පුලුවන්නම් මම වහ ටිකක් බීලා මැරෙනවා... - කුමාර රණපුර |TALK WITH SUDATHTHA

  Рет қаралды 170,557

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#Kumara_Ranapura #Ravindra_Randeniya #Mahinda_Rajapaksha #sudaththa_Thilaksiri #Sri Lanka_Podujana_Peramuna
දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

Пікірлер: 782
@sudharmarathnayaka1719
@sudharmarathnayaka1719 4 жыл бұрын
මේ සාත්තු කරන මහත්තයාට සසරෙ කිසිම දවසක ලෙඩක් දුකක් නොමවේවා මේ පිනම ඇති නිවන් දකින්නට
@surathis8277
@surathis8277 4 жыл бұрын
Appeammmyoutube e
@surathis8277
@surathis8277 4 жыл бұрын
Happeammayoutube
@RanjithRanjith.padmasiri
@RanjithRanjith.padmasiri 6 ай бұрын
😢yb ❤
@sandyfernando6391
@sandyfernando6391 4 жыл бұрын
මෙ මහතාව පිරිසිදු කරන එ මහතාට ගොඩාක් ගොඩාක් පින්...ලෙඩ්ඩුන්ට සලකන එක ලොකු පිනක්...
@anushaapriyadarshanii4853
@anushaapriyadarshanii4853 4 жыл бұрын
Aththenma
@GihanKaushalyaDonGihan
@GihanKaushalyaDonGihan 4 жыл бұрын
ශක්ති මට්ටමින් මමත් කුමාර අයියා සුවපත් කරගැනීම සඳහා රු.1000ක මුදලක් මෙම වීඩියොව නැරඹීමෙන් පසුව ඔහුගේ ගිණුමට බැර කරා. ඔහුට ඉක්මන් සුවය ලැබේවා..!! සුදත්ත අයියාටත් පිං සිදු වේවා මෙවැනි වීඩියොවක් පටිගත කිරීම සම්බන්ධව. තෙරුවන් සරණයි..!!
@tharakajayasingha2989
@tharakajayasingha2989 4 жыл бұрын
පිං ලැබෙවා
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
👍🙏
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
උතුම් වු දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරොගි සුවය ලැබේවා ලැබේවා ලැබේවා 🙏
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
ඔයාලා පුංචි රුපියල් 100 කින් හරි පරිත්‍යාග කරලා මේ දරුවගේ ජිවිතේ බේරගන්න උදව් කරන්න kzbin.info/www/bejne/Y5e4ZIuhidpnhaM යු. ආර්. ජී. සුගත් රෝහණ සේනාතිලක 50 සි, පලාපත්වල, වාසල කෝට්ටේ, ලංකා බැංකුව ගලේවෙල 82 75 97 52 දුරකථන අංකය 076 84 81 691. මට මේ ගැන යමක් කිවයුතුයි. මගේ යහළුවාටත් මෙම muscular dystrophy කියන ලෙඩේ තිබුනා. එයාගේ අම්මයි තාත්තාටයි සල්ලි යහමින් තිබුනත් ඒ වෙනකොට මෙම ලෙඩේට බෙහෙතක් තිබුනෙ නෑ. ඒ නිසා 2003 දි එයාගේ මොලේ නහරයක් පුපුරලා මෙලොවින් සමුගත්තා. නමුත් මේ දරුවා වාසනාවන්තයි. දැන් මේ ලෙඩේට බෙහෙතක් හොයාගෙන හැබැයි වැඩිය ප්‍රසිද්ද නෑ.. ඔයාලා පුංචි රුපියල් 100 කින් හරි පරිත්‍යාග කරලා මේ දරුවගේ ජිවිතේ බේරගන්න උදව් කරන්න. ඒක ලොකු පිනක්. ලොකු මුදලක් නෙමෙයි ලක්ෂ 7කට මේ දරුවාගේ ජීවිතය දැන් තීරණය වෙලා තියෙන්නේ.. ඒ දෙමව්පියෝ ගොඩක් අසරණ වෙලා ඉන්නේ. තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට පුළුවන් තරම් මේ වීඩියෝ එක share කරන්න.
@papadamsiri3281
@papadamsiri3281 11 ай бұрын
Ihavetheqq
@sandyfernando6391
@sandyfernando6391 4 жыл бұрын
කවදාවත් තමන්ගෙ බිරිද හෝ ස්වාමියා ලෙඩ උනාම දාල යන්න එපා...
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
බලන්න ආත්මය හිරවෙලා ඉන්නවා ලෙඩ ඇගක කොච්චර වේදනාවක්ද මේක සසරගමන හෙනම බියකරුයි
@sriyani-pr3ky
@sriyani-pr3ky 4 жыл бұрын
අනේ පව් දෙවියනේ ඔබතුමාට ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරණයි
@manelolsson8712
@manelolsson8712 4 жыл бұрын
Mata Godak Gunnel mahathmaya budu sådana i Mama Sweden enne
@manelolsson8712
@manelolsson8712 4 жыл бұрын
Obathumage gadara lipenaya danna
@parambaramsomali9679
@parambaramsomali9679 4 жыл бұрын
ANE THIGE KEKKUMA.......OCHCHARA UNUWENAWANAM......GIHIN BALALA HODAPANKO.
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 4 жыл бұрын
මෙ ලෙඩ ඇඳේ දුකෙන් සිටිද්දී චිරාත් කාලයක් ජීවත් වෙන්ඩ පතන් නෑ..උපනුපන් ආත්මයක මෙවැනි දුකක් නොවෙවා.ඉක්මන් සුවය ලැබෙවා...
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
මේ මොහොතේ හෝ ඒ අමා දම් බිඳක් ඇසේවා ..සසර දුක අවබෝධ වේවා ..දුක අනිත්‍ය ..බිඳක් හෝ වැටහේවා.. ...නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ....
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
තෙල් බෙහෙත් දිගටම කරගෙන යන්න .ඔබට ඉක්මනින් සුවය ලැබේවා .මෙක තමයි ජිවිතය .අපි දන්නේ නැහැ හෙට දවස .ඔබ හිත සක්තිමත් කරගන්න .බුදුසරණයයි .සුද්ද ඔයාට ලොකු පිනක් .මෙවා සාමජයට ආදර්ශයක් .ඔබට ත් බුදුසරණයයි
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 жыл бұрын
මේක මම කලින් බැලුව වැඩසටහනක්. ඒත් අද මෙතුමාගේ වියෝව දැනගෙන මම නැවතත් බලන්න ආවා. හරිම කණගාටුදායක මරණයක්. ඔහුගේ වචන අහනකොට අපිටත් ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ දේ මට උනානම් මම කොහොම මූන දෙයිද කියලා හිතුනා. ඔබතුමාට උපදින ආත්මයක නිර්වාණ අවබෝධය ලැබේවා. 🙏
@sachiniumesha9095
@sachiniumesha9095 2 жыл бұрын
methuma merunada?
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 жыл бұрын
@@sachiniumesha9095 ඔව්.
@matarage7009
@matarage7009 4 жыл бұрын
සසර....කොතරම් බියකරුද ....ගෙවෙන හැම තත්පරයකම පිනක් කරන්න ..අකුසල් යටයාවි.....කුමාර අයියේ තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ආනුභාවයෙන් ඔබ සුවපත් වේවා ....නිදුක් නිරෝගී වේවා
@teenahansani7928
@teenahansani7928 4 жыл бұрын
ජීවිතේ අනිත්‍ය බව මෙනෙහි වෙනවා ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා🙏
@renukapriyangani2031
@renukapriyangani2031 4 жыл бұрын
බුදුසරණියි.🙏🙏🙏🙏ඇත්තටම ඇසට කදුලක් අවා..මෙවගේදෙවල් හතුරේකුවටත් සිද්ද නොවෙිවා.පවුල් ජිවිතයක් මැරේන කම ගෙනියන්න ඔනේ.දෙන්නාට දෙන්නා මොනපුර්ශණි තිබුනත්.මැරේනකම එකට ජිවත් වෙන්න.අපිට අපේ සුවාමියා තමා දෙවිකේනේක් වගේසලකන්නේ.පුඑවන්.විදියට.මම පුර්තනා කරනවා.ඉක්මන්සුවය.😔😔😔😔😔😔😔😔
@Junglefear422
@Junglefear422 4 жыл бұрын
ඉක්මනටම සුව වෙයි කුමාර අයියෙ.. හිතින් සැලෙන්න එපා..
@nalaka885
@nalaka885 4 жыл бұрын
"Get wel soon....!! theruwan saranayi...!! devi pihitayi..."
@IndunilTV1
@IndunilTV1 4 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා 😥😥😥😥😥
@swarnageeth6172
@swarnageeth6172 3 жыл бұрын
සුදත්ත මහත්තයෝ, ඇත්තටම ඔබ මහත්මා ගති ඇති, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්මයෙක්.. ඔබ හරි සංවේදී පුද්ගලයෙක්. ඔබට කිසි දිනෙක වරදින්නේ නැත. අනේ කුමාර වර්ණපුර කලාකරු ගැන හරිම දුකයි. ඔහුට ඉක්මනින් සුව වේවායි ප්‍රර්ථනා කරනවා.තෙරුවන් සරණයි.
@sudharmarathnayaka1719
@sudharmarathnayaka1719 4 жыл бұрын
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා
@lalithvideo943
@lalithvideo943 2 жыл бұрын
සුදත්ත මහත්තයෝ ඔබට බොහෝ පින් අත්වේවා.. ඔබගේ මනුෂ්‍යත්වයට
@dilukanishani3774
@dilukanishani3774 4 жыл бұрын
ලොකු පිනක් මේ වැඩසටහන කරපු එක .මේ වගේ අවස්ථාවක වැඩියෙන්ම ආදරෙ කරුණාව තමයි ඕන .ස්තුති අයියෙ ..තෙරුවන් සරණයි සුදු මාමෙ ඔයාටත් ....
@maricute5448
@maricute5448 4 жыл бұрын
හරිම දුකයි දැක්කම, මං දන්න තරමට මෙතුමා මහින්ද මහත්තයා ලගින්ම හිටපු කෙනෙක් සුදත්ත මහත්තයා ඔබතුමා වගේම. එතුමා අනිවාර්යයෙන්ම කුමාර මහත්තයා ගැන බැලිය යුතුයි. මෙතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම ඒ මහතා වෙනුවෙන් කැප වෙන උපකාර කරන ඒ මහත්තයා ට ගොඩක් පින්, තෙරුවන්සරනයි !
@mr.9304
@mr.9304 4 жыл бұрын
සුදා ඔයා අපිව ගිහිගෙයි නික්මවන්නද හදන්නේ ?ජීවිතය ගැන මහ භයක් දැනෙනවා.මේ දේ හෙට අපිට වෙන්න පුලුවන් .
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ,මේ දේවල් බලල අපි තේරුම් අරගෙන ,ලෙඩ වෙනවා,දුක් විඳිනවා,මැරෙනවා කියල දැනගෙන ජීවත් වෙන එකයි වටින්නෙ
@tharangadilhani7053
@tharangadilhani7053 4 жыл бұрын
අනිවාර්යයෙන් මේ කතාව නම් ඇත්ත කර්මය මොනවිදියට ගෙවන්න සිද්ද වෙයිද දන්නෙ නැහෑ
@summerleaf9080
@summerleaf9080 4 жыл бұрын
Ekama thamai wendath one okai aththa puluwan nam yanda
@parambaramsomali9679
@parambaramsomali9679 4 жыл бұрын
THOTH PAWKARAYEKNAM OKAMAWEI.........
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
බුදු ගුන බලෙන් සනිප වෙනව තෙරැවන් සරනයි
@ruwangallage1061
@ruwangallage1061 4 жыл бұрын
Buduguna balen suwapath wewa
@CSta74
@CSta74 4 жыл бұрын
ගොඩාක් හොඳ ක්‍රියාවක් සුදත්ත මහත්තයෝ. මම කුමාර රණපුර මහත්මයාගේ රඟපෑම් රසවිඳපු රසිකාවියක්. ඇත්තටම කනගාටුයි අද ඔහු ඉන්න තත්වය ගැන. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.🙏
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 жыл бұрын
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා සසර වසනා තුරු මෙවන් දෙයක් නොව ඒවා මිනිස් ජාතියට ම අපි මනුස්සයෙක් වශයෙන් මේ ලෝකෙට බිහි වෙලා කරන පව් පින් පමණයි ඉතුරු වෙන්නේ ඔබට තෙරුවන් සරණයි සුදත්ත ගොඩක් ස්තූතියි මේ වගේ අය පෙන්නන්න ඕවට
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
ජීවමාන ජෙසුස් වහන්සේගේ නාමයෙන් ඉක්මන් සුවය පතනවා ආමේන් 🙏🙏❤
@sadathraka9472
@sadathraka9472 4 жыл бұрын
උතුම් ජයශ්‍රිමහා"බෝසමිදු බෙලෙන් මතුබුදුවන මෛත්‍රි"බුදුන්වහාන්සේගෙ බෙලෙන් ඉක්මන්සුවය"ලැබේවා
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 4 жыл бұрын
නිදුක් වේවා ! නිරෝගී වේවා ! ඔබ සුවපත් වෙනවා සත්‍යයි. කර්මය වළක්වමින් ඉදිරියට යන්න දිරිය ලැබේවා !
@imalshadodangoda7245
@imalshadodangoda7245 4 жыл бұрын
ඉක්මනින් සුව වේවා සසරෙ හැටි තමා අද ඔහුට හෙට අපිට වෙන්න පුළුවන් බුදු සරනයි
@lalithvideo943
@lalithvideo943 2 жыл бұрын
සම්මා සම්බුදු සරණින් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා..
@inokasenn8077
@inokasenn8077 4 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙන්න ඕන මේ වගේ අසරණ වෙලා ඉන්න අපේ රටේ කලා කරුවන් ගේ තොරතුරු උතුම් හදවත් ඇත්තන් ගේ දැන ගැනීමපිණිස ඉදිරිපත් කිරීම පිලිබඳව.ඔබ තුමා මේ කරන සේවයට මා හදවතින්ම සුබ පතනවා.
@slfantasy6398
@slfantasy6398 4 жыл бұрын
සුදත්ත මහතානෙනී, ඔබට ගොඩාක් පිං මේ වීඩියෝ එක කරාට, ජීවිතය ගැන ගොඩාක් දේවල් අපිට තේරුණා. පුලුවන් උදව්වක් කරනව අපි. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා හදවතින්ම, ඔබතුමාට ඉක්මනින්ම දෙපයින් නැගී සිටීමට ශක්තිය වාසනාව ලැබේවා..
@deesha7475
@deesha7475 4 жыл бұрын
ඔබටත් දවසක් තියේවි අප සමඟ සිනාසෙන්නට තුණුරුවන් සන්තක වූ අනන්ත ගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🇱🇰 අප ඔබ සමඟ
@prabodachaturanga8621
@prabodachaturanga8621 Жыл бұрын
බුදු සරණයි ,තේරැවන් සරණයි ❤ සුදත් අයියේ ඔයාටත් ගොඩාක් පිං
@janakadezoysa2292
@janakadezoysa2292 4 жыл бұрын
මෙි ලෝකයේ සියලුම දේ අනිත්‍යයි මිනිසුනෙ,ඵ් දේ තේරැම් ගෙන වැඩකටයුතු කරන්න,තමන්ට මෙි දේ වෙනකමි බලන් නොසිට කුසලයේ හැසිරෙන්න,මෙි සියලුම දෙයට ඔබට පිං සුදත්ත.
@gaminipalitha1895
@gaminipalitha1895 4 жыл бұрын
මෙම තත්වය තමාගේම අත්දැකීම කරගන්නේනම් අනාගතයට මුහුණ දීමට දැන්ම සුදානමි වෙන්න පුලුවන්. විශේෂයෙන් මෝටර්සයිකල් කරැවන් මෙය හිතට ගත යුතුව ඇත.
@ghitamala2008
@ghitamala2008 4 жыл бұрын
One thumanta thes thun koteyak dawe pihetai.elman Suwaya labenawa aka saththaya. Ewasanna.budu saranai
@r.jayathilake8356
@r.jayathilake8356 4 жыл бұрын
ජේසු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා !!!!!! සුදන්ත ඔයා ඒ වේදනාව බෙදාහදා ගන්න ගියාට.අනික් අයටත් උදව් කරන්න ඉඩ සැලැස්සුවා ට ගොඩාක් පින්.
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Tistun kotiyak budu saranai iman duwaya labewa
@nirashahapugoda9569
@nirashahapugoda9569 4 жыл бұрын
තෙරුවන් සරණින් ලෙඩ දුක් නිම වේවා!!! අපි කාටත් කර්මය පොදුයි. ගෙවන්නම ඕනි.
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 4 жыл бұрын
සාත්තු සේවය කරන එතුමාටත් ගොඩාක් පිං තෙරුවන් සරණයි
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 4 жыл бұрын
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏
@vishperera9360
@vishperera9360 4 жыл бұрын
ජේසු පිහිටයි♥️ ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා හදවතින්ම🙏
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
සහෝදරයා ඔබට පින් පරන යාලුව අමතක නොකරපු එකට ඔබට ඉකමන් සුව
@sheharakariyawasam223
@sheharakariyawasam223 4 жыл бұрын
අයියෝ දෙවියනේ ගොඩාක් දුක හිතුනා ...ඉක්මනින් සනීප වෙන්න ,තෙරුවන් සරණයි ...
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 4 жыл бұрын
තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා බලධාරීන් ගේ අවධානය යොමු වී ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@mssrl387
@mssrl387 4 жыл бұрын
තෙරැවන් සරණින් දෙවිරැකවර්ණින් ඉක්මනින් සුවය ලැබේවා ඔබතුමාට
@jenioman2183
@jenioman2183 4 жыл бұрын
බුදුසරණයි එක්මනට සුවය ලෙබෙව
@ranjithhembugezoysa4679
@ranjithhembugezoysa4679 4 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා. හැකි පමණින් උදව් කරන්න පුළුවන් අය.තෙරුවන් සරණයි. ස්තූතියි සුදන්ත මහත්තයා මේ මිනිස්සු ගැන දැනුවත් කිරීම ලොකු පිනක්.
@shanvlogs8683
@shanvlogs8683 4 жыл бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා වැඩසටහනට ගොඩක් ස්තුතියි
@chirangadilshan7824
@chirangadilshan7824 Жыл бұрын
ඉක්මින් සුවය ලැබේවා ! බුදු සරණයී ❤️
@chamalkawarushavitharana5852
@chamalkawarushavitharana5852 4 жыл бұрын
ඇසට kadulak ඉනුවේ mage vitharada 😭😭😭😢
@Niwaduwata
@Niwaduwata 4 жыл бұрын
සුදා මොනව උනත් උඹ හොඳ මොර්ටිවේෂන් ඔහු වෙනුවෙන් දුන්නා ඔබ ගැන මට සන්තෝසයි
@lasithdhananjaya2098
@lasithdhananjaya2098 4 жыл бұрын
පකඩ දේශපාලන ලංකාවේ පේනවානේද උදව්වක් කරන්න එකක් නෑ දෙශපාලන පස්සේ ඇට ලෙවකන උන්ට මේවා පෙන්නන්න ඕනේ ඇත්තටම දුකයි කුමර අයියේ ඔයා ගැන ඉක්කමින් සුව වෙන්න කිලයා ප්‍රාර්තනා කරනවා
@roshanweerasekara3431
@roshanweerasekara3431 4 жыл бұрын
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 жыл бұрын
කතා කරලම සත්‍යය දැනගැනීමට ලැබුනා.පළමුවෙන්ම සුදත්ත ඔබට මගේ කෘතගුණ පළකර සිටිමි! කුමාර ධර්‍ය්මත් වෙන්න, අධ්‍යාත්මික චිත්ත බලවේගයන්ට කර්මය පවා බාලකිරීමේ හැකියාව පවතිනවා...ජීවිතාවබෝධය පිළිබඳව මනා චිත්ත සංයමයකින් ධාරණය කිරීමට හොදම අවස්ථාවක් මේක, මා කළහැකි සියල්ල කර දෙන්නම් ....ඔබට ඉක්මන් සුවය....🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@achalarasika2718
@achalarasika2718 4 жыл бұрын
මෙවෙනි අසරන වෙලා ඉන්න අයට පිහිට විම ඔයාට ගොඩක් පින් සුදත්ත මහත්මයාණෙනි
@samanthikumari9325
@samanthikumari9325 3 жыл бұрын
උතුම් දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමාට..
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 4 жыл бұрын
සම්මා සම්බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා
@buzz2573
@buzz2573 4 жыл бұрын
තෙරුවන් සරණින් ඔබ නීරෝගී වේවා! ඇත්තටම වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවේ නැහැ. ( අතිශය සන්වේදී නිසා) සසර කොතරම් බියකරුද කියලා හිතුනා. තමන්ට ඇති හැකි කාලේ යහපත්ව ජීවත් වෙමින් අනුන්ට තමන්ට හැකි අයුරින් උපකාර කරමින් ජීවත් වෙන්න. එතකොට උතුම් මිනිසෙක් විදියට මේ ලෝකෙන් සමුගෙන ගිය හැකියි.
@powermedia1726
@powermedia1726 2 жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා...
@janakasanadakelum2913
@janakasanadakelum2913 4 жыл бұрын
බීලා වාහනෙන් යටකරලා මරලා දැම්මා ට පස්සෙ ලක්ෂ යක් නං මෙහෙම වෙලා රු25000/= ,,,,අරගොල්ලොන්ට සැපගන්නෙ කන්න වියදං මාර සැරයි නේ ,,, තව වැඩකරලා පාර්ලිමේන්තු යවමු
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
ඔයාලා පුංචි රුපියල් 100 කින් හරි පරිත්‍යාග කරලා මේ දරුවගේ ජිවිතේ බේරගන්න උදව් කරන්න kzbin.info/www/bejne/Y5e4ZIuhidpnhaM යු. ආර්. ජී. සුගත් රෝහණ සේනාතිලක 50 සි, පලාපත්වල, වාසල කෝට්ටේ, ලංකා බැංකුව ගලේවෙල 82 75 97 52 දුරකථන අංකය 076 84 81 691. මට මේ ගැන යමක් කිවයුතුයි. මගේ යහළුවාටත් මෙම muscular dystrophy කියන ලෙඩේ තිබුනා. එයාගේ අම්මයි තාත්තාටයි සල්ලි යහමින් තිබුනත් ඒ වෙනකොට මෙම ලෙඩේට බෙහෙතක් තිබුනෙ නෑ. ඒ නිසා 2003 දි එයාගේ මොලේ නහරයක් පුපුරලා මෙලොවින් සමුගත්තා. නමුත් මේ දරුවා වාසනාවන්තයි. දැන් මේ ලෙඩේට බෙහෙතක් හොයාගෙන හැබැයි වැඩිය ප්‍රසිද්ද නෑ.. ඔයාලා පුංචි රුපියල් 100 කින් හරි පරිත්‍යාග කරලා මේ දරුවගේ ජිවිතේ බේරගන්න උදව් කරන්න. ඒක ලොකු පිනක්. ලොකු මුදලක් නෙමෙයි ලක්ෂ 7කට මේ දරුවාගේ ජීවිතය දැන් තීරණය වෙලා තියෙන්නේ.. ඒ දෙමව්පියෝ ගොඩක් අසරණ වෙලා ඉන්නේ. තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට පුළුවන් තරම් මේ වීඩියෝ එක share කරන්න.
@nilathudew587
@nilathudew587 4 жыл бұрын
😢😢😢😢
@mudiththammitage1786
@mudiththammitage1786 4 жыл бұрын
2005 ඉදන් තමන්ව දිනවන්න බැහැලා වැඩ කල අහිංසක කලා කරුවෙක් අන්ත අසරණ වුනාම රු. 25000/=යි.හොර ගමනක් ගිහින් බීලා වැඩිවෙලා කකුල කඩාගත්ත කෙහෙලියාට රු කෝටි 2යි. තවත් දීපියව් 2/3 මුන්ට
@parambaramsomali9679
@parambaramsomali9679 4 жыл бұрын
OCHCHARA KAKIYANAWANM.......THO DEEPANKO AADARA......................ANUNGE ADUPADU HOYANNE NETHUWA. THO HODAI ITHIYOPIYAWATA YAWANNA.
@mudiththammitage1786
@mudiththammitage1786 4 жыл бұрын
@@parambaramsomali9679 මම සල්ලි දීලා තමා කතා කරන්නේ උඹ තාම පුප දෙනවාද පොහොට්ටුවෙන් ආ හොරුන්ට කමක් නැහැ එමෙහ කරලා හරි හොයපු මුදලින් රු 100ක් හරි දාපං අර අහිංසකයාගේ ගිනුමට
@ashokakanugala8913
@ashokakanugala8913 4 жыл бұрын
මෙතුමාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@champaperera8487
@champaperera8487 Жыл бұрын
අනේ ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා
@ruchirasiriwardane2557
@ruchirasiriwardane2557 4 жыл бұрын
ඉක්මන් සුව ලැබේවා🙏 තෙරුවන් සරණයි 💐
@ranjithkumara1797
@ranjithkumara1797 2 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි
@jayanisurendra4495
@jayanisurendra4495 4 жыл бұрын
Sudaththa මහත්තයාට godak pin බලාගන්න මහත්තයටත් ගොඩාක් පින් බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා තෙරුවන්සරනයි
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
අයියෙ ඔයා කරන මේ වැඩ සටහන ගොඩක් හොදයි එකෙන් තමයි අපි මේදෙවල් ගැන දැනුවත් වෙන්නෙ හරිම දුකයි අනේ පුලුවන් අය උදව් කරන්න
@كوماريسعود
@كوماريسعود 4 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි දැනුවත් කළ ඔබතුමාටත් උපස්ථාන කරන එයාටත් ගොඩාක් පින්
@nicemoment7028
@nicemoment7028 4 жыл бұрын
පව් දෙය්යනේ හිතාගන්න බැහැ. ඇයි මෙහෙම උනේ කියලා 😢ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි ඔබ‍ට ♥️
@asokawijayaratne339
@asokawijayaratne339 4 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි
@madhumalimadhumali4061
@madhumalimadhumali4061 3 жыл бұрын
ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරණයි
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
බාවනා වක් පුරුදු කරල හිටියනම් ඔයා දිනුම් කුමාර මහත්තයෝ ...!!! බුදු ගුන නිතර සිහි කරන්න..මේ අවස්තාව කමටහනක් කර ගන්න...උපකාර කරන මේ අයියාට දීර්ඝායු වේවා ..!!!
@pansilupansilu1303
@pansilupansilu1303 4 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා !!
@disnajayamali6337
@disnajayamali6337 4 жыл бұрын
අනේ පව් බුදු සරණයි දෙවිපිහිටයි ඉක්මන් සුවය.ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ.තුමාට
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
මහත්මයා ඔබ තුමා ඔබ තුමා වහ බොන්න හිතන්න එපා සිහියක් පාතක්‌ තියන නිසා නිතර හිතින් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා බවනව හිතින් කියන්න මාසයක් යන විට ඔබ තුමාට ඔය්ට වඩා සුවයක් දැනෙයි සත්තයි මේ බවනව හිතින් කියන්න තුනුරුවනේ සරණයි
@mpmnalir9253
@mpmnalir9253 4 жыл бұрын
සුදා ඔයාගේ මෙවැනි සමාජ සේවා ගැන කියන්න වචන නැහැ. මේවගේ අසරණ අයට පිහිට වෙන්න. ඔබ‍ට ජයෙන් ජය. පොහොට්ටුවට කඩේ යන වැඩෙ විතරයි ඔබතුමාගෙන් මම දකින අඩුපාඩුව. සාදාරන මාද්‍යවේදියෙක් වෙන්න. Good luck
@romanishakila3088
@romanishakila3088 4 жыл бұрын
Don't be sad Mr.kumara..God Bless 🙏 you!Get Well Soon.!!!!
@ravindunishal7597
@ravindunishal7597 4 жыл бұрын
ඇත්තටම ලොකු දුකක් වේදනාවක් දැනුනා මට පුලුවන් ඔබ තුමාට දළදා වහන්සේගේ පිහිටෙන් ඉක්මණින්ම සුවය ලැබේවා දීර්ගායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි .......... මමත් කටාර්වල කොන්දෙ අමාරුවක් හැදිල මාස ගානක් වැඩක් පලක් කරගන්න බැරිව ඉන්න කෙනෙක් ඇත්තටම මම මෙ පෝස්ට් එක දාන්න තවත් හේතුවක් තමයි මට යුටියුබ් චැනල් එකකින් මෙක දාන්න හොදම එක ඔබ තුමාගෙ සුදන්ත චැනල් එක විතරයි තිබුණේ කවදාක හරි ඔබ තුමා මෙක දැක්කොත් බලදාරින්ට කියන්න අපි ඉන්නෙ ලංකාවට එන්න බලාගෙන පඩි නැ බෙහෙත් හරියට නැ මට අවු ; 53 තව තව පරක්කු උනොත් ලංකාවට ඇවිත් ජීවත් වෙන්නවත් වැඩක් කරගන්න බැරිවෙයි ලක්ෂ ගනම් දීල විසේස ප්ලයිට් අරගෙන එන්න අපිට වත්කමක් නැ ඔබ තුමා මේ දේ රජයට කියන්න අපි වෙනුවෙන් සැප පහසු රූම් කන්න බොන්න අවශ්‍ය නැ අපි කෙලින්ම ගෙදරට යවන්න ගෙදරදී අපි නොරෝදානය වෙන්නම් අපි දන්නව අපිත් බේරිලා ගමත් බේරගෙන රටත් බේරගන්න නිරෝධන මධ්‍යස්ථාන වලට රජයට යන වියදම් සම්පූර්ණයෙන්ම අඩු කරගෙන මේ රටවල්වල ඉන්න අහිංසක මිනිස්සු ටිකත් බේරගෙන මේ ප්‍රශ්න ඉවරයක් කරගෙන අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුලුවන් කියලා මම හිතනව අපේ අතිගරු ජනාධිපති තුමාගෙ වැඩ පිලිවෙලත් එක්ක තෙරුවන් සරණයි සියලුම දෙනාට
@shaminabey7576
@shaminabey7576 4 жыл бұрын
සුදාත්ත මහත්තයෝ ඔබටත් ඇත්ත වැටහිම ගැන සතුටුයි . ඉක්මනින් සුව වෙලා අඩියක් ගහමු ....... නියම කතාවක් 👍
@lakshmilokuge1335
@lakshmilokuge1335 4 жыл бұрын
නිවැරදි නිවන් මග දැන් මතුවෙලා තියෙන්නෙ.මේ භයානක සසරෙන් මිදෙන්න මේව දැකලවත් උත්සහ කරන්න.වෙන විකල්ප නෑ ලෝකෙ.
@tasdarma9955
@tasdarma9955 4 жыл бұрын
තුරුණුවන්ගේ පිහිටෙන්..ඉක්මන් සුවය ලැබේවා ...
@nimmianuthtara5753
@nimmianuthtara5753 4 жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී බාවය ලැබේවා .බුදුසරණයි .දෙවිපිහිටයි .
@DviewTech
@DviewTech 4 жыл бұрын
ඔබතුමාට ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරණයි
@amayanugawela7903
@amayanugawela7903 4 жыл бұрын
අනේ මං කැමති නලුවෙක් ..හිතාගන්න බෑ මනුස්සයන්ගේ ජීවිත ගැන..Get well soon.. 😢😢😢😢😢😢😢😢
@sanathnadeeka2050
@sanathnadeeka2050 4 жыл бұрын
ජයවෙිවා සුදන්ත අයියේ ඹබෙි වැඩසටහන නිසා අපි දැනුවත් වෙනවා.හැකි පමනින් සියලු දෙනා උදවි කරාවි
@rmxtunes
@rmxtunes 2 жыл бұрын
නිවන් සුව ලැබේවා 😥😥
@btfernando3799
@btfernando3799 4 жыл бұрын
කරුනාකරල මෙයාව දිගොඩ කුමාර මහතා ලගට අරන් යන්න. ප්ලිස්.
@crystal8277
@crystal8277 4 жыл бұрын
Aiyoooooo, me wedakam karana weda mahathagen labana suwaya hungak watinawa, digoda kumarawa suwa wunata pasuwa ohu giyawe digoda kumarawa balanna.
@mohamedakram6969
@mohamedakram6969 4 жыл бұрын
සියලු දෙවි පිහිටෙන් ඔබ තුමා ඉක්මනින් සනිප වෙනව🙏🙏,මට තියෙන ප්‍රශ්නය මේකත් අන්ලයික් කරපු එව්න් මොන රටේ එව්න්ද කියලා 🤔
@asanthisilva1073
@asanthisilva1073 4 жыл бұрын
ජේසුගෙ නාමයෙන් උන්වහන්සේ කරැනාව දයාවෙන් ඉක්මනින් සුවයම ලැබේවා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා නැවත නැගිටින්නට ඔන සතුට සමාදානය සහන නිදහස ලැබේවා මං හදවතින්ම පතනවා
@mrkusom9335
@mrkusom9335 4 жыл бұрын
අනේ ඔබ තුමාට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි දෙව්පිහිටයි
@niroshikasanjeewani656
@niroshikasanjeewani656 4 жыл бұрын
අපේ රටේ කොච්චර හොඳ වෙදමහත්තුරු ඉන්නවද දැනටමත් බෙහෙත් කරන වෙද මහත්තයට ගොඩාක් පින් මේ අපේ රටේ සිනමාව ඔසවා තැබූ මිනිසුන් ඇයි මේ මනුස්සයන්ට මෙහෙම කරන්නේ එදා කරු මහත්තයා වත් අපි දැක්කා ඇත්තටම මේ මිනිසුන් දැක්කහම දුකයි ඇත්තටම කියනවා නම් කරූ මහත්තයා, මහත්තයා කුමාර මහත්තයා, මගේ පියාගේ වයස නමුත් අපි පුංචි කාලේ මෙයාලගේ ෆිල්ම් බැලුවේ හරිම ආසාවෙන් මෙහෙම ඉන්නවා දැක්කහම අපේ හිතට හරිම දුකයි අපි මේ මනුස්සයාගේ චරිත සහතික දන්නෑ නමුත් අපේ රටට සේවය කරපු මිනිසුන් 😥අද මෙහෙම ඇඳට වැටිලා අසරණ වෙලා ඉන්නවා දැක්කම හරිම දුකයි අපි හැමෝම එකතු වෙලා රංගන ශිල්පී කුමාර රණපුර මහතාට උදව් කරමු 👍අපිට හරියන්න නම් මුල කියන දේ මතක තියෙන්න ඕනේ 😣ඔබතුමාට සියලු දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය ලැබිලා ඉක්මනින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
@kumarikumari1217
@kumarikumari1217 4 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 4 жыл бұрын
බුදුසරණයි ඔබතුමන්ට..ඉක්මනට සනීප වේවා ඔබතුමන්ට 🙏🙏🙏
@hashanchathuranga9494
@hashanchathuranga9494 4 жыл бұрын
බුදුසරණයි ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😢
@shantinim274
@shantinim274 4 жыл бұрын
ඔබට ඉක්මනින්ම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරනව.දළදා සම්දුගේ පිහිට ආරක්ශාව ලැබේවා !!!
@keshalawijesinghe3094
@keshalawijesinghe3094 4 жыл бұрын
ඇස් දෙකට කදුලු ආවා..බුදුසරණයි ..ඉක්මන් සුවය ලැබේවා....
@kaveeshaweerasingheKW
@kaveeshaweerasingheKW 4 жыл бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ට..! ඔබතුමන්ට සහාය දුන් සහ දෙන සියලුම දෙනාටමත් හුඟාක් පිං🙏
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
Mr Sudaath bro, you are great. May Allah bless you and your family. Stay safe. Cheers 🇱🇰👍🌹🎉
@tharangadilhani7053
@tharangadilhani7053 4 жыл бұрын
අන්නේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රතිකාර ලබන රෝහල ගැනත් සඳහනක් කරන්න තව කෙනෙක්ට පිහිටක් වෙයි තෙරුවන් සරනයි
@yamunahewage7166
@yamunahewage7166 4 жыл бұрын
සුදත්tha කරන එක හරියටම කරනවා ...වෙන අය වගේ trending වලට කරන program එකක් නෙවි...hama තැනක් ගැනma හොයල බලලා බයක් නැතුව කතා කරන්නේ හරිම සන්තෝෂයක් දැනෙන්නේ පිරිමියෙක් විදියට ලොකු සේවයක් මේ කරන්නේ ..👍❤
@rasikarasika5721
@rasikarasika5721 4 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 29 МЛН