KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔයාගේ අනාගතය ගැන ටැරෝ වලින් බලමු|collective reading |Tarrot
22:24
❤️ඔයාට අහිමිවූ ආදරය නැවත හිමි වෙයි ද?❤️ විශ්ව මාතාවගේ පනිවිඩයයි මේ (විශේෂ රීඩින් එකක්)❤
20:03
Сестра обхитрила!
00:17
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
ඔයාගෙන් වෙන් උන එයාගේ හිත කියවමු|Tarrot reading|collective reading
Рет қаралды 66,898
Facebook
Twitter
Жүктеу
3000
Жазылу 24 М.
You and the universe
Күн бұрын
Пікірлер: 437
@dananjanisapna1111
6 ай бұрын
එක නම් ඇත්ත....🥰🥺💗මොන දෙ වුනත් කිසිම සම්බන්ධයක් නැතිව තිබ්බත් .. අවුරුදු ගානක් මතක් වුනු නැති දවසක් නැ..... unconditional love එකක්...🥰✨️🧚♀️ මතක් වුනත් සැනසීම තියන දෙයක් thank you so much universe 💖
@MadushikaLakshani-fw6hs
5 ай бұрын
බලන් ඉදලා කිව්වා වගේ ඔක්කොම ඇත්ත ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🌍
@gunaseeliliyanaga4483
6 ай бұрын
මේ කියපු රීඩින් එක හැමදේම හරි ex ගැන හිතාන බැලුවෙ ගොඩාක් ස්තූතිය් මිස් මට මගෙ නැවතුන ආදරෙ නැවත ලබාදුන් විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ❤❤🎉🎉
@anushalakmale3892
5 ай бұрын
Thanks ❤ oba kiyapu de hari nwathta aya anakan balagena ennawa thank yniwas❤
@sachininimeshika1187
6 ай бұрын
මගේ බලාපොරොත්තුව ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️🙏
@srilankan1002
6 ай бұрын
මගේ ශ්‍යාමලීව මගේ මැණිකගේ අසීමිත ❤ ආදරය මා වෙත නැවත ආකර්ශනය කරදුන් ලබා දුන් මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී මුලු හදවතින්ම ස්තූතී ♥️♥️
@sashikaperera2443
6 ай бұрын
❤❤❤
@wasthuamaya4352
5 ай бұрын
❤
@ShiromiShiro-xf1wk
5 ай бұрын
අවුරැදු 14රක් මාඑක්ක සතටින් ආදරේන් ඉදලා මව අත් ඇරලා මව හැම එහේකි්ම බොලොක් කරලා ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි
@amaya7146
5 ай бұрын
අහම්බෙන් හම්බ උන වීඩියෝ එකක් .අම්මෝ බලාගෙන හිටියා වගේ හරියටම කිව්වා 🙏❤️මාත් විශ්වාසෙන් හිටියෙ මන් අදටත් හිතාගෙන බලාගෙන ඉන්න විදිහ හරියටම වීඩියෝ එකේ කිව්වා ❤️🔥
@Imasha_Welivita
6 ай бұрын
විමුක්ති අයියගෙයි මගෙයි affair එක ශක්තිමත් වෙලා කොච්චර ඈත් උනත් ලංවීම වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූති වේවා 😊🙏
@akarshagunasekara2135
3 ай бұрын
අනේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත.අනේ මට දැන්ම ඕන එයාව.මගේ ආදරේ මට නැවත ලබාදුන් මගේ ආදරණීය විශ්ව මාතාවට බොහෝම ස්තූතියි 🥺🙏💗💗💗
@UdeniAnuththara
Ай бұрын
මට එයාව ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා ස්තූතී මාතාවෙනී❤
@achinipavasara7516
Ай бұрын
මාගේ බලාපොරොත්තුව ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️
@TheekshanaDedunu
4 ай бұрын
මෙයා බලන් හිටියා වගෙ ඇත්ත කියන්නෙ අනෙ විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ගොඩාක් ස්තුතියි මේ වීඩො එක මට අහම්බෙන් හම්බුනෙ me චැන්ල් එක ගොඩාක් වටිනවා ❤️❤️
@upamalijayawardana405
4 ай бұрын
කියපු දේවල් හරි.මම හිතනවා එයා ආපහු ඒවි කියලා විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏
@sachininimashaMadusanka-ox7if
4 ай бұрын
ඇත්තටම එයා මගෙත් එක්ක නැවත මැසේජ් කලා ඔයා කිවුව ඒ වා හරියටම හරිනේ...❤ විශ්වවමාතවට අනේකවාරයක් ස්තූතියි ...
@MadushikaLakshani-fw6hs
3 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🌍❤️
@JayaJaya-do4nx
5 ай бұрын
❤❤❤❤.ඔබතුමියටත් මාගෙ ආදරණීය ව්ශ්ව මාතාවටත් ස්තුතියි. ස්තුතියි.ස්තුතියි.❤❤❤❤
@sayurisayuri3419
6 ай бұрын
මේ කියපු සියලුම දේවල් හරි.ඔයාට ගොඩක් ස්තුතියි.විශ්ව මාතාවට ස්තුතියි මට එයාව නැවතත් ලබාදුන්නට ❤❤❤
@ThushariNilanthi-i7e
Ай бұрын
බොහොම ස්තූතියි.......විශ්ව මාතාවට ගොඩක් ස්තූතුයි
@dammikadammika2724
5 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි විස්ව මාතවට ගොඩක් ස්තුතියි ඔයා කියපු සේරම ඇත්ත හිටියේ ගමන් එයා ගිහින් අපි ව දාල ඒ යා හීත ඇතුලේ න් දුක් වෙනවා ඇති කොහොම උනත් විස්ව මාතවට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@NishiFdo-v4v
24 күн бұрын
හැමදේම ඇත්ත මං බලන් ඉන්නවා ඉක්මනින් මගේ නදුන් අයියා කතා කරයි කියලා මාව අන්බ්ලොක් කරලා විශ්ව මතාවට ස්තූතී විශ්වයේ බලයෙන් ඔහු ආකර්ශනීය වේවා 🙏
@DilanChathuranga-vp5zi
2 ай бұрын
ඔක්කොම හරි මගෙ රත්තරන් දැන් කතා කරනවා විශ්ව මෑණියන්ට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@PreethiNilushika
5 ай бұрын
මන් දන්නව ඌ මන් ගැන හිතනවා මට ඒක දැනිලා තියෙනවා සමහර වෙලාවට මන් කොල්ලෙක් එක්ක හිනා වෙවි කතා කරත් එයාට රිදෙනවා එයා කිව්ව බොරු වලට එයාට මට මූණ දෙන්නත් බැහැ පව් ඉතින් කෙල්ලොන්ගේ ජීවිත විනාශ කරන එවුන්ට කොහොමත් හරි යන් නැහැ
@Tharushi_H_Gunathunge
5 ай бұрын
එයා මට කතා කරා මැසේජ් කරා මම ගාවට ආවා,විශ්වයට ස්තුතියි ❤
@manulakshi728
4 ай бұрын
හැමදේම හරි❤විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි
@NiluHansi-h7v
2 ай бұрын
Thank you miss. Hamadema hari oya keewa. Thank you miss❤️❤️❤️
@Shashika_1
6 ай бұрын
මගෙ බලාපොරොත්තුව ඉටු කර දුන් මට සතුට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි🕊🕊🕊🙏🏻🙏🏻🙏🏻
@SewwandiSenarath-wh8xh
6 ай бұрын
බුදු අම්මො මට ආයෙ දැක්කත් අහන්න තියෙන්නේ කොහොමද එහෙම කලේ කියන එක විතරයි.ඒ එක්කම එයා ඒ කරපු දේට ස්තූති කරන්නත් මං බලන් ඉන්නවා.මොකද මගේ ජිව්තේ සිද්ධ වුන හොඳම ලස්සනම වෙනස ආරම්භ වුනේ එතනින්....
@ImaniSudeepa
4 ай бұрын
ඇත්තද 🥹
@rosi7888
4 ай бұрын
මටන් අහන්න ඉනිරි වෙලා නියෙන්නෙ ඇයි එහෙම මට කලේ
@rosi7888
4 ай бұрын
මටන් අහන්න නියෙන්නෙ ඇයි මට එහෙම කලේ කියලා විනරයි කොහොමද එහෙම උනේ කියලා මම අහන්නෙ
@AccAcc-eo1uq
4 ай бұрын
කියපු සේරම හරියට හරි බොහොම ස්තූතියි🙏🪷♥️
@MalishaPrasadi-he1ek
5 ай бұрын
කතාව නම් ඇත්ත.ඒක නම් 100%ක් මට සුවර්.වැරදි වැටහීමක් නම් නෑ.කොයි වෙලාවක හරි contact කරනවා කියලා දන්නවා.මිස් කියපු හැමදේම හරි .ඒත් අවස්ථාවක් නම් දෙන්නේ නෑ ම්ං
@shashishashi4812
Ай бұрын
මං ආදරේ කරපු කෙනා ඇත්‍තටම වෙන ගැනූ ළමයෙක් එක්ක යාලු වෙලා ඉන්නේ ....මං ඒ හමදේම දැනගෙන ඒයා කවදා හරි මගේ ලගට එනකල් බළං ඉන්නවා හැමදාමවත් හොදම දේවල් දෙන මගේ විශ්වයට ගොඩක් ස්තූති.......❤
@tharudilz
5 ай бұрын
අනේ දෙවියනේ එයා මගෙන් ඈත් වෙලා ඉන්නෙ 🥺❤️ මේ කියන විදියට අනේ එයා ආයෙත් මන් ගාවට එනව්නම් දෙපාරක් නොහිතා බාරගන්නව 🥺❤️🩹
@chamindikamadurangi7844
4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට බොහොමත්ම ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻
@chamoda772
4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤️🙏
@omansrelanka5761
4 ай бұрын
හරියට හරි මිස් කියපු දේවල් එයා වෙන සමිබන්ධක් ඇති කර ගත්ත නිසා මම එයාගේ අයින් උනා දැන් කොහොමත් එයාට තේරිලා තියෙන්නේ එයා වැරදි කියලා ගොඩක් ස්තුතියි මිස් ඔක්කොම හරි කියපු දේවල් බුදු සරණයි .🙏🙏
@UthpalaChathurika-r1o
10 күн бұрын
adaraniya vishwa mathawata anekawarayak sthuthi❤❤
@chamudishehara7747
6 ай бұрын
මගේ බලාපොරොත්තුව ඉටු කරදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤
@SHYAMALEEINOKA-vb6jv
5 ай бұрын
කියපු දෙවල් ඇත්ත එයාට මම මගේ පණ දුන්නේ නැතුව ව්තරයි එයා හැමදාම යනවා කියනවා මගෙන් ඒත් හැමදාම එනවා එයාට මන් නැතුව ඉන්න බෑ මන් දන්නවා🙏🙏🙏🙏😪😪😪😪ව්ශ්ව මාතාවට ස්තුතී🙏🙏
@MalikaPathirathna
2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤❤
@thilinanishad
5 ай бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!
@chamilaweerasingha5023
6 ай бұрын
මගේ ප්‍රර්ථනාව ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 ❤❤❤❤❤
@hashinithanishiya2396
5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@PrasadSadaruwan-tr8yi
5 ай бұрын
මගේ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට බොහොම ස්තූතීයි❤️🙏
@NethmiElabadagedara
Ай бұрын
තුසිතගෙයි මගෙයි ආදර සම්බන්දය නැවතත් එකතු කරමින් ශක්තිමත් කර දුන්නට නැවතත් තුසිතව මා වෙත ආකර්ෂණය කර දුන්නට මගේ ආදරණිය විශ්වයට ස්තුතයි 🙏🏻❤️✨
@SenaniHbk
3 ай бұрын
හැමදේම හරි❤❤ ආදරණිය විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ❤❤🙏🙏
@deshanikavindya371
5 ай бұрын
හැමදේම හරි ❤ මට එයාව ලබාදුන් විශ්වයට ස්තූති 🙏🙏🙏
@ranjithbandara5627
2 ай бұрын
අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතාවට ☺️❤️
@dedunusamanmali6464
2 ай бұрын
Vishwa mathawat godak isthuti 🙏
@UmeshiRajapaksha
Ай бұрын
Thank you thank you mother univers and my angles ❤️ mt eyawa ona
@oshalaperera5751
6 ай бұрын
ඔව් මට විශ්වාසයි🥺❤️🙏 හැමදේම හොඳින් සිද්ධ වෙනවා ❤ අපි ආයේ එකතු වෙනවා❤ මට වවිශ්වාසයි🥺❤️🙏 මාගේ ආදරේ නැවත මට ලබාදුන් අප දෙදෙනාටම නැවතත් එකතු වෙන්නට ලැබිලා හැම ප්‍රශ්නයක්ම විසඳගෙන හිටියටත් වඩා හොඳින් දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරන් එකට සතුටින් ආදරෙන් පරිස්සමින් නිදුක් නිරෝගීව දීර්ඝායූෂ ඇතිව සතුටින් ආදරෙන් පරිස්සමින් ජීවත් වෙන්නට ඉඩසලස්වා දුන් ආශිර්වාද ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much My Universe ❤️🌍🥺🙏
@ShanikaPeramunaarachchi
6 ай бұрын
ඔයා කිව්වා හරියට ම හරි මිස් . විශ්ව මෑනියන්ට ස්තූතියි 🙏🙏
@paramividukshi3539
6 ай бұрын
okkoma gelapuna.. udema dakapu palaweni video eka..miss kiyana ewa godak aththa..❤Mage adaraya mata labadun mage wishwayata aneka warayak sthuthiii❤❤❤
@ShakilaErandi-e7n
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ..🙏🙏🙏..කියපු හැම දේම හරි..ඔබ තුමියටත්..ස්තුතිය ..බුදු සරණයි..❤
@Chandralatha2024
Ай бұрын
බලාගෙන හිටියා වාගේ ,හැමදේම කීවා හරි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
@machoprogram689
5 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
@prasaddimuthu-y4q
8 күн бұрын
මගෙ සුදු පැට්යව නැවත මා වෙත ලබාදුන් ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏
@PiumiShashikala-dg4lb
5 ай бұрын
මගෙ බලාපෙරොත්තුව ඉෂ්ට කර දුන්නාට ස්තුති විශ්ව මාතාවට 🙏🙏🙏🙏
@Poojanidhananjana
5 ай бұрын
මම දන්නවා..විශ්ව මාතාව මා හට උපකාර කරන බව. මගෙන් වෙන් වුණු එයාව නැවතත් එකතු කරාට, අහිමි උනු ආදරේ නැවතත් ලබා දුන්නාට, විශ්ව මාතාවට මං අනේකවාරයක් ස්තූති වෙමි ..ස්තූති වෙමි.. ස්තූති වෙමි 🙂🙏💗
@Anjana7-x2q
Ай бұрын
Kiwwa hamdema aththa🥺❤️ Thama wishwasen innw godk🥺❤️
@kavindajayanath6276
4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤
@MagnusHansi
6 ай бұрын
Okkoma galapenawa 😊Thank you universe
@DayaniDayani-vl3so
2 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nisha-rv6xb
6 ай бұрын
කිව්වේ ඔක්කොම සහතික ඇත්ත ❤ අවුරුදු 18 තිස්සේ මාව දාලා ගියාට මං තාමත් ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අපි දෙන්නා වැරදී වැටහීමක් නිසා එයා මාව දාලා ගියා 🥲🥲 ඒත් දැන් එයා merry කරලා ඉන්නේ ඒත් මං තාම තනියම එයාගේ මතකේ එක්ක ජිවත් වෙනවා ❤❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී මං තාමත් එයාට ඉස්සර වගේම ආදරේයී ❤🌍
@ayeshasandamali241
6 ай бұрын
හිත හදාගන්න. කිසිම තේරුමක් නැති දෙයක් ආදරේ කියන්නේ. හැමදේම ගනුදෙනුවක්. ආදරේ කියන්නේ ඇත්තටම මායාවක්... අපි ටික කාලයයි මේ ලෝකෙ ඉන්නේ. යන තැනකට පිනක් කරගමු. ❤
@AngelCreations-sk8dr
5 ай бұрын
Hamadema athmarthakamie.hondama de nidahase thaniwa hamadetama muhuna deemai.jeewithe widinna...ekata adarayakma awashya naha..oyage target walata yanna.....
@anushkadrums8744
6 ай бұрын
මගේ ආදරවන්තියගේ ආදරය මට ලබා දුන්නාට මාගේ ඉශ්ට දෙවියන්ටත් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
@ruwansameera5822
6 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏 මට මෙි විස්තර හරියටම ගැලපෙනවා.
@dilrukshidayangi7806
4 ай бұрын
අහම්බෙන් මට video eka හම්බ උනේ. කියපු හැමදේම ඇත්ත. ස්තුතියි ගොඩාක්
@sheshyumihen9339
6 ай бұрын
මට හැමදේම ලබාදුන් විශ්වයට ස්තුතියි🙏❤️❤️🙏
@nalinisilva9871
6 ай бұрын
Oyata godak istuti❤ viswamatavateh godak istuti🍅🐣🐥🌺
@SRART-ch3nr
6 ай бұрын
අනේ ඔව් හරී එයා විදවනවා මාත් එහෙම තැන්ක්ස් හිත හැදුනා ටිකක් එයා ආයේ එයි කියලා මන් විශ්වාස කරනවා 🥰🥰
@NethulikaNethu
3 ай бұрын
Adaraniya..viswa..mahawata..anekawarayak.. ishuhi
@VimalaThissa-cl5dv
6 ай бұрын
අාදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි❤❤❤❤🎉🎉
@HarshiJayaratne-it9dp
3 ай бұрын
Thank you so much mother universe 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DananjaniDipani
25 күн бұрын
හරියටම කිවා❤❤❤
@chutidi8373
6 ай бұрын
මගේ ප්‍රාර්තනාව ඉටු කර දුන් විශ්වයට ස්තුතිවන්ත වේවා..!❤️❤️❤️
@krishansameera-bd7ry
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@upamalijayawardana405
4 ай бұрын
ස්තුති වේවා හරියටම කිව්ව .🙏🙏🙏
@MilakshiDewmini
3 ай бұрын
විශ්ව මෑනියන්ට ස්තූති වන්ත වේවා ❤❤❤
@ChandanaAg-f4d
2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති
@Ganga-tg4fl
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏
@upamalijayawardana405
4 ай бұрын
ඔබටත් ස්තුති වේවා
@sandunakash8888
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🙏❤️
@tharushinipuni7037
4 ай бұрын
ස්තුති විශ්ව මාතාවට ස්තුති ❤️❤️❤️🙏
@Sanju12-c3v
Ай бұрын
Thanks universe!❤💫
@AnushaGuruge-i7y
4 ай бұрын
Thank you mother world ❤❤❤❤❤❤❤
@KumaraHinpana
6 күн бұрын
❤ istuti viswa maniyani
@samanthaadhikari7347
Ай бұрын
මගේ පීයන්ත ගේ ආදරය ලඛා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sugandikasugandika
2 ай бұрын
Aththama kiwa ithutii viswa mathawata❤
@kaushalyasewwandi4225
2 ай бұрын
Thank you univers කියපුවා ඔක්කොම හරි 🥺❤️
@GimhaniMendis-nb8nh
5 ай бұрын
ස්තුතියි meniyani.🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️
@D.K033
5 ай бұрын
Yes yes. I strongly claim this positive energy and believe it. 🌸❤️Thank you universe 🌸❤️🙏
@anushaanusha5797
6 ай бұрын
විශ්වයට අනේක වාරයක් ස්තුති ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@achinisilva1355
6 ай бұрын
ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිය්
@GeethaKumari-o7u
Ай бұрын
Eyawa. Muna. Gasshu. Wishwa. Mathawata. Aneka. Warayak. Sthuthi. Wewa💓🙏💐💓🙏💐❤️🙏💓🙏💐💐🙏🙏
@shamalidisanayaka3909
6 ай бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@Kivindrisahansa-hv7bd
Ай бұрын
මගේ නැතිවුන ආදරය අයේ මට ලබාදුන් විශ්ව මාතාවට ලක්ශවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🤍🤍
@MsKumari-ip2ht
6 ай бұрын
විශ්ව මැනියන්ගේ පිහිටයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@NisaliLove
2 ай бұрын
එයාව ආයේ මට මුණ ගැස්සුවට විශ්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුති යි 🙏🙏🙏🙏🙏
@shanikaherath1111
6 ай бұрын
ඔබතුම්යට,විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤️
@ashmikawayq3495
6 ай бұрын
විශ්ව මතාවටත් ඕබ තුමියටත් අනේක වාරයක් ස්තූතියී 🙏❤️
@chandichandi360
2 ай бұрын
මගේ. ආදරනිය. විශ්ව. මාතාවට. ස්තුතියි. මිස්ටත්. ස්තුතියි මිස්.කියපූ. හැම.දේම. ඇත්ත 🙏🙏🙏🙏
@UdeniAnuththara
Ай бұрын
එයාගෙ ආදරෙ මට ලබා දෙන්න අපි අතරට පැමිනි තුන්වෙනීයාව ඇත් කර අපිට අදරෙන් ඉන්න ලැබෙන්න 🙏🙏
@PabodaUdani
5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@SapnaShnaha-qf5nd
3 ай бұрын
Man ramashta adaray. Awankama. Aya mawa Dala geya. Ath aya katha karay. Mokada man waradak kala na aniwaryan ramash ay. Vishwayata sthuthi maniyanni 🙏🙏🙏♥️🙏🙏♥️
22:24
ඔයාගේ අනාගතය ගැන ටැරෝ වලින් බලමු|collective reading |Tarrot
You and the universe
Рет қаралды 30 М.
20:03
❤️ඔයාට අහිමිවූ ආදරය නැවත හිමි වෙයි ද?❤️ විශ්ව මාතාවගේ පනිවිඩයයි මේ (විශේෂ රීඩින් එකක්)❤
Psychic Power Tarot
Рет қаралды 15 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
10:10
හැරගිය එයා EX ආපහු එනවද 💔එයා ඔයා ගැන හිතනවද 🤔 ❤️🩹 tarot Reading sinhala #tarotsinhala
Spiritual Secrets
Рет қаралды 21 М.
13:08
ඔයාව දාල ගිය කෙනා ගේ හිත කියවමු|තාම අදරේද?|ආයේ එයිද?|collective reading|Tarrot
You and the universe
Рет қаралды 44 М.
12:13
No Contact Situation🥺🥲🫂 එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන්නේ මොනවද 🥺💖 #generalreading #pickacardreading
Tarot with Dilki
Рет қаралды 15 М.
17:40
EX ආයෙ එනවා..? පැරණි ආදරයට වෙන දේ #tarot #tarotreading #exlove #love #lover
THE MAGICIAN
Рет қаралды 28 М.
29:53
Ex ඔයා ගැන හිතන්නේ මොනවාද 🤔 |Tarot Reading | Pick a card
SHOLA
Рет қаралды 16 М.
13:30
ඉදිරි කාලය මොන වගේද ? මේ දේවල් ටික ඔයාට තියෙනවා නම් මෙ වීඩියෝ එක ඔයාට 🌸 #tarot #collectivereading
Universe 11:11🙏
Рет қаралды 33 М.
26:28
පෙබරවාරියේදි ඔයාගේ ජීවිතේ ගතවෙන විදිහ| How your life is going in February
Earth Angel
Рет қаралды 52 М.
8:28
දවස් 3යි || එයාට ඔයා නැතුව බැරිවෙයි || ඇස් වහගෙන එයාගේ නම 11 වතාවක් කියල බලන්න✨🧚♀️ #lawofattraction
Angel Affirmations
Рет қаралды 209 М.
10:13
හැරගිය එයාගේ හිතේ තියන දේ|ටැර්රොට්| collective reading
You and the universe
Рет қаралды 17 М.
19:02
එයා ඔයා ගැන මොනාද මේ වෙලාවේ හිතන්නේ ❤️🫣 Sinhala Tarot Predictions 💫🧿
Divine Tarot
Рет қаралды 30 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.