තුලාවද තලාවද | TALK WITH SUDATHTHA | සමීක්ෂණ |

  Рет қаралды 83,940

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 683
@MR_ACADEMY
@MR_ACADEMY Ай бұрын
✋...ආය ඉතිං කතා දෙකක් නෑ...✋ 🤗 මෙවර නියත ජනපති 🧭 AKD ✅ 😍 ජය වේවා මාලිමාවට... 💪❤️🇱🇰
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 Ай бұрын
වෙලා තියෙන්නේ සුදා දැන් අනුරට කියලා දන්න හින්දා හැමෝම සුදා දැක්කම අනුර කියනවා.වෙන මනුස්සයෙක් ගියා නම් හරිම result එක ගන්න තිබ්බා.
@naviyaff7991
@naviyaff7991 Ай бұрын
ඊයෙ වෙනකම් රනිල්ට දෙන්න තිබ්බ අපේ සීයගෙ චන්දෙත් අනුර සහෝදරයට හැරෙව්වා❤️
@Slcricketshorts1
@Slcricketshorts1 Ай бұрын
ගැම්මක් කොල්ලෝ.....❤❤❤❤❤ වයසක අයව තව දැනුවත් කරන්න....
@hansimadubashini4360
@hansimadubashini4360 Ай бұрын
Seeya chande denakota oyata athulata yanna bane.anurata denawa kiyala ranilta dammoth😢😢😢😢😢
@dularamanuranga7654
@dularamanuranga7654 Ай бұрын
@@naviyaff7991 😍🧭🥰
@DarshanaVejatunga
@DarshanaVejatunga Ай бұрын
​@@Slcricketshorts1 ආන්න හරි පුලුවන් තරමක් වයසක ආය දැනුවත් කරන්න ඔනි ඒ ආයට වැඩි අවබෝදයක් නැ
@ravinduthilakarathne7491
@ravinduthilakarathne7491 Ай бұрын
අඩේ අපෙත් එහෙමයි😂😂❤❤
@ssdissanayaka8049
@ssdissanayaka8049 Ай бұрын
ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකට තියා පරදන මැතිවරණය. 🧭🧭🧭🧭🧭❤️
@PrashanthiShanika
@PrashanthiShanika Ай бұрын
ඇත්තමයි 🙏🙏 හිතට දැනෙන සතුට කියන්න වචන නැහැ,, හොරු නඩේම ගෙදර 🤣🤣 මාලිමාවට කෝටියක්,,
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 Ай бұрын
ඇත්තටම ඔව් නෙ.. ඒක ඇත්තනෙ...😮❤ 👍 නියම කතාව
@aaaYaKaP
@aaaYaKaP Ай бұрын
ado facts
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf Ай бұрын
අනිවාරෙන් ❤❤
@niranjalipathiraja1882
@niranjalipathiraja1882 Ай бұрын
Excellent this what we need to do for all currpted governments All Sri lankans should get together to defeat the all currpted governments including Sajit
@dularamanuranga7654
@dularamanuranga7654 Ай бұрын
සුදා, සජිත් කුඩු නාලිකාවේ කරන්න යන live විගඩම ගැන විචාරයක් ඕනේ! මේකට like එකක් දාන්න සුදාට පේන්නත් එක්ක ❤️
@hunter11552
@hunter11552 Ай бұрын
Aniwaren ona ❤
@NethuSl-v6i
@NethuSl-v6i Ай бұрын
Sirawata😂
@dinukaddulanjana
@dinukaddulanjana Ай бұрын
sudaaa denneee na machanlaaa,,, sajiyage hoda yaluwek, ochchara widiyo dana jananii premadasata salute karate akata video akak Malaya nane
@anushkamaduranga9222
@anushkamaduranga9222 Ай бұрын
අනිවාර්යයෙන් 🙏
@prasannapradeep7319
@prasannapradeep7319 Ай бұрын
Kalin record krpu ekk ne live denva kiynne 😂
@kelumwijenayaka9862
@kelumwijenayaka9862 Ай бұрын
තලාවෙ රෙදි අදින...බත් කන මිනිසුන් ට මගේ උත්තමාචාරය...
@PrashanthiShanika
@PrashanthiShanika Ай бұрын
❤❤🙏🙏🇱🇰🇱🇰
@nawodyagimhani5448
@nawodyagimhani5448 Ай бұрын
ඇත්තටම ❤
@Dimplegirl1111
@Dimplegirl1111 Ай бұрын
අපි තලාවෙ❤
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
ගැම්මක් ඈ.. ​@@Dimplegirl1111
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
මෙහෙම ප්‍රතිපල ආවට අවුරුදු 19 ඉඳලා 29 වෙනකන් තරුණ කෙල්ලො දෙන්නෙ රනිල්ට. කොල්ලො ටික විතරයි අනුරට.😢😢
@Kasunkalhara-yj6tn
@Kasunkalhara-yj6tn Ай бұрын
අනුරිගේ වී 8 ගමන ගැන කතා කරපු සුදා සජිත්ගේ හෙලිකොප්ටරෙන් යන ගමන ගැනත්, මරික්කාර්ගේ කාර් පර්මිට් ගැනත්, විමධ්‍යගත අරමුදලින් කෝටි 120ක් ගත්ත සජබ මන්ත්‍රීලා ගැනත්, රනිල් එක්ක පිටරට සවාරි ගිය සජබ මන්ත්‍රීලා ගැනත් වැඩසටහනක් කරොත් හොඳයි කියලා කියන කට්ටිය ලයික් එකක් දාගෙන යන්.
@kishanidesilva1458
@kishanidesilva1458 Ай бұрын
Ayi jalani ge salute aka ganath Suda Katha kale naha
@Dlab-u4v
@Dlab-u4v Ай бұрын
අන්න Sudaththa Thilaksiri වෙත හොද ප්‍රශ්නයක්
@nirowithmusic7009
@nirowithmusic7009 Ай бұрын
අනිවාර්යෙන්
@anandaranaweera419
@anandaranaweera419 Ай бұрын
ඔන්න ඔට්ටුයි.මෙයා කරන්නේ නෑ.
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
මෙහෙම ප්‍රතිපල ආවට අවුරුදු 19 ඉඳලා 29 වෙනකන් තරුණ කෙල්ලො දෙන්නෙ රනිල්ට. කොල්ලො ටික විතරයි අනුරට.😢😢
@panavalagesumeda-mc9le
@panavalagesumeda-mc9le Ай бұрын
එකෙන්ම අනුර කියන අය කෝ.❤❤❤❤
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
මෙහෙම ප්‍රතිපල ආවට අවුරුදු 19 ඉඳලා 29 වෙනකන් තරුණ කෙල්ලො දෙන්නෙ රනිල්ට. කොල්ලො ටික විතරයි අනුරට.😢😢
@ruwansameera7783
@ruwansameera7783 Ай бұрын
මාගේ පවුලේ අය 2001 සිට එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රමුඛ කණ්ඩායමට ඡන්දය දුන් අයයි,,නමුත් අවුරුදු විසි තුනකට පසුව අපේ පවුලේ ඡන්ද 28 සමග මාලි මාව සමඟ අත්වැල් බැද ගත්තා ,අපේ ගමේ කීප දෙනෙකු ඇරෙන්න අති මහත් සංඛ්‍යාවක් මාලිමාවට
@manjuarun1550
@manjuarun1550 Ай бұрын
Ela ela
@holdenstuartz
@holdenstuartz Ай бұрын
අපිත් එහෙමයි
@Crazynila2
@Crazynila2 Ай бұрын
අපේ පවුලෙත් එහෙමයි ❤❤❤
@SunilDayasiri
@SunilDayasiri Ай бұрын
Apit ❤❤
@ShashikaFernando-ig8ns
@ShashikaFernando-ig8ns Ай бұрын
❤❤❤
@ThushariThalagalage
@ThushariThalagalage Ай бұрын
👍 හරිම විනෝදාත්මක වැඩ සටහනක් ..සහ ලොකු උත්තේජනයක් එවගේම ලොකු වෙහෙසක් ඉතාමත් අගයකලයුතු රටට ආදරය කරන වැසියකුගේ කාර්‍යභාරයක් .....නමුත් නිකම් මෙලොව රහක් නැති සොම්බි .මිනිසුන් ඉන්නවා .. ඔබට බොහෝම ස්තුති කරන්න ඕනි සුදත්ත අයියෙ.
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 Ай бұрын
ඇත්තටම මගෙත් හිතේ තිබුන දේම ලස්සනට අකුරු කරල තියෙනව මේ වැඩසටහන ගැන.. ❤
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
මෙහෙම ප්‍රතිපල ආවට අවුරුදු 19 ඉඳලා 29 වෙනකන් තරුණ කෙල්ලො දෙන්නෙ රනිල්ට. කොල්ලො ටික විතරයි අනුරට.😢😢
@janakabatagalla3674
@janakabatagalla3674 Ай бұрын
තලාවෙන් සජිත් සමතලා කරා තලාවේ ආදරණීය ජනතාවට respect 👍👍👍👍👍
@tharukanadeeka
@tharukanadeeka Ай бұрын
අනුරාධපුර ,, අනුර සහෝදරයාගෙ ගමේ. ජයවේවා NPP JVP AKD SYU ශ්‍රී ලංකා
@thiliniiresha9251
@thiliniiresha9251 Ай бұрын
❤SYU ❤ may eke set wemu❤
@tharukanadeeka
@tharukanadeeka Ай бұрын
@@thiliniiresha9251 අනිවාර්යයෙන්ම
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
මෙහෙම ප්‍රතිපල ආවට අවුරුදු 19 ඉඳලා 29 වෙනකන් තරුණ කෙල්ලො දෙන්නෙ රනිල්ට. කොල්ලො ටික විතරයි අනුරට.😢😢
@tharukanadeeka
@tharukanadeeka Ай бұрын
@@zenstoriesandmore5393 ඔලුව වැදිලද කොහේහරි
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
@@tharukanadeeka මගෙ යාලුවො ගොඩක් රනිල්ට. කොල්ලො විතරයි අනුරට. එකෙත් 40% විතර එක එක අයට දෙන්නෙ. මම මාමාවට වැඩ කරන කෙනෙක්. කැන්වසින් යන කෙනෙක්. 😕 මට තේරෙන හැටියට දිනන එක ශුවර් නෑ. අන්තිම මොහිතේ මොකක් හර් කලබලයක් ඇති කරොත් ඒකෙන් අනුරට ගොඩක් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන්.
@IrushaKGunawardhane
@IrushaKGunawardhane Ай бұрын
එකෙන්ම කතිරය අනුරට ❤️
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
මෙහෙම ප්‍රතිපල ආවට අවුරුදු 19 ඉඳලා 29 වෙනකන් තරුණ කෙල්ලො දෙන්නෙ රනිල්ට. කොල්ලො ටික විතරයි අනුරට.😢😢
@markxavior
@markxavior Ай бұрын
@@zenstoriesandmore5393 22 උදේ බලපන්. මං කිව්ව නේ මිනිහ අන්තිමට කරන දේ. රනිල් පරදිනවා. සාමකාමීව ගෙදර යනවා. ගල් කැටයක් අතින් ගන්නැති බව සහතිකයි 🤣🤣🤣.
@dilukarosha7297
@dilukarosha7297 Ай бұрын
ඇත්තටම බත් කන මිනිස්සු ❤️❤️❤️
@ranjithkodikara7828
@ranjithkodikara7828 Ай бұрын
මාලිමාවට කැමති තලාව බුද්ධිමත් ජනතාවට උපහාරය! මාලිමාවට චන්ද කෝටියක්! අපි රොද බැඳ මාලිමාවට චන්දය දෙමු! 21 සුබ නැකතින් නියත ජනපති අනුර! රට අනුරට! කිරුළ රටට! අපි ❤️ හදවතින්ම මාලිමාවට! මාලිමාවට ජයවේවා! සුබ පැතුම් මාතර, තිහගොඩින්
@PrashanthiShanika
@PrashanthiShanika Ай бұрын
හරිම සතුටුයි මාලිමාව තෝර ගත්ත බුද්ධිමත් ජනතාව ට 🇱🇰🇱🇰❤️❤️ ජයවේවා 🇱🇰🇱🇰❤️❤️
@markxavior
@markxavior Ай бұрын
තලාවේ සත්‍ය වශයෙන්ම බුද්ධිමත් ජනතාව රටටම ආදර්ශයක්, රටටම ආභරණයක්. නියත ජනපති අනුර 🎉🎉🎉. මේකෙන් පස්සෙ මේ පලාත දියනු වේවා.
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
මෙහෙම ප්‍රතිපල ආවට අවුරුදු 19 ඉඳලා 29 වෙනකන් තරුණ කෙල්ලො දෙන්නෙ රනිල්ට. කොල්ලො ටික විතරයි අනුරට.😢😢
@KanchanaPerera-ks1fw
@KanchanaPerera-ks1fw Ай бұрын
බලන් ඉන්නකෝ දියුනු වෙන හැටි... ගොන් ජෙප්පෝ හැම තැනම..
@markxavior
@markxavior Ай бұрын
@zenstoriesandmore5393 kello wadak ne ban UN dunnat ekai Nathat ekai aniwaryen NPP dinanawa. 🎉🎉🎉. Nakiya සීනි daddy wage penawada Danna 😂😂😂.​@@KanchanaPerera-ks1fw
@markxavior
@markxavior Ай бұрын
​@@KanchanaPerera-ks1fwඋබ කාටද කඩේ යන්නේ කිව්ව නන් මං කියන්නං ඕන දේ.
@Tharindulak34
@Tharindulak34 Ай бұрын
ගැම්මක් තලාව පීපල්ස්❤
@ruwanlanka3062
@ruwanlanka3062 Ай бұрын
නියත ජනාධිපති අනුර සහෝදරයා තමයි ජයවේවා 🕡❤️❤️
@Dlab-u4v
@Dlab-u4v Ай бұрын
තව තවත් එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
@@Dlab-u4v @Dimplegirl1111 එහෙන් මෙහෙන් ඉන්නවා. මගෙ යාලුවො ගොඩක් රනිල්ට. කොල්ලො විතරයි අනුරට. එකෙත් 40% විතර එක එක අයට දෙන්නෙ. මම මාමාවට වැඩ කරන කෙනෙක්. කැන්වසින් යන කෙනෙක්. 😕 මට තේරෙන හැටියට දිනන එක ශුවර් නෑ. අන්තිම මොහිතේ මොකක් හර් කලබලයක් ඇති කරොත් ඒකෙන් අනුරට ගොඩක් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන්.
@Sarith99
@Sarith99 Ай бұрын
මමනන් පුලුවන් හැම වැඩිහිටියම මාලිමාවට හරවනවා..❤
@lalithmilroy
@lalithmilroy Ай бұрын
@lakshithahh60
@lakshithahh60 Ай бұрын
ප්‍රතිපත්තියක් විදියට ලොන්ඩරි හිරු TV බලන්නෙ නෑ💪👊🌟
@DarshanaVejatunga
@DarshanaVejatunga Ай бұрын
රටම තලාව වගේ කරන්න ලැස්තිද Gayis ඔයාලා ඔක්කෝම කෝ බලන්න ඒ ආය Like ඒකක් දාමු ගැමිමට🔥❤
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
මෙහෙම ප්‍රතිපල ආවට අවුරුදු 19 ඉඳලා 29 වෙනකන් තරුණ කෙල්ලො දෙන්නෙ රනිල්ට. කොල්ලො ටික විතරයි අනුරට.😢😢
@DarshanaVejatunga
@DarshanaVejatunga Ай бұрын
​@@zenstoriesandmore5393 අපි ඒ අයවත් පුලුවන් විදියට දැනුවත් කරමු
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 Ай бұрын
රටම තලාව වගේ වෙන්නේ නෑ.මිනිස්සු වෙනස් මත වෙනස්
@markxavior
@markxavior Ай бұрын
@@budhdhirajapaksha3880 හිතේ දුකට මට පොල් කවි කියවෙනවා. 🤣🤣🤭
@kavindyapilapitiya2001
@kavindyapilapitiya2001 Ай бұрын
අනුර 57%.................රනිල් 10%...............සජිත් 5% ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍තලාවෙ මරු බන් ❤
@kalanahansaja
@kalanahansaja Ай бұрын
aniwarenma sajiya raniltath wada pahalin inne🤣🤣
@damindalakruwan4447
@damindalakruwan4447 Ай бұрын
​@@kalanahansajaසජිත්ගෙ ඡන්ද තමයි කැඩිලා රනිල්ට යන්නෙ. හිටපු unp නෙ ඔක්කොම සජිත් වගේ උපන්ගෙයි මෝඩයෙකුට දෙනවට වඩා රනිල් තව හොඳයි 😅😅
@ClickCascade2001
@ClickCascade2001 Ай бұрын
@@kavindyapilapitiya2001 heenen ahriyan ban. Adnn wei 22
@User_boy-1-x
@User_boy-1-x Ай бұрын
ජයෙන් ජය අනුර සහෝදරයා ✊❤️‍🔥
@e-techwithluckey9211
@e-techwithluckey9211 Ай бұрын
තලාවේ අපි එකෙන්ම අනුරට❤🥰
@Dimplegirl1111
@Dimplegirl1111 Ай бұрын
අපිත්❤
@shiromaniperera3859
@shiromaniperera3859 Ай бұрын
සුදා නින්දෙනුත් අහනවා ඇති කවුරු ආවොත් හොඳයි ද කියලා 😂😂😂 මාළිමාවට කෝටියක් ❤❤❤
@ayeshaweerasingha2594
@ayeshaweerasingha2594 Ай бұрын
තලාව නියමයි අප්පා.බුද්ධිමත් මිනිසුන්ගෙ දේශයක්❤
@boom6116
@boom6116 Ай бұрын
අනුරට තවත් ජන්ද හදමි❤❤
@BuwaVlog
@BuwaVlog Ай бұрын
තව දවස් කීපයයි ඔහොම ඇදගෙන යමු මේක ඉතිහාසයේ ලොකුම ජයකින් කෙලවර කරන්න ඕනා❤
@WerassingheKaudumuththalage
@WerassingheKaudumuththalage Ай бұрын
අනිවා ❤
@nuwansampath8037
@nuwansampath8037 Ай бұрын
අනුරාධපුරය මේ පාර දෙනවා sm කැරියට බඩ යන්නම ආදරෙයි තලාව❤
@Dimplegirl1111
@Dimplegirl1111 Ай бұрын
අනිවාරෙන්😂රෙද්දෙ රෙවෙනවා මෙ පාර smට
@kalpanasandy7140
@kalpanasandy7140 Ай бұрын
තලාව මිනිස්සු ගැම්මක් ආදරෙයි , සුදා අයියත් මරු
@The_Phoenix716
@The_Phoenix716 Ай бұрын
සුදා මේක ඉවර කරාට පස්සෙ චන්දෙට කලින් මේ කරපු හැම සමීක්ෂණයකම සාරාංශයක් ඉදිරිපත් කරන්න
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani Ай бұрын
Hiru unsubscribe කරන්න එකතු වෙන්නේ කවුද 👏👏
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
මෙහෙම ප්‍රතිපල ආවට අවුරුදු 19 ඉඳලා 29 වෙනකන් තරුණ කෙල්ලො දෙන්නෙ රනිල්ට. කොල්ලො ටික විතරයි අනුරට.😢😢
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani Ай бұрын
@@zenstoriesandmore5393 බලමුකෝ අපි
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Ай бұрын
වෙනස් කරන්න බැරි වයසක set eka Enna ගෙවල් වල Id එකයි ... ඡන්ද card එකයි hangapalla 😂😂😂
@Tha2001Jay
@Tha2001Jay Ай бұрын
හැමෝම මේක මාත් එක්ක එකට කියන්න. 🙏🏽දළදා සමිඳුන්ගේ පිහිටෙන් සජිත් මහතාට සැමදා විපක්ෂ නායක වීමට වාසනාව ලැබේවා. සාදු සාදු 🧡💛🧡💛🧡💛
@ClickCascade2001
@ClickCascade2001 Ай бұрын
Akd next leader of opposition 🥰
@_A_L_I_E_N_
@_A_L_I_E_N_ Ай бұрын
😂😂😂fk
@Tha2001Jay
@Tha2001Jay Ай бұрын
​@@ClickCascade2001 සජ්ජ විසිදෙක පැරදුනහම මොන කැලේටද පනින්නේ? 🤡😀
@ClickCascade2001
@ClickCascade2001 Ай бұрын
@@Tha2001Jay hadunheththiyagala kyl tynwa.. ehe set.. kaiwaaruth godak tynwa.. aha aha chill eke inn pluwn😉
@Rayzter1012
@Rayzter1012 Ай бұрын
Pl
@happyquilt
@happyquilt Ай бұрын
හිත හොද මිනිස්සු ඉන්න පැත්තක් ❤❤❤❤❤දැක්කනෙ හොද උන් අනුරට 😊😊😊😊
@roybrown4711
@roybrown4711 Ай бұрын
Yakooo sajith ta appath nahh….😂😂😂😂😂 Akd❤❤❤❤❤❤❤❤❤❤❤ From newzealand
@prabashmadushanka7751
@prabashmadushanka7751 Ай бұрын
තලාව ... ගින්දර ... මාලිමාවට ජයවෙවා 💪❤️ AKD 🧭❤️
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
තලාවෙ ජනතාව වහල් කමින් මිදී බුද්ධිමත් තීරණ ගන්න සමත් වෙලා.මාලිමාවට ජය වේවා
@Dimplegirl1111
@Dimplegirl1111 Ай бұрын
තනි UNP උනුත් මේ පාර මාලිමාවට❤මෙකෙත් ගොඩක් අය එහෙම ඔක්කොම මාලිමාවට කිව්වෙ
@nalakaag
@nalakaag Ай бұрын
පට්ටා..දීලා තියෙනවා ඇට්ටි හැලෙන්නම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුර අපේ එකා...
@SamanSaman-e9f
@SamanSaman-e9f Ай бұрын
ගොඩකවෙල විතරයි ලංකාවේ ම හරක් ඉන්නේ එහමද තලාව හදවතින්ම ආදරෙයි තලාවේ හැමෝටම ❤
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Ай бұрын
නුවරඑළිය ... බදුල්ල පට්ටම gonnu ennawa
@nireshprabashana8572
@nireshprabashana8572 Ай бұрын
තලාව තමා හොඳටම කලේ. මාලිමාවට ජය නියතයි❤
@srr7549
@srr7549 Ай бұрын
මේ කමෙන්ට් එක කියවන අයට කියන්නේ . පුලුවන් තරම් සජිත් දිනන පැති වල ඒවට දැනෙන්න ලියපන්.මොකද මිනිස්සු උත්තර දුන්නට පස්සේ ගෙදර ගිහින් ඒ දීපු උත්තර වීඩියෝ එක වැටෙනකන් මේකෙ බලන් ඉදන් ඒ වීඩියෝ එකේ කමෙන්ට් පවා කියවනවා. ඒ නිසා පුලුවන් තරම් ඒ මිනිස්සුන්ට චන්දෙට කලිම් වැරැද්ද තේරෙන විදියට ආදරෙන් මේකෙ ඇවිත් ලියපන් හරි පාර තෝරගන්න කියලා
@lalithmilroy
@lalithmilroy Ай бұрын
හරියටම හරි ඔබ... ඒක කල යුතුම යි❤.
@madushanka7859
@madushanka7859 Ай бұрын
Neh they don't have enough Iq to analyse and change..Can try but doubt it..AKD has already won majority of hearts of sri lanka..❤
@TheAnjanadolewatta
@TheAnjanadolewatta Ай бұрын
අනුරාධපුර නම් පිස්සුවක් වෙයි මේ පාර ❤❤❤
@Theend-co9em
@Theend-co9em Ай бұрын
අනිවාර්යයෙන් මෙ පර අනුර ජනපති වෙනවා දැන් එක . ස්ථිරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kehanachethaki1103
@kehanachethaki1103 Ай бұрын
💛💛 jayawewa malimawata adarei ❤❤AKD adarei sahodaraya 1nma rata anurata🌹🌹🌹🌹🌹🌹
@Gayannawarathn
@Gayannawarathn Ай бұрын
Ah matto..oya kiuwe sajith wenwa kylne😂
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 Ай бұрын
ai para anura kiyanne yaluwa,oyala wenasak karanawata akmati ai,bs oba samata,new president mr anura ❤obalata jaya
@Theend-co9em
@Theend-co9em Ай бұрын
@@Gayannawarathn 🙄🙄🙄
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
@@Theend-co9em @Dimplegirl1111 එහෙන් මෙහෙන් ඉන්නවා. මගෙ යාලුවො ගොඩක් රනිල්ට. කොල්ලො විතරයි අනුරට. එකෙත් 40% විතර එක එක අයට දෙන්නෙ. මම මාමාවට වැඩ කරන කෙනෙක්. කැන්වසින් යන කෙනෙක්. 😕 මට තේරෙන හැටියට දිනන එක ශුවර් නෑ. අන්තිම මොහිතේ මොකක් හර් කලබලයක් ඇති කරොත් ඒකෙන් අනුරට ගොඩක් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන්.
@OnlyAKD
@OnlyAKD Ай бұрын
18 වෙනකන් දිගටම දාමු🎉🎉
@happyquilt
@happyquilt Ай бұрын
හිත හොද මිනිස්සු ඉන්න පැත්තක්❤❤❤❤😊😊😊😊
@user-nn6kb9kn2v
@user-nn6kb9kn2v Ай бұрын
තලාවට ජයවෙිිවා
@Dimplegirl1111
@Dimplegirl1111 Ай бұрын
@samanthaqatar6493
@samanthaqatar6493 Ай бұрын
තලාව ජනතාවට ජාතියේ ප්‍රණාමය ..
@Bubbless-s2l
@Bubbless-s2l Ай бұрын
පත් කර ගන්නවා නම් පත් කර ගන්න ඔනී.. හිගා කන පාලකයෙක් නෙවෙයි..රටේ ජනතාවගේ දියුණුව උදෙසා කටයුතු කරන රට වෙනුවෙන් යමක් කරන්න පුලුවන් පාලකයෙක්ව..රටේ සංවර්ධනය තවත් හොද මට්ටමකට ගන්නවා නම් පිටරටවල් වලින් බඩු ගෙන්වන එක නවත්තන්න ඔනී..රටේ ජනතාවගේම ශ්‍රමය යොදා ගෙන රට තව තවත් සංවර්ධනය කරන්න නම් විවිධ ව්‍යාපෘති ආරම්භ කරලා.. ඒ ව්‍යාපෘති ටික ටික දියුණු කරගෙන රට යහපත් තත්ත්වයකට ගන්න පුලුවන් විදියේ නායකයෙක් බිහි උනොත් හොදයි ... ඒ දේ මාලිමාවෙන් 🧭 එන අනුර කුමාර දිසානායක කරයි යන වග අපට සිතෙනු ඇත්...🙂❤🧭🧭 මාලිමාව කියන අය මේ පැත්තට 🧭❤
@priyanthaperera7965
@priyanthaperera7965 Ай бұрын
කොන්ද පණ ඇති මිනිස්සු තලාවේ ඔබට ජය ♥️♥️♥️
@theekshanasirisena9720
@theekshanasirisena9720 Ай бұрын
සුදා හිරු එක විචාරයක් දෙන්න. මේ වෙලවේ කාලකණ්නී ඔය නාලිකාව මිනිස්සුන්ගේ ඔලු හෝදනවා. කුඩු නාලිකාව ගැන විචාරයක් මේ මිනිස්සුන්ට දෙන්න❤️🧠
@ashanhenadeera-1991
@ashanhenadeera-1991 Ай бұрын
සජිත්ව අයිමත් යාල කැලෙන් තමයි හොයා ගන්න වෙන්න 😂මෙ යන විදියට පොරට විපක්ෂ නායක කමවත් ශුවර් නෑ ☎️😆
@GDLChandramal
@GDLChandramal Ай бұрын
එහේ ඉදල තමයි අලි මන්තර පුරුදු වෙලා තියෙන්නේ 😂
@RebuildSrilanka-i6b
@RebuildSrilanka-i6b Ай бұрын
​@@GDLChandramalඅලංතර කයිෆපාල බික සහ බිල්ෆි.සජිත් තමා කියා දුන්නෙ😂
@GDLChandramal
@GDLChandramal Ай бұрын
💔🤣
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 Ай бұрын
ෆව් අෆ්ෆා... 😂😂😂
@darshanakaushalya4770
@darshanakaushalya4770 Ай бұрын
​@@RebuildSrilanka-i6bයමතේ කුදසායි ෆකේ ගුදසායි
@socloseto3933
@socloseto3933 Ай бұрын
අනූරාධපුර තලාව බුද්ධිමත් ජනතාවට අපගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤ අනූර කුමාර දිසානායකට මාලිමාවට ජයවේවා
@SamsonT-iq
@SamsonT-iq Ай бұрын
අකුදී 81,00,000 සපේ 39,00,000
@AkashAkash-y7c6j
@AkashAkash-y7c6j Ай бұрын
අන්තිම දවසේ හැමොගෙම චන්ද එකතුවක් දාමූ කියන අය කෝ ❤
@zenstoriesandmore5393
@zenstoriesandmore5393 Ай бұрын
@@AkashAkash-y7c6j @Dimplegirl1111 එහෙන් මෙහෙන් ඉන්නවා. මගෙ යාලුවො ගොඩක් රනිල්ට. කොල්ලො විතරයි අනුරට. එකෙත් 40% විතර එක එක අයට දෙන්නෙ. මම මාමාවට වැඩ කරන කෙනෙක්. කැන්වසින් යන කෙනෙක්. 😕 මට තේරෙන හැටියට දිනන එක ශුවර් නෑ. අන්තිම මොහිතේ මොකක් හර් කලබලයක් ඇති කරොත් ඒකෙන් අනුරට ගොඩක් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන්.
@ClickCascade2001
@ClickCascade2001 Ай бұрын
@@AkashAkash-y7c6j akd 32% i
@AshokaPerera-m8v
@AshokaPerera-m8v Ай бұрын
Respect තලාව ජනතාව ...❤❤
@happyquilt
@happyquilt Ай бұрын
මාලිමාවට කියපු මගෙ මැණිකලාට බුදු සරණයි 😊😊😊😊😊❤❤❤❤
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Ай бұрын
තලාව❤❤❤❤❤❤
@kasunmalindaChami1983-bk9di
@kasunmalindaChami1983-bk9di Ай бұрын
ජඩ, බලු, කුඩු නාලිකාව තමයි හිරු ..ඒක වර්ජනය කරමු
@SabakaOne-n8j
@SabakaOne-n8j Ай бұрын
බුද්දිමත් ආදරණිය තලාව ජනතාවට සූබ පැතුම් ජයවේවා 🇱🇰🇱🇰🇱🇰❤️🙏
@Slcricketshorts1
@Slcricketshorts1 Ай бұрын
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට....🧭🧭❤️❤️
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m Ай бұрын
අනුරට ජයවේවා ❤❤❤❤❤
@kanthisrilanka5566
@kanthisrilanka5566 Ай бұрын
❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් නියත ජනපති අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandramaldeniya5489
@chandramaldeniya5489 Ай бұрын
තලාව ජනතාවට 🙏 ස්තුතියි 🧭 🧭 🧭 🧭 🧭 ජයවේවා
@Dlab-u4v
@Dlab-u4v Ай бұрын
රජරට කොහොමත් රටට ආදරේ මිනිස්සු තමා ඉන්නේ. Anura Jaya
@jayathuchamara9560
@jayathuchamara9560 Ай бұрын
ආදරෙයි තලාවේ රටට ආදරය කරන අභිමානවත් මිනිසුනි❤🙏
@KasunKothalawala-xp7ld
@KasunKothalawala-xp7ld Ай бұрын
අනිවා .....
@boom6116
@boom6116 Ай бұрын
රනිල් උගේ ගෙදර ගෑස් ටික බෙදල දුන්න වගේ සමහරක් කතා කරන්නෙ😂😂😂
@bandulahewamanage9059
@bandulahewamanage9059 Ай бұрын
තලාව ගැම්මක් තමයි ජයවෙිවා තලාව ජනතාවට 👍💯 ❣️
@nishadifranando2529
@nishadifranando2529 Ай бұрын
නියමයි සුදා 😂😂 හිනාවෙන්නත් පුළුවන් මාලිමාව ට ජයවේවා ❤
@slchutya3735
@slchutya3735 Ай бұрын
සජිත් tv බලනවද කට්ටිය 😊❤
@tharindutharindu8467
@tharindutharindu8467 Ай бұрын
ගැම්මක් තලාව මගෙ උන් .... 🎉❤
@UdeniWanninayake-h2h
@UdeniWanninayake-h2h Ай бұрын
මරික්.... කාර් පර්මිට් ක්‍රමය ඉවර කරමු... දේශපාලනෙන් රට. වට්ටා තමන් ගොඩයන ක්‍රමය පරදමු... 🧭❤️❤️අනුර දිනවමු❤️❤️🧭🧭මාලිමාවම දිනවමු🇱🇰🇱🇰❤️❤️🧭🧭🎉🎉👋
@TharinduNilanka-r9z
@TharinduNilanka-r9z Ай бұрын
තලාව❤ 🇱🇰❤️🫶💪✌️🤜🤛🤝👍😊😍
@SANJAYAWeerasinghe-y3v
@SANJAYAWeerasinghe-y3v Ай бұрын
තලාව සුපිරි අම්මා 100%80 ක් අනුරට ❤❤
@view5623
@view5623 Ай бұрын
Malimawata jayawewa..❤
@GDLChandramal
@GDLChandramal Ай бұрын
මාලිමාවට කෝටියක් ❤🎉
@manikenarasinghe6983
@manikenarasinghe6983 Ай бұрын
අපි හොයාගත්තොත් අපි කනවා කියන අය ගැන කලකිරීමක් දැනෙනවා අනේ මෙයාලා මොනවත් දන්නේ නැත
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Ай бұрын
කනවා පරිප්පු . කුණු මාළු 250g
@IsuruMadushan-dx9it
@IsuruMadushan-dx9it Ай бұрын
Horu rala pannamu.npp💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@sumithekanayake9217
@sumithekanayake9217 Ай бұрын
තලාව ගැම්මක්❤
@tharindusandaruwan1204
@tharindusandaruwan1204 Ай бұрын
බුද්ධිමත් ජානතාවක් ඉන්න තලාවට ප්‍රණාමය ❤❤🙏
@thilinaPrabath-v6q
@thilinaPrabath-v6q Ай бұрын
අනුරමාමා❤❤
@happyquilt
@happyquilt Ай бұрын
නියමයි සුදා❤❤❤❤
@kanthisrilanka5566
@kanthisrilanka5566 Ай бұрын
කවුරු ආවත් හොඳයි කියන්න එපා බන් එකෙන්ම නියත ජනපති අනුර සහෝදරයා කියපු අයට thanks
@happyquilt
@happyquilt Ай бұрын
❤❤❤NPP❤❤❤AKD❤❤❤JVP❤❤❤
@KasunFernando-69
@KasunFernando-69 Ай бұрын
මේ සැරේ නම් හෝදලම යනවා සජබේ ,පොහොට්ටු ,ගෑස් ඔක්කොම 😅 ජයවේවා මගේ රටට❤
@janakadisanayaka5322
@janakadisanayaka5322 Ай бұрын
අනිවාර්යෙන් ම
@shiranimngala6839
@shiranimngala6839 Ай бұрын
අනුර කියපු අයට ගොඩක් ස්තුතියි මාලිමාවට ජයවේවා අනුරට කෝටියක් බුදුසරණයි
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Ай бұрын
තාම හිතුවෙ නැතිනම්......පින් සිද්ධ වෙයි විසි එක ගෙදර ඉදිල්ලා..මොකද බොලාලා ගිහින් පරන පුරුද්දට ගහල එයි😂😂😂😂
@Dimplegirl1111
@Dimplegirl1111 Ай бұрын
😂
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Ай бұрын
@@Dimplegirl1111 🤭
@vishwayasas7981
@vishwayasas7981 Ай бұрын
22 සජිත්ට අංගොඩ යන්න වෙනවා සුවර්..
@gayashanperera-b9s
@gayashanperera-b9s Ай бұрын
මඩ ගහන්න ගහන්න මාලිමාවේ ඡන්ද වැඩිවෙලා සජියගේ ඡන්ද අඩු වෙන්නේ ඇයි?
@malindupawan5918
@malindupawan5918 Ай бұрын
Akd ජනාධිපති විපක්ශ නායක වෙන්න රනිල් සජිත් අතරේ හොද සටනක් යාවී
@SLfoodsacademy
@SLfoodsacademy Ай бұрын
එල එල ඔහොම යන් දැන් දැන් මිනිස්සුන්ගෙ ඔලුව පෑදිලා බව පේනවා.❤ මාලිමාවේ ජය නියතයි 🧭💪
@fruto1978
@fruto1978 Ай бұрын
තමන් කැමති ඕන එකෙක්ට ඡන්දය දීපල්ලා හැබැයි දාර ගොන් වස්සෙකුට ඡන්දය පාවිච්චි කරන්න තරම් මරිමෝඩ නොවෙයල්ලා ..... ❤❤❤
@sahanavishka2114
@sahanavishka2114 Ай бұрын
respect තලාව..
@SabakaOne-n8j
@SabakaOne-n8j Ай бұрын
මුලින්ම සුදාට ස්තුතියි 🙏🇱🇰❤️ ජයවේවා
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 Ай бұрын
තලාව බුද්ධිමත් ජනතාවට ජාතියේ ප්‍රණාමය.❤❤❤❤ මාලිමාව ට චන්ද කෝටියයි.❤❤❤
@sahanavishka2114
@sahanavishka2114 Ай бұрын
පාසකල් ඇරෙන තැනකට ගිහින් සමාන්‍ය පෙලෙන් උඩ වගේ ඉන්න ලමයින්ගෙන් ඔය ප්‍රශ්නය අහන්න. චන්ද දායකයින් නොවුනට කවුද හොද කියන්න අයිතිය එයාලට තියනවනෙ. එතකොට වත් මේ වැඩිහිටියන් තේරුම් ගනී එයාලා මේ රටට කරපු විනශය.
@janakadisanayaka5322
@janakadisanayaka5322 Ай бұрын
අනුරාධපුර කියන්නේ මිනිස්සු න්ගේ පිනත් තියනවා මොලේත් තියන ජනතාවක්
@DilaniDarshika-i6u
@DilaniDarshika-i6u Ай бұрын
Kan deka aduwen ahena uncle kenek hitiya සජිත් ta chande denna ona kiyala..komahari eyage chande Anurata hareuwa... ජයවේවා malimawa❤❤
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 9 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
අනුරගේ සටන
47:38
Bharatha Thennakoon
Рет қаралды 90 М.