ඔව් මම ගැහුවා මට අමතක වුනා මම රාජ්‍ය ඇමති කියලා | TALK WITH SUDATHTHA |

  Рет қаралды 154,365

Sudaa Creation

Sudaa Creation

16 күн бұрын

#prasannaranaweera #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• ගුවන්තොටේදී IRC විදිහට...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• රෝහල් සේවක ප්‍රශ්නය වි...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සුදා කියන්නේ කවුද කලාක...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 2 800
@upendramadduma8621
@upendramadduma8621 14 күн бұрын
මෙදා චන්දෙන් චන්ඩි කප්පංකාරයෝ ගෙදර යැවීම රටේ ජනතාවට බාරයි
@priyanidhammika7862
@priyanidhammika7862 14 күн бұрын
🎉🎉🎉❤🎉🎉
@niroshikagayani2224
@niroshikagayani2224 14 күн бұрын
👍🏻💐
@user-sy2vs1yi3k
@user-sy2vs1yi3k 14 күн бұрын
ගම්පහ මිනිස්සු එහෙම කරොත් තමයි පුදුම 😅
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 14 күн бұрын
Lankawe enna lokuma modaya
@kapilajayaweera489
@kapilajayaweera489 14 күн бұрын
Lankans inna hoda.a modayange modaharKa
@merajsamarasinghe985
@merajsamarasinghe985 14 күн бұрын
ඇයි මේ ගොබ්බයන්ව ගෙන්වන්නේ..... ගුටි කාපු මනුස්සයාව ගෙනෙල්ලා අහන්න.... මැට්ටෙක්ව ගෙනල්ලා බොරු ප්‍රසිද්ධක් දෙනවා.
@thakshisenani3075
@thakshisenani3075 14 күн бұрын
Aniwarayen ❤
@vindanaabeywickrama-vl8cs
@vindanaabeywickrama-vl8cs 14 күн бұрын
Pissuda uva gennuvata u aththa kiyanne naha
@ajanthavithanage4236
@ajanthavithanage4236 14 күн бұрын
ඔබේ අදහස හරියටම හරි. මෙයාව මොකට ගෙන්නුවද කියල තමයි අපටත් හිතෙන්නේ.
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 14 күн бұрын
Gobba channel ne bam
@asankaravidu7561
@asankaravidu7561 14 күн бұрын
සුදා බොරුව බනිනවා ගෙන්නලා සේප් වෙනවා 💩
@saynomore8762
@saynomore8762 14 күн бұрын
සුදත්තයා රෙදි හෝදනවා
@dumaliiresha3459
@dumaliiresha3459 9 күн бұрын
පුරුදු අත් හරින්න අමාරුයිනේ
@upaliw1
@upaliw1 14 күн бұрын
මුන්ව පන්නා දමන දවස වැඩි ඈතක නොවේ
@rajahgunasekera7748
@rajahgunasekera7748 8 күн бұрын
Anivarsyenma munva ATUGALATHA THANNA OONE. PARA BALLA.
@markrangana8339
@markrangana8339 7 күн бұрын
අනිවාර්යයෙන්ම
@thilakdunuvila5073
@thilakdunuvila5073 14 күн бұрын
මී හරකෝ තොට මතක නැති උනාට රටේ තණකොළ පුන්නක්කු නොකන අයට හොඳට මතකයි.චන්දෙදි බලාගමු
@markrangana8339
@markrangana8339 7 күн бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@Hirusadu-jp5zb
@Hirusadu-jp5zb 14 күн бұрын
මුන් තවම හිරේ ඉන්න ඔනේ.පරයො...මෙි එලියේ ඉන්න ලගදිමයනවාමුන්.
@nandaneekarunathilaka2611
@nandaneekarunathilaka2611 14 күн бұрын
Anewarayamma
@PrasannaLiyanage-un7cv
@PrasannaLiyanage-un7cv 14 күн бұрын
නිෂාන්ත සුදා.ලගට අවා ඊට පසු සදහටම ගියා දැන් මිරිස් කුඩ්ඩා😇
@masonmatt9117
@masonmatt9117 14 күн бұрын
අපි කොච්චර කෑගැහුවත් වැඩක් නෑ. උන්ගෙ පලාත් වල ඉන්න පිදුරු, ගොම කන කකුල් දෙකේ හරක් උන්වම ආයෙත් පාර්ලිමේන්තු එවනවාන්‍ර්. මුලින්ම අතුගාලා දාන්න ඕන මේ වගේ උන්ට චන්දෙ දෙන මිනිස්සු
@wijepalaah365
@wijepalaah365 14 күн бұрын
​@nandaneekarunathilaka26.....❤❤❤11
@wijepalaah365
@wijepalaah365 14 күн бұрын
​@@nandaneekarunathilaka2611😅😊
@gamagamini1549
@gamagamini1549 14 күн бұрын
පුත්තලම් බුරැවාට උනදේම මේකාටත් ඉක්මනින්ම අත්වේවා
@darshanibandarage8183
@darshanibandarage8183 14 күн бұрын
That's true......
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 5 күн бұрын
😂😂අනූර කූමාර දිශානායක කියන ත්‍රස්සවාදි කැරියගෙ බිජ්ජට කරන්ටි එක අල්ලන්න ඕනෑ අර රුසියාව කලා වාගේ ත්‍රස්සවාදි කැරියන්ට 🤓🤓🤓🤓 🇵🇱🌍
@Yashaa08
@Yashaa08 9 сағат бұрын
Anura kiyana sakkiliyata ahema wenna epada
@whatsmindstatus2225
@whatsmindstatus2225 14 күн бұрын
සුදත්තය වෙනම ලයින් එකක් දැන් ගහන්නෙ..
@bonnyspulle2833
@bonnyspulle2833 13 күн бұрын
Aththa. Muu double game.
@anuradharathnayaka6187
@anuradharathnayaka6187 13 күн бұрын
මු බය කරලා පවු.....සුදා..රෙද්දේ රේවිලා
@beautifulceylon2307
@beautifulceylon2307 6 күн бұрын
Owu issara suda neme. Den
@thilinidassanayake5874
@thilinidassanayake5874 14 күн бұрын
ගුටි කාපු මනුස්සයා වත් ගෙන්නපන් සුදා. සාධාරණත්වය කියන්නේ ඒකට.
@nilankasuranjith1614
@nilankasuranjith1614 14 күн бұрын
Aniwarayen
@tup5218
@tup5218 14 күн бұрын
මුං දෙන්නටම පිස්සු....කොහොමද ලොකුකම වි8 එකේ...කතාව කොහොමද....ලොකුකම...මුං හිතන් ඉන්නෙ මුං සර් ල කියලා. හැමදේම නිකන්.ඉගෙනගෙන,මහන්සිවෙලා හම්බකරලද?
@k.a.rfernando5223
@k.a.rfernando5223 13 күн бұрын
මුගෙන් ගුටිකෑව මනුෂ්‍යය ජීවත්වීමට රැකියාව කරණ අහිංසකයෙක්. මුං වගේ මහජන දේපල කොල්ලකන බල්ලෙක් නෙමෙයි. ෂුවර්, මිනිහ බයට එන්නෙ නෑ, පව්, අහිංසකය.
@oneforsure3640
@oneforsure3640 13 күн бұрын
ගුටි කාපු එකාව නම් ගේන්නේ නෑ සුදා, ඇයි අහන්න එපා සුදාගේ දේශපාලනය කියවල තියෙනවනම් ! තේරුම් යයි !
@mercydias9188
@mercydias9188 13 күн бұрын
Attha
@hemanthakumara1505
@hemanthakumara1505 14 күн бұрын
සුදා හිරිකිත නැද්ද මේ වගේ හාල්පාරු කබ්බො ගෙනල්ල ෆෝම් කරන්ඩ
@KapilaSudesh
@KapilaSudesh 14 күн бұрын
මිනිහා බලන් ඉන්නේ කාට හරි මොකක්හරි කරදරයක් වෙනකං ඉක්මනින් වීඩියෝ කරලා දාලා කීයක් හරි හොයාගන්න. කාක්කෝ youtube කරන හැටි
@rohanagamage8985
@rohanagamage8985 14 күн бұрын
Salli walatane ithin
@DAMMADAYAKA2023
@DAMMADAYAKA2023 14 күн бұрын
$$
@dayanandadias2919
@dayanandadias2919 14 күн бұрын
සූදාට හොදට පුරුදුයි.. ඔහොම ඒවා කලිනුත් ගෙනාවා ... ඉරාජ් එහෙම ..
@kapurubanda6131
@kapurubanda6131 14 күн бұрын
😅😅😅😅🤣🤣🤣😂😂😂 umbala puka dena ekage yaluwek muu. youtube eke pora talk dena hama ekama uge yaluwo gana katha karankota ehemai. 🤣🤣🤣🤣🤣😂😂 ethkota yaluwo wenai deshapalane wenai. 😅😅😅🤣🤣🤣🤣
@user-bv8eo4jz6x
@user-bv8eo4jz6x 14 күн бұрын
Suda Chanel is a business not a political Great Suda .බොරදියේ මාලු බාගෙන ගේමක් ගහගන්නවා .
@AselaSampath-ew7en
@AselaSampath-ew7en 13 күн бұрын
Ou
@ugiproductions
@ugiproductions 14 күн бұрын
අපිටත් බැරිද කාට හරි ගහල පොලීසි ගියාම කියන්න " ඒක ඒ මොහොතෙ වුන සිදුවීමක් විතරයි " කියල😂
@sakunthaladilrikshi5262
@sakunthaladilrikshi5262 12 күн бұрын
Me wage kala kanni balla
@belsonkarunahalu1018
@belsonkarunahalu1018 14 күн бұрын
සුදා ඔයත් අාපහු පොහොට්ටුවටම යන්නකෝ. ඔය සේරම ඔයාගේ යාලුවෝ නේ. එහෙම නැත්නම් ඔයාවත් කපුටා මෙතන plant කරලා ද කියන්න බැ. අපිව අන්දන්න.
@-tankoff-3637
@-tankoff-3637 14 күн бұрын
its okay to give same kinda chance to them in interview as well . this shows how criminal this guy is
@allmixtv7121
@allmixtv7121 14 күн бұрын
බලව් බලව් සුදා තඩි ගොනෙක් ගෙනල්ලා
@swarnasuraweera283
@swarnasuraweera283 14 күн бұрын
💯✅💯✅👍🏾👍🏾👍🏾🤣😂🤣🤣😂
@kanti7069
@kanti7069 14 күн бұрын
😂😂😂😂😂
@ranithajayamanne5482
@ranithajayamanne5482 13 күн бұрын
අප්‍රසන්න රණවීරව අ‍ත්ඩංගුවට ගත යු‍තයි!
@markrangana8339
@markrangana8339 7 күн бұрын
මුන්ට නීතිය නැ අපිට විතරයි බන් තෙරුම් ගනින්
@user-uo7zi5ur8q
@user-uo7zi5ur8q 14 күн бұрын
අත්අඩංගුවට පත්වෙවා කාලි මෑණියන් වහන්සේ ට පෙනෙවා
@pkds1983
@pkds1983 14 күн бұрын
අඩෝ කැරිස් මිරියා උබ මහ චන්ඩියනේ බොඩි ගඩ්ලා නැතුව විනාඩි දහයක් ෆේස් ටු ෆේස් ගහමුද, කිරිබත්ගොඩ ටවුන් එකේ හරි හුණුපිටිය බන්ඩාරනායක මාවතේ උබගෙ ගෙවල් ගාව හරි,වල් පරයා අහිංසක දුප්පත් මිනිස්සුන්ට චන්ඩි පාට් දාන රාජපක්ෂ ගූ කන පොම්න බේසිගෙ පුතා,තොපිව දකිද්දී අපේ ඇගේ මාලු නටනවා පගෝ.
@ramyafernando4742
@ramyafernando4742 14 күн бұрын
Yaaa good
@kelumwihshwa5894
@kelumwihshwa5894 14 күн бұрын
Aniwaryenma,, math muta baya neha,, face to face pora taniyama awoth aniwaryenma shot aka denawa,, hebei prasiddiye, mun ,,chaamara la kutti patti la mona gobba gothayoda,,
@user-ns4ox5ol1j
@user-ns4ox5ol1j 14 күн бұрын
නියමයි මචො
@achinthamadushan1568
@achinthamadushan1568 14 күн бұрын
නියමයි මචන් එළ 👍👍💖💖
@kanchanaperera9072
@kanchanaperera9072 14 күн бұрын
Ela bro okunta Gahanna ona mehedi nemay pita ratawal wala di ehe body guard na hodata nelanna puluwan
@ramyafernando4742
@ramyafernando4742 14 күн бұрын
කොහොමත් රගනවා වැඩියි ලගදිම ගෙදරම තමා ලොකු කමටනේ ඕකටත් ඇවිල්ලා තියෙන්නේ
@malanilokuge7258
@malanilokuge7258 14 күн бұрын
සුදානෙ ගලිය ගෙන්නගන තියෙන්නෙ.🤮🤮🤮
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 14 күн бұрын
​@@malanilokuge7258 ගෙන්නන එකේ වරදක් නෑ.. අනිවාර්‍යෙන්ම ගෙන්නන්න ඕනෙ.. ගෙන්නලා කිරි පෙව්වොත් තමයි වරද.. සුදා uncle කිරි පෙව්වෙ නෑ.. ඔලුව අත්ගාලා පොල් ටොකු අයින්න යන බව පැහැදිලි..
@sunethradissanayake641
@sunethradissanayake641 14 күн бұрын
කවුරැ කවුරැ මොකාට සුදු හුණු ගාන්න හැදුවට ජනතාව පොහොට්ටු රනිල් සජබ හොර හැතිකරේ ගෙදර යවනවා .
@travelsrilankawiththilina4171
@travelsrilankawiththilina4171 13 күн бұрын
සුදාගේ වීඩියෝ බලන එවුන්ට බුදු සරණයි
@praveenw77
@praveenw77 13 күн бұрын
මේ දේශපාලුවන්ගේ අවසාන කාල පරිචේදය ..
@jayantharohana4493
@jayantharohana4493 14 күн бұрын
සුදා කුනු හෝදන ලොන්ඩ්‍රියක්
@user-mh8dt8tv6j
@user-mh8dt8tv6j 14 күн бұрын
මු ජවිපාවුන්ට කඩේ යන එකෙක්
@RathnayakaRanjith
@RathnayakaRanjith 14 күн бұрын
Ne
@kavindubandara7172
@kavindubandara7172 14 күн бұрын
ඉස්සරහට එහෙම වෙයි වගේ
@anuradharathnayaka6187
@anuradharathnayaka6187 13 күн бұрын
ඇත්තටම අපරාදේ .....කිරිකලයට ගොං බිංදුව වැටුනා සුදා කරන්න දේයක් නැ උඹ දැන් ගොං බෙට්ටක්...😂😂😂😂
@udyasriHemantha
@udyasriHemantha 14 күн бұрын
මිරිස්කුඩු ප්‍රසන්න අත්අඩංගුවට ගතයුතුයි
@user-qg9jl5dt9k
@user-qg9jl5dt9k 13 күн бұрын
මලිමව ගොඩ දැම්මෙ නැත්තන් මෙදා පරත් කෙලවෙන්න තම වෙන්නෙ
@anuruddikaSuranga
@anuruddikaSuranga 13 күн бұрын
පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩුත් ගැහුවෙ ආවේගට ද දන් නැහැ
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u 14 күн бұрын
සනත් නිශාන්ත ගියමාවතේ ඉක්මනටම යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🙏🙏🙏🏿🙏🏿🎈🎈🎈🙏🙏🙏🏿🙏🙏🎈🎈🎈
@deepthikuruppuarachchi3481
@deepthikuruppuarachchi3481 14 күн бұрын
සනත් නිශාන්තගෙයි ප්‍රසන්න රණවීරගෙ යි අදහස් එක හා සමානයි.
@community1854
@community1854 14 күн бұрын
Munwa dakinna Mona pau karala api? Thugs!
@sunethradissanayake641
@sunethradissanayake641 14 күн бұрын
එසේම වේවා ! කන්ටේනර් දෙවියෝ ඉක්මනට මුණ ගැසේවා !
@eksilananda6819
@eksilananda6819 14 күн бұрын
මොනව උනත් ඔයාලගේ මැර බලයට තව ටික කාලයයි
@user-qb5dw2nx2d
@user-qb5dw2nx2d 13 күн бұрын
කොහොමත් මිනිස්සු සුදු ඇදගත්ත අයට සලකන්නේ නැහැ
@travelwithdronesl2455
@travelwithdronesl2455 13 күн бұрын
අයි.එෆ්.එම්......😁😁😁 අලුත් FM channel එකක්ද කසිප්පුවෝ
@mahindasirikumara
@mahindasirikumara 14 күн бұрын
මේ බල්ලගේ මුණ බලන්නත් අප්පිරියයි
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 14 күн бұрын
🤣😂😂🤣🤣🤗🤗🤗🤗😂💪✌✌✌😂🤣
@Suseema-dz4fz
@Suseema-dz4fz 14 күн бұрын
ඔවිි ගංජා ගහලා වගේ🤣🤣🤣
@derickranasinghe4211
@derickranasinghe4211 14 күн бұрын
🐱🐱🐱🐱
@upaliw1
@upaliw1 14 күн бұрын
මුන් ගෙනල්ලා වටිනා කාලය නාස්ති කරන්න එපා සුදා
@sakunthaladilrikshi5262
@sakunthaladilrikshi5262 12 күн бұрын
😢Ou bn balla
@upulmusiccricketenvironmen2343
@upulmusiccricketenvironmen2343 14 күн бұрын
මුං වගේ අමන බේබදු දේශපලුවෝ තමයි ලංකාවේ ගොඩක් පාර්ලිමේන්තුවේ ඉන්නේ😇😇😇😇😇
@anulamalani3223
@anulamalani3223 12 күн бұрын
Mutath puththalam buruwata wachcha daama thama wanna
@Niran195
@Niran195 6 күн бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත.ගොඩක් මිනිස්සු දන්නෙ නෑ .. Airport එකේ මේ වගේ ජරා එවුන් හරියට ඉන්නවා.
@user-kn4he2bc2s
@user-kn4he2bc2s 13 күн бұрын
කාලකන්නියා කන පැලෙනින ගහනවා මම නම් ඒ වෙලාවෙම කාලකන්නියා
@Goldenhorse82
@Goldenhorse82 14 күн бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා .
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 14 күн бұрын
Sajabeta %85jayawewa sajith mathidunta ratatavjanathwata❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 14 күн бұрын
Suda iyavanurata sir kiyagenaa kade yanawa nedavay oyata sajith sorta sir kiyanne nane suda oeagena nanawa
@helptheworld7959
@helptheworld7959 14 күн бұрын
Manju npp sudage manju next Präsident
@NazarArafath-ue1dm
@NazarArafath-ue1dm 14 күн бұрын
​@@user-fb2wq7it1u😊😊
@NazarArafath-ue1dm
@NazarArafath-ue1dm 14 күн бұрын
​@@user-fb2wq7it1u😊😊
@studiounique3589
@studiounique3589 14 күн бұрын
ගම්පහ පුනක්කු කන ජනතාවනි. ඔබට බාරයි 👍
@warunaedirisinghe-mu6qn
@warunaedirisinghe-mu6qn 13 күн бұрын
මූට බනිනව වගේම airport එකේ වැඩ කරන කාලකන්නි සේවකයො ගැනත් හොයන්න ලංකාවෙ තියෙන ජරාම තැනක්
@lahiru3126
@lahiru3126 14 күн бұрын
අයි ෆ්ම් 😂
@allfreesounds7503
@allfreesounds7503 14 күн бұрын
අනුර කුමාර දිසානායක නායක තුමා ප්‍රමුඛ මාලිමාවට ජාතික ජනබලවේගයට ජනතාවට රටට ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉❤❤❤❤
@RathnayakaRanjith
@RathnayakaRanjith 14 күн бұрын
Anura eta wediya modaek
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 14 күн бұрын
දිනයි පයිය😂😂😂😂😂😂
@chandrasekarakarunanayakag8213
@chandrasekarakarunanayakag8213 14 күн бұрын
සුදත්ත මහත්තයෝ එයාර්පෝර්ට් එකේදී ඒ මොහොතේ සිදුවූ සිදුවීමක් කියමුකෝ නමුත් පාර්ලිමේන්තුවේදී මිරිස්කුඩු සිදුවීමත් ඒ මොහොතේ සිදුවූ සිදුවීමක් නම් මෙයා බූබම්බා වාග කෙනෙක්නෙ මිරිස්කුඩු මවල අරගෙන තියෙන්නේ ඔබතුමාගෙ වීඩියෝ සෑම එකක්ම අවසන් වෙනතුරු බලන මම මේක මෙතනින් නැවැත්තුවෙමි
@nalakam
@nalakam 13 күн бұрын
😅😅😂😂👍
@gihanshani5059
@gihanshani5059 12 күн бұрын
අච්චාරැ හදන්ඩද දංනැැ stand byමිරිස්කඩු තියන් ඉන්නේ ......ප..
@nalakam
@nalakam 12 күн бұрын
යකූ...ඌ නියොජිත ප්‍රචාචන්ත්‍රවාදය කිවා කියහන්කො...🤣😅🥲
@pathimaperera9564
@pathimaperera9564 13 күн бұрын
මේ බූරුවව ඉස්කෝලෙ කට යවපල්ලකො. නාකි මයිනා කරපුව ⁣නේන්නම් මේ අසරණ මිනිස්සු විදවන්නෙ
@arnoldjayasinghe3282
@arnoldjayasinghe3282 13 күн бұрын
Should him not send to prison Where is the law and order
@user-yu8dd2yy9o
@user-yu8dd2yy9o 14 күн бұрын
ඒ පෝටර මහතාත් ගෙන්වා මේ වගේ විමසීමක් කරනවා නම් වටිනවා....
@MediaLifeSL
@MediaLifeSL 14 күн бұрын
සුදා යනු එක එකාට යකා වගේ කැමරාවට බනිනවා. මූණට හම්බ උනහම දෙකට නැමෙනවා 😂😂😂😂😂
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 14 күн бұрын
100%
@r.mpaint4514
@r.mpaint4514 14 күн бұрын
Hariyate hari
@sameerachatu7860
@sameerachatu7860 14 күн бұрын
100%
@NatureFrameCeylon
@NatureFrameCeylon 14 күн бұрын
ජන්ම ගති 😅😅😅අතාරින්න බෑනේ
@pradeepkumara4694
@pradeepkumara4694 14 күн бұрын
පෝටර් වරයා සමග වැඩසටහනක් කරන්න ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න ඉදිරිපත් වෙන්න
@nishaannishaan4352
@nishaannishaan4352 13 күн бұрын
Suda anna puluwan nam
@truthonly4476
@truthonly4476 12 күн бұрын
මේක අපිට උනා රට ඉදන් එන ගමන් අපේ බැග් බලෙන් දාගෙන කෙනෙක් තල්ලු කරන් ගියා අපේ වයිෆ් 500-600 ක් දෙන්න හදනකොට ඒ මෑන් ඉක්මනට බෑග් ටික අරන් එයාර් ලංකා ඇදුමෙන් ඉන්න ලේඩි කෙනෙක් ගාවට ගිහිල්ල කිව ඔන්න මම මෙයාලගේ බෑග් අරන් යනවා කියලා ඒ කියලා ඒ මනුස්සය අපිට ගණන් ටික කිව්වා ලොකු බෑග් දෙකට එකකට 1000 ක් පොඩි දෙකට එකකට 500 ක් වගේ මතක , බිලක් මුකුත් අපිට දුන්නේ නෑ ඉස්සරහට ආව විතරයි අර මෑන් බෑග් ටික තියලා ට්‍රෝලියේම සල්ලි අරන් පට් ගාලා යන්න ගියා , අපේ වාහනේ එනකන්වත් හිටියේ නෑ , වාහනේ ආපු ගමන් අපේ වටේට අලුත් මිනිස්සු ටිකක් වට වෙලා අර වගේම බලෙන් බෑග් ට්‍රෝලියෙන් අරන් වාහනේට දැම්මේ , අපිට දාන්න දුන්නේ නෑ , අපි Confuse Unga Bunga , ඒ කරලා මුන් කියාපි අපි තුනක් ඉන්නවා 3000ක් ඕන කියලා , ඔන්න අපි දන්න දේ ඇත්ත නැත්ත හොයන එක ඔයාලට බාරයි 🙏 මේ වීඩියෝ එකේ ඉන්න කෙනාට නම් මම කැමති නෑ ලොකුවට ඒත් තරහ වෙන්න එපා හැමෝම මේක තමා ඇත්ත
@nirmalaedirisinghe5426
@nirmalaedirisinghe5426 14 күн бұрын
සුදා කියන්නෙ යම් ප්‍රගතිශීලී කමක් පෙන්වන කෙනෙක් . මම නම් හිතනවා මේ වගේ පාදඩ චරිත වෙනුවෙන් කාලය කැප කිරිම පනින රිලවුන් ට ඉනිමං බැඳීමක්.
@ashengunathilake8663
@ashengunathilake8663 13 күн бұрын
මමත් හිතුවේ එහෙමයි කියල සුදා,....සල්ලි නිසා අසූචිත් විකුනනවා සුදා,....මෙයාල සේරම යාලුවෝ මල්ලි,.......සුදා ඉතිං කොහොමත් නලුවනේ😮
@anuradharathnayaka6187
@anuradharathnayaka6187 13 күн бұрын
සුදාට රෙද්දේ රෙවිලා
@user-nz2xk8bz4n
@user-nz2xk8bz4n 7 күн бұрын
වැඩක් කරල ජීවත් උනොත් උඔල බලයට එන්නෙ කොහොමද මිනිස්සුන් ට නැති බැරි වෙන තරමට මුං කැමති යි.
@brinlysilva476
@brinlysilva476 14 күн бұрын
මේකා,බොරැ කීයන්නේනෑ බව පෙනෙනවා. නමුත්, කීයන්නේ පට්ට පල් බොරෑ බව පෙනෙනවා.
@arunafernando7775
@arunafernando7775 14 күн бұрын
Suda keepa wathawak kiyanawa malli uba boru kiyanne naha kiyala mama dhannawa uba gentle man kenek kiyala mama dhannawa kiyala?sudha tho oya katindha kathakaranne.me mama balana ube awasaana program eka.sahathikai.
@Sol-mb1qv
@Sol-mb1qv 14 күн бұрын
@@arunafernando7775 aththa
@gihanshani5059
@gihanshani5059 12 күн бұрын
😂😂😂😂
@NalakaWeerakoon
@NalakaWeerakoon 12 күн бұрын
What a dog!!! How come this guy is not arrested for assault???
@joker-rc7dr
@joker-rc7dr 13 күн бұрын
IFM loan??? or IMF loan 15.40
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 14 күн бұрын
මේකාට කන්ටේනර් දෙයියෙක් හමුවේවා
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 14 күн бұрын
මේ වගේ පොරවල් ගෙන්වන්න එපා සුදෝ අපේ ඩේටා අපරාදෙ.
@litzo-ko5663
@litzo-ko5663 14 күн бұрын
මෙතන ප්‍රශ්නය වන්නේ මෙවැනි පුද්ගලයන් හරහා සමස්ත සමාජයට වන චින්තනමය හානිය වැඩියි යමෙක් වාද කරන්න පුලුවන් අපරාද කාරයෙකුට වුනත් අවස්ථාව දිය යුතු බව,
@SwarmamaliFERNANDO-rb2ji
@SwarmamaliFERNANDO-rb2ji 14 күн бұрын
මට පේන විදිහට සුදා මේ රාජ්‍ය ඇමැති කරලියට ගෙනැවිත් එයාගේ ඇත්ත තත්ත්වය එලියට දාලා වගෙයි. 🤮🤮🤮🤮
@user-zd5rd3ee9t
@user-zd5rd3ee9t 14 күн бұрын
ඕන කුනු ගොඩක් සුදාට
@rohanagamage8985
@rohanagamage8985 14 күн бұрын
Yes
@anulamalani3223
@anulamalani3223 12 күн бұрын
Muta lagakadi hana gahanawa balapan
@shahabazrox63
@shahabazrox63 14 күн бұрын
සුදා අපි හිතුවේ ‌අර නැති තැන බනින බැනිල්ල මුනටම දෙයි කියලා..ඉදකිං
@NoOne-xr3nz
@NoOne-xr3nz 14 күн бұрын
මල්ලි 😂😂😂
@sanabrolk
@sanabrolk 14 күн бұрын
Niwan suwa ubata
@magedaragamage9824
@magedaragamage9824 13 күн бұрын
Sudaa gon prashnath ahnava
@ExpatView-ps5wy
@ExpatView-ps5wy 14 күн бұрын
මිරිස් කුඩ්ඩා !!දැන් කන් පලන්නා !!
@HarshaDePerera
@HarshaDePerera 14 күн бұрын
සුදෝ බයට හරි නිවටකමට හරි වාසියකට හරි , මේකා ගෙනැල්ලා පුක හෝදලා සුද්ද කලානේ. දැන් හොඳට සබන් ටිකක් ගාලා අත හෝදා ගනින් .
@rohanagamage8985
@rohanagamage8985 14 күн бұрын
Salli walata gu kana ekek suda
@piyalgalagedara8131
@piyalgalagedara8131 14 күн бұрын
Me thamai P**aSuda
@maryviranthi7999
@maryviranthi7999 14 күн бұрын
I agree with you!
@NithyaGamage-td6fe
@NithyaGamage-td6fe 14 күн бұрын
Aththamai
@janakasanadakelum2913
@janakasanadakelum2913 13 күн бұрын
මැටි වලට ඇ,ති වෙලා රාජ්‍ය සේවයේ සෙනඟ ගැන කතා,,ඩ
@dilshankarunarathna6297
@dilshankarunarathna6297 13 күн бұрын
Meka thamai man බලපු හොඳම හිනා යන vidio එක
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 14 күн бұрын
මූටත් ඉක්මනින් සනත් නිශාන්ත ගිය පාරෙම යන්න ලැබේවා
@user-xo1cw3gy8z
@user-xo1cw3gy8z 12 күн бұрын
Eka maru
@banduladias6954
@banduladias6954 14 күн бұрын
රටේ ජනතාව ගැන ඉතාම සතුටුයි ,,,,මේ හරකට පක්ෂය එක කමෙන්ට් එකක් නැහැ සුදා මල්ලියේ ,,,
@florenceherath3732
@florenceherath3732 14 күн бұрын
පෝටර්ලත් වැරදියි මිනිසුනිසුන්ව සුද්දකරනිනයි හැම මොහොතෙම බලනිනෙ🤷‍♂️
@nima761
@nima761 9 күн бұрын
උබත් ගහලා බලපන්කෝ ඔය පෝටර් කෙනෙක්ට. එතකොට සුදාගේ චැනල් එකේ ඉනටවීව් එකක් ගන්න පුලුවන් වෙයි 😂
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 5 күн бұрын
Kalakani parayo kalakani ...munwa එල්ලා මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය .....❤❤Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය නියතය
@DarshanaDarshana-zt2vp
@DarshanaDarshana-zt2vp 14 күн бұрын
අරගලයක් නැවතත් අවශ්‍ය වි ඇත මෙ බල්ලෝ හැන්ගිලා හිටියේ එ කාලේ
@chathuradilranga8050
@chathuradilranga8050 14 күн бұрын
සිරා කතාව බං .....ලංකාවේ මිනිස්සුන්ට ඔක්කොම මතක සති දෙකයි නේ ... ඒකෙ වාසිය තමයි මේ ජඩ දේශපාලුවෝ ගන්නේ
@sasminnenuka4065
@sasminnenuka4065 13 күн бұрын
Ayeth enakan inne ubala .paradila gedara hitiyath ubala wage unta baye hangenne na hutto maragena marenawa mathaka thiya ganin
@DarshanaDarshana-zt2vp
@DarshanaDarshana-zt2vp 13 күн бұрын
@@sasminnenuka4065 redde guu gihin idapu un dan loku kata kiyanne.uba mokkeda ban මහින්ද gotabayath guu nagena giyae
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 14 күн бұрын
බලුකමට දඩුවම් දිය යුතුයි. 👍👍👍
@slmicro3857
@slmicro3857 14 күн бұрын
හායි
@maxwellfelix6349
@maxwellfelix6349 14 күн бұрын
රටේ ජනතාවගේ වගකිම මෙවැනි සුනඛයන් පාර්ලිමේන්තුවට නොයැවිමට වග බලා ගත යුතුයි ... මාලිමාවට ජයවේවා .
@sampath-8111
@sampath-8111 13 күн бұрын
පුක්‌... දෙප්ය්.. Okata 33:41 34:00
@victornimalfernando8061
@victornimalfernando8061 6 күн бұрын
සුදන්ත පෝටර් වරයත් මේ වගේ මනුෂ්‍යයෙක්. ඔහුවත් ගෙන්වා සංවාදයක් කරන්න.
@sajithmadu190
@sajithmadu190 14 күн бұрын
මුට මොකුත් කියන්නේ නෑ....මාලිමාවට ජයවේවා..💪
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 14 күн бұрын
Sajithta jayawewa sajabeta ratata janathawatajayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 14 күн бұрын
Sajabethama rate %85k vikalpaya jayawewa sajith mathidunta ratata janathawata
@user-yq1ip5ij6t
@user-yq1ip5ij6t 14 күн бұрын
​@@user-fb2wq7it1uඋඹ විතරයි ඉන්නේ ඉතින් කොහොමද bn.ubath සජිත් වගේම mettek නේද 😂😂
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 14 күн бұрын
@@user-yq1ip5ij6t Pala ballo saith ekka ratama ennawa ube bug bub gaga boru kiyana kyya gobba nayakaya ta enne jeppo gonvrala vitharai pin deel gobba jeppo Pala pakaya tho
@user-yq1ip5ij6t
@user-yq1ip5ij6t 14 күн бұрын
@@user-fb2wq7it1u රට පැත්තකින් thiyapanko.මෙතන ගිහින් cmt section එක විතරක් balapanko modayo.උඹ විතරයි gonekuta ඉන්නේ .එහෙම nethda.
@user-ce5dz8rk8q
@user-ce5dz8rk8q 14 күн бұрын
ඇයි සුදා අයියේ ඔයා ඔහොම කරන්නේ.මම ආසාවෙන් බලපු channel එක.මම ආයෙත් ඔක බලාන්නෙ නැ ඔයා කරන ඔය දෙබඩි වැඩෙ
@arunafernando7775
@arunafernando7775 14 күн бұрын
Oyage adhahasama min pera ek wathawak sudhatadata comment karala kiwwa wadak naha. Me prògram ekema suda kiyanawa mama dhannawa malli oya boru kiyanne naha kiyala? Ithin sùdha gana thawa mona kathadha? Wal parayek sudha kiyanne lagadheema kanawamai .me prasannaya eka thanaka kiwwa 1000k illuwa 700k dhunnama baha kiwwa kiyala.me video thiyenawa.ponn sudhata moo kiyanawa air port eke mehema dhe wenawa kiyala sudha ahanne naha ayi oyala amathiwaru lesa oyala a dheta erehiwa piyawara noganne kiyala.ponnays dhan prasanna neme sudha.
@lahirumadushan5565
@lahirumadushan5565 14 күн бұрын
mu ona ehakuge puka hodanawa ban dakke නැද්ද gon baduwak ගෙනල්ලා හොඳට puka heduwe
@user-ce5dz8rk8q
@user-ce5dz8rk8q 14 күн бұрын
ඇත්තම ඇත්ත අපි තමයි හරක්
@NithyaGamage-td6fe
@NithyaGamage-td6fe 14 күн бұрын
Aththamai
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 8 күн бұрын
මෙි වගේ කාලකන්නි පාර්ලිමේන්තු නොයවා සී ටීම ජනතාව ගේ වගකීමයි මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
@terrarajapaksha6696
@terrarajapaksha6696 13 күн бұрын
මේ ඇමති කවුරු උනත්, ඇමති කෙනෙක් නොවුනත්, ඒ කරපු දේ හරි. මොකද ඒ පෝටර්ල හරිම වැරදියී. රට ඉදන් එන සහ යන ම්නිස්සුන්ට උදව් කරල අසාදාරන ලෙස බලෙන්ම සල්ලි ඉල්ලනවා. පොඩ් ගානක් දුන්නත් මදි. එයාලත් වැටුපක් ගන්නවනෙ. හරියට කාක්කො වගේ. ඔය අත්දැකීමට අපිත් මූන දුන්නා. බෙරෙන්න බෑ. එයාර් පෝට් එකේ නිලදාරිත් නොදන්නවා වගේ , නොදැක්කා වගේ ඉන්නවා. ඒත් පිට රටවල කවදාවත් මෙහෙම නෑ. පෝටර්ගෙ ඉදලා හැම නිලදාරියෙක්ම ඉල්ලුවොත් උපකාරයක් කරනවා හැර කිසිම මුදලක් ඉල්ලන්නේ නෑ. 😢😢
@Chamarajagath
@Chamarajagath 14 күн бұрын
තව ටික කාලයක් රගපාන් 🤣🤣🤣🤣🤣
@maddadius1689
@maddadius1689 14 күн бұрын
මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තු එවන මේ රටේ ඉන්න චන්දේ දෙන එවූන්ට මෙහෙම වෙලා මදි
@saweerasingha7706
@saweerasingha7706 13 күн бұрын
CCTV එකේ තිබුණු නිසා දැන් කියනවා ඇත්ත සිදුවීම...නැතිනම් මේ කතාව ගොතන,ගෙතිල්ල හිතාගන්න බෑ පෝටර් විනාශ කරලම....
@prempremanantha9923
@prempremanantha9923 13 күн бұрын
Suda you're grade counties you're web side we with you🙏👍
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 14 күн бұрын
සුදත්ත ඔය වගෙ ජඩ තක්කඩි ප්‍රශ්න කරන්න ප්‍රශ්න අහන්න අපිවගේ උන් තමයි ඉන්න ඕනා , ඕකාට බඩ යන්න අහන්න දේවල් තියෙනව නමුත් සුදත්ත ඔයාගෙන් බොහොමයක් මග හැරෙනව, ඒක මතක් කරන්න කැමතියි , !!
@nishadiariyaratne8337
@nishadiariyaratne8337 14 күн бұрын
අමු කාලකණ්ණි , මුන්ට චන්දෙ දෙන උන්ට තණකොළ පුන්නක්කු දෙන්න ඔනෙ
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 14 күн бұрын
Yes
@classiccars4067
@classiccars4067 13 күн бұрын
සුදත්ත ඔයා නියමයි
@charithaabeykoon3208
@charithaabeykoon3208 13 күн бұрын
IFM කියන්නේ muge අලුත් channel ekada
@anojakoumari7303
@anojakoumari7303 14 күн бұрын
මෙයාව මෙච්චර අසරණ කරන්න එපා..එයාලා පව් බබා ලංතෙ බබාලා.
@adithyavlogs9163
@adithyavlogs9163 14 күн бұрын
ගුවන් තොටුපලේ‍. බඩු ගෙනියන‍,සමහරක් ඉන්නවා ඩොලර් යූරෝ ඉල්ලනවා. කාක්කෝ වගෙයි. හැබැයි මිනිස්සුන්ට ගහපු එක අමතක කරන්න බැහැ.
@user-mx5th1yx5s
@user-mx5th1yx5s 13 күн бұрын
❤wede den werunama den shep karaganna tray
@user-bj6go6qz8f
@user-bj6go6qz8f 13 күн бұрын
අම්මෝ මෙන්න සුද්ද්වන්ත .මිරිස්කුඩ්ඩා..
@user-ns4ox5ol1j
@user-ns4ox5ol1j 14 күн бұрын
මාලිමා රජයක් එනතුරු මෙ කොලම් ඉවසමු
@malikawp969
@malikawp969 14 күн бұрын
මාලිමා රජයක්🤮🤮🤮😄😄
@sameerasandakelum9189
@sameerasandakelum9189 14 күн бұрын
විරුව ඇවිල්ල ඇරලා ගියා වගේ උඹලා දන්නෙත් නෑ
@Pethumvirakoon
@Pethumvirakoon 14 күн бұрын
හිනෙන් තමයි ඉතින් 😅😅😅😅
@sujathalarsen
@sujathalarsen 14 күн бұрын
මාලිමා රජයක් ආවම කොහොමද කරන්නෙ අනුරත් මුන් එක්කමනෙ කරට අත දාගෙන හිටියෙ. දැන්නම් මාලිමාව 🥴🥴🤮🤮🤮🤮
@lahirumadushan5565
@lahirumadushan5565 14 күн бұрын
​@@sameerasandakelum9189maha ponnaya arina arilla ubalata tama දැනෙන්න na නේද pako
@binarasampathliyanage9139
@binarasampathliyanage9139 14 күн бұрын
සුදා පරන යාලුවන් අමතක කරන්නේ නැහැ, ඇයි කබ්‍බො පොම්‍ කරන්නේ
@Thisantha1
@Thisantha1 14 күн бұрын
සේවකයකුට පහරදීම කිසිසේත් අනුමත කරන්නෙ නෑ. එහෙත් මම මීට අවුරුදු කිහිපයකට කලින් මම ලන්කාවට ගියපු වෙලාවෙ මගෙ බෑග් එකක් ගිනියපු පෝටර් කෙනෙකුට රුපියල් 1000 ක් දුන්නා. පොර මට මාර ගේමක් ඉල්ලුවෙ ඩොලර් 10ක් ඉල්ලල. මම හිතුවෙ මට ගහය් කියල. පස්සෙ මම AUD 10 දුන්න. පොර ගත්තෙ නෑ. USD 10 ක්ම ඉල්ලා රන්ඩු කරා. මිනිස්සු එක්ක රන්ඩු කරන්න බැරි නිසා දුන්නා. එදායින් පසු මම කවදාවත් උන්ගෙන් උදව් ගන්නෙ නෑ. තනියම වැඩේ කරගන්නවා. ඒ කාලෙ මට හම්බ උනේ පැයට AUD 21. විනාඩි 5ක වැඩේට පෝටර් අපෙන් USD 10ක් ගන්නව... මාරය්නේ....
@LuxmanWijesinghe-rz2oe
@LuxmanWijesinghe-rz2oe 11 күн бұрын
දෙකක් නැ මුන් ඔක්කොම මේ පාර ගෙදර යවන්නේ අපේ රටේ බුද්දිමත් ජනතාවයි ජය වේවා මාලිමාවට
@kalumgunawardana7751
@kalumgunawardana7751 14 күн бұрын
මේ වගේම ලස්සන වැඩසටහනක් කලා සනත් නිසාන්ත මහත්තයා එක්ක. එයා මලා. මෙයත් ටක් ගාලා යයිද?
@sisirasenanayake3737
@sisirasenanayake3737 14 күн бұрын
අපොයි !
@user-me6km4pc3p
@user-me6km4pc3p 14 күн бұрын
😂😂😂😂
@malakajayawickrama9521
@malakajayawickrama9521 14 күн бұрын
මේ වගේ කාලකන්නි ඉන්නකොට අපේ රටට මෙහෙම වෙයි කියලා අහන්නත් දෙයක්ද මේක පාර්ලිමේන්තු නෙවෙයි වැසිකිලියකටවත් යවන්න හොද එකෙක් නෙවෙයි ඉදකින් අපතයා
@palithajayawardena6775
@palithajayawardena6775 14 күн бұрын
සුදා. 🙏🏻🙏🏻🙏🏻👏👏👏🌺🌺🇱🇰🇱🇰well spoken to the point💐💐🇱🇰🇱🇰🇱🇰
@shantha-kz1ok
@shantha-kz1ok 14 күн бұрын
ගමිපහ බුද්ධිමත් ජනතා තේරීම....මෙහෙම ඡන්දදායකයෝත් එක්ක කොහොමද රටක් හදන්නේ
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 14 күн бұрын
සුදා වැදගත් මිනිහෙක් ගෙනල්ලා වැඩ සටහනක් කරපන් මේ වගේ කාලකන්නි ගෝතයෝ ගේන් නැතිව මේ වගේ කාලකන්නි හින්ද තමයි මේ රට මේ තත්ත්වයට ඇතිවෙලා තියෙන්නෙ
@DickwellaNihal
@DickwellaNihal 14 күн бұрын
කතාව සම්පූර්ණ ඇත්ත . සුදා තමන්ගෙ කිරි කලයට ගොම දාගත්ත වගේ . ඕව මහ ලැජ්ජා නැති වැඩ.
@MalaniFernando-ez8by
@MalaniFernando-ez8by 13 күн бұрын
සුදා කියන්නෙ කශඩයෙක් ගෙම්බෙක්
@slredbird
@slredbird 13 күн бұрын
Airport එකේ කාක්කො තමා ඉන්නෙ මන් රට ඉදන් ඇවිත් මගෙ යලුවට කොල් එකක් ගන්න ඔතන හිටපු මනුස්සයෙක්ගෙන් කෝල් එකක් ගත්තා.මන් හිතුවෙ පොර උදව්වක් කලා කියලා.මන් ස්තූති කියලා යන්න හදනකොට සල්ලි ඉල්ලුවා කොල් එක ගත්තට තප්පර දහයයි කතා කලේ ඉන්න තැන අහන්න.kd 1 දුන්නා තප්පර දහයේ කෝල් එකට😅
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 14 күн бұрын
තව ටික දවසක් ඔහොම නටන්න කෝ...කැළණියේ මිනිස්සු වගකියන්න ඕන මේවට
@abodabod2603
@abodabod2603 14 күн бұрын
මහින්ද රාජපක්ෂ දැන් කශඩයෙක් වෙලා ඉන්නේ ඇඳට වැටෙන කාලේ ඕක ලඟයි😂
@uddakajayatillake3345
@uddakajayatillake3345 13 күн бұрын
V8 එකේ ආවහම විෂේශ සැලකිලි ඕනෙද?
@mashiholmes1406
@mashiholmes1406 14 күн бұрын
සුදා ඔයා නම් නියමයි 😂
@MrAlpitiya
@MrAlpitiya 14 күн бұрын
V8 එකේ ගියාම මිනිස්සු බයවෙන්න ඕන😂
@slmicro3857
@slmicro3857 14 күн бұрын
එතුමා හිතන් ඉන්නෙ එහෙම 😌🎉️🎉️
@jpSL
@jpSL 14 күн бұрын
😂😂😂 තරම පේනවා ඒකෙන්ම
@nilanmayura3558
@nilanmayura3558 14 күн бұрын
ඔවු මොකද පට්ට දූෂිත හොරුනේ වැඩිපුරම ඉන්නේ
@slmicro3857
@slmicro3857 14 күн бұрын
@@nilanmayura3558 💯💯🤐
@udayasampath5412
@udayasampath5412 14 күн бұрын
Muuuu modai😂😂
ДЕНЬ РОЖДЕНИЯ БАБУШКИ #shorts
00:19
Паша Осадчий
Рет қаралды 4,8 МЛН
Indian sharing by Secret Vlog #shorts
00:13
Secret Vlog
Рет қаралды 53 МЛН
මාලිමාව ද    ස.ජ.බෙ ද ? SUDAA STUDIO
15:10
Sudaa Studio
Рет қаралды 12 М.
ДЕНЬ РОЖДЕНИЯ БАБУШКИ #shorts
00:19
Паша Осадчий
Рет қаралды 4,8 МЛН