ඡන්දය ප්‍රකාශ කර අවසන් එක් එක් ප්‍රදේශවල ඡන්ද ප්‍රතිශත මෙසේය | TALK WITH SUDATHTHA |

  Рет қаралды 139,707

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#2024elections #anura_kumara_dissanayake #sajith_premadasa #namal_rajapaksha #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• අනුර දිනුවට කමක් නෑ හැ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• බප්පේ යන්න එපා දුරු රට...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• නුවරඑළියේ තරු පහේ හෝටල...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 819
@armylasa2111
@armylasa2111 4 сағат бұрын
සුදා අයියා වෙන කිසිම චන්දෙකදී අපි මේ තරම් උනන්දුවෙන් චන්දෙ ප්‍රතිඵල බලන් හිටියේ නෑ මේ සැරේ ඉවසිල්ලක් නෑ ප්‍රතිඵල කියන කම්❤❤මාලිමාවට ජය වේවා❤❤
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 3 сағат бұрын
Ekanam aththa putha api rata nisa balanakal ahanakal ඉවසීම na
@DhammikaNishantha-vy2xp
@DhammikaNishantha-vy2xp 3 сағат бұрын
ගෝඨාභයට දුන්න කාලේ බලන් හිටියෙ නැද්ද😂
@MohanRaaj-g2q
@MohanRaaj-g2q 3 сағат бұрын
Rada ANURADA
@KomRiKuw-nr9iv
@KomRiKuw-nr9iv 3 сағат бұрын
OW APPA EYEE.REE.NINDA.GIYETH.NH
@YewanMethupa
@YewanMethupa 2 сағат бұрын
👍
@amkbathapaththu3653
@amkbathapaththu3653 3 сағат бұрын
සුදු මල්ලි අපේ රතු තරුව තමයි හෙට ජනපති❤❤❤
@kavi590
@kavi590 4 сағат бұрын
රට අනුරට මගෙ පළවෙනි ජංදය මගෙ සහොදරයාට ❤
@charithapushpakumara3509
@charithapushpakumara3509 3 сағат бұрын
ආදරෙයි❤
@Leopard_K_Raj
@Leopard_K_Raj 3 сағат бұрын
Aniwaa. Palaweni chande anura ta ❤️❤️❤️❤️
@DhammikaNishantha-vy2xp
@DhammikaNishantha-vy2xp 3 сағат бұрын
අනුරට රට
@RasmiAfm
@RasmiAfm 3 сағат бұрын
මමත් ප්‍රබල UNP කාරයෙක්. නමුත් 2021 පස්සෙ මම වෙනස් වුණා.මොකෝ UNP වුනත් පොහොට්ටුව වුනත් මෙච්චරකල් තරුණ තරුණියන්ගේ ආසාවල් ටාගට් ඉෂ්ටකරගන්න ඉඩප්‍රස්තාව දුන්නෙ නැහැ. රටේ අනාගතය තරුණ තරුණයින්ගේ අවශ්‍යතාවය ගැන හිතලා මමත් මේ පාර චන්දය දුන්නෙ අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට. ඔබ‍ට ජයවේවා රටට ජයවේවා.
@9-xty138
@9-xty138 4 сағат бұрын
ANURA අනුර දිනන්නේ උඩින්, උඩින් දිනන්නේ ♥️♥️♥️ much much happy and love from Italy 🇮🇹💕🇱🇰
@MMAfd16
@MMAfd16 2 сағат бұрын
@@9-xty138 🇱🇰🤝🇮🇹❤️
@lakshithahh60
@lakshithahh60 3 сағат бұрын
සුදා අයියේ ඔයා මුලයිදලම දීපු ගේම පට්ට.එකෙන්ම respect.අපිට මතකයි ඒක.මේ රටේ ඒ වෙන වෙනසට ඔයත් ලොකු පුරෝගාමියෙක්.මේ රටේ ජනතාව ට ජයවේවා.මිනිස්සු න්ගේ යුගය ඇවිලා❤🎉😊
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 4 сағат бұрын
❤සුදාඅයියා ❤ඔයාගේ youtube channel එකෙන් තමයි අපි ඡන්ද ප්‍රතිඵල බලන්නේ❤❤නුඹ කර සේවයට ගරුත්වයක් වශයෙන්
@upalirajapaksha7357
@upalirajapaksha7357 3 сағат бұрын
සුදා මල්ලි ඔබගේ අමිල මෙහෙවරට සියලු පුරවැසි යන්ගේ ගෞරව ප්‍රණාමය ඔබට හිමිවේ.
@andyandy7194
@andyandy7194 3 сағат бұрын
ඇත්තටම ❤
@danudesilva9634
@danudesilva9634 4 сағат бұрын
ලස්සනම චන්දය හරි මිනිස්සුන් ඉදිරියට එනවිට පරිසරය පවා වෙනස් වෙනවා නිහඩ වෙනවා නරක මිනිස්සුන් පවා සන්සුන් වෙනවා ඉදිරියටත් එසේම වේවා දේශපාලනයෙන් අතුගා දැමියයුතු අය මේ වතාවෙන්ම ඉවතටම විසික් වේවා..
@Nilanthi-vs2vg
@Nilanthi-vs2vg 4 сағат бұрын
මම ඉන්නේ යුරෝප් රටක මගේ මහත්තයා යුරෝපියන් කෙනෙක් මගේ දරුවත් යුරෝප් කෙනෙක්... මට අවශ්‍ය හැම දේම තියෙනවා මේ රටවල් හරිම දියුණුයි ලස්සනයි. නමුත් මගේ රටේ ජනතාව අද දුක් විඳිනවා ඇයි ඒ????? පුළුවන් තරම් හිටපු ජනපතිවරු ඇමැතිගොල්ලෝ රටේ දේපළ හොරකම් කරා උන්ට මේ රටවල් වල ගෙවල් තියෙනවා. බිස්නස් තියෙනවා... මගේ ලංකාවේ මිනිස්සුන්ට අද තුන් වෙලා කන්න තියෙනවද???? ඒ නිසා මේ ක්‍රමය වෙනස් විය යුතුමයි.... නැතිනම් ලංකාවේ හැමෝටම වෙන්නේ හැමදාමත් මේ විදිහට ජීවත් වෙන්න... යුරෝපයේ ජීවත් වෙන අපි හැමෝම මේ පාර අනුර කුමාරට සහාය දෙනවා
@ShiranTharanga-qq6yw
@ShiranTharanga-qq6yw 4 сағат бұрын
Respect math Korea enne matath visa nate nesa lankawata yanna be chande danna 😢 dukae ❤
@piyumisubanika2041
@piyumisubanika2041 4 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@USA79999
@USA79999 4 сағат бұрын
එත් ඔය රට තුල තුට්ටුවකට වත් දුබුරැ හම ගනන් ගන් නැ 😂 එකයි ලංකාවට හිත.
@NayanaBulathsinhala-v8e
@NayanaBulathsinhala-v8e 4 сағат бұрын
ඔව් ඇත්ත. ඔයා හරි. කැරට් අලයක් රාබු අලයක්...උයලා පොඩි උන්ට දෙන අම්මලා මට මුනු ගැහුනා...පව් ඒ මිනිස්සු...හැමෝටම උදව් කරන්න බැරුව අපි හිතෙන් විදෝපු තරම්....දරුවො බඩගින්නෙ ඉන්නව බල ඉන්න බැරි තැන අව් 70 අම්මලා වැඩකාර කමට ගෙවල් ගානේ යනව...අද සතුටුයි අපිට අලුත් ආන්ඩුවක් හෙට ඉදන් ලැබේවි කියලා හිතනව..❤❤❤
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND 4 сағат бұрын
@@USA79999එහෙම නෑ ඒ මිනිස්සු හිතාගෙන ඉන්න විදිය. මම ජර්මනියෙ senior cloud architect කෙනෙක් මගේ යටතේ ජර්මන් අය ගොඩක් වැඩ කරනවා, දුඹුරු හමක් තිබ්බා කියල කිසිම වෙනසක් නෑ බොස්ලගෙන් වත් පහල සේවකයොන්ගෙන් වත් අසල්වැසියන්ගෙන් වත්.
@inokakrishanthi9544
@inokakrishanthi9544 4 сағат бұрын
ජයවේවා අනුර කුමාර දිසානායක මහතාට ❤❤❤
@PriyadarshaniPerera-r1v
@PriyadarshaniPerera-r1v 4 сағат бұрын
🌹🌹🌹🌹🌹9වෙනි විදායක ජනපති තබුත්තේගම රතු තාරුකාව ❤️❤️❤️❤️අනුර සහෝදරයා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@padminisenevirathna6699
@padminisenevirathna6699 4 сағат бұрын
ඇත්තමයි සුදා.අපිත් ගම්පහ.මේ ප්‍රදේශයත් හරිම සාමකාමි යි. ❤❤❤❤❤🧭👍👍👍👍👍
@mercysrajakuruppuarachchig2070
@mercysrajakuruppuarachchig2070 4 сағат бұрын
SUDATHTHA ගේ චැනලයෙන් විදේශයේ ඉන්න අපි මැතිවරණය බලමු..හරිය ..🦽
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 4 сағат бұрын
Janataawa pattama patta moodai
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 сағат бұрын
ඡන්ද දීපියව් ඡන්ද දීපියව් කිව්ව සුදා කාටද ඡන්ද දුන්නේ ..
@Sandakathmini01
@Sandakathmini01 3 сағат бұрын
​@@muthuthanthrigecooray9313ඔයා ඕවිටිගලද?
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
අපේ අනාගත ශ්‍රී ලංකා මහජනතාවගේ හදබැඳි ජනාදරයට පාත්‍ර අභිමානවත් අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 4 сағат бұрын
පලවෙනි වතාවට අපේ මුලු පරම්පරාවම මාලිමාවට චන්දේ දුන්නේ ❤❤❤ මාතෘ භූමියට ජය වේවා 🙏 ශ්‍රී ලංකා මාතාවට ජය වේවා 🙏
@sujathadeniese2469
@sujathadeniese2469 3 сағат бұрын
🇱🇷🇱🇷🇱🇷🇱🇷
@kanchanasenawirathna307
@kanchanasenawirathna307 3 сағат бұрын
අපෙත් මුලු පරම් පරාවම මාලිමාවට.පලවෙනි වතාවට
@Nimaa-l9m
@Nimaa-l9m 2 сағат бұрын
Sudata polu parak gahala maranna berida ?
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 2 сағат бұрын
Malimawata jayen jayama wewa. B'Saranai hemavitam (FROM SYPRUS)
@SeethawakaSeram
@SeethawakaSeram Сағат бұрын
J fun trip by by
@nishanthichandrika6576
@nishanthichandrika6576 4 сағат бұрын
අනුර තමයි අපේ ජනාධිපති .අපේ දරුවන්ගේ අනාගතය ❤❤❤❤❤❤❤❤❤❤
@SaimanKal-o7g
@SaimanKal-o7g 4 сағат бұрын
අද තමයි අපේ දරුවන්ගේ අනාගතයේ අඳුරු උනේ. සිංහල මිනිස්සු ලොකු වැරදි තීරණයක් ගත්තා. රනිල එලෙව්වේ මෝඩ මිනිස්සු
@කාටුන්මල්ලි-ග3ය
@කාටුන්මල්ලි-ග3ය 4 сағат бұрын
​@@SaimanKal-o7gතාම ප්‍රතිඵලේ ආවෙ නෑ යකෝ
@MithunKzz
@MithunKzz 4 сағат бұрын
​@@කාටුන්මල්ලි-ග3යඑන්න ඕන නෑ බං. ලංකාවේ මෝඩයෝ පත් කරගන්නේ මෝඩ ජනාධිපති කෙනෙක්. උන් කවදාවත් හරි එකා පත් කරගන්නේ නෑ
@Lata-hs7tt
@Lata-hs7tt 4 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@ravdon4776
@ravdon4776 4 сағат бұрын
​@@SaimanKal-o7g😂😂😂😂රනිල් දින්නොත් මම ආඔඅහු ඩුබායි යන්න බැලුවෙ
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි උන දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී මහජනතාවගේ විශ්වාසය දිනාගත් හදබැඳි ජනාදරයට පාත්‍ර රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ ප්‍රසන්න අවංක තරුණ අභිමානවත් හෙළ විරුවා අපේ අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@ShanthaSampath-zq7pk
@ShanthaSampath-zq7pk 2 сағат бұрын
ඒ උනාට දලදාවට බෝම්බ ගැහුවා😂😂😂
@King-දුටුගැමුණු
@King-දුටුගැමුණු 4 сағат бұрын
😫😫😫මේ මේ.. අපිත් එක්ක උර්තල් වෙනවා මැකෝ.. ඉක්මනට ප්‍රථිපල කියනකම් ඉවසිල්ලක් නැහැ.. බඩගින්නක් වත් එන්නෙ නෑ.. ඔලුවෙ තියෙන්නේ අනුර..😫වශියක් කරලා වගේ
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
👍🏾👍🏾👍🏾💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 3 сағат бұрын
Ammo Ou ninda yanne adanam...AKD dinuwa kiwama thama senasimak denenne ❤️
@PathumNisanka-w3x
@PathumNisanka-w3x 3 сағат бұрын
අනේ මැකෝ අපිත් රට ඉන්නේ ප්‍රතිඵල ටක් ගාලා කියන්නකෝ❤❤❤❤❤❤❤❤❤ අපේ අනුර ජනාධිපති
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි . 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@seetharajapaksha9883
@seetharajapaksha9883 4 сағат бұрын
සුද්දාගේ නිල චන්ද ප්‍රතිඵල විකාශය මෙතැන් සිට ඔබට ලැබෙන වගයි
@gihanpathirana705
@gihanpathirana705 4 сағат бұрын
අනුර සහෝදරයා, නව ජනපති ❤️❤️❤️💪💪💪💪💪💪
@sheelawathe3591
@sheelawathe3591 4 сағат бұрын
අපේ නියත ජනපති අනුර සොයුරා,,සුබ නැකතට ,රට 🇱🇰🇱🇰👍👍❤❤❤අනුරට,,,❤❤❤❤❤❤
@Thangachchi
@Thangachchi 3 сағат бұрын
සුදා මලයා ඔයාට තෙරුවන් සරණයි!!! අනුර සහොදරයා ගෙ ජය නියතයි ****!
@s.gunarathna3151
@s.gunarathna3151 3 сағат бұрын
මමත් ඉන්නේ යුරෝපයේ තියෙන ලස්සනම රටක, මට හැමදේම තිබුණත්, මගේ රටේ මිනිස්සු හරියට දුක් විඳිනවා. මෙතෙක් පාලනය කරපු හැම රජයක්ම කලේ තමන්ගේ මඩිය තර කරගන්න එක විතරමයි, ඔවුන්ගේ පවුල්වල හා දන්න කියන අයගේ පවුල් ගැන හිතුවා විතරමයි. මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්, මෙවර අපි අනුර සහෝදරයා වෙනුවෙන් වැඩ කළා. අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා..... ලබන හෙට දින පටන්, ශ්‍රී ලංකාවේ දුක් විඳින මිනිසුන්ගේ සහ දරුවන්ගේ අනාගතය බැබලේවා... අනුර සහෝදරයාට ජය වේවා ! මගේ රටට දළදා හිමි සරණයි !
@MMAfd16
@MMAfd16 2 сағат бұрын
@@s.gunarathna3151 අනුර ආවොත් අපේ රටත් යුරෝප් රටක් වගේ වෙයි ලගදිම❤️
@PriyankaDon-y4i
@PriyankaDon-y4i 4 сағат бұрын
New president anura කුමාර ❤❤
@gemathboyvgi5993
@gemathboyvgi5993 3 сағат бұрын
අරගලයේ ඉදලම අපේ රට වෙනස් කරන්න බලන් හිටියේ අද සිහිනය මාලිමාව ❤❤🎉🎉 හදවතින්ම සුභ නැකතට රට අනුරට
@dammikaw9050
@dammikaw9050 4 сағат бұрын
අපි කුවේට් ඉන්නේ අපිත් බලාගෙන ඉන්නවා අපේ සහෝදරයා තමයි ජනාධිපති එකෙන්ම ❤❤❤❤❤❤❤
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 4 сағат бұрын
අපිත් රට ඉන්නේ අපිත් බලාගෙන ඉන්නවා ඡන්දෙ නොදැම්මට මෙහෙ ඉඳන් අපේ දරුවන්ගේ අනාගතයේ හදන ජනාධිපතිවරයා එනකන්
@PradeepSamarasinhe-r9s
@PradeepSamarasinhe-r9s 3 сағат бұрын
Anivaremma
@SriyaniPerera-bm9ek
@SriyaniPerera-bm9ek 3 сағат бұрын
ජයවේවා මාලිමාවට ප්‍රතිඵල එනතුරු නොඉවසිල්ලෙන් බලාන ඉන්න මම සවුදි සිට ගම්පහ කිව්වාම ගැම්මක් තමා මම ගම්පහ
@prasannanuwan9283
@prasannanuwan9283 4 сағат бұрын
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් 50% නේද ගන්න ඕනෙ ජයග්‍රහණය කරන්න නම් මාලිමාවට ජය වේවා.අනුර බලයට එත්වා🙏🙏🙏🙏🙏
@SarangaPerera-d7m
@SarangaPerera-d7m 4 сағат бұрын
ඔව්..ප්‍රකාශිත චන්ද වලින් 50% විතරයි බලන්නෙ. කිසිම අවුලක් නෑ.. රට අනුරට..❤❤
@Krishan-tc6gc
@Krishan-tc6gc 3 сағат бұрын
😅😅😅😅😅😅😅
@prasannanuwan9283
@prasannanuwan9283 2 сағат бұрын
@@SarangaPerera-d7m thanks brother .මාලිමාව දිනා අවසන්
@ManelSumanasekara
@ManelSumanasekara 4 сағат бұрын
නියත ජනාධිපති අනුර ❤❤❤❤
@sante6508
@sante6508 3 сағат бұрын
අනේ ඕවනේ ඔයාගේ චැනල් එක හින්දා තමයි අපි මේ youtube එක.බලන්නෙ අපි ඉන්නේ රට රට ඉඳන් තමයි ඡන්ද ප්‍රතිඵල කොහොම වෙයිද කියල බලන්නේ ඔයාගේ චැනල් එකෙන් තමයි අපි ඒක දැන.ගන්නේ සුදත්ත මහත්තයා ඔයාට ජය .මාලිමාවට.ජයෙන් ජයම.👍👍👍👍❤️❤️❤️
@devindapushpamal707
@devindapushpamal707 3 сағат бұрын
අනුර දිනනවා සුදා ඔයාගෙ මූනෙන් කියන්න පුළුවන් ඔයාගෙ හිතේ ඉන්නෙත් අනුර ජයවේවා ඔයාට මට මුලු ශ්‍රීලංකාවාසීන්ටම
@hirusansala1169
@hirusansala1169 4 сағат бұрын
හෙට දවසේ අපේ නියත ජනාධිපති අනුර මහත්මයා තමා.........❤❤❤❤
@dingama30
@dingama30 3 сағат бұрын
ලංකාව දැන් දේශපාලන හැදියාවක් ඇති රටක් වෙලා ඉවරයි ❤
@pramilasilva6420
@pramilasilva6420 4 сағат бұрын
අනුර සහෝදරයා තමයි අපේ ජනාධිපති
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 4 сағат бұрын
අපේ රතු තරුව.අනුර .අපි ජෙප්පෝ බොලව් .අපි ජෙප්පෝ 🧭🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️
@chithranandaadikari3236
@chithranandaadikari3236 3 сағат бұрын
PISSUWEN KEGAHANNA EPA YAKO.
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 4 сағат бұрын
මාලිමාවෙ 50%හ උදෙ 10ය වෙද්දි දාල ඉවරයි අනිත් පක්ශ වල මිනිස්සු ඔහේ ආවෙ....
@ThamaraDamayanthi-n4e
@ThamaraDamayanthi-n4e 4 сағат бұрын
ජයවේවා මාලිමාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@RupikaWijithani
@RupikaWijithani 3 сағат бұрын
අනුර මාහාතාට රටකරන්න සියළුම ආරක්ෂාව ලැබේ වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුර❤රට💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍🙏🙏🙏
@ChefDalla
@ChefDalla 4 сағат бұрын
☺️අද ඉතින් අපේ රට අනුරට තමයි❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🇱🇰
@SaimanKal-o7g
@SaimanKal-o7g 4 сағат бұрын
බලන් ඉන්න ඔයාලව හිතපු ලෝකයේ හම්බවෙන්නේ නෑ. අපේ රට වෙළඳාමෙන් තවත් පරිහානියට යනවා. අනිවාර්යෙන්ම ලංකාව ඉදිරියේ තවත් දුප්පත් වෙනවා. ලංකාවේ මිනිස්සු මේ මොහොතේ ගන්න පුළුවන් වැරදිම තීරණය අද ගත්තා හරිම දුකයි ගැන. බලන් ඉන්න මං මේ කියන ඒවා ඇත්ත වෙනවා. ඔබ දන්නේ නෑ ඔබ ඉන්න භයානක තත්ත්වය
@ChefDalla
@ChefDalla 4 сағат бұрын
බල බල යන්න🤸‍♂️🤬
@asankadilshan505
@asankadilshan505 4 сағат бұрын
@Lata-hs7tt
@Lata-hs7tt 4 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@SaimanKal-o7g
@SaimanKal-o7g 4 сағат бұрын
@@ChefDalla බලන්න දෙයක් නෑ නැට්ටේ ඉඳන් ගොම
@Tv-rl8ei
@Tv-rl8ei 4 сағат бұрын
❤මාලිමාවට
@BlackAdam17629
@BlackAdam17629 4 сағат бұрын
කාටවත් ඡන්දෙ නොදා හිටපු උන් නම් රටෙම්ම අතුගෑවිලා යන්න ඕනේ කාලකන්නි 😣
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 4 сағат бұрын
හරියටම හරි නිවටයන් රටට බරක් කාලකන්නි 😂
@aturntech3685
@aturntech3685 4 сағат бұрын
මාලු විකුණන එකෙක් ඉන්නවා එකා කාටවත් දීලා නෑ
@aniljayasuriya6395
@aniljayasuriya6395 4 сағат бұрын
හරියට හරි
@calistananayakkara2811
@calistananayakkara2811 4 сағат бұрын
එහෙම්ම ම කියන්න.එපා... කාඩ්ලැබුනට පස්සෙ.මියගිය.., රට ඉන්න හිරේ ඉන්න Hospital වල ඉන්න.. මේ ආකර නොයෙක් හේතු තියෙන්න පුලුවන් නේද....😊
@NaymeNayme-f8h
@NaymeNayme-f8h 4 сағат бұрын
ඕකුන් මෝඩ යක්කූ😏😏
@SameeraSuranga-o2z
@SameeraSuranga-o2z 4 сағат бұрын
අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා
@manarhafnawi9919
@manarhafnawi9919 4 сағат бұрын
අපි අනුරට ජයවේවා
@SnsFrenando
@SnsFrenando 4 сағат бұрын
අයියා.කරපු.සේවයට.ස්තුතියි ❤
@ashaasha650
@ashaasha650 4 сағат бұрын
රට අනුරට.. ජයවේවා
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 4 сағат бұрын
මගේ පවුලේ අයගේ චන්ද 12 අනුරට,ලක්ෂ 89 අනුර දිසානායකට තියෙනවා, ජයවේවා මාලිමාවට ජයවේවා අනුර දිසානායකට ජයවේවා හැමෝටම 🇱🇰🇮🇹
@erandirukmalwatta7014
@erandirukmalwatta7014 4 сағат бұрын
Oyala wage hemoma hituwanam me ratama anurata modayo ennwane thama
@erandirukmalwatta7014
@erandirukmalwatta7014 4 сағат бұрын
@kcdsspeed8279
@kcdsspeed8279 4 сағат бұрын
laksha 89😂😂 ubata pissuda bn.
@kaluarchchirumesh496
@kaluarchchirumesh496 4 сағат бұрын
aii kotiyak nedda ade me kotiyak one
@kcdsspeed8279
@kcdsspeed8279 4 сағат бұрын
@@kaluarchchirumesh496 yako 🤣. Sarcasm da naththan sirawatmada kkyanne
@renukapathirage2647
@renukapathirage2647 3 сағат бұрын
අපිත් රට ඉන්නෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ අනුර සහෝදර එයි කියලා
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u 3 сағат бұрын
අනුර කුමාර දිසානායක සහෝදර යන් ට ජය ❤❤❤❤❤
@SirimaJayathnge
@SirimaJayathnge 3 сағат бұрын
පොහොසත් රටක් ලස්සන රටක් malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
@aselamadusanka3739
@aselamadusanka3739 4 сағат бұрын
හදවතින් ම මාලිමාවට 🧭 ජයවේවා 🫡
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 сағат бұрын
හෙට සුභ මොහොතින් රට අනුරට
@rohanranjith6308
@rohanranjith6308 3 сағат бұрын
සමස්ත ජනතාවගේ දැඩි අවධානය යොමුවි තිබීමම තමයි මෙම ජනාධිපතිවරණය මෙතරම් සාමකාමි විමට එකම හේතුව.
@AnBeatz-u1w
@AnBeatz-u1w 4 сағат бұрын
අනුර..❤️❤️❤️❤️
@ImeshIshara-Music
@ImeshIshara-Music 4 сағат бұрын
මාලිමාවට ජයවේවා 💕 අනිවාර්යයෙන් අනුර ජනාධිපති එච්චරයි
@tharushameedum5411
@tharushameedum5411 3 сағат бұрын
එදා 3% වෙච්ච අපි අද දිනුවොත් ඒක තමයි මමත් පුරවැසියෙක් විදිහට මගේ ජීවිතේ ලබන ලොකුම සතුට🧭🥹
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 2 сағат бұрын
😅😅😅
@shantadenuwala3714
@shantadenuwala3714 2 сағат бұрын
එහෙනම් 10% ලැබුනාම මදයි
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama 48 минут бұрын
තව ටිකකින් ම තේරුම් යයි බොලාට, තේරුම් කරන්න ඕන වෙන්නෙ නෑ​@@shantadenuwala3714
@smhs3313
@smhs3313 3 сағат бұрын
සීයට විසිපහක් මෙලෝ රහක් නැතිඑවුන්.අවුරැදු ගානකට පස්සෙ එන චන්දෙ දාගන්න මුන්ට කොන්ද පන නැති කාලකන්නිනෙ.😢
@Sandakathmini01
@Sandakathmini01 3 сағат бұрын
සුදා නිවී සැනසී යාම ජාතික ජනබල වේගය ලැබූ තවත් එක් ජයග්‍රහණයක්.. 💜🧡💚💙❤️💛
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 сағат бұрын
අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ජයවේවා 🙏❤ අනුර ❤
@ශනූ-ඡ5ශ
@ශනූ-ඡ5ශ 4 сағат бұрын
සමස්තයක් විදිහට ගත්තම රටේම ප්‍රතිශතය අඩුයි ❤️ ජන්ද අඩු දිස්ත්‍රික්ක වල ප්‍රතිශත වලින් පමණක් විශාල අඩු වීමක් පෙන්නන අතර ජන්ද වැඩි දිස්ත්‍රික්ක වල පොඩි අගයක් පෙන්නයි. කලබල වෙන්න එපා කවුරුත් ❤️
@gayanrathnayake6220
@gayanrathnayake6220 4 сағат бұрын
අයේත් දෙකක් නැහැ අනුර තමා අපේ එකා ජනාධිපති ,❤❤❤❤❤❤
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 3 сағат бұрын
සුදාාමල්ලි.ජෙු්සු පිහිටයි හැදාම.හිත හොද මල්ලා❤❤❤❤❤❤
@lankameitech9300
@lankameitech9300 4 сағат бұрын
තබ්ලාව ගහන්නේ පේසල සූරීන්ද 😂 මිනිහා අනුන්ගේ තබ්ලා ගහන්න දස්සයා 😂😂
@AhAhsabira
@AhAhsabira 4 сағат бұрын
සුද්දට සන්තෝසයි මුණේ පෙන්නේ 👌👌👌👌👌
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 сағат бұрын
සුදා ඡන්දය දැම්මා ද .බාරත තෙන්නකෝන් මහතා කියපු අනාවැකිය හරි එහෙනම් 👏👏👏👏👏👏👏👏👏👏
@malakumari-d2n
@malakumari-d2n 49 минут бұрын
සුදු මල්ලි හෙට අනුරගේ ජයක්ගහනය සුදු මල්ලි ඔබගේ හැම වැඩසටහනක්ම මම බලනවා සුදු ඔබ‍ට බුදුසරණයි
@jehanshaaditya598
@jehanshaaditya598 2 сағат бұрын
මාලි මාවට ජයම අත් වේවා ...ඩුබායි රටේ සේවය කරන මට දුක මගේ මනාපය මාලිමාවට දෙන්න එන්න බැරි වීම ගැන ...අනිවාර්යයෙන් දිනන්න ඔනේ ....අපේ පුංචී ශ්‍රී ලංකාවේ ඉන්න හැම මනුස්සයෙක්ටම නිදහසේ උස්ම ගන්න ලැබේවා ....තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරනය අපේ රටට ලැබේවා ....අනුරට මහතාට ජයෙන් ජයම ලැබේවා
@nayomiKarunarathna-t7z
@nayomiKarunarathna-t7z 4 сағат бұрын
එක මීටකට රට අනුරට ❤❤❤❤
@KanthiMarasingha
@KanthiMarasingha 4 сағат бұрын
💖💖💖AKD💖💖💖AKD💖💖💖AKD💖💖💖ජය වෙිවා 💖💖💖
@hasithajayasekara2518
@hasithajayasekara2518 4 сағат бұрын
රට අනුර ට ❤
@Nawidutheeksana
@Nawidutheeksana 4 сағат бұрын
සුදා අදනම් බයිල කෙලින්න එපා සංයමයෙන් පුතිඵල කියපන් 😂😂😂
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 4 сағат бұрын
😂😂
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 сағат бұрын
සුදා චන්ද දාලා නැ නෙ අහපල්ල ඡන්ද දැම්මා ද කියලා එහෙම ගියා නම් පාට කරපු ඇඟිල්ල පෙන්නන්ඩ කියන්න
@Nawidutheeksana
@Nawidutheeksana 3 сағат бұрын
@@HemaKodithuwakku-r3r ඔව් ඇගිල්ල පෙන්නපන් සුදා 😂😂
@thilakasirifernando1319
@thilakasirifernando1319 Сағат бұрын
සුබ නැකතකට රට අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරගෙන මේ රට හදමු සුදුසු පිරිසක් බලයට පත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 31 минут бұрын
සුදු මල්ලි රතු මල්ලි වෙයි.ඔබ‍ට ගොඩක් ඉස්තුති.කාසමගවත් අමනාප නොවී සතුටින් ඉමු සහෝදරයා.
@jeewakaperera6695
@jeewakaperera6695 4 сағат бұрын
Npp❤ npp❤ අනුර තමයි ජනාධිපති
@disnaw992
@disnaw992 Сағат бұрын
ඔබ කළ මහඟු සේවයට හදවතින්ම ස්තුතියි. මාලිමාවට ජය වේවා!!!!
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 23 минут бұрын
අනිවාර්යෙන්.. ජේසු පිහිටයි
@arunakumari6028
@arunakumari6028 4 сағат бұрын
රට අනුරට.......❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
මාලිමාවට ශ්‍රී ලාංකික හෙළ විරුවන්ට ජයෙන්ම ජයවේවා!!! මාලිමාව විජයග්‍රහණය සමස්ත ලෝකයේම ආදර්ශමත් දැවැන්ත වාර්තාවක් පිහිටුවයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@pgpremathilaka78
@pgpremathilaka78 2 сағат бұрын
Thanks සුදා සේපාල් සමග වත් රාජාංගන සාදු සමග වත් වාදයකට පැටලෙන්න එපා! ඔයාලා රණ්ඩු වුනොත් අපි දුර්වල වෙනවා! ඉරාජ් වැනි හාල්පාරුවන් බලවත් වෙනවා!!!
@shandrashandra7763
@shandrashandra7763 4 сағат бұрын
අනේ මම ඔයගේ නිවුස් විතෙරයි බලන්නෙ අසවෙින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UdiDol
@UdiDol 2 сағат бұрын
මිනිසුන් බල ගැන්වීමට මාධ්‍යයද විශාල මෙහෙවරක් සිදුකලා. විශේෂයෙන්ම මාධ්‍යයද විශාල මෙහෙවරක් සිදුකලා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍යය. එයට ස්තුතිය. එයට ස්තුතිය.
@PriyankaDon-y4i
@PriyankaDon-y4i 4 сағат бұрын
ඔබට thanks rata වෙනුවෙන් කරන kappa කිරීමට 😂❤
@wishwayaka_arumaya
@wishwayaka_arumaya 4 сағат бұрын
මේවා නිකන් කරන දේවල් නෙවෙයි💰💸😂😂
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 4 сағат бұрын
සුදා,ඔයා ටික කාලයකට you tube එන්නේ නැතුව ඉන්න වෙනවා.මෙය විශ්වයෙන් පණිවිඩයක්.
@MohammedNaufer-m8s
@MohammedNaufer-m8s 2 сағат бұрын
මං තීරණයක් ගන්න ඛැරිව හිටියෙ කොහොම හරි ඊයෙ පෙරේදා ඔයාගේ කතාව දැකල මාලිමාවට අද එක්වූයේ තවත් සාමජිකයන් එක්කරගෙන
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 4 сағат бұрын
පුදුම යි ශ්‍රී ලාංකීය මිනිසුන් ගේ වචන වල තියෙන අප්‍රිය චරිත තමුන්නැහැලා හරිම ලෙස අවන්ක ම ඔබ දෙස බලන්න රත ගාය අඩුව ක් වුනා ම😢😢😢අපි ආයෙත් එන්නම්කෝ😢😢සුපිරි මහත්තයො
@sujit8683
@sujit8683 2 сағат бұрын
කලින් ඒවට වඩා අඩු වෙන එක සාධාරණයි. ගොඩක් මිනිස්සු ලංකාවේ නෙවෙයි දැන් 😢
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Сағат бұрын
සුද්ද aiyya ඔයා ලොකු වගකීමක් khara නියත ජය malimawata ❤ජයවේවා 🙏🙏🙏🇦🇪🇱🇰
@ems.sajith
@ems.sajith 4 сағат бұрын
කවුරු කොහොම මොන මඩ ප්‍රචාරා ගැහුවත්..මොන දේවල් කිව්වාත්..සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරනවා..❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
දූෂිත දේශද්‍රෝහී පවූල් නඩත්තු කරන තක්කඩි පල් හොරු දේශපාළුවන්ගේ වහල්ලු දවල් සිහින දකිනවා.😂🤣😂🤣🫣😥😢😥😢😥 හත්වලාමෙ🫣 අපොයි දෙයියනේ 🫣 සජිත්.😂🤣😢😥🫣
@ems.sajith
@ems.sajith 3 сағат бұрын
@@swarnasuraweera283 ඔයා තව ටික වෙලාවක් ඉවසගෙන ඉන්න.. ඔයාටම බලාගන්න පුළුවන් කවුද දිනන්නේ කියලා..
@AshokSingappuli
@AshokSingappuli 2 сағат бұрын
සුදු මල්ලි ඔයා අපේ මවුබිම වෙනුවෙන් කරන මෙි කැපවීම යමි දිනක ඔබෙි නාමය රන් අකුරින් ලිය වෙිවි ජයවෙිවා
@oneworld1978
@oneworld1978 3 сағат бұрын
Thank you for all your hard work 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@muditharanmalee3418
@muditharanmalee3418 4 сағат бұрын
පිටරටවල් වල ඉන්න අයට ඡන්ද ය ප්‍රකාශ කරන්න online ක්‍රමයක් ඉදිරියේ දී ඇති කරන්න පුළුවන් නම් වටිනවා..මොන තරම් ඡන්ද ප්‍රමාණයක් අපතේ යනවද? ❤️
@tharushameedum5411
@tharushameedum5411 3 сағат бұрын
ඔව් ඒක නම් ඇත්ත මම නම් එංගලන්තයේ ඉදලා ආවා හැබැයි මගේ අයියයි මල්ලියි තාත්තාටයි එන්න බැරිවුණා අයියගේ වයිෆ්ටත් බැරි වුනා එතනම චන්ද හතරක්.
@muditharanmalee3418
@muditharanmalee3418 3 сағат бұрын
@@tharushameedum5411 පුළුවන් අය ආවා..මගෙ පවුලේ සේරම වගේ ඉන්නෙ විදෙස් රටවල ..එන්න අපහසු යි..මේ වගේ ක්‍රම වේදයක් ඇති කලොත් හැමෝටම පහසු යි
@indusamarjeewa6423
@indusamarjeewa6423 2 сағат бұрын
මගේ පවුලේත් හැමෝම මේ වතාව මාලිමාවට ඡයවේවා සහෝදරයා.❤❤
@padmasiribandara9613
@padmasiribandara9613 4 сағат бұрын
🙏🙏🙏👍👍👍රට අනුරට
@ImeshDilshan-l3n
@ImeshDilshan-l3n 4 сағат бұрын
මංගල තැපැල් චන්දේ අනුරට
@madushankamadushanka1423
@madushankamadushanka1423 3 сағат бұрын
සුදා අයියට ජයවේවා මාලිමාවට ජයවේවා
@aturntech3685
@aturntech3685 4 сағат бұрын
අනුර❤
@surajniroshana1642
@surajniroshana1642 Сағат бұрын
කොහෙන් මොනවා උනත් ගම්පහ 80% දාලා තියෙන අපි මාලිමාවට කොහෙන් මොනවා උනත් එ අනුරගේ ජය කනුවට යන චන්ද ටික අරන් දෙනවා ❤❤
@sriyanifernando9740
@sriyanifernando9740 18 минут бұрын
සුදා ඔබ ගොඩාක් මහාන්සි වුනා අනුර වෙනුවෙන් ඉතින් ඔබකල සේවය කියා නිමකල නොහැකියි මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnuAnu-n3r
@AnuAnu-n3r 26 минут бұрын
☎️☎️☎️සජිත් ජනාධිපති තුමා අපේ ❤️❤️❤️ජයවේවා
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 101 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 125 МЛН
Take Care | Episode 34 - (2024-09-21) | ITN
30:27
ITN Sri Lanka
Рет қаралды 5 М.