KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුදුන්ගෙන් බණ අහපු මට ඥානසාරගේ බණවලින් ඇති වැඩක් නෑ | අනුරගේ කකුලෙන් අදින්න එපා | SUDAA STUDIO |
38:34
බන්දුලගේ කුල්ල කුජීත වුණු බොක්ක දොට්ට පැනපු හෝමාගම සමීක්ෂණය | TALK WITH SUDATHTHA |
23:02
Car Bubble vs Lamborghini
00:33
У вас там какие таланты ?😂
00:19
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
කොට්ටාවත් සෙල්ලං නෑ | TALK WITH SUDATHTHA |
Рет қаралды 39,501
Facebook
Twitter
Жүктеу
1
Жазылу 642 М.
Sudaa Creations
Күн бұрын
Пікірлер: 365
@Anurasam89
3 күн бұрын
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ජනාධිපති AKD 🧭❤
@Nell-g8c
3 күн бұрын
එකෙන් ම 💪💪
@HemaKodithuwakku-r3r
3 күн бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍
@rukshanliyanage4087
3 күн бұрын
අනාගතය ඒක අනිවාර්යයෙන් ලියාවි. පාර්ලිමේන්තු බලය තමයි ඕනි හරියට්
@mrdemon7875
3 күн бұрын
Awith masayai wahalo😂
@SLVision-2048
2 күн бұрын
මාලිමාව කියන්නේ ලංකා ඉතිහාසයේ බිහි උනු අසාර්ථකම ආන්ඩුව. ඇත්ත අවබෝධ කරගන්න චැනල් එක පත්තෙ ඇවිත් වීඩියෝ බලන්න ජෙප්පො පච වෙන තරම් 😂
@Nell-g8c
3 күн бұрын
17:53 ඒ නැන්දා නං මුලු හදවතින් ම කිව්වෙ අනුර මහත්තයා කියලා ❤
@disnaw992
3 күн бұрын
අපිට හරිම සතුටුයි. නිදහසේ මැරෙන්න හැකියි. මාලිමාවට ජය වේවා!!!
@SLVision-2048
2 күн бұрын
මාලිමාව කියන්නේ ලංකා ඉතිහාසයේ බිහි උනු අසාර්ථකම ආන්ඩුව. ඇත්ත අවබෝධ කරගන්න චැනල් එක පත්තෙ ඇවිත් වීඩියෝ බලන්න ජෙප්පො පච වෙන තරම් 😂
@ChamindaAmal
3 күн бұрын
මෙි වගෙ මනුස්සයකුට චන්දයක් දෙන්නත් අපි පින් කරලා තියෙන්ඩ ඔන ජයමවෙිවා AKD
@SaSs-o1n
3 күн бұрын
පුතානෝට මෙදාපාර විපක්ෂයත් නැතිවෙන හැඩ.
@achintharathnayakakristopher
3 күн бұрын
කට වහගෙන ඉදින් බන් උටත් ලක්ශ 42 k චන්දෙ දුන්නනේ, ඌට කොහොමත් විපක්ෂනායක කම ලැබෙනවා, ගොං විදිහට Comment දැම්මම මාලිමාවේ චන්ද කැඩෙන එකයි වෙන්නෙ, අනික මේ සමීක්ෂණ මෙහෙම කරන්නෙත් නෑ, මේකට පිස්සුනෙ පාරෙ අහුවෙන අහුවෙන එකාගෙන් අහනවා, ඔහොම කොහොමද සමීක්ෂණ කරන්නෙ 😂😂😅
@SasinduHimsara-z5e
3 күн бұрын
@@achintharathnayakakristopherehenm janadipathiwaranaya anura peradenna athi ane playn ynn ban😂😂😂
@jayaweerasarath4840
3 күн бұрын
@@achintharathnayakakristopher yako ubakiyanne ohoma nathuwa minissunta kalin kiyala karannada katawahan gihin budiya ganin🤣🤣🤣
@uglypeopleshollywood
3 күн бұрын
@@achintharathnayakakristopherbalan idapan booru puthano ta wena de me para😂
@achintharathnayakakristopher
3 күн бұрын
කියන එක තේරුම් ගනින්, නිකම් හරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව, මම කියන්නේ සජිත් ආණ්ඩුව ගන්නවා කියන එක නෙවෙයි, ඌට විපක්ශෙ බහුතරයක් එක්ක විපක්ෂනායක කම ගන්න පුලුවන්.
@GayanHemantha-u8s
3 күн бұрын
සම්පත් සහොදරයා ඔබට සතුටුයිව දැන් අපිටනම් සතුටුයි❤
@RebuildSriLanka1
3 күн бұрын
කොට්ටාවේ ඡන්ද, මහරගම ආසනයටත් හෝමාගම ආසනයටත් බෙදෙනවා... කොහොම උනත් අපි හැමෝම කොළඹ දිස්ත්‍රික්කයෙන් මාලිමාවට එකෙන්ම 👊👊👊
@GalaxySeeker-z8h
3 күн бұрын
මං හිතන්නේ පන්නිපිටියේ මහරගම හෝමාගම කඩුවෙල කැස්බෑව කියන ආසන 4ටම කොටස් බෙදිලා යනවා.
@RebuildSriLanka1
3 күн бұрын
@GalaxySeeker-z8h පන්නිපිටිය හෝමාගම ආසනයට බෙදෙන්නේ නෑ....
@GalaxySeeker-z8h
3 күн бұрын
@@RebuildSriLanka1 පන්නිපිටිය හන්දිය මහරගම. මං කිව්වේ පන්නිපිටියට අයිති ගම්. ඒ ක්ව්වේ කොට්ටාව,මාකුඹුර, පැලැන්වත්ත හෙම
@RebuildSriLanka1
3 күн бұрын
@GalaxySeeker-z8h ඒක හරි.. 👊👊
@SLVision-2048
2 күн бұрын
මාලිමාව කියන්නේ ලංකා ඉතිහාසයේ බිහි උනු අසාර්ථකම ආන්ඩුව. ඇත්ත අවබෝධ කරගන්න චැනල් එක පත්තෙ ඇවිත් වීඩියෝ බලන්න ජෙප්පො පච වෙන තරම් 😂
@sunethrak.a.9079
3 күн бұрын
සූදා අයියා ඔයා කරන සමීක්ෂණ .ගොඩක් UNTA .දරා ගන්න BAA
@GaveshDilshan
3 күн бұрын
සිරා බන්♥️♥️
@dhammikajothirathna4956
3 күн бұрын
මහරගම කොට්ටාව හෝමාගම අතුරුගිරිය කියන්නෙ ඉතිං මාලිමාව තමා .. අපි හෝමාගමින් දුන්න දොඹෙන් යන්න පහුගිය ඡන්දෙදි 😂😂😂
@DineshaRanasinghe-h4t
3 күн бұрын
Kalin nam biyange paradise ekak 😂
@SLVision-2048
2 күн бұрын
මාලිමාව කියන්නේ ලංකා ඉතිහාසයේ බිහි උනු අසාර්ථකම ආන්ඩුව. ඇත්ත අවබෝධ කරගන්න චැනල් එක පත්තෙ ඇවිත් වීඩියෝ බලන්න ජෙප්පො පච වෙන තරම් 😂
@NipunaN24
2 күн бұрын
Hodagena giye kasbewa maharagama homagama 3nama
@NightExpressLine2009
3 күн бұрын
සුදා අයියා පාරෙ සමීක්ෂණ කරන්න කඩවල් අස්සට යන්න එපා ඒක හරි නෑ . කඩේ අස්සට එන්න එපා කියල කවුරු හෝ කිවුවොත් ප්‍රශ්නයක් ඇතිකරගන්න පුලුවන් ඒ නිසා සමීක්ෂණය මහපාරෙ කරන්න . 🧭 ට ජය
@codniki
3 күн бұрын
මිනිස්සුන්ට යන්න තමා කඩවල් තියෙන්නෙ. කඩේ ඇතුලෙ සමීක්ෂණ කරනවට අකමැතිනම් ඒක කෙලින් කියන්න පුලුවන් වෙන්න එපැයි
@sriyanigamage9859
3 күн бұрын
ජයවේවා අනුර sir atul හැමෝටම ජයවේවා ❤❤️🇮🇱
@GhostsRider-l9m
3 күн бұрын
අනුර ජනපති තුමාට ජයවෙිවා 🥰🙏🙏👍👍❤️❤️
@MrMandernew
3 күн бұрын
අපේ ටවුන් එක! ජයවේවා! ❤️
@HelloHello-fs5cl
3 күн бұрын
NPP ජයවේවා❤ ආදරෙයි ඔක්කෝටම😊
@SLVision-2048
2 күн бұрын
මාලිමාව කියන්නේ ලංකා ඉතිහාසයේ බිහි උනු අසාර්ථකම ආන්ඩුව. ඇත්ත අවබෝධ කරගන්න චැනල් එක පත්තෙ ඇවිත් වීඩියෝ බලන්න ජෙප්පො පච වෙන තරම් 😂
@HelloHello-fs5cl
2 күн бұрын
@SLVision-2048 plyn gothyo ynn😂 Masa 1.5 nd ub අසාර්ථකයි කියන්නේ .? 😂💩
@RanjithSilva-q1d
2 күн бұрын
@@SLVision-204815 වෙනිදාට හරි යයි
@RKGaming-eh5kp
Күн бұрын
Malimawata ජය
@KusumalathaMarakkalage
3 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා andanava satutats❤❤❤❤❤❤
@sujeewadg8979
3 күн бұрын
Jaya wewa malimawa ❤❤❤❤❤
@uniquethoughts1161
3 күн бұрын
එළබං සුදෝ... මුළු රටම එහෙනං ඈ.....🎉🎉🎉🎉🎉
@rajuwickram
3 күн бұрын
බදුල්ල නුවරඒළිය පැත්තට යමංකො ඉක්මනට. දැන්නම් මේක අපිට විශාල කරදරයක් වෙලා තියෙන්නෙ.
@Weerasinghe-h8u
3 күн бұрын
උතුරේ පොඩ්ඩක් බලා ගන්න තිබුනා නම් මරැ සුදා අයියේ .......
@Yogi-aadhi
3 күн бұрын
Bayawenda epa api malimawata ❤❤❤
@Weerasinghe-h8u
2 күн бұрын
@Yogi-aadhi Brovo bro 👌👏👏👏👏👏
@BandaraManike-l3j
3 күн бұрын
ජය ජය ජය ජය ජය වේවා ජාතික janabala වේගයට ජය ❤❤❤❤❤❤ වේවා
@KanthiKanthi-o3n
3 күн бұрын
Jayawawa malimawata 🎉❤
@GSamitha
3 күн бұрын
මෙදාපාර විපක්ෂයක් නැති වෙයි වගේ 😂😂
@KanchanaMunasinghe-k1m
3 күн бұрын
මිනිස්සු එක පාරට විශ්වාස කරන්න බෑ දැක්කද ජනාධිපතිවරණය .හිතුවෙ ගෝටා ගෙ හැටනම ලක්ෂයත් පන්නයි කියල..මාලිමාව අනිවාර්යයෙන් එනවා. එන්නම ඕනි
@HemaKodithuwakku-r3r
3 күн бұрын
සජිත ට රනිල ට ඡන්ද දීපු බහුතරයක් මාලිමාවට දෙනවා මොකද ආන්ඩු බලය මාලිමාවට තියෙද්දී විපක්ෂය කෙනෙක් අගමැති වෙන්නේ නැ ..
@gihankavinda165
3 күн бұрын
@@KanchanaMunasinghe-k1mජනාධිපතිවරණයෙදි සමීක්ෂන වලදි තිබුන විදිහටම තමා ප්‍රතිඵල ආවෙ,ඒවගෙ සජත්ටත් තිබ්බා රනිල්ටත් තිබ්බා,මේවා විශ්වාස කරන්න පුලුවන්
@nihalperera8913
3 күн бұрын
ටික කලක් චන්දය ඉවර වෙන කම් teledrama බලන්න නතර කරා ,,,මොකද සුදා අපි ට හිනා ව ගෙනවා ,,super suda අපරාධ චන්දය ඉවර උනාම හිනා වෙලා ඉන්න යමක් කරන්න suda 🎉❤ blessing you all (london ) nihal ,nadi ,nimila ,rose ,and ,douglas 🙏🙏
@OpanayakaTekla
3 күн бұрын
ජයවේවා
@nandasiridissanayake8317
3 күн бұрын
Malimaweta jayawewa ♥️ ❤️
@SajeewaniPrasadika-y6n
3 күн бұрын
සූදා aeya Excellent Thank you so much god bless you 🎀🎀
@vitharana3784
3 күн бұрын
සුදා කාරුණික ඉල්ලීමක්. සමහර අය ඉන්නවා ඇත්තෙ හිතේ ලොකු බරක් තියාගෙන.ඒ කියන්නේ ගෙදර දොරේ ප්‍රශ්න,පවුලේ කෙනෙක්ට ලොකු අසනීපයක් වාගෙ.ඉතින් කෙනෙකුට විහිළු කරද්දී ටිකක් කල්පනාවෙන්.
@KanchanaMunasinghe-k1m
3 күн бұрын
ඒක ඇත්ත.අනවශ්‍ය කතා නැතුව කර ගෙන ගියානම් ඉවරයි.තමන් කැමති දේ නෙ කියන්නෙ මිනිස්සු.
@HemaKodithuwakku-r3r
3 күн бұрын
එහෙම නෙමෙයි අහන දේ ට එක තප්පරයක් උත්තර දෙන්න බැ කියන්නේ තියෙන කුහක කම ..උන් ට ප්‍රශ්න තිබුණා ට ඡන්ද දවස ට ගිහිල්ලා හොර තක්කඩි මන්කොල්ල කාර කුඩු මුදල්ලාලිලාට ඡන්ද දෙන එවුන්
@siyath9697
3 күн бұрын
Correct. Sudda pl follow !
@gayanrathnayake6220
3 күн бұрын
මෝඩයෝ විහිලුවක් කලාම ඒ ප්‍රශ්නය වලට උත්තර ලබේවද,ඒක නෙමෙයි හේතුව මේ ආන්ඩුව එක්ක තියන බද්ද වයිරස කුහක කම කියන්නේ ඒකට තමා ,
@vitharana3784
3 күн бұрын
@@gayanrathnayake6220 මම දිවි හිමියෙන් NPP ට ආදරය කරන කෙනෙක්.ඒත් මහත්තයා ඔබේ භාෂාව ගැන නං මටත් ලැජ්ජයි.
@chinthavidyasekera346
3 күн бұрын
Jayawewa NPP, Jayawewa Suda ❤🎉🎉
@Nell-g8c
3 күн бұрын
නෙද්දකින් සමහරු තටම තටම ඉන්නවා කෙලින් ම කිව්වනං ඉවරනේ තමන්ගෙ මතේ.. ඒ තරං වත් ආත්ම විශ්වාසයක් නෑ..
@malanisamaraweera6333
3 күн бұрын
Very true. Stupid people
@niroshsampath7742
3 күн бұрын
Hair ban
@SLVision-2048
2 күн бұрын
මාලිමාව කියන්නේ ලංකා ඉතිහාසයේ බිහි උනු අසාර්ථකම ආන්ඩුව. ඇත්ත අවබෝධ කරගන්න චැනල් එක පත්තෙ ඇවිත් වීඩියෝ බලන්න ජෙප්පො පච වෙන තරම් 😂
@Nell-g8c
2 күн бұрын
@SLVision-2048 ආයෙ අමුතුවෙන් video බලන්න ඕන නෑ.. 15 වෙනිදට හොඳටම බලාගන්න පුලුවන් බලය අවභාවිතා කරපු උන් පච වෙන තරම්.. 🧭🇱🇰👍💪
@SarathMahanama-uy6cw
3 күн бұрын
අන්නහොදයි නියමයි ඔහොම යං Very Good
@CheerfulSunlightForest-hv6vv
3 күн бұрын
මරු
@lalpremakumara6752
3 күн бұрын
මාලිමාවට ජයවෙිවා.❤
@ChandrikaKatugampala
3 күн бұрын
Kottawa janathawata jayawewa malimawata jaya wewa
@NishanthaWikrama-bn1rm
3 күн бұрын
දිනනව දිනිල්ලක් අනිත් අයට ඇඩෙන්නම ✊✊
@dissawije8544
3 күн бұрын
සුදා මචං,දකුනයි,කොලබයි අතඇරල අර බදුල්ල වගෙ පැතිවලටත් පලයං
@GDLChandramal
3 күн бұрын
බදුල්ලේ හැමෝම සජිත් ට අඩෝ
@RandimaGamage-xz6vi
3 күн бұрын
@@GDLChandramal😂
@jayaweerasarath4840
3 күн бұрын
@@GDLChandramal puka thama🤣🤣
@GaveshDilshan
3 күн бұрын
@@GDLChandramal හිගන වහලා🤮🤢
@NethminaKarunaratne
3 күн бұрын
@@GDLChandramalසජ්ජා මේ පාර එක දිස්ත්‍රික්කයක් දිනන්නේ නෑ බලපන්
@ChandiChandralatha
3 күн бұрын
පුතානෝ ලෙල්ල හුටං වෙලා😮😅😅😅😊😊
@GaveshDilshan
3 күн бұрын
සිරා😂😂
@SLVision-2048
2 күн бұрын
මාලිමාව කියන්නේ ලංකා ඉතිහාසයේ බිහි උනු අසාර්ථකම ආන්ඩුව. ඇත්ත අවබෝධ කරගන්න චැනල් එක පත්තෙ ඇවිත් වීඩියෝ බලන්න ජෙප්පො පච වෙන තරම් 😂
@GaveshDilshan
2 күн бұрын
@@SLVision-2048 සජිත්ගෙ කකුල් ලෙවකන හිගන පවුලකින් ආපු කිසිම වැදගත් කමක් නැති නූගත් දෙමාපියන්ගෙ කාලකන්නි ලමයි තමයි මේ.නෙදකින් බන් උබල වගේ හිගන්නු ලැජ්ජ වෙයන්.මම අදත් ප්‍රාර්තනා කරේ මේ රටට වින කරන එවුන්ගෙ පවුල් පිටින් චුත වෙලා යන්න කියල.
@farhanmohamath6314
3 күн бұрын
Suda aiyye, Really good work. Helpful if you please create a video play list for your Sameekshana videos
@SarathVikramasinha-r2g
2 күн бұрын
සතුටුයි කොට්ටාව ජනතාව ගැන ❤ ස්තූතියි ❤ සුදෝ ඔයාටත් ස්තූතීයි ❤❤
@thakshisenani3075
3 күн бұрын
Malimawata jaya wewa ❤❤❤❤❤❤❤
@hashanpathirage9770
3 күн бұрын
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
@roshancamillus4605
3 күн бұрын
ගැම්ම ගැම්ම .....එහෙයි..... මාලිමාට ජය වේවා...🎉🎉🎉🎉❤❤❤
@UjithaTaroshan
3 күн бұрын
සුදා අයියා, දැන් රටම මාලිමවත් සමග.❤❤❤❤❤
@roshanneelarathna
3 күн бұрын
සජිත් කියපු එකා පව්. ඌ විතරයි.😂😂😂😂😂😂
@around_sl
3 күн бұрын
11:30 සුදා විහිලු වෙනයි. Body shaming වෙනයි. ඒ කොල්ලා මාර විදිහට අපහසුතාවයට පත් උනා. එහෙම කරන්න එපා. උගේ වයස 19ක් මට නම් පේනවා සුදා. 😊
@GDSRanjani
3 күн бұрын
Hariyata winoda samayawage sudo wadasatahana
@azmilkais
3 күн бұрын
Sudaa අය්යේ උතුරේ ඉන්න යාපනයේ මන්නාරමේ ජනතාවගේ මතයත් විමසන්න නැගෙනහිර ගියා වගේ
@madumaperera8742
3 күн бұрын
අපිත් කොට්ටාවේ අපිත් මලිමවේ.❤
@shanakakalutanthri5574
3 күн бұрын
thank you Sudha
@slnauwa8279
3 күн бұрын
අය්යෙ පානදුර එන්න බලන්න ගැම්ම කොහොමද කියලා 💪😊
@nishaniwijeweera574
3 күн бұрын
Malimawa අපේ ජනතාවගේ ආණ්ඩුවi. Malimawa dinewa
@mohamedfaleel5811
3 күн бұрын
ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා
@jandrajandra5712
3 күн бұрын
ජයවෙිවා සුදා මල්ලි සමිපත් පුතා 💪❤🚩👍
@sriyanigamage9859
3 күн бұрын
සුදාත් nm සුපිරි ❤️🇮🇱❤️😊
@PrabhathVithanage
3 күн бұрын
Npp JAYAWEWA.
@warunasadun5556
3 күн бұрын
1st❤
@SURAYA07
3 күн бұрын
JVP❤Karapu tika MadaiModa Harak Watina Chandaya Magaharinawa Apita wadak naha kiyanaEwun Walapallehata Pala Suda Supiri❤❤❤
@westenmatch1928
3 күн бұрын
ජයවේවා මාලිමාවට ❤❤❤❤🎉
@sugathhadunnetti418
3 күн бұрын
Niyamai suda❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@maathalan.2010
3 күн бұрын
උන්ගේ මතය කියන්න බය වහල්ලු ඉන්නේ.
@sudarshiegodage7602
3 күн бұрын
Malimawata jaya wewa
@niroshankrishantha6636
3 күн бұрын
Niyamai math pannipitiye malimawa pamanai.
@KanthiKanthi-o3n
3 күн бұрын
Jayawawa malimawata love you malimawata 🎉❤
@SMudalige
2 күн бұрын
❤❤❤❤❤❤❤නියමයි ...ජයවේවා❤❤ ජයවේවා❤❤ ජයවේවා❤❤ මාලිමාවට
@samarasekara9944
2 күн бұрын
Suda good oyata bubusaranai malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤
@IranganiUwagedona
3 күн бұрын
අම්මෝ ලංකාවේ ගැහැනුන්ගෙ ඇඹරිල්ල සුදාව දැකලද කොහෙද
@shanukagishan3224
3 күн бұрын
AKD ❤❤❤
@inokainoka8311
3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@darshanpati3366
3 күн бұрын
සුපිරි
@lakshitha-0913
3 күн бұрын
සුදා මාමේ ඒලෙවල් විභාගෙ ප්‍රශ්නෙ ගැනත් පොඩ්ඩක් බලන්න අව්ලක් වීගෙන වගේ එන්නෙ.....❤
@surangiramya337
3 күн бұрын
Malimawata jayawewa
@kumusic8223
2 күн бұрын
වෙනත් ඒව යන්නේ පුතානෝට ඔන්න ඕක තමයි ප්‍රශ්නේ😂 කොන්දක්වත් නෑ උන්ට කියන්න😂
@abdulbarymohamed643
2 күн бұрын
sudhage yalawa video ekak dhala hhey jayawewa
@eshmo9427
3 күн бұрын
😂😂😂😂😂 ඇඩෙනවා.....සතුටට ..👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️
@GaveshDilshan
3 күн бұрын
@@eshmo9427 අඩෝ ගැම්ම♥️♥️
@DonRathnasiri-hv7rk
3 күн бұрын
මෙදාගමන විපක්ෂයත් මාලිමාවෙන් වගේ ❤ සජියට රෙදි ඉල්ලේ 😂😂😂
@sachithraprabashini-pt1yf
3 күн бұрын
NPP ❤ NPP ❤NPP ❤NPP ❤NPP ❤NPP❤NPP❤NPP❤NPP❤PRESIDENT ANURA ❤ ❤ ❤ ❤ ❤ සහෝදර සහෝදරියන් අපි මාලිමාව සඳහා ❤❤❤❤❤❤❤❤❤💯💯🇱🇰🇱🇰🇱🇰
@ManelWeerasuriya-n9m
2 күн бұрын
එකෙන්ම මාලීමාවට ජයවේවා ❤❤❤
@rangasankalpa7833
3 күн бұрын
රටේ මිනිස්සු සෙරගෙම ඇස් ඇරිලා තියෙන්නෙ මේ රටත් ලොකේ දියුණුම රටක් වෙන එක වෙනවම තමා දැන් ❤
@kaveenrathnayake9999
3 күн бұрын
17:59 🥺❣
@madushandulanjan7436
3 күн бұрын
👍
@CharithaMahesh-d9r
3 күн бұрын
දුරකතනය විසන්දි වි ඇත
@common_sense.
3 күн бұрын
Kottawa, Pannipitiya, Maharagama, Homagama, Piliyandala hollanawa boru ❤
@samarasekara9944
2 күн бұрын
Suda niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@somawgk4778
3 күн бұрын
අර දන්නෑ කියන උංටත් කැලීං දෙන්ඩ නාගන්න😮😮😮
@KomariOman
3 күн бұрын
Oyage weda sathn maru
@nishaniwijeweera574
3 күн бұрын
රට අනු රට ❤
@kumerekumerejay6047
3 күн бұрын
අැත්තසමහරකියන්නෙනැගෙදරමොනවහරිපුස්නඅති.පවිමොනවාකරන්නද
@jeannelewis9227
3 күн бұрын
Ammo KOTTAWA Good
@sudunuwara
3 күн бұрын
giya para Presidential Election Homagama Anura 91K Sajith 29K Ranil 29K... Mamath Homagama seat eke inne Mattegoda.... PM Harini had a meeting today as well... 🧭2/3k
@nilax0000
3 күн бұрын
suda ge asama eka----heyyyy
@PalithaPathiratne-zj7ig
3 күн бұрын
❤👍Malimawa💓💓💓💓💓💓💓
@sifransiyam9727
3 күн бұрын
Maalimawata Jaya niyathai ❤️💜
@V1234gam
3 күн бұрын
චන්දෙට නිවාඩු නොදී කොහොමද..?
@DonK-g7i
3 күн бұрын
ජොලි සීයට ♥️ attack
@samanwiki1543
3 күн бұрын
❤❤❤❤❤
@japffghhu5483
3 күн бұрын
Everybody love u sudha❤
@PalithaJayarathna-b1n
3 күн бұрын
Puthanota sada soththi malimawata 160 parlimenthu yawamu❤❤❤❤
@sahanavishka2114
Күн бұрын
හේ.....යි... ආණ්ඩුව මාලිමාවට ❤💪
@dilhaniweerawardana9744
3 күн бұрын
Apith kottawe. Ape mulu paulama Malimawata. NPP jaya wewa ❤❤
@KumaraCinemaShop31
3 күн бұрын
මාලිමාවෙන් පාර්ලිමේන්තුවට 150 ක් යවමු❤💪👍
@deepthisurendrasurendra1628
3 күн бұрын
අහන්න දෙයකුත් නෑ දැන්නම් ඉතින් මාලිමාව තමා ❤❤❤❤
38:34
බුදුන්ගෙන් බණ අහපු මට ඥානසාරගේ බණවලින් ඇති වැඩක් නෑ | අනුරගේ කකුලෙන් අදින්න එපා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 58 М.
23:02
බන්දුලගේ කුල්ල කුජීත වුණු බොක්ක දොට්ට පැනපු හෝමාගම සමීක්ෂණය | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 42 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 40 МЛН
00:19
У вас там какие таланты ?😂
Карина Хафизова
Рет қаралды 24 МЛН
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 2 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 8 МЛН
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 13 - 11 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 4,3 М.
12:37
රෝහිත අඬන්නේ කෙලවෙන හින්දා එතකොට මොන මගුලකටද සුදා අඬන්නේ | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 101 М.
28:57
අවංක නිශාන්තගේ වංක බිරිය
Bharatha Thennakoon
Рет қаралды 35 М.
1:24:13
ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වෙඩිතියපු එකේ, මටත් පිස්තෝලයක් ඕනි. CHARITH ABESINGHE | SUDAA CREATION
Sudaa Creations
Рет қаралды 47 М.
23:08
Gune Aiyage Kamare - Vlog Ep 189 - අනුර කරපු හොඳම සටන
Gune Aiyage Kamare
Рет қаралды 57 М.
21:20
🔴හොඳට අහගන්න.සමහර ගුරුවරුන්ට උත්තර නැති වෙන ප්‍රශ්නයක් අධ්‍යාපන ලේකම්වරියගෙන්
The Life Traveler
Рет қаралды 21 М.
16:55
රාජපක්ෂලා කුජීත වූ හම්බන්තොට | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 60 М.
11:10
අඩෝ අපේ හරීන් ඇමතිතුමාගේ වීඩියෝ එක අයින් කරපන් සුදාට තර්ජන
Sudaa Creations
Рет қаралды 101 М.
41:38
නාමල් දැන් කලබලේ අල්ලපියො කියලා කෑ ගැහුවට ඇත්තටම අල්ලන කොට දඟලල කෑගහන්න ලෑස්ති වෙන්න එපා
Sudaa Creations
Рет қаралды 84 М.
21:02
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 133 | 2024-11-12 | Hiru TV
Hiru TV
Рет қаралды 420 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 40 МЛН