Tea Cultivation in Sri Lanka/Part 33/ මට්ටම් නොකපා දලු කඩමුද?

  Рет қаралды 17,448

sahitha Lokaya

sahitha Lokaya

Күн бұрын

Пікірлер: 42
@bkherathbkherath8113
@bkherathbkherath8113 Жыл бұрын
හොද උපදෙස් ස්තුතියි
@uluwitagerupika2361
@uluwitagerupika2361 Жыл бұрын
Lhodak karunu danagatta lot of thanks
@kapilaliyanage5247
@kapilaliyanage5247 3 жыл бұрын
කොළයක් මුලින් අත්ත නැවුවොත් ගොඩක් වෙලාවට කැඩිලම යනව, කොළ දෙකක් අතර නටුවෙන් නැවුවම එහෙම වෙනව ගොඩක් අඩුයි. අතු අඩු තේ ගස් ටිකකට මේ ක්‍රමය කරල බැලුව, දැන් හොදට පදුර දාල තියෙනවා.
@ChintakaKumara-x5q
@ChintakaKumara-x5q Жыл бұрын
Godak wadagath dewal kiyala denawa
@thusharasandaruwan
@thusharasandaruwan 8 ай бұрын
Mama balangoda oba thumata budusaranae.❤❤😂😂🎉😢😊
@athulakarunathilake1888
@athulakarunathilake1888 3 жыл бұрын
Greatest. work hard. Very effective. You can go to the top level.
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
Thank you sir.
@chamindajayasekara902
@chamindajayasekara902 2 жыл бұрын
@@sahithalokaya3682 dwight wffv vvery vvv ttt y
@Binari1996
@Binari1996 2 жыл бұрын
කප්පාදුවෙන් ආ රිකිලි නවන්න ඕනි කොළ කීයක් තියලද? නවන රිකිළි ආය කපන්න ඕනි නැද්ද?නවන රිකිල්ලෙත් අගිස්සෙන් හා කොළ වලින් ටික කාලයක් යන විට දළු ඒවී... නවන තැනින් අත්ත මසලා ඒ ලෙසින්ම ඒ තේ රිකිල්ල තේ අත්තක් වේවිද?
@HemalThilakarathna
@HemalThilakarathna 2 ай бұрын
Thanx
@ondragaclips8033
@ondragaclips8033 3 жыл бұрын
නියමයි
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි
@samanthipriyanagani7868
@samanthipriyanagani7868 3 жыл бұрын
@@sahithalokaya3682 how.to.grow .tea.without .synthetic ._fertilizer
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
It's not difficult.Can you follow EM system.thank you
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
It's not difficult.Can you follow EM system.thank you
@sureshgayan2305
@sureshgayan2305 2 жыл бұрын
Namapu aththa kapanneda kawadawathma
@vajirasaluwadana7115
@vajirasaluwadana7115 3 жыл бұрын
Matath thorathuru labaganna onae kandy
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
අනිවාර්යෙන්ම ඔබට පුළුවන් ජය.
@travelandplanwithrama
@travelandplanwithrama 3 ай бұрын
lankawata sampathak
@rushy6269
@rushy6269 2 жыл бұрын
මමත් කරලා බැලුවා.නවපු සමහර අතු වේලිලා තිබු නා.සමහර අතු වේලිලා නෑ.නවපු තැනින් දල්ලක් ඇවිත් තිබුනා.😎🌿
@punyaliyanage2118
@punyaliyanage2118 3 жыл бұрын
මට්ටම් කපල දින කීයකින් පෝර දාන්න ඕනද
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
පළමු දලු වාරය කැඩීමෙන් අනතුරුව පොහොර දැමීම සිදු කරන්න
@shanthakumaradissanayaka
@shanthakumaradissanayaka 3 жыл бұрын
thank you so much.
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි
@marknirmala6102
@marknirmala6102 3 жыл бұрын
නවපු තැනින් රෝග ආසාදනය වෙයිද.... කද ගුල්ලාගෙන් හානි වෙයිද සර්
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
මා කුඩා කල සිටම ගොවිතැනට උනන්දු කෙනෙක්. සමහරවිට ඔබල දන්නව ඇති අඹ දොඩම් වැනි ඵල හටගන්නා ශාකවල ඵලදාව නැති විට එහි ප්රේයමය පලුදු කොට කම්බියක් වැනි දෙයකින් බඳිනවා. එහි අස්වැන්න හටගන්නවා. නමුත් ඒ ගස්වලට හානි පැමිණිලා තියෙනවා ද? ඒවගේ මෙතනදි වෙන්නෙත් ඒ වගේ දෙයක්.
@marknirmala6102
@marknirmala6102 3 жыл бұрын
බෝම ස්තූතියී සර්
@himendranayanajith3813
@himendranayanajith3813 3 жыл бұрын
♥️
@chathuralakmal8363
@chathuralakmal8363 2 жыл бұрын
තේ ගහේ කොච්චර උසකින්ද අත්ත නමන්න ඕනෙ?
@isankalakvijaya5900
@isankalakvijaya5900 3 жыл бұрын
මේක අලුත් වගාවේ දෙවනි කප්පාදුවෙන් හදාගන්න පුලුවන්ද
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
උත්සහ කරන්න.ඔබතුමාට ගොඩක් ස්තූතියි
@slexpert9459
@slexpert9459 3 жыл бұрын
මේ ක්‍රමේ දීර්ගකාලීනව බලපෑම කොහොම වෙයිද?? 🤔
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ
@ayeshlakshan9185
@ayeshlakshan9185 3 жыл бұрын
අයියෙ ඔය ගස් වලට පෝර නැති නිසාද කහ පාට වෙලා තියෙන්නෙ
@Id20154
@Id20154 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
@indikaamaranath6195
@indikaamaranath6195 3 жыл бұрын
මේ ක්‍රමය අත්හදාබලන්න ඕන. මගේ වගාවේ කප්පාදු කරන ලද ගස් 600ක් පමණ තිබෙනවා.
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
ඔව් අනිවාර්යෙන් කරල බලන්න
@ayeshlakshan9185
@ayeshlakshan9185 3 жыл бұрын
අයියෙ මව් කොලේ කියන්නෙ අර අයියා කොලයක් දාල තියෙන එකක් පෙන්නුවෙ එකාට යට තියෙන මෝරපු ලොකු කොලේ නේද එ මව් කොලෙන් නම් දලු එන්නෙ ඇයි කොළ දාන්නෙ ඔක්කොම දලු කොළ නොදා එතනට කැඩුව නම් හරි නෙ
@lahirusadaruwan3014
@lahirusadaruwan3014 3 жыл бұрын
තේ අතු නවන විදිය පෙන්නන්න. අතු නවනකොට අතු කැඩෙනවනේ
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
වීඩියෝ හොඳින් බලන්න.ඔබේ අදහසට තුති
@ondragaclips8033
@ondragaclips8033 3 жыл бұрын
නියමයි
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Tea Cultivation in Sri lanka | තේ මට්ටම් කැපීම
17:48
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН