"මෝල්ලු" පුදන "හාල්" විසඳුම | බාර් ඇරියම හාල් නැතිවෙලා - ලප සැන්ටා | TAPROBANETV | BUKIYEWISTHARE

  Рет қаралды 35,372

TAPROBANE TV

TAPROBANE TV

Күн бұрын

Пікірлер: 557
@randhikamanohari.765
@randhikamanohari.765 Ай бұрын
මේ වගේ පීචන් වෙච්ච ආන්ඩුවක් ලොවෙත් නැතිව ඇති 😃😃😃😃😃😃
@chanithadamsutha6948
@chanithadamsutha6948 Ай бұрын
මාලිමා දෝෂය අද නොවේ හෙට. දවසින් බෑ සතියෙන් බෑ මාසෙන් බෑ මාස දෙකෙන් බෑ මාස 6න් බෑ අවුරුද්දෙන් බෑ අවුරුදු 2න් බෑ අවුරුදු 3 න් බෑ අවුරුදු 4න් බෑ අවුරුදු 5න් බෑ 👇 මාලිමා ජබ්බොන්ගේ සූත්‍රයට අනුව අවසාන උත්තරය= මේ රට හදන්න බෑ bn.😂😂😂
@PathiranaRenuka
@PathiranaRenuka Ай бұрын
සුපිරි
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 Ай бұрын
😂😂😂😂
@MithunKzz
@MithunKzz Ай бұрын
අනුර ඔලමොට්ටලය ඇප නැති ණය දෙන්න ආවේ. ටික දවසයි ගියේ ඇප නැතුව ඇරියා..
@SandayaKanthi-kl1jk
@SandayaKanthi-kl1jk Ай бұрын
රිලව් රට ඇරියොත් රට උන් රිලව් මාරාගෙන කනවා.රිලව්ට රට දුන්නාම රිලව් අපිව මරාගෙන කනවා 😂😂😂😂
@NandasenaKns-ks3ss
@NandasenaKns-ks3ss Ай бұрын
අනේ... අප්පේ...රටේ ආර්ථික ඔස්ථාර්ලටවත් තේරෙන්නෙ නැද්ද අප්පා මේ මාස 2 ට රිලව් මේ තරම්ම ඇරියද කියලා...(...විය...ට).
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
බිත්තරේට වුන දේ හාල්වලටත්😂😂😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
හයියෝ සහල් තොග සහ සිල්ලර අඩු කලාලු !" ගැම්මෙන් මිල වැඩිකල රංගනය දුටුවාද !🤣🤣🤣🤣
@indraherath824
@indraherath824 Ай бұрын
අපි මේවා .අහලා හිනාවුනාට ඇත්තටම කෑ ගහලා අඩන්න.නේද .වෙලා තියෙන්නේ .පාදඩ..පාලකයන් අපේම සල්ලි වලින්.කාල.බීල තඩි වාහන .වල.ගිහින්.සැපෙන් ඉන්නවා
@nishamitilakaratne8460
@nishamitilakaratne8460 Ай бұрын
ඡන්දෙ දුන්න උන් හැදිගෑවිලාම පලයන්
@amalperera3074
@amalperera3074 Ай бұрын
😄😄😄😄😄😄
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
"සහල් දෙන්නෙ අත්‍යාවශ්‍යම අයටම පමනයි .🤣🤣🤣🤣🤣
@banduladibera5278
@banduladibera5278 Ай бұрын
ඔව් ඉතිං .මේකෙ රඟන උන්ට හාල්,පොල් වැඩක් නැ .උන්ට ඕන තණකොළ පුන්නක්කු තමයි .
@McJayalal1964
@McJayalal1964 Ай бұрын
Ani aya kanne na Gon kathawak Munge Lamai badaginne 😮
@nishamitilakaratne8460
@nishamitilakaratne8460 Ай бұрын
අනෙක් අයට තණකොල
@indi15
@indi15 Ай бұрын
මාළු මා වහල්ලු කන්නේ තණ කොළ ලු 😁😁😁😆😆
@S.Perera-l3w
@S.Perera-l3w Ай бұрын
Kathawa.. Hari. ☑️, 68, laksheyak...🤢🤐❎ janathawa bath nokai. 🤭😁🍚🥣🍛
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
ආණ්ඩුවේ රෙදි හෝදන උන් ට සහන මල්ලක්වත් දෙනවානම්
@relexingmind8361
@relexingmind8361 Ай бұрын
සිංහයින්ගේ වටිනාකම තේරෙන්න නම් බූරැවෙක් කැලෑවේ රජ වියයුතු යි
@AIModelsLife
@AIModelsLife Ай бұрын
උපහාසයක් මිසක් අපහාසයක් නැති එක ගැන ආඩම්බරයකි . 🎉🎉🎉
@KumuduniWasantha
@KumuduniWasantha Ай бұрын
ගජ බින්න අලංකාරය නිතර කියනවා ඇති අනුරයා හා 159උදේ හවස 😂😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
තාමත් මාලිමාවට මැතිවරණය තමයි . ආන්ඩු කරන්නෙ නම් නෑ
@sajithnadeera4576
@sajithnadeera4576 Ай бұрын
රිලව් තමයි දැන් පොල් මිල තීරණය කරන්නේ 😂😂😂😂😂
@RockCity-q5b
@RockCity-q5b Ай бұрын
ඇත්තටම, ,,,මරු.
@sardhafernando9807
@sardhafernando9807 Ай бұрын
ලොකුරිලව් රටකනවා පොඩි රිලවු පාර්ලිමේන්තුව කනවා 69ලක්ෂේ රිලවු ගූ කනවා
@noaholiver-k1u
@noaholiver-k1u Ай бұрын
මොනවා කලත් ඩඩ්ලි කපටියා මිනිහා ගාව කිරි සම්බා ගොඩගහලා එයා කිරි සම්බා මිල ලගට නාඩු මිල ගේනවා එතකොට පාරිබෝකියා නාඩු කන්නේ නැ තව රු 10 දීලා කිරි සම්බා ම කනවා
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
එක කිලෝවකින් රුපියල් දහයක් වැඩිකරල ඩඩ්ලි ලට ගැම්ම දුන්නම හාල් මෙට්ට්‍ර්ක් ටොන් දහස් ගනනකින් ඩඩ්ලි ල කොච්චර නම් ලාභ ලබනවද? ඒව කරල දෙන්නෙ අනුර ජනතාවට ආදරේ ටද ?😢
@krishakrisha510
@krishakrisha510 Ай бұрын
මේක දිගටම කරන්න ජෙප්පන්ගෙ ආතල් මරු 🤣
@SmartPhone-x7v
@SmartPhone-x7v Ай бұрын
මේ ආන්ඩුව කරන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩ..රනිල් සීයාගෙන් උපදෙස් ගනිල්ලා 🤣🤣🤣
@AIModelsLife
@AIModelsLife Ай бұрын
මෝල් හිමියන්ට තද දාල තිබුනට වඩා රැපියල් 10 කින් හාල් මිල වැඩි කරල. ජෙප්පො ජනපතිගෙ හැකියාව ගැන පුල් ආඩම්බරෙන් ඉන්නෙ. 🤣🤣🤣
@madurangakusal2472
@madurangakusal2472 Ай бұрын
උන්ට ඒක තේරුම් ගන්න තරම් වත් මොලයක් නෑ පව් අසරණයෝ
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 Ай бұрын
ජනාධිපති සහෝදරයමනේ ගාන තීරණය කළෙ. මෝල්ලු නිදහස් 🤣🤣
@freedomvillage1747
@freedomvillage1747 Ай бұрын
😂
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 Ай бұрын
😂😂😂😂
@kasunthamelin6650
@kasunthamelin6650 Ай бұрын
Owata thamai kiyanne Moda chin kiyala by jeppone ekai
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
අපි ඉතා පොහොසත්ව සතුටින් ඉන්න තුන්වෙනි පෝය ඉස්සරහට එනවා.😂😂😂😂😂😂😂😂😂😂
@PathiranaRenuka
@PathiranaRenuka Ай бұрын
ලප ආණ්ඩුව තව පෝය දෙකයි
@mrsfathima9428
@mrsfathima9428 Ай бұрын
​@@PathiranaRenuka👍👍👍👍
@pasindu2117
@pasindu2117 Ай бұрын
ඊලගට ලුණු පෝලිම
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 Ай бұрын
😂😂😂😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
"රට රිලව්න්ට පැවරීම.🤣🤣🤣🤣
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
ප්‍රෝග්‍රෑම් එක ගැන ඇත්ත අදහස නම් owesem කියලා තමයි කියන්න තියෙන්නෙ. යාලුවා ඔබට ජය.❤❤❤❤❤❤❤❤❤❤
@githaniragama1470
@githaniragama1470 Ай бұрын
👍
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 Ай бұрын
හාල් ගාන වැඩිකරලා ජනාධිපති සහෝදරයාගෙ කටින්ම හාල්මිල සහතික කළා. පුනරුදේ සරලයි, පහසුයි.🤣🤣
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Ай бұрын
👍😁😁😁
@chamilparanavithanage1547
@chamilparanavithanage1547 Ай бұрын
සුපිරිම වැඩසටන මේක.ඔබට සුභ පතමි.
@SujithaPriyadarshani-t5s
@SujithaPriyadarshani-t5s Ай бұрын
ලොවෙත් නැති වෙන්න සිනා සාගරය ❤❤❤❤❤
@Jayantha-o1l
@Jayantha-o1l Ай бұрын
පෑනක් අතට ගන්නෙවත් නැතිව මාෆියාව ඉවර කරපු හැටි.😂😂😂😂😂😂
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Ай бұрын
"සහල් දෙන්නෙ අත්‍යවශ්‍ය අයට පමනයි". අන්න ඒකනම් හොඳ තීරණයක්. මොකද වැඩිහරියකට ඕනෙ පුන්නක්කුනෙ😂
@NamalkumariBandara
@NamalkumariBandara Ай бұрын
ලක්ෂ 68ම ඉන්නවනේ...
@OnlineRRR
@OnlineRRR Ай бұрын
😂😂😂
@githaniragama1470
@githaniragama1470 Ай бұрын
👍👍👍
@wmanurakumara4392
@wmanurakumara4392 Ай бұрын
😂
@RanilAsanga-m6y
@RanilAsanga-m6y Ай бұрын
එකනේ උට්ටෝ 😂😂
@ruwaamusic
@ruwaamusic Ай бұрын
මෙච්චර කාලයකට දැකපු පචම ආණ්ඩුව
@nandaweeraddana1278
@nandaweeraddana1278 Ай бұрын
ඇයි චුවින්ගම් බ්‍රෙස්ලට් ෆ්‍රී වයිපය් ආන්ඩුව
@suvineethadesilva906
@suvineethadesilva906 Ай бұрын
​@@nandaweeraddana1278බැරි කම කියපං බං ඕවට උත්තර දෙන්නනේ උඔලා අනුරව ගෙනාවේ
@malshankawi818
@malshankawi818 Ай бұрын
Awa kadan kapan hal pol danna kiyapan pakayo​@@nandaweeraddana1278
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 Ай бұрын
😂😂
@NandasenaKns-ks3ss
@NandasenaKns-ks3ss Ай бұрын
​@@nandaweeraddana1278ඔය ඔයා කියන එකක්වත් මේ තරම් බොරු බේගල් ඇදබෑවේ නෑ හලෝ..
@asaek9563
@asaek9563 Ай бұрын
ජින්ගල් ඕල් ද වේ නෙමෙයි "බේගල්" ඕල් ද වේ 😅😂😂😂
@SudeepaSugathadasa-hg7rq
@SudeepaSugathadasa-hg7rq Ай бұрын
ඩඩ්ලිගෙන් ගත්ත සල්ලි දෙන්න ඕනේ නැද්ද ආ....අපි දෙන්න ඕනේ නැද්ද ආ......
@PathiranaRenuka
@PathiranaRenuka Ай бұрын
උගන්ඩා පඩ්ඩි කෝ දැන්
@Kusum-j7l
@Kusum-j7l Ай бұрын
Apida eakath denna ona
@BethmageChathurika
@BethmageChathurika Ай бұрын
මට දුක අර රෙදි ගැලවෙන ජෙප්පෝ ගැන 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
"අපි ආවම පොලී නැතුව ඇප කාරයෝ නැති බැංකුවක් අරිනවා...🤣🤣🤣🤣🤣
@ishakamadushani5721
@ishakamadushani5721 Ай бұрын
ඒක තමයි අරින එක ඇරියා ලොවෙත් නැතිවෙන්න
@amalperera3074
@amalperera3074 Ай бұрын
@@pradeepaatapattu1317 මෙහෙම ගියොත් බැංකුවලටත් මුන් අරින සයිස් එකක් තියෙන්නේ 😁😁😁😁😁
@pasindu2117
@pasindu2117 Ай бұрын
තව ඉස්සරහට තව අරිනවා ලොවෙත් නැති වෙන්න
@mountlankatours3090
@mountlankatours3090 Ай бұрын
මේ කාලේ කොහොමද කොරෝනා එහෙම ආවනම් 😂
@SlFernando-g9c
@SlFernando-g9c Ай бұрын
මෙච්චර ඉක්මනින් සවුත්තු වුන ආන්ඩුවක් මීට කලින් දැක්කෙ නෑ
@nirmalifernando7429
@nirmalifernando7429 Ай бұрын
ජීංගල්, බේගල්, 😮
@herathherath2242
@herathherath2242 Ай бұрын
අනුර කියන්නේ තනිකරම බොරු කරයේක් හද
@ranjithgamini6730
@ranjithgamini6730 Ай бұрын
ලපය රිලා කුනුහරප කියනව
@kwkw7563
@kwkw7563 Ай бұрын
😃😃😃
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Ай бұрын
ඇත්තටම මේ කමෙන්ට්ස් මොනතරම් ගුණාත්මකද?❤ ජෙප්පො දාපු කුණුහරුප වගේද?😂
@sujathaedirimanna7005
@sujathaedirimanna7005 Ай бұрын
හරියට හරි
@w.m.nissankaweerakoon4887
@w.m.nissankaweerakoon4887 Ай бұрын
තවත් බුද්ධිමත්ව, තව කෙනෙකුට කියවල රසවිඳින්න පුළුවන්, පිළිකුල් සහගත නොවන ආකාරයටම පමණක් කෙමෙන්ට්ස් දැමීම ප්‍රසස්ථයි. සදාචාර සම්පන්න ය. ❤❤❤❤
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
👍👍👍♥️සත්තයි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
අද දවසේ හිත ගිය පෝස්ට් එක... ජිංගල් බේගල්😂😂😂😂👍👍👍👍
@OnlineRRR
@OnlineRRR Ай бұрын
මටත් 😂
@champikanishanthi-c4v
@champikanishanthi-c4v Ай бұрын
ඒක මරු..
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg Ай бұрын
ජින් ගල් බේ ගල් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
"හොරා කාපු කොස් ඇටයක් වත් සොයාගත්තද?🤣🤣🤣🤣🤣
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 Ай бұрын
😂😂😂😂
@MeedumHansi
@MeedumHansi Ай бұрын
Oya ranilge loku amma ne eka thsmai occhara duka atthe
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
@@MeedumHansi 🤣🤣🤣🤣🤣🤣🤣
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
කස් ඇට මියා
@sakunagraphics4882
@sakunagraphics4882 Ай бұрын
ජනාධිපති සහෝදරයාගේ තරවටුවෙන් භය වුනු පාරට හාල් මෝල්කාරයෝ දෙසිය විස්සට තිබ්බ හාල් කිලෝව දෙසිය තිහ කරලා කොහොමද ගැම්ම😂😂😂😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 Ай бұрын
බලාගෙන මොනවත් කියන්නේ මල පැනලා ඉන්නේ හොඳේ😂😂😂😂😂😂😂😂
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 Ай бұрын
එන්ඩයි කිහාන්කො අරගලේදි වගේ හවසට බලාගන්නම් කියාගෙන ගෙවල් ගිනිතියන්න එහෙම . සම්බෝල කරල යවන්නෙ . පකඩ හැත්ත
@chandraperera6247
@chandraperera6247 Ай бұрын
මාලිමාවනි මාලිමාවියනි ඔබට දැන් සැපද?.කුණු හරුප කමෙන්ට්ස් තවත් දානවැයි.ඔයාල නිසා අපිත් බඩගින්නෙ. සියල්ල දත් ඒත් කිසිත් නොදත් කියන්නෙ මෙහෙම අයට තමයි
@nelkaperera4045
@nelkaperera4045 Ай бұрын
මාළුන ඉතින් විකුණන්නේ. මාලු කාරයෝ
@rienzie7123
@rienzie7123 Ай бұрын
කුණුහරුප ලියන එවුන් තමයි ඔය යූ ටියුබ් එකවුන්ට් දාල සායවල් ඇඳගෙන ඉන්න එන්.පී.පී, ජේ.වී.පී නංගිලා.උන් තමයි බයගුල්ලෝ.
@lalithchinthakanawarathna5551
@lalithchinthakanawarathna5551 Ай бұрын
රිලවුන් රට පැටවුවා නම් චීන රිලවුන් කයි. රිලවුන්ට රට පටවලා උන් දවසගානෙ අපිට කනවා😂😂
@GeeAnanthaya
@GeeAnanthaya Ай бұрын
වැඩ ඇරිලා ආපු ගමන්. තේ එකක් බොන ගමන් දැන් නම් මේක තමයි අහන්නේ. නියමයි කියන්න වචන නෑ ඒ තරම් සුපිරි ජය වෙන්න ඕන ඉදිරියට අලුත් එකක් දානකම් බලා ඉන්නේ මං විතරද
@nishamitilakaratne8460
@nishamitilakaratne8460 Ай бұрын
මාලිමා 159 නම් තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාල, ගෙදරටත් ගෙනියනව කියන්නෙ😂😂😂😂ඉතින් මොකද රට්ටුන්ට හාල් කීයට ගියත්😂😂😂😂😂😂
@nelkaperera4045
@nelkaperera4045 Ай бұрын
ශිෂ්ට කමක් නැති බෝක්කු ගානේ රස්තියාදු වෙන එවුන් පාර්ලිමේන්තු ගියහම ඔහොම තමයි
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 Ай бұрын
ටෝක් නං ටෝක් ජෙපි ටෝක් 😢
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Ай бұрын
ජිංගල් බේගල් 😂😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
"කෝකටත් තයිලය සීය 🤣
@neilperera4159
@neilperera4159 Ай бұрын
පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනකොට ගොඩක් මහත්තුරුන්ට කෑම දිරවන්නෙ නෑ.
@NiroshaDamayanthi-fs7om
@NiroshaDamayanthi-fs7om Ай бұрын
අනුරට කඩෙගිය අය දැන් කො පලාතම ගදයි
@noaholiver-k1u
@noaholiver-k1u Ай бұрын
හාල් ගෙන්වන මොහොමඩ් කෙනෙක් ඉන්නවා jvp ජාතික ලයිස්තුවේ 22 ට
@Nirmala-fs3qn
@Nirmala-fs3qn Ай бұрын
ඇත්තද නම දාන්න අනේ
@mohamedshifan8917
@mohamedshifan8917 Ай бұрын
ලාල්ගෙ විතරක් නෙමේ මුළු මාලිමාවම වල්ල කඩන් ගිහිල්ලා
@nirmalifernando7429
@nirmalifernando7429 Ай бұрын
😂😢
@indi15
@indi15 Ай бұрын
😂😅😅
@SamanEgoda
@SamanEgoda Ай бұрын
තුන් වේනි පෝයත් ඒ නවා කරපු පකක් නෑ මාළු මාමලා විවේචනය පමණයි
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
විහිළුවෙන් .දැමිිමත්.සත්‍ය .කතාව.නියමයි.මචං.
@shantharanaweera4741
@shantharanaweera4741 Ай бұрын
සහල් අත්‍යවශ්‍ය අයට පමණයි. 6900000 ක් කන්නේ වෙන මොනවාහරි වෙන්න බැරිද.....
@suneetharohini2887
@suneetharohini2887 Ай бұрын
අද කටුගස්තොට සතොස දෙකක් තියෙනව එකකවත් හාල් නෑ😅😅
@Thragg-e8j
@Thragg-e8j Ай бұрын
සිඟිති කථා හොඳට ගොතා කියනා කට තව උල් වේවා🤌🤌🤌
@SarathChandra-m4l
@SarathChandra-m4l Ай бұрын
😂😂😂😂😂😂😂😂
@S.Perera-l3w
@S.Perera-l3w Ай бұрын
😂😂😂😚😙😗🤢🤐🤣🤩
@madurangakusal2472
@madurangakusal2472 Ай бұрын
අනුරගේද😅
@githaniragama1470
@githaniragama1470 Ай бұрын
🤣
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 Ай бұрын
😂😂👍
@nirmalaudeni6368
@nirmalaudeni6368 Ай бұрын
ඇත්තටම ගොඩාක්ක්ක්ක් හොද වැඩසටනහනක්..ඇගේ ලේ ටිකත් පිරිසිදු වේනවා. ඔය රටේ දේවල් ඇහැවුවාම...ජයෙන් ජය..ෛදිරියටම. යමු. ඔහොම...
@nirmalaudeni6368
@nirmalaudeni6368 Ай бұрын
ඇවිල්ලා ඇරපු ඇවිල්ලට..හාලුත්..නැලූ..පොලුත් නෑලූ..ලූනුත්. නෑලූ😂😂😂😂😂😂😂
@SewminaSewmina-u2y
@SewminaSewmina-u2y Ай бұрын
අපෙ පැත්තෙ හාලි මොල් බිත්තර කටු හොයනවා බයවෙච්ච පාර පව් අනේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@MahindaKithsiri-h6z
@MahindaKithsiri-h6z Ай бұрын
නියම මුචලින්ග කෙනෙක් තමයි අද රටේ ඉන්න රජා
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
මුචලින්ද❤😂😂😂ඔලුහතේ හොදේ
@lalithbotheju3800
@lalithbotheju3800 Ай бұрын
මේ රටේ ස්වර්ණමය යුගය 15:14 2005-2015 මහින්ද මහත්තයාගේ යුගයයි වසර 30 කුරිරු යුද්ධය අවසන් කර රට එක්සේසත් කිරීම හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපොළ සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය කොළඹ වරාය නගරය අධිවේගී මාර්ග මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර නෙළුම් කුළුණ නෙළුම් පොකුණ රගහල රං මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම කිසිම රාජ්‍ය ආයතනයක් පෞද්ගලික නොකිරීම
@anuraperera2243
@anuraperera2243 Ай бұрын
කෙළපුවා ගැන දාන්නේ නැද්ද
@KaruPeiris
@KaruPeiris Ай бұрын
Excellent program
@ranjithgamini6730
@ranjithgamini6730 Ай бұрын
ලපය හාල් වැඩිකරල ඩඩිලිට පුක දුන්න
@nilminimendis3971
@nilminimendis3971 Ай бұрын
සරසවිවල ජෙප්පෝයි, පෙරටුගාමීනුයි අහින්සක නවකයන්ටයි, අනිත් දේශපාලන මතධාරින්ටයි දාපු තග, හාල් මෝලුන්ට දාන්න ගටක් නෑ වගේ.
@b.a.2986
@b.a.2986 Ай бұрын
ඔයා niyamai...කෙලින් කතා වට මම කැමතියි 🌹❤🙏
@ChandrikaWijesundara-x8p
@ChandrikaWijesundara-x8p Ай бұрын
අද හොදයී කලින් ආවා..
@kanthimuthukuda
@kanthimuthukuda Ай бұрын
We are with you always.Very interesting and courageous channel.👍👍👍❤️❤️❤️
@ramanikumari3144
@ramanikumari3144 Ай бұрын
👍👍 ජයවේවා මල්ලි ආසාවෙ න් බලන්නෙ අනේ පව් ඔච්චර නෝන්ඩි කරන්න එපා
@NimalPemasiri-d2k
@NimalPemasiri-d2k Ай бұрын
හැබැයි මුන්ව කොහොම හරි එලෝ ගත්තොත් 68 ලක්ෂයකට ගිලින්න බැරි වෙනව එතකොට ඇති තරම් හාල් 😂
@habeebajabir9261
@habeebajabir9261 Ай бұрын
100%
@nishanthasenevirathne4236
@nishanthasenevirathne4236 Ай бұрын
Hoda idiya aka
@vipuladesilva2060
@vipuladesilva2060 Ай бұрын
ඔබගේ නිර්භීත අදහස් දැක්ම ඉතා අගය කරමි
@karuperera3398
@karuperera3398 Ай бұрын
දවසම බලන් ඉන්නවා මේක පටන් ගන්න කන්
@nilukapathirana5159
@nilukapathirana5159 Ай бұрын
බොරුව වුනත් අසුනොවන ලෙස කිව යුතුය. හාල් සමග සෙප්පඩිවිජ්ජා පෙන්වයි.
@GaminiBandara-q5q
@GaminiBandara-q5q Ай бұрын
රට රිලව්ට ගියහම,හල් ,පොල් ලුනු නැ,පෙට්ටල් රු 2 න් අඩුවෙනවා,බූමිතෙල් 5න් වැඩි වෙනවා,ලයි බිල අවිරුද්දු 3න් අඩු වෙනවා,හාල් 180-230 පාලන මිලට යනවා,කඩෙම් ගන්න කොට260 වෙනවා,පාසල් ලමුන්ට මහපු ඇදුන් දෙනවා බෑග් එකට දා ගන්න ,ආපු දාට පසුවදාම හොරු ඇල්ලුවා කෙදිරි ගැවෙන්න
@PathiranaRenuka
@PathiranaRenuka Ай бұрын
සුපිරි මචං
@HirushiCharishka
@HirushiCharishka Ай бұрын
සුපිරි
@wimalasenathusara9539
@wimalasenathusara9539 Ай бұрын
ආන්ඩුවට බැරිවෙනකොට මොල් හිමියා උඩින් දානවා..මෙහෙමත් පම්පොරි ...කට තිබුනට මදි..වැඩ ඔනෙ.
@AselaRanjana
@AselaRanjana Ай бұрын
ගමක් ගමක් ගානෙ පෙන්නනවයි කිවුව නාට්ටිය file නාට්ටිය වෙන්න බැරිද? 😂😂
@netur1234
@netur1234 Ай бұрын
අයියෝ අනුරයාට ගිය කලක් 😂😂😂😂😂😂😂
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
අනුරයට නටාව අපටය 68 මෙයට වගකිවයුතඅයි වැඩ බලල ගද ගස්සපු බයියන්ට අපිට කලදෙිට ගහන්ට පොලයක්වති නැතිවඅනා අපි පවු 😢😢😢😢😂😂
@GayaniSenavirathna-s3p
@GayaniSenavirathna-s3p Ай бұрын
ඒ 10 වැඩි කිරීම රිලා ජන ගහනය😅ට දැනෙන්නැ. ඒ හාල් මිල සුත්තරය
@nishamitilakaratne8460
@nishamitilakaratne8460 Ай бұрын
සතොස සභාපති බත් නෙමේ තණකොල කනව ඇත්තෙ...😂😂😂😂😂😂😂
@freedomvillage1747
@freedomvillage1747 Ай бұрын
🎉👍 රටේ රජු බොරු කියන විට ජනතාව ට කෙල්වෙ.😢
@isurueesankha1644
@isurueesankha1644 Ай бұрын
සුපිරි සුපිරි ජය වේවා 🎉🎉🎉
@ChinthaWeerasinghe
@ChinthaWeerasinghe Ай бұрын
මරු ජය වේවා ❤❤❤❤😂😂😂😂
@mangothale8105
@mangothale8105 Ай бұрын
මේක මරු
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
රනිල් වික්‍රමසිංහ මහතා ගේ සූක්ෂම අති දක්ශ පාලනය දැන්වත් තේරෙනවා ද?
@kwkw7563
@kwkw7563 Ай бұрын
එකනම් අැත්ත එත් මිහරක්ට එකතෙරැම් ගන්නබැ එකනේ වෙනෂ
@RukulasilvaRukula
@RukulasilvaRukula Ай бұрын
ඇනුරට පුක දුන්නු උන්ට දැන් රෙද්දෙ රෙවිල ඇත්තේ 😂
@shanthacommunication
@shanthacommunication Ай бұрын
අර මහබැංකුව හොරකම කරේ කවුද
@kumarimapa7595
@kumarimapa7595 Ай бұрын
​@@shanthacommunicationමහබැංකු හොරකම කියන්නේ ඇලෝශියස්ලගෙන් රුබි 10ක් 6-7%පොලියකට රජය ලබා ගැනීමයි. මේ සම්බන්ධ නඩුවක් පවරා ඇති අතර මෙම මුදල් රජය භාරයට ගෙන පසුගිය රජය වියදම් ද කර ඇත . නඩුවෙන් ඇලෝශියස් ලා දිනුවොත් පොලියද සමග ඔවුන් ට මුදල් හිමි වෙනවා ඇත . හරියට කරුණු නොදැන අනාගතය උකස් කිරීමකි සමහරු කර ඇත්තේ.
@madurangakusal2472
@madurangakusal2472 Ай бұрын
හදුන්නෙත්ති​@@shanthacommunication
@manelnandasiri5386
@manelnandasiri5386 Ай бұрын
ඒක තමා වෙනස ජනතාව බලාපොරොත්තුවූ
@gihandanushka2942
@gihandanushka2942 Ай бұрын
මේවා බලද්දී හිනා වෙන්නවා නෙමෙයි අඩන්න වෙලා තියෙන්නේ. විපතක් වෙලා තියෙන්නේ කිව්වාට දැන් ජෙප්පන්ට විපතක් වෙලා තියෙන්නේ. පව් ලොන්ඩ්‍රි කාරයෝ ටික ot දාගෙන එක දිගට හෝදනවා. මගේ රට දවසක අපිට නැතිවේවි. ඒ තරන් දුකක් හිතට දැනෙනවා😢😢😢😢
@hazrinahazrina3329
@hazrinahazrina3329 Ай бұрын
Niyamai niyamai😤😤😤😤😤
@kamalgunasinghe8733
@kamalgunasinghe8733 Ай бұрын
Grate ❤
@LalithJayasuriya-r6h
@LalithJayasuriya-r6h Ай бұрын
රිලා කණ්ඩායමකට තමයි රටපටවලා තියෙන්නේ. හැම තැනම හැමදාම රිලා නැටුම් නරි නාටක තමයි දකින්න පුළුවන්
@JagathRaveendra-c3t
@JagathRaveendra-c3t Ай бұрын
මාලිමාවෙ කටුව වැඩ කනපිටට. 220 සිට 230යි අඩුවෙලා.
@RupikaJayakodi-d6e
@RupikaJayakodi-d6e Ай бұрын
"හාල් ලබා දෙන්නේ අවශ⁣්‍ය අයට පමනයි" 68 ලක්ෂයට එතකොට මොනවද ලැබෙන්නේ.😂
@janakiweerasinghe9952
@janakiweerasinghe9952 Ай бұрын
පූනක්කු තියෙනව
@kwkw7563
@kwkw7563 Ай бұрын
දැක්ද මිලවැඩිවෙලා නෙද හාල් හාල්වැඩිකරන්න බැරිනිෂා මේවිදියටවැඩිඋනානම් කාටත්දැනෙන්නැ
@SarathKumara-k6m
@SarathKumara-k6m Ай бұрын
වැඩ බැරි මාලිමාව.
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 Ай бұрын
රිලව් රට නොපටවා, රට රිලව්වුන්ට පැටවීමෙන් සභානායක කතානායක වේ...ඊට අමතරව වේත්‍රධාරියා කතානායක වේ...😂
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Ай бұрын
සීයා , නත්තල් සීයවගේ දුන්නා 🎉 ජිංගල් බේගල් දෙනවා ලොවෙත් නැති වෙන්න 🎉 මොනවද?????🎉
@ohansa1878
@ohansa1878 Ай бұрын
රට ටිලවන්ට ගියා එක මරු
@saeedakram2872
@saeedakram2872 Ай бұрын
කෝ 3/2 ක බලය දීපු සෙට් එක සීයා කිව්වා අත් හදා බලන්න යන්න එපා කියලා ... දැන් සැපද 🤣🤣🤣😄😄😄😄
@ajithamarasiri8211
@ajithamarasiri8211 Ай бұрын
අපේ චන්දෙ වටිනාකම මෙචිිචරම සොචිිචමිද..මෙචිිචර කාලෙකට අපේ චන්දෙ ගත්ත කිසිම පක්සයක් මෙිිතරමිි අපේ චන්දය පීචං කරේ නෑ..😂😂😂😂
@ManjulaPremasiri-r5g
@ManjulaPremasiri-r5g Ай бұрын
Sahathika aththa
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
🔴 Monara Live at 8 | 2025 - 01 - 21
Monara Today
Рет қаралды 151
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН