ඩඩ්ලි සිරිසේන අනුර සමඟ විශේෂ සාකච්ඡාවකින් පසු මේ දැන් එළියට ආවා

  Рет қаралды 60,180

Talk with Lal

Talk with Lal

Күн бұрын

Пікірлер: 589
@indranigamage6137
@indranigamage6137 2 сағат бұрын
ස්තුතියි ලාල් ඔබගේ ජාතික මෙහෙවරට .
@asokasomatillake4921
@asokasomatillake4921 Сағат бұрын
😢ලාලි කරන සෙවිය මොකක්ද මේ අයළු බනින එකද ඌ මොනාද එචෘචර පුලුවන් කමක් තියෙන.
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 47 минут бұрын
මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 2 сағат бұрын
හරි ඩඩ්ලි මහත්තයෝ අපි මේ සැරේ මැතිවරණයේදීත් මාලිමාවටම මනාපය දීලා පාලන මිලක් දමා ගමු.
@Janithprsanna
@Janithprsanna Сағат бұрын
අනිවාර්යෙන් 👌
@PriyanthaSilva-qf8gh
@PriyanthaSilva-qf8gh 2 сағат бұрын
රජයෙන් මිලට අරගෙන විසදමු ප්‍රශ්නය ..
@AmaraPiyaseeli-k7z
@AmaraPiyaseeli-k7z Сағат бұрын
ජනතාවගේ බඩගින්න ගැන කිසි හැගීමක් මෝල්කාරයින්ට නෑ.අසාධාරණ වෙළදාම.
@kalpanasandy7140
@kalpanasandy7140 2 сағат бұрын
අනුරව නම් අන්දන්න බෑ ඩඩ්ලිට😂
@Janithprsanna
@Janithprsanna Сағат бұрын
අනිවාර්යෙන් ම 👌
@pradeepfdo1753
@pradeepfdo1753 2 сағат бұрын
අනේ ඩඩ්ලි උබ මාර ආදරෙයි ගොවි මහත්තුරුන්ට
@PalithaDisanayake-rk7ks
@PalithaDisanayake-rk7ks 2 сағат бұрын
ඉක්මනටම වී අලෙවි මන්ඩලය කි්‍රියාතමක වියයුතුය
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Сағат бұрын
Pmb,එකට හොරු තක්කඩි නොවන කළමනාකාරිත්වයක් පත් කලයුතුයි.
@suminda8308
@suminda8308 Сағат бұрын
ඉස්සෙල්ලා නමි වි අලේවි මන්ඩලයෙන් තමයි හාල් ගත්තේ මෙි මොල් කාරයන් ජනතාවගේ හිරමන්සේ හුරගෙන කවා
@MMPSiriwardane
@MMPSiriwardane Сағат бұрын
ඇත්ත එය ක්‍රියාත්මක කරමු .
@ChamikaMaddumage
@ChamikaMaddumage 29 минут бұрын
Aniwa
@SGunasekara-n9j
@SGunasekara-n9j 3 минут бұрын
වි අලෙව් මන්ඩලෙ හාල් මොල් හිගුරක්ගොඩ පොලොන්නරුව මඩකලපුව ආදි ප්‍රදේශවල තිබුනා ඒවා විනාශ වෙලා නොමතිනම් අලුත්වෙඩියා කොට ප්‍රයෝජනයට ගන්න පුලුවන් මෙවා 1980කාලයෙ ක්‍රියාත්මක වුනා මේගන විමසා ඒවා ප්‍රයෝජනයට ගතහෙකිනම් සහල් ප්‍රශ්න යට විසදුමක් වියහැකි මම australia සිට
@techwithjs1563
@techwithjs1563 2 сағат бұрын
ලාල් සහෝදරයා ගේ අදහස හරි, වී අලෙවි මණ්ඩලය ආරම්භ කල යුතුය සමුපකාර හරහා අලෙවි කල යුතුය
@nandalekamge1250
@nandalekamge1250 Сағат бұрын
ඩඩ්ලි මහතා ඔබේ අදහස ගැන අපි සතුටුයි .අපි සාධාරණය බලාඉන්නවා
@nandanamalraj161
@nandanamalraj161 2 сағат бұрын
ලාල් සහෝදරයා, ජනාධිපති අනුර සහෝදරයාව අන්දන්න ඩඩ්ලිට ලොවෙත් බැහැ.
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 12 минут бұрын
Anura sir buthdimth
@Don-ll1ch
@Don-ll1ch 2 сағат бұрын
ඩඩ්ලි කියන්නේ ඩබල් ගේම් තමයි
@WijesingheRathna
@WijesingheRathna 2 сағат бұрын
හර්‍ර්ම සාදාරන වෙලෙන්දා😂😂😂
@lalithjayawardhana9107
@lalithjayawardhana9107 Сағат бұрын
හොඳටම නෙලලා වගේ..😂😂😂පවිි සිරිසේනයා.
@SamanmaliKaluarachchi
@SamanmaliKaluarachchi 2 сағат бұрын
හාල් මිල අඩු කරන්න ජනාධිපති තුමනි ❤❤❤❤ ඔක්කොම වී මොල් රජයට ගන්න ඕනි ජනාධිපති තුමනි ❤❤❤
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 12 минут бұрын
Ou
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 11 минут бұрын
😂😂😂😂😂
@sugathsuriya
@sugathsuriya 2 сағат бұрын
අපේ දේශීය ව්‍යාපාර ආරක්ෂා වෙන්න ඕන
@rosiranasinghe504
@rosiranasinghe504 2 сағат бұрын
අනුරව රවටන්න බැහැ ඩඩ්ලිට
@omar7239
@omar7239 54 минут бұрын
Eken ma..
@isurukulasinghe2305
@isurukulasinghe2305 51 минут бұрын
අනිවා
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 15 минут бұрын
Ou harida🎉😂❤
@Prasadikaweerasingha
@Prasadikaweerasingha Сағат бұрын
ඩඩ්ලි ලෝක අන්ඩක්🤭🤭 .හැබැයි මහපුටුව ඊට වඩා බුද්ධිමත් 👍👍
@Dprasanna1430
@Dprasanna1430 33 минут бұрын
අනිවාර්යයෙන් 👍👍 AKD අන්දන්න බැහැ
@hkgkumuduni3858
@hkgkumuduni3858 Сағат бұрын
රජයෙන් මේ මාෆියාවට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. නැත්නම් මේ සියල්ල රාජසන්තක කිරීමට පසුබට නොවිය යුතුයි.
@tkcgamini1588
@tkcgamini1588 Сағат бұрын
ඩඩ්ලි සිරිසෙන මහත්මයා බඩගින්නට කනදේ ගැනයි මෙ සියල්ල. ඔබතුමා සාදාරන දෙයක් කරන්න ඔබට ජයවේවා 🙏🙏🙏
@subatheja7574
@subatheja7574 2 сағат бұрын
නියමයි ලාල්,,,,,ඇත්ත කතාව ,,ඩඩ්ලි ගියපු විදිය සද්දෙ දාලා..ඕකුන් ට නටන්න දෙන්න හොද නැහැ ..👍👍👍
@ChandraniHemalatha-f9s
@ChandraniHemalatha-f9s 2 сағат бұрын
රජයෙන් වී මිලදි ගෙන සමුපකාර මට්ටමින් ජනතාවට.ලබා දෙන්න පියවර ගන්න
@ajithabeysinghe7053
@ajithabeysinghe7053 2 сағат бұрын
රජයේ වී ගබඩා නෑ. ඒව ඒ කාලෙ එයාල ගිනි තිබ්බ.
@MaheshWijerathna-b2m
@MaheshWijerathna-b2m 2 сағат бұрын
😊 අන්ඩුවට ලාබෙකුත් තියාගන ඉන්දියාවේන් හල් ගෙනත් දුන්නැකි රු150 අන්ඩුව. ඓ. දේ කරන්ට .පොහොර සහනාධාරය ගහන්නෙත් ඩට්ලි
@dayanimallikachchigedona6518
@dayanimallikachchigedona6518 Сағат бұрын
සහල් මාපියාව පරාජය කිරීමට මේව අනිවාර්යයෙන් රජය යටතට ගත යුතුයි .
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 7 минут бұрын
අනිවාර්යයෙන්ම
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 3 сағат бұрын
ඔබේ අදහස නම් නියමයි ලාල් මහත්මයා
@rosyper8003
@rosyper8003 Сағат бұрын
ලාල් සහොදරය ඔබගේ අදහස තමයි වෙන්න ඔනේ
@anandaalahakoon7059
@anandaalahakoon7059 Сағат бұрын
ඔබතුමාගේ කතාව හරියටම හරි ❤❤❤
@SusanthaMervin-b9w
@SusanthaMervin-b9w 2 сағат бұрын
තව ට්කක් යින්න පන්නවා යාලට . මාලිමාවට පට්‍ට ජයක් 🙏🙏🙏🙏
@sajinigee
@sajinigee Сағат бұрын
රජය වී මිලදී ගන්න. පාලන මිල රජය විසින් තීරණය කරන්න.
@funnysl8695
@funnysl8695 Сағат бұрын
එක පාර කරන්න බෑ හිමිට කාලේ අරන් කරන්න ඕනෙ දෙයක්
@malanijayasinghe9438
@malanijayasinghe9438 Сағат бұрын
අනිවාර්යයෙන්ම
@darshanawickramatunga
@darshanawickramatunga Сағат бұрын
වී අලවි මණ්ඩලය ස්ථාපිත කල යුතුයි
@RolandRanasinghe
@RolandRanasinghe 3 сағат бұрын
පාර්ලිමේන්තුවෙන් එලියෙ බලය පාවිච්චි කර ඩඩ්ලි ඇතුලු නඩයමට්ටු කරනු.
@pradeepjayasundara4741
@pradeepjayasundara4741 2 сағат бұрын
පාර්ලිමේන්තුවෙන් එලියෙ බලය හදන විදිය කියලා දෙනවද
@sarathliyanage-vb4jd
@sarathliyanage-vb4jd Сағат бұрын
ඊලග කන්නයේදි වී අලෙවි මණ්ඩලය මගින් වී මීලදි ගන සහල් වෙළද සැල් මගින් ජනතාවට සහල් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකසන්න
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 сағат бұрын
ඩඩ්ලි නොවෙයිනෙ අනුරටපක්ෂයට ඡන්දෙ දෙන්නෙ ජනතාව ගැන හිතල ඩඩ්ලි දනගස්සමු
@MahindaBandara-r2d
@MahindaBandara-r2d 2 сағат бұрын
මිනිසුන්ගේ බත් පතට කෙලින මේ සක්කිලින්ට පාඩමක් උගන්වන්න ඕනෑ .
@isurukulasinghe2305
@isurukulasinghe2305 50 минут бұрын
ඔව් dadly ගැන මිනිස්සු හරියට දන්නෙ නැති එක තමයි අවුල
@SamsonT-iq
@SamsonT-iq Сағат бұрын
රජයට වී මිලදී ගෙන හාල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදනය එකතු කරමු. කැමති අයගෙන් පමණක් රු 1000/- බැගින් එකතු කරලා අරමුදලක් පිහිටවමු.
@wasundarasandamali3340
@wasundarasandamali3340 43 минут бұрын
Ou ou ඩොලර් 200 ewwa wage
@maxwellfelix6349
@maxwellfelix6349 2 сағат бұрын
කුඩා වී මෝල් හිමියන් ශක්තිමත් කල යුතුයි ඔවුන්ට ආධාර කොට රජයෙන් වී මිලට ගෙන ගබඩා කල යුතුයි ......සහල් මාෆියාව සහ එකාධිකාරිය සුන් කල යුතුයි ....මාලිමාවට ජයවේවා ...
@PriyanthaSilva-qf8gh
@PriyanthaSilva-qf8gh 2 сағат бұрын
අපේ බඩ ගෝස්තරෙන් හෙලිකොප්ටර් ගත්ත උන් ගොවියාට පුට් බයිසිකලේ
@Miniunicornlk1234
@Miniunicornlk1234 Сағат бұрын
ඔබ. හරි.. නව. චින්තනයක්.. පොදුජන. ආර්ථික.. සාමාජික. Kremayak
@nilanthafernando5283
@nilanthafernando5283 2 сағат бұрын
ඩඩ්ලි කියන්නෙම මාෆියාම තමයි , ඕකුන්ට පාඩමක් උගන්වන්න පුලුවන් මාලිමා ආන්ඩුවකට පමණයි
@thusitha.senaratna
@thusitha.senaratna 20 минут бұрын
😂
@DanukaSithum-x1k
@DanukaSithum-x1k 48 минут бұрын
රජයෙන් වී මිලදී ගත යුතුය
@user-du2xNalin
@user-du2xNalin 2 сағат бұрын
මචං ඇත්ත කතාව මේකයි, මමත් පොළොන්නරුවෙ, ඕකා ඔය පාලන මිලට දෙන්න හදන්නේ අවුරුදු ගානක් පරණ මඩි, රිටන් හාල් පොලිෂ් කරලා, හාල් ශ්‍රේණිගත කිරීම් තියෙනවා, ඒවා එක්ක බලනකොට නො, 05 වගේ ඒවා, අලුත් හාල් ඕකා දෙන්නෑ, ඒවා හංගගෙන පරණ හාල් තමයි දාන්නෙ, ඉතින් ඇත්තටම අනිත් මෝල් හිමියන්ට ඒ මිලට හාල් දෙන්න බෑ, මොකද එයාලා ගාව තියෙන්නේ අලුත් වී, අලුත් හාල්, ඔන්න ඕකයි යාථාර්තය. ඕකා බිම වැටිලා තියෙන සත පනහත් දිවෙන් ගන්න එකෙක්, දැන් බය වෙලා ඔය දඟලන්නෙ බඳු ගෙවන්න වෙයි කියලා...😂😂😂
@chandrazoysa7016
@chandrazoysa7016 2 сағат бұрын
Hal prasnaya mahamethiwaranayen pasu wesadewe. Dadligen hal kanna rajayawath janathawath bedela nee. Nadu hangala. Kire samba eliyata dala. Samanya janathawa kanne nadu. Rathunadu dakinnawath nee. Me hora mankolla karayo ain karala sadarana milata hal denna puluwan ayata denna.
@Fabtale.1988
@Fabtale.1988 2 сағат бұрын
ඒ පැත්තේ මිනිස්සු දන්නවා මුන්ගේ රැගිල්ල එහෙම. පුතා හඳන මන්දිර වල කී දෙනෙක් වැඩද බලන්න. මෙයා බඳු ගෙවන්නේ නෑ කියලා ක්ලබ් වසන්ත කිව්වා. නිපුන මුදලාලි සිරිපාල එහෙමත් හූරන් කන අය. මිනිස්සු ඒ පැතිවල කන්න නැතුව දුක් විඳිනවා.උන් වැජඹිලා ඉන්නේ. පේනවානේ වෙනස. උජාරුව. වෙනස් කරමු.
@IndikaKumara-cg4sy
@IndikaKumara-cg4sy Сағат бұрын
අරලිය,නිපුණ ,රත්තන මුන්ගෙ සහල් මාෆියාව තියෙ න්නෙ එකෙන් කුඩා මොල් හිම්යන් අසරණයි
@user-du2xNalin
@user-du2xNalin 23 минут бұрын
මුන්ගෙ රැස් බස්සන්න එකම විසඳුම කුඩා හාල් මෝල් දියුණු කිරීම..👆😊
@prashanthasirimanne3310
@prashanthasirimanne3310 Сағат бұрын
අනුර කුමාර වත්මන් ජනාධිපතිතුමා මම හිතනවා ඇන්දුනේ නෑ කියලා මෙයාට..හරි නම් මේ හාල්මෝල් රජයට පවරා ගන්න ඕනා..
@NomaMunige
@NomaMunige 16 минут бұрын
Mewa pawara gani. mahamathiwaranayen passe . Poddak iwasala inna dadlita wena de eyath danne naha
@JanakNishshanka
@JanakNishshanka 2 сағат бұрын
හාල්, අඩු කරන්න, ඔනි, කරන් නැත්තං, රජයට, පවර, ගත යුතුයි
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 сағат бұрын
වී...අලෙවි ..මණ්ඩලය.ට..PANA..දෙන්න .ජනාධිපති ..AKD ..PLEASE PLEASE ..එකම ..විසඳුම...
@singithnakandalafa2742
@singithnakandalafa2742 3 сағат бұрын
ඩග්ලි ඔයා බබා
@ddhammi7349
@ddhammi7349 Сағат бұрын
ඩඩ්ලි ඇතුළු හැමට හොඳටම රිදෙන්න කියල වගේ.මූණුවල එලියක් නෑ.අපේ ජනපති එක්ක බොරැ බෑ.
@SHAAMUSIC26
@SHAAMUSIC26 Сағат бұрын
ආ...මටත් හිතුන😊
@kee-u1k
@kee-u1k 2 сағат бұрын
එකාදිකාරය කඩන්න ඕන නැතුව ඕක හදන්න බෑ...
@Fabtale.1988
@Fabtale.1988 Сағат бұрын
පොඩි හාල් මුදලාලිලාව උඩට ගන්න ඕනේ.මේ ආදිපත්‍ය නැති කල යුතුයි. System change හැම අංශයෙන්ම.අනුර සහෝ. මූ කියන ඒවා අහන්න මෝඩ නෑ. බඳු නොගෙවා රැගුවා හැම ආන්ඩුවක්ම අල්ලගෙන. රැගිලි අවසන් වෙනවා ඉක්මනින්ම.පේනවා කලබල වෙලා බව.
@dilanHewage
@dilanHewage 50 минут бұрын
​@@Fabtale.1988❤❤❤❤
@Fabtale.1988
@Fabtale.1988 2 сағат бұрын
Club වසන්ත කිව්වා හාල් මුදලාලිලා බඳු ගෙවන්නේ නෑ කියලා.
@786kankungotukola
@786kankungotukola 2 сағат бұрын
අනිත් අය ලිස්සලා ගියා ඩඩ්ලි විතරයි වොයිස් කට් එක දුන්නේ. දැන් එයාව විතරක් විවේචනය කරනවා.
@vijayales1753
@vijayales1753 Сағат бұрын
පොඩ්ඩක් ඉවසන් ඉන්න… පාරිබොගිකයන්ට සාදාරනයක් වන දවස ඉක්මනට එනවා….❤❤ හර්ෂ සිල්වා ඇතුලු පිරිස හෑව මේක….
@PrabhaThennakoon
@PrabhaThennakoon 2 сағат бұрын
අනුර බෙහෙත් දීල වගේ ඩඩ්ලිලාට මට පේන්නෙ😂
@SNalin1986
@SNalin1986 2 сағат бұрын
අනුර ඩඩ්ලිගෙන් හාල් කාල ඉවරයි😂එයා බයයි ඩඩ්ලිලට😅
@rgchampika9478
@rgchampika9478 Сағат бұрын
Aniwa..mokak Hari pudiyaknam setwela thiyenawa..porage muna upset..
@Fabtale.1988
@Fabtale.1988 Сағат бұрын
කිපිලා පාටයි 🤣
@Dildkumaarathunga
@Dildkumaarathunga 23 минут бұрын
අනේ උබ අනුර ගැන දන්නෑ හරකා​@@SNalin1986
@nilanthaudayakumara1282
@nilanthaudayakumara1282 2 сағат бұрын
අනිවාරයෙන් රජයේ හාල්මෝල අාරම්කල යුතුයි
@malanialwis6080
@malanialwis6080 3 сағат бұрын
ඩඩ්ලි ඩබල් ගේම්
@rohithasamarathunga7780
@rohithasamarathunga7780 16 минут бұрын
ඒකාදිකාරිය රජයෙන් පාලනය කල යුතුය .
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 Сағат бұрын
ඉවසන්න. අනුරලට ඉඩ දෙන්න
@malanijayasinghe9438
@malanijayasinghe9438 Сағат бұрын
වී ගබඩා අරින්න ඉස්සර වගේම ..මමදන්නවා මතුගම වී ගබඩාව දැන් වසර ගාණක සිට ලීඩ්ස් කියලා ජාත්‍යන්තර පාසැලකට දීල.අපිට තාමත් දුකයි එතැනින් යනවිට..චන්දය දීල එන දවසේ දැක්කා බිල්ඩිම ඩෝසර් කරලා තියෙනවා .මේ වනවිට ඩේකෙයාර් එකක් දාලද දන්නෙත් නැහැ තට්ටු ගාණක් උසට.😢😢😢😢😢😢😢 අපිට ඕනේ වී මණ්ඩලයේ ගබඩා ගමින් ගමට ඇරලා සේවකයින් ට රැකියා දීල හාල් බෙදා හරින්න..පොඩි හාල් මෝල් හිමියනටත් ඉඩ දෙන්න..
@DalasFernando
@DalasFernando Сағат бұрын
පොහොර සහනාධාරය වී ගොවියාට දිම ඉතාමත් කාලෝචිතයි. නමුත් අස්වැන්න ලැබේන කලට, වී ටික කුනුකොල්ලයට ගැනීමට උදව් වක් නොවිය යුතුය ....නොවේ නම් පොහොර සහනාධාරයේ වාසිය සහනාධාරය දිමට බදු ගෙවු අපිටවත් බත් කන කිසිවකුටත් නොව මේ වී ටික කුනුකොල්ලයට ගැනීමට බලා සිටින ඩඩ්ලි ප්‍රමුඛ මොල් හිමියන් මේ පොහොර සහනාධාරය බුක්ති විදිනවා නොඅනුමානය , ,,, වගකිව යුතු අයගේ අවධානය පිනිසයී!!!!!!!"
@Lionel-bt7oe
@Lionel-bt7oe 2 сағат бұрын
අනුර සහෝදරය අන්දන්ඩ ටිකක් අමාරුයි
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Сағат бұрын
අනුර ජනාධිපති තුමනි රජයේ හාල් මෝල දාන්න ,,,රජයට වී මිලදී ගන්න ,පොහොර සහනාධාරය දීල ඩඩ්ලිටම වී දෙන් එකේ තේරුම මොකක්ද??????????????පාඩුවක් උනොත් රජයේ බදු මුදලින් පාඩුව පිරිමහන්න පුලුවන්,.ඩඩ්ලි පෝසත් කරන එක අද තේරුමක් නෑ,,,දැන් ගොවියට ඒ අවස්තාව දෙමු,
@arunapriyashantha710
@arunapriyashantha710 Сағат бұрын
ප්‍රදාන හාල් මෝල් හිමියන් පස් දෙනාම වෙඩි තබා අවසන් ගමන යැවිය යුතුයි,,
@Dinroo_Rathnayaka
@Dinroo_Rathnayaka 38 минут бұрын
හොඳම දේ තමයි පොඩි හාල් ප්‍රමාණයක් රටින් ගෙන්වන එක. නිකම්ම වී මිල අඩු වෙනවා එතකොට.
@pradeepfdo1753
@pradeepfdo1753 2 сағат бұрын
අනිවාර්යයෙන්ම ලාල් අයීයා
@samithagayashan9437
@samithagayashan9437 2 сағат бұрын
ඩඩ්ලි සර් මාරම සැපවත් ජීවිතයක් ගත කරන්නෙ. යකෝ Range Rover First Class එකක් ඇතුලෙ ඉඳලා කතා කරන්නෙ. දෙවියනේ මට ඒක ලොකු හීනයක්😊❤..
@nilukank3564
@nilukank3564 2 сағат бұрын
අපි නොදන්න ඩඩ්ලි. මෙයාට කොහෙන්ද සල්ලි හම්බෞනේ මුලින්ම.
@mljacopasan-zd1ce
@mljacopasan-zd1ce 4 минут бұрын
අනුර බයයි ඩඩ්ලිට..ඇත්ත කාතාව 😅😂😅..ඔකයාඑ
@RamaniPathirana-m3y
@RamaniPathirana-m3y Сағат бұрын
අපි ගමිපහ බිත්තර වැඩි මිලට වික්ක කියල ලක්ෂයක් දඩ ගැහුව.අපි බිත්තර ගත්තෙ රැ. 48.වික්ක50 පාලන මිල රැ44.දැන් හාල් ගැසටි එක.නාඩු එවන්නෙ 230 සමිබා 238,කීරි 258 .අපිකාටද මේ අවනඩුව කි.යන්නෙ.අවුරැ ද 15හිටියෙ ඉතාලිය. දරැව ඉස්කෝලෙට යන හින්ද මෙහෙ නතර වෙලා සුපර් මාකටි එකක් දැම්ම. රට වෙනස් කරගන්න අරගල කලා.දැන් අපි මාලිමාවට වැඩ කරනවා.
@damayanthikonara6800
@damayanthikonara6800 37 минут бұрын
ඩඩ්ලි මහතා,ව්‍යාපාරික, ව්‍යවසායකත්වය අමතක කරල ජනතාවට සහනයක් ලබාදෙන්න නායකත්වය ගන්න .අනුර ජනපති තුමා ඇන්දෙන්නෙත් නැතිනිසා සාමූහික ව අවංක චේතනාවෙන් කටයුතු කිරීමෙන් ඔබ වටිනා පුද්ගලයකු බව තේරුම් ගනීවි.
@RanbandaSamarakoon
@RanbandaSamarakoon Сағат бұрын
ශ්‍රීලංකා වේ වියාපාරික ඩඩ්ලි මහත්මයා අගයන්න. නමුත් . එතුමා ගෙන් "වෙස්සන්තර " චරිතේ බලාපොරොත්තු නොවෙන්න
@shineisle2263
@shineisle2263 2 сағат бұрын
ජාතික ජන බලවේගයේ යුතුකම රට ජාතියට අන්දවන්න එන එවුන් ඊටත් වැඩියෙන් හොඳට අන්දවා යවන එකයි..🙏
@SamanmaliKaluarachchi
@SamanmaliKaluarachchi 2 сағат бұрын
අනිවාර්යෙන් ❤❤❤
@RamaniPathirana-m3y
@RamaniPathirana-m3y 2 сағат бұрын
ඩඩ්ලි හාල් පාලන මීලට දෙන්නෙ නෑ.අපි හරි අසරනයි.පාරිභෝගික අධිකාරිය අපිට දඩ ගහනවා.එක්කෝරජය මැදිහත් වෙලා ගැසටි එක අයින් කරන්න ඕන.
@malanialwis6080
@malanialwis6080 3 сағат бұрын
උන් ගියපු උඩ
@premasirikwa
@premasirikwa 2 сағат бұрын
බොහෝම ඉස්තුතියි ඔබට
@pemasiridasanayaka9995
@pemasiridasanayaka9995 2 сағат бұрын
හාල් සාදාරන මිලකට දියයුතුය
@Sanjudias
@Sanjudias 2 сағат бұрын
පාලන මිල පාලනය කරන්නේ මේ ඩඩ්ලියද
@nishansaman-eh5fm
@nishansaman-eh5fm 39 минут бұрын
ජනාදිපති උපදේශක වසයෙන් පත් කරන්න ඕන මෙයාව😅
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 51 минут бұрын
#මාලිමාවටකෝටියක් 💪💪💪💪🤏❤️🇱🇰
@kantikanti8596
@kantikanti8596 2 сағат бұрын
මම පොළොන්නරුයි. වී ගොවිතැන් කරන ගොවියෙක් මහත්තයෝ මොකක්ද ගොවීන්ට කරන සාධාරණය අපිට එයාර් එකක් වැඩ කරගන්ට ලස්ස තුනක් විතර යනවා ගොයම් ටික කපාගන්න 50000ක් යනවා සේරම කුඹුරේ වැඩ ඉවර වෙනකොට පොහොරන්ඩවලට නැතුව ලස්ස තුනහමාරක් යනවා නමුත් අපෙන් කීරි සම්බ කිලෝ එක ගන්නේ අන්තිම එකසිය තිහයි එකසිය තිහට බොහොම අමාරුවෙන් ඒකත් මොකක්ද ගොවියට කරපු සාධාරණය
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 2 сағат бұрын
ඩඩ්ලි හාල් export කරනා තැනට ගේන්න ඕනෑ.
@cham8057
@cham8057 2 сағат бұрын
Ow athakota tea kola wage rodda apita kanna puluwan........
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 2 сағат бұрын
වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර සහල් මෝල් සක්‍රිය කළ යුතුයි
@kanthiambawatta6123
@kanthiambawatta6123 58 минут бұрын
Malimawa 🎉🇱🇰
@ravindubaba
@ravindubaba Сағат бұрын
ඩඩ්ලිගෙ සද්දෙ නැ නේද... වෙනදා වගෙ 😂 මට පෙන්නෙ තටු කපලා වගේ 😅
@suranjithsurendra5816
@suranjithsurendra5816 Сағат бұрын
අම්මටහුඩු range rover ...දෙවියනේ 🤔🤔🤔🤔🤔🤔🤔
@GayaniDesilva-vd1vr
@GayaniDesilva-vd1vr Сағат бұрын
රට විරුවනේ මුදල් එවන්න. ඊළඟ කන්නයේ සියලුම වී තොග වී අලෙවි මණ්ඩලයට මිලදී ගන්න කියන්න. එතකොට රජයට පුලුවන් පාලන මිලට හාල් බෙදාහරින්න. මේ හාල් මාපියාව නැති කරන්න රජය සියලුම වී මිලදී ගන්න. විදේශගත ශ්‍රී ලංකිකයිනි මේ වෙලාවේ රජයට උදව් කරන්න.
@Fabtale.1988
@Fabtale.1988 Сағат бұрын
අපි බටහිර රටවල අවු.ගානක්. අනුර සහෝ. Account එකක් හඳලා දෙන බව කිව්වා සුදාගේ programme එකේ. මිනිස්සු ඕනේ තරම් ඉන්නවා පිටරට උදව් කරන්න කැමැත්තෙන්. සුනාමියෙන් ගහගත්තා වඟේ හොර පොකට් එකට නොයන බව විශ්වාසයි. මෙහෙම ලිව්වහාම හිනාවෙලා imoji දාන අය ගැන දුකයි. ඒ අය ඉපදෙන්නේ තිබ්බේ අප්‍රිකාවේ ගෝත්‍ර වල. .රට වැටෙනකම් හිනාවෙන්න බලා ඉන්න එක හිතා ගන්නත් බෑ.රටේ අවාසනාව.
@UdayaLakshman-t8c
@UdayaLakshman-t8c 35 минут бұрын
ලාල් සහෝදරයා ඔබ ඔබගේ කතාව හරියට හරි....හාල්මෝල්කාරයෝ අපිව අන්දනවද දන්නෑ.... අපි විමසිල්ලෙන්
@vishakavishaka5965
@vishakavishaka5965 Сағат бұрын
උන් මටිටුකරන්න රජේ් දැනගන්න ඔින
@orientspice
@orientspice Сағат бұрын
ඇයි ඩඩ්ලි වැඩි මිලට වී මිලට ගන්නෙ? වැඩි මිලට වී මිලදී ගත්තාම හාල් මිල වැඩිවීම ස්වභාවිකයි. මේවා ඩඩ්ලි හොඳටම දන්නව.
@nandasiriherath2513
@nandasiriherath2513 Сағат бұрын
Anurage yaluwa
@lalithamarasekara5981
@lalithamarasekara5981 Сағат бұрын
ලාල් සහෝදරයාව KZbin එකේ දැක්කේ දවස් ගානකට පස්සේ nice to see you brother
@SujeewaAbeysinghe-vh7yj
@SujeewaAbeysinghe-vh7yj Сағат бұрын
පව් මෙයාට කවුද හාල් මිල අඩු කරන්න දෙන්නේ නැත්තේ😂
@kumudukumari8888
@kumudukumari8888 Сағат бұрын
Atha obathumage kathawa❤❤
@gayanifernandes941
@gayanifernandes941 2 сағат бұрын
Great speech Lal aiya.
@MahindaWelikanna
@MahindaWelikanna Сағат бұрын
ඩඩ්ලි ගේ බඩෙි වඩෙිි.😊
@jagodaamarasinghe2303
@jagodaamarasinghe2303 11 минут бұрын
දෙන්නම මරු බඩු දෙක පොඩි මෝල් හිමියො ගාව ගබඩා කරපු හාල් නෑ ඒක් තේරුම් ගනිවු
@KotuwegedaraGunawardana-ge6cc
@KotuwegedaraGunawardana-ge6cc Сағат бұрын
Hamoma iwasanna.siyalla yahathin siduwewi.
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 2 сағат бұрын
අග්ලි බේබි ප්‍ර්‍ර්‍රවේශමෙන් ගෙදර බලා යන්න .ඔයා හරීම හොදාආආආඅයි.බයි බායි.උබ ඔහොම බත් කාපන් අපි මෙහෙම කන්නම් .
@POPWanHunUSA
@POPWanHunUSA Сағат бұрын
😂සාකච්ඡාව අති සාර්ථකයි... කින්ඩියට කිව්වෙ ඒක. අහිංසක ගොවියා අන්දලා කුනු කොල්ලෙට වී අරන් කොහොමද සෙට් එක යන වාහන.🎉
@gayanlakshitha9825
@gayanlakshitha9825 30 минут бұрын
Mun ඔක්කොම යාලුවො
@roshanfernando8621
@roshanfernando8621 49 минут бұрын
They all friends, nothing will change in srilanka
@gayanmanjula3247
@gayanmanjula3247 2 сағат бұрын
අරූ mr සනී ලු. 😂😂😂😂😂
@priyanthafernando3318
@priyanthafernando3318 2 сағат бұрын
Yes, ඌම කියාගන්නවා mr කියලා
@KithsiriKalum
@KithsiriKalum 11 минут бұрын
කොහොම හරි විසදුමක් නෑ හාල් නෑ
@NilookaRajapaksha
@NilookaRajapaksha 3 сағат бұрын
Dadali dabal gem
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 50 минут бұрын
👍👍👍👍👍👍
@nelumnelum3745
@nelumnelum3745 Сағат бұрын
රජය විසින් මහාපරිමාණ හාල් මෝල් නිර්මාණ කලයුතුයි
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 49 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26