වෙන්න පුලුවන් කියලත් මතක තියාගන්න. රශිය වලින් කතාකරනවන් පලයන්කො එහෙට 😂 එහෙත් ඔය වීඩියෝ කෑලි හදන කොහෙ හරි අනාතයෙක් කරන්න ඇති වීඩියොවක් මුගෙ 💩😂.
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
@@prettygirl6896 පේටන්ට් ගන්න ගියා කියන එකෙට එහෙම හිරේ දාන් නෑ, වෙන එකක් පේටන්ට් තියන එකක් ඒ ආකාරයටම හදලා වෙලදපොලට දැම්මොත් ඒක වෙනවා.
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
@@damindutharinda8815 ඔව් නොකවුට් ප්‍රොඩක්ට් ගන්න ගිහින් උන් දෙන්න බෑ කිව්වම මූ සද්ද දාල ඊට පස්සෙ ප්‍රශ්න ඇති කරගෙන වගේ තමයි පේන්නෙ.
@omilamediaplus
@omilamediaplus 2 жыл бұрын
අපි වැටෙන්න මූලික හේතුව රටේ සමහරක්‌ පරගැති නිවට රාජ්‍ය සේවය නොවේද "වැලි ගොඩේ ඇවිදින්න අඩිපාර නොහිටින්න " ජයවේවා...!
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
👍
@ayeshabellanage6336
@ayeshabellanage6336 Ай бұрын
Land master ekata, micro car ekata, 7 denek yana three-wheel ekata nipadaweemata, wikinermata balapath, anumethiya ava-jaatha desha paaluwange komis nethi wena nissa, ema nipadaweem walata kohethma avasara dunne netha. Sathya eyai. Mun para desha-paaluwanta newatha chandaya denta epaa.
@sanjeewarawindra
@sanjeewarawindra 25 күн бұрын
තලගල තුෂාර අයියා සුපිරි මනුස්සයෙක් මගේ යලුවෙක්ගෙ යලුවෙක් දවසක් මගෙ වැඩකට ගිය වෙලාවෙ මල්ලි උඹට ඔන මොකද්ද බලලා ඔන දෙයක් ගනින් කොල්ලො කියලා ගෙ ඇතුලට ගිහින් අපිට බොන්න බිම එකක් ගෙනත් දුන්නා ...මම කිව්වා තුෂාර අයියෙ මම මෙක ගත්තා කියලා එ ගමන එක එයා අරගෙන බලලා හොම හිටපන් මල්ලි මිට වඩා හොද එකක් තියෙනවා උඹ අරන් ගිහින් වැඩෙ කර ගනින් කියලා ඇත්තටම සුපිරි මනුස්සයෙක් ❤❤❤❤
@rockroll0007
@rockroll0007 2 жыл бұрын
ඉදිරි ආණ්ඩුවකින් වත් මේ තාත්තට සැධාරණයක් කරමු
@tharindudushantha4657
@tharindudushantha4657 2 жыл бұрын
රට කන්න හදන උන් අතරේ රට ගොඩ ගන්න හදන මිනිස්සු හැමදම පල්ලේහට වැටේනවා .අදරේයි මාමේ හැමදමත් 💝
@kapilakapila9665
@kapilakapila9665 2 жыл бұрын
වියදම් නැති ගැජට් වලට පේටන් දෙන්නෙ නැහැ ආයතන වියාපාර ලොස්ට් වෙන නිසා ,,අපි අපිම සහයෝගයෙන් සමාජ ගත කරන්න ඕනෙ අපි අපිට සහයෝගය වෙන්න ඕනෙ
@hiruumadushan6619
@hiruumadushan6619 2 жыл бұрын
මමත් මගෙ වාහනෙට නැතිම කෑලි ගෙනාවා මේ අයියගෙන් හරිම හිත හොද මනුස්සයෙක් මේ අයියා හැමදේම කියලා දෙනවා
@sethsandesh
@sethsandesh Ай бұрын
මෙයා කොහෙද ඉන්නේ... ❤
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 28 күн бұрын
තලගල
@Tom4play
@Tom4play 2 жыл бұрын
plzz හේශිත අයියේ මේ අන්කල්ව පුලුවන්නම් එයාලගෙ සහෝදරයො ඉන්න රටකට යවන්න.මෙයාවා මෙහේ තියන්න එපා මෙයාගෙ ජීවිතේට අවදානමක්.මොකද මමත් නව නිපැයුම් වලින් 2020 ලන්කාවෙන්ම පලවෙනියා.මමත් ගොඩක් දේවල් දන්නවා මගෙත් හිතේ ගොඩක් අදහස් තියෙනවා ඒත් ඒවා එලියට දාන්න බෑ මොකද ජීවිතේට තර්ජනයක් වෙන්න පුලුවන්.තව අවුරුදු දෙකයි උපරිම ඉන්නෙ මේ රටේ.අපේ රටේ මිනිස්සු අපේ රටේ මිනිස්සුන්ට වැදගත් නොව්නට වෙනත් රටවල නවනිපැයුම් කරන කෙනෙක් කිව්වාම බදලා ගන්නෙ 🙂
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj Ай бұрын
ඔබගේ කමෙන්ට් එක බැලුවාම දෑස් දෙකට කදුලු ආවා මටත් නොදැනිම.ඔබලා වගේ අයට මේ ලංකාවේ තැනක් නැහැ.ඉල්ලුමක් නැහැ .රෝද දෙකේ ට්‍රැක්ටරය හැදුවෙත් මුලින්ම ලංකාවේ කෙනෙක්.ඒක දියුණු කරන්න ඉල්ලුවාම.කුඹුරු හාන්න හරක් ගෙන් පුලුවන් කීව මිනිසුන් ඉන්න රටක් මේක.දැන් ඒ ට්‍රැක්ටරයම රටින් ගෙන්වන තැනට වැඩ සිද්ධ කලා.කොපමණ දක්ෂ අය මේ ලංකාවේ ඉන්නවාද ඒ අයට උදව් දීලා කර්මාන්ත දියුණු කරලා ලංකාව කොහොම තැනකට ගේන්න පුලුවන්ද.ඒක නොකරන්නෙ මේ රට කරවන උන්ට තැම්බ කන්න බැරි වෙන නිසා.පිටරටකට හරි ගිහින් ඔයා සතුටින් ඉන්න.බුදු සරණයි ඔබට.❤❤❤
@MadMax-zx3zx
@MadMax-zx3zx Ай бұрын
God bless you brother ❤
@dinaaboyy709
@dinaaboyy709 Ай бұрын
ඇත්ත බන්. ලංකාවේ නව නිපැයුම් කියන්නේ මොනවද කියලවත් තේරුම් ගනන බැරි උන් ඉන්නේ. කියල වැඩක් නැ බන්. උබට සුබ පැතුම්. 🥰🎉🥰🎉
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
දේශපාලකයන්ට සහ වගකිවයුතු නිළදාරින්ට.. රටට 'සාපයක්'..? මිනිසාට ප්‍රයොජනවත් "නව නිර්මාණ" කිරිමට.. ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා..!
@senadeerajayawardana4432
@senadeerajayawardana4432 2 жыл бұрын
මෙිවන් පිරිස් සොයා ඒ අයට සාධාරණය ඉෂ්ඨ කරදිය යුතුයි. අපේ රට ලොව බැබලවිිම සදහා.ඔබටත් ජයවෙිිවා.
@rangifernando-xs6vo
@rangifernando-xs6vo Ай бұрын
Aniwaryenma❤
@sameera5351
@sameera5351 2 жыл бұрын
මේක බලලා දුක තද කරන් ඉන්නවා කවදා මේ රට ගොඩ යයිද 😣
@dhammikasamaranayaka5203
@dhammikasamaranayaka5203 2 жыл бұрын
ඔබටතුමාට ජයවෙවා දිර්ගායුවෙවා 🙏🙏🙏🙏💐💐💐💐💐
@maindapalitha2421
@maindapalitha2421 2 жыл бұрын
කාලකන්නි රාජ්‍ය සේවකයො ඉන්න රටක මොන නව නිපයුම්ද මහත්තයෝ. එක එකාට ඔච්චර වදින්න එපා. ලෝකෙට විකුණලා ඔබතුමා ගොඩ යන්න. පුලුවන් අයට අත දෙන්න. අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට ගිහින් ලංකාව දෙස නොබලා අවසන් හුස්ම හෙලුවෙත් ඔය නිසා තමයි මහත්තයෝ. ඔබට තෙරැවන්සරණයි !!!
@asokaroxs7159
@asokaroxs7159 2 жыл бұрын
තුශාර අයියා 🙏🏻😲 SF කොස් එක කරපු සුපිරි චරිතයක් ! නියම විඩියෝ එකක් හේෂිත
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
උමන්දාවේ ස්වාමීන් වහන්ස හමුවන්න..යුධහමුදා නිලධාරියෙක් ..රටට අවශ්‍යය යහපත් මෛත්‍රිය පිරැනු හෙලයෙක් ඔබට ජය වෙවා..🙏🙏🙏
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
ඒ කැරි ටට්ට ඝනය දායි මූව බිස්කට් හදන්න. ඌ ඩොක්ටර් කෙනෙක්ව දාල තියෙනව බිස්කට් කේක් හදන්න 😂💩 මනුක ගහෙන් හදන පැනි රබර් ගහෙන් හදනවලු, උගෙ මොලේ පු!කේ 😂. copy කරල පේටන්ට් ගන්න ගියාම පම්පෝරි කියවන්න ගියාම හිරේ දානව තමයි. පේටන්ට් එහෙම නිකන් ගන්න බෑ ඒකට ප්‍රොසෙස් එකක් තියෙනව. ඔයා එකක් හැදුව කිව්වට දැනටමත් ඒ විදිහෙ එකක් හදල වෙන රටකින් එවනව වෙන්න පුලුවන්. අපි තවත් දූශිත රටක් විදිහට හන්වඩු ගැහෙනව අනිත් රටවල් කම්ප්ලේන් කරන්න ගියොත් එයාලගෙ ප්‍රොඩක්ට්ස් වලට නොකවුට් ප්‍රඩක්ට්ස් හදනව කියල. මෙයා මේ කියන දේට වඩා හාත් පසින් වෙනස් වෙන්න පුලුවන් කියලත් මතක තියාගන්න. රශිය වලින් කතාකරනවන් පලයන්කො එහෙට 😂 එහෙත් ඔය වීඩියෝ කෑලි හදන කොහෙ හරි අනාතයෙක් කරන්න ඇති වීඩියොවක් මුගෙ 💩😂
@sarasavi7898
@sarasavi7898 2 жыл бұрын
උමන්දාවේ සිරිදම්ම මහතා ඇත්තෙන්ම හොඳ ව්‍යවසායකයෙක්. ගොවියෙක්. එතනින් එහාට දෙයක් ගැන කතානොකර ඉමු
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
@@sarasavi7898 ....එලොවටත් නැති මෙලොවටත් නැති කාල කන්ණි කියන්නේ උබලා වගේ ගොයියන්ට තමයි....එකක් තොරගනිල්ලා....
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
@@sarasavi7898 සිවුරක් දාගෙන හිගාකාල ඒ සල්ලි පිල්ලි ගහන්න නන් ඕක හෙන දක්ශයි.
@nishanthasenavirathna9122
@nishanthasenavirathna9122 2 жыл бұрын
මනුෂ්‍යයන්ට කථා කරන්න දන්නේ නැතී අමු පිස්සෙක් ? හරකා,බුරුවා,ගොනා,නීකමා,කාළකන්නීයා,හීවලා,ඔන්න ඔහොමයී අනෙකාට ආමන්ත්‍රනය කරන්නේ ?මළ යකෙක් ඔළුවට වැහීලද කොහේද ? එහේ ගීහීන් අන්තීමේ ,මේ අහීංසක මනුස්සයටත් අංගොඩ පීස්සු රෝහලට යන්නවෙයී ?
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! සියලුම පාලකයන් සොබාදහම විසින් පහර පිට-පහරදී පන්නා දැමීමට කාලයපැමිණ තිබේ
@kemameniyo817
@kemameniyo817 Ай бұрын
හා...හා..බය වෙන්න එපා,මාසයක් ඉන්න, ඔබේ ගුනාත්මක වැඩ පටන්ගන්න පුලුවන්.
@sunithasunitha3604
@sunithasunitha3604 2 жыл бұрын
අපේ ලංකාවෙ අගයකලයුතු අය අගය නොකර කකුලෙන් අදින මෝඩ මිනිසුන්.අැයිමේ පව්කාර.තමන්ගේ රටට ණය කර ැවො.තිසරණ සරණයි .ඔබසැමටම.
@lasanthaperera3982
@lasanthaperera3982 2 жыл бұрын
තුශාර අයියා හිතහොද සුපිරි චරිතයක් ❤👍💪
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
Thank you
@amilanirmal
@amilanirmal 2 жыл бұрын
මෙතුමා සැබෑ නව නිර්මාණ කරුවෙක් මෙතුමා රටට ඵලක් ඇති දෙයක් karala තියෙනවා මෙතුමාට අතහිත දීමට කටයුතු කලහොත් එය අපේ රටට විශාල සවියක් ඔබතුමාගේ අදහස වලට බොහොම ස්තුතියි ❤️❤️❤️👍👍👍
@srilkproductions
@srilkproductions 2 жыл бұрын
මේ කියන කතා ඇත්තම තමා.. අපේ අයියා කෙනෙක්ටත් මෙහෙ වැඩක් උනා, එක පාරක් නෙමෙයි දෙපාරක්ම උනා. පස්සෙ පේටන් ගන්න ගියේ නැහැ. පේටන් ගන්නවා නම් නිර්මාණය ගොඩක් තියෙනවා.
@chamabro6
@chamabro6 Ай бұрын
INDIA China plan deshapalakga Ynta kalin anduwe rassa karana un maru karnna oe
@ashanmalli5928
@ashanmalli5928 2 жыл бұрын
"වැලිපාරෙ ඇවිදිමු අඩිපාර නොහිටින්න" පට්ට වචන ටික තෙරුම්ගත්තනම්❤️😘😘
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@dude9730
@dude9730 2 жыл бұрын
Proud ❤️💎
@snjeewamuththettuge6940
@snjeewamuththettuge6940 Ай бұрын
නමුත් මෙයා එහෙම කිවුවට වැළි පාරේ සලකුණු තියලා තමයි ඇවිල්ල තියෙන්නෙ එයාගෙ සොයා ගැනීම චින කොපි කරලා තියෙනවා මම ලගත් තියෙනවා නව සොයාගැනීම් ඉතාම සූක්ෂ්ම සොයා ගැනීම් මාගෙ සුබ සිද්ධිය සඳහා පමණයි ඉදිරිපත් කරන්න බෑ කොපි කරනවා
@mauranewini792
@mauranewini792 2 жыл бұрын
සුපර් ස්ටා ලාට දෙන තැන මෙවටිනා මිනිසුන්ට දෙන්න බැරි ද බුදුසරණයි මමා .
@mahensamaranayake6240
@mahensamaranayake6240 2 жыл бұрын
ඔක තමා අපේ රටේ දේවල් වලට වෙන්න චින්නු උස්සලා උන් හදලා අපේ රටටම විකුනනවා 😔
@janaagri257
@janaagri257 2 жыл бұрын
හොඳ වැඩ සටහනක්..👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪
@MangalikaPiyasena
@MangalikaPiyasena Ай бұрын
මේ කැත දේශපාලුවෝඑලව්වාට පසු මේ වගේ දක්ෂයින්ට තැනක් ලැබෙයි ඔබට දීර්ඝායුෂ❤❤❤❤❤❤
@sarathgunathilaka209
@sarathgunathilaka209 2 жыл бұрын
තුෂාර අයියා ..මගෙ චැලියට කෑලි වගයක් ගන්න 1997 ගියා එදා ඔයා ඩෙනිම් කලිසම ඇදල ටිි ෂර්ට් එකක් ඇදල හිටිය ලසන්ත කොල්ලෙක් .සන්තොෂයි ඡය වෙිවා .
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
පලාතේ දේශපාලන බලවතාට සන්තෝෂමක් දුන්නොත් අදාල නිලධාරියා ගෙදරටම එවයි... !
@rockybro891
@rockybro891 2 жыл бұрын
අපේ රට නව නිපැඋම් කරුවන් කොපමන හිටියත් අත දෙන්න කවෘරුත් නෑ පාලකයො අපේ රට කාල තියෙන්නෙ මේ මොල වලින් වැඩක් ගන්නවනම් අපි දුප්පත් වෙන්නෑ ඒක පොඩි අපිට තේරුනාට පාලකයො අන්දයි වගේ යින්නව අප්පිරියයි. මේ අයට ඇයි බලපත්‍ර නොදෙන්නෙ. ඇයි මේ පාලකයෝ අපේ රට ගැන හිතන්නෙ නැත්තෙ 😢😒
@weerasinghakwt4789
@weerasinghakwt4789 2 жыл бұрын
අපේ රටෙි පාලකයෝ මීහරක් උණාම කොහොමද රටක් විදියට අපනැගී සිටින්නේ අපේ⁣රටෙි මිනිසුන්ගේ බුද්ධි පාලකයන් විසින් විකුණා උන්ගොඩ යනවා අපි හැමදාම එකතැන පල්වෙනවා.
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
copy කරල පේටන්ට් ගන්න ගියාම පම්පෝරි කියවන්න ගියාම හිරේ දානව තමයි. පේටන්ට් එහෙම නිකන් ගන්න බෑ ඒකට ප්‍රොසෙස් එකක් තියෙනව. ඔයා එකක් හැදුව කිව්වට දැනටමත් ඒ විදිහෙ එකක් හදල වෙන රටකින් එවනව වෙන්න පුලුවන්. අපි තවත් දූශිත රටක් විදිහට හන්වඩු ගැහෙනව අනිත් රටවල් කම්ප්ලේන් කරන්න ගියොත් එයාලගෙ ප්‍රොඩක්ට්ස් වලට නොකවුට් ප්‍රඩක්ට්ස් හදනව කියල. මෙයා මේ කියන දේට වඩා හාත් පසින් වෙනස් වෙන්න පුලුවන් කියලත් මතක තියාගන්න. රශිය වලින් කතාකරනවන් පලයන්කො එහෙට 😂 එහෙත් ඔය වීඩියෝ කෑලි හදන කොහෙ හරි අනාතයෙක් කරන්න ඇති වීඩියොවක් මුගෙ 💩😂..
@sarasavi7898
@sarasavi7898 2 жыл бұрын
පාලකයොන්ටම බනින්න එපා. නීතිය කියන්නෙ පාලකයො නෙවේනෙ.
@m-studios4028
@m-studios4028 2 жыл бұрын
උබලට වැරදිලා බන්. උන් මීහරක් නෙමෙයි, උන් රටට ආදරයක් නැති තමන් ගැන පමණක් හිතන, කොමිස් වලට රට උනත් විකුණන දේශද්‍රෝහීන්. උන් නෙමෙයි බන් මීහරක්, අපි තමයි මීහරක්.
@janakajayamanne9495
@janakajayamanne9495 2 жыл бұрын
හරක් සිටින රටක සිංහයෙක් රජ වෙන්කෙ නැහැ.
@mddamendadamenda
@mddamendadamenda Ай бұрын
jaya wawa❤❤
@lightmalli4460
@lightmalli4460 2 жыл бұрын
රට කවදා දියුණු වෙයිද .. පුදුම වේදනාවක් දැනෙන්නේ අප්පා..
@jayathungabasnayake1058
@jayathungabasnayake1058 2 жыл бұрын
ඔවු අපි වෙනස් වෙමු. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින. මෝඩ පාහරයින් සියල්ල පන්නා දැමිය යුතුමයි. එහෙත් රටට ආදරය කරන දෙතුන් දෙනෙක්ද සිටී. දුෂ්ථ දුර්ජන රජයේ සේවකයින් නීසා.ඒඅයටද වල කැපී ඇත. මේ රඟපෑම් තව ටිකකාලයයි.
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
විශිෂ්ටතම බුද්ධියක් සහ මෝඩ පාලකයන් 😢😢😢
@jayarathnabandara5616
@jayarathnabandara5616 Жыл бұрын
මේ අයට තැනක් දෙන්න මොහුව හැකිනම් කාර්මික විද්‍යාලයක වාත්තුවැඩ ඉගැන්වීමට හා උපදෙස් දීමට යොමුකරන්න
@gayantharanga4990
@gayantharanga4990 2 жыл бұрын
නොදකින් මජර දේශපාලනය නිසා මෙවන් මිනිසුන්ට වෙන අසාදාරණය, මෙතමයි රටේ සම්පත් ඔබ තුමාට දීර්ගායු ලැබේවා
@lakmaljayasekara9676
@lakmaljayasekara9676 2 жыл бұрын
ඇයි මේ නව නිපැයුම් වලට ලංකාවේ තැනක් දෙන්නෙ නැත්තෙ? මේ රට පාලනය කරන බලු පාලකයන් මේවට උත්තර දිපල්ලා..
@manjulajagath8047
@manjulajagath8047 2 жыл бұрын
මේ කතා අහනකොට ගොඩක් කලකිරෙනව. බලය සහ ඩොලර් කොමිස් කාක්කො ඉන්නකල් මේ රට තාක්ෂණයෙන් දියුනු වෙන්නෙ නෑ ඒ කාලකන්නි අපරටේ දක්ශයන් උපන්ගෙයි මරනව අපරටේ සුපිරි මොල තියෙනව මේ තුශාර මහත්මය වගේ ඒ මොල වලින් රටට ප්‍රයෝජනවත් දෙයක් කරන්නෙ නෑ. උන්ට ඕන කන බත්පත පවා පිටරටින් ගෙන්වන තත්ත්වයට. රට පත්කරන්න මේ කාලකන්නි දේසපාලුවෝ අපරටේ වයිරක්කාරයන් හැටියට මම දකින්නෙ . කර්මාන්ත ඇමති ලා කෘශි කරුම ඇමති ලා සියලු විශයන් වලට මුන් හිටියට වැඩක් නෑ රට තුල නිශ්පාදනය ක් නෑ සියලු දේ පිටරටින් ගෙන්වන්නෙ ඉතින් රටක් දියුනු වෙයිද ඩොලර් කොමිස් කාක්කො ඉන්නකල් ....මහත්මයා ඔබේ හැකියාව වෙනත් රටකට දෙන්න මේ රටේ කවදාවත් ඔබට ඒ වටිනාකම ලැබෙන්නෙ නෑ මේ රටේ තැන තියෙන්නෙ හොරකමට මත් ජාවාරම් කොමිස් නොයෙකුත් දූෂණය වැඩ වලට සුලුපිරිසක් ඉහල සිට පහල දක්වා රාජ්‍ය ආයතන වලට....
@canuxbro5083
@canuxbro5083 2 жыл бұрын
Jayan jayama wewa oba tumata ❤️🇱🇰❤️
@tikka1967
@tikka1967 2 жыл бұрын
අපිත් දැනුම තියාගෙන මෙ රටවලට ආවෙ ඔය කාලකන්නි රටෙ දෙයක් කරන්න බැරි හින්දා ...කවදා ගොඩවෙයිද අපෙ රට
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
රටට බනින්න එපා පකෝ තොට හරියයිද ඉතින් තමන්ගෙ අම්මට බැන්නා වගේ කාලකන්නි බල්ලා
@PrasadNiroshan-r7t
@PrasadNiroshan-r7t Ай бұрын
අපි ගත්තු තීරනේ ඔබතුමත් හැකි විදියට ගන්න උත්සහා කරන්න. රටින් වෙනත් රටකට යන්න. ජීවිතේ ඉදිරියටම යන්න. තවදුරටත් අලුත් නිපැයුම් කරන්න ශක්තිය ලැබේවා. ❤
@nilankachandhimal2477
@nilankachandhimal2477 Ай бұрын
ඔබ,තුමන්ට තෙරුවන් සරනයි අපේ අනාගතේ රටට වටින දෙයක් යහපත් පාලකයෙක් රට බාරගෙන ඔබ තුමන්ගෙ හැකියාවට දැනුමට තැනක් දීල හොද තැනකට අරන් යන්න ලැබේවා කියල ප්‍රරාර්තනා කරනව 🙏🙏🙏
@shanthalal8693
@shanthalal8693 2 жыл бұрын
හරිම බුද්ධිමත් නිවහල් මනුස්සයෙක්, ඉන්ධන වියදම නැතුව ක්‍රියාත්මක වන, ගොවියාට ලොකු සැනසීමක් දෙන දෙයක් හදලත් ඒකට තැනක් දෙන්න අකමැති, කාලකණ්නි නිලධාරි ඉන්න රටක් කොහොම දියුණු වෙයිද??
@janakigunasinghe9634
@janakigunasinghe9634 2 жыл бұрын
මේ දේ පාලකයන්ට යන්නෙ නෑ වගෙයි මට පේන්නෙ.ඒ පුාදේශ කාර්යංශ යෙන් එහාට නොගිහින් එතනින් නැවතිලා.රටේ නායකයන්ට වඩා පහල හිටින නිලධාරීන් ගේ අවුලක් තියෙනවා.නායකයන්ව පහල හිටින නිලධාරීන්විසින් අන්දනවා.එවිටයි නායකයා නිවැරදි හරි දේ කලයුත්තේ.ඒ නිසා පාලකයාට කෙලින්ම ගැටලු ඉදිරි පත් කිරීමට හැකිවන පරිදි ක්‍රමයක් සැකසිය යුතුයි.පහල සිටින නිලධාරීන් අවංකව හරි විදියට වැඩ කරනවනම් පාලකයන්ටත් වැරදි කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ.අපි රට ගිහිල්ල හරියන්නේ නෑ.කොහොම හරි වැරදි නිවැරදි කරගෙන රටේ ඉදන්ම රටත් අපිත් ගොඩ යායුතුයි.,මගේ හැගීමයි.කියමනක් තියෙන්නේ ළිදේ වැටුන මිනිහා ළිං කටින්ම ගොඩ යායුතුයි කියලා.එසේ වුවත් දැන් තියෙන දැනුම අනුව ⁣ළිදේ පතුලෙ ඉදන් දෝනාවක් කපාගෙන ගොස් මැණික් ඉල්ලමකුත් ගොඩ දාගෙනම වැටුනු ළිදෙන් ගොඩ යා හැක.මේ බෞද්ධ රටේ බුදු දහම අනුගමනය නරන් නෑනෙ.බුදු දහමේ මෙගොඩත් එගොත් ගොඩදාගන්න ක්‍රමය පැහැදිලිව කියලා දෙනවා.අපේ තේරැම් ගෑනීමේ දෝස නිසා අපි ජීවිත අනා ගන්නවා.චේතනාව වෙනස් කරාම කර්මය වෙනස් වෙනවා කියන්නෙ නිකන්ද.?අපරාදෙ අපේ රටේ ඇත්තන්ගෙ දැනුම ඒ ගැන හරිම දුකයි.හැම සැප සම්පතක්ම කියාගෙන අපි හැමෝම නිකන් දුක් විදිනවා.කතා කර කර අන් අයට දොස් කිය කිය ඉදල වැඩක් නෑ.පාලකයිනිමේ රටේ දැනුම තියෙන මිනිසුන් ගේ දැනුම ප්‍රයෝජනයට ගෙන නව නිපැයුම් කර පිටරටට විකුනා අභිමානවත්ව ඩොලර් හොයමු.හිගා කන්න පුරැදු කරන්න එපා.බාල පරපුරවත් අභිමානයෙන් ජීවත් කරවමු.රටේ හරි නිවැරදිව පාලනය කරන්න පාලකයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා !ලැබේවා "ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LahiruPriyankara-oe4ns
@LahiruPriyankara-oe4ns 23 күн бұрын
අනුර සර් ඔබට සහය වෙනවා අනිවාර්යයෙන්ම.ඔබට ජය තෙරුවන්සරණයි
@nalinpriyadarshna5544
@nalinpriyadarshna5544 2 жыл бұрын
මේ රටෙ පර සුද්දන්ට දාව ඉපදිච්ච හැතිකරය ඉන්නකන් බැ අපට රට ගොඩගන්න
@dill2474
@dill2474 2 жыл бұрын
Oya pora tok ne denne sudda hoyagatta phone eken suddage KZbin eke
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
copy කරල පේටන්ට් ගන්න ගියාම පම්පෝරි කියවන්න ගියාම හිරේ දානව තමයි. පේටන්ට් එහෙම නිකන් ගන්න බෑ ඒකට ප්‍රොසෙස් එකක් තියෙනව. ඔයා එකක් හැදුව කිව්වට දැනටමත් ඒ විදිහෙ එකක් හදල වෙන රටකින් එවනව වෙන්න පුලුවන්. අපි තවත් දූශිත රටක් විදිහට හන්වඩු ගැහෙනව අනිත් රටවල් කම්ප්ලේන් කරන්න ගියොත් එයාලගෙ ප්‍රොඩක්ට්ස් වලට නොකවුට් ප්‍රඩක්ට්ස් හදනව කියල. මෙයා මේ කියන දේට වඩා හාත් පසින් වෙනස් වෙන්න පුලුවන් කියලත් මතක තියාගන්න. රශිය වලින් කතාකරනවන් පලයන්කො එහෙට 😂 එහෙත් ඔය වීඩියෝ කෑලි හදන කොහෙ හරි අනාතයෙක් කරන්න ඇති වීඩියොවක් මුගෙ 💩😂
@nalinpriyadarshna5544
@nalinpriyadarshna5544 2 жыл бұрын
තාත්තා සුද්දෙක්ද
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
​@@dill2474 සුද්දගෙ පෝන් සුද්දගෙ යූටියුබ් කියල නෑ ඕයි. මේ සේරම එකපාර ආපුව නෙමෙයි . ලෝකෙ තියෙන හැම තාක්ශනයක්ම උදව් කරගත්ත දෙයක්. ඒකට සුද්දො විතරක් නෙමෙයි ගොඩක් ජාතිකයො ඉන්නව 🤣 හම සුදු හැම එකාටම සුද්ද කියන්නෙපා බං ඊව්
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
​@@prettygirl6896 හපෝ 💩 ගොඩක්
@gkpelawatta1163
@gkpelawatta1163 2 жыл бұрын
මේ අපේ රටේ සම්පත් නේද? දෙවියනේ.... මේ දැනුමට නිසි වටිනාකමක් ලබාදී ප්‍ආයෝජන ගත යුතුයි නේද? අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වේවා!!!
@WimalaSiri-c6p
@WimalaSiri-c6p Ай бұрын
මේ වගේ දේවල් ඉදිරියට යන්න මාළි මම රජයක් බිහිකරගම
@princymala1953
@princymala1953 2 жыл бұрын
තලගල තුෂාර අයියා නිසා අපේ මොටර් බයිසිකල් ගොඩ ගියා. අයියාව දැක්ක කල්👍👏👏🙏
@nnishantha5494
@nnishantha5494 2 жыл бұрын
🤔🤔🤔🤔🤔😌😌
@upul1684
@upul1684 2 жыл бұрын
තනි වචනෙ මනුස්සයා.ගනං අඩු කෙරිලි නෑ..නේද..ඕන නම් ගනින් බැරිනම් පලයං වගේ පොරක් නේද..අහලා තියෙනව විස්තර
@Kamal-n4k
@Kamal-n4k Ай бұрын
❤️ඔබතුමාට ජයවේවා බුදුසරණයි ❤❤❤❤❤
@jasminegarden4883
@jasminegarden4883 2 жыл бұрын
අපේ රට වහලුන් ඉන්න රටක් කාටවත් සර් කියන්න එපා ඔයා සර් කෙනෙක්
@HetoSilva-gx2pt
@HetoSilva-gx2pt Ай бұрын
ඔබ තුමාගේ නම මොකක්ද මමත් විදුලි හා යාන්ත්‍රික රෙජමෙින්තුවෙි අයෙක් තමා ඔබගේ ටෙලිපෝන් අංකය මෙහි සදහන් කරන්න තෙරුවන් සරණයි
@kumuduniwijethunga153
@kumuduniwijethunga153 Ай бұрын
Vedeo එකෙන් බලන්න ..වමට pahalin එනවා number
@tharindudushantha4657
@tharindudushantha4657 2 жыл бұрын
අදරේයි මාමේ♥️♥️
@chathunirupasinghe7305
@chathunirupasinghe7305 2 жыл бұрын
Great human being
@shiranpathirana6087
@shiranpathirana6087 Ай бұрын
උත්සහවන්තයා ජයගනි...සියල්ල විසදෙවා..
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 2 жыл бұрын
Excellent thank you 🙏🙏👍👍👍
@Chathuralaksanda
@Chathuralaksanda Ай бұрын
Malimawe ආණ්ඩුවක් යටතේ idiriyak තියෙනවා ජය
@sanathdhammika-cl3hl
@sanathdhammika-cl3hl Ай бұрын
මාලිමාවෙ ආන්ඩුවකින් මේ සම්පතෙන් ප්‍රයෝජනවත් වැඩක් ගමු.❤❤❤❤❤
@chathurangasampath6523
@chathurangasampath6523 Ай бұрын
කරයි, හින ලොකවල අතරමං වෙන්න එපා,,
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 2 жыл бұрын
අපේ පාලකයෝ නිලධාරීන් හරි ෂෝක්. නියම තැනට නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි උන්ගේ හොර ජාවාරම් වල ෆයිල් මේසයකින් මේසයකට යන්න අවුරුදු 5 ක් 10ක් යනවා. මෙතුමාට බුදුසරණයි.
@madhushankaindu1659
@madhushankaindu1659 2 жыл бұрын
ලංකාවට ඒ ක්‍රමේට බලාගාර දහයක් හැදුවොට් අවශ්‍යතාවයෙන් 60% සපුරගන්න පුලුවන් වෙයි 20 - 30 හදාගත්තොත් පිට රටකට විකුනන්න පුලුවන් වෙයි
@sandunfernando2293
@sandunfernando2293 2 жыл бұрын
තුෂාර අයියේ ඔයා මේ රටින් යන්න.කොමිස් පප්පලා ඔයාගේ ජීවිතේටත් අනතුරක් කරයි.මේ රටේ ඔය කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ.
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
මමත් පේටන්ට් එකක් ගන්න නිර්මාණයක් ඉදිරිපත් කරපු කෙනෙක්. දෙපාරක්ම ඒ නිර්මාණෙ රිජෙක්ට් වෙනවා ඊටපස්සෙ මන් වැඩේ අතෑරල දැම්ම
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 2 жыл бұрын
Great patriotic scholars and scientists
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
පාලකයො කිසිදා ලංකාවෙ නිපයුම් වලට උපකාර කරන්නෙ නෑත. සියලු දේශපාලුවන් වැඩකරන්නෙ ඇමෙරිකාව ට, එංගලන්තය ට, ඉංදියාවට සහ චීනයට අවශ්‍ය වන ලෙස එම රටවල් ලංකාව ඔවුන්ගේ පාලනයට් ගැනීමට යමින් සිටිනව භුමිය අත්පත් කර ගැනීමිට game play කරමින් සිටිනව. අරගලය නිර්මාණය කලේද ඇමෙරිකාව ට අවශ්‍ය MCC project එක දියත් කිරීමට රාජ්‍යය බිද දැමික්මටයි මේ වනවිට අරගලය කරමින් සිටින්නෙ ත්‍රස්තවාදී පනත ඉවත් කර ගැනීම සදහායි එය ලොකු බාදාවක් රාජ්‍යය ගැලවීමට එය ඇමෙරිකාව හොදුන් දන්නව ඔනෑම රටක ත්‍රස්තවාදී පනත යනු ඒ රටේ රාජ්‍ය ආරක්ෂා කිරීමට පනවා තිබෙන ජාතික ආරක්ශාවේ ප්‍රදානම පනතක්. දැන් මේ දූශිත දේශපාලුවන් යොදා ගනිමි න් කරන්නෙ එය. රනිල් අත්තනෝමතික ලෙස ත්‍රස්තවාදි පනත භාවිතා කරනව JVP, පෙරටුගාමින්, NPP පක්ෂ යොදාගනිමින් නිර්මාණය කල අරගල මැඩ පවත්වන්න. ඉන්පසු අරගල කරුවන් එය ජිනීවා මානව හිමිකම් එකට පෙන්වා දෙමින් ලංකාවට බලපැම් කරනව ත්‍රස්තවාදි පනත ඉවත් කරගැනීමට්. මේ දේශපාලන පක්ෂ සියල්ල හසුරවන්නෙ ඉහත කියන රටවල්. විශේෂයෙන්ම ඇමෙරිකාව ඉංදියාව සමගින් මිලින්ද මොරගොඩ හරහා ලංකාවෙ මේ ආර්තික බිදවැට්ටිමේ සිට සියලුම විනාශයන් සිදුකරමින් අවුරුදු ගනනාවක් තිස්සෙ ලංකාවෙ පාලනය ඔවුන්ගේ අනසකට යටත් කරගැනීම භූ දේශපාලනික වැදගත්කම හේතුවෙන් සිදුකරගැනීම වෙමින් යනව. මේ සදහා ඔවුන් දේශපාලුවන්ට අමතරව කලාකරුවන්, දෙමල බෙදුම් වාදින් , මුස්ලිම් අන්න වාදීන් ( එංගලන්තයමයි මොවුන්ව නිර්මාණය කලෙත්), සියලුම ආගම් වල පූජක පකෂයේ යම් පිරිසක්, මහාචාර්ය වරුන්, භාශාවෙ ප්‍රවීනයන්, ප්‍රසිද්ධ ජනමාධ්‍යන්...etc. ඇමෙරිකාව විසින් සැලසුම් සහගතව යොදාගෙන තිබෙනව. මේ සදහා බොහෝ ශක්ෂි තිබෙනව. හයිටියට, පැනමාවට, සියරාලියොන් වලට, වෙනිසියුලාවට, ඉරාකයට, ලිබියාවට, සිම්බාබ්වේ , සිරියාවට....etc. ඇතුලු බොහෝ රටවල් ඔවුන් ඔවුන්ගේ පාලනයට ගැනීමට නොයෙකුත් කුමන්ත්‍රණ දියත් කිරීමෙ ප්‍රතිපත්තියක් ලෙස අදවන විට මේ රටවල් පත්වී තිබෙන තත්වය දෙස බලන්න. ලංකාවෙ ඉතිහාසය දෙස බලන්න. කෙසේද මේ දූශිත පාවාදෙන දේශපාලුවන් මේ දක්වා රටක් පාලනය කරන්නෙ. එය එසේ විය නොහැක. රටට ආදරය කරන අවංක දේශපාලක්ග්නයන් ට රටේ පාලනයට කිසිදා එන්න ඉඩ දෙන්නේ නැත. එසේ චරිතයක් ගොඩනැගෙන විට ඔහුව සමහර විට ජීවිතයෙන් පවා ඉවත් කර දමා තිබෙනව( උදාහරණ, ලලිත් ඇතුලත් මුදලි, රෝහන විජේවීර වැනි චරිත). රටේ නිෂ්පාදන අඩපන කරේ අද ඊයේ නොවෙයි කාලයක් තිස්සෙ කරන දෙයක් හිතල බලන්න ඇයි එසේ කරන්නෙ කියා. උපාලි ජයවර්ධන නට මොකද වුනේ? ඒ වනවිට ඔහු ලෝකෙම ප්‍රධාන පෙලේ වියාපාරිකයෙක්. වාලච්චේන කඩදාසි කම්හල. වානේ කම්හල, කැලනි ටයර්...etc. හිතන්න ටිකක් ගැබුරට විශ්ලේෂණය කරන්න වහල් නොවී. රැල්ලට අරහලයට යන්න කලින් හිතන්න විවිධ පැතිවලින්. අනුර කුමාරල, ගෝටාභයල, මහින්දල, කුමාර් ගුනරත්නම්ල, රනිල්ල, සජිත්ල, පාටලී චම්පකල, විජේදාස රාජපක්ෂල, අලි සබ්‍රිල, හකීම්ල, සුමන්තිරම්ල, රාසමාන්ක්කම්ල,..etc. මේ සියල්ල දැනුවත්ව ඇමෙරිකාව මිලින්ද මොරගොඩල හරහා ඒ ඒ චරිත වලට පක්ශ වලට අදාල වන ලෙස ජනතාව රවටමින් ජනතාවගෙ මතින්ම ඉතා ශූක්ශම ලෙස ශ්‍රී ලංකා රාජ්‍යය බිද දමා ඔවුන්ගේ අවශ්‍ය තාවයන් ඉටුකරගැනීම සිදුකරමින් යනව. සියලු රට වැසියන් සිංහල, දෙමල, මුස්ලිම් රටට අවංකව ආදරය කරන ජනතාව මේ සත්‍ය යතාර්තය අවභෝද කරගත යුතුමයි. එවිට වහල් නොවුන ඔනෑම පීඩනයක් දරාගෙන රට ගොඩ නැගීම සියලු අවංක බුද්දිමත් ජනතාව රට පුරා ගොඩ නැගෙයි. මේ පිලිබදව සොයා බලන්න. ජනතාව බුද්දියෙන් දැනුමෙන් එකිනෙකාට උපකාර කරමින් දැනුමෙන් බුද්දියෙන් බලගන්වා රට හොඩ නගමු. දූශිතයන් පාවාදෙන්නම් සියල්ල පන්නා දැමීම එවිට ඉතා පහසුය. මෙතුමා වැනි නව නිපයුම් සොයන සොයාගන්න අයට අපි විසින්ම සංවිධාන ගොඩ නහමින් මූල්‍යමය උපකාරයන් මෙන්ම තාක්ශනික දැනුම ලබාදෙමින් රට ගොඩ නගමු. බල පෑම් පැමිනිය හොත් එයට විරිද්දව ජනතාව පෙල ගස්සමු නියම සත්‍ය අරගලය එවිට රට පුරා ඇරබෙයි. කුමන්ත්‍රණ සියල්ල පරාජය කරමු. ලංකාවට නියතයි ජය. මාගේ උපරිම සහයෝගය ඒ සදහා.
@kudamanike1443
@kudamanike1443 11 сағат бұрын
මෙි අය ඒකරාශි කොට සවභාවධර්මයට පිං දිලාරට දිනවමු,විෂය නිර්දේශ වෙනස් කිරිමට ඉක්මන් වෙන්න කාලය ඇවිත් ,අපෙ අයට ජානමය ශක්තියක් තියෙනවා අලුතින් දෙයක් නිපදවන්න,එහෙම දරැවෝ පාසල් තුලින් හැලෙනගතියක් තියෙනවා, හොද වැඩ සටහනක් ස්තුති යි,
@surensuranga1244
@surensuranga1244 2 жыл бұрын
මේ රට නරක නැහැ ඒත් මේ රටේ පාලකයෝ කාලකණ්නි ,උන් නිසා මේ රටේ ඇදහිය නොහැකි දක්ෂයො ඉන්න රටක් කිසිම රටක නැති,,මේ මුසල පාලකයෝ නායකයො නිතිය රකින උන් කරණ්නේ ඒ වගේ දක්ෂයො එලියට ආවාම අරුම පුදුම නීති ගෙනල්ලා දක්ෂයව හිර කරනවා,ඉතිං කොහෙද රටක් නැගිටින්නේ හදවතින්ම කරගාටු වෙනවා අපි මේ වගේ මුසල පලකයො නීතියක් තියන රටක ඉපදුන එක ගැන
@anurawiskrama3869
@anurawiskrama3869 2 жыл бұрын
Budusaranai Jayaveva
@kiwdorwilligoda2556
@kiwdorwilligoda2556 Ай бұрын
මේ රත්තරන් වටිනා මිනිස්සු ...මේ අයගෙන් ප්‍රයෝජන ගන්න පාලකයගේ ඉදලා වගකියයුතු සියලුම දෙනා මගහරිනවා....
@ruwannandana4573
@ruwannandana4573 2 жыл бұрын
මේව දියුණු වෙන්න දෙන්නෙ නැහැ .මොකද මේ රටේ පාලකයන්ට කුට්ටි ය අහිමි වෙන නිසා .මතකද කුනුකන්ද නායගිය වෙලාවෙ දේශපාලුවා හැසිරුණු විදිය.එතනින් නව නිර්මාණ කීයක් බිහිඋනාද? අද කෝ ඒව.😥
@maheshmadusanka2062
@maheshmadusanka2062 2 жыл бұрын
තුශාර මාමා සුපිරි චරිතයක් ජය වේවා
@channapradeep44
@channapradeep44 Ай бұрын
ලස්සනයි මහත්තයා වැදගත්.
@percywijesekara1034
@percywijesekara1034 2 жыл бұрын
Great person respect sir 💪💪💪💪
@wijewardenadinulaoshan804
@wijewardenadinulaoshan804 Ай бұрын
අපේ රටේ රජයේ සේවකයින් ගේ අපූරු ව දැන් කියවුනා .මාලිමාවට රට බාර වුනාම මේ ඔක්කොම හදා ගනිමු . මාලිමාවට ජයවේවා!!!
@w.m.wijasingha9084
@w.m.wijasingha9084 2 жыл бұрын
Harima kanagatui aiye ♥️✌️
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 2 жыл бұрын
ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි.
@කෘෂිනිවස
@කෘෂිනිවස 2 жыл бұрын
දේශපාලුවන්ට කඩේ යන උන් මේවා දකින්න ඕනේ..
@pitipanageleonard4527
@pitipanageleonard4527 Ай бұрын
මේ වගේ අපේ මිනිස්සුන්ට සහයෝගය දෙන්න තමයි මාලිමාව දිනවන්න ඕනෙ. මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤
@madawalamaddumagekolithasa9784
@madawalamaddumagekolithasa9784 Ай бұрын
රෙද්ද තමා
@maryjoyce7310
@maryjoyce7310 2 жыл бұрын
Anyway I wish n pray god will open a way for you. Good luck
@mithejinendra1981
@mithejinendra1981 Ай бұрын
ඔබ npp මාලිමාවේ අනුර කුමාර සහෝදරයාට සහයෝගය දිය යුතු පුද්ගලයෙක්. මමත් නව නිර්මාණකරුවෙක්. නමුත් මම අද හරි තැන ඉන්නවා ඔබත් දේශපාලනිකව හරි පැත්ත තෝරාගන්න සහෝදරයා. අපගෙන් රටට වැඩක් ගන්නා නායකයෙක්ට අපි සහයෝගය දෙමු.❤
@Alfa-j8f
@Alfa-j8f Ай бұрын
පල ගොං වස්සා,,ලපයගෙ ,,ල්ල,,බුදුදහමට කෙලවන මුංට තව මොල සෝදනවද,,😂😂😂
@warnakulasuriyacosta8219
@warnakulasuriyacosta8219 2 жыл бұрын
සේරම හරි හොරුන්ගෙ පොටෝ එකේ කතාව තමා වර්චස්,ඔහුගේ නව නිර්මාණ වලට අතහිත නොදෙන ජඩ පලකයන් සිහිකරන්නවත් හොද නැහැ,,මම ඔබට ආචාර කරමි 🙏🙏සුභ අනාගතයක්,,ජයවේවා ,,,
@dananjayakumara185
@dananjayakumara185 2 жыл бұрын
තුශාර අයියා oyage wada sarthaka wanna oni aniwa adarei ❤❤❤❤❤❤👊
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
පාලකයන්ට එහා ලංකාවෙ මෝඩ උද්දච්ච නිළධාරින්
@nevilharischandra
@nevilharischandra 2 жыл бұрын
adahanna ona mahathmayek, Jayawewa Obata, Mewani deta rajayen Udawkaranna Ona....
@frankdimuthu8102
@frankdimuthu8102 Ай бұрын
සාදාරණය ඉශ්ඨ වෙන්න ඕනා මේ වගේ මිනිස්සුන්ට😢
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 Ай бұрын
කරුනා කරල නව නිපැයුම්වල සියලුදේ ඵලිකරන්න ඵපා ගුරුමුෂ්ටිය තියාන අනිත් ඵවා විස්තරකලාට කමක්නැ මොකද වෙනඵකෙක් ඔක තමාගේ කරන් වෙන රටවලට විකුණන්න පුලුවන් මට මතකයි වෙනවැඩසටහනකදි කිවා ඵයාගේ නිපයුමක් චීන්නුන්ට විකුනල කියල ඔබට ජය
@weragalagesunilabeyratne3369
@weragalagesunilabeyratne3369 2 жыл бұрын
රටේ දේශපල් හොරු විසින් රට විනාශයට පත්විමට කටයුතු කර තම බැංකු ගිණුම් මුදල් වලින් පිරවීමට උත්සාහ කරනවා මිසක්.රටේ දියුණුවට කිසිවක් නොකරයි.එය සමහරක් ජන්ද දායකයින් උදවු කරති.එම නිසාම රටේ දියුණුවට උත්සාහ කරන්නන් හට හැමදාමත් තම උත්සාහයන් අගය කරන්න කෙනෙක් පාලක පන්තියේ නැත.එය රටේම අභාග්‍යයකි.
@amilagunawardana8964
@amilagunawardana8964 Ай бұрын
ඇත්තටම ආදරෙයි ඔබ නිනම මහත්මයෙක් බලමු අනුර වගේ මොලේ තියෙන කෙනෙක් ඔබ ගැන බලනවා අනිවාර්යයෙන්ම
@kulathungasilva2098
@kulathungasilva2098 Ай бұрын
ජාතික ජනබලවෙිගයේ අනුගාමිකයෙකු ලෙස මා මාලිමාවෙි සියළු සහෝදරවරුන්ගෙන් රට වෙනුවෙන් මා.දයාබරව..ඔබලා⁣ගෙන් ඉල්ලා සිටින්නේ.මෙිවැනි රටට.දැඩලෙස ආදරය කරන රටපුරාවටම සිටින. දේශත් පේමී නව නිපයුමි කරුවන්ට වහාම සහයෝගය දක්වන්න !,
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 жыл бұрын
අපේ රටේ කරුමේ කියන්නේ අපේ උන් සලකන්නේ ක්‍රිඩකයන් නලුනිලියන් ගායක ගායිකාවන් වගේ එවුන් ට එකයි රට දියුණු නැත්තෙ
@buddhikanuwan6833
@buddhikanuwan6833 2 жыл бұрын
😔
@janodhjeewantha6999
@janodhjeewantha6999 2 жыл бұрын
අපේ කෙනෙක් ❤ ජය වේවා! තුශාර මාමා 🥰
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 Ай бұрын
ඇත්තටම හෙඩ් ලයින් එක සහ විඩියෝව තත්පර 10 යි බැලුවෙ හදවත පැලෙන්න දුකක් කලකිරිඔමක් දැනුන.. මේ විඩියෝව බලන්නබැස් කට් කරල මේ හිතේ දුකට ලියන්නේ ඒක මගේ හිතට සැනසීමක් වෙන නිසා.. මොකද දුකයි මේ අපේ සම්පත්.. මේ අපේ ජාතික ධනය. ඇයි මෙ වගේ නව නිර්මානකයින් ගෙන් ප්‍රයෝජන නොගෙන උන්ව කැලේ පිපිල කැලේම පරවෙන්න දීල මේරටේ පාහරයො 226 ක් දියවන්නාව කියල පාතාල කොම්පැනියක් දමාගෙන කොරන අපරාධෙ මේ රටේ.. මේවගෙ උගතුන්ගෙන්. රටේ නව නිර්මාන කරන්න කර්මාන්ත ශස්ලාවක් දමන්බ බැරිද මුන් ගන්බා නට මුදල් වලින් අන්න ඒකයි මගේ ප්‍රස්නෙ .. දුකයි මේවා බලන්බ බෑ මම එන්ගලන්තෙ ඉන්නෙ මේ රටවල් දියුනුවෙලා තියෙන්නෙ රටේ සම්පත් වලින් ... ඇයි
@mangune2695
@mangune2695 29 күн бұрын
සුපිරි චරිතයක් මමත් මගේ බයිඑකට කැලි අරන් ඇවිල්ලා තියෙනවා තලගල පුංචි ජපානේ න්❤❤❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 Ай бұрын
ලංකාවේ මනුස්සයෙක් අලුත් නිර්මාණයක් හොයාගෙන,පේටන්ට් ලබා ගැනීමට ගිය විට හිතා මතාම එය කඩාකප්පල්කාරිකර අවශ්‍ය පහසුකම් ලබා නොදී එය නවතා දමන තත්ත්වයට පත් කරයි.🤔🤔🤔
@MaheshSuranga-d4p
@MaheshSuranga-d4p Ай бұрын
Me enne supiri wedakarayek.. hitha hoda manussayek. Mage palaweni job aka.. mama danna mage ayya..
@mgbatta3497
@mgbatta3497 Ай бұрын
ඇත්ත කාතාව අයියේ රට වේනුවේන් වැඩකරන මිනිස්සු නිසා තමයි රජයේ පිනට කන නිලධාරීන් ගොඩක් පඩි ගන්නේ....
@trevino0017
@trevino0017 29 күн бұрын
Ayyandi oyage wada dan penna puluwan ,sahodara tumata idiripath karanna oyala ape rate watina sampath❤🎉🎉🎉🎉
@vidurajayantha894
@vidurajayantha894 2 жыл бұрын
Me mahaththayai.ara kunu prathishakthi karana hadapu aiyai akathu unanam ලංකාව anith pathta peralai rata hadamu කොහොම hari jayaweva
@priyadarshanawmk9842
@priyadarshanawmk9842 Ай бұрын
ඔබව එදා පොලිසියට ගෙනගිය එකාගේ සිට රට පාලනය කරපු එවුන් දක්වා සියලු දෙනාටත් උන්ගේ පවුල් වල එවුන්ටත් හෙන ගහන දිනය ඉතා ලගයි.
@gayanchathuranga7172
@gayanchathuranga7172 Ай бұрын
මේ රටේ වැඩිපුරම ඉන්නේ මොළකාරයින්ගේ බල නහර කපන අමුම අමු කාලකණ්ණි. මමත් තනියම මගෙ උත්සාහයෙන් දෙයක් කරලා ඉස්සරහට යන්න හැදුවා. පවුලේ එවුන් ඉඩකඩම් වලට තන්හාවේ ඒ ඔක්කොම කඩාකප්පල් කෙරුවා. අද මම පට්ට අසරණ වෙලා ඉන්නේ. මට නැත්තේ මගෙ කියලා භූමියක්.
@judesilva7740
@judesilva7740 2 жыл бұрын
We have to change this.we must change this
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 19 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 19 МЛН