බිජ්ජට බිජ්ජ කියන්නේ නැතුව මොනවා කියන්නද?... - කොටුවේ පොඩි හාමුදුරුවෝ | TALK WITH SUDATHTHA

  Рет қаралды 181,206

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#Kotuwe_Podi_Hamuduruwo #Gotabaya_Rajapaksha #Mahinda_Rajapaksha #sudaththa_Thilaksiri #Podujana_Peramuna #2020_Election #Hoda_Wade
දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

Пікірлер: 810
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 4 жыл бұрын
ගොඩක් කොමන්ට් බැලුව, හෙමෝම හාමුදුරුවන් ට බැනල අපා ගතවෙන පව් පුරෝ ගන්නවා, ඔබ වහන්සේ සමාජට ලොකු සේවයක් කරන්නේ. අපේ හාමුදුරුවනේ පරුෂ වචන කීමෙන් වලකින්න. ඔබ වහන්සේ ට හැමෝම ආදරේ කරාවි, ඔබ වෙහෙස යන ගමනට උදව් උපකාර කරාවි. ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා, තෙරුවන් සරණයි.
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 4 жыл бұрын
piyadarsanee pissuda oyata
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
සුදත්ත යනු නිර්භිතයෙකි ! ඒ වගේම ඔහුගේ නිර්භීත කම තරමටම ඔහු අමු මෝඩයෙකි.. හොඳම උදාහරණය මේ ක්ලිප් එක ..
@fundaytimes6232
@fundaytimes6232 4 жыл бұрын
මම හරිම ආසයි මෙයා කියන කුනුහරැප අහන්න.සුද්දටත් මෙි වගේ අය අල්ලල යන එක ගැන හරිම සතුටුයි.
@රමණිකුමාරිරමණිකුමාරි
@රමණිකුමාරිරමණිකුමාරි 3 жыл бұрын
මමහර්ම ආසයි මේ හාමුදුරුවන්ගේ බන වලට ඇත්ත කියලා දෙනකොට අහගෙන ඉන්න බැ
@සිතිජයතුල
@සිතිජයතුල 4 жыл бұрын
අපි හරි අසයි මෙ හමුදුරුවන්ගෙ බන අහන්න කියන එක කෙලින් කියනවා.බොහොම පින්
@senudon6582
@senudon6582 3 жыл бұрын
අනේ පල ගොන් වහන්සේ, සාසනේ කන්නැතුව.
@lasanthiwick5134
@lasanthiwick5134 4 жыл бұрын
Sudaththa oba gena admbarai.podi hamuduruwanta bennata kelin katha karanawa...godak pin weda karanne ...b.s.
@චානුවා
@චානුවා 4 жыл бұрын
වීඩියෝ එකත් බැලුව කොමෙන්ට් ටිකත් කියෙව්ව. දෙකම මරැ ඈ😁😁
@himumniroshaniranawaka5864
@himumniroshaniranawaka5864 3 жыл бұрын
Youare
@kddharshana
@kddharshana 4 жыл бұрын
බුදුසරණයි . බොහොම පින් හාමුදුරුවන් ලංකාවේ වැඩක් කරන හිමිනමක් පුලුවන් තරම් උදව් කරමු. බොරු සෝබනය නෑ. සුධ්දා තෙරුවන්සරණයි.
@jagathabeywarna2241
@jagathabeywarna2241 4 жыл бұрын
අනේ මුන් වගේ බුද්ධ සාසනයට නිගරුවක් වන සිවුරු පොරවා ගත්ත එවුන්ට උල්පන්දම් දෙන ඔයත් පව් පුරවා ගන්නවා.. වැදගත් යමක් මිනිස්සුන්ට කියා දෙන්න පුළුවන් අයට වටිනා කාලය ලබාදෙන්න..
@rattnapuredammakusalahimi6
@rattnapuredammakusalahimi6 4 жыл бұрын
Aka nam attama atta
@artxartx6498
@artxartx6498 4 жыл бұрын
Ane aththamai.
@sd-qn6rf
@sd-qn6rf 4 жыл бұрын
kondak thiyanawam kelin kiyapanko meka mokadda minissunta karana weredda eka wereddak kiyapan ammaekgen kiri bila thiyanawanam... uba ponnayek ..puluwan nam meka karana eka wereddak kiyapan uba pirimiyek nam.. ponna petiya
@balasupraniamgunaratnam3376
@balasupraniamgunaratnam3376 4 жыл бұрын
Oya Bahan Neeamae Keeyanne Kunuarap Neeade.
@koshalaandnilu
@koshalaandnilu 4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් ටිකක් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි............................!
@ajithpushpakumara3914
@ajithpushpakumara3914 4 жыл бұрын
Ouata.budu.saranai
@ajanthamalani6111
@ajanthamalani6111 4 жыл бұрын
කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ වැඩසටහන් තවත් දාන්න .ඔබට ගොඩක් පින් .
@DSNara
@DSNara 4 жыл бұрын
පාලි ගාතවක් කියන්න කො, ආසයි අහන්න , හොද කටහඩක් තියනවනෙ
@Surabrosl
@Surabrosl 4 жыл бұрын
මේ හාමුදුරුවෝ රටට ලොකු සේවාවක් කරනවා ඒ වගේම ව විදේශගතව ඉන්නඅපි වගේ ශ්‍රමිකයන්ගේ කරදර වරටත් මැදිහත් වෙනවා ඒක මම පෞද්ගලිකව පසුගිය දිනෙක අත්වින්දා
@ajithsisirawansa2441
@ajithsisirawansa2441 4 жыл бұрын
ගොඩාක් හොඳයි පරුෂ වචන නොකියා හොඳ වචන කියන්න ape හාමුදුරුවනේ
@tribelife7650
@tribelife7650 4 жыл бұрын
Ane honda hondata pilipadi pinbatha ?
@laxithsasi2485
@laxithsasi2485 4 жыл бұрын
දේශ පාලනය වෙනුවෙන් .. චීවරයකට මුවාවෙල ... වාචාල දෙඩොව දොඩව කඩේගිය මේ සක්කිලි නීච දුස්සිල මුඩු මහන ගණිකාවට වඩා කොටුවේ ගනිකාවෝ ශ්‍රේෂ්ටයි.... වසලයෝ බුදුන්ගේ කාලෙත් හිටිය රහත් උන අම්බපාලිලත් ඔනතරම් ගනිකාවොත්.... බුදුහාමුදුරැවෝ එවට කුණුහරැප කියන්නවත් ගනිකාමඩම් රජවරැන්ගේ අන්තපුර අවුස්සල බලන්න ගියේ නැැැ එ් හැමෝටම දේශනා කලේ උතුම් සද්ධර්මය.... .....තෝගේ වසල ගති නවත්ත ගන්න බැරිනං උපැවිදිවෙලා කුනුහරැප කියාපං ..තෝ ටෙනිසන් කුරේ බන්දු සමරසිංහ ප්‍රෙඩිසිල්වාගේ රාජකරිය කරන්න ඔනනං සිවුර ගලවල පල රගපාන්න... මෝඩ අසික්කිත වාචාලය
@Oshanda77
@Oshanda77 4 жыл бұрын
ඇයි මේ දූස්සිල චිවරදාරි සමාජ ජාලවලට ගෙනත් සාසනයම දූස්සිලයි කියලා පෙන්වන්නේ. යකෝ මේ දූසූසිලයෝ ඉන්නේ අතළොස්සයි. මෙන්නවනානම් සීලවන්ත හාමුදුරුවෝ කෙනෙක් වඩන්නපිය
@kudusilva9498
@kudusilva9498 4 жыл бұрын
බුදුහාමුදුරුවො උඹලට ඉගැන්වුවෙ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරන හැටි. ඒ වෙනුවට උඹල බිජ්ජ ගැන කතාකරල අපායෙ පලයල්ල​. ​
@tribelife7650
@tribelife7650 4 жыл бұрын
indded
@bobmarly7574
@bobmarly7574 4 жыл бұрын
මේ වචන ටිකෙන් නිවන් මාර්ගය සාක්ශාත් වූ කවුරුන් හෝ තවත් සිටීදා?🙏❤️💛💚
@kingphone8251
@kingphone8251 3 жыл бұрын
🤔🤔🤔🤔 ne
@marianfernando2896
@marianfernando2896 4 жыл бұрын
Kotuwe sadu godak hodai pin atin godak wada karanawa oba tumata godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madukanidesh1918
@madukanidesh1918 4 жыл бұрын
මුතුගල සර් ලස්සන කතාවක් කිවුවා .. වැද්දොන්ගෙන් බණ අහන්න එපා එතකොට ජේතවනාරාමයට ගල් ගහන්න හිතෙයි.... තිසරණ සරණවත් නැති මිනිස්සු සත්පුරුෂයින්ට ගරහනවා...
@mihelasanvidu8675
@mihelasanvidu8675 4 жыл бұрын
muthugalla sir kiyanne lamayinta surangana katha kiyla olamottala karana porakne
@madukanidesh1918
@madukanidesh1918 4 жыл бұрын
mihela sanvidu ඔව් මේ වගේ අයගෙන් කුණුහරුප බණ අහන උන්ට එහෙම හිතෙන එක සාදාරණයි 😂😂 හැබැයි උඹ ගියා කියලා කිසි අවුලක් වෙන්නෙ නෑ ඔල මොට්ටල කරන්න මොලයක් නෑනේ
@mihelasanvidu8675
@mihelasanvidu8675 4 жыл бұрын
Uba monada nikamo mama gena danne? pattakata vela hitu. Muthugalla kiyanne podi un ravattala gaana kadaganna ekek.
@madukanidesh1918
@madukanidesh1918 4 жыл бұрын
mihela sanvidu උඹ මොකෙක් උනත් මට මොකද ? සල්ලි ගරගන්නවද නැද්ද වැඩක් නෑ කියන දේ හරිනේ උඹ මුන්ට ගොටු අල්ලන එකෙක් කියලානම් පේනවා
@sriyanidilu8625
@sriyanidilu8625 4 жыл бұрын
Sudattha aiye ane oyage wada sathahana harima lassani me venakal dapu hama eakama mama baluwa Oyata katha karanna puluwannam hodai oyage siyaluma wada hodata karaganna labena kiyala ape jesuge pohita labenawa
@dineshcmr5566
@dineshcmr5566 2 жыл бұрын
ආතල් නම් මෙයා තමා.. මං හරි ආසයි මෙයාගෙ කුනුහරප අහන්න..
@kassapamk1077
@kassapamk1077 4 жыл бұрын
ගරු ජනාධිපති රාජපක්ෂ මැතිඳුනි කූඩුප්‍රශ්නෙට විසඳුම් දෙනවා වගේ සාසනය වෙනුවෙන් මෙවැනි අසංවර භික්ෂූන් නෙරපා හැරීමට කටයුතු යොදන්න
@a...m..pulasthieupeksha8403
@a...m..pulasthieupeksha8403 4 жыл бұрын
Pinwath kotuwe hamuduruwanta namas kara wewa...wandana karami..eth hithata godak dukai...api godak duppath..eth api asapu yanawa...apita godak wedanawai...pinwath liku swamin wahansege mahamewna asapuwata karana nidawata sudaththa kiyana gon modayata hena hathak gahanna oni..asapu walin ahunsaka minissunta karana upakara thoo wage gin ponna pajekta penna thoo ethanata giyata...kotuwe hamuduruwo kunuharapa kiyanne .eka thoo anumatha karanandkada bududahama..gin ponnayeg chanel eka loku wenna karana ekak...asapu wala ..aranya wala karana sad kriyawan thopi wage ponnayonta penawada...mn mahamewnawa sarana gihin ne..eth api ..na uyana ..wage godk .ewaye darmaye hasirenawa..swamin wahanse kunuharapa kiyana eka godak lassanay...mewata kiyanna wachanane..asapuwe kerwna dewal gihin dahame hasilama bala ganin..
@punyawijesundara1079
@punyawijesundara1079 4 жыл бұрын
අනේ මම ඉස්සර මේ හාමුදුරුවන්ට හරිම ගරුත්වයක් තිබුනා. හාමුදුරුවෝ උපන්ගමත් මගේ ගමත් එක ලග නිසා හරිම කැමැත්තෙන් හිටියේ . ඒත් දැන් නම් කිසිම ගරුත්වයක් , කැමැත්තක් නැ . මොනවාද හාමුදුරුවෝ කියන්නේ . බුදු බණ පදයක් කියන්න දැනෙන නැති කෙනෙක් . හරිම කැතැයි. බය නැතිව කියන්න දේවල් කීවත් , හාමුදුරුවෝ කෙනෙක් විදිහට , මිනිස්සුගෙ හිත නිවන්නට කිසිම විදිහට දේශනයක් කරන්නේ නැ . මොකක්ද සියුරෙන් ශාසනයට කරන්න සේවාව ? මොනවාද අපිට ගන්න තියෙන්නේ මේකන්?
@Mahinda71
@Mahinda71 4 жыл бұрын
මුන් නිසා තමයි බුද්ධ ශාසනයේ නැති කරන වනචර චීවරධාරියා
@dineshcmr5566
@dineshcmr5566 2 жыл бұрын
මං ගෙදර අයට හොරෙන් මෙයාගෙ බණ අහන්නෙ.. ගෙදර අය දැනගත්තොත් මෙයා කියන ඒවා අහනව කියල මාව එලවයි ගෙදරින්.. කුනුහරප සාදු
@jagathsrideera8813
@jagathsrideera8813 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@harith24
@harith24 4 жыл бұрын
ටෙනීල බන්දුලගෙ අඩුවුව හොදටම කොටුවෙ පොඩි මහත්තයා හාමුදුරුවෝ පුරවනව. අපි ❤ . විනෝදාශ්වාදය සුපිරි. සුදත්ත මහත්තය අන්තිම ටික පොඩ්ඩක් අවුල්, "අර නාලගිරිය බීල ගහන්න ඇවිල්ල අන්තිමට බුදුහාමුදුරුවන්ට දනගහනව කියල කිව්ව ටික"
@lilshank4198
@lilshank4198 4 жыл бұрын
Aide Oyage hoda wada satahan api balanawa oyata suba patanawa.habai mewage surasapa wedimi n budhdahagama wenasakarana horaganagdiyantge wadasatahan karala obatumaga .bududhamata ati ladikama wenasa Kara ganna epa.mama obata adarei.obama kalpana kara balanna..me hamuduruwo attama budu putu warunda.
@prasadidamgodage2889
@prasadidamgodage2889 4 жыл бұрын
කුනුහරුප super star. මානසික අසහනකාරයෙක්
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
ගෝටට කඩේ ගියාට අවුලක් නෑ ගෝට තමයි ජනාධිපති වෙන්න ඕන.ඒත් අර එතනෝල් ජොනියටත් කඩේ ගියපු එකෙන් මූව එපා උනා😑
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
සුදු අයියෙ කාගම සිරිනානන්ද හාමුදුරැවෝ එක්ක වැඩසටහනක් කරන්නකො.
@denisanthoney6785
@denisanthoney6785 4 жыл бұрын
හාහ්...හාා
@samadhiwihara4600
@samadhiwihara4600 4 жыл бұрын
Math asai,,, e hamuduruwange bana ahanna
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏
@irfanwahab
@irfanwahab 4 жыл бұрын
Anna hari niyama bana ahanna nam
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
@@irfanwahab ඒ උනාට ගේන් නෑ අනේ
@panapagefernando8055
@panapagefernando8055 4 жыл бұрын
Aththatama api harima adaree hamuduru namak thamay. South mulin hithuwe ohoma thamay, hamuduruwo apita hamuwela nathi unata apita theyrenawa hamuduruwo karana samaja mehewara. Oba wahanseeta deergausa labeewa kiyala api pathanawa.
@inokanishanthi8083
@inokanishanthi8083 4 жыл бұрын
Suba ගමන් sudath අයියා siyalla සාර්ථක වේවා නිවැරැදි de නිවැරදිව katha karana sudath අයියා suba පැතුම්
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
ලැජ්ජා නහරය . හිදිලවත්. . නැති . . . කුනුහරැපම දෙසාබාන . කොටුවේ.. පොඩි තැන.. .. ... . සිවුර.. . ගලවල.. ඕන . නැටුමක්.. .. පන්සල්.. බඩනොගෑවට.. අපි.. . බුදුන්. සරණ. යන අය. ..
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏
@windurs
@windurs 4 жыл бұрын
දැකපු චාටර්ම සාකච්ඡාව.. ඇඩ් ටික බැලුවටත් පාඩුයි.
@senudon6582
@senudon6582 3 жыл бұрын
agree
@srilankanfoodies9760
@srilankanfoodies9760 4 жыл бұрын
කනවට, කනවා නොකිය වලදනවයි කියන එකේ, බිජ්ජට බිජ්ජ නොකිය පිප්පිය කියපිය,
@nihalamarasinghe7952
@nihalamarasinghe7952 4 жыл бұрын
මේ වාගේ කොටුව පිටකොටුව ගෙනත් කාලේ කනවට වඩා හොදයිනෙ පිටකොටුවෙ නාට්ටාමි කෙනෙක් ගෙනත් ඒ මනුෂ්‍යාගෙ තොරතුරු ගැන ඇහුවනම් ඊට වඩා හොදයි
@HiHi-eu3th
@HiHi-eu3th 4 жыл бұрын
meganaya nodakin meun gawata yanna apa
@kumarasirisena9056
@kumarasirisena9056 4 жыл бұрын
o
@MultiDeilon
@MultiDeilon 4 жыл бұрын
මේ අර ගංජා ගහලා පන්සලෙන් එලවලා ලොකුහමුදුරුවෝ මලාට පස්සේ අපහු රිංගපු එකා නේ
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
මෙි ගනයාට පිස්සු . දෙමව්පියෝ නිදි කලං ගාතේ ජාතක කරපු අවලං බල්ලො සිවුරු දාගෙන බුදු දහම වනසනවා
@risvirisvi5966
@risvirisvi5966 4 жыл бұрын
අනිවා ඒකනෙ සහරාන්ලා බිහිඋනේ
@supun3803
@supun3803 4 жыл бұрын
ජනප්‍රියත්වය වෙනුවෙන් බුදු බණ විකුර්ති කරන චීවරදාරියෙක්.
@mohammedmilan6534
@mohammedmilan6534 4 жыл бұрын
තම්බියෝ හොදනෑ..තම්බින්ගේ රට වල්වලින් එවන සල්ලි හොදයි...නොදකින් කාලකන්නි සාසනේට අගෞරවයක් වන මුං(මම තම්බියෙක් වුවත් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන අවසරයි පුජ්‍ය මාවරලියේ බද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්ස....උන් වහන්සේගේ බණ ඇසීමට මට ඇත්තේ ප්‍රිය තාවයකි...බෞද්ධ දර්මය ඉගෙනීම ආසාවකී...)දේශපාලනය වෙනුවෙන් කඩේ සාදු ලා ගැන අප්පිරියාවකී...
@sweenyfernando8830
@sweenyfernando8830 4 жыл бұрын
Aththa kathava ...kala guna nodath kama bro .
@munaalblushi8551
@munaalblushi8551 4 жыл бұрын
Atthama katawa oka tama sinhalayata ekmanata waradinne. Kula mala ho jaati bedaya mama nam tadin hela dakinawa. Apihamoma massayo. Mareddi aranyanne karana kusal vitarae.
@sweenyfernando8830
@sweenyfernando8830 4 жыл бұрын
@@munaalblushi8551 ow kisima aagam kthtjrvarayak beda karaganna kiyala deshana karala thiyanavada ...nahana . . . Aththenma sister .
@sweenyfernando8830
@sweenyfernando8830 4 жыл бұрын
@@munaalblushi8551 Are u from oman ..?
@munaalblushi8551
@munaalblushi8551 4 жыл бұрын
Yes
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
සුපිරි සදහම් සිසිල මාපියසෙවන ...බුදුසරනයි
@danpriyasad2557
@danpriyasad2557 4 жыл бұрын
අත කපනවා චන්දය දුන්නෙ නැත්නමි ...අනේ සාදු සාදු සාදු. අපේ සාදුට..
@dinushalokugamage344
@dinushalokugamage344 4 жыл бұрын
ලිද ලග සංගමේ ඩබලක් සෙට් වෙලා 😂😂😂😂😂
@MGHDJJHDKGSSEFGVNK24
@MGHDJJHDKGSSEFGVNK24 4 жыл бұрын
මුස්ලිම්වරු ව්‍යාපාරවලට ලැදි. බොරු කරන් නෑ. මම දවුලගල රුපියල් 1000 ක් දීලා රුපියල් 4 ක photocopy එකක් ගත්තා. අනේ 996 ක් ඉතුරු දුන්නා. සීතා පිළිමතලාවේ රු.500 ක් දීලා රු 80ක කඩල පැකට් එකක් ගත්තා..එතන හිටපු පණ්ඩිත කෙල්ලක් ගත් කටටම මාරු නැද්ද කියල ඇහුවා.මම ආයේ ජීවිතේට ඕකට යයිද ? කාගෙද වැරැද්ද? ? මුස්ලිම්වරු දැඩි විනයක් තියෙන ජාතියක් . බොරු කරන් නෑ. දවුලගල එක මුස්ලිම්වරයෙක් සිගරට් විකුණනු නෑ. සිoහල ඔක්කම කඩවල් සිගරට් විකුණනවා. ලැජ්ජයි. මම නම් කවදාවත් හොද මුස්ලිම් වරුන්ට කැමතියි.
@hemagunaratnadikkumburage9671
@hemagunaratnadikkumburage9671 4 жыл бұрын
ඔයා හොද නරියෙක් මම කැමතියි suda🇱🇰🎖🎖🎖🎖🎖
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 4 жыл бұрын
😅
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏
@hemagunaratnadikkumburage9671
@hemagunaratnadikkumburage9671 4 жыл бұрын
Thushari Suhashini Samarawickrama 🙏
@තීර්ථයාත්රා
@තීර්ථයාත්රා 4 жыл бұрын
සාසනය වනසන ශ්‍රමණ ⁣ප්‍රතිරෑපකයෙක්,විනිපාත නිරය ඒකාන්තව සිව්පසය බුක්ති විදින පරපෝෂිතයෙක්,
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏
@තීර්ථයාත්රා
@තීර්ථයාත්රා 4 жыл бұрын
@@helaboduhada8108 හොඳමයි,
@nelumfernando3845
@nelumfernando3845 4 жыл бұрын
He likes talking about women & the way they dress walk so forth & so on I have never heard a monk talking like him.He doesn't preach Barna but hunuharpa Kartha.
@chandiamarasinha3663
@chandiamarasinha3663 4 жыл бұрын
Obawahansenam ratatta ,ratawasiyanta godak watina garutara sangaratnayak ,
@samanthas1897
@samanthas1897 4 жыл бұрын
Sudaththa aiye ane wada satahana hodai sanat dikkubura balanna yanna.eya godak asaranai
@menakahenagge2950
@menakahenagge2950 4 жыл бұрын
තෙරුවන් සරණයි
@samansilva7328
@samansilva7328 3 жыл бұрын
Great programme
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
මමත් දැක්කො සෝම හාමුදුරැවන්ගෙ අමිමට ඉස්සරෝම උදවු කරේ කොටුවෙ හාමුදුරැවො තමා
@kumarahemachandra1470
@kumarahemachandra1470 4 жыл бұрын
ඔක්කොම කරන්න ඉස්සෙල්ලා මේ හරකා පැවිදි කරලා ඉන්න
@sumedhaperera3021
@sumedhaperera3021 4 жыл бұрын
මේ වැඩසටහන ඉවර වේනකම් බලන්න .සුදත්ත අයියා හොඳ කතාවක් කියනවා බෞද්ධයන්ට. මමත් බෞද්ධයෙක් 🙏🙏🙏
@wimalbandula6214
@wimalbandula6214 4 жыл бұрын
දෙවිපිහිටයි අපෙ හාමුදුරුවන්ට
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
❌❌❌❎✅❎✅ චීචී චී චී,,,ඊඊඊ යායා,,,, චීවරේ කුණු ගාන චී -වර දාරී කට වාචාල කම කියන්නේ ධර්මය දැනුම නෙමේ...මෙයා හොදයි ගොං ආතල් දෙන්න ......කට වචනය හැසිරීම කිසිවක් සංවර නෑ...ගෑණු එක්ක කරන ඒවා ,, ( මේ අය ඇත්තටම මේවා කරනවා ) ඒවා කියවීමත් එක ලිංගික අසහනය පිට කිටීමක් !!! කුණු හරුප කිය කිය අසහනේ පිට කරනවා ..,,,ලංකාවේ මෝඩයෝ අන්දන සිවුරු කාරයෝ / දේශපාලුවෝ ,, මේ අය හොදයි බිස්නස් කරන්න !! කලාතුරකින් තැනක ආරන්‍යක දුප්පත් පංසලක හැර අනිත් හැම තැනම ඉන්නේ හාමුදුරුවරු නෙමේ , උත්තම බුද්ධ සිවුර හෑල්ලුවට ලක් කරනවා ❌❌❌❎✅❎✅
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏
@sddias
@sddias 4 жыл бұрын
Uba monada bn hamuduruwo gana danne
@lifeofchangesomethingforli4647
@lifeofchangesomethingforli4647 4 жыл бұрын
Ubata..hukun.unada.
@sd-qn6rf
@sd-qn6rf 4 жыл бұрын
ane ban minihekta manussayekta eka udau wak hari karanawa nam asarana minihekta jiwath wenna sahanayak wenawanm udauwak karanawam ekai darmaya agama.. sil aragena sila wathi makunu maranawa wage genu ban udala boruwata ath deka ekathu karala wendata wedak ne ban minihekta rupiyalakin hari udauak nethnam kala kanni genu
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 4 жыл бұрын
රට ජාතිය ආගම වෙනුවෙන් ...නිර්භීතව හඬක් නගන ගරුතර ස්වාමීන් වහන්සේට ..දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 4 жыл бұрын
අනේ මන්දා හැමෝම වගේ අපේ පොඩි හාමුදුරුවන්ට බැනල තිබ්බේ. නිකන් ඒ අය පව් පුරෝ ගනනවා, අපේ හාමුදුරුවෝ මොනා කීවත් රටට කරන්නේ ගොඩක් පින් ඇති වැඩ පිළිවෙලක්. කව්රු උනත් අසිර්වද කරලා තියෙන්නේ. මට ඒ ගැන ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි ඔබ‍ට.
@tribelife7650
@tribelife7650 4 жыл бұрын
nakadipusi.
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 4 жыл бұрын
@@tribelife7650 first your mam
@nicolusgam3961
@nicolusgam3961 4 жыл бұрын
මේ වගේ නිවේදකයෝ පෝෂණය වෙන්නේ ගෝඨාගේ ආණ්ඩුවෙන් තමයි බුදු සසුන බැබළේවා
@abheethshakya2341
@abheethshakya2341 4 жыл бұрын
මුගෙ සිවුර ගලවන්න ඕන.. එතනෝල් කාරයෝන්ට කඩේ ගිය එකෙක්.. දහමට නින්දාවක්
@virajsanjaya3673
@virajsanjaya3673 4 жыл бұрын
සුදත්ත අයියා 🙏🙏🙏🙏🙏
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
සුදු අයියෙ ඔයා පොහොටිටුවෙ අය විතරමද ගේන්නෙ.
@shanastatus6278
@shanastatus6278 4 жыл бұрын
අනිත් උන්ගෙන් වැඩක් වෙනවයැ😂😂
@deuvdinabandara9119
@deuvdinabandara9119 4 жыл бұрын
රෝසි රන්ජන් තෙවරප්පෙරුම සුනිල් පෙරේරා හිරුනිකා ඒ ඔක්කොමත් බයියොද 😂
@shabrymhd3215
@shabrymhd3215 4 жыл бұрын
Dawasak ranjanwa genalla naagatha
@shabrymhd3215
@shabrymhd3215 4 жыл бұрын
Dawasak ranjanwa genalla naagatha
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏
@wajiraperera9196
@wajiraperera9196 4 жыл бұрын
මේ මිනිස්සුන්ට පව් පුරෝනවා පොහොට්ටුවේ සංග කල්ලියේ තවත් රස්තියාදුකර චීවර දාරියෙක් අපේ බුදු සසුන කෙලසනවා මුදලට බණ කියන්න රැ 25.000ක් ගන්නවා මේ දෙන්නම කරන්නේ එකම වැඩේ දෙවිදිහකට
@chathurawijenaike9729
@chathurawijenaike9729 4 жыл бұрын
Man aradhana karala banak kiwwa unwahanse eth illuwe ata pirikara 10 k witarak. Unwanse salli illanne
@priapria6553
@priapria6553 4 жыл бұрын
ඔවි සිවුර දා ගෙන බුදු දහමට අගෟරව කර කර මෙයාල රග පානවා මුන්ට වදින උන්ට ගහන්න ඔන
@swedenchamiya5234
@swedenchamiya5234 4 жыл бұрын
පන්සිල් වලින් එහාට බණක් කියන්න බැරි එකා,බිඡ්ඡට කියන වෙන වචන දන්නෙ කොහොමද? නිදි වදින මහනායකල ඉන්න රටක,හීතලට සිවුරු පොරවන උන්ට,ඇවැත්මක් නැතත්,පැවැත්ම ඇත.
@nobigdreams6459
@nobigdreams6459 4 жыл бұрын
මේ දෙන්න්න ගෙනම දුකයි..... මේ දෙන්න්නම අසත්පුරුශයි...
@kudabandaratnayake5391
@kudabandaratnayake5391 4 жыл бұрын
youtube කාරයොත් මෙලොවත් දුක හදා ගෙන පරලොව සතර අපායට වැ‍ටෙනවා වැ‍ටෙනවා.ලෝකෙට හොඳ දේවල් විතරක් දෙන්න්.
@sweenyfernando8830
@sweenyfernando8830 4 жыл бұрын
Ha...ha..
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏
@koshalaandnilu
@koshalaandnilu 4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් ටිකක් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි..............................!
@kkst8431
@kkst8431 4 жыл бұрын
Ela,sudaththa aiyeee👍
@sakunisaumya363
@sakunisaumya363 4 жыл бұрын
මටත් තියෙනවා බිජ්ජක් 😁🙈🤭 ඒ උනාට මේ වගේ කියන්න ලැජ්ජයි 😐
@NandanaPushpakumara-oz6um
@NandanaPushpakumara-oz6um 4 жыл бұрын
තෙරැවන් සරනයි සුවුදත්ත අයියා ඔයා ට ත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ටත් ගොඩාක් පින් මේ කරන්නා වු මෙහෙවර ඉතාමත් අනර්ඝ යි තෙරැවන් සරනයි
@すさすさ
@すさすさ 4 жыл бұрын
ශාසනයට වෙන්න යන දේ හිතාගන්න බෑ. 😥😥😥😥😥
@shandisa2073
@shandisa2073 4 жыл бұрын
Uba akameti moko fonsekata siura da gattata uba sadu kenek newe. Ubata wediya apita Fonseka mahattaya weda pudanna oni uthum manussayek. .
@vijayanthabandra8057
@vijayanthabandra8057 4 жыл бұрын
100% ඇත්ත kiyanne බුදු දහමට ගැලපෙන්නේ nethi වචන unata ada kalee inna මිනිස්සුන්ට ලංකාවේ inna (rata දාලා ගිහින් මෙක සුපිරි කියන නෙවෙයි) මෙහම කියන්න ඕනි අපේ මිනිස්සු(සිංහල ) ඉක්මනට දේවල් අමතක වෙන අය එවගේ අය ඉන්න රටක මේහෙම කුනු වචනෙන් කියලත් තෙරෙන්නෙ නැත්තං , හොඳින් කිව්ව කියල තේරුම් ගනීද 💔💔😐
@-lokayo889
@-lokayo889 3 жыл бұрын
අනේ සුදත්ත අයියේ ශාසනයට වින කරන්න එපා ...ඔය යකුන්ව ෆෝන් කරලා....මොන බුද්ධිය ද ...මොන දැනුමක් ද ...චූන් බණ....ඔයාටත් මොලයක් තියෙනවනේ ...සමාජයට මොනාද ඔය මනුෂ්‍යයන්ගෙන් ගන්න පුළුවන්නේ ...ඇයි නොතේරෙන්නේ ...ඔයාට තේරෙනවා ...නමුත් youtube channel එක pramote කරගන්න ...මේ යකුන්ව උඩ තියලා කතා කරනවා....එහෙම එපා ...ඔයාට ඒක ගැලපෙන්නෙ නැහැ ...කට ඇරියොත් කුණුහරුප ...
@marianfernando2896
@marianfernando2896 4 жыл бұрын
Podi sadu oba tuma sadu kenek nisa ra 8 passe oba tumage pon eka off karanna ethakota oba tumata kaurut col karanne naha neda. Ethakota oba tumatat sanasime inna puluwan neda oba tumata budu saranai 🙏🙏
@asoka1516
@asoka1516 4 жыл бұрын
Talk with Sudantha....! රටට-ජනතාවට යහපතක් වන වැඩසටහන් කරන්න, එමගින් ඔබට දෙලොවටම වැඩක් වෙනවා, මේවායින් අකුසල්ම පමණක්ම රැස් වෙනව.
@selani9295
@selani9295 4 жыл бұрын
මම ආසම වැලිමඩ සද්දශිල හාමුදුරුවන්ගේ බණ අහන්න කොච්චර ලස්සනයි ද
@hard_talk1281
@hard_talk1281 4 жыл бұрын
මම මේ හිස කසමින් කල්පනා කරන්නේ මොන තක්කඩියාද "සාසනය" යන දේ අප සමාජයට හඳුන්වා දුන්නේ යන්න. කාගේ පැවැත්මට ද ඒ ? උතුම් බුදුපියා නම් විය නොහැක. දේශපාලුවන් මෙම කහකඩ කාරයින් සමග යහන්ගත වී ඇති නිසා ඔවුන් මෙවා ගැන සෙවීමට "කොමිටියක් " කිසිදිනෙක පත් නොකරනු ඇත. එනිසා මොවුන් අපේ සිත් වලට දමා ඇති විලන්ගු සුනු විසුණු කිරීමේ සම්පුර්ණ වගකීම අප සතුවේ.
@meriyanfernando2943
@meriyanfernando2943 4 жыл бұрын
❤💪🙏🤲 ජය වේවා!!
@malkumarei4131
@malkumarei4131 Жыл бұрын
👍💐👌
@holmana6281
@holmana6281 4 жыл бұрын
තු මේ කාළකන්නි චිවරධාරියා මුන් සංඝ පාතලයේ එකෙක් කොටුවේ අමනයා මු කියන්නේ කුණු හරප බන විතරයි තෝ පට්ට කපටියෙක් මේ කොටුවේ ජඩයා ලකුනු ගන්න ගෝඨාභය මහතා විකුනනවා තු මු
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
Siuwrakata thu kiyanne naa niyama bauwddayek
@holmana6281
@holmana6281 4 жыл бұрын
Gunathilaka Pradeepa මුන් සිවුර දාගෙන කරන්නෙම තිරිසන් අමන වැඩ තු නොකියා මොනා කියන්නද
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
@@holmana6281 amana wadak kiyanna dana ganna kamathi
@koshalaandnilu
@koshalaandnilu 4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් ටිකක් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි..............................!
@tribelife7650
@tribelife7650 4 жыл бұрын
Muge getta kedilane ekane lejja neththe kunuharupa kiyanne kottoruwa ?
@rasichannel4694
@rasichannel4694 4 жыл бұрын
මට නම් පේන්න බෑ දැන් මේ විකාරයා...බුදුන් වදාල දර්මය කෝ...😢😢
@AchalaPriyadarshana
@AchalaPriyadarshana 4 жыл бұрын
සුදත්ත අයියෙ ඔයා බෞද්ධයෙක් නම් කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ බණ , සාකච්ඡා ආයෙ YOU TUBE දාන්න එපා . හෙතුව ඒ බණ , සාකච්ඡා නිසා බුද්ධ ශාසනයට අවමානයක් වනවා මිස යහපතක් සිදුවෙන්නෙ නැහැ......
@Kris-kv1ve
@Kris-kv1ve 4 жыл бұрын
Stay blessed sudatha
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
පුටීන්ගේ මිනීමැරුම් investigative series kzbin.info/www/bejne/qKHMmpiaoJ50fa8
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏
@malithiperera2302
@malithiperera2302 4 жыл бұрын
Kotuwa pode hamuduruwo monasawaya kalath wadak naha sanwarawa wachana karannnaththanm buduhamuduruwo harema karunawan katha kala.
@denisanthoney6785
@denisanthoney6785 4 жыл бұрын
මදාවියෙක් එක්ක කතාවක්.ඔය සිව්ර ගලවලා ඔහොම කතාකරානම් ඇත්තටම ක්‍රෙඩිට් එකක් දෙන්න පුලුවන් .රාජපක්ෂලා ට කතාකරනවනම් සුදත්තලට ඕන එකෙක් දේශප්‍රේමි ...මාරම මානසිකත්වයක්...
@theviruekanayake9638
@theviruekanayake9638 3 жыл бұрын
Love karana ekakunuharapayak nam api ipadena ekath nunuharapayak ne sadu
@sriyanidilu8625
@sriyanidilu8625 4 жыл бұрын
Kotuve podi hamuduruwo mage ammage game kalniye eakata mata godak satutui
@shadiniperera641
@shadiniperera641 4 жыл бұрын
Ma wage kalakanni Sanga ayyalawa lowata helidaraw kirima gena bohoma sithuthi..Good luck Sudaththa!
@samtube5789
@samtube5789 3 жыл бұрын
Ayye oyage Channel eke quality eka nathi karaganna epa me wage pissoth eka moda interview karala. Ahana ekekutawath wadak ne waduru baila.
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 4 жыл бұрын
buduhamuduruwo pin karanna kiyala naa kusall wadannai kiyala thiyenne
@gamagedarajj2928
@gamagedarajj2928 4 жыл бұрын
Ane podihamuduruwo obawahansege banath ehuwa hinath giya.habai obawahansege bayilawalata wada hodata apita pitaduwesiridamma (samanthabaddra)hamuduruwange bana apita thetenawa .agamak vidiyata adahana ayatanam obawahansege dolukande hamuduruwange bana hari ethi nivarariwa jeevithe therumganna yatharthaya pahadiliwa therum ganna apita a banahodai.anika amandawa ithamath hoda adarsayak siyaluminissunta.
@chandrikaliyange1600
@chandrikaliyange1600 4 жыл бұрын
මේ හාමුදුරුවන් ට දොස් කියලා පවු පුරෝ ගන්න එපා .මේ හාමුදුරුවෝ දේශනාකරන බණ .කාලින බණ.දැන් මේ සමාජේ මිනිසුන් කරන සෝබන වැඩ සල්ලි වියදම් කරලා නටන නැටුම් .බැලුවා ම.මේ මිනිසුන් ට මේ ආත්මේ විතරයි ඔය විදිහට වැඩි කල් ඉන්න ලැබෙන්නේ නැහැ .පිං කරන්න පුරුදු වෙන්න ඕනි.මේ රටේ කන්න වේල නැතිව බොන්න වතුර බිදක් නැතිව දුක් විදින මිනිසුන් ට අත දෙන්න ඔනී නැගිටින්න .මේ දේවල් සමහර මිනිසුන් ට තේරුමක් නැහැ .මනුස්ස යන්ගේ දුක තේරුම් ගන්නේනැ
@selfmotivation2926
@selfmotivation2926 4 жыл бұрын
Program eka lassani. Anika hamuduruwo kiyana widiyata budda darmayata addala ewata Muslim minissu atha gahanda Honda ne. Pansalata saasanayata udawu karanna puluwan neda. Mama poudgalikawa godaak kemathi open talk ekata. Sthuthiya.
@theajweerasinghe4902
@theajweerasinghe4902 4 жыл бұрын
Teruwan saranai
@imrules370
@imrules370 4 жыл бұрын
Sudaaaa ape sudaaaa .. ❤️❤️
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹 තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏
@risvirisvi5966
@risvirisvi5966 4 жыл бұрын
ඔයාලා වලදිනවා දායකයෝ ලෙවකනවා
@apekama.9985
@apekama.9985 4 жыл бұрын
අපේ හාමුදුරුවෝ...
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 4 жыл бұрын
බන නැතිව හැමදෙම කියනවා
@denisanthoney6785
@denisanthoney6785 4 жыл бұрын
🤗🤗👍👍👍
@denisanthoney6785
@denisanthoney6785 4 жыл бұрын
ටමෙයාලට රාජපක්ෂලට කඩේ යනවනම් ඕනඑකෙක් විරයෝ
@Mdes7777
@Mdes7777 4 жыл бұрын
😂😂😂😂👍👍👍👍
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
කුනුහරැප බාල්දියට. .. . බන.. බිංදු. කාලක්වත්.. . කලවමි.. කලානමි...........
@nalakaprasanna3140
@nalakaprasanna3140 4 жыл бұрын
බණ දන්නේ නැ.. අනුන්ගේ කුණු හොයන්නේ... සිවුර දරාගෙන හිටියත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නෙමෙයි...
@priyantharathnayaka6377
@priyantharathnayaka6377 3 жыл бұрын
👍👍👍👍👍
@sanurauvin4479
@sanurauvin4479 4 жыл бұрын
Niyamayi sudu ayye
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН