වරෙව්කො තොපෙ දසබල සේනාව අරගෙන ගමට අපේ කුස්සියෙ ඉලපත තියෙනවා | TALK WITH SUDATHTHA |

  Рет қаралды 214,560

Sudaa Creation

5 ай бұрын

#namalrajapaksa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
www.patreon.com/sudaacreations
------------------------------------------------
Follow me on Facebook
talkwithsudaththa/
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.com/@teledramawithsudaa/about
________________________________________
පෙර වෑඩ සටහන :
kzbin.info/www/bejne/faKwZax8iLqSmcU
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
kzbin.info/www/bejne/oYXHdKyua95np7M
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
kzbin.info/www/bejne/emmVq3qgjcmqb8k
________________________________________
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 1 741
@user-uo7zi5ur8q
@user-uo7zi5ur8q 5 ай бұрын
සුදන්ත මහත්තයට සියලු ජනතාවගේ උත්තමාචාරය ලබාදෙන්නෙමු
@benjaminfernando7892
@benjaminfernando7892 5 ай бұрын
ඇත්ත ඇතිසැටියෙන් කථාකරන සූදා.❤❤❤.
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 5 ай бұрын
සුද්දා ඔයා නියමයි කොන්ද කෙළින් තියාගෙන කතාකරනවා ජය වෙවා ❤ An Engineer From Germany පැත්ත ගියත් ඇත්ත කියන සුදා
@manelmanele1290
@manelmanele1290 5 ай бұрын
පැත්ත ගියත් ඇත්ත කියන සුදා ඔයාට දිර්ඝායුස තෙරුවන් සරණයි 🇱🇰🇱🇰 🙏🙏 ❤️❤️
@indu3992
@indu3992 5 ай бұрын
අනිවාර්යයෙන් සුදා අයියේ මුන්ට දෙන්න තියන සුපිරිම පිලිගැනීම තමා "හූ" කියන එක
@anthonyjanz5404
@anthonyjanz5404 5 ай бұрын
Asoothi poojawak samaga.
@mariefernando12
@mariefernando12 3 ай бұрын
😮😮😂😅😂
@user-rp8yo2zj2x
@user-rp8yo2zj2x 5 ай бұрын
දස බල සේනාව බැරිනමි 20,,30,,බල සේනා හරි වරෙවුකො අපිත් බලාගෙන තමයි ඉන්නෙ තොපි එනකමි
@chami8966
@chami8966 5 ай бұрын
Eka parata wadiya barida like karanna?
@user-rp8yo2zj2x
@user-rp8yo2zj2x 5 ай бұрын
@@chami8966 😀😀
@chamarajanarangana1749
@chamarajanarangana1749 5 ай бұрын
සුදා ඔයා සුපිරි ඇත්තටම මට නම් හිනා යනවා සමහර කියන වචන වලට ❤❤ නිර්භීත කෙනෙක්. සුදා. ❤❤
@user-fb3tx7cf6f
@user-fb3tx7cf6f 5 ай бұрын
නියමයි ....ලන්කාවෙ කෙලින් කතාකරන බය නැති මම දැකපු එකම මිනිසා👍👍👍
@manuelpeiris1144
@manuelpeiris1144 5 ай бұрын
අයියේ පොඩි මයිනාගේ රියැදුරාට ඉතා වේගයෙන් රියපැදවිමට වරම් ලැබේවා,.... කන්ටේනර් නොපොනේවා!
@jayshn-n9575
@jayshn-n9575 5 ай бұрын
😂😂😂😂😂❤❤❤👌👌👌👌🧭🧭🧭🧭❤️
@denethvihanga9026
@denethvihanga9026 5 ай бұрын
👍👍👌🥰🥰😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅
@manelmanele1290
@manelmanele1290 5 ай бұрын
අනේ ඔව් එහෙම වේවා
@lalanakakatuwapitiya7649
@lalanakakatuwapitiya7649 5 ай бұрын
😂😂😂😂❤❤
@user-zk1er5wo4c
@user-zk1er5wo4c 5 ай бұрын
Lesatama,,,,
@udenikumarihamy5345
@udenikumarihamy5345 5 ай бұрын
වරෙවුකෝ ගමට දසබල සේනාව අරන්. අපිත් ලෑස්තියි.
@rajapaksha3419
@rajapaksha3419 5 ай бұрын
ගහලා එලවන්න මුන්ව මං රට ඉන්නේ ලංකාවෙි හිටියාමි අනිවාර්යයෙන්ම මං එලවනවා
@manelmanele1290
@manelmanele1290 5 ай бұрын
රාජපක්ෂලා රටට පිලිලයක් තොපි මේ රටින් තොලොන්ජි වෙයල්ලා
@jayaniweerawardana7581
@jayaniweerawardana7581 5 ай бұрын
ඔය මනාද .. නාමල් ලැම්බෝගිනිත් බෑව .. ඔයවගෙ කකුලක් උඩ තියාගෙන තනියෙම පඬි කයිවාරු ගහල යූටියුබ් එකෙන් කීයක් හරි හම්බ කරගන්න පිංගුත්තරයෙක් නෙමෙයි මේ රාජ්ජ ඇමතිවරයෙක් වගකීමෙන් කියන්නෙ kzbin.info/www/bejne/gpjdl6KdpbZql5Y
@chami8966
@chami8966 5 ай бұрын
Machan please gama dapan munta danenna
@user-bk6no1yj5s
@user-bk6no1yj5s 5 ай бұрын
CHOPAR EKA 😂
@KUMA13930
@KUMA13930 5 ай бұрын
සුදා කියන්නෙ රටට ජාතියට හිතැති නියම මිනිසෙක් බුදුසරණයි ❤
@user-qt4ug3pv2x
@user-qt4ug3pv2x 5 ай бұрын
පිස්සු බල්ලේක් කාලා මු.පොර වෙන්ඩ හදනවා.
@vasanthaperera4804
@vasanthaperera4804 5 ай бұрын
SUDATHTHA, Service is excellence. We love your straightforward true talk, Also bless you with the thripple gem to protect you. USA -New Jersey
@user-yu3im4si1w
@user-yu3im4si1w 5 ай бұрын
ජනතා ශාපයෙන් මෙ ඇයෝන්ට මිදෙන්න බැහැ ...සුදා හරි...
@mostalk9677
@mostalk9677 5 ай бұрын
දස බලු සේනාව.ඕකුන්ට අසූචි වලින් සංග්‍රහය කල යුතුයි.
@bindubindutharaka844
@bindubindutharaka844 5 ай бұрын
❤❤❤❤ ආදරෙයි යහළුවා .ගහලා pannapiyaw
@kasungeeth1231
@kasungeeth1231 5 ай бұрын
ප්‍රාදේශීය සබාවට අපේ ගමේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් no😂😂😂😂
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 5 ай бұрын
.දස බලු සේනා වෙ නායක නැ මොලේ වරෙන් ගමට කොස්ස ට හුජ්ජ ගහලා ලෑස්ති කරලා පොල් කටු මාල ලෑස්ති වලත්තුව..
@erangaherath7577
@erangaherath7577 5 ай бұрын
👍
@charith856
@charith856 5 ай бұрын
අම්මා ටහුකැරිනමල්ඛල්ලා
@nihalranjith6375
@nihalranjith6375 5 ай бұрын
සනත් නිශාන්තගෙ රියදුරැ මහතා මෙන් රාජපක්ෂ කාලකන්නිගෙ රියදුරැ මහත්වරැන්ටත් ජාතික විරයන් බවට පත්විමෙ වාසනාව ලැබේවා.....ඔකුන් යන පාරවල් වල කාටත් නොපෙනෙන කන්ටෙනර් රථ ධාවනය වේවා......සාදු සාදු සාදු
@saramanthryh6247
@saramanthryh6247 5 ай бұрын
අනේ සුදා මල්ලි ඔයාගේ කතාව නමි මරු මල්ලී ඔයාගේ වැඩසටහන් හරීම ආශාවෙන් බලන්නේ පටිට සුපිරි කතා තමයි බුදු සරණයි ජයවේවා
@tharushameedum5411
@tharushameedum5411 5 ай бұрын
අවබාවිතා කරපු එකෙක් ඊයේ තැරි ගැහිලා හැදිගෑවිලා ගියා.දැනගනින් පොඩි මයිනා තොපිත් ඒ වගේ කුඩු වෙලාම යයි.තොපිට සාපවේවා ! සාපවේවා !සාපවේවා !.මේ සාප ඉල්ලන්නේ කන්ඩ නැතුව දරුවට කිරි උගුර දෙන්න නැතුව මහලු දෙමව්පියන්ට බේත් ටික දෙන්න බැරුව අඩන මිනිස්සුන්ගේ කදුලු වේදනාව ඒක නිසා තොපිට මේ සාප වදිනවා වදිනවාමයි ඒකාන්තයි.😡
@tribelife7650
@tribelife7650 5 ай бұрын
දේශපාලකයාගේ ශාපය ඔවුන් වෙත ආපසු හැරේ
@kasungeeth1231
@kasungeeth1231 5 ай бұрын
මුගේ රියදුරුටත් බුදුසරනයි.
@jayshn-n9575
@jayshn-n9575 5 ай бұрын
❤❤❤❤❤❤❤👌👌👌👌👌👌🧭🧭🧭🧭🧭👌🧭❤️
@charith856
@charith856 5 ай бұрын
පුකෙඇරිද දසඛලසෙනවනමල්කැරියාට
@kmr4931
@kmr4931 5 ай бұрын
Podi mainage pawule un okom mehem merila yn oni
@samanthakumari704
@samanthakumari704 5 ай бұрын
සුද්දා ඔයා නියමයි කොන්ද කෙළින් තියාගෙන කතාකරනවා ජය වෙවා ❤
@namalrajapaks
@namalrajapaks 5 ай бұрын
මගේ ආදරණීය මිත්‍රවරුනි දුවේ පුතේ ❤️❤❤ අපිට ජනතාවගේ දුක තේරනවා අපි කොහම හරි 2026 වෙද්දී රට ගොඩ දානවා හදනවා අපි කෝහමහරි මෙ කට්ට කමු අපිටත් වැරදුනා සමාවෙන්න ❤🙏 මගේ vat එක කොහම හරි අපි දාරා ගමු ❤🙏 සිදුවෙන අපහසු තාවයන් වලට සමාවෙන්න ❤🙏❤ ආදරනිය ජනතාව ❤ දුවේ පුතේ ❤ 2026 වෙද්දී සහන දෙනවා රට හදනවා vat එක අඩු කරනවා එ හින්දා අපිට චන්දෙ දෙන්න ❤🙏❤ සුදත්ත අපි හිතුවෙ ඔයා අපේ එකෙක් කියලා අපිත් ඉන්න එකෙක් කියලා තො බලන් ගියාම වල් වෙසිගෙ හුතෙක්නෙ වල් පරයෙක් නෙ තො jvp එකත් එකතු වෙලා කඩෙ ගිහිල්ලා රට විනාසකරන්නද හදන්නෙ 😒🤬😒 තො වල් පරයා මගේ පඋලේ හැමෝටම බනිනවා විෂෙෂයෙන් රට බෙර ගත්ත මගේ තාත්තා මහින්ද රාජපක්ෂටත් බනිනවා 😡😒 මගේ පක්ෂෙ හැමෝටම බනිනවා වල් පරයා වෙසිගෙ හුතා 😡😒 අපිට බොරු චොදනා දැම්මා අදිකරනෙන් බදු අඩු කරලා ජනතාවට සහන දුන්නා කියලා කො අපිව හිරෙ දැම්මා ද දඉ කියලා තමා බය 😂😅🤣 වැඩ කරන මනුස්සයට තමා හැමෝම බනින්නෙ මගේ ආදරණීය මිත්‍රවරුනි දුවේ පුතේ මෙ රට විනාස කරන්න තමා හදන්නෙ jvp එකත් එක්ක එකතු වෙලා මෙ සුදත්ත පරයා මු කියන එක පිලිගන්න එපා 🙏ඔබ සැමට තෙරුවන් සරනයි 🙏
@user-zx7xx8eh9q
@user-zx7xx8eh9q 5 ай бұрын
mona kondakda ban muta. itn eke chaiman kama balan indala eka dunne nethi nisa mahindala ekka tharahata den buranawa
@namalrajapaks
@namalrajapaks 5 ай бұрын
මගේ ආදරණීය මිත්‍රවරුනි දුවේ පුතේ ❤️❤❤ අපිට ජනතාවගේ දුක තේරනවා අපි කොහම හරි 2026 වෙද්දී රට ගොඩ දානවා හදනවා අපි කෝහමහරි මෙ කට්ට කමු අපිටත් වැරදුනා සමාවෙන්න ❤🙏 මගේ vat එක කොහම හරි අපි දාරා ගමු ❤🙏 සිදුවෙන අපහසු තාවයන් වලට සමාවෙන්න ❤🙏❤ ආදරනිය ජනතාව ❤ දුවේ පුතේ ❤ 2026 වෙද්දී සහන දෙනවා රට හදනවා vat එක අඩු කරනවා එ හින්දා අපිට චන්දෙ දෙන්න ❤🙏❤ සුදත්ත අපි හිතුවෙ ඔයා අපේ එකෙක් කියලා අපිත් ඉන්න එකෙක් කියලා තො බලන් ගියාම වල් වෙසිගෙ හුතෙක්නෙ වල් පරයෙක් නෙ තො jvp එකත් එකතු වෙලා කඩෙ ගිහිල්ලා රට විනාසකරන්නද හදන්නෙ 😒🤬😒 තො වල් පරයා මගේ පඋලේ හැමෝටම බනිනවා විෂෙෂයෙන් රට බෙර ගත්ත මගේ තාත්තා මහින්ද රාජපක්ෂටත් බනිනවා 😡😒 මගේ පක්ෂෙ හැමෝටම බනිනවා වල් පරයා වෙසිගෙ හුතා 😡😒 අපිට බොරු චොදනා දැම්මා අදිකරනෙන් බදු අඩු කරලා ජනතාවට සහන දුන්නා කියලා කො අපිව හිරෙ දැම්මා ද දඉ කියලා තමා බය 😂😅🤣 වැඩ කරන මනුස්සයට තමා හැමෝම බනින්නෙ මගේ ආදරණීය මිත්‍රවරුනි දුවේ පුතේ මූ මෙ 😒 රට 😒 විනාස කරන්න තමා හදන්නෙ jvp 😒 එකත් එක්ක එකතු වෙලා මෙ සුදත්ත පරයා 😒 කියන එක පිලිගන්න එපා 🙏ඔබ සැමට තෙරුවන් සරනයි 🙏
@anushacaldera3298
@anushacaldera3298 5 ай бұрын
​@@user-zx7xx8eh9q ඉරජ් ගොතපු බොරුව
@jayaniweerawardana7581
@jayaniweerawardana7581 5 ай бұрын
මූ ඊට වඩා හයියෙන් කොන්ද කෙලින් තියාගෙන නාමල්ට ගහනව. පරම සත්‍යයයි.. kzbin.info/www/bejne/Z3yohoN6o8drh80
@nirushinipunika1596
@nirushinipunika1596 5 ай бұрын
අනේ මාමේ ඔයා පරිස්සමින්❤️ එයාලා නරක මිනිස්සු ඔයාට කරදරයක් කරයි. මේ නිර්බීත ගමට අපි හිස නමලා ගරු කරන්වා. ඒත් පරිස්සමින්
@sampathhathurusinghe7979
@sampathhathurusinghe7979 5 ай бұрын
මොන සේනාව හැදුවත් රාජපක්ෂ කියන නාමයත් වික්‍රමසිංහ කියන නාමයක් මේ දේශපාලනේ තුරන් විය යුතුයි .
@nandanaj
@nandanaj 5 ай бұрын
මරු දස බල සේනාවක් තමා පිටිපස්සේ ඉන්නේ.😀
@dinindurathnasiri347
@dinindurathnasiri347 5 ай бұрын
kannadiya arn duvhan ethkot mokuth krnn be
@nalikaliyanage7423
@nalikaliyanage7423 5 ай бұрын
අම්මෝ අදනම් මරු සුදා 😂❤❤❤❤ආදරෙයි
@zunemobsubadra9541
@zunemobsubadra9541 5 ай бұрын
සුද්ද අයියා ඔයා ඉදිරියට යන්න පුළුවන් ජය
@anuragajasinghe9336
@anuragajasinghe9336 5 ай бұрын
🤣🤣🤣🤣🤣👍👍👍👍👍කපුටා හිට් ද ප්ලේන් අම්මෝ..සුද්ද කොහෙන්ද හිනාවෙන්නේ...
@channakawelivita4383
@channakawelivita4383 5 ай бұрын
ලබන අප්‍රේල් මාසයේ අපේ අවුරුදු උත්සවයේ තිරික්කල් රේස් එකේ තිරික්කලේ බඳින්න ඔබ සුද්‍රානම්ද නාමල්..
@g.sudathperera1341
@g.sudathperera1341 5 ай бұрын
තොපිලට දසබල සේනාවක් ඉන්නවානමි තොපිල තිුකුණාමලයේ ගිහිල්ලා හැංගිලා හිටියේ ඇයි අනේ පලයංඩා් යන්න
@user-lp6jf8bh6o
@user-lp6jf8bh6o 5 ай бұрын
You are quite right.
@srilankasafari4858
@srilankasafari4858 5 ай бұрын
ගූ රෙඩි
@LokubandaDissanayake
@LokubandaDissanayake 5 ай бұрын
O n yrWer.​@@user-lp6jf8bh6o
@chandhikachandhika1948
@chandhikachandhika1948 5 ай бұрын
Suda jaya wewa ඉදිරියටම yamu apith oba සමඟයි ❤❤
@nihallal9356
@nihallal9356 5 ай бұрын
නිවන් සුව ලැබේවා නාමල්
@user-bo6jk1nj6i
@user-bo6jk1nj6i 5 ай бұрын
යකෝ මුංගෙ රෙද්දෙ රෙවිල තියෙද්දිත් මුන්ගෙ කයිවාරු
@saliyamadush2827
@saliyamadush2827 5 ай бұрын
සුදා ඔයා කවුද කියන්නත් අපි දන්නවා මහින්දලා කවුද කියන්නත් හොදටම දන්නවා 😂 හදවතින්ම රටට හොදක් වෙන්න ජේවීපී සමග ඉන්න මිනිස්සු වෙනම ලෙවල් එකක් 😊❤
@Nipuna_Tee
@Nipuna_Tee 5 ай бұрын
Athakota oya okkoma danna uba kauda ban?? Sudaa ekka set wela drink ekak wath dala thiyena yaluwek da
@chamithsisira394
@chamithsisira394 5 ай бұрын
@@Nipuna_Tee ubata pukada
@pasanmaduranga580
@pasanmaduranga580 5 ай бұрын
Ubata ridunada hora.minihata baniddi.ube.
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 5 ай бұрын
Sajabethama sajabetajayawewa
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 5 ай бұрын
Ube ammage redida asse raththaran malla
@ruwankandewattha3415
@ruwankandewattha3415 5 ай бұрын
Suda Malli niyamai obata Saha apata jayawewa 👍👍👍💪
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 5 ай бұрын
මෝඩ දස බල පිනා අපි ඉන්නේ ඕකුන් ටම ජන්දය දෙන්න. මාලි මාවට ජයවේවා ❤
@jayaweeraapa9273
@jayaweeraapa9273 5 ай бұрын
රට බන්කොලොත් කරපු ආර්තික ගාතක දසබලු සේනාවේ අවසානය ලගා වෙමින් පවති
@indu3992
@indu3992 5 ай бұрын
👍
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 5 ай бұрын
Namayadasa ballage dasabalu denawa
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 5 ай бұрын
Gu mutti lasthi vara
@denethvihanga9026
@denethvihanga9026 5 ай бұрын
😂👍👍👍👍👍😅😅😅😅😅
@namalrajapaks
@namalrajapaks 5 ай бұрын
මගේ ආදරණීය මිත්‍රවරුනි දුවේ පුතේ ❤️❤❤ අපිට ජනතාවගේ දුක තේරනවා අපි කොහම හරි 2026 වෙද්දී රට ගොඩ දානවා හදනවා අපි කෝහමහරි මෙ කට්ට කමු අපිටත් වැරදුනා සමාවෙන්න ❤🙏 මගේ vat එක කොහම හරි අපි දාරා ගමු ❤🙏 සිදුවෙන අපහසු තාවයන් වලට සමාවෙන්න ❤🙏❤ ආදරනිය ජනතාව ❤ දුවේ පුතේ ❤ 2026 වෙද්දී සහන දෙනවා රට හදනවා vat එක අඩු කරනවා එ හින්දා අපිට චන්දෙ දෙන්න ❤🙏❤ සුදත්ත අපි හිතුවෙ ඔයා අපේ එකෙක් කියලා අපිත් ඉන්න එකෙක් කියලා තො බලන් ගියාම වල් වෙසිගෙ හුතෙක්නෙ වල් පරයෙක් නෙ තො jvp එකත් එකතු වෙලා කඩෙ ගිහිල්ලා රට විනාසකරන්නද හදන්නෙ 😒🤬😒 තො වල් පරයා මගේ පඋලේ හැමෝටම බනිනවා විෂෙෂයෙන් රට බෙර ගත්ත මගේ තාත්තා මහින්ද රාජපක්ෂටත් බනිනවා 😡😒 මගේ පක්ෂෙ හැමෝටම බනිනවා වල් පරයා වෙසිගෙ හුතා 😡😒 අපිට බොරු චොදනා දැම්මා අදිකරනෙන් බදු අඩු කරලා ජනතාවට සහන දුන්නා කියලා කො අපිව හිරෙ දැම්මා ද දඉ කියලා තමා බය 😂😅🤣 වැඩ කරන මනුස්සයට තමා හැමෝම බනින්නෙ මගේ ආදරණීය මිත්‍රවරුනි දුවේ පුතේ මූ මෙ 😒 රට 😒 විනාස කරන්න තමා හදන්නෙ jvp 😒 එකත් එක්ක එකතු වෙලා මෙ සුදත්ත පරයා 😒 කියන එක පිලිගන්න එපා 🙏ඔබ සැමට තෙරුවන් සරනයි 🙏
@KapilaWimalasena-bl9fb
@KapilaWimalasena-bl9fb 5 ай бұрын
අපි පක්ෂයක් විදිහට හැදිගවිල කුල්ල කුජිත වෙලා පොහට්ටුවේ නැට්ට විතරයි
@kasungeeth1231
@kasungeeth1231 5 ай бұрын
ඒකත් කුනුවෙලා😂😂😂😂😂😂😂
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 5 ай бұрын
ඒකත් කුනු වෙලා කුනු පනුවෝ විතරයි ඉතුරු වෙලා ඉන්නේ 😂
@anaananda9196
@anaananda9196 5 ай бұрын
අරූගෙ මූනෙ බය බලපල්ල කක්ක බරවෙල⁣ා වගේ ඉන්නෙ
@srilankasafari4858
@srilankasafari4858 5 ай бұрын
අනිවාර්යයෙන් ම
@pthala987
@pthala987 5 ай бұрын
great job suda, ELAWAMU ME SAKKILI RANILRAJAPAKSHA HORA HETHTHA, FROM CANADA.
@user-rp8yo2zj2x
@user-rp8yo2zj2x 5 ай бұрын
මගේ ඉස්සෙල්ලාම චන්දෙ දුන්නෙ උඹගෙ තාත්තට ඉටපස්සෙ බාප්පට දුන්න දැන් අදටත් තොපේ පවුල රකිනව ජනතාව හිඟා නොකා හිඟා කනව අපි තෝ කියන්නෙ රටෙි ඉතුරු ටිකත් කාබාසිනියා කරන්න දැන් තොටත් චන්දෙ දෙන්න කියලද කියන්නෙ බලන් හිටු
@nimalgunasekera6138
@nimalgunasekera6138 5 ай бұрын
🙏❤️💪💯
@alpcreation1815
@alpcreation1815 5 ай бұрын
අලුත් නම්වලින් එන්නේ රටකාපු කාලකණ්නි උඹලමනෙ.තොපි මැරිල ඉපදිලා ආවත් මෙදා පාර තොපි ඉවරයි.
@user-px3ii4gj1v
@user-px3ii4gj1v 5 ай бұрын
Just a few wonderful words නව කාලය නව රිද්මයක් NPP ජනතාව දිනනවා සහතිකයි🧭🧭🧭❤😊❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@user-to7wh6mc7t
@user-to7wh6mc7t 5 ай бұрын
සුදා ආදරෙයි...සුපිරි...❤
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 5 ай бұрын
සුදා මොනවා කිව්වත් අපි නං හිතන්නේ රාජපක්ෂ හොර නඩයට නැවත ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බෑ කියලාබැරිවෙලා හරි පාර්ලිමේන්තුවට ආවා කියමුකෝමාලිමාව රජයක් යටතේ අනිවාර්යෙන්ම යි නීතිය ක්‍රියාත්මක වෙන අයුරු හැම කෙනාටම එක නීතියක් මේ රටේ බිහි කරන්න අපි මේ ක්‍රමය වෙනස් කරන එක කරනවාමයි
@YfGf-mf1vm
@YfGf-mf1vm 5 ай бұрын
එහෙම නොහිත බෑ හලෝ.. තවත් මීහරක් මුන් හොදයි කියනවනේ අනික දුප්පත් අයට මේ කාලේ හැටියට එක වේලක් කන්න දුන්නත් මුන් චන්දේ දෙනවා
@shandeshan5837
@shandeshan5837 5 ай бұрын
සානාත් ගියා වගෙ රාජපක්ෂ පාවුලාත් හැදිගැවිලා පලයාන්
@bindubindutharaka844
@bindubindutharaka844 5 ай бұрын
Mage එකම pathumada එයයි .. මොකද mu තමා dan රටට, බලයට කෙළ හලන එකම ගොතය.
@sarathwimalaweera5870
@sarathwimalaweera5870 2 ай бұрын
Ok 7​@@bindubindutharaka844
@janajana7879
@janajana7879 5 ай бұрын
මන් අසවෙන්ම අහන්නේ සුද්දගේ කතා 👌👌👌
@shanthibawijesinghe8829
@shanthibawijesinghe8829 5 ай бұрын
නියමයි සුදා.එඩිතර කතාව.අති ශ්‍රේෂ්ඨයි
@prasadnalin1067
@prasadnalin1067 5 ай бұрын
තොපේ දේශපාලන ඉවරයි වදුරෝ
@ThissaBandara-mz3mk
@ThissaBandara-mz3mk 5 ай бұрын
පොඩි මයිනා බන්ග වේවා
@kasungeeth1231
@kasungeeth1231 5 ай бұрын
පොඩි මයිනගෙ රියදුරුට බුදු සරනයි.😂😂😂😂😂😂
@denethvihanga9026
@denethvihanga9026 5 ай бұрын
😂😂😂
@hesaramanatunga6285
@hesaramanatunga6285 5 ай бұрын
දස බල සේනාවට 10 දෙනෙක්වත් නැති උනාම ❤
@senakadissanayaka2672
@senakadissanayaka2672 5 ай бұрын
නියමයි සුදා අයියා ඔයා සම්පූර්ණ ඇත්ත කතා කරන්නෙ
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 5 ай бұрын
❤❤❤❤ එනවලු සේනාවක් අරගෙන වරෙව් එනකම් තමයි ජනතාව මග බලන් ඉන්නෙ පට්ට හොරැ
@chami8966
@chami8966 5 ай бұрын
Machan Gama dapan
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 5 ай бұрын
සුනාමි අරමුදලින් හොරා කෑවා කියලා කියන්න එපාදැන් සුනාමි අරමුදලෙන් හොරා කෑවා කිව්වොත් අපි හිර ගෙදරට දක්වනවද අනේ හුකේ නන්නානේ අපිත් බය නැහැ තොපේ තාත්තා සුනාමි අරමුදලෙන් හොරා කෑවා කියලා කියන්න අපි බය නෑඒවා මේ රටේ ලදරු පාසල් යන දරුවෙක් පවා දන්නවා අද මේ රටට මේ දේ වෙන්නේ නෑ කියලාඅපි නොදැන කතා කරනවා නෙවෙයි නොදැන ලියනවත් නෙමේ නෑ මොළයෝ උඹලට ගමට එන්න දෙන්නේ නෑ නෑ නෑමයිගම්වල ඇවිත් ඇවිදලා කරලා යන්න පුළුවන් උඹලට ඡන්ද මැතිවරණයක් තියාපන් බයිලා ගහන්නේ නැතුව උඹලගේ කාලෙ දැන් ඉවරයි
@jayshn-n9575
@jayshn-n9575 5 ай бұрын
❤❤❤❤❤❤👌👌👌👌👌👌👌🧭🧭🧭🧭🧭❤️
@srilanka5819
@srilanka5819 5 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@chandhikachandhika1948
@chandhikachandhika1948 5 ай бұрын
Suda ජය වේවා පරිස්සමෙන් අපිත් semada oba samagai❤❤❤❤❤❤❤❤❤❤❤
@SumithMp
@SumithMp 5 ай бұрын
දන් ඉතින් දුකින් මැරිල අදුරට යන්න සූදානම් වෙයල්ල දසබල සාපය තොපි සමගයි
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤සුදා මහතාට ජයවේවා
@franktojoe6023
@franktojoe6023 5 ай бұрын
Sudata deepan thopi wage ewun thamai chande data gama keewe
@niroshikagayani2224
@niroshikagayani2224 5 ай бұрын
​@@franktojoe6023සුදාට ජය මාලිමාවට ජය🧭❌🧭❌🧭❌ 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
@namalrajapaks
@namalrajapaks 5 ай бұрын
මගේ ආදරණීය මිත්‍රවරුනි දුවේ පුතේ ❤️❤❤ අපිට ජනතාවගේ දුක තේරනවා අපි කොහම හරි 2026 වෙද්දී රට ගොඩ දානවා හදනවා අපි කෝහමහරි මෙ කට්ට කමු අපිටත් වැරදුනා සමාවෙන්න ❤🙏 මගේ vat එක කොහම හරි අපි දාරා ගමු ❤🙏 සිදුවෙන අපහසු තාවයන් වලට සමාවෙන්න ❤🙏❤ ආදරනිය ජනතාව ❤ දුවේ පුතේ ❤ 2026 වෙද්දී සහන දෙනවා රට හදනවා vat එක අඩු කරනවා එ හින්දා අපිට චන්දෙ දෙන්න ❤🙏❤ සුදත්ත අපි හිතුවෙ ඔයා අපේ එකෙක් කියලා අපිත් ඉන්න එකෙක් කියලා තො බලන් ගියාම වල් වෙසිගෙ හුතෙක්නෙ වල් පරයෙක් නෙ තො jvp එකත් එකතු වෙලා කඩෙ ගිහිල්ලා රට විනාසකරන්නද හදන්නෙ 😒🤬😒 තො වල් පරයා මගේ පඋලේ හැමෝටම බනිනවා විෂෙෂයෙන් රට බෙර ගත්ත මගේ තාත්තා මහින්ද රාජපක්ෂටත් බනිනවා 😡😒 මගේ පක්ෂෙ හැමෝටම බනිනවා වල් පරයා වෙසිගෙ හුතා 😡😒 අපිට බොරු චොදනා දැම්මා අදිකරනෙන් බදු අඩු කරලා ජනතාවට සහන දුන්නා කියලා කො අපිව හිරෙ දැම්මා ද දඉ කියලා තමා බය 😂😅🤣 වැඩ කරන මනුස්සයට තමා හැමෝම බනින්නෙ මගේ ආදරණීය මිත්‍රවරුනි දුවේ පුතේ මූ මෙ 😒 රට 😒 විනාස කරන්න තමා හදන්නෙ jvp 😒 එකත් එක්ක එකතු වෙලා මෙ සුදත්ත පරයා 😒 කියන එක පිලිගන්න එපා 🙏ඔබ සැමට තෙරුවන් සරනයි 🙏
@thusharadammika1081
@thusharadammika1081 5 ай бұрын
සුදා නියමයි.අර අවසානයට කිව්වා නේද.ඒක පට්ට.ආදරෙයි සුදා....
@krishanpeiris4665
@krishanpeiris4665 5 ай бұрын
ජයවේවා සුදා.👌👌
@jayshn-n9575
@jayshn-n9575 5 ай бұрын
සුදන්තගෙ , මේ කථාව එදා මෙදා තුර කරපු අගනා වටිනා කථාව කියල මම හිතනව . ඒත් මට නම් සුදන්ත ගෙ දේශපාලනය තේරුම් ගන්න හැකියාවක් ලැබිල නැහැ . වෙලාවකට ජවිපෙ දිනනව කියල බැරෑරුම්ව ඔට්ටුත් අල්ලනව . කොහොම උනත් අභීතව කරන සේවය ඉතාමත්ම ඉහලින්ම , හිතේ උස් තැනින්ම මම අගය කරනවා .
@udenikumarihamy5345
@udenikumarihamy5345 5 ай бұрын
දවසට 100 දෙනෙක් කිව්වොත් එකක් හරි වදිනවා. මුන්ට චන්දෙ දෙන්නේ බත් කන හරක්
@rajahgunasekera7748
@rajahgunasekera7748 5 ай бұрын
Thavamath bath kanna harak innawa - KALAKANNIYO.
@ashanlakshithakulathuga2293
@ashanlakshithakulathuga2293 5 ай бұрын
අනිවාර්යයෙන් Sudaa Niyamai
@jandrajandra5712
@jandrajandra5712 5 ай бұрын
අාදරේයි සුදන්ත පුතා ජයවෙිවා තෙරුවන් සරණයි ❤❤👍👍❤
@anuruddarajawasam
@anuruddarajawasam 5 ай бұрын
සුදා ලක් මේනිගෙ අසිර්වාදය ඔබටත් නිරතුරුවම ලෙබේවා.
@SarithJayasooriya
@SarithJayasooriya 5 ай бұрын
😂😂 පක තමා
@nuwanperera8140
@nuwanperera8140 5 ай бұрын
අද මුලු රටම මල සොහොනක් කරලා ..රටේ මිනිසුන් ජනතාව වසර ගනනාවක්ම එදා සිට අද දක්වා කරකියාගන්න විදියක් නැතිව අපා දුක් විදිනවා විදවනවා ..එහෙනම් වටින්නේ මේ රටේ දුක් විදින කෙදිරි ගාන හදවතින්ම හඩන අපේම රට වැසියන්ද උබලගේ මුහුද මැද ජෝගි , ජවුසන් පාටිද , කේක් කැපිලද .පලයවූ ගිහින් බලපියවු රටේ එහා කොනේ සිට මෙහා කොනට දෙමවුපියන්ට දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතිව දරුවොත් එක්ක කෝච්චියට පනිනවා..ලිදට පැනලා මැරෙනවා..දරුවොත් එක්කම වස බොනවා ...නැත්නම් දරුවොත් එක්කම ගගට පනිනවා ...දෙමවුපියන් හිගමනේට ඇද දාලා දරුවන් ලක්ෂ ගානක් පාසැල් යන්නේ නැතිව ගෙවල් වල නැවතිලා ..රටේ දරුවෝ ලක්ෂ ගානක් මන්ද පෝශනයෙන් දුක් විදිනවා ..බොහෝමයක් පාසැල් ලමුන්ට කන්න නැතිව ගෑස්ට්‍රික් හැදිලා ඔලු ඩෙස් උඩ තියාගෙන නිදි..ඉස්පිරිතාලවල් වල බෙහෙත් නැතිව ලෙඩ්ඩුන් අකාලයේ මිය ඇදෙනවා..රටේ මිනිසුන් ලක්ෂ 50 ක් තුන්වේලම බඩගින්නේ .සමහරක් මිනිසුන් පිස්සු හැදිලා ඉබ්බාගාතයේ මහපාරේ ඇවිදගෙන යනවා .තවත් ඕනෙද..අපේම රට වැසියන් විදින දුක ගිහින් බලාපියවු ...උබලා කොතරම් ආත්මාර්තකමිද ? අවස්තාවාදීද ? මේ අපේම අම්මාගේ තාත්තාගෙ දරුවො නේද ..අවසානයේ මේවා සේරම බලයට තියෙන මුදල් වලට තිබෙන අසීමාන්විත කෑදරකම නිසා හටගත් උබලගේ තිබෙන නොහැකියාව සහ පිස්සු කෙලීමේ ප්‍රෙතිපලයි .
@jayshn-n9575
@jayshn-n9575 5 ай бұрын
❤❤❤❤👌👌👌👌👌👌👌🧭🧭🧭🧭🧭❤️🧭❤️
@ranasingherana6311
@ranasingherana6311 5 ай бұрын
ගොන් මයිනෝ උබල දැන් ඉවරයි මුන් අනුරට බයෙන් මරු කියවනවා සුදා අයියා ඔයාගේ කතාව නියමයි ඔබට ජයවේවා
@sarathweerathunga9149
@sarathweerathunga9149 5 ай бұрын
සුදා ඔයා වගේ අය තව ඕනේ
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 5 ай бұрын
සහෝ සුදා මතකනේ Dubai sky diving මාලදිවයිනේ දියබුං ගැහුවේ ගෑස් නෑ තෙල් පෝලිම් මන්දපෝෂණය රට බංකොලොත් වෙනකං දැගලුවා Tks best rgds.
@anuruddarajawasam
@anuruddarajawasam 5 ай бұрын
ජනතාව කුසගින්නෙ දරුවන්ට පෝසන අහාර වෙලක් දෙන්න නෙහෙ මුන්ගෙ දරුවෝ කොහොමද.
@mewageherath8218
@mewageherath8218 5 ай бұрын
නියමයි සුදත්ත සහෝ: ජයවෙිවා
@laxmilaxmi2005
@laxmilaxmi2005 5 ай бұрын
❤❤❤❤❤❤❤ සුදා මහතාට ජය වේවා 🥰🥰🥰🥰🥰
@user-nw4gr3tp2f
@user-nw4gr3tp2f 5 ай бұрын
Patha giyath aththa kiyana super man sudaaa mallita jayen jayama wewa wewa wewa wewa
@achinthamadushan1568
@achinthamadushan1568 5 ай бұрын
සනත් නිශාන්තයා තව හිටියනම් මාලිමාවේ ඡන්දේ තව වැඩිවෙනවා
@dinindurathnasiri347
@dinindurathnasiri347 5 ай бұрын
okt denv men kiyl balla ok armbe ilagata mahinda viya hek
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 5 ай бұрын
Anepukar Thama sajabt jaywewa
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 5 ай бұрын
​@@user-fb2wq7it1uඉතින් බන් සජිත ලගත් ඉන්නේ හොරු නෙවැ අලි පූට්ටුව ගලවා ගෙන ආපු ඉතින් බන් sjb දිනුව කියන්නේ අලි පූට්ටුව දිනුම් කියන එක ..ඉතින් අලි පූට්ටුවට චන්ද දුන්නත් එකයි sjb එකට දුන්නත් එකයි
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 5 ай бұрын
ඕකාගෙ ගෑනිව ගෙනෙයිද දන් නැහැ ජන්ද තන්හාවට!!
@nandanidisa1031
@nandanidisa1031 5 ай бұрын
මාලිමාව නෙමෙයි ජ වි පි
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 5 ай бұрын
දස බල සේනාවෙන් එකෙක් ගියා
@kmr4931
@kmr4931 5 ай бұрын
😂😂
@vikumlakshan5724
@vikumlakshan5724 4 ай бұрын
නාමල් ඇතුලු රාජපක්ශ පරම්පරාවටම ඉක්මනට අපායට යන්න ලැබේවා!!!! 🙏🏽
@AjithDisanayake-mb8nq
@AjithDisanayake-mb8nq 5 ай бұрын
සුදා අයියෙ...මගෙ ආයුෂත් අරන් දීර්ඝ ආයුෂ ලැබේවා .....ඔබෙ හයිය දුප්පත් මිනිස්සුන්ගෙ මොලෙ පාදලා දෙනවට
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 5 ай бұрын
හැමදාම පක්ෂ ශක්තිමත් කරන්න කතාව. ජනතාව ශක්තිමත් කරන්න කතා නෑ.භංගවේවා 🙏
@user-qt4ug3pv2x
@user-qt4ug3pv2x 5 ай бұрын
අන්න හරි මුට ලෙ⁣ාකුවට දිලා තියෙනවා එක එකාගේ ආතල් ජන්ද නැ කයියට.
@manelperera5336
@manelperera5336 5 ай бұрын
රටටත් තම තමන්ගේ දරැවන්ට ආදරෙ නමි නිල් කොල බදාගනන එපා.මෙතනින් තවත් වලටමයි වැටෙන්නේ එහෙම වුනොත්.හිතලා බලන්න.
@AaSs-lh1nv
@AaSs-lh1nv 5 ай бұрын
ජයවේවා 👍👍👍👍
@dilushikaruwanmali9801
@dilushikaruwanmali9801 5 ай бұрын
නාමල් උඹත් ඉක්මනින් මේ රටෙන් ලෝකෙන් චුතවේවා
@user-zk1er5wo4c
@user-zk1er5wo4c 5 ай бұрын
Ane,,saduuuuuu,,
@srilanka5819
@srilanka5819 5 ай бұрын
අකුරැස්සෙ සභාපති ගෑණු 100ක් දූෂණය කරලා පාටි දැමිමා .🦆පැටියා බඩු දහස් ගණනක් ගහන්න ඇති.
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 5 ай бұрын
කටින්ද දන්නෑ කතා කරන්නෙ. 😡🤮 ජයවේවා සුදා.❤ මාලිමාවට ජයවේවා
@ruwaniddamaldeniya6008
@ruwaniddamaldeniya6008 5 ай бұрын
Sudattha mallee.you are a real patriotic man .I am. Proud of you .may
@slelakirikandy9538
@slelakirikandy9538 5 ай бұрын
සුද්දා ඔයා නියමයි කොන්ද කෙළින් තියාගෙන කතාකරනවා
@prasadnalin1067
@prasadnalin1067 5 ай бұрын
මුන්ට ලැජ්ජාවක් නැහැ යකෝ තොපේ මූසල පවුල මේ රටේ මහජනතාව ගහලා එලෙව්වෙ තොපිට පාරට බහින්න පුලුවන්ද
@manelamarasekara5929
@manelamarasekara5929 5 ай бұрын
සුදා මහත්මයා ඔබට තුරැනුවන්ගේම පිහිටයි සියලු දෙවියන් රකිත්වා සිය පවුලටම බුදුසරණයි
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 5 ай бұрын
දූසිතයන්ට නිවන්සුව..හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා
@PethumThilina-ui2xy
@PethumThilina-ui2xy 5 ай бұрын
❤ සුපිරි සූදා aiye
@samanliyange9173
@samanliyange9173 5 ай бұрын
ඇයි හොරාකන ඒවා බෝට්ටු සවාරි ඒවා අහුවෙන නිසා තමයි මේ පනත් නීති දාගෙන ඉන්න හදන්නේ.. දසබල සේනාව කියලා වෙනසක් නෑ සොබා දහම දඩුවම් දෙන්න ගියාම. දැන් පේනවනේ වුන දේ
@lasithamunasinghe4358
@lasithamunasinghe4358 5 ай бұрын
දස බල සේනා, ගෙවල් වලට වරෙන්කො පුතාලා මේ පාර නම් සුපිරියටම සලකනවා හොඳේ.
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 4 ай бұрын
😂😂😂
@gguhhh9806
@gguhhh9806 5 ай бұрын
Suda aeeya jayaweewaaa
@nilminiranathunga3422
@nilminiranathunga3422 5 ай бұрын
දසබල සේනාවේ අර පිටිපස්සෙ ඉන්න එඋන්ට කැද නෑ වගේම තමා උන් දෙන්න නිවුන් නු වාගෙ නියමයි සුදත්ත ❤
@udenikumarihamy5345
@udenikumarihamy5345 5 ай бұрын
ජයවේවා සුදා අයියෙ ජයවේවා
@jokijoki8016
@jokijoki8016 5 ай бұрын
සුදා අයියේ තවත් මුන් කටමැත දොඩවන්නේ රටෙ ජනතාවගේ තත්වය දන්නෑ
@sudarmakaradagolla7757
@sudarmakaradagolla7757 5 ай бұрын
ඇත්තෙන්ම මම නොදන්නා නිසා අහන්නේ ඔබතුමා රාජපක්ෂ පක්ෂ පවුලේ ලගම හිටිය කෙනෙක් විදිහටයි මම දකින්නෙ දැන් මොකද ඔය තරම් චෝදනා කරන්නෙ ඔබතුමාට මොනවද දෙනවා කියලා නුදුන්නේ උන් ලග ඉන්න කාලේ නො දැක්ක ශක්තිය දේ දැන් හරි දැකිම ගැන හරිම සතුටු යි.
@anuruddikaSuranga
@anuruddikaSuranga 5 ай бұрын
මේ රටේ ජනතාව රාජපක්ෂ පවුලේ එවුන් මොනවා කිව්වාත් ආයෙත් රැවටෙන්නේ නැහැ
@slnigga8070
@slnigga8070 5 ай бұрын
එන්නකෝ ගමට දෙන්නම් ඔයාට 😂
@upul1684
@upul1684 5 ай бұрын
දස කැරි සේනාව වරෙන්කෝ ...අපේ ගමට..
@sampathk1212
@sampathk1212 5 ай бұрын
මාලිමාවට ජයවේවා 🔥🔥🔥
@user-ff1ds4oo8d
@user-ff1ds4oo8d 5 ай бұрын
Sudaa ayye niyamai.. Obathuma wage aya avashshai ape ratata.. Obathumata budu saranai.. Allah devi pihitai.. Jayawewa
@samanrodrigo1008
@samanrodrigo1008 5 ай бұрын
නියමයි සුදා අයියාදෙනවා සුපිරියට❤❤❤
@MalaAbeysuriya
@MalaAbeysuriya 5 ай бұрын
මල්ලි මුන්ට හොද පාඩමක් අපිටත් බය හිතෙනවා මල්ලිඅපෙ රට ගන
@chamarajanarangana1749
@chamarajanarangana1749 5 ай бұрын
මුන්ට ව්ලි ලැජ්ජා නැති හැටි රට කාල කලා රස වැටිලා මුන් යන්නේ නැහැ
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 5 ай бұрын
සුදා ඔයා නං මරු!! යථාර්තය නියමෙටම මැදින් කියවන කියවිල්ල!! ඔයාගේ කටට ඔය කියුම් කොහෙන් එනවද මන්දා!!! ගවසම්පතට නියම පාඩම්
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 5 ай бұрын
අපිත් මුලු රටම බලං ඉන්නෙ සුදා අයියේ බූවලු ඉලපත් තියාගෙන ඔකුන් එනකම්. අපි බයනැ ඔය හොරු රැල අපේරට කාල කාල එනව අපේ බෙල්ලත් මිරිකන්න.
@chami8966
@chami8966 5 ай бұрын
Eka parata wadiya ba ne like karanna?
@smbandara7915
@smbandara7915 5 ай бұрын
වරෙව් දසබල සේනාව වන්නියේ අපි බලාගෙන ඉන්නවා අපේ ගෑනුන්ට කියලා ඉලිපතට හුජ්ජ ගහලා තොපිට පතබාන්න වරෙව්.