KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැම තත්පරක්ම භයානකය | The Ireland Prison Escape Story
14:43
පිස්සු යූටූබර් කෙනෙක් | මානසික ලෙඩක් | The Story of Randy Stair
14:44
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
🕊️Valera🕊️
00:34
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
මොහුව දැකලා තියෙනවාද?? | Tamam Shud Story
Рет қаралды 62,300
Facebook
Twitter
Жүктеу
1
Жазылу 512 М.
Sinha Dhanuma සිංහ දැනුම
Күн бұрын
Пікірлер: 222
@lasinduchamathka914
3 жыл бұрын
කියන්න දෙයක් නැ ඉතින් . හැමදාම සිංහ දැනුමෙ අශ්කර් අයිය විඩියො එකක් දාපු ගමන් පැනගෙන එන්නෙ අලුත් දැනුමට යමක් ඉගෙනගන්න ♥️සුපිරී අදත් විඩියෝ එක . අයියගෙ කතා කරන ස්ටයිල් එක අහගෙන ඉන්න ආස හිතෙනවා .
@samansuranga1322
3 жыл бұрын
සිංහ දැමුම? 🤔
@lasinduchamathka914
3 жыл бұрын
@@samansuranga1322 හි හී වැරදිලා
@samansuranga1322
3 жыл бұрын
@@lasinduchamathka914 හාහාහා 😂🔥මට නිකන් සිංහ දැමුමක් මතක් උනා.. ඒකයි👍
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/epmQq3t9m7WHqck සජීවීව කැමරා වල සටහන් වූ අත්භූත දර්ශන
@isheerandi2231
3 жыл бұрын
Mamat.dakka gaman enawa
@DenumSancharaka
3 жыл бұрын
ෂර්ලොක් හෝම්ස් කථා මතක් වෙනව වීඩියෝ එක නියමයි අයියේ 😉👍
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/epmQq3t9m7WHqck සජීවීව කැමරා වල සටහන් වූ අත්භූත දර්ශන
@malkanthiperera9607
3 жыл бұрын
Oyage kata ahan enna asa hithenawa good luck.
@samansuranga1322
3 жыл бұрын
සිංහ පවුලේ සියළු දෙනා වසංගතයෙන් ආරක්ෂා වේවා!🙏
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/epmQq3t9m7WHqck සජීවීව කැමරා වල සටහන් වූ අත්භූත දර්ශන
@channelk.a.7202
3 жыл бұрын
හැමදාම වාගේ අලුත් video දානවා .ඒ videos බලනවා . අංකල්ගේ voice එක නියමයි. වේලාව යනවා තේරේන්නත් නැහැ . ඉතින් මම අංකල් ඇතුලු සිංහදැනුම සියලුම දෙනාට යහපතක් ම වේවා කියා මම ප්‍රාර්ථනා කරමි .
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/epmQq3t9m7WHqck සජීවීව කැමරා වල සටහන් වූ අත්භූත දර්ශන
@MSRoxofficial
3 жыл бұрын
කාත් කවුරුත් නෑ... නමක් ගමක් නෑ... තමන්ගේ ගමන තනියම ගියා... ලෝකේම නොදන්න අබිරහසක් හංගන්...
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@tharinduprabodha
3 жыл бұрын
කන ගමන් මාමගෙ කතා අහද්දි මරු ඈ❤️🔥❤️🔥
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/epmQq3t9m7WHqck සජීවීව කැමරා වල සටහන් වූ අත්භූත දර්ශන
@dilshaharindaperera5812
3 жыл бұрын
අඩෝ සිරා බ්න් මාත් එහෙමෛ😂😁
@ishankasamarathunge5822
3 жыл бұрын
ගැහැණු කෙනා මොහුව දැනගෙන ඉදලා තියෙනවා . යාලුවෙලා හිටි පිරිමි ළමයත් දැනගෙන ඉදලා තියෙනවා . දෙන්නාගේ ආදර කතාව කසාද බැදලා හිටපු අයට හෙලිකරනවා කියලා මේ මැරුණු මිනිසා blackmail කරාද දන්නේ නෑ. ඊට පස්සේ දෙන්නා එකතුවෙලා මෙයාව මැරුවා. ඒ වගේම පොතකුත් හැදුවා. එතකොට පොලීසියට සැකයක් නෑ. එහෙම නැත්නම් පොත ගෙනත් දීපු driver තමයි මිනීමරුවා. මේ මගේ අදහස්
@rtckaru6436
3 жыл бұрын
👌................. අහගන ඉන්නවා ඉවරවෙයි කියලා අවුල් එතරම්ම අහගන ඉන්න පුලුවන් 👍👍
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@dulanabuddhila5298
3 жыл бұрын
සුපිරි අයියේ ..👍👍❤️🔥
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@nathashii4684
3 жыл бұрын
ෂර්ලොක් හෝම්ස් කතාවක් වගේ.මරු 👍
@SNOWYGIRL-n6q
3 жыл бұрын
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි
@samansuranga1322
3 жыл бұрын
සමෝසා...
@Agent_SD
3 жыл бұрын
@@samansuranga1322 🤣
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/epmQq3t9m7WHqck සජීවීව කැමරා වල සටහන් වූ අත්භූත දර්ශන
@sanuyoutube69
3 жыл бұрын
@@samansuranga1322 අඩෝ නෝ.බන් 😔😹😹
@sampathchathuranga424
3 жыл бұрын
මට හිතෙන්නෙ ජීවිතයේ කාත් කවුරුත් නැතිව එක පැත්තකට එක රාමුවකට ජීවිතෙ කොටු කරගෙන හැදුන පුද්ගලයෙක් එහෙම කෙනෙකුට ආදරයක් ලැබිල නැති උනාම ඒක දරා ගන්න බැරි වෙන්න ඇති.. සමහර අයට දුකක් දැනුනම ජීවිතේ එපා කියන තැනට වැටුනම යන්නෙ මුහුදු වෙරලකට ඒ යන්නෙ එයා ජීවිතෙ අතහැරල හෙතුව අර කාන්තාව ඒ කාන්තාව හිතවත් අයට පොතක් දෙන පුරුද්දක් තියෙන්න ඇති.. හැබයි මෙ පුගලයව දන්න කිහිප දෙනෙක් හෝ සිටිය යුතුයි අනේ මන්දා මාත් case එක අතහැරල දානවා දැන් උදේ 1 නිදා ගන්න ඕන නිසා...😂
@kusumsirihandun2578
3 жыл бұрын
Thanks sir Very. Good silva Corea Ambassy Roma Italy
@jaylifeshow6716
3 жыл бұрын
ගොඩක් ලස්සනයි. තේරුන් ගන්න හරිම පහසුයි.
@chanakarajapaksha2827
3 жыл бұрын
Kaalaa taranaya kala kenekda dannana . Habai niyamai 🤘🤘🤘🖤🖤
@madushaheera7004
3 жыл бұрын
මමනම් හරිම ආසාවෙන් බලනවා❤😘
@Kaveenshehara_x
3 жыл бұрын
හැමදාම වගේ අපිට තවත් දැනුම් සම්බාරයක් කියලා දුන්නා 😍
@hunnyniz9983
3 жыл бұрын
Supiri adhath video eka...♥️👍 අයියේ නේපාල රජ පවුල ඝාතන කතාව ගැන video එකක් කරනවද....
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@prasannawijesekara5041
3 жыл бұрын
එයාගේ සාක්කුවේ තිබ්බ කොලේ පොතේ කැල්ලනම්, එ පොතේ phone number එකක් තියෙනම්. එක අදාල කන්තාව කොහොම හරි link එකක් තියනවානේ.. එක්කෝ එයා මැරුන පුද්ගලයාව දැනගෙන නොකිවා වෙන්න පුලුවන් .. නැත්තම් ex lover ගාව දැන් තියේන්නේ වෙන පොතක් වෙන්න පුලුවාන්.. කවුද phone number එක ලිවුවේ කියලා අත් අකුරු බැලුවනම් හොදයිනේ.. අත් අකුරු ගැලපුනේ නැත්තම් අනිවාර්යෙන් මැරුන පුද්ගලයා ලියාන්න ඇති.. පොත වාහනේට දැම්මේ මැරුන පුද්ගලයා මැරෙන්න කලින් වෙන්නත් පුලුවාන්. මොකද හොඩුවාවක් විදියට. නැත්තම් කලිසම් සාක්කුවේ රහස් තැනක ඔය කොල කැල්ල දාන්න උවමනාවක් නැනේ..
@shanikadishan5956
3 жыл бұрын
කොණ්ඩාදේනියෙ හාමුදුරුවො ගැන විඩියො එකක් ඔනි
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@LegendQuestGamingRV49
3 жыл бұрын
@@ගිනිමකරා-ඟ2ණ hi 🖕
@lonehero4616
3 жыл бұрын
ඒ පුද්ගලයා අර කියපු ගෑනු කෙනාගෙ ex boy friend වෙන්ඩ පුලුවන්.. මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔහු වස බීලා මැරිලා වෙන්න පුලුවන්.. the end කියලා තියෙන්නෙ ඒ නිසා වෙන්නත් පුලුවන්
@senushenaya8554
3 жыл бұрын
අබිරහස් ආසම වීඩියෝ වර්ගයක් අබිරහස් වීඩියෝ ..😶හරි ආසයි මාත් අබිරහස් විසදන්න..👆👆❤🧐🧐🧐🧐🧐🧐
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/epmQq3t9m7WHqck සජීවීව කැමරා වල සටහන් වූ අත්භූත දර්ශන
@wathsalasepaladahanayake415
3 жыл бұрын
අනිවාර්යයෙන්ම බලනව අයියගෙ වීඩියෝ❤️
@r2ksuwariss272
3 жыл бұрын
අදත් නියම වීඩියෝ එකක්
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/epmQq3t9m7WHqck සජීවීව කැමරා වල සටහන් වූ අත්භූත දර්ශන
@harry_music_3341
3 жыл бұрын
නියමයි නියමයි නියමයි නියමයි නියමයි
@dinubhashika1284
2 жыл бұрын
වැඩි විස්තර හොයන්න කැමති කට්ටිය "Tamam Shud Case" කියලා ටයිප් කරලා විස්තර හොයන්න. ජය වේවා සිංහ පවුලේ හැමෝටම.. ❤
@legends7221
3 жыл бұрын
Niyama welavaka beluwe habai suprry video ekak ♥️
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@උජිමැනික
3 жыл бұрын
මමත් අබී රහස් පොරක් මෙහෙම හිටියාට 😂😂😂
@anuradhasampath3369
3 жыл бұрын
ඒහේනන් ඔයා මැරේද්දි ඔත්තුවක් තියලා මැරියන්😁😁😁
@maheshikakumari8478
3 жыл бұрын
😂😂😂😂
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@උජිමැනික
3 жыл бұрын
ඔත්තු තමයි කොත්තුවක් කන්නවත් සල්ලිනැ😂
@sanuyoutube69
3 жыл бұрын
@@උජිමැනික 😹හරිම ඩුකයි සහෝ😹😒
@staisusai213
3 жыл бұрын
සුපිරිම තමා ආදරෙයි එකෙන්ම
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@keerthiroshan4295
3 жыл бұрын
මෙක පට්ට 👌👌👌
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@rasikasewwandi4380
3 жыл бұрын
Video eka niyamai aiye 👍
@slkandy8575
3 жыл бұрын
ඇයි අර පොලිසියේ පොර බෑග් එකේ මරලාදාලා අරගෙන ගිය කෙල්ලගේ ඔලුව තවම හොයාගන්න බැරිඋනේ 🥺🧐
@darkking6391
3 жыл бұрын
පලවෙනි ලයික් එක මගෙන්
@haithaperera2334
3 жыл бұрын
Every day I like you videos thanks
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@chathurangarc3
3 жыл бұрын
අර කාන්තාවගෙන් boot එකක් කාල ඇවිල්ල වහ බීල beach එකේ මැරිච්ච කෙනෙක්.. අර ගෑනුකෙනා ප්‍රශ්ණයක් වෙවි කියල කියන්නෙ නැතුව ඇති .... මගේ මතේ. ....
@lavindusamarawickrama7273
3 жыл бұрын
Me wage video hamadama genna api kamathi abirahas katha,gathana katha ahanna
@mihirlakshan4003
3 жыл бұрын
niyami.me vage vidio hamadama oneee
@thealiexpress60secs
3 жыл бұрын
පට්ට❤
@savishkagunasekara4879
3 жыл бұрын
Background eke light eka eliya wadi kola pata thire penawa uncel eth kathawa interesting.😘🌸
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@nydentertainment
3 жыл бұрын
Keep going ayye hemdam blnw ♥️
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@gaminggavee4959
3 жыл бұрын
කොන්ඩදෙනියෙ හාමුදුරුවෝ ගැන වීඩියෝ එකක් ඕනෙ
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@samansuranga1322
3 жыл бұрын
නිවැරදි පිළිතුර තෝරා රු 10000ක් දිනා ගන්න 1.බඉයා 2.බඊයා 3.බයියා 4.භයියා
@thilinimendis4541
3 жыл бұрын
බයියා
@samansuranga1322
3 жыл бұрын
@@thilinimendis4541 🤣
@thilinimendis4541
3 жыл бұрын
@@samansuranga1322 තෑගි ගන්න නෙවේ වැරදි සිංහල අතරේ හරි වචනය කිව්වේ මං සංහල ටීචර් කෙනෙක් නිසයි.
@samansuranga1322
3 жыл бұрын
@@thilinimendis4541 අයියෝ එහෙම හිතුවේ නෑ.. මේක විහිළුවක් විදියට දකින්න.. සතුටුයි ගුරුවරියක් වීම ගැන.. 👏
@user-jt6ej7vh2p
3 жыл бұрын
@@thilinimendis4541 සංහල නෙමේ සිංහල
@sherinenathasha4648
3 жыл бұрын
Adath video eka maru😍
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@tharidu6792
3 жыл бұрын
අශ්කර් අයියේ heart reaction එකක් ඔන Sinha danuma maru❤️❤️❤️❤️
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@matrix6666-l4h
3 жыл бұрын
waw ගැම්ම
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@tharinduprabodha
3 жыл бұрын
ඔය ගැනු කෙන එයා යාලුවෙන හැම කොල්ලටම පුරුද්දක් විදියට ඔය ජාතියේ පොතක් දුන්න වෙන්න බැරිද
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@isharaekanayake4170
3 жыл бұрын
නැත්තන් එකවර දෙන්නෙකුට ආදරෙය කරලා.
@riddlemaster8120
3 жыл бұрын
Super interesting story
@jdtravel178
3 жыл бұрын
සුපිරි බ්‍රෝ ජයවේවා. අපේ පැත්තෙත් එන්න යාලුවනේ
@pasindumirendo631
3 жыл бұрын
හිට්ලර්ගේ Auschwitz concentration camp එක ගැන විඩියෝ එක්ක ඔනා
@architectsofsrilanka7200
3 жыл бұрын
Oya katawa badala tiyennema puzzle eka wisadala uttaraya hoyanna .tiyena thorathuru falapageba tmai Saba thorathuru ganna tiyenne..Wena manayaka siti pudgalayek wenna barida
@priyangikarathnayaka5843
3 жыл бұрын
Aiyage video maru publishe wena time eka maru
@skslr8381
3 жыл бұрын
Aiye ohoma avicii ganath damu🥰
@udarialmeda1405
3 жыл бұрын
නියමයි
@හිරුෂලක්ෂාන්
3 жыл бұрын
බලන ගමන් ඉන්නේ
@samansuranga1322
3 жыл бұрын
තාමත්.....? 🤣
@හිරුෂලක්ෂාන්
3 жыл бұрын
Ou😂😂😂😂😂
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@taprobaneonlineshopping
3 жыл бұрын
සිංහ පවුලේ මම නිතරම ඔන්ලයින් ඉන්නවා...
@chaminchamzmadushanka6266
3 жыл бұрын
පොත විසි කරපු කෙනා මැරුන කෙනාට සපෝට් කරන කෙනෙක්. බොහෝ විට ලඟම මිතුරා. ගැහැණු කෙනා එකම වෙලාවෙ දෙන්නෙක් එක්ක යාලු වෙලා හිටියා.. දෙන්නටම එකම පොත දෙනවා. මැරුන කෙනා හොයාගන්නවා ගැහැණු කෙනා වෙන කෙනෙක්ට කැමතියි කියලා..බ්ලැක් මේල් කලා.. එ ගැන හොයාගත්තම ගැහැණු කෙනා හිතාගන්නවා මැරුන කෙනාව එතනින් අයින් කරන්න... ගොඩක් වෙලාවට ගැහැණු කෙනා ඔස්ට්‍රේලියාවට ගෙන්නගන්න ඇති ඇවිත් ඒ බීච් එකටම ඒ මිනිහව .. ආව රටේ බ්‍රෑන්ඩ් නං ඇඳුම්,ආව රට හංගන්න ලේබල් ගැලෙව්වා.. හම්බුන වෙලාවෙ වස දෙනවා.. කතාව දැනන් හිටිය මැරුන කෙනාගෙ යාලුවා එලියට ඇවිත් කතාව කියනව වෙන්වට පන බේරගෙන එ කතාව වෙන කෙනෙක්ගෙ මාර්ගෙන් එලියට දාන්න හැදුවා..
@dinurapabasara4827
3 жыл бұрын
❤️❤️❤️
@user-jt6ej7vh2p
3 жыл бұрын
මීට දවස් 5කට කලිනුත් වීඩියෝවක් කලා නේ ලෝකයෙ හිටපු අභිරහස්ම පුද්ගලයා කියලා? 😅
@samansuranga1322
3 жыл бұрын
මේ ඔක්කොම යාළුවෝ මල්ලී.....🤣
@Agent_SD
3 жыл бұрын
E abirahas pudgalaya Me abirahasma pudgalaya 😅
@user-jt6ej7vh2p
3 жыл бұрын
@@Agent_SD ඒකෙ caption එකට දාල තියෙන්නෙත් "අබිරහස්ම" කියලා තමා 😅
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@ExploringNature4
3 жыл бұрын
400K lagi ❤️❤️❤️
@nandenande8253
Жыл бұрын
supiri..sinh.denum.marai
@OnlineWisthara
3 жыл бұрын
නියමයි ❤️❤️❤️
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/epmQq3t9m7WHqck සජීවීව කැමරා වල සටහන් වූ අත්භූත දර්ශන
@roshenbhanuka9726
3 жыл бұрын
මම හිතන්නෙ මේ කතාවේ සම්පූර්ණම උත්තරේ තියෙන්නෙ අර කාන්තාව ගාව. එයා සිදුකරපු දරුණු වැරැද්දක් ඇති.ඒ නිසා තමයි මේ පොතේ copys දෙකක් තියෙන්නෙ.ඒ වැරැද්ද වහගන්න තමයි ඇය කිසි දෙයක් නොකිය හිටියෙ වෙන්න ඕනෙ..🤔😑
@nuwansandeepa2020
3 жыл бұрын
අපරාධ විද්‍යා ව ගැන හොදට දන්න මනුස්සයෙක් වගෙ
@maryolga3259
3 жыл бұрын
මේ කේස් එක ලංකාවට භාර දුන්න නම්, අපේ පොලිස් මහත්වරු පට ගාලා එදාම... හොයා ගන්නවා
@slvenom3480
3 жыл бұрын
28 weni like eka magen
@shiwanthipradeepa5237
3 жыл бұрын
Respect
@asanksperera2140
3 жыл бұрын
niyamai
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@princekalum3361
3 жыл бұрын
Mama hithanne ape samahara minisungen samaharek nindedima marilaah nindenma awadi wenawaah athi aa ayage sanniwedana baasaawan abirahas athi owunta wagema an ayatath ahema nathinam pitasakwala paryesana wenawaada danneth naah
@BhashyaMadurapperuma
3 жыл бұрын
ආදරෙයි එකෙන්ම
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@hikkaduwaliyanegedhanukama6633
3 жыл бұрын
elaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeee
@maheshkalinga.5185
3 жыл бұрын
Super 👍👍
@yrperera768
3 жыл бұрын
Loke Thiyena Hodma Channel aka kiyla mama nm kiyanne Sinha danuma channel aka thma 😘😘
@pathiranapatabedigeathula6961
3 жыл бұрын
Aiye oya keyana de hodata terenawa 😘
@desh7294
3 жыл бұрын
එයා ගෙ ජිවිතෙම එයා වසබිලා nathi karaganna puluwan neda
@sahanbro1682
3 жыл бұрын
Jack the ripper story eka gana video ekak one
@haithaperera2334
3 жыл бұрын
Oyta jesu phitai aiya
@adithyarox8787
3 жыл бұрын
Tamak Shud කියන්නෙ රහස් සංවිධානයක පුද්ගලයෙක් වෙන්න බැරිද🤔🤔
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@Brighton333
3 жыл бұрын
Super😍🥰🥰👍
@actioncut9888
3 жыл бұрын
Aiya lankawe heduwa nero game eka genath video ekak danna.ape rate kollange wedak
@shanikagayan2696
3 жыл бұрын
Boom ❤️
@lakmalwrongturnla674
2 жыл бұрын
Good
@gamingkollo4050
3 жыл бұрын
Lanka we thiyena abirahas than thiyena video ekak karanna ko
@dulshanjayadeewa719
3 жыл бұрын
super ❤️
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@EVILALIENEDURANGA
3 жыл бұрын
❤️🔥😍
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@m.nledger6425
3 жыл бұрын
adarei sinha danuma hamaama
@priyantharohanam957
3 жыл бұрын
කාල තරනය කරපු කෙනෙක් වෙන්න බැරිද
@FUN.PRO1234SL
3 жыл бұрын
nikolo tesla gana heta video akak one
@ccdrk2003
3 жыл бұрын
Hi brother Oyage camera quality eka එන්න එන්නම අඩු වෙන්නේ ඇයි 😒 මට ඒක අව්ල් කතාව හොදයි
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@ccdrk2003
3 жыл бұрын
@@ගිනිමකරා-ඟ2ණ ඉයා
@sithilanadun2835
3 жыл бұрын
Ara pothe e ganu kenage number eka thibba kiyala policeyen prashna kale naththe ai 😅 e ganu kenage duwa withara da ahuwe eeka??
@samadhidhiluka4509
3 жыл бұрын
Mn 28🙏🙏☺️ oya karana topic patta
@surajdananjana1283
3 жыл бұрын
අයියා පොඩි දෙයක් තියෙනවා කියන්න ඔයාට මතකද දන්නේ නැහැ ඒත් මම සැරයක් ඔයාට කමෙන්ට් එකක් දැම්මා ඔයාගේ විඩීයෝ වල ඔයා කතා කරන ශබ්දය වැඩියි එක ඔයාගේ වැරද්දක් නෙමෙයි ඒක වටිනවා ඒ වගේම අගය කරනවා ඒ හඩ පෞරුෂය ගැන ඒත් මං හෙඩ්ෆෝන් දෙක භාවිතා කරද්දි වෙන විඩීයෝ එකක් බලලා අපේ සිංහ පවුලේ වීඩියෝ බලද්දී අනිවාර්යයෙන්ම මම කරන එක දෙයක් තමයි volume එක අඩු කරන එක.මම මුල ඉඳලම ඔබත් සමග ඉන්න කෙනෙක් මම විශ්වාස කරනවා ඔබ මෙය විහිළුවට ලක් කරන එකක් නෑ කියලා..ඔබට ජය..
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@SNOWYGIRL-n6q
3 жыл бұрын
මන්
@roosirudahampium6652
3 жыл бұрын
හොල්මන් කතාවක් ගෙන්නකෝ ප්ලීස්
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@princcesdi
3 жыл бұрын
ඉතින් බං හැම දෙටම DNA ගන්න මෙ රටෙ උගෙ dna එක ගන්න බැරි උනාද...😁😁😁😁 අවුරුදු 500.600 මැරුන උන්ගෙ එහෙම ගන්න පුලුවන්නම් ඔකත් අරගෙන කරන්න බැරි ද....විකාර බං ✔✔✔😃😃😁😁😁🙏
@tehanranga3682
3 жыл бұрын
සමහර විට අර මැරුන මනුස්සයයි අර ගෑනු කෙනයි අතර අනියම් සම්බන්ධයක් වත් තිබුනද දන්නේ නැ
@ගිනිමකරා-ඟ2ණ
3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@indumashaluka3176
3 жыл бұрын
Sombislage video ekak karannako
@galaxyxsci-tech8755
3 жыл бұрын
🧐🧐🧐🧐🧐🧐🧐
@shanmeesha9673
3 жыл бұрын
🥰😍🇱🇰
@out9383
3 жыл бұрын
කලින් අහලා තියනවා
@shyamaleeweerasingha7698
3 жыл бұрын
අනාගතෙන් ආව වෙනාන බැරිද
@sansmvsg855
3 жыл бұрын
ඔයාට තියෙන්නෙ ඔය t shirt එක විතරයිද ? 😏 ඇදුම හරි වෙනස් කරන්න බලන්න.
14:43
හැම තත්පරක්ම භයානකය | The Ireland Prison Escape Story
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 34 М.
14:44
පිස්සු යූටූබර් කෙනෙක් | මානසික ලෙඩක් | The Story of Randy Stair
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 88 М.
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 16 МЛН
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 4 МЛН
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 19 МЛН
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 51 МЛН
13:43
ජෙෆ්රි ඩහමර් ගැන අහලා තියෙනවාද? | Jeffri Story #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 30 М.
16:04
මරණ දන්ඩනය නියමවුන ලාංකිකයාගේ ඉන්දුනීසියාවේ කරපුදේ | Mayuran Sukumaran #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 201 М.
12:13
ලෝකයේ අභිරහස් මිනිසාගේ CCTV | The Story of Peter Bergmann
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 44 М.
15:14
මිනිස් ජීවත බේරාගත් අමනුශ්ය ආත්මයන් | Ghost Saved Humans Five Stories #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 51 М.
12:02
සාදය හමාරයි ආතල් ගත්තු තානාපතිවරු ආපසු ගෙදරට | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 16 М.
11:16
මරණයේ පුටුවේ සත්‍ය ජායාරූප | Thomas Busby Chair Story
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 20 М.
16:37
ඇයගේ ආත්මය ඇවිත් සාක්ෂි දුන්න කතාව | The Story of Theresita Basa
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 75 М.
12:10
නොදන්න මාරයෙකුට හසුවුන හත්දෙනා | True Story #sinhapawla #sinhadhanuma
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 16 М.
14:58
මොකක්ද ඒ හෝඩුවාව?? | Amarjith and Nancy
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 306 М.
12:05
භයානක Amityville වලව්වේ ජායාරූප | Story of Amitiville House
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 61 М.
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 16 МЛН