KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴LIVE | ජනපති හා ඉන්දීය අගමැති සහභාගී වන මාධ්‍ය හමුව | 2024-12-16
В Тыве задержания и погромы. Власти отключают связь и интернет
9:11
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
When Rosé has a fake Fun Bot music box 😁
00:23
Smart Sigma Kid #funny #sigma
00:33
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
නාමල් රාජපක්ෂටත් හොර උපාධියක් කියලා අද CID එකට පැමිණිල්ලක්-අම්මට සිරිවෙයිද?
Рет қаралды 16,950
Facebook
Twitter
Жүктеу
1
Жазылу 249 М.
Talk with Lal
Күн бұрын
Пікірлер: 449
@sunilananda7770
16 сағат бұрын
මේ පිලිබද පරීක්ෂණයක් කිරීමට පියවර ගැනීම කැල යුතුයි,
@hmdumindadumi9219
14 сағат бұрын
Ube gani baduwa kiyala hoyanna kiyapan issarawela
@sajithyasawardana5546
14 сағат бұрын
උඹ අනුන්ගෙ දේවල් හොයනකොට උඹ දන්නෙ නෑ උඹේ ගෑනිව හුරතල් කරන්නෙ පික්මි දුවන ත්‍රීවිල් කාරයෙක් කියා🤣@@hmdumindadumi9219
@thanujaperera3313
13 сағат бұрын
අවු ගානක් පාඩම් කරන අය තමයි දන්නේ එක කොයිතරම් අමාරුයි ද කියලා .කතාවෙන් ම පෙනවා මොලේ තරම@@hmdumindadumi9219
@thanujaperera3313
13 сағат бұрын
❤❤❤
@jeonara9025
13 сағат бұрын
විපක්ෂයේ අය්ගෙත් ඔලෙවල් එලෙවල් උපාධි බල්න්න ඔනා එකෙ ඉන්න්වා ආචාර්ය මහාචාර්ය අය් එ අය්ගෙ එවත් බල්න්න් ඔනි
@RathnayakaWijekoon-fj9zc
16 сағат бұрын
නැ නැ බයවෙන්න එපා.අපට විස්වාසයි.අනුර විස්වාසයි.
@Dgsudathsriyantha
16 сағат бұрын
නෑමල්ට බඩු බනිස් වගේ 😂
@hmdumindadumi9219
14 сағат бұрын
Ube ammatath badu banis ne
@malikulsthung8783
13 сағат бұрын
😅
@susanthasilva-u8i
16 сағат бұрын
නාමල් ගේ නිති විභාගය පාස් උන් විදිහ රටට හෙලිකරන එක නිති විදුහලට කරන ගෞරවයක්
@dailymale2934
16 сағат бұрын
ඔව්, හැම තැනම් ඉස්සර හිටපු අය හොරු.ඒවා අහුවෙයි කියලයි පස්ස ගහන්නේ.නමුත් ආන්ඩුව ඇතුලෙන් වැඩ කරගෙන යනවා ඉවසිමෙන්.
@deshw
13 сағат бұрын
malli niyamai
@deshw
13 сағат бұрын
malli owa kiyannath back born akak thiyenna ony niyamai
@PiyalWickramarathna
15 сағат бұрын
රාජපකසලා අනිවාර්යයෙන්ම මේ රටින් අතුගාලම දැමිය යුතුමයි,,උන් මේ රටටම සාපයක් ,,,
@mgranganimelagodagamage8684
14 сағат бұрын
අතුගල දන්න ඔන උඹ ගෙ අමිමා ලගට තමයි
@MerilManthi
14 сағат бұрын
අනිවාර්යයෙන්ම
@hmdumindadumi9219
14 сағат бұрын
Ai ube ammata hikuwada
@gayanNushanga
14 сағат бұрын
Aniwa 😂😂😂😂😂
@Janka-c9f
14 сағат бұрын
උබ මේ මගුලක් කියනව. ආන්ඩුවෙ ප්‍රදාන සන්විදායක බිමල්ගෙ ආසාව නාමල් පාර්ලිමේන්තු කමිටු වල ඉන්නව දකින එක...
@chandimalchandimal2575
16 сағат бұрын
අපේ රටනමිි පිස්සුවක් තනිකරම..........ඇයි මෙහෙම හොර වැඩ කරන්නේ රඡයේ සේවකයෝ විතරක් නෙමෙිි සැම සියලු දෙනාම හරියට ඉන්න පුලුවන් රටක් හදයිි අනිවාර්යයෙන්ම.............අනුර ඡය ❤❤❤❤❤
@ROHANFERNANDOTUKAPPULAGE
16 сағат бұрын
නියමයි ජයවේවා
@shanthasilva9587
16 сағат бұрын
අනිවාර්යයෙන්ම නාමල් නිති විද්‍යාලයේ එකා ගැනත් පරික්ෂණ කරන්න ඔනි. ඔයා අනුරලා ගැන සැකයක් තියාගන්න එපා
@sujathacreations5179
15 сағат бұрын
සියලුම පරීක්ෂණ ඉතා ඉක්මනින් කළ යුතුයි .
@hmdumindadumi9219
14 сағат бұрын
Oyata polimak dapu eka ganada
@Kumara-u5c
13 сағат бұрын
@@hmdumindadumi9219තොගේඅමිමගෙන් අහපන් තොගෙමොලේට ගූ ගියේ කොහොමද කියල..කියන එකක් නෑ හැබැයි
@dailymale2934
16 сағат бұрын
වීඳුරු ගෙවල් වල ඉඳංනේ කලු ගල් ඇතෑරියේ. දැන් ඉතිං එන්නේ පර්වත .
@Sithijasahan-z6e
15 сағат бұрын
😂😂😂😂😂😂
@mahisens4540
14 сағат бұрын
😂😂😂
@manelkannangara5147
14 сағат бұрын
😂😂😂😮😂😂😂😮😂😂😂😮
@rachelperera4168
14 сағат бұрын
ගත්තු අය ගැන විතරක් නෙවෙයි දුන්නු අය ගැනත් හොයන්න. වැරදි කරපු හැමෝටම දඬුවම් දෙන්න.. 👍
@NishanthaKumara-y5j
15 сағат бұрын
සුපිරි යි සහොදරයා ..
@gurutvchannel6560
16 сағат бұрын
නියමයි
@stanleygamage666
16 сағат бұрын
නියමයි 👍
@nihalperera2578
16 сағат бұрын
ජනතාව මෙම රජයට ලබාදුන් ජනවර්ම .අවිභාවිතා නොකර ජනතාවට සාධාරණය ඉටුකරන බව විශ්වාසය තවමත් අප මාලිමාව සමඟයි..
@pavithrasilva6524
15 сағат бұрын
මේ සතිය විපක්ෂය ඉල්ලන් කෑමේ සතියයි ..😂
@NiroshadamayanthiDamayanthi
15 сағат бұрын
Elligena kanawa kiyanne loweth nathiwennama kavi wage. Anith eka Ajith 😂😂 kuriruu sathutak danennawa 😂😂
@ChamilGunarathne
15 сағат бұрын
Heta thamai kattiya hodata ahaganne sajithge biyo😂😂
@gishandevanarayana9061
14 сағат бұрын
මේ සතියෙත් ජෙප්පොම තමා ඉල්ලන් කන්නෙ. 😂😂😂
@Deepthi-v1q
14 сағат бұрын
ඉල්ලන් කනවා කියන්නෙ ...එසේ මෙසේ කෑමක් නෙමෙයි, මේ..පාර විපක්ෂය කන්නෙ...😂😂😂
@anurabandara4632
13 сағат бұрын
Hmmmmm.
@chandanaananda2303
15 сағат бұрын
රටේ නීතිය ක්‍රියාත්මක නොවූ කාලයක, නීති විභාග, නීති විරෝධිව, පැවැත්වීම පුදුමයක්ද??? අපිට පුදුම නැත
@nkskjayathunga1892
16 сағат бұрын
මාර වැඩේ වුනේ නාමල්ට😂😂😂
@RathnayakaWijekoon-fj9zc
16 сағат бұрын
නියම වැඩක්.මෙිවා ඇත්තද කියා බලන එක හොදයි.,නියමයි මහත්තයා.ඔබගේ ංඉදිරිපත් කිරිම, අගේයි.
@gfw2095
15 сағат бұрын
බලන්න දෙයක් නැහැ , මෙයාට විරුද්ධව ,ක්‍රියාත්මක වෙච්ච නීති ශිෂ්‍ය ට මරණ තර්ජන කළ නිසා ඔහු ජීවිතය බේරගන්න ස්විට්සර්ලන්තයේ රැකවරණ මත එහෙ ජීවත්වෙනවා රාජපක්ෂ ල හොර වැඩ නොකර කිසිවක් නැහැ ,අලිහොරු
@Jayaacademy93
15 сағат бұрын
සම්පූර්ණ ඇත්ත කාරණයක් මේක ඒකාලෙ මහාචාර්ය වරයෙක් එලිකලා ඔය වර්ෂවල.
@gfw2095
15 сағат бұрын
@Jayaacademy93 මට මතක හැටියට මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ
@Jayaacademy93
15 сағат бұрын
@@gfw2095 ඔව් එයා මැරුණා..
@shalithashalitha8349
13 сағат бұрын
ටෙරන්ස් පුරසින්හ සර්😢😢😢 සර් නැති උනා
@sisirakumara4682
16 сағат бұрын
ජනාධිපතිතුමනි මෙගැනබලන්න
@gaminilalith3989
15 сағат бұрын
නාමල් රාජපක්ෂට නීතිය ගැන මූලික දැනුමක්වත් නොමැති බව සුජීව සේනසිංහ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සැසිවාරයක දී නීතිය පිලිබඳව ඇසූ එකම ප්‍රශ්නයකටවත් උත්තර දීගන්න බැරුව නිරුත්තර වීමෙන්ම තේරෙනවා.
@RaviVideo-b5f
14 сағат бұрын
👍👍👍👍
@LifeisSweet2
13 сағат бұрын
Namalge neethi upadiya kansal kala uthui
@judefernando4809
13 сағат бұрын
ඉතින් නාමල් රාජපක්ස සමග විබාගෙ ලියපු අය තව ඉන්නවද නැද්ද කියල චෙක් කරන්න පුලුවන්නෙ කිසිම විබාගයක් තනි පුද්ගලයෙකු වෙනුවෙන් පවත් වනවාද...........?
@Kumara-u5c
13 сағат бұрын
ඒ කතමයි ඔය කියන්නෙ අහගනින් හරියට
@Koreanking_lk
15 сағат бұрын
අර Navy එකෙ එක්කෙනා ප්‍රමොශන් ගත්ත විදිහ. 😂 (යො යො)
@jenetteweliwita825
15 сағат бұрын
Ow ow
@ChandraVidanapathirana
16 сағат бұрын
නියමයි නියමයි ...
@nalindasaman7178
16 сағат бұрын
නියමයි. ආණ්ඩුවේ උනත්, විපක්ෂයේ ඉනත් නැති පට්ටම්,බොරු පට්ටම්,හොරපට්ටම් ඔක්කොම හොයලා දඩුවම් දෙන්න ඕනේ.
@ekanayakewm9971
15 сағат бұрын
ජයවේවා නියමයි❤❤❤
@AnuraShantha-wu6hv
15 сағат бұрын
අනිවාර්යෙන්ම මේ ගැන ක්‍රියාත්මක වෙන්නම ඩ්න. හොර තක්කඩි නාමල් ගැන ජනතාව දැනගන්නම ඩ්න
@morinbotheju1418
16 сағат бұрын
මේ රාජපක්ෂ පඋල මකාබවිලා යන්න උනේ මුන් තමයි රටත් කලා අපිවත් කලා ඉවර ඉ
@NadeeshaMadusanka-n3q
14 сағат бұрын
Oyage monada kave
@sumithrupasinghe8854
15 сағат бұрын
අනිවාර්යයෙන්ම ඔකගෙ රෙදි ගලවල සාටකෙන් ඵල්ලන්න ඕන
@HIRUKUMARU
13 сағат бұрын
නියමයි .නියමයි .සහොදරයා ..මුන් අනුන්ගේ ඉගෙනුම හොයන්නේ .මුන් හරියට උගත්තු වගේ .දැන් සැපයි .නේහ 😅😅😅😅.
@srilanka71
15 сағат бұрын
අති විශිෂ්ටයී, ඕකගේ හොර උපාදිය වගේම, තඩුජීන් මිනීමැරුමත් පරීක්ෂණ වහාම කඩිනම් කර යුතුමයි
@nilanganisangeetha7757
14 сағат бұрын
Namal witharak newei malli yoshitha kohomada nevi akata badune Art karala.awath horata wechchi dewal kiyala thama kiyanne nam
@ruvanbopoge6843
15 сағат бұрын
ඕකට ආයිත් නීති විභාගය ලියන්න කියන්න ඕනේ
@anandakularathna6030
14 сағат бұрын
😂😂😂
@ThungalalGooneratne
15 сағат бұрын
නියම වෙලාවට. අනාගත ජනාධිපතිවීමට පෙර සියලුම දේ පරීක්ෂා කල යුතුය
@premkanahara9749
15 сағат бұрын
හොර නීති සහතිකේ තියන් ඉන්න නෑමොලටට හොද වැඩේ
@etampolajayasinghe1501
16 сағат бұрын
Excellent. Proud about you.
@nuwanperera8140
15 сағат бұрын
යකෝකෝ අපි එදා ඉදලම කීවා නෑ මොලා හොර උපාදිකාරයෙක් කියලා .දැන්වත් ඕක ගලවලා දාපියවු...ඔය වගේ තුප්පහි මජර තක්කඩි වැඩ කරලා තමයි මුන්. මේ ලස්සන රට බන්කොලොත් කලේ.දැන්වත් ඒක තේරුම් ගනිල්ලා ..👍👍👍
@renukagamage4574
15 сағат бұрын
නියමයි නියමයි ඕකගෙ පට්ට්ම් ගැලවිය යුතුයි හොර නීති උපාදිය
@yashodhapeiris5141
16 сағат бұрын
නියම වැඩක්....
@sumanasirijayalath4811
15 сағат бұрын
අනිවාර්යෙන් මෙය හොයන්න ඕන මොකද දුක් විඳලා ඉගන ගත් නීතිඥ ට මෙය නින්දවක්
@Sithijasahan-z6e
15 сағат бұрын
අධිකරණය පවා රාජපක්ශලාගේ පාලනයට යටත් කරගෙන හිටියෙ ඒ දවස්වල..
@RamyaRamya-b1h
16 сағат бұрын
අධිකරණ ඇමැති තුමනි මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු
@LankaV2VEnglish
15 сағат бұрын
අධිකරණ ඇමති....😂 ආචාර්ය එයාගේ ගැලවුණා ඉබේටම... නේද.. එයාටද කියන්නේ
@RamyaRamya-b1h
15 сағат бұрын
@LankaV2VEnglish ආචාර්ය කම් වලින් වැඩක් නෑ කොහොමත් අධිකරණ ඇමතිනෙ එතුම අනිවාර්යයෙන්ම මූට දඩුවම් නීතියෙන් දිය යුතුයි
@upulchandima3237
15 сағат бұрын
උටත් අචර්ය නැ උත් හොරා අනේ බං අනුර හොරැ ගෙනල්ලා තමා රට හදන්න හදන්නෙ
@mrvoicetv5508
15 сағат бұрын
අධිකරණ ඇමතියත් හොරෙක් බං.ඌ කොහොමද මේවා හොයන්නෙ
@ArtistryLens
13 сағат бұрын
@@LankaV2VEnglish කොහෙද ගැලවුනේ? එයට කොහොමත් doctorate එකක් නෑ. අවුරුදු 25 ක් high court එකෙ සේවය කරපු කෙනෙක්. කොහෙවත් මෙච්චර කල් doctorate එකක් තිබ්බේ නෑ.
@RathnayakaWijekoon-fj9zc
16 сағат бұрын
නිතිගරැක රටක් හදමු. ඔබ අගේයි.
@xr6hx1h
15 сағат бұрын
ඔවුන් තනිකර හොරැ
@buddhikachamaraBC
15 сағат бұрын
මුන් ලියුම් වලට රස්සා දුන්නෙත් ඔහොමයි මෙලෝ දෙයක් දන් නැති උන්‍ට.
@lakshmanalwis6469
14 сағат бұрын
හරියට හරි. නාමල්ගෙ නීතිවිරෝධි නීතීඤ පටිටම ගැන පරීක්ෂනය අවශ්‍යයි.ජයවෙිවා
@KASVIchanell
15 сағат бұрын
හරිම සතුටුඉ.සාටක හැටි හැති කරේ මේ රටට කරපු විනාශය සුළු පටු නෙමේ. එකම නඩුවක්වත් කතා නොකරපු මහ ලොකු නීතිඥ ...
@hmdumindadumi9219
14 сағат бұрын
Nithiya egena gaththa kiyala nadu katha karanna one na.gon wesige putha
@xr6hx1h
15 сағат бұрын
නියමයි නියමයි
@indrajithupul6395
16 сағат бұрын
අනිවාර්යයෙන්ම සොයන්න ඔනෙ නාමල්ගෙ විතරක් නෙමෙයි ඔය Dr.කියල දාගත්තු එවුන්ගෙත් සොයන්න.
@thuppahigedonsujeewapushpa2090
13 сағат бұрын
බූමරන්ගය නියම විදියට කැරකෙනව !
@UpaliSenarath-i2u
15 сағат бұрын
මේවා ඇත්ත නම් විමර්ශනය කල යුතුයි. දේසපාලනය වෙනුවෙන් බොරු කියනවා නම් අපහාසය වෙනුවෙන් දඩුවම් කල යුතුයි. මිනිස්සුන්ගේ ගව්රවය ගැන තුට්ටුවක් වත් හිතන්නේ නැ.
@Meanika-o8j
14 сағат бұрын
අනිවාර්යෙන්ම මහජනතාව අපි බලාගෙන ඉන්නේ
@hashanpathirage9770
14 сағат бұрын
දැන් නෑමලයා ලොරි ටෝක් දුන්නනේ....දැන් බලමු O/L...A/L....සහ Degree එක.....😂😂😂
@samanthaanura7184
15 сағат бұрын
නියමයි වැඩේ
@දැනුම-ච1ද
13 сағат бұрын
❤❤❤❤❤❤❤ ඇත්තේම්ම මෙකත් හොයන්ට .නාමල් බෙබිගේ හොර උපාධිය ගැන
@dasanayakachandana2071
15 сағат бұрын
නැවත වතාවක් ලියන්න අවස්ථාවක් දෙමු සතියක් වාගේ කාලයක් ඇතුලත
@sulochanipatabadige3454
16 сағат бұрын
ජයවේවා
@w.a.c.k6660
15 сағат бұрын
ඕකතමා කියන්නෙ නෑමල උඩබලාෆන කෙලගැහුවහම මූනට වැටෙනවා බං නෑමල් 😂😂😂
@samanwijewickrama
16 сағат бұрын
එළකිරි....
@ShalikaJayathilaka-r8f
15 сағат бұрын
උන් ගේ රජයනේ ඒ කාලේ තිබ්බේ.
@thakshisenani3075
16 сағат бұрын
Niyamai Niyamai ❤❤❤okage hora neethi upadiya galawiya yuthui
@nissankafernando7636
13 сағат бұрын
Well done . Yes inquiry everything. Thanks ❤
@PresannaSiriwarda-fm2fg
15 сағат бұрын
ජයවේවා සහෝදරය...
@shashikanishshanka5111
14 сағат бұрын
සජිත්ගේ O/L සහතිකය ගැන බලන්නත් ඕන
@nandapathirana6762
13 сағат бұрын
නියමයි brother සුද්ද කරන්න ඕන ආයේ ලොවෙත් නැති වෙන්න 🎉🎉🎉🎉👍❤👍
@AnulawathiJayasinghaArachc-y5z
13 сағат бұрын
සහතික ඇත්ත මෙවා සොයමු
@kumalasahardeen9954
16 сағат бұрын
Excellent. ❤❤❤❤❤❤❤❤
@Deepthi-v1q
14 сағат бұрын
ඔන්න දැන්.. කවුරුහරි ගොට්ටෙක් පැනලා කියයි, නාමල් නීති විභාගය ලිවුවෙ ශාලාව ඇතුලෙ කියලා...😂😂😂
@chandrasiriwimalarathna2649
13 сағат бұрын
මේව නිකන් සුරංගනා කථා.මේක මාලිමාවෙ.සාකච්චාව මෙහෙයවන ඓකා ලාල් ඌත් පැහැදිලි මාලිමා පිරිසිදු කරන්නෙක්.ඒ නිසා තවත් මුංකියන ඒවා ආයේ ම්නිසස්සු ව්ශ්වාස කරයිද
@DMGVDasanayake
16 сағат бұрын
ඔකා පට්ට හොරා හෙන කයියා හොද වැඩෙ නැමොලයට
@mallikaraj8735
13 сағат бұрын
Nemolaya 😂😂
@gunadasasenaviratna5810
16 сағат бұрын
Niyamai 👍🏾
@slrupasinghe4906
15 сағат бұрын
අනුන්ගෙ ඒව හොයනවනම් තමනුත් හරි තැන ඉන්න පුරුදු වෙයල්ලා
@SaSs-o1n
15 сағат бұрын
මේ රජයෙන් මුන්ට දණ්ඩුවම් නොකලොත් වෙන කරන්න කෙනෙක් නෑ . මොකද අනිත් ඔක්කොම වගේ හොරු. රාජ්‍යය යාන්ත්‍රනය වැඩ කලේ තක්කඩි දේපාලුවන්ට ඕනෙ විදියට මිසක් නීතිගරුක විදියට නෙවෙයි.
@chathurasandaruwan4606
14 сағат бұрын
අනිවාර්යයෙන් පරීක්ෂණයක් කරන්න,අපි බල කරමු
@Dulan221
13 сағат бұрын
අනිවාර්යයෙන්ම ඔය නෝ..මොලයා හොර උපාධියක් අරන් ඇත්තේ
@AnulawathiJayasinghaArachc-y5z
13 сағат бұрын
නියමයි නියමයි ජයවෙවා
@athulaperera3025
13 сағат бұрын
නියමයි ජය වේවා
@NandaHapugoda-gz5cj
14 сағат бұрын
Thank you sir oya wage දේවල් හොයල ,,loketa පෙන්නුවා ta
@ChamileWeeratunga
15 сағат бұрын
නැමල් ඉල්ලන් කෑම කියන්නෙ ඔන්න ඔකට
@geethanjanasenanayaka
16 сағат бұрын
Yes yes good sir 👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💪💪💪💪♥️♥️♥️♥️
@anuruddhabandara6018
14 сағат бұрын
ඒ වෙලාවෙ හිටපු විභාග ඉස්තානිදිපති අනිත් අයයි පළමුව ගෙන්විය යුතුයි
@HandleOfUltraEntertainment
13 сағат бұрын
ඔබතුමාට ජය වේවා
@thiwenkulathilaka1666
14 сағат бұрын
නීතිය ඉටු කරන්න අතපසු කරන්න එපා 🎉❤
@SamarawickramaHerath
13 сағат бұрын
ජයවේවා! සහෝදරය,ඔයා සුපිරි.
@anurabandara2427
13 сағат бұрын
ඉතිම් දාපන්කො අශෝක රන්වලටත් පැමිනිල්ලක්
@kalanidasanayaka779
15 сағат бұрын
ප්‍රශ්නය අහන කෙනා???????
@chamindanamal9673
15 сағат бұрын
නියම වැඩක් එල මුන්ගෙ හෙලුව රටට පෙන්විය යුතුය
@padmasumithraarachchi6665
13 сағат бұрын
චිචි රොකට් යවපු විදිය යෝශිත ත්‍රිකුනාමලයෙන් නේවි එකට බැඳිල යූ.කේ.ගිහින් පාටමාලා කරපු විදිය මේවා ඔක්කොම සොයා බැලිය යුතුයි.
@smartengineers541
16 сағат бұрын
Niyama wadak oka
@ChandraSekara-d7q
15 сағат бұрын
අනේ ලාල් මල්ලියේ දැන් ඕවත්,ජොනා,රත්වත්තේලට මිනිසුන් චූන්කරන ඒවා කියා රටේ අපේම න,npp බලවතුන් දැනගෙන ඒ මාර්ගයෙන් දැන ගන්න ලැබුනා.....
@SadnaPerera-q4y
13 сағат бұрын
මේ රටේ වැරදි දේශපාලකයෝයි රජයේ සෙවකයොයි බලාගෙන ගියාම ලැජ්ජායි අප්පා ලන්කා මාතාවටත්
@chandanakahawatta5800
15 сағат бұрын
මගේ උත්තමාචාරය ඔබට
@ajanthaadikari5560
14 сағат бұрын
අනිවාර්යෙන්ම අවංක නිලධාරී යොදවල මේ පරීක්ෂණ කළ යුතුයි. හොරා කාපු එවුන් එක්ක හිටපු එවුන් අතින් සාධාරණය ඉෂ්ට වෙන්නේ නැත
@EdirisooriyDhammika
13 сағат бұрын
නියමයි සහෝදරයා නියමයි
@georgevinitia1502
15 сағат бұрын
අනේ අපේ සිංහලයෝ !
@thiwenkulathilaka1666
14 сағат бұрын
මෙන්න රටට ආදර පුද්ගලයෙක්
@IndikaGunarathna-e5v
14 сағат бұрын
😂 සේරම හොර උපාධි karayo😂😂,අපිව ගොනාට අන්දවා පාර්ලිමේන්තු යනවා 😂😂😂😂,,Sepa ගන්න නෙමෙයි, රට හදන්න 😂😂😂
@nirupamasuneth5070
13 сағат бұрын
ලපයගේ උපාදිය ගැනත් පරීක්ශනයක් කල යුතුයි.
@SITHARAMULLEBALARATHANA
15 сағат бұрын
නිව්ටන්ගේ තුන්වෙනි නියමය=සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතුවිරුද්ද විශාලත්වයෙන් සමාව වූත් ප්‍රතික්‍රියාවක් ඇට😂🙏🤍
@zeenafarouque8977
16 сағат бұрын
Aww Excellent 🫡 we all should work together ❤❤❤🇱🇰ජය වේවා!!!🎉
@piumikiriwaththage9909
13 сағат бұрын
ඒ තුෂාර කියන කෙනා ඊයේ ස්විස්ටර්ලන්තයේ ඉඳලා කථාකලා
@Jaya-up4ln
13 сағат бұрын
අන්තිමට ඒ අහිංසකයා තමයි කොටු උනේ ...🥺🥺🥺
🔴LIVE | ජනපති හා ඉන්දීය අගමැති සහභාගී වන මාධ්‍ය හමුව | 2024-12-16
Hiru News
Рет қаралды 500
9:11
В Тыве задержания и погромы. Власти отключают связь и интернет
Телеканал Дождь
Рет қаралды 111 М.
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 67 МЛН
00:23
When Rosé has a fake Fun Bot music box 😁
BigSchool
Рет қаралды 6 МЛН
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 57 МЛН
6:02
නාමල් නීති විභාගගේ ලියපු හැටි ශිෂ්‍යයෙක්ම කියපු ආන්දෝලනය CID එකටම යයි.නාමල්ට මොනා වෙයිද?
The Life Traveler
Рет қаралды 795
22:13
Which country has the best education in the world? - The Global Story podcast, BBC World Service
BBC World Service
Рет қаралды 367 М.
15:48
Гоголь: тайны биографии, о которых не рассказывают в школе
Загадки истории
Рет қаралды 252 М.
4:44
ජනපතිට විරුද්ධව පක්ෂ සේරම එකතු කරලා විශාල අරගලයක්....
VFM RADIO 107
Рет қаралды 298 М.
Pakistan Air Attack on Indian Army Convoy | India vs Pakistan War - Arma 3
Game Loverz
Рет қаралды 400
19:47
15 НОВЫХ ЗАПРЕТОВ ГИБДД: ксенон, LED, катализатор, видеорегистратор, тонировка, дефлекторы, фаркоп
Александр Шумский
Рет қаралды 444 М.
13:04
Sudden assault near Kursk / Putin's statement
NEXTA Live
Рет қаралды 1,2 МЛН
10:37
ආචාර්ය උපාධිය සම්බන්දයෙන් අධිකරණ ඇමති හර්ශණ CID එකට
Talk with Lal
Рет қаралды 3,6 М.
9:23
ජනාධිපතිට අපහස කරා කියා කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න නීතියක් නැහැ
The Life Traveler
Рет қаралды 14 М.
0:36
Два российских танкера получили серьезные повреждения в Керченском проливе
Euronews по-русски
Рет қаралды 35 М.
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 67 МЛН