බිමල් රත්නායක කනට ගහපු විදිහ | TALK WITH SUDATHTHA |

  Рет қаралды 59,518

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

Пікірлер: 472
@JanakiWijesinghe-w3d
@JanakiWijesinghe-w3d 23 сағат бұрын
දැන්වත් දුම්රිය සේවය යම් දියුණු මට්ටමකට ගෙන එයි කියලා හිතෙනවා. ඒකට හේතුව තමයි අපේ බිමල් රත්නායක ඇමතිතුමා කරපු සුපිරිම කතාව. දේශපාලන නායකයෙක් තමන්ට අයිති අමාත්‍යාංශයක ඇමතිවරයා ලෙසට වසර 76කට පසුව කරපු මේ කතාවට සවන්දුන් ඕනෑම කෙනෙකුට හිතෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි අපි සැමගේ එකම ප්‍රාර්ථනය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් . ජයවේවා
@BandarHerath
@BandarHerath 17 сағат бұрын
අය හදනවා හැදිල්ලක් රට ලොවෙත් නැති වෙන්න.මගේ චන්දය ගැන මට මාරම ආඩම්බරයි❤❤❤❤❤
@mahindamwk155
@mahindamwk155 23 сағат бұрын
ස්තූතියි සුදා.මේ කථාව සම්පූර්ණ් ඇහුවා.මාලිමා ප්‍රභලයන්ගෙ එක කථාවක්වත් මග නොහැර අහනවා බලනවා.බිමල් සහෝදරයා අනිනවා ටොක්ක යටි පතුලටම වදින්න.නියමයි මේවා තමයි වෙනස්වෙන්න ඕන.ජයවේවා.
@merajsamarasinghe985
@merajsamarasinghe985 Күн бұрын
ලංකාව ලෝකයේ දියුණුම රාජ්‍ය අනිවාර්යයෙන්ම කරනවා.........
@ishanlakruwan3945
@ishanlakruwan3945 Күн бұрын
එකාන්තයෙන්❤❤❤
@ChandraVidanapathirana
@ChandraVidanapathirana Күн бұрын
බිමල් මහතාගේ මාර කතාව....මාරම මොලයක්....ස්තුති යි..
@krishperera5050
@krishperera5050 23 сағат бұрын
මාර motivation (ගැම්ම )තරුණ කොල්ලන්ට.
@karunadikkumbura9217
@karunadikkumbura9217 Күн бұрын
👍👍❤❤ ඇත්ත තමයි සුදා ඔයාගෙ කතාවනම්.මම දින ගනනකට නිවාඩුවකට එංගලන්තයට ගියා.ඒරටේ පුරවැසියෝද තම රැකියාවටද වෙනත් ගමන් බිමන් යන්නේ ද ⁣ දුම්රියෙන් බව මමත් දැක්කා.බස්වලින්ද යනව. ඒව හරිම පිරිසිදුයි.අපේ රටත් එහෙම වෙනව දකින්න ආසයි.සුදාමල්ලි. ඉදිරියෙදි බලමු.
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg Күн бұрын
බිමල් ගේ කතාව මම දේපාරක් බැලුවා .මාරම කාවැදීමක්.ඒක ඇබ්බැහියක් .ඒක පට්ටම පට්ට.ආය ඉතින් අතගාලා දෙනවා කනේ පාර.ඒ අකුරෙන් අකුරට ආස හිතෙනවා අහන් ඉන්න .
@Senarath6807
@Senarath6807 Күн бұрын
මමත් සම්පූර්ණ කතාවම ඊයේ ඇහුවා
@irangipriyangani2673
@irangipriyangani2673 Күн бұрын
ඔබ කරන මෙහෙය ඉතාමත්ම අගයකොට සලකනවා ජයම වේවා
@IndukaThushari-m7w
@IndukaThushari-m7w Күн бұрын
ඇමතිතුමා මේ හිතන විදියට මේ රාජ්‍ය නිලධාරීන් හිතුවොත් මේ රට කොච්චර ලස්සන වෙයිද❤
@Dprasanna1430
@Dprasanna1430 Күн бұрын
බිමල් මහතා ට ❤❤❤ මාරම සතුට ක් දැන් මගෙ රට ගැන ♥️♥️ ♥️ කතාව පට්ටම පට්ට 🙏🙏🙏🙏
@manofimabuka5727
@manofimabuka5727 17 сағат бұрын
❤❤❤❤❤
@gayanmandis4979
@gayanmandis4979 23 сағат бұрын
මේ මිනිස්සු ගෙදර තිබ්බ එකේ කරුමෙ තමයි අද රටේ මිනිස්සු අත්විඳින්නේ ඇත්තටම මේ පාර පාර්ලිමේන්තු එනකන් අපි දැනන් හිටියේ නෑ බිමල් කියන්නේ මෙච්චර quality clear මනුස්සයෙක් කියලා
@ajanthabandara8078
@ajanthabandara8078 9 сағат бұрын
Hats off to Bimal. Bimal shines in the parliament, too. He is a very decent, very wise, and lawful politician who conducts the misbehaving, silly opposition party members whenever they try to pull the legs and drag the parliament procedure acting very silly.😂😂❤❤😊😊
@PadminiPadmini-j7f
@PadminiPadmini-j7f Күн бұрын
ඒක නම් ඇත්ත. කවුලුවෙන් ටිකට් ගන්න ගිහාම නැවිල ගන්න ඕන. හරි ඇමාරුයි. කවුලු ලොකු කරන්න ඕන.❤
@trjcreation2729
@trjcreation2729 16 сағат бұрын
දැන් මිනිහෙක් ට දේශපාලකයන්ට කඩේ යන්නේ නැතුව දැන් බය නැතුව සුදුසු කමට රැකියාවක් ගන්න පුළුවන් ❤
@shashilagunasekera4700
@shashilagunasekera4700 23 сағат бұрын
ඉතාමත් හරවත් කතාවක්..අපි එකතුවෙලා මේ රට හදමු
@MadusankaDharmadasa
@MadusankaDharmadasa Күн бұрын
ඒක සම්පූර්ණ ඇත්ත
@LakshmiPremathilaka
@LakshmiPremathilaka Күн бұрын
මම ඔබ තුමාට හිසනමා ආචාර කරනවා 👍👍👍❤️❤️❤️
@kamalajayantha3922
@kamalajayantha3922 Күн бұрын
ජයවේවා බිමල් මහත්මයාට 👍
@Chandanapuspakumara-uv5jn
@Chandanapuspakumara-uv5jn Күн бұрын
ආදරණීය බිමල් සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
@MerilManthi
@MerilManthi Күн бұрын
බිමල්ගේ කතාව ඇත්තමෙ සුපිරියි..
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg Күн бұрын
නිලයට දෙනවා බෙහෙත.මාලිමාවේ උන් කොහොමත් මිනිස්සුට හදවතට කතාකරනවා ලේ වලට කා වදින්න.👍👍👍👍🧭🧭🧭🧭🧭♥️♥️♥️
@malshikadeeptha
@malshikadeeptha Күн бұрын
බිමල් කියන්නේ ඊලග ටිල්වින් ❤ බිමල්‍ට තියන කාර්‍යභාරය ටිල්වින්ට වඩා වෙනස් එකක්.. ටිල්විල් සමාජ් පරිවර්තනයක් වෙනුවෙන් ව්‍යාපාරය මෙහෙයුවා වගේම බිමල්ට තියෙන්නෙ සමාජ පරිවර්තනය වෙනුවෙන් පක්ශය මෙහෙයවීම හා ඊට අදාල් න්‍යායික නායකත්වය දිම ❤ ඔකා පුස්තකාලයක්.. දක්ශයෙක්
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk Күн бұрын
Honda pala purudu ,ath dekeem bahula ,Bimal mahathatai ,Agamethi kama ,diya yuthuwa thibune .hondama sudussan thidena nam ,Bimal ,Vijitha ho Handun neththyi . Api nam apeksha kale eseyi . Harini miya ugath namuth ,athdekeema aduyi Loku kala kireemak thibenawa me gena .
@mohanlal-dt5cg
@mohanlal-dt5cg Күн бұрын
Yes
@himalijayasuriya1986
@himalijayasuriya1986 Күн бұрын
adi anandiyek
@rohansuresh455
@rohansuresh455 23 сағат бұрын
බිමල් මහතා ට ❤❤❤ මාරම සතුට ක් දැන් මගෙ රට ගැන ♥♥ ♥ කතාව පට්ටම පට්ට ජයම වේවා
@krishperera5050
@krishperera5050 Күн бұрын
අනුර /නලීන්ද /ට්ව්ලීන් /බීමල් /නලීන් /සමන්ත /වීජීත 👍👍👍👍👍 කරුණා කර මේ රට‍ හදලා දෙන්න ඔබලාට පීං සීධ වෙනවා.
@emindaasmr
@emindaasmr Күн бұрын
හරිනි කො
@KahandugodaManage
@KahandugodaManage Күн бұрын
ෙමතුමන්ලාට ෙම්රට හදන්න බැරිවුෙනාත් කාටවත් ෙම්රට හදන්න බැහැ. විෙව්චනය ෙනාකර සහ ෙයා්ගය ෙදමු.
@KahandugodaManage
@KahandugodaManage Күн бұрын
@@emindaasmrහරිනි ෙහාදයි විෙද්ස රටවල් සමග සම්බන්දතා දියුනුකරන්න. එතුමියට බැහැ ෙම් ලංකාෙව ඉන්න ෙහාර අලි සමග වැඩ කරන්න.
@krishperera5050
@krishperera5050 23 сағат бұрын
@@emindaasmr මගේ වීරයෝ 😂හරීනී ට අපි තව කල් දෙමු ඉක්මන් වෙන්න ඕනේ,නැහැ දැනට සතුටු වීය හැකී මට්ටමක තීයෙනවා බලමු. ඔහොම යමු 😄.
@krishperera5050
@krishperera5050 23 сағат бұрын
@@KahandugodaManage අනීවාර්යෙන් ම අඩු පාඩු හදා ගන්න ත් වීවෙචනය කරන්න තැන් කරමු (උදා..... කථා නායක රං වල )ඒ වගේ ම උපරී මෙන් ස හයො ගය දෙමු.
@SunilPgamage
@SunilPgamage Күн бұрын
දුම්රිය සේවය දියුණු නොව්නට දුම්රියේ වැඩ කරන උන් නම් දියුණු වෙලා....කවදාවත් වෙලාවට යන්නේ එන්නේ නෑ
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 23 сағат бұрын
අදනම් අපේ සුදා මල්ලි හරිම ලස්සනයි හරිම චාම් බන් ලෝබ නමේ බැහැ සෙරප්පු දෙකත් ලස්සනයි 😁බස් ගැමුනුවයි රියදුරන් බස් වර්ජනය කරනවනම් ලංගම බස් දාලා හමුදාවේන් පොලසියේ ආරක්ෂාව දාලා සියළුම දිස්ත්‍රික්වලට ජනතාවට වාහාන පාහාසු කම් සලස්වන්න අපේ් ජනාදිපති සහොදරයා බිමල් නලින්ද ලාල් සුනිල් විජිත අපේ එලියේ ඉන්න ටිල්වි⁣න් සහොදරයා ඇතුලු JVP මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ බස් ගැමුනුවටයි බස් තට්ටයටයි පාතාරකාරයන්ගේ කුඩු කාරයන්ට අයිති බස් වලටයි ජනතාව අන්ඩුව සමග එකතු වේලා මුන්ට පාඩමක් උගන්වන්න ලංකාවේ පාට පක්ෂ පැත්තක තියලා මේ ආන්ඩුවට සාහාය දෙන්න කරුනාකරලා
@Rmd289
@Rmd289 Күн бұрын
බිමල් මහත්මයා ..දෙවෙනි ටිල්වින්..🌻🌻🌻🌻
@EnthusiasticKelpie-cr8dn
@EnthusiasticKelpie-cr8dn Күн бұрын
ඔබතුමාට මාගේ උත්තමාචාරය ජයවෙිවා❤
@nuwanperera8140
@nuwanperera8140 19 сағат бұрын
සුදා උබට ස්තූතීයි ..🌹🙏🤝👍💪
@gayanikumari7696
@gayanikumari7696 23 сағат бұрын
ආදර්ශමත් කතාවක් 👍
@jayanthipeiris5147
@jayanthipeiris5147 18 сағат бұрын
ස්තුතිය සුද්දො ❤❤❤❤
@Roshan-cg1we
@Roshan-cg1we 23 сағат бұрын
මෙන්න මිනිස්සු ඇත්තටම කතා මරු ඕයි. මෙ වගෙ අය තමයි ඉන්න ඕන. ගැමුණු දුටුගැමුණු වගෙ අය නොදකිං
@malshikadeeptha
@malshikadeeptha Күн бұрын
රෙද්දේ රෙවෙන්න කියනවා කියන්නෙ ඔවට 😂😂 බොක යන්න ඇති සොක්කන්‍ට😂😂
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 19 сағат бұрын
හොඳ පැහැදිලි කිරීමක් ඇත්තටම ❤
@Rose2012-f1k
@Rose2012-f1k 15 сағат бұрын
ඔබතුමාගේ කතාව හරිම වැදගත්🎉
@nilminiranathunga3422
@nilminiranathunga3422 Күн бұрын
මමත් skip නොකර බිමලේ කතාව ඇහැව්වා 🌷
@charnipriyangika9028
@charnipriyangika9028 23 сағат бұрын
නියමයී සභානායකතුමණී තිත්ත ඇත්ත ❤️🌷👍🔥👌💪
@jandrajandra5712
@jandrajandra5712 22 сағат бұрын
බිමල් සහෝදරයාට බොහෝ පිං මෙි වැනි දෙවල් රට ගැන සොයා බලා දැනුවත් කිරිම යෝධ බල යෝධ සක්තිය ලැබෙිවා තෙරුවන් සරණයි ඔබතුමාට ජය 🙏🙏🙏❤❤💪💪👍
@athulahemantha149
@athulahemantha149 Күн бұрын
ජයවේවා බිමල් සහෝදරයා, ❤️❤️❤️❤️ ජයවේවා සුදා ❤️❤️❤️❤️❤️
@NalakaprasannaDesilva
@NalakaprasannaDesilva Күн бұрын
මේ රට සුර පුරයක් කරන්න මෙ රජය ට හැකි වේවා
@ishanlakruwan3945
@ishanlakruwan3945 Күн бұрын
සුපිරි කතාව ❤❤මාලිමාව රට හදනවා විස්වාසයි❤❤❤
@AmaliJayawardana-b7g
@AmaliJayawardana-b7g 18 сағат бұрын
සම්පූර්ණ එක බැලුවා.
@jandrajandra5712
@jandrajandra5712 22 сағат бұрын
සතුටුයි සතුටයි සතුටුයි බිමල් සර් ජයම වෙිවා ❤❤❤❤🌷🌷🌷🙏🙏🙏👍👍
@gamini2015Karunaratne-bb5rf
@gamini2015Karunaratne-bb5rf Күн бұрын
Fantastic සුදා
@prabathlandege6743
@prabathlandege6743 Күн бұрын
බිමල් සහෝ❤❤
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 Күн бұрын
මමත් හරිම ආසයි බිමල් මහතාගේ කතාකරන ආකාරයට
@madushanta
@madushanta 17 сағат бұрын
බිම රත්නායක මහත්තයා ගෙ කතාව නම් සුපිරි
@chameladilu780
@chameladilu780 Күн бұрын
බිමල් සහෝ ❤❤❤👍👍👍
@kahdamayanthi2493
@kahdamayanthi2493 16 сағат бұрын
නියමයි කතාව ❤❤❤❤❤❤
@deepajayalath
@deepajayalath 17 сағат бұрын
බිමල් අැමතිිතුමා🙋🙋🙋🙋🙋🙋👏👏👏කන හරහා මොලයට" මොලෙන් හදවතට"හොරැන්ට දැනෙන්න කියලා දුන්නා
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 13 сағат бұрын
Excellent Bimal bro ❤❤
@sugathhadunnetti418
@sugathhadunnetti418 23 сағат бұрын
ඇත්තටම තාත්තා කෙනෙක් දරුවන්ට දුන්නු අවවාද ටිකක් වගේ ...
@kimu8393
@kimu8393 22 сағат бұрын
නියමයි සුදා මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරගන්නකන් ⁣දිගටම කරගෙන යන්න..නැත්නම් මේ රටේ එවුන් හදන්න බැහැ...දිගටම කරගෙන යන්න .සුබ පතනව ❤ 👍
@Senarath6807
@Senarath6807 Күн бұрын
අතීතයේ සිටම මා ජවිපෙ සාමාජිකයින්ගෙන් වඩාත් ප්‍රියමනාම පුද්ගලයකු වන්නේනම් ඔහු බිමල් රත්නායකය වල්පල් නැති පැහැදිලිව නිරවුල්ව කතාව කිව්වා.
@King-hg5lv
@King-hg5lv 19 сағат бұрын
ලිං මැඩියන් සහ ගං කබරයන් තුරන් වෙන තුරු Clean Sri Lanka ඉදිරියට ගෙන යමු...
@jandrajandra5712
@jandrajandra5712 22 сағат бұрын
ස්තුතියි සුදා මල්ලි ඔබට ජය ❤💪💪💪👍
@LalithaAmarasinghe-ke8uy
@LalithaAmarasinghe-ke8uy Күн бұрын
ජයවේවා
@priyankaperera-u7m
@priyankaperera-u7m Күн бұрын
Well said Mr Ratnayake. Hope the mission is a success. Many blessings!
@kasunkemal8256
@kasunkemal8256 16 сағат бұрын
මට හම්බවෙච්ච ජවිපෙ මිනිස්සු අතරෙ සැරම විනය උපරිම තියෙන පට්ටම මොලකාරයා බිමල් අයියා❤
@shereenmaxine8789
@shereenmaxine8789 14 сағат бұрын
ඇත්තටම අපිටත් ඕනේ මේ වගේ රජයක් මේව අහද්දි ගොඩාක් සතුටුයි මේ රජය කරගෙන යන්ඩ අපි ඔක්කොමලා එකට එකතුවෙලා ඒගොල්ලන්ට උදව් කරමු
@jayarathneml291
@jayarathneml291 22 сағат бұрын
❤❤❤ එකෙන්ම සහතික ඇත්ත කතාව සහෝදරය
@SITHSALA
@SITHSALA 23 сағат бұрын
Eka patta
@jayathissaliyanage5354
@jayathissaliyanage5354 8 сағат бұрын
සුපිරි කතාව ..දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන සියලුම අඩුපාඩු සොයා බලා කරපු කතාවක්
@dantidanti1017
@dantidanti1017 13 сағат бұрын
අනිවාර්යයෙන් ඹුදු සරනයි 👍👍👍💙💙♥️♥️💚💚💕💕🙏🙏🙏🙏
@pubudulakmal2558
@pubudulakmal2558 23 сағат бұрын
සුදා මේ කතාව මං සම්පූර්ණයෙන් ම ඇහුවා..පට්ට කතාව ලංකාවේ දුම්රිය සේවය අවු 100ක් ගියේ කොහොමද කියල හිතා හිතාගන්න බෑ...එත් කොච්චර ලස්සනට තියාගන්න පුලුවන් ද..පාරවල් ලස්සනයී ස්ටෙසෂන් ලස්සනට තියාගන්න පුලුවන් එත් කො මේ සේවාන්...මං ඩුබායී දැන් අවු 17ක්..මෙහෙ තියෙන දුම්රිය ඉතා කෙටි කාලයක් දැන් එත් මේහෙ සේවය ඉතා ඉහලායී..ඉටිරෙදී දන් පොඩි කවුලු නෙවෙයී තියේන්නේ...මොනා උනත් ලංකාවේ මුලුම රාජය සේවයම නවිකරණය කරන්න ඔනී...සේවකයොන්ට ඉස්සෙලම උගන්න ඔනී කොහොමද සේවය කරන්නේ..වගෙම customers ලාට කොහොම සලකන්නේ කියන එක☝️
@tms123ist
@tms123ist 21 сағат бұрын
Very good concept and a good start Mr. Minister!👍👏
@mangalikakimelman
@mangalikakimelman 23 сағат бұрын
සුදයියේ හරි පරිස්සමෙන් ඉන්න ඔබ වගේ කෙනෙක් නැතිවුනොත් ඇත්ත කියන මනුස්සයෙක් හොයාගන්න නැතිවෙයි
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage 21 сағат бұрын
බිමල් sir හරිම ලස්සන katakaranakota අහන්න ආසයි ❤
@manojkumara1046
@manojkumara1046 Күн бұрын
Apey sudA aiyath. Pata gemak denawa rata hadana ...❤❤❤❤ Adarei❤
@kumarakumara2351
@kumarakumara2351 16 сағат бұрын
ඇත්ත සුදා ඇත්තම කතාවක්. මෙ රට හදනවා අනිවාර්යයෙන්ම.
@yohandissanayake8324
@yohandissanayake8324 5 сағат бұрын
Wonderful message, Mr Minister. Way to go, Sri Lanka.👍
@manojkumara1046
@manojkumara1046 Күн бұрын
❤niyamai amathi tumani..❤❤❤
@wikumhettiarachchi3507
@wikumhettiarachchi3507 16 сағат бұрын
බැලුවා thanks අය්යා
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Күн бұрын
රට ගොඩ දාන්න ඔබ කරන මෙහය ඉතාම අගේ කොට සලකනවා
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j Күн бұрын
අනිවාර්යයෙන් ...
@sepalikahettiarachchi4946
@sepalikahettiarachchi4946 Күн бұрын
මම මූලු කතාවම බැලුවා
@thakshisenani3075
@thakshisenani3075 Күн бұрын
Niyamai Niyamai suda ❤❤❤❤❤❤
@Badrada-p4g
@Badrada-p4g Күн бұрын
ඔබතුමාගේ කතාව අහගෙන හිටියහම ළඟ හිටියා නම් දෙපා නමදින්න හිතෙනවා හිතෙනවා. ඒ මොකද ඔබතුමා මට වඩා බාල ඇති. එහෙම හිතෙනවා ඒඋනාට මේ මිනිස්සුන්ට ලස්සන බලාපොරොත්තු දෙනවා දෙනව පුළුවන් හැටියට ඒවා ඉටුකරන බවත් අපි දන්නවා ඔබතුමාලගේ දරුවෝ රොකට් අරින්න අදහසක් නැති හින්දා කොහොම හරි ඉටු කරයි කියන අදහස අපේ හිතේ තියෙනවා. ඔබතුමන්ලාට තෙරුවන් සරණයි!
@PradeepWijesooriya-j3i
@PradeepWijesooriya-j3i 15 сағат бұрын
ජය වේවා රටට රටේ ජනතාවට
@suresh1657
@suresh1657 Күн бұрын
ලංකාවේ දුම්රිය මූලස්ථානය තමයි කොටුව දුම්රිය ස්ථානය නමුත් ඒක අද භූත බංගලාවක් වගේ මේ දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ යුතුයි රජයේඅවධානය මේ සඳහා යොමු කළ යුතුයි?😢😢
@shanazburah920
@shanazburah920 17 сағат бұрын
Well said...BR...also thanks to Sudaa as well
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 16 сағат бұрын
All the BEST and CONGRATULATIONS ❤ From NPP Germany 💕
@Ramizrahja
@Ramizrahja Күн бұрын
අපි මාලිමාවට ✌️ මාලිමාව රටේ වාසනාව ❤
@drobshidrubshi4436
@drobshidrubshi4436 23 сағат бұрын
සුපිරී කතාව.
@Lionel-bt7oe
@Lionel-bt7oe 5 сағат бұрын
රෙක්ස්ෆට් සුදා එකෙන්ම ♥️
@GaminiRajapaksha-b6n
@GaminiRajapaksha-b6n 19 сағат бұрын
හොද කතාවක්
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 23 сағат бұрын
Supiri kathawak... ❤️🙏
@mahindaguruge9926
@mahindaguruge9926 21 сағат бұрын
සුදත්ත, මම අහලා තිබෙනවා දැනට දෙන දුම්රිය ටිකට් එක අවුරැදු එකසිය ගනනකට පෙර සිට දෙන එකක් කියලා. ඒ වගේම එය ගෙන්වන්නේත් කොමිස් ගන්න පිට රටකින් කියලා. ටිකට් කවුන්ටරය වගේම ටිකට් එකත් වෙනස් විය යුතුයි. නවීන තාක්ෂණයෙන් එය ඉතාමත්ම පහසුවෙන් කල හැකියි. ඇමතිතුමාව දැණුවත් කරන්න. ජයවේවා!
@kumudiniubesiri1437
@kumudiniubesiri1437 12 сағат бұрын
Clean Sri Lanka 🇱🇰 great speech 🎉👏👏👏
@channakaperera820
@channakaperera820 Күн бұрын
Great, Great, Great...jaya wewa. ❤❤❤
@sujanrangana4682
@sujanrangana4682 Күн бұрын
අනිවාර්යයෙන් ❤
@ceylondhanush4870
@ceylondhanush4870 18 сағат бұрын
Sudawa Mata penna be. Hebei me manussaya monayamma hethuwak matha me nawa sl rajaya Gena karana vdo patta. Thanks Suda aiya. Dhanush from Germany
@ekanayakewm9971
@ekanayakewm9971 18 сағат бұрын
ජයවේවා බිමල් සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShiromiPerera-p7y
@ShiromiPerera-p7y 17 сағат бұрын
Well said Sir. Thank you NPP
@gailgailgrero9373
@gailgailgrero9373 Күн бұрын
Well said dear Minister, keep up the good work and lets make our beautiful Sri Lanka a dream.
@hemalipeiris2688
@hemalipeiris2688 Күн бұрын
ඒක ඇත්ත, විශේෂිත ඉල්ලීමක් කරනවා . දුම්රියට නගින්න හරි බයයි . කීදෙනෙක් ලී පඩිය කඩාගෙන වැටිලා කකුල් කඩාගෙන තියෙනවද . Platform එක දුම්රියට කෙලින්ම නගින්න පුලුවන් වෙන්න උස්සලා තිබුනනං ආර්ක්ශාවයි 😊
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk Күн бұрын
Ape dumriywal wala bahira penuma ,harima awalassanai . Maintenance aththema nehe .wurthee samithi th ,mewata waga kiwa yuthui .Sewakayo hariyakarawa pirisidu karanne nehe .Arakshaka niladharin wa ude kaalayata danna ,Aluthgama -kolomba 10. 00 sita 12 .00 dakwa wage wela wala yanne kuddo rasthiyadukarayo .kanthwakata thaniwa yanna beri tharam .yanneth ticket nethiwai .Harima karadarayak .kunuharupa kiyamin Inne .Amathithuma mewath balanna .
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Күн бұрын
ලංකාවේ දුම්රියේ නගින්න ගියාම නැගිල ඉන්න කෙනෙක් ට කියන්න ඕනෑ අනේ අත අල්ලා ගොඩ කරන්න කියලා බහින්න ගියත් එහෙමයි .වේදිකා කෝච්චියට නගින්න පුලුවන් විදියට උස්සලා හදන්න ඕනෑ .රටවල් වල එහෙම තමා තියෙන්නේ කවුරුත් වැටෙන්නේ නැ කෝච්චි පාරට .
@vipulajayabahu3097
@vipulajayabahu3097 17 сағат бұрын
ප්‍රථම වතාවට ප්‍රවාහන ඇමැති කෙනෙක් යැයි කිව හැකි කෙනෙක් ගෙ කතාවකුත් ඇහුවා ❤
@migidadesilva6104
@migidadesilva6104 14 сағат бұрын
නියම කතාව.ඉන්දියාවෙන් අපට නොමිලයේ එන්ජින් ලැබුණා කියල තිබුණ.
@yapaherath7566
@yapaherath7566 16 сағат бұрын
නීතිය සැමට එකයි..
@palithaperera2944
@palithaperera2944 19 сағат бұрын
කතාව එළ 👍. දුම්රිය සුද්ධ කරන්න පටන් ගමු කොටුවේ දුම්රිය ස්ථානයේ තිබෙන වැසිකිළියෙන්ම. එතකොට අනික් අංශ නිතැනින්ම ක්ලීන් වෙයි. අනික ඔය බස් ක්ලීන් කරන එකට විරුද්ධව ඉන්න කිහිප දෙනයි, උන්ට උඩ ගෙඩි දෙන කුඩු නාළිකාවේ ජඩ මාධ්‍යවේදීන් කියාගන්නා දෙතුන් දෙනයි. උන්ට ඕන ඕන විදිහට මේකේ නටන්න ගියොත් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ගන්නා සියලු පියවර නවත්වා 76 අවුරුද්දක් රට ජනතාව සමග එකම පල් ගොහොරුවක තබා ගත්තාක් මෙන් ඉදිරියටද තබා ගන්නට සුදානම් වෙමු.
@RanjaniWicramasinha
@RanjaniWicramasinha 22 сағат бұрын
නියමයි සහෝදරයා .❤❤❤❤❤
@anojahapugaswatta9270
@anojahapugaswatta9270 20 сағат бұрын
Great, well said 👏 🎉, This country will come up 🎉
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,5 МЛН