හොරාට කලින් ගෝඨාභය වැට පනී. මොකද මේ කලබලේ වීඩියෝ දාන්නේ | TALK WITH SUDATHTHA |

  Рет қаралды 126,431

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

Пікірлер: 545
@ravindraisuru2786
@ravindraisuru2786 Ай бұрын
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි...... 1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි 4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා 7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක 10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර 13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල 15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ 18. මහින්ද අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක 21. වාසුදේව නානායක්කාර 22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු 25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක 27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම 29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම 32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම 35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.වෙල්ගම 38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන් 42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන් 45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන් 48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.Maithree Pala sirisena 51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි 53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ 56.කනක හේරත් 57.තාරක බාලසූරිය 58.කබීර් හෂීම් 59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා 62.දුෂ්මන්ත මිත්‍රපාල 63.ශෙහාන් සේමසිංහ 64.අජිත් පී පෙරේරා 65.ගාමිණී ලොකුගේ 66.දිලිත් ජයවීර 67. වේලු කුමාර් 68.දිගම්බරම් 69.කෙහෙලිය රබුක්වැල්ල 70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක 72.අකිල විරජ් 73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස 76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78. නලින් බන්ඩාර 79.හේශා විතානගේ 80.රංජිත් මද්දුම බන්ඩාර 81.ජගත් පුශ්පකුමාර 82.සොයිසා 83.මරික්කාර් 84.වජිර අබේවර්ධන 85.නිෂාන්ත මුතුහෙට්ටි 86.සම්පත් අතුකෝරළ 87.ගයන්ත 88.රමේශ් පතිරණ 89. ශාන් විජය ලාල් 90.චන්දිම වීරක්කොඩි 91.ඉසුරු දොඩංගොඩ 92.දයා ගමගේ 93.විජිත බේරුගොඩ 94.දිනේෂ් ගුනවර්ධන 95.පියල් නිශාන්ත 96.අනුපම පැස්කුවෙල් 97.බදුර්දීන් 98.අසාත් සාලි 99.හිරුනිකා 100.ලොහාන් රත්වත්ත 101.සුජීව සේනසිංහ 102.නලින් ප්‍රනාන්දු 103.සිසිර ජයකොඩි 104.නාලක ගොඩ හෙවා 105.නිමල් ලාන්සා 106.මිලාන් ජයතිලක 107.ලසන්ත අලගියවන්න 108.කිරිඇල්ල 109.රන්ජිත් සියබලපිටිය 110.නිමල් ජයතිස්ස මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... මේ දවස් ටිකේ තේරුනේ එක දෙයයි. කිසිම ලාබ ප්‍රයෝජනයක් නැති මිනිස්සු හරි කැමතී මේ රට ගොඩ යනවට 🩷
@balasoo8464
@balasoo8464 Ай бұрын
අනිවාර්යයෙන්
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
එකෙක් අඩුයි කරුනා අම්මාන්.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇩🇪
@priyanichandima4348
@priyanichandima4348 Ай бұрын
Me set aka fb Shere karanna puluwan widiyata danna
@HamnaHaroos-s1n
@HamnaHaroos-s1n Ай бұрын
Niyamai okkoma elawamu
@li02828
@li02828 Ай бұрын
අනුරට ආදරෙ පණ වගෙ❤
@Mahasona-z4f
@Mahasona-z4f Ай бұрын
😅😊
@RanY-ym1pq
@RanY-ym1pq Ай бұрын
ඇයි හොරුන්ට පත්වීම් දුන්න එකටද?
@cheemstechgaming3306
@cheemstechgaming3306 Ай бұрын
kwd horu ​@@RanY-ym1pq
@bossman4130
@bossman4130 Ай бұрын
​@@RanY-ym1pq අන්න ඒකයි මචන්😂
@BaseerBaseer-z2m
@BaseerBaseer-z2m Ай бұрын
Sudha bro ko Ara loku menikgalak hambauna nedhagia paanduve gal karavathda
@mohammedansar8718
@mohammedansar8718 Ай бұрын
අනුර කුමාර සහෝදරයාට විශේෂ අධිආරක්ෂාවක් තිබිය යුතුමයි හොරු නිදැල්ලේ
@irashagangani752
@irashagangani752 Ай бұрын
අනිවාර්යයෙන් .eth ආරක්ෂාව gana කිසිම සැලකිලිමක් na wage
@chandanadissanayake9441
@chandanadissanayake9441 Ай бұрын
Very true.
@thusithasuraj755
@thusithasuraj755 Ай бұрын
අනුර සහෝදරයාට අනිවාර්යයෙන්ම දැඩි රැකවරණයක් දිය යුතුමයි, බලය ගන්ඩ මිනිස්සු 300 මරපු මිනීමරු දේශපාලුවෝ ඉන්න රටක් මේක.
@nishantha1422
@nishantha1422 Ай бұрын
ආරක්ෂාව තියෙනවා .වගකීමෙන් කියන්නේ .
@shifana-wg7sb
@shifana-wg7sb Ай бұрын
Ow aniva
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg Ай бұрын
නිකන් ඉන්නෙ නැතිව දැන්ම පටන් ගනිල්ලා .එකතු වෙයල්ලා ලොකු අභියෝගයක් තියෙනවා .අනුර තනි නොකර වටු කුරුල්ලන් වගේ දැල උස්සමූ අහස උඩටම. මිනිස්සු දැනුවත් කරන්න .වීරීය කරපල්ලා අලුත් ලොවක් අත ලගයි.🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 කෝටියක් මාලිමාවට .මහ චන්දේ දී.
@raveenzing
@raveenzing Ай бұрын
අනිවාර්යයෙන් අපි ඉන්නවා අපේ ජනතා නායකයා වටේ.......අපි ඔක්කෝම එකතු වේලා මේ පාර පාර්ලිමේන්තුවට රට වටින්ම මාලිමාවේ උගත් කට්ටිය යවමු.........🥳🥳✨✨🇱🇰🇱🇰🇱🇰😘😘😘💪💪🙏🙏❌🧭🧭🧭❌❌✨✨✨
@kumaridambawinna1644
@kumaridambawinna1644 Ай бұрын
අනිවාර්යයෙන්ම
@jayanthagamaathige689
@jayanthagamaathige689 Ай бұрын
සුදත්ත මල්ලි,, ඔයා මේක අස්සේ ලංකාවේ tourism එකත් pramot කරනවා... Welldone.....
@ireshamadushani7431
@ireshamadushani7431 Ай бұрын
සුදා මාමා ඊලඟ මැතිවරණ යට අරැන්ට ඔලුව උස්සන්න දෙන්න එපා
@ceylonuk6250
@ceylonuk6250 Ай бұрын
ගැහුව කතිරෙ හරියට වැඩ කරනවා, .එතුමාව අපිට ගොඩක් වටිනවා.පිස්සු බල්ලො දැන් ගොඩක් වෛරෙන් ඉන්නෙ.
@nimalsiri9689
@nimalsiri9689 Ай бұрын
ජනාධිපති තුමාගේ ආරක්ෂක්ව පිළිබඳව vidio එකක් කරන්න.
@buddhimamaheshi
@buddhimamaheshi Ай бұрын
ආදරණීය සබරගමුව මේ විදිහට ලස්සනට පෙන්නලා දීලා ඒත් එක්කම මේ රටේ තවත් හොරුන්ට කඩේ යන උන්ට කන හරහා මොලේට උපදෙස් දෙන ඔබ තුමාට අපගේ ස්තූතිය. 🧭 ජයෙන් ජය.
@chamindarajapaksha7694
@chamindarajapaksha7694 Ай бұрын
සුදා අය්යා.හොදම වේලාවේ හොදම තැන ඔයා කොන්දෙසි විරහිතව හිටගත්තා...ඒකට ආදරෙයි .ලස්සන වචනටික...දිගටම ඉන්න...❤
@NPPKOREA
@NPPKOREA Ай бұрын
අර දමිතා කියන එකී කියන ඒවට මොකුත් කියන්න හිතෙන් නැද්ද සුදා. ඇපල් නුවන් නම් දීල තියෙනවා රිදෙන්නම 😂😅
@Ssks976
@Ssks976 Ай бұрын
Damitha wife ge yaluwa ekai 😂
@pradeeperanga8958
@pradeeperanga8958 Ай бұрын
Damithata ballo dammala puke arinna one wesa gani
@raveenzing
@raveenzing Ай бұрын
අප්පෝ ඔය ගොන් ගැනු මොනවාද දන්නේ දේශපාලනය ගැන........ඔකුන් කියන ඒවා වැඩිය හිතන්න එපා සහෝ.....ඔකුන් වාසි වේනුවේන් ඕනිම දෙයක් කරන හැත්තක්......😡😡🤮🤮
@sudarshibandara1407
@sudarshibandara1407 Ай бұрын
Monawa kiyannada eka sinhalen kuwoth kakusi kata moda ganiyak
@SmilingLaboratory-ej5ho
@SmilingLaboratory-ej5ho Ай бұрын
Anne damitha කියන්නේ baduwak eka කියන්න deyeka naa jara gani සූදා monewa kerannade???
@priyankarawedage9035
@priyankarawedage9035 Ай бұрын
රටට පලමුව ආදරෙයි අනුරටත් ආදරෙයි සුදාටත් ආදරෙයි...❤
@gihandeshanga2121
@gihandeshanga2121 Ай бұрын
පත අට එකට සිදුවා අපි තොපිට කෙලියා...ඒක මරු සුදා...ජනතා බදු මුදල් කොල්ලකාපු හැම හොරාටම කෙලම වේවා
@bindusara2029
@bindusara2029 Ай бұрын
සුදා ගල උඩ සටන ප්‍රවෙශමෙන්.... ඔබ ට ජය වේවා...
@poppyflower2131
@poppyflower2131 Ай бұрын
අඩේ ලස්සන ප්ලේස් එකක අද ඉන්නේ. ජය වේවා 👍👍👍💐💐💐
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 Ай бұрын
❤උඹල තාමත් පිල් බෙදි බෙදී ඉඳ ඉඳහල්ලා❤අන්න ඔවුන්ගේ බලය වෙනුවෙන් උන්ගේ සැප සම්පත්වීමෙන් උන් එකතු වෙනවා❤දැන් උන් කියනවා❤දිනපු කෙනාට වඩා❤නොදීපු චන්ද වැඩිලු❤දැන්වත් අපේ ඔලුව වෙනස් කරගමු❤මහ මහ මැතිවරණයේදී මාලිමාවේ කෙනෙකුට පමණක් ඡන්දෙ දෙමු
@DaNoJ_07
@DaNoJ_07 Ай бұрын
සිකුරාදා වෙද්දී ඩොලර් එක 400 ට යනව කිව්ව එකාට අමතන් නැද්ද සුදා
@madarapremadasa7938
@madarapremadasa7938 Ай бұрын
ගොඩාක් ස්තුතියි 🙏 ඔබතුමාට ❤❤ අපිට ඕන ඔබ වගේ අය .
@vajirasusantha2332
@vajirasusantha2332 Ай бұрын
අපේ පැත්ත ⁣බෙලිහුල්ඔය කොහොමද ලස්සන.
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Ай бұрын
Vesrama watup budu ammo hitapu janadepate waruntea koteyaye lu
@freemind-fr6tg
@freemind-fr6tg Ай бұрын
සුදා අයියා ලංකාවට විදේශිකයෝ ගෙන්න ගන්න වැඩ පිළිවෙළක් හදන්න,,ඒක තමයි ඉක්මන් විසදුම❤
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
නියම ලස්සන පරිසරයක් ....ගලක් උඩ ඉඳගෙන ...harima සුන්දර පරිසරයක් ..අනාගතය යහපත් වේවා ❤❤❤
@SujiwaPriyadarshani-h1c
@SujiwaPriyadarshani-h1c Ай бұрын
ගෙදර යවන්න one කට්ටිය list එක danna ok සූදා ඔයා nam සුපිරි 😊
@jeanferdinands2003
@jeanferdinands2003 Ай бұрын
Sudhatta you are a great person. Worked so much for our beautiful nation to save from the bad people. We appreciate everything you did and still doing. We live in Canada but out hearts are in Srilanka. So sorry fir the poor. So happy to have a gentleman like Mr A.K.D as our president. God bless him and keep him safe forever. We know he will bring g this country back to where it was many years ago. We wish him and his ministry all the best. Thanks again Suda for all your support. God bless you. Take good care of yourself. Also Our President need protection. Please do so. Thanks again.
@w.a.c.k6660
@w.a.c.k6660 Ай бұрын
සුදා ඔන්න මෝහිනී පිටිපස්සේ...❤ආදරෙයි අපි මාලිමාවවෙන් සිංගප්පූරුවේ ඉදන් ❣️🧭❣️🧭❣️🧭
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Ай бұрын
මට ලැබෙනහැම වෙලාවෙම ඔයාගේ වීඩියෝ දැක්කොත් බලනවා.එ්කනෙමෙයි.සීනගම දේවාලේ ගියොත් හොදනැද්ද.මහමැතිවරණයට කලින් අදහෙටම..තන කොළ කනඑවුන්වෙනස් කරන් කියලා.
@mangalikasooriya9863
@mangalikasooriya9863 Ай бұрын
Malliya oyata jayen jayama wewa oba mae karana sewayata budu saranai nange & malli 🎉🎉🎉🎉🎉
@gihansamarakoon
@gihansamarakoon Ай бұрын
සූදා අයියෙ ජනා ධිපති කොලබ කඩවල අවිදිනවා ආරක්ශාව ක් නෙතිව අයියෙ සුද්ද සින්හල වලින් කියන්නකො යන්නඑපා කියලා අරක්ශාව හරියට නෙතිව😮😮😮😮😮😮
@LalithPriyankara-kq4kl
@LalithPriyankara-kq4kl Ай бұрын
දෙවියේගෙ ආරක්ෂාව ඔහුට ලැබෙනව
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Ай бұрын
හොඳින් කියල බැරි නම් සින්හලෙන් තමයි කියන්න වෙන්නෙ දැන් , ඒත් බැරි නම් කනට එකක් දීලා හරි කියන්න වෙනව 😡😡😡😡😡
@deepanithennakoon6245
@deepanithennakoon6245 Ай бұрын
සක්වල පාලනය කරන්නාවු සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නිරතුරුවම ජනාධිපති අනුරව රකිත්වා!!!!!!".....🙏🙏🙏🙏🙏
@rhm7493
@rhm7493 Ай бұрын
Bayawenna oney na ethuma hithanne rata gana ahinsaka minissu gana. Eka nisa ethumawa deviyo araksha krnwa.
@nilminiranathunga3422
@nilminiranathunga3422 Ай бұрын
##### ############# ################################# ####### ##### ##### හරි නෙහ් දැන් හරි බලමුකො ආරක්ෂාව ගනීද කියලා
@thusharifernando9519
@thusharifernando9519 Ай бұрын
සුදා දැක්කද හඩ්ඩව ගෙදර යවල.ඒ ගැන වීඩියෝ එකක් කරන්න.ලංකා ඉතිහාසයේ ගත්ත හොදම තීරණය.
@thanujasumudu9621
@thanujasumudu9621 Ай бұрын
සුදා අයියේ එකෙන්ම රෙස්පෙක්ට්.❤❤❤
@ranakodi6468
@ranakodi6468 Ай бұрын
සුදා නියමයි මිනිස්සු න්ගෙ හදවතට වදිනව ලොකේශන් එකත් එක්ක
@shammikaJayathilaka
@shammikaJayathilaka Ай бұрын
සුදා අයියා🇱🇰❤️🫡
@renoschrysostomou5220
@renoschrysostomou5220 Ай бұрын
Niyamai suda aiya ubanam adarai ❤😍😍😍😍😍niyama wadak maka
@thissaBandara-wf2bl
@thissaBandara-wf2bl Ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg Ай бұрын
නිවාඩුවක් ගන්න ගිහිල්ලා නේ. හොදයි හොදයි .ඊට පස්සේ මහචන්දේ එනවා .ලෑස්ති වෙමු හොදේ. අනුර ගේ වචනයෙන් ම දෙන්න ඕන ආයේ ලොවෙත් නැති වෙන්න . ලෑස්ති වෙයල්ලා කොල්ලනේ කෙල්ලනේ දෙවෙනි ගමනට එකෙන්ම අනුර දිනවන්න.🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@IsmailIsmail-ko8wv
@IsmailIsmail-ko8wv Ай бұрын
0:48 Khiiuok❤
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg Ай бұрын
🧭🧭🧭🧭♥️♥️♥️💪💪💪 ආදරෙයි පැලෙන්න අපේ අනුර ට ❤❤❤❤.ඇයි සුදා ට ආදරෙයි පැලෙන්න සුදා respect you 🇱🇰 .
@asitha6087
@asitha6087 Ай бұрын
ආදරෙයි සුදා.ආදරෙයි අනුර සහෝදරයා ❤
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Ай бұрын
හරිම ලස්සන තැනක් මල්ලියෙ . අපි මේ පුංචි රට සුරපුරයක් කරන්නට උපරිමව දායක වෙමු. ❤
@lavanithaperera6223
@lavanithaperera6223 Ай бұрын
Superb Sudaa. Continue your excellent work.
@slaveofallmightyabdulcader1532
@slaveofallmightyabdulcader1532 Ай бұрын
Dear Bro, Sudath True speech 💯 and I like your speech style 👍
@mpliliwathi948
@mpliliwathi948 Ай бұрын
සුදූ මහත්තයා පරිස්සම් විය යූතූයි අනිවාරයෙන් ජනාධිපතිතුමාවත් ආරක්ෂා කරන්න බුදුසරනයි පරිස්සමින් ජටවෙවා♥️♥️♥️♥️♥️🌼❤️🌼🌼👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🇦🇪
@nawafnawaf6117
@nawafnawaf6117 Ай бұрын
🙏🙏🙏 👍👍👍 💓💓💓 සුද අයියේ සමිපත් මල්ලි ඔයලට තේරැවන් සරනයි
@dinushakumarifernando5558
@dinushakumarifernando5558 Ай бұрын
සුද අයිය අපට ලන්කව අවම පරවල්වල යන්න බයයි ගෙදර එනකල් සුවර් නහ මොනව වෙයිද කියල අනෙ පින් සිද්ද වෙයි ජනාධිපති තුමට කියන්න මරග නිති ටික හොදට හදන්න කියක 🙏🙏🙏🙏🙏🙏🙏 🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏 ජය වෙව රට ටයි මලිමවට AKD...yi
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e Ай бұрын
ස්වාධීන මාධ්‍ය මෙහෙවර තනතුරු වලට වඩා උදාරයි සේවය විශාලයි❤
@Yg.rKanthi
@Yg.rKanthi Ай бұрын
බුදුසරණයි සර්
@nadikazahra5709
@nadikazahra5709 Ай бұрын
සුද අයියේ ඔය ඇත්ත කෙනාට ඔයාට ගොඩක්
@ireshperera8440
@ireshperera8440 Ай бұрын
Sudaa u too take care, u are great and brave person ❤
@PiyankaKumar-cf7gd
@PiyankaKumar-cf7gd Ай бұрын
❤❤❤❤ ආදරෙයි ❤❤❤❤
@sandiyadesimon7928
@sandiyadesimon7928 Ай бұрын
මුළු හදවතින්ම අනුර ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sanjeewarukshan7386
@sanjeewarukshan7386 Ай бұрын
ප්‍රෙදීප් වික්‍රමසිංහ මහතා ( ගුරුන් නාන්සේ) ඔයගැන කතාකරන්න ආයෙ ගෙන්නමුද❤🤭💪🔥😂💐
@voicebridge-o5p
@voicebridge-o5p Ай бұрын
Suda aiyee adarei❤❤
@shantisubasinha5591
@shantisubasinha5591 Ай бұрын
Bohoma sthuthi suda ❤
@chathuralakshika9334
@chathuralakshika9334 Ай бұрын
සුදා අයියා ලොකු දෙයක් රට වෙනුවෙන් කරන් නෙ ....❤❤❤
@dammirathnayaka2281
@dammirathnayaka2281 Ай бұрын
ලියන්න වෙලා නෑ ආදරෙයි ❤ 💐
@RoshiniMalkanthi-q4l
@RoshiniMalkanthi-q4l Ай бұрын
Sudda aiya oyanam niyamai👍
@kelumnishantha6689
@kelumnishantha6689 Ай бұрын
Niyamai sudha aiye❤❤❤❤❤❤
@jayanthimendis3131
@jayanthimendis3131 Ай бұрын
Ane Jayawewa Jayawewa Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 mama aragale masa 1/2 duk vinde horu elawann Jayawewa Jayawewa Jayawewa budusaranai 🌷🌷🌷🌷🌷🌷
@kanthithelisinha1720
@kanthithelisinha1720 Ай бұрын
Theruwan saranai Ape ජනාධිපති thumani🎉🎉🎉❤🎉
@RodneyFernando-p7n
@RodneyFernando-p7n Ай бұрын
Jayawewa ayye❤❤❤🎉🎉
@rubinishakila5257
@rubinishakila5257 Ай бұрын
Well said, Suda ❤
@SmallHead-s1b
@SmallHead-s1b Ай бұрын
Top focus ❤NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
යථා කාලයේදී සියල්ල මනාව සිදු වෙයි.ඉවසන්න.තවම ජනාධිපති වෙලා සූමානයක්වත් ගියේ නැහැ. අපේ අනූර දිසානායක ජනාධිපති තූමා 👑 ප්‍රමූඛ මාලිමාව එයාලත් මනූෂ්‍යයෝ රොබෝවරු නොවෙයි.
@udayanilantha-o6x
@udayanilantha-o6x Ай бұрын
ආදරෙයි අනුර බොසා❤❤
@anomamapa8718
@anomamapa8718 Ай бұрын
මේ සුබ දේවල් වෙනවට දූශිත හොරු ටික කැමති නෑ මේ අය. මේ දවස් වල කුමන්ත්‍රණ කරනවා ඇති විනාසයක් කරන්න රට අරාජික කරන්න ඔබත් පරිස්සමින් ඉන්න අනුරටත් කරදරයක් කරන්න ඉඩ තියෙනවා රට පිරිසිදු වෙනවට මේ කාලකන්නි කැමති නෑ
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣😭
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ ජාත්‍යන්තර බල ලෝභී කෑදර දේශද්‍රෝහී කූට දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි දේශපාළු රාස්සපස්ස දේශද්‍රෝහී දේශපාලූවෝ තක්කඩි පල් හොරු කල්ලිය.🫣
@ugvg3002
@ugvg3002 Ай бұрын
බුදුසරනයි පරිස්සමින්..මමනුවරින්
@upaliw1
@upaliw1 Ай бұрын
❤️AKD/NPP❤
@yeshandissanayaka8993
@yeshandissanayaka8993 Ай бұрын
Niyanai malli ❤
@mnmshiran9666
@mnmshiran9666 Ай бұрын
Suda aiye uba nam pattama porak.. adarei bro❤.. rata wenuwen onama jadayekge redda galawapan.. 🎉
@gnanamanyritaschmitz-sinna1953
@gnanamanyritaschmitz-sinna1953 Ай бұрын
Akd is Great President 💃🏿💃🏿,Thx for ur studio
@MohamadMarzook-dl3iy
@MohamadMarzook-dl3iy Ай бұрын
Hi.suda ayyeh.very good talks
@LakmalSachintha-qd5xr
@LakmalSachintha-qd5xr Ай бұрын
නියමයි සුදා මාමේ
@jeewanthawarnakulasooriya
@jeewanthawarnakulasooriya Ай бұрын
Niyamai
@madushaperera5711
@madushaperera5711 Ай бұрын
අපේ ජනාධිපතිතුමාට රට හොදින් කරගෙන යන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා , මහ මැතිවරනයේදි මේ පක්ශ තුන හතරෙම අපි අවුරුදු ගානාක් තිස්සේ දැක්ක කාලකන්නින්ව අපේ රට කාපු ඔක්කොම ගෙදර යවන්න අපේ අටේ සියලුම ජනතාවට නැන නුවන පහල වෙන්න ඕනේ , අපිව හිටිය තැනිනුත් බිමට ඇදලා දැම්මා මුන් , මුන්ට චන්දයක් එනකොට තමයි ජනතාවයි රටයි මතක් වෙන්නේ කාලකන්නී.
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx Ай бұрын
සුදාට තනතුරු එපා අපිට සුදා මෙහෙම තමයි ඕන💪💪💪💪👏👏👏👏🫡🫡🫡🫡🫡
@maleedesilva6061
@maleedesilva6061 Ай бұрын
දෙපැත්තක ඉඳන් ඊළඟට ඡන්දෙන් පරද්දන්න වගේ අදහසක් යනවා බැරිද පිටරට අපේ සහයෝගය ඡන්දය ලබා දෙන්න ක්‍රමයක් හදලා දෙන්න යෝජනාවක් ගේන්න
@panawalagesampath4352
@panawalagesampath4352 Ай бұрын
Anivaryan Ma
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Ай бұрын
එහෙම දෙයක් කියලා පේනවා ද .මම නම් හිතන්නේ නැ .
@chamilsuranga9534
@chamilsuranga9534 Ай бұрын
❤ suda brother oyath apita watina hela sahodarayek parissamin God bless AKD ❤❤ our president
@supunwijetunge8167
@supunwijetunge8167 Ай бұрын
සුපිරි
@botta174
@botta174 Ай бұрын
❤️ආදරෙයි...Brother
@lalkennethhettiarachchi-pv7yk
@lalkennethhettiarachchi-pv7yk Ай бұрын
I am your big fan too.
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Ай бұрын
අයියෙ පටරටජන්ද ටික ගන්න ක්‍රමයක් ඉක්මනට හොයන්න හොරැ ටික එකතු වෙලා . අනුර සහොදරගෙ පස්සෙන් sTF වත් දාන්න වෙයි❤❤
@nandanadesilva4037
@nandanadesilva4037 Ай бұрын
❤❤❤ jaya wewa
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 Ай бұрын
ඒ හැමෝගෙම 2005 තිබ්බ වත්කම් සහ අද් වෙද්දී තියන වත්කම් විගනනය කලානම් හරි
@somachandrajayasiri7750
@somachandrajayasiri7750 Ай бұрын
ඔව් සහෝදරයා මාත් ඒ විඩිඔ එක දැක්ක ..මුල ටික බලල මම නිහඩ වුනා..කාලකණ්නි ..එච්චරයි ..අහිංසක මිනිස්සු ගෙ දේ සොරාකාපු හොරැ න්ට නීතිය වගේම සොබාදහම අනිවාර්ය යෙන් දඩුවම ලබාදෙනව..ඒක සත්‍යයක් ..
@voicebridge-o5p
@voicebridge-o5p Ай бұрын
Man thamai ekatama awe❤❤
@Raysmom
@Raysmom Ай бұрын
නියමයි අයියෙ
@seelaganegoda9077
@seelaganegoda9077 Ай бұрын
නියමයි ඔබතුමාගේ ප්‍රතිපත්තිය අනුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව තමන්ගේ රාජකාරිය කරගන යන ඔබතුමාට දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
@janakasampath14
@janakasampath14 Ай бұрын
අපේ අනුර ජනපති අපි රෑකගමු ආරක්ෂාව වැඩි කරගන්න නියන්න මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා
@SeethaSeetha-qe5sb
@SeethaSeetha-qe5sb Ай бұрын
Ape rata ta dalada himi saranai ❤❤
@manoharizoysa
@manoharizoysa Ай бұрын
තවමත් ඉන්නවා උන් දෙවි වරුන් කියලා හිතනා සෙට් එකක් ,,,AKD ජය වෙවා!!!!🎉
@ruwanjayawardena259
@ruwanjayawardena259 Ай бұрын
Suda full relax eka❤
@RockeyFernando-j7d
@RockeyFernando-j7d Ай бұрын
ELAKIRI Suda
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Ай бұрын
ඔයානම් මාරයි සුදා.ඔහොම යං ඔහොම යං.
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Ай бұрын
🌺🌹🌷💗💗💗
@DeepthiAyesha
@DeepthiAyesha Ай бұрын
පුහුල් හොරා කියනවලු😂😂😂 අම්මෝ කොහෙන්ද අයියේ වචන එන්නේ. අන්න අයියේ පොල් ගෙඩි දෙකක් අරන් කියවනවා තව එක්කෙනෙක් ඉංග්‍රීසි කියලා දෙනවා අයිය දැක්ක ද එ වීඩියෝ
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Ай бұрын
ඊයේ වීඩියෝවක් දැක්කා ගනන් කියලා.අැයි උෑන් දෙන්නට කෝමහැදිලද හිටියේ.නැත් නම් පොල් දැකලාතියෙන්නේ උපන්නට පස්සේ මේ 22 දෙවෙනිදද.අනේ උන්ටත් උත්තර දෙන්න කෝ.
@udeniyapa
@udeniyapa Ай бұрын
Pls a video eke link eka Danna..pls
@achini15
@achini15 Ай бұрын
Niyamai 😅
@DayaniFonseka-d1e
@DayaniFonseka-d1e Ай бұрын
අනුරට ආදරෙයි ❤ අපේ ජනාධිපතිතූමට බුදු සරනයි
@teklarajapaksha9965
@teklarajapaksha9965 Ай бұрын
Kohada ගියේ අයියා 😅😅😅❤❤❤❤
@PodiAppuhami-um1lr
@PodiAppuhami-um1lr Ай бұрын
Apeediryatat malimawat hdai❤suda obath gaurawayn mtakkranawa jantawa awdikrapu akayak ennawanam aeoba❤
@tahaali3205
@tahaali3205 Ай бұрын
Apith oya ta adarai.❤
@SarathRodrigo-h1l
@SarathRodrigo-h1l Ай бұрын
Malimawata ❤❤❤❤❤😊😊😊😊 godbless
@DuglasPerera-c1r
@DuglasPerera-c1r Ай бұрын
Eththa kathawa
@disnaw992
@disnaw992 Ай бұрын
අනේ මට නමි ජන්දය දාන්න ඵන්න බැරි වුණා. පුඵවන් නමි පිටරට ඉන්න අපිට මෙහෙ ඉදලා ජන්දය දාන වැඩ පිලිවලක් සකසා දෙන්න.මාලිමාවට ජය වේවා!!!
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
දැන් ප්‍රමාදයි .🤔🤔😒😔😌🥲
@Ziyaad123-mm4my
@Ziyaad123-mm4my Ай бұрын
😂😂😂😂
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,1 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН