හැකෙක් වගේ ගහන TDM GARIXX උබ නම් සුපිරියක් බන් 1 VS 6 මැච් එක

  Рет қаралды 23,904

Gaming Highlight

Gaming Highlight

Күн бұрын

හැකෙක් වගේ ගහන TDM GARIXX උබ නම් සුපිරියක් බන් 1 VS 6 මැච් එක
මගෙ යලුවනේ
ඔයලා ආසම කරන free fire videos බලන්න මගෙ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.
පුලුවන් තරම් ඔයාලාගේ යලුවන්ටත් එකතු වෙන්න මගේ videos වලට like කරලා comment කරලා share කරලා support එකක් දෙන්න.
එ වගෙම subscribe කරන්නත් අමතක කරන්න එපා
my friend
Join my channel to watch your favorite free fire videos.
Join as many of your friends as possible, like, comment, share and support my videos.
Also don't forget to subscribe my channel
video credit‪@GamingSadu‬
Gaming sadu fb page / freefiresadu
#gamingvideos #freefirehighlights #gameplay #freefirelive #freefirebrasil #freefireindia #freefireindia #freefiremax #freefireshorts #callofdutymobile #gamer #freefirehighlights #freefirelive #freefirebrasil #funny #freefire #fyp #foryou #funnyvideo #funnyvideo #food #fortnite #gyangaming #gta #gym #game #garenafreefire #games #gaming #gamer #gameplay #gamingvideos #freefiresrilanka #freefiresquad #gaminghighlight #gamingsadu #srilanka #srilankan #esports #fortnite #frozen #foryou
#breakingnews #b2k #b2kshorts #borntokill #bts #bgmi #trending #tiktok #mrpop #popa #mrpopstreaming #santa #santaff #santagaming

Пікірлер: 69
@VIHANGA_
@VIHANGA_ 10 ай бұрын
ඌ මරු හැබැයි
@INF_Tedd
@INF_Tedd 10 ай бұрын
Tdm එකෙ එකෙක් ගැහුවම ප්ලෙයින් වෙන එකෙක් ගැහුවම හැක්😂
@sanda7404
@sanda7404 10 ай бұрын
ඒකනම් සිරා 😑😑😑😑
@imantharathnayaka
@imantharathnayaka 4 ай бұрын
Ado ekanam atta bn😂💔
@chamindudilan8128
@chamindudilan8128 10 ай бұрын
TDM ගැහුවොත් හැක් වගෙ වෙන එකෙක් ගැහුවොත් හැක් අනෙ පලයන් සදූ යන්න 😂💔
@Leo98110
@Leo98110 10 ай бұрын
මූත් හැකෙක් වෙන්න පුලුවන්, 100% confirm නෑ තාම. Silva හැකෙක් කියලා 100%ක් confirm. උගේ account 2ක්ම hack ගහලා බෑන් වෙලා තියෙන්නේ.😅
@vihagaperera6688
@vihagaperera6688 10 ай бұрын
hari bn eka thama chek karamu kiwwuwe
@SENIYA123
@SENIYA123 10 ай бұрын
Ow bn ponnaya😂
@samansenarath6512
@samansenarath6512 10 ай бұрын
Silva hack muge hakiyawa nice sadu😂
@sehathfernando
@sehathfernando 10 ай бұрын
Acc 2k ban ne bn silvage....muge proof balanwa kiwwa😂
@dilankasadaruwan-qe2wf
@dilankasadaruwan-qe2wf 10 ай бұрын
ඌනම් පට්ට👀❤
@gaminghighlight7
@gaminghighlight7 10 ай бұрын
❤❤
@infoatniro9055
@infoatniro9055 10 ай бұрын
ඩන්සො ට ඩැන්සො ඩැන්සො ගානකොට හොම්බට දෙකක් අනින්න හිතෙනව 😗👍
@samitha9376
@samitha9376 10 ай бұрын
Irisiyawa 😂
@Anjana_uditha
@Anjana_uditha 8 ай бұрын
😂ai danzo ub තාත්තද 😂
@infoatniro9055
@infoatniro9055 8 ай бұрын
@@Anjana_uditha නෑ danzo කියල ඌ දාගෙන හිටියට Naruto series එකේ character එකක් නෙ මචන් ඒක. පට්ටම ආදරෙන් බලපු series එකක නමක් ඔහොම වැරදියට pronounce කරනව දකිනකොට ඕන එකෙක් ට මල පනිනව 😙. නෑ ඉතින් ඒක සාධාරණයි මොකද Naruto වගේ වටින series බලන්නෙ නෑනෙ උබල වගේ උන් බලන්නෙ දෙවෙනි ඉනිමනෙ 😞
@johnmax12
@johnmax12 10 ай бұрын
මාත් ඔහොම ගැහුවා පස්සෙ මට සිනි හැදුනා 😕💔
@supersports4585
@supersports4585 10 ай бұрын
Pabba
@Alt_tate
@Alt_tate 10 ай бұрын
sugar daddy😆
@gayeshshehara
@gayeshshehara 10 ай бұрын
Double damage single Armor penetration skin ekan gahadi komath 200 payinava
@AshenDananjaya-px1ds
@AshenDananjaya-px1ds 10 ай бұрын
TDM eke weddo tikak innwa na den🎉
@sheyonanjana5820
@sheyonanjana5820 9 ай бұрын
Ane ithin ape aiyath ekale ohoma gahuwa
@GAMIN_T4D
@GAMIN_T4D 10 ай бұрын
TDM ගැම්ම
@xCosthaError999
@xCosthaError999 10 ай бұрын
Muta wena kawuru hari mehema gahuwoth hack
@Thamuu_Page
@Thamuu_Page 10 ай бұрын
මාස්ටර් අයියගෙ ලයිව් එක්කත් ගහනවා.අම්මට සිරි.වෙන්න.ගැරික්ස්😩🤘
@gaminghighlight7
@gaminghighlight7 10 ай бұрын
❤❤
@MBCShortfilm
@MBCShortfilm 10 ай бұрын
හැමෝම hacke😂
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 10 ай бұрын
උනම් සුපිරි ♥️💯
@gaminghighlight7
@gaminghighlight7 10 ай бұрын
❤❤
@Shehan_saliya
@Shehan_saliya 10 ай бұрын
Silva හැක් මූ nice.....අනෙ උබ කෙලපම් සදූවො💔😂😂😂
@sehathfernando
@sehathfernando 10 ай бұрын
Acc 2k ban neda silwage😂...mugeth proof balanawa kiwwane
@anjana6207
@anjana6207 10 ай бұрын
​@@sehathfernandonith akem sellam karanawa anna Silva chubby ge live ake
@sehathfernando
@sehathfernando 10 ай бұрын
@@anjana6207 thawath acc ekak wenna athi😅...garena official site eke silvage parana iD 2k gahala balapn reason ekkama thiyenawa ban wenna
@thila948
@thila948 10 ай бұрын
1St
@gaminghighlight7
@gaminghighlight7 10 ай бұрын
ගැම්මක් ❤❤
@adithyalakruwone242
@adithyalakruwone242 10 ай бұрын
Mu ithin uge guild eke unwanm udata ganne
@MG_TIGER
@MG_TIGER 10 ай бұрын
❤️
@gaminghighlight7
@gaminghighlight7 10 ай бұрын
❤❤
@lashenraghugamage-hk3jq
@lashenraghugamage-hk3jq 3 ай бұрын
Garix kiyanne try 2 kill ne
@KillSapona
@KillSapona 10 ай бұрын
ඔය Ump එක Duble Damage ඒකයි ඔය 200 ඒවා😅
@pakayahuththa1731
@pakayahuththa1731 10 ай бұрын
Uba danna pamkak na bn 😂wolfra dala hinda 200 kali yanne 😂
@KillSapona
@KillSapona 10 ай бұрын
@@pakayahuththa1731 😂අනෙ ballo wolfra එකෙන් ඔච්චර බැ බන්
@pakayahuththa1731
@pakayahuththa1731 10 ай бұрын
@@KillSapona duble bameg unata wolfra naththan ochchara yanna bijji 😂uba game ekata aluthda😂
@blackalfagaming1793
@blackalfagaming1793 10 ай бұрын
Wp sudda🥺🥰
@gaminghighlight7
@gaminghighlight7 10 ай бұрын
❤❤
@anjana6207
@anjana6207 10 ай бұрын
Master ge live ake gehuwanam muta duwanna wenne
@akilasathsara9633
@akilasathsara9633 9 ай бұрын
සදුවත් නිකන් මහින්ද වගෙ යුද්දය කලෙ හොදට ගසා කැව යුද්දය නැවැත්තුවෙත් නැ නවත්ට්ගනව වගෙ රග පෑව 😂😂😂 ලංකව නෙ බන් මෙක
@bborntokii8378
@bborntokii8378 Ай бұрын
Hack karala ff ghnna unge pawultma henghpn happila duk widala mariyn
@Thamuu_Page
@Thamuu_Page 10 ай бұрын
මාස්ටර්ගෙ ලයිව් එකෙත් ඕපන්.යනව වැඩී.ගැරික්ස්.ඒත් ගහන්නෙ.අම්මට සිරි වෙන්න
@dilanjanamadhusanka3534
@dilanjanamadhusanka3534 10 ай бұрын
මේක කවද Live එකේ ද ගියේ 😒
@dlkasun1115
@dlkasun1115 10 ай бұрын
iye
@gamingzero8945
@gamingzero8945 10 ай бұрын
Tdm eke ekek gahuwoth uge patta playing wena ekek gahuwoth hacklu ane palayan hutto yanna okata thiyenne kollek gemak gahala udata enawata irisiyawa 😂
@kghjjay4360
@kghjjay4360 10 ай бұрын
Proof නැතුව මොකුත් කියන්නේ නෑනේ බන්
@johnmax12
@johnmax12 10 ай бұрын
Ahamad ta හැකා කිවුවෙ නැ හැබැයි
@gamingzero8945
@gamingzero8945 10 ай бұрын
Ethakota ubala kiyanne silvage gahillai muge ekai samana nadda
@Leo98110
@Leo98110 10 ай бұрын
​@@gamingzero8945 මූත් හැකෙක් වෙන්න පුලුවන්, 100% confirm නෑ තාම. Silva හැකෙක් කියලා 100%ක් confirm. උගේ account 2ක්ම hack ගහලා බෑන් වෙලා තියෙන්නේ.😅
@ZTfc
@ZTfc 10 ай бұрын
@@gamingzero8945එක සමානයි ඒත් මුගේ acc 2 ක් බෑන්න් වෙලා නෑනේ 😂😅
@Pasindu_Dilshan.
@Pasindu_Dilshan. 10 ай бұрын
TDM eke un hack gahanna pissuda hack wage plying witharayi 😂
@rajitha_rc_bus_cretions
@rajitha_rc_bus_cretions 9 ай бұрын
එ අපෙ ump ඩැමෙජ් 200ක් නැනෙ
@BADGE4D
@BADGE4D 2 ай бұрын
Skin eka double damage bn 😢
@indikakumara2246
@indikakumara2246 10 ай бұрын
Tdm kiyanne agamak thama😊😅😅😅😅❤❤❤
@ishaninduwara8779
@ishaninduwara8779 9 ай бұрын
Ump aken 200 giye😂😂
@Hz.xRush_3
@Hz.xRush_3 10 ай бұрын
Mathakada ara darling kiyana kella ekith uda balagena yanne danna un dannwa GARIXX karayath ehema gahanne sadu hackku pom karala hack eka mattu unama apith hackku pom kara kiyanne 😂😅
ISI අයේ ගේමට බැහැලා වගේ
9:25
Gaming Highlight
Рет қаралды 17 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН