හාල්මිටකට අම්මෙ උඹ මොනවාද වික්කේ - TALK WITH SUDATHTHA -

  Рет қаралды 30,060

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

Пікірлер: 485
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
මේ සින්දුව අහල මගේ අම්ම මට මතක කාලෙ ඉදල කනේ තිබුන කරාබු දෙක විකුනල අපට කන්න හාල් අරගෙන ආපු දවස මතක් වෙලා ඇඩුව දුක හදුන ගත්තු පුතේ ඔබට බුදු සරණයි මගේ අම්මට නිවන් සුව ලැබේවා. මේ ගීතය දුක් විදින අම්මා වරුන්ට උපහාරයක් වේවා.
@akashadeesh9338
@akashadeesh9338 Жыл бұрын
😢😢😢
@jprathnapala9546
@jprathnapala9546 Жыл бұрын
මේ කොල්ලගෙ හැකියාව දැක්ම ආකල්ප පට්ටයි.සුබ අනාගතයක් කොල්ලෝ.
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
අපේ ගම්වල මේ සින්දුවේ යථාර්ථය මේ සිංදුවේ ඇත්ත කතාව මගේ ගමේ අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා හාල් ටිකට නෙමෙයි කොස් ගෙඩියට ඇඟ විකුණලා තියන දරුවන්ට කන්න දෙන්න මේ වගේ සිංදුව ඇන කොට ඇඟ හිරි වැටෙනවා හරියට කිව්වොත් භාවනාවක් වගේ ඔයාට මේ වගේ ලස්සන් අදහස් ඇවිදින් මිනිස්සුන්ට හිතට දැනෙන සින්දු ලියන්න තව තව ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
@recommended2
@recommended2 Жыл бұрын
www.youtube.com/@KasunmOpatha
@jayanathaponso9603
@jayanathaponso9603 Жыл бұрын
මාතෘත්වය මෙවන් තැනකට ඇද දැමූ, සුනඛ පාහරයන් පරද්දමු මේ සැරේ .!
@HarendraLitula-rg2fc
@HarendraLitula-rg2fc Жыл бұрын
සුදත්ත අයියේ අපේ කොල්ලෙක් ..මෙ වගෙ කොල්ලන්ට දෙන සප්එකට බොහොම පින් බොහොම ඉස්තුති 🙏🙏🙏🙏
@ransiripeiris2175
@ransiripeiris2175 Жыл бұрын
Aaa
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
❤❤❤❤
@ranganapieris7843
@ranganapieris7843 Жыл бұрын
සුදා අයියා, මේ වගේ දුප්පත් කොල්ලොන්ට ඉස්සරහට යන්නට ඔබ දෙන මේ අත හිත ගැන මා බොහෝ සේ අගය කරමි. ජේසු පිහිටයි...
@devikalekamge5716
@devikalekamge5716 Жыл бұрын
👍❤️💐🙏
@gayanlakmal7987
@gayanlakmal7987 Жыл бұрын
@recommended2
@recommended2 Жыл бұрын
www.youtube.com/@KasunmOpatha
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤❤
@ranganapieris7843
@ranganapieris7843 Жыл бұрын
@@kasunopatha9417 💖
@nishanthithebuwanaarachchi5480
@nishanthithebuwanaarachchi5480 7 ай бұрын
අහමිබෙන් අදමෙි ගිතය ඇසුනේ සංවෙිදි ගිතයක් හරි ලස්සනයි සුබ අනගතයක්
@KasunmOpatha
@KasunmOpatha 6 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@madusankakurera1218
@madusankakurera1218 9 ай бұрын
කොල්ලගෙ සින්දුව ඇහුවට කකුලක් නැ කියලා දැක්කෙ අද ,අනේ පව් ,සුදා අයියේ උබට පින් මේ කොල්ලට ගොඩ යන්න උදව් කරනවට ,ආදරෙයි සුදා ❤❤❤❤
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@Kumarimanjula-y7g
@Kumarimanjula-y7g 2 ай бұрын
❤ සුභ ගමන්
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
සුදා, මේ දක්ෂ තරුණයාට ඉදිරියටම යන්න උදව්කරන්න.
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@SilvaShirani
@SilvaShirani Жыл бұрын
කරන දේ හිත හොඳින් කරන අය පින් පාටයි සිරියාවන්තයි, ලස්සනයි කියල මම අහල තියෙනවා.සූදා අයියට ඒ කියමන හොදින්ම ගැලපෙනව.❤
@priyankamadhushani6796
@priyankamadhushani6796 Жыл бұрын
ඇත්තටම ගොඩක් දුක හිතෙන සින්දුවක්.....අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනි දෙයක් කරන්න පුලුවන් ...ඒක තමයි ඇත්ත ....සුදා අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි...කසුන් අයියෙ ඔයට සුභ අනාගතයක් ❤❤❤
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@NadiraDharmawardana
@NadiraDharmawardana 2 ай бұрын
👍👍
@dumindaduminda-nx1sw
@dumindaduminda-nx1sw 10 ай бұрын
ආදරෙයි පැලෙන්න ජයවෙවා ජිවිතේ දිනන්න ජයන් ජය ඔබට ජෙසුපිහිටයි
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@koskollakoskolla
@koskollakoskolla 2 ай бұрын
Budusaranai harima lassanai
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤❤
@kurunegala343
@kurunegala343 2 ай бұрын
Jayawewa obata suba Anagathayak malli🙏
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@kurunegala343
@kurunegala343 Ай бұрын
Lamai den nawa adaren balaganna oyata waradinne ne mslli
@thusharapriyadarshana6828
@thusharapriyadarshana6828 2 ай бұрын
අම්මාවරුන්ට උපහාරයකි ....❤
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤
@sisilliyanage549
@sisilliyanage549 Жыл бұрын
සුදත් නියමයි, ඉඳහිට සමහර වැඩසටහන් වන කුණුහරප කිව්වත් උඹ හිත හොඳ කොල්ලෙක්, අසරණ එවුන් වෙනුවෙන් පෙනී සිටිනවා ජය වේවා සුදත් දෙවි පිහිටයි,
@dumindaduminda-nx1sw
@dumindaduminda-nx1sw 10 ай бұрын
සුදා අයියෙ ඔයා කරන්නෙ වචනවලින් කියන්න බැරි මෙහෙවරක් ඔබටත් සියලු දෙවිපිහිටයි අයියෙ.
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
, ඇත්තටම මේ වගේ පුද්ගලයෙක් ට උදව් කරන එක හොඳයි. සංවේදී හදවතක් ඇති වෙනවා නම් කාටත් රටක වීපත් බොහෝ දුරට අඩු වෙනවා. හොඳ වැඩ සටහනක්.👍💐💐💐
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤️🙏
@aheshikumari4206
@aheshikumari4206 Жыл бұрын
මේ සින්දුව මාර විදියට හිතට වදිනවා
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@IndraniBandra
@IndraniBandra 11 ай бұрын
Niyamai.sudanta.bro.jayavava.malimavata.jaya
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤
@manelmalkanthi2066
@manelmalkanthi2066 2 ай бұрын
හොද සින්දුවක්
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤
@sadunsameera2141
@sadunsameera2141 10 ай бұрын
සුදන්ත අයියේ වැඩෙත් සුපිරි..දෙන ටෝක් තවත් සුපිරි.කසුන් උබත් සුපිරි මචන්..
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤
@raviamarasinghe9916
@raviamarasinghe9916 Жыл бұрын
ඇත්තටම අහපු පලවෙනි පාරම හිතට හොදටම දැනුනා මේ සින්දුව. මම ඒ වෙලාවෙම හැමෝටම share කලා. අහපු හැම කෙනෙක්ම කියලා එව්වා ඒ හැම දෙනාටම මේ සින්දුව හිතට දැනුනා කියලා. තවත් මේ වගේ හිතට දැනෙන සින්දු කියන්න ඔබට ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 💐💐💐💐🙏🙏🙏
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 9 ай бұрын
සුදා මේවාට තමය් අමු සින්දු කියන්නෙ සුදා උබට මගේ ඩබල් සෙලුට්
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@RavindraSampath-i3c
@RavindraSampath-i3c Жыл бұрын
ඇත්තටම වෙන දේ මෙ සිනදුවෙන් කියල තියනව. සුදා අයීයා ඔයාට මේ වගේ අයට අත දෙනවට ගොඩක් පින්
@rashanfernando897
@rashanfernando897 Жыл бұрын
කසුන් අයියා ආදරෙයී මෙහෙම දකිනකොට මාරම සතුටුයි සුදත්ත අයියා ඔයාට ගොඩක් පිං ❤❤❤❤🙏🙏
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
මල්ලි ❤❤❤
@ThusithaNamal-mw2kz
@ThusithaNamal-mw2kz 11 ай бұрын
සුදත් අයියා බොහොම හොදයි .කොල්ලා පවු.සුබ පැතුම්.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤
@suranjithkumara7808
@suranjithkumara7808 5 ай бұрын
අයියෙි ඔයාට ගොඩක් පිං
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤
@LarinaChandani
@LarinaChandani 2 ай бұрын
බවනාවක් ඔබෙ හඬ මල්ලියෝ ලස්සනයි අර්ථවත් 😢😢ගීතයක් අද අපි රට ඇවිත් දුක් විදින්නේ ගෙවල් වල ටොයිලට් සොදන්නේත් ළමයි වෙනුවෙන් කෝචර අවුවත් ඇති නොවන ගීතයක් 🙏✝️🙏✝️🌷🌷🌹🌹💫🎼🎸🏆🏅💯💯👌💯👌💯💚💚
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤❤
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
හරිම සංවෙදියි පුතා නුබෙි දැන් අහපු සිංදු දෙක.එක ....ඒක තමයි අමිමා කියන්නේ...ගමිවල මෙික හරියට වෙනවා. සුදා ඔයා හරියටම හරි..දේශපාලකයෝ තමයි මෙියට වගකිව යුතුම.බල්න්න යුරෝපයේ...මෙි වගේ වෙනවද.?මෙය දැන්වත් වහම වෙනස්කල යුතුයි.👍🙏
@SirimewanD
@SirimewanD Жыл бұрын
💛👌👍.....! ගතානුගතිකත්වයෙන් බැහැරව..... වර්තමානයේ තමන් අත්විදින කටුක අමිහිරි ජීවිත යථාර්ථය අව්‍යාජ ලෙස සහෘදයන් සමග බෙදා හදාගන්නට අපූරැ නිර්මාණ ඉදිරිපත් කරන තරැණ කලාකරැවෙක් හදුන්වා දුන්නාට බොහොම ස්තුතියි... සුදත්ත සොහොයුරාට සහ දෙදෙනාටමත්... !
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏❤️
@rupikaDamayanthi-mu5sq
@rupikaDamayanthi-mu5sq 2 ай бұрын
කසුන් මල්ලි ඔයා බය වෙන්න එපා යන ගැනු ගිය පුදෙන් ඔයා සතුටින් ඉන්න ඔයා දාලා ගිය ගැනී කවදාවත් සතුටින් ඉන්නේ නැ දුකින්ම තමයි ඉන්න වෙන්නේ ඔයාට බුදුසරණයි
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤❤
@gangakumari2253
@gangakumari2253 Жыл бұрын
පුතාට ඉදිරියට කරගෙන යන වැඩ කටයුතු සාර්ථකව කරගන්නට හැකියාව ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව චිරජීවනය ලැබේවා මේ පුතාට ශක්තිය ධෛර්යය ලබාදෙන සුදා අයියට බොහෝම පින් දරුවන් දෙන්නවත් හොදට හදාගෙන ඉදිරි ජීවිත ගමන සාර්ථක වේවා තෙරුවන් සරණයි
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤
@anomasigera2631
@anomasigera2631 10 ай бұрын
අනේ මම හැමදාම අහනවා මේ සිංදුව පපුව පැලෙන්න තරම් දුකයි
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@JayarathnaVithanage
@JayarathnaVithanage 5 ай бұрын
උබ අවංක කොල්ලෙක් මල්ලි. උබට හරියන්නම ඕන.. බුදුසරණයි.. ජයවේවා මල්ලි..
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤❤
@SudarmiSudarmi-g8n
@SudarmiSudarmi-g8n 3 ай бұрын
Malli.marama.lassanai.oyage.sindu.Ammalage.Hadawatha.therum.ganna.deyak.kalata.oyata.pin🙏 Budu.saranai.!
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤❤
@ireshakuruvita1663
@ireshakuruvita1663 Жыл бұрын
හිතට දැනුනු දැන් ආසම සිංදුව මගේ,,❤
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤
@chamindasamaranayaka2716
@chamindasamaranayaka2716 Жыл бұрын
Sudhaa අයියා.. මේක නම් අගය කලයුතු කාරණවක්.... ❤❤🎉🎉 සුපිරි ඔයා...
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
අයියා ❤️❤️❤️💪💪
@donald2984
@donald2984 11 ай бұрын
ආදරෙයි කසුන් සහෝදරයා ජීවිත කාලේ අහපු ආදරනීය සින්දුවක් හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@sachiaddushanthi8585
@sachiaddushanthi8585 Жыл бұрын
මෙ ක්‍රමය වෙනස්කල යුතුයි එක්වෙමු රොක්වෙමු එලවමු.viva revolution ❤
@nalingajanayaka7626
@nalingajanayaka7626 8 ай бұрын
ලස්සනයි කසුන් ❤😢, 👍😅👍
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@sandalalsawkenda8996
@sandalalsawkenda8996 9 ай бұрын
Adarai ban Budusaranai ❤
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@NiroshanSampath-z4o
@NiroshanSampath-z4o 4 ай бұрын
ජන jeevithaye සැබෑ තත්ත්වය me
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤
@prabathchaminda5422
@prabathchaminda5422 Жыл бұрын
මාගෙ නෙත් තේමූනු මේ video එකට හරිම ආදරෙයි.
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏❤️
@ishanivm
@ishanivm Жыл бұрын
ගමේ කොල්ලෙක්.. හදවතින්ම සුභ පතනවා. කොහොම හරි මේ රට වෙනස් කරන්නම ඕන ආයුබෝවන්ඩ. ජය 👍✌🧭✌
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
❤❤❤❤
@thusharafernando1513
@thusharafernando1513 5 ай бұрын
❤ ඈත්තටම දක්ෂයෙක්
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤
@dayanipathirana8274
@dayanipathirana8274 Жыл бұрын
මම මෙී සිංදුව කීප වරක්ම ඇසුවා. හරිම ලස්සණ ගායනය සහ හිත් අnඩා වටවන අදහස් ගොඩක්. මම මගේ හිතටත් සහණයක් ගන්නට හිතනවා, ඒ අහිංසක අමිමා විකුණුවෙ, වෙන කිසිවක් නොව, තමන් දරුවන් වෙනුවෙන් ආරක්ෂා කරගෙන සිටි රත්තරන් බඩු ටික කියල. අද රට පත් කරල තියෙන්නෙ එතනට. ඒ පව ගෙවන්නෙ ඔවුන් නොවෙයි අහිංසක මිනිසුන්ය.
@richardfernando2510
@richardfernando2510 Жыл бұрын
Jayawewa obata
@dayanipathirana8274
@dayanipathirana8274 Жыл бұрын
ඔබටත් ,සියලුම දෙනාටමත්, රටටත් එසේම වෙීවා@@richardfernando2510
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@priyanthaarunashanthashant6045
@priyanthaarunashanthashant6045 Жыл бұрын
❤❤❤❤❤
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
ඇත්තටම මෙ සින්දුව භාවනාවක් . ඇත්ත තමයි අම්ම කෙනෙකුට එහෙම හරි කරන්න වෙනව දරුවො වෙනුවෙන් ❤❤
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️
@60-secondsNo01
@60-secondsNo01 Жыл бұрын
මේ අයියා අපේ ගමේ.හරිම කරුණාවන්ත හිතක් තියෙන ගොඩක් උත්සහවන්ත අයියා කෙනෙක්.ලංකාවේ සංගීතයට ලොකු සේවයක් කරන්න පුලුවන් කෙනෙක්.මේ අයියට අත හිත දීලා තැනකට ගන්නවනම් ලොකු දෙයක් සුදා අයියේ.ගොඩක් නිහතමානී ඔහුගෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු විය හැකියි.good luck kasun ayye❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🙏🙏
@HowjqjwajHell
@HowjqjwajHell 11 ай бұрын
Jesupitai
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤
@DCWorld69
@DCWorld69 Жыл бұрын
ඉස්සරහටම යන්න සුබපතනවා ජයවේවා කොල්ලා👍
@sandalalsawkenda8996
@sandalalsawkenda8996 9 ай бұрын
Budusaranai ❤
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
ස්තූතියි සූදත්ත අයියෙ මේ වගේ දක්ෂ අහිංසක කොල්ලෙක් ඔබේ නාලිකාවට ගෙනත් හඳුන්වා දුන් එකට ඇත්තටම ඔහුගෙ අම්මගෙ ගීතය නම් මාරම හිතට වදින ගීතක් අහපු මුල් වතාවෙම මුලු හදවතටම වැදුනා ජය වේවා සහෝදරයා දුර ගමනක් සාර්ථකව යන්න ලැබේවා 🙏🙏🥰🥰
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️
@vihagamalshan7461
@vihagamalshan7461 7 ай бұрын
අයියා ඔයාට ගොඩක් ස්තුතියි .කසුන්ගෙ no.එක දුන්නට
@kdgimhank
@kdgimhank Жыл бұрын
29:57 මේයා කියපු හැම එකක්ම ලස්සනයි❤
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
සුදා gret job.what u are doing. ජිවිතය අපි එනවා යනවා.එ තමයි පරම සත්‍යය.
@kdgimhank
@kdgimhank Жыл бұрын
42:02 පට්ට සහොදරයා ජයම වෙන්නොනි ඔයාට❤️
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@kdgimhank
@kdgimhank Жыл бұрын
@@kasunopatha9417 දැනුත් ඔයාගේ සිංදුව ඇහුවා එ සිංදුව පුදුම විදියට පපුවටම වදිනවා🥺
@AsankaSampath-r9p
@AsankaSampath-r9p 9 ай бұрын
Ayiye අපි ඔයත් ඒක්‌ක ඉන්වා මේ sogn එකේ supiri අර්ථයක් තියෙනවා හදව්තටම වදිනවා
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@RohiniDisanayaka-tr8wd
@RohiniDisanayaka-tr8wd Жыл бұрын
හරිම සංවේදී ගායනාවක් සුදා මල්ලි ඔබ මේවගේ කලාවටත් ඔබ අභිමානයක් ගීතය ගායනා කල පුතා ඔයාට ස්තුතිය පුද කරමි ආශිර්වාද ලැබේවා .සුදා මල්ලි ඔයාට ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@aseraja1111
@aseraja1111 Жыл бұрын
කාලෙකින් හොද සිංදුවක්
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤
@Amma-ls3uj
@Amma-ls3uj 10 ай бұрын
Sanjeewta wada lassanata kiyannawa puththe oya ihalatama yanna jesu pihitai
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤
@PSJmusicofficial
@PSJmusicofficial 11 ай бұрын
කසුන් අයියා ඉක්මනින් දවසක අපේ රටේ icon ඒකක් වෙනවා, මනුස්සකම තියෙන නිසා ස්භාවදර්මය අරන් යයි උඩටම.
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@akilaanuruddikapereraakila2628
@akilaanuruddikapereraakila2628 11 ай бұрын
Appreciate suda
@roshiniwickramasinghe354
@roshiniwickramasinghe354 Жыл бұрын
බොහොම පින් ඔබට සුදත්ත
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
❤❤❤
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
❤❤❤
@christyniranjana-rx4bx
@christyniranjana-rx4bx Жыл бұрын
සුද්දා ඔයාට හොඳ හදවතක් තියනවා .කියන්න කියන දෙයක් මුණta කියන weddek බොහොම ස්තුතිය
@rilwanraden5490
@rilwanraden5490 Жыл бұрын
You're a great man Sudath and doing a great job for my Country and shame of ourselves for not doing as you are. And for sure we will when we have equal judgements from High Respected Courts. They shouldn't be bought or threatened. We Are Sri Lankans' . I respect you so much my brother
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 Жыл бұрын
Beautiful and very sentimental song! Suda this is an excellent program .
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
❤❤❤❤
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 10 ай бұрын
Game kenek widiyata subha pathanawa oyata
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤❤
@nilushikamihidukulasuriyaa4946
@nilushikamihidukulasuriyaa4946 Жыл бұрын
සුභ අනාගතයක් ඔයාට
@KumaraKumara-g7u
@KumaraKumara-g7u 2 ай бұрын
❤❤❤❤❤❤❤
@thusithakumara6046
@thusithakumara6046 9 ай бұрын
Good song
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤
@اميرهاميره-ظ3ج
@اميرهاميره-ظ3ج Жыл бұрын
සුදත් මහත්මිය හා ඔබට ඔබේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤
@1967reginald
@1967reginald Жыл бұрын
Dear Mr. Sudath, No words to express my heart feelings about this program. You should have been the leader of our country. I really proud of you that we have people like you as a srilankan. God bless you. I am also in your age born in 1967 march. Almost 56 +
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 Жыл бұрын
ඇත්තටම අපේ අම්මාවරුන් අද පත්වී ඇති අවාසනාවන්ත ඉරණමට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ අධම දේශපාළුවන් හා උන්ව සාධාරණීකරණය කරමින් උන්ගේ වරප්‍රසාද වාසි ලබන අසමජ්ජාතීන්...අද කාළයේ මෙළෝ රහක් නැති ගීත නිර්මාණය කර සමාජය තවත් කණපිට හරවද්දී ජීවිතයේ මහා කටුක අත්දැකීම් ගොන්නකට මුහුණදී මෙවන් අර්ථාන්විත ගී නිර්මාණය කර සමාජයට දායාද කරදුන් මේ සොයුරාට හදපිරි ප්‍රණාමය ..මිණිස්කම හඳුනන මෙවන් දක්ෂයින්ට අතහිත දෙමින් යහපත් රටක්,සමාජයක් ගොඩනැගීමේ උදාර අධිඨනින් කාළය ශ්‍රමය ධනය වැයකරමින් සුදත්ත සොයුරා ඉටුකරමින් තිබෙන සද් කාර්‍ය්ය භාරයට අප සැමගේම හදපිරි ප්‍රණාමය ...❤❤❤ තවත් යහපත් සමාජ සත්කාර්‍ය්යන් කිරීමට ශක්තිය ධර්‍ය්ය නිරතුරුවම ලැබේවා .!!!🌹🌹🌹❤️❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐💐💐💐💐
@tharindudilina7669
@tharindudilina7669 Жыл бұрын
උබට වරදින්නෑ සහෝදරයා.ආදරෙයි.
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ආදරෙයි සහෝ ❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ඉතාම වටිනා අනර්ඝ ආදර්ශමත් අදහස් ගොන්නක් රචනා කරපූ කසුන් ඔබගේ සහජ හැකියාව ඉතාම අ,ය කරමි. ප්‍රශංසනීයයි.
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@kanthisamaratunga3832
@kanthisamaratunga3832 Жыл бұрын
අද හැරීම ලස්සනයි program එක. Subama සුභ අනාගතයක් ඔබට.
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
❤❤❤
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
අපූරුයි ,,සුදත්ත මහත්මා සැමට කරන මෙහෙයට ප්‍රණාමය ඔබට ..
@kwtCity-ls2fv
@kwtCity-ls2fv Жыл бұрын
ගොඩක් දකහිතුන... ඒ ... ගීතය අහත්දි අනේ ඔයාට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️
@NalinBalasuriya-te4wn
@NalinBalasuriya-te4wn 11 ай бұрын
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 Жыл бұрын
Wow nice
@kumaraupali714
@kumaraupali714 Жыл бұрын
ආදෙරයි සහෝ ❤ respect you
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
❤❤❤
@anurakiriella1801
@anurakiriella1801 Жыл бұрын
උබ දිනනව කොල්ලො.නතිවූසතුට අනාගතේ ඔය දරුවො දෙන්නගෙන් ලබෙනව ස්තීරවම .බුදුසරනයි පුතේ.
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@dhammikeherath7320
@dhammikeherath7320 Жыл бұрын
නියමයි සුදා අය්යෙ. මූ දුප්පත් නැහ. මුගේ තියන හැකියාව සහ අත්දැකීම් එක්ක මූ අපිට වඩා පොහොසත්. පුලුවන්නම් මේ කොල්ලව උඩට ගන්න. මූ කිව්ෙව ආදරේට.
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@සාගරඅමිර
@සාගරඅමිර 5 ай бұрын
​@@kasunopatha9417❤❤❤
@සාගරඅමිර
@සාගරඅමිර 5 ай бұрын
Niyamai kasuna
@shanthagunarathna4395
@shanthagunarathna4395 Жыл бұрын
සුදාඅය්යා ඔයාට ස්තුතියි
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
❤❤❤
@kapilasenaratne7933
@kapilasenaratne7933 Жыл бұрын
සුදත්ත තිලකසිරි මහතා ,ඔබට ස්තුතියි ...❤ ඒවගේම ආදරණීය ,ආත්ම විශ්වාස ඉහලින්ම ඇති කසුන් ඔිපාත සහෝදරයාට සුභ පැතුම් ...❤❤❤
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤
@chandradk8578
@chandradk8578 Жыл бұрын
හරිම දුකයි ලස්සනයි සින්දුව තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@اميرهاميره-ظ3ج
@اميرهاميره-ظ3ج Жыл бұрын
ඇත්තටම ලස්සන සින්දුවක් අහන්න දුකයි අහන්නකො කඳුළු වැක්කෙරෙනව මහා අහපු ලස්සනම සිංදුවක් ලස්සන සිංදුවක් ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබේවා සුදත් මහත්තයාටත් ඒ වගේම ඔහුගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤
@KwtLanka
@KwtLanka 2 ай бұрын
Athtatama lassani
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤
@mostalk9677
@mostalk9677 Жыл бұрын
මිනිසුනේ මෙවන් මව්වරු අනන්තයි.ඔබේ ගමේ නගරයේ මෙවන් අම්මාවරු සිටීනම් ඇති හැකි හැම කෙනෙක්ම එවන් පවුලකට වියලි ආහාර ටිකක් දෙන්න ලබා දෙන්න.අඩුගානෙ හාල් පරිප්පු ටිකක් හරි.
@HarshaniMadumA
@HarshaniMadumA 10 ай бұрын
Attama lassanam duka hitana sinduwak
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 Жыл бұрын
මට හිතන්න බැ--හිතාගන්න බැ ...සුදා මල්ලි ගැන නම්....👍👍❤️❤️
@kdgimhank
@kdgimhank Жыл бұрын
Wow එක❤
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
උත්සාහය ජයගනී. ඉදිරියට යාමට අවශය ශක්තිය ධෛර්ය ලැබේවා. ජේසු පිහිටයි.🎉
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️🙏
@martincosta2296
@martincosta2296 Жыл бұрын
Lovely program.Suda you are great in helping the needy. Kasun you have a bright future.
@ajithkumara597
@ajithkumara597 4 ай бұрын
මටම කියපු සිංදුවක් කියලා හිතෙන්නේ
@KasunmOpatha
@KasunmOpatha 2 ай бұрын
❤❤❤
@adulsilva7845
@adulsilva7845 Жыл бұрын
හරිම ලස්සනයි 🎶❤ ඔබ දෙපලටම ජය😀👍🌈😍🙏
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏❤️❤️
@dammikacooray9574
@dammikacooray9574 Жыл бұрын
ජය වේවා සහෝදරයා තෙරුවන් සරණයි 🌹❤️
@LakshanDisanayaka
@LakshanDisanayaka 8 ай бұрын
මාරු
@KasunmOpatha
@KasunmOpatha 8 ай бұрын
❤❤❤
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,6 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 6 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,6 МЛН