සාටක හැදිගැවිලා යන්න සුදා සීනිගම මිරිස් අබරයි TALK WITH SUDHATHTHA

  Рет қаралды 144,824

Sudaa Creation

Sudaa Creation

2 жыл бұрын

#mahindarajapaksha #gotabayarajapaksha #basilrajapaksha
--------------------------------------------------
සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
chng.it/4Cjd97kJD6
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• මේ පාලකයන් පන්නමු ජාති...
---------------------------------------------------------------
Sudaa studio
මේක අපේ අලුත් යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
Sudaa studio පෙර වෑඩ සටහන
• කනක සිලින්ඩර් පුර්ව ප්...
________________________________________
Email : sudaacreation@gmail.com
Contact : 077-5065788

Пікірлер: 1 400
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
සිතු බලාපොරොත්තුව එලෙසින්ම ඉටු වී රටට හිතැති රට ගොඩ නගන නායකයෙක් පහළ වේවා 🇱🇰🇱🇰🇱🇰❤❤❤
@shandras7634
@shandras7634 2 жыл бұрын
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@anuruddaanu1674
@anuruddaanu1674 6 ай бұрын
🙏🙏🙏🙏🥰
@IndraPemawouti
@IndraPemawouti 9 күн бұрын
දෙවුල් දෙවිනේ සුදා ආරක්සා කරදෙන්න
@IndraPemawouti
@IndraPemawouti 9 күн бұрын
හොද පාලකයෙක් අපේ රටට පහල කරන්න දෙවුල් දෙවියනේ
@upanandawimal971
@upanandawimal971 2 жыл бұрын
පරිස්සමින් තිලකසිරි මහත්මයා රටට සුබ අනාගතයක් පතමි
@aysaaysa8737
@aysaaysa8737 2 жыл бұрын
Neamaemalleneamae
@keerthijayakody4374
@keerthijayakody4374 2 жыл бұрын
මේ රට අගාධයට ඇද දැමූ දේශපාලකයන් හට දෙවොල් දෙවියනේ දඬුවම් ලබා දෙනු මැන ... ..රට කාපු පවුලට ශාප වේවා සාප වේවා ...හෙන හතම වැදියන් .....සුදා අපි හැමදාම ඔබත් සමගයි ....උඹට තෙරුවන් සරණයි මල්ලි ...
@saumyaperera6788
@saumyaperera6788 2 жыл бұрын
අපේ රටට කරන විනාශයට මහින්ද, ගෝඨාභය,බැසිල්, චමල්, රාජපක්ෂ ඇතුළු, උන්ගේ ගෑනු,උන්ගේ ලමයි, ලමයින්ගේ ලමයි හැම එකෙකුටම ශාප වේවා 🙏🙏🙏
@dumindajayasuriya2563
@dumindajayasuriya2563 2 жыл бұрын
නියම හෙළයෝ..අනුන් වෙනුවෙන් හඩ නගයි ..කන්න ගත් බත් පත පරිත්‍යාග කරයි ..ජීවිතය පවා නොතකයි ..තෙරුවන් සරණයි සුදා
@geshrymarina9339
@geshrymarina9339 2 жыл бұрын
Oh God what is happening to Sri Lanka 🇱🇰 😳 Please show us the so called Politicians the punishment 🙄 they should get.🙏
@pradeepajayasinghe
@pradeepajayasinghe 2 жыл бұрын
නියමයි අයියා මුන්ව හැදිගෑවිලාම යන්න ඕනි.
@rashmikawimalasiri4715
@rashmikawimalasiri4715 2 жыл бұрын
අපේ අරගලයට ජයම වේවා.ඔබට බොහෝම ස්තූතියි ජනතාව වෙනුවෙන් කථා කරනවාට.🙏🙏🙏
@ksenanayaka8058
@ksenanayaka8058 2 жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනය එලසින්ම ඉටුවෙිවා දෙයිහාමුදුරැවනේ
@user-ov9ti9hq8m
@user-ov9ti9hq8m 2 жыл бұрын
ත්‍රිපල් සැලුට් සුදා. එල සුදා . අප ඔබ සමගයි ....🙏🙏🙏👍
@wasantharupasingha3960
@wasantharupasingha3960 2 жыл бұрын
ජයවේවා 👌👌👌
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
සුදත්ත මල්ලී රටවෙන් ඔබගේ කැපකිරීම ගොඩක් අගයනවා ඔබ පරිස්සමෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ඔබට
@slpt1028
@slpt1028 2 жыл бұрын
රටේම ඉන්න මිනිස්සු වෙනුවෙන් ඔබ අවංකවම කරන මේ සේවයට ගොඩක් පිං. දීර්ඝායුෂ ඔබට..
@samanthigunathilaka549
@samanthigunathilaka549 2 жыл бұрын
නියමයි වැඩේ ....ජනතාවට කරන මේ අපරාදෙට දවස් 21 තුන් මාසෙන් පලදෙන්න ඕනේ ....
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 жыл бұрын
Aniwaryaenma
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 2 жыл бұрын
3 n මාසෙන් පල දෙනවා
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 2 жыл бұрын
👍👍👍👍👍👍 මරු සුදා ජය වේවා
@pathmikasandamali2320
@pathmikasandamali2320 2 жыл бұрын
නෑ දවස් 7
@samithalakshan7002
@samithalakshan7002 2 жыл бұрын
කාලකන්නි සාටකයො හැදිගෑවිලම පලයන් දෙයියනේ
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 2 жыл бұрын
නියමයි සුදා අය්යා රටේ බහුතරයකගේ හදවතේ කැකෑරෙන වේදනාවේ කෝපයේ ප්‍රාර්ථනයයි ඔබ විසින් කියා පෑවේ . එය එසේම සිදු වේවා !!!!! ඒ වගේම ඔබ වන් කොන්ද පන ඇති මගේ රටේ සියළු හෙලයන් රැකදේවා !!!!!!
@kumarikanchana708
@kumarikanchana708 2 жыл бұрын
දෙවොල් දෙවියන් අපෙ ලක් බිම ආරක්ෂා කරදෙන්න,මිනිසුන්ට සිතැගි ඡීවත්වෙන්න,අපි වෙනුවෙන් තනියම හඩ නගන සුදා අයියගේ ඡීවිතයද ආරක්ෂා කර දෙන්න දෙවොල් දෙවිදුනේ,,
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
විෂ්වයේ අෂිර්වාදය නිතතින්ම ඔබට ලැබෙනවා සුදාඅයියා ❤❤❤
@anushafernando7048
@anushafernando7048 2 жыл бұрын
Munge hathmutu param parawata ma hena hata gahapan
@pradeepajayasinghe
@pradeepajayasinghe 2 жыл бұрын
සැදැහැ සිතින් අඹරපු පලි හරියනවාමයි අයියා.උන් අපිට කෙළියා මිසක අපි මුන් නිසා දඬුවම් විදින්න ඕනි නෑ.
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 жыл бұрын
Aniwaryaen dewol dewiyo anuhas hariyatama hary aukthiya ta asadaranaeta
@lakshmilokuge1335
@lakshmilokuge1335 2 жыл бұрын
සැදැහ සිතක් කොයින්ද පලි ගැසීමේදී.ද්වේශ සිතක් ගොඩ නැඟෙන්නේ.
@pradeepajayasinghe
@pradeepajayasinghe 2 жыл бұрын
@@lakshmilokuge1335 රටට වෙන විපතක් නිසා ඒ සිතිවිල්ල වැරදි නැහැ.
@pulithahathurusinghe3407
@pulithahathurusinghe3407 2 жыл бұрын
@@pradeepajayasinghe බුදු දහමෙ ඕව නෑ මැඩම්.
@lakshmilokuge1335
@lakshmilokuge1335 2 жыл бұрын
@@pradeepajayasinghe ඒ අපි සිතන විදිය.එහෙම වුණා කියල ලෝකෙ ධර්මතා වෙනස්වෙන්නෙ නෑ ප්‍රදීපා.
@arunapriyankara5503
@arunapriyankara5503 2 жыл бұрын
ඔයා ව්සිස්ටයි අය්යෙ හැමදෙටම ඔයාට මෙ මහා ව්ස්වයෙ ශක්තිය ලැබෙනවාමයි ඉතාමත් ඉක්මණින් මගෙ මව් රටට නිදහස ලැබෙනවා ඒක ස්තිරයි ඔයාට තෙරුවන් සරණයි!!!
@indikaniroshani798
@indikaniroshani798 2 жыл бұрын
කොහොම කෙසේ වෙතත් ඔබ දරන උත්සාහයට හදපිරි ප්‍රනාමය 🙏 ජයෙන් ජය, පරිස්සමෙන් ජේසු පිහිටයි !! විටෙක ඔයාගෙ කතා වලට 🤣 විටෙක 😥 විටෙක 💪👌
@asdasdasdasdf3073
@asdasdasdasdf3073 2 жыл бұрын
නියමයි අයියේ දෙහොල් දෙයියන්ගේ පිහිටෙන් ඔකුන් හැදිගෑව්ලාම යන්න ඕනි
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 2 жыл бұрын
Deviyo apita pihitawevi
@heshanfernando2407
@heshanfernando2407 2 жыл бұрын
😂
@nandaneekarunathilaka2611
@nandaneekarunathilaka2611 2 жыл бұрын
Anewarrayamma hadegavela yanna one palakayo
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
සුපිරි එල එල රාජපක්ෂලායාගේ හත්මුතු පරපුරම හැදිගෑවිලාම පලයව්
@indranisilva6283
@indranisilva6283 2 жыл бұрын
සිතු බලාපොරොත්තුව එලෙසින් ම ඉටුවි අපේ රටට යහපතක්ම වේවා ..
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
නියමයි සුදත්ත ජයවේවා ඔබපැතූ ලෙසම සියලුම දේ ඉක්මනින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කීයල මාත් එලෙසම ප්‍රාර්ථනය කරනව
@sudeeraperera877
@sudeeraperera877 2 жыл бұрын
සුදත්ත අයියේ අප ඔබ සමගයි
@inokaroshani3512
@inokaroshani3512 2 жыл бұрын
Ne ithin weradi karana aya withak hedi gewunama ethi.. Niweradi aya epa
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
Rome is not built in a day ..
@nayanmadusanka7540
@nayanmadusanka7540 2 жыл бұрын
මේකල කන්නි අපේ රට අපට නැතිකරපු එකෙක් නැරම හැදි ගැවිලා මකබැවිලා හෙන7තම ගහන්න ඔනා මුන්ට සුදා අයියේ ඔයට බුදුසරණයි දෙවියන්ගෙම පිහිටයි පරිස්සමට ඉන්න අයියේ❤❤❤
@unanduwa85
@unanduwa85 2 жыл бұрын
namal
@nandaneekarunathilaka2611
@nandaneekarunathilaka2611 2 жыл бұрын
Jayawawa obata suda mahahttaya😍😍😍😍😍😍
@senakaaluthgama1665
@senakaaluthgama1665 2 жыл бұрын
දෙවොල් දෙවියෝ නොහොත් සිනිගම දෙවියන් වහන්සේ මමත් විශ්වාස කරනවා .අනිවාර්යෙන්ම රට බේරලා දෙනවා උන්වහන්සේ අපට ස්ථිරයි.සුදත්ත ඔබටත් දෙවොල් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .
@gainauto8259
@gainauto8259 2 жыл бұрын
Sudanta karana waden kapuwa kapoti weida?
@prabodha7669
@prabodha7669 2 жыл бұрын
❤️
@pathminipathmini8053
@pathminipathmini8053 2 жыл бұрын
මෙමම කරන ලද ක්‍රියාවෙ සත්‍යානු බලයෙන් දේශපාලනය කරන හැම රාජපක්ෂලාම මෙ රටින් හැඳි ගෑවිල යන්න ඕන. ආයිත් කිසිම දවසක දේශපාලනයට එන්න නොලැබෙවා. සුදාට දිර්ඝායුෂ ලැබෙවා.
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
ජය වේවා අයියේ.. අපිත් ඉන්නව අයිය එක්ක හැමදාම ...ඔයා එඩ්තරව ,බයක් නැතුව රට වෙනුවෙන් මෙහෙ හඩ නගනවට ආඩම්බරයි අයියේ🙏🙏🙏🙏
@malajayasekara2642
@malajayasekara2642 2 жыл бұрын
Yamek Maha jane deepele mudal hora kannede ,,,,eaaa saapeye wadinnneemeya
@premathilakanew2935
@premathilakanew2935 2 жыл бұрын
එලකිරි සුදත්ත අයියේ,
@premathilakanew2935
@premathilakanew2935 2 жыл бұрын
,
@Lambakarna
@Lambakarna 2 жыл бұрын
සජිත්ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය දුලාංජලී ප්‍රේමදාස එක්ක කුප්‍රකට පැන්ඩෝරා මැඩම් නිරූපමා රාජපක්ෂ කොළඹ හිල්ටන් හෝටලේ කොක්ටේල් පාටි එකකට සහභාගී වෙලා ඉන්න හැටි ඡායාරූපවලින් දකින්න ලැබුණා. ඇත්තටම මුලින්ම නිරූපමා රාජපක්ෂ ඒ පාටි එකේ ඉන්න ඡායාරූප ටිකක් තමයි හුවමාරු වෙන්න ගත්තේ. ඒ්ත්, ඒ එක්කම ඒ කොක්ටේල් පාටියේම ජලනි ප්‍රේමදාසත් එන්න බව ඡායාරූපවල දකින්න ලැබුණා. ඊට අමතරව රෝසි සේනානායකත් මෙතැන හිටියා. ඊට අමතරව වියත් මගේ ඉහළ පෙළේ සාමාජිකාවක් වූ, දැන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනි චම්පා දිල්හාරා අමරසේකර වගේ අයත් එතැන හිටියා. අපි හරියට නොදන්නා නමුත්, විවිධාකාර බලවතුන්ගේ බිරින්දෑවරුන් සහ පවුලේ අය ඔතැන ඉන්න ඇති. ‘එයාලා ඔක්කොම යාළුවෝ මල්ලි’ කියන රන්ජන්ගේ කියමන තහවුරු කරන පාටියක් මේක.
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
@@Lambakarna එතකොට මේ ජලනි, නිරූපමා කියන්නේ යාලුවෝද
@anomasamarasena2328
@anomasamarasena2328 2 жыл бұрын
නියමයි සුදා ඔබට බුදුසරණයි 👍👍👍👍👍👍👍👍👍රටට සෙතක් වෙිවා ජනතාවට සාධරනයක් වෙිවා දෙවෙලේ දෙවියනේ රටට යහපත උදා කරදේවා
@pathmapathma8318
@pathmapathma8318 2 жыл бұрын
ජයවෙිවා..අයියේ....රටට..අාදරෙ..තියන..අය.......සුදා..අයියට....බුදු..සරනයි.....මෙිම..සටනට..ජයවෙිවා...🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
ජයවේවා සුදන්ත අයියේ දෙවොල් දෙවියන් ගේ පිහිටෙන් ඔය පවුල ටම හෙන 7 වදින්න ඕනේ...🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇸🇦
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 2 жыл бұрын
මේ රාක්ෂ පවුලත් ඒ වටා එකතුවෙලා ඉඳන් රට වළපල්ලට යවන්න දායක වෙච්ච හැම වසළයන්ටම දඬුවම් ලැබේවා .!!! රටේ මිණිස්සු වෙණුවෙන් යුතුකම් ඉටුකරන සුදත්ත සොයුරාට ජාතියේ ප්‍රණාමය ..තව තවත් ශක්තිය ධර්‍ය්ය ලැබේවා .!!!🙏❤️🙏❤️🙏
@dirukshandilrukshan8271
@dirukshandilrukshan8271 2 жыл бұрын
Ekane 48 lakshema widawanne
@themensl2403
@themensl2403 2 жыл бұрын
එහෙනම් ඔකට තමයි ඉස්සරලා වදින්නේ ඔකනේ කඩේ ගියේ දැක්කේ නැද්ද
@tikka1967
@tikka1967 2 жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ට කියමු මෙ කෝටි දෙක ,රට බේරලා දෙන්න කියලා ..
@devi.manual280
@devi.manual280 2 жыл бұрын
ජනතාව එකතු කරගෙන mewage දේවල් දිගටම කරන්න 👌🌹කොහොමහරි මුන්ව elawamu🙏රටේ ජනතාවට devi pihitai❤
@kumaranathunga9857
@kumaranathunga9857 2 жыл бұрын
එලකිරි එලමකිරී.සුදන්ත සහොදරයා ඔබට චිරන් ජයතු වෙවා.කාලකණ්ණි රාජපක්ෂ නඩය ප්‍රරමුක පාදඩ දෙසපලුවන්ට සහ ඔකුන්ගේ ප්‍රස්චාද්බාගය ලෙවකන කාලකණ්ණි හෙත්තට වෙහි නෙති අකුනුම වෙදි හෙදිගෙවිලා යන්නම ඕනි.සාදු සාදු සාදු .🙏🙏🙏
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
නියමයි මල්ලි නියමයි ජයවේවා මල්ලියෝ හරිම සතුටුයි මල්ලි ජයවේවා ❤❤❤♥️❤බුදුසරණයි 🙏🙏🙏🙏
@kasuniadikari355
@kasuniadikari355 2 жыл бұрын
දෙවොල් දෙවියන්ගේ ඇල්මෙන් බැල්මෙන් මගේ මාතෘභූමිය කන අමන දේශපාලුවන්ටම මේ සාපය වැදේවා. ඔවුන් ටික මකබෑවිලාම යන්න ඕන
@dissanayaka7346
@dissanayaka7346 2 жыл бұрын
මෙහෙම කියන්න කොන්දක් හැමෝටම තියෙනවනම් ඉක්මනින් ගෙදර අරින්න පුළුවන් අපි එකතුවෙලා කරමු කරනවා .ජයවේවා
@nihalperera6325
@nihalperera6325 2 жыл бұрын
නියමයි සුදාගේ වැඩේ. රටට කරපු විනාශයට මේවා පලදීල මුන්ගේ අතපය කොරවෙලා ලෙඩවී පනපිටිම පනුවෝගහලා කුනුවෙලා මැරෙන්න ඕන එදාට අපි කැවුම් කිරිබත් කමු. ✌ජයවේවා තෙරුවන්සරනයි 🙏
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 2 жыл бұрын
හැදිගෑවිලාම පල හැතිකරේම අයියා ඔබට දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@wijasiri376
@wijasiri376 2 жыл бұрын
සුදා නියමයි නියමයි ඔයාව අදහන්න ඕනෑ මිනිසෙක් ඔබ මේ කරන්නේ රට වෙනුවෙන්
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 2 жыл бұрын
ජයවේවා ජයවේවා සුදන්ත ලංකාවෙම ඉන්න අපේ අහිංසක දරුවන් ගෙ අනාගතය ඔය හමුදාවෙන් ආව මහ එකාගෙ ඉදන් හොර හැත්ත සේරම විනාශ කරන්නේ. ඕකුන් ඇබරිලා හෙනම ගහලා යන්නයි මගෙත් එකම පැතුම. රාජපක්ෂ ඩොලර් හොරු හමුදාවෙන් ආව හිවලා. හැදිගැවිලාම පලයව්
@indranisilva6283
@indranisilva6283 2 жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයග්‍රහණය ලංකාවට ලැබේවා පුතාට බුදු සරනයි ...
@pradeepajayasinghe
@pradeepajayasinghe 2 жыл бұрын
දෙවොල් දෙවියනේ රට කාපු උන්ගේ හත්මුතු පරම් පරාවටම දඬුවම් දුන මැනවි.
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Aatistun kotiyak budu saranai obata sudu malli
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
🔥🔥🔥🔥🔥👏👏👏👏👏👏 anewaryen 👍👍👍👍👍👍
@madu090madh6
@madu090madh6 2 жыл бұрын
ඒ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවා දෙවිඳුනි අපේ රට බේරා දෙන්න ජය වේවා සුදත්ත
@anjanasudath354
@anjanasudath354 2 жыл бұрын
මේක දැක්ක ගමන් පුදුමාකාර සතුටක් ඇති උනේ මට විතරද 👏👏👏
@wadiyaVideos
@wadiyaVideos 2 жыл бұрын
😍
@asankaupul1541
@asankaupul1541 2 жыл бұрын
Aniwa
@sankapriyankar7495
@sankapriyankar7495 2 жыл бұрын
👍👌
@anjalivijayange392
@anjalivijayange392 2 жыл бұрын
උදේ හවස අපේ රටේ හැමෝම බලාපොරොත්තු වෙන එක ම දේ..කාලකන්නි බාලෂකෂ රොත්ත විනාශ වෙනකල් එහෙමම ඒ බලාපොරොත්තු වන ඉෂ්ට වේවා
@lalchandrasiri9440
@lalchandrasiri9440 2 жыл бұрын
නියමයි සූදාමල්ලි ඇසට කදූලක් අපෙ දරැවන්ට රටක්..අපෙ ළමයි.වෙනූවෙන්.ඹබතුමාගෙ කැපවිම බූදුසරනයි දෙව් පිටයි
@priyanidhammika7862
@priyanidhammika7862 2 жыл бұрын
🙏🙏🇱🇰🇱🇰🇱🇰💖
@silvasilva4547
@silvasilva4547 2 жыл бұрын
සුදත්හරිකියලමමකිවිවටදෙපිටකපනකඩෙයනකෑමටබීමටඅතපානයතවටිකදවසකින්මඩගහවිදිවදෙකෙඅයගොඩක්ඉන්නව පස්සටයන්නනැතිවකෙලින්ඉදිමු
@hsytzt1869
@hsytzt1869 2 жыл бұрын
විශ්වයේ බලමහිමයෙන් ඒ පැතුම් එසේම ඉටුවී රාජපක්ෂ පවුල් පාලනයත්...නාකි මී හරක් 225 හැඳීම ගෑවිලා ගිහින්.රට රකින තාරුණ්‍යක් බිහිවෙන්නට වාසනා වේවා!!!
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
එහෙම වෙන්න වගේ කියලා හිතෙනවා..දෙවොල් දෙවි පිහිටෙන්..🌹💐🙏
@gayanchameera9779
@gayanchameera9779 2 жыл бұрын
එය එසේම සිදුවේවා පාදඩ රාජපක්ෂ පවුල හැදිගෑවිලාම පලයං රටට හොද නායකයෙක් පහල වේවා !!!
@angelodesilva9303
@angelodesilva9303 2 жыл бұрын
අපේ පැතුම ද එයයි. රාජපක්ෂ පවුලටම හැඳිගෑවී, මකබෑවී දුරින් දුරු වී අපේ මව්බිමට යහපත උදා වේවා..
@thanushkamanju
@thanushkamanju 2 жыл бұрын
එසේම වේවා දෙවියනේ ....!
@legacywa-gee8680
@legacywa-gee8680 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සුදා අයියා කරන වැඩේ හරියනවාමයි. අපේ අනාගතය රකින්න දරන උත්සාහය සාර්ථක වේවා.
@chrysentapriyaniwarnakulas9600
@chrysentapriyaniwarnakulas9600 2 жыл бұрын
අපි කවදාවත් තවත් මනුෂ්‍යයෙකුට අයහපත ප්‍රාර්ථනා කළ අය නෙමෙයි. හෘදසාක්ෂියට විරුද්ධව හරි කෝටි 2 ක් ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ ඔබ ගත් මේ තීරයට හිස නමා එකඟ වෙමි. මාතෘ භූමියට ජය වේවා !
@adpadikaram1459
@adpadikaram1459 2 жыл бұрын
Correct .
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
අපේ මව්බිම වෙනුවෙන් ඔබ නගනා මේ උත්සාහයට මාගේ නමස්කාරය ...ගොඩාක් පිං වගේම ගොඩාක් ස්තූතියි ..රටට ආදරේ කරන හොද කෙනෙක් පහළ වේවා ..ඒත් පෙනෙන මානයේ කිසිවකුත් නැහැ .ඒකයි හිතට දුක ..
@user-jc9fb4st8b
@user-jc9fb4st8b 2 жыл бұрын
ඒක ඇත්ත පෙනෙන මානේ කිසිවෙක් නෑ..🤔
@sriyaperera6051
@sriyaperera6051 2 жыл бұрын
සුදා ඔබගෙ වස් යැදිම සාර්තක වෙලා අපට. සවු භාගය උදා වෙවා
@emanside3519
@emanside3519 2 жыл бұрын
සත්‍යයේ නාමයෙන් ඔබගෙ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා!
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Aniwaryenma ..
@pradeepajayasinghe
@pradeepajayasinghe 2 жыл бұрын
ඇහැට කදුළු ආවා අයියා.😰😰😰ඒ ඔයාගේ එඩිතර කමට.
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 жыл бұрын
Aniwaryaenma
@arunashantharathnayake7755
@arunashantharathnayake7755 2 жыл бұрын
Patum ituwewa👍👍
@renukahemamali1879
@renukahemamali1879 2 жыл бұрын
Athtama ow sudi idan balanne api kochara based inne dukenda ape rata una de😢😢
@anjanasudath354
@anjanasudath354 2 жыл бұрын
සුපිරී අම්මෝ කියන්න වචන නෑ 👏👏👏👏🙏🙏🙏🙏
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
අයියා ඕක තමයි වෙන්න ඕන. නියමයි නියමයි. අපෙත් එකම ප්‍රාර්ථනය එසේමයි.... ඔබට තෙරුවන් සරණයි
@dumindajayasuriya2563
@dumindajayasuriya2563 2 жыл бұрын
දෙවියන් ට දිගටම මේ අවනඩුව කියමු මේ විදියටම දිගටම ..මුන් හැදිගෑවිලා මකබෑවිලම යනකල් තෙරුවන් සරණයි සුදා
@user-ut6iu3uo1p
@user-ut6iu3uo1p 2 жыл бұрын
සුදාගේ දෙස් සියලුම වදීවා මගේ රටට වින කරන්න සියලුම දේශපාලකයන්ට රාජ්‍යය සේවකයන්ට.
@kumarikumari4872
@kumarikumari4872 2 жыл бұрын
නියමයි අයියේ ඔයාට දෙවියන් ගේ පිහිටයි එසේම වේවා මේ ආපු ගමන සාර්ථක වේවා.හැදි ගැවිල යන්න ඕනෙම කියලා හිතාගෙන කරන්න
@niramanirama5938
@niramanirama5938 2 жыл бұрын
ජය වෙවා සුදන්ත අයියෙ නියමයි .පරිස්සමෙන් මැද මුලනෙ උන් කිසිම හිතක් තියෙන උන් නෙවෙයි අයියේ උබයි රජ වෙන්න ඔනෙ.
@zamatifernado9371
@zamatifernado9371 2 жыл бұрын
සමන්ති ඇන්ටි කුවේට් අපට අවශ්‍ය වන්නේ මේ රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කරන්න පුළුවන් අපි සූදානම් ශක්තිය ලබා ගැනීමට හැකි
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 2 жыл бұрын
අපි විස්වාස කරමු දෙවොල් දෙවියන් විසින් මුන්ට දඬුවම් දෙත්වා දෙවියනේ අපේ රටේ මිනිස්සුන්ට මේ දෙන්නා වද හිංසා වලට මුන්ව රටෙන් තුරන් කරත්වා ඔබ වහන්සේට ගොඩක් පීන්
@harischandraliyanarachchi5518
@harischandraliyanarachchi5518 2 жыл бұрын
සුද්දා මල්ලි නියමයි
@cooldissa1829
@cooldissa1829 2 жыл бұрын
සුපිරි වැඩක්
@dilipashaman2952
@dilipashaman2952 2 жыл бұрын
රාජපක්ෂ බල්ලන්ගේ මල ගම දකින්න ලැබේවා
@sujeewaniniloshima9976
@sujeewaniniloshima9976 2 жыл бұрын
අයියො ඉතින් ගේන්නත් දරදියඅැද්දා,දැන් ආපහු අරින්න දෙවියන් යදිනවා ,පුාර්ථනා කරමු ඇත්තටම මුන්ව මේ රටෙන්ම එලවලා දාන්න දෙවියන්ටවත් හැකියාව ලැබේවා,ජයවේවා සුදත්ත ,⁣තෙරුවන් සරණයි
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
ඔව්න් හැදි ගැවිලා මක බැවිලා යන්න ඕන දෙඋල් දෙවියනේ අනි වාරයේ දෙවොල් දෙවියෝබලන වා සත්තයි ජයවේවා මල්ලියෝ ජයවේවා
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
නියමයි නියමම නියමයි. සුදත්ත මව්බිම සහ එහි වෙසෙන දරැවන් වෙනුවෙන් ගත් තීරණයට මාගේ හදපිරි ප්‍රණාමය . ස්තුතියි ස්තුතියි . රට කාපු හොර හැත්තට අමතන්න ඕන භාෂාවෙන්ම අමතලා. දීර්ඝායු වේවා බුදු සරණයි ඔබ ආරක්ෂා වේවා සුදා සහෝදරයා.
@md..matara3947
@md..matara3947 2 жыл бұрын
නියමයි සුදා අයියේ අපිත් ඔයත් එක්ක...රාජපක්ෂ හැතිකරේම මකබෑවිලා යන්න ඕන....
@sarathchandara6418
@sarathchandara6418 2 жыл бұрын
ජයක්ම වෙවා නිරොගි සම්පත් ලැබෙවා ඔබට
@t.siriwardena1051
@t.siriwardena1051 2 жыл бұрын
මට අද දැනුනා ඔබ මේ රටට ජාතියට ආගමට දරුවන්ට ජනයාට හදවතින්ම අවංකව ආදරය කරන බව මම ඔබට වඩා වයසින් වැඩි වුවද මාගේ හිස නමා ආචාර කරමි තෙරුවන් සරණයි ඔබට
@nayomijayawardana3706
@nayomijayawardana3706 2 жыл бұрын
සාටක විතරක් නෙවෙයි අය්යා අපේ රටට වින කරපු හැම එකාම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරපු හැම එකාම හැදිගෑවිලාම යන්න කියල තමයි මිරිස් අබරන්න ඕන.
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 жыл бұрын
නිර්භීතව රට රැකගන්න වෙරදරන සුදත්ත සහෝදරයා අපෙ අනාගත දරුවෝ වෙනුවෙන් මගේ ප්‍රනාමය සවුදියේ සිට තෙරුවන් සරණයි මමත් චාන්දේ දීල ආවේ ජනාධිපති ගෝටාභයට තමයි.
@swarnapalarodrigo230
@swarnapalarodrigo230 2 жыл бұрын
ඔයා කියනවා වගේම ඔය සනුහරේම මකබෑවෙලාම යන්න ඕනැ මේ කාලකන්ණි දේශපාළුවො ටිකට හෙන ගහන්ඩ කියල සීනිගම දෙවොලේ දෙවියන් ගෙන වැදවැටී ඉල්ලන්න මැදමුලණ කාලකන්ණි හැතිකරේ තමයි ලංකාවට විනාශය කරාගෙන ගියේ මකබෑවෙලාම යවන්න දෙවියනේ
@s.s.3584
@s.s.3584 2 жыл бұрын
සියළුම පාර්ථනාවල් ඒ විදිහටම සිද්ද වේවා 🙏🙏🙏🙏🙏
@kapila1110
@kapila1110 2 жыл бұрын
සුදත් අයියට දෙවි පිහිටයි බයවෙන්න එපා ,,,හහරක් රැල එලවමු,,
@sanduniudara609
@sanduniudara609 2 жыл бұрын
ජයෙන් ජයම වේවා ඔබේ පැතුමත් අපේ පැතුමයි එලෙසම ඉටු වේවා ඔබට බුදු සරණයි සියළු දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@adpadikaram1459
@adpadikaram1459 2 жыл бұрын
Suda මල්ලි ඔබට බුදු සරණ වේවා.Lakmathawata ජයවේවා .
@ruvipriyangika2131
@ruvipriyangika2131 2 жыл бұрын
ස්තුතියි සූදා අයියා. නැවතත් ස්තුතියි. මේ පව්කාරයින්ගෙන් මගේ රට බේරා ගෙන යහපත් පිරිසිදු නායකයකුට මගේ රට ගොඩ ගන්න ඉඩ ලබා දෙන්න දෙවොල් දෙවියනනේ.
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
බොහොම හොදයි. රට බේර ගන්න, ගන්න උත්සාහයට ජාතියේම පුනාමය ඔබට හිමියි. සදා ණයගැතියි. බොහොම ස්තුතියි ඔබට. අපගේ ප්‍රාර්ථනා වත් ඔයම තමයි. එය ඉටු වේවා!!!!!!
@lalithafernando3369
@lalithafernando3369 2 жыл бұрын
ජයවේවා අාඩම්බරයි මල්ලියෝ ඔබ අපට රටට මහත් සම්පතක්ජේසු පිහිටයි
@sandyajayasinghe9379
@sandyajayasinghe9379 2 жыл бұрын
ජය වෙවා .ඔබගෙ එඩිතර කම අගය කරමු .අපේ රට හොර නඩෙ ගෙන් බෙරගන්න ඔක්කොම එකතු වෙමු .රජපක්ශ ලා එලවන්නම ඔනෙ
@sisilliyanage549
@sisilliyanage549 2 жыл бұрын
ඔබ කරන මේ කටයුත්තට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ,ඔබගේ වැඩසටහන් සියල්ලක් ම මා බලනවා ඔබ රටට හරි ආදරෙන් කතා කරන්නේ කියා අපිට සිතෙනවා ,ඔබට ජය වේවා
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 2 жыл бұрын
Niyamayi sudaththa ජය වේවා .ඔබලාගේ අපේ paarthanaya ඉස් ට වේවා
@newareewijetunge9197
@newareewijetunge9197 2 жыл бұрын
ජය වේවා සුදත්ත මල්ලි . . අනිවර්යයෙන්ම හැදිගැවිලා , මකබැවිලා යන එක යනවාමයි. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
@geethapushpalatha3501
@geethapushpalatha3501 2 жыл бұрын
සීනිගම දේවාලයේ අනුහස් සත්තයි අපේ ගම උන්ට දුවන්න පාර නැතිවේවා ජයඅයියෙ ඔබට
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 жыл бұрын
Aniwaryaenma dewol dewiyo iwarakai hathikaraewa niyamaeta
@chandraratnaratna8131
@chandraratnaratna8131 2 жыл бұрын
සුදාට තෙරැවන් සරණයි.
@sathutavlog2710
@sathutavlog2710 2 жыл бұрын
සුදා ඔයාගෙ ශක්තිය අපිට රටට ශක්තියක් ජයවේවා.ජයවේවා.
@melekameneka2071
@melekameneka2071 2 жыл бұрын
නියමයි සුපිරි වැඩක්‌ දවස් 7දඩුවම් ලැබේවා
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
අවසානම. වේදනාව. පිට. කරන. විදිය. වෙන. කල. හැකි දෙයක් නැති නිසා පොලිසිය ත් නිතිය. වනසන. රටක අවසාන. තින්දුව මෙයයි
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 жыл бұрын
Amme ow polawae athdeka gagaha dewoldewiyo balannako thindu dena lassana
@nishanthiwarapitiya7260
@nishanthiwarapitiya7260 2 жыл бұрын
සුපර් අයියා ...බුදු සරණයි ඔයාට 👍👍👍🌹🌹🌹♥️♥️♥️
@namaligunasekara3757
@namaligunasekara3757 2 жыл бұрын
කාලිඅම්මේ සුදු මල්ලි ආරක්ෂා වේවා ආරක්ෂා කරත්වා කාලිඅම්මාට සාදු සාදු සාදු
@delrinewebster7021
@delrinewebster7021 2 жыл бұрын
Well done Sudaththa, bravo
@charithaguruge3398
@charithaguruge3398 2 жыл бұрын
හෙනම වැදියන් දේවියනේ හෙන 7ම
@wasanafernando6072
@wasanafernando6072 2 жыл бұрын
මේක තමයි හරිම නිලය. ඕවට රාජපක්ෂවරු පුදුම බයයි.
@bamunusinghearachchigejaya5032
@bamunusinghearachchigejaya5032 2 жыл бұрын
අනේ කපු මහතාණනි,අසරණ දුගී මගී සියලුම ලක්වාසී ජනයා බේරා දෙන්න ,225 හැර, ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන්න දෙවියනේ .🙏🙏🙏🙏🙏
@h.wdarmasiri6682
@h.wdarmasiri6682 2 жыл бұрын
බුදු සරනයය..සාර්ථක වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@leader3161
@leader3161 2 жыл бұрын
අම්මෝඕඕඕඕඕඕ අහල තිබ්බට දැක්කේ අදයි.කෝටී 2කට අධික මහ ජනතාවගේ පීඩනය දරාගැනීමේ අවසාන අදියර... යහපතක්ම වේවා.. රට විනාශ කරන්නවූ සියලුම එවුන්ට ශාප වේවා!!!
@janakajanaka3207
@janakajanaka3207 2 жыл бұрын
Supiri ayye
@amilaprabath6264
@amilaprabath6264 2 жыл бұрын
එළ සුදා ..❤️❤️
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 20 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 31 МЛН
Travel with Chatura | සීනිගම (Vlog 233)
26:18
Travel With Chatura
Рет қаралды 506 М.
Bhanu Return to Kataragama Dewalaya | Kataragama News | Elephnat Lover
3:29
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 20 МЛН