නිහොන්ගෝ ගක්කෝ ඉවර කරලා හොද සෙන්මොන් එකක් හොයාගමු | technical college in japan

  Рет қаралды 10,481

LAK SHAN CHANNEL

LAK SHAN CHANNEL

Күн бұрын

Пікірлер: 347
@YasiruAshan
@YasiruAshan Жыл бұрын
මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවට අයියාට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩීයෝ ගේන්න.❤😊
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
අනිවා බ්‍රදර් ඔයාගෙ යාලුවටත් බලන්න channel එක share පාරක් දාන්න❤️
@lushansachith6132
@lushansachith6132 17 күн бұрын
වටිනව❤️
@uchiya1911
@uchiya1911 Жыл бұрын
හැම වීඩියො එකම බලනවා අයියේ මාරවටිනවා එන්න ඉන්න හැමෝටම ගොඩක් වැදගත් වෙයි ජය❤️❤️
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Thank you brother channel eka share parak dandooo❤️
@YasasAthukorala
@YasasAthukorala 4 ай бұрын
අයියේ automobile senmon gakko වලට දානවනං කලින් automobile මෙහේ කරලා තියෙන්න ඔනෙද?? මම ආසයි automobile කරන්න හැබැයි මම මුකුත් කරලා නෑනේ ඒ field එක සම්බන්ධව
@liyanagamagesachini1071
@liyanagamagesachini1071 Жыл бұрын
අයියේ ජපානේ apartments හොයාගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 😊
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Ekak dennam
@minojayakody9647
@minojayakody9647 Жыл бұрын
අයියේ දයිගකු ගැනත් වීඩීයෝ එකක් කරන්න.වියදම සහ වාසි අවාසි,තොර ගන්න පුළුවන් ක්ෂේත්‍රයන් මොනවද කියල දැනුවත් කරන්න
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Ekak dennam
@lahirugimhan4735
@lahirugimhan4735 Жыл бұрын
බොහොම ස්තුතිය
@nimekapahan2708
@nimekapahan2708 Жыл бұрын
වටිනවා ,බොහෝම ස්තූති
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
❤️❤️❤️
@love-pb2dq
@love-pb2dq Жыл бұрын
දිහටම ඕනි
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Aniwaa❤️❤️
@lahirusankalpa498
@lahirusankalpa498 Жыл бұрын
ලන්කාවේ නම් HND එකක් කරලා.එක ඉවර උනාම .අපිට campus එකකින් degree එකට top up වෙන්න පුලුවන් prat time විදියට.අපිටත ඔහෙදිත් සෙම්මොන් ගියාට පස්සෙ prt time විදියට 1 year වලින් degree එකකට top up වෙන්න පුලුවන්ද
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Ehema be degree ekak gannamam campus yannama wenawa
@Ddew659
@Ddew659 3 ай бұрын
සෙන්මොන් ගක්කෝ හොයාගන්න අපිට අපි ඉන්න language school එකෙන් කිසිම support එකක් දෙන්නෙ නැහැ. ඒ වගේ වෙලාවකදී සෙන්මොන් ගක්කෝ හොයාගන්න පුලුවන් website එකක් හරි දන්න කෙනෙන් ඉන්නවද? 🙄
@lakshanchannel8043
@lakshanchannel8043 3 ай бұрын
Web sitekiyala ne hebei senmon hoyanna wena kale kitu wenakota school walata denun denawa school walin avith school eka gena syoukai karana then thiyanawa oya inna peththe senmon gakko syoukai karana dawasa balala yanna
@lakshanchannel8043
@lakshanchannel8043 3 ай бұрын
www.best-shingaku.net/smt/s3111quick.php?k=25&cvlog=gad-LMA30103010rsa_quick&gclid=Cj0KCQjw7ZO0BhDYARIsAFttkCjet3adKlfiJBbVtkHWuyDXcVJITyT839wh5fLIwY6TCaEO_NJvekEaAukJEALw_wcB
@lakshanchannel8043
@lakshanchannel8043 3 ай бұрын
Me site eka blanna
@Ddew659
@Ddew659 3 ай бұрын
@@lakshanchannel8043 බොහොම ස්තූතීයී!! ❤️🙏✨
@hirunikaanushani6161
@hirunikaanushani6161 24 күн бұрын
සෙම්මොන් ගක්කො වල අපිට කරන්න පුලුවන් Course ගැන වෙන වෙනම පැහැදිලි විස්තරයක් කරන්න කො.. කරන්න පුලුවන් courses මොනවද? ඒවගේ ස්භාවය කෝමද කියලා .. ගොඩක් අයට ඕනි වෙයි ඒක.. ♥️
@janithdulanga1078
@janithdulanga1078 3 ай бұрын
අයියෙ SSW VISA එකෙන් එන කෙනෙක්ගෙ salary එකයි student ඇවිල්ලා සෙන්මොන් ගියපු කෙනෙක්ගෙ salary එකම වගේද
@niroshacostha5433
@niroshacostha5433 Жыл бұрын
Technical college food beverage tokyo koheda තියෙන්නේ
@hunteryt7449
@hunteryt7449 Жыл бұрын
Graphics designing igena gnnwnm hoda daigakuda, senmonda
@muthudinelka133
@muthudinelka133 8 ай бұрын
තෝකියෝ වල business it වලට හොද් සෙන්මොන් ගක්කෝ එකක් කියන්නකෝ...❤️🙏 ඒකට යන්න jlpt කොහොමද තියෙන්න ඕන..🙏🙏
@lakshanchannel8043
@lakshanchannel8043 6 ай бұрын
Hoyala kiyannam Fb page ekata message ekak danna Lak shan channel
@muthudinelka133
@muthudinelka133 6 ай бұрын
@@lakshanchannel8043 මං msg එකක් දාන්නම්...❤️
@roshithw
@roshithw 11 ай бұрын
Game development wage fild ekakta hriyana university hari technical cologe thiyda
@lakshanchannel8043
@lakshanchannel8043 10 ай бұрын
Thiyanawa hebei job hoyaganna puluwan ekak hoyala yanna ona
@chathurarandika9041
@chathurarandika9041 5 ай бұрын
Thank you for advice 🙏
@lakshanchannel8043
@lakshanchannel8043 5 ай бұрын
Welcome brother
@kdmsenarathna5925
@kdmsenarathna5925 6 күн бұрын
Master ekak krnna enawa nm komda wenne ( 2 yers walin passe job ekak Hoya gaddi)
@sachinimeththasinghe2510
@sachinimeththasinghe2510 Жыл бұрын
Kaigo semmon gakko gana vedio ekak karanna.thank you
@lakshanchannel8043
@lakshanchannel8043 10 ай бұрын
Ekak dennam
@hasanthakumara651
@hasanthakumara651 Жыл бұрын
Auto mobile course 3 or 4 y කරලා job වලට කැමති නමි වෙනත් රටවල ඇති Branch වලට යවන කියනවා ඒක ඇත්තද. ඒම යවනවා නමි මොන tech college ද
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Seaman (Deck Rating) kenek වෙන්න, Uni වලින් ලංකවේ A/L's ඉල්ලනවා ද? මොනවා හරි Subject කරලා තියෙන්න ඕනෙද?
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Samahara ewala illanawa Illanne nethi ewath thiyanawa
@teampatrol61
@teampatrol61 Жыл бұрын
@@lakshanchannel8043 එ ගැන හොයලා video එකක් කරන්න කෝ
@Ishuu-x9w
@Ishuu-x9w 2 ай бұрын
Ayye Hotel filled eken senmon gakko giyoth joba hoyaganna amaruida 2.senmon gakko yana kale job ekak karanna time nadda
@Nim-fu5kn
@Nim-fu5kn 21 күн бұрын
Hotel senmon gyoth job hoygnna lezid
@himaaa1444
@himaaa1444 7 ай бұрын
Aiye, Hotel, tourism Industry ekata Hariyana technical college thiyenawada?
@lakshanchannel8043
@lakshanchannel8043 7 ай бұрын
Hotel side eke technical college thiyanawa
@Ravindu_Pr
@Ravindu_Pr Жыл бұрын
Senmon gakko ඉවර වෙද්දි අවුරුදු2 යනවනෙ එතකොට visa ඉවර වෙනවානේ .එතකොට job එකක් හොයා ගන්න time එකක් නෑනේ. Job එකක් හොයාගන්න කන් visa කාලයක් දෙනවද
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
School yana athara thure hoyaganna ona Ekale beti unoth wenama job ekak hoyaganna visa ekak thiyanawa ekata apply karanna puluwan
@gehansandeepa6622
@gehansandeepa6622 4 ай бұрын
mehe bachelor eka complete larala awama apitath ynna puluwanga semmon gakko , cad walin karana ewayee interior design thiyenawada
@RitzPerera
@RitzPerera Жыл бұрын
යාලුව මං international business management degree තියෙනව UK campus එකක, තව business administration hndඑකකත් තියෙ SL government මේව මට support weida job හොයද්දි? මං හිතන් ඉන්නේ CAD කරන්න senmon
@gangacakeshop3843
@gangacakeshop3843 Жыл бұрын
නිහොන්ගො ගක්කො එකේ ඉගෙන ගන්න ගමන් අපිට ජොබ් එකක් කරන්න බැයිද
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Karanna puluwan eken thama school fees gewanne
@e233su
@e233su Жыл бұрын
පැය 28 ට වඩා වැඩ කරලා අහු උනොත් ආය ලංකාවට එවනවද..එතකොට පැය 28 වැඩ කරලා කැම්පස් වලට ගෙවලා,කන දේවලුත් කරන් ඉන්න බැරිනම්..ගෙදරින් සල්ලි යවන්න ඕනද එතකොට
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Auhu unoth lede namuth ahuwenne nethuwa weda karanna ona hemoma ehema karanawa
@tharindumadhusanka9351
@tharindumadhusanka9351 Жыл бұрын
Ssw food peththen kaloth da hoda agreculture peththen kalothda hoda. Agreculture karala awoth mona mona wage ewada set wenne ohe.
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Agriculture kaloth weda amarui mkada farm wala weda wetenawa food peththek kloth awlak ne weda wetenne ethule seetha kali kiyala awlakuth ne weda kranna puluwan
@nirindisathsarani6173
@nirindisathsarani6173 2 ай бұрын
සයිතමා මොනවද හොද සෙන්මොන් තියෙන්නේ (bussiness&it)
@lakshanchannel8043
@lakshanchannel8043 Ай бұрын
Saithama cad ekak thiyanawa
@gehansandeepa6622
@gehansandeepa6622 4 ай бұрын
interior design karanwanm kohomada kiyala kiyanna puluwanda
@Alexandra22224
@Alexandra22224 9 ай бұрын
Konnichiwa aiya... Aiye prashnayak thiyenawaa danaganna Vehicle designing karanna kamathi kenek idaganna one mona course ekada Auto mobile wala vehicle designing thiyenawada nattam ekata wenama igena ganna onida?
@lakshanchannel8043
@lakshanchannel8043 9 ай бұрын
Automobile walata ne ehemanam oya cad designing karanna ona hebei vehicle designing job ekakata yannaman patta amarui senmon vitharak ghihin be hebei wahana wala parts designing karana companys walata nam lesiyen yanna puluwan
@Alexandra22224
@Alexandra22224 9 ай бұрын
@@lakshanchannel8043 thank you aiya reply ekta❣aiya man girl kenek.ethakota aiya ehem designing walata hoda company ekkata yanna puluwnda.example:-nissan company wage
@alexfernando1005
@alexfernando1005 Жыл бұрын
අයියේ Technical college වලට යද්දී A/l pass වෙලා තියෙන්න ඕනිද?
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Ona ne
@kasunmadhuvantha3125
@kasunmadhuvantha3125 8 ай бұрын
අවුරුදු 30 ක කෙනෙක් කුරුමා සෙන්මොන් ඉවරකලොත්,ජොබ් එකකටapply කරද්දි වයස ප්‍රශ්නයක් වෙනවද?
@lakshanchannel8043
@lakshanchannel8043 8 ай бұрын
Aurudu 30 mehe awoth aduma 34 job visa
@muthudinelka133
@muthudinelka133 8 ай бұрын
බිස්නස් it වලට හොද සෙන්මොන් ගක්කෝ එකක් කියන්නකෝ...❤️🙏
@lakshanchannel8043
@lakshanchannel8043 6 ай бұрын
Mona peththeda
@muthudinelka133
@muthudinelka133 6 ай бұрын
@@lakshanchannel8043 තෝකියෝ ..අනේ ලොකු උදව්වක් හොද ඒවගේ නම් ටිකක් කියන්නකෝ..😢🙏
@lakshanchannel8043
@lakshanchannel8043 6 ай бұрын
@@muthudinelka133 fb page eken message ekak danna Lak shan channel
@muthudinelka133
@muthudinelka133 6 ай бұрын
@@lakshanchannel8043 ok mama dannam..❤️
@rioff1715
@rioff1715 5 ай бұрын
❤️😍Thank you
@lakshanchannel8043
@lakshanchannel8043 5 ай бұрын
❤️❤️❤️
@oshan5382
@oshan5382 Жыл бұрын
Kola 100 part time කරලා දෙන්න පුළුවන්ද
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Puluwan eka para gewanne ne masen mase gewana nisa puluawan
@dininduliyanagama1767
@dininduliyanagama1767 Жыл бұрын
Hotel field එකේ සෙන්මොන් එහෙකට එහෙම සාමාන්‍යයෙන් කොල කීයක් වගේද අවුරුද්දට brother
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Samanyen kola70-80 athara hoyaganna puluwan
@ErandiDasanayaka-s5l
@ErandiDasanayaka-s5l Жыл бұрын
Automobile, kuruma patten igena gnna ekada hoda hotel patten igena gnna ekda hoda
@lakshanchannel8043
@lakshanchannel8043 10 ай бұрын
Aniwa automobile walata job hoyaganna lesi
@nithunithu1599
@nithunithu1599 Жыл бұрын
Aiye senmon gakko ekata awruddata kiyak yanoda සහ university ekakta awruddata kiyak yanwad, plz reoly
@kavishkarathnayaka5039
@kavishkarathnayaka5039 Жыл бұрын
Kuruma senmon නම් ටිකක් හොයලා කියන්න පුලුවන්ද අයියේ..
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Oyata ona mona peththeda
@kavishkarathnayaka5039
@kavishkarathnayaka5039 Жыл бұрын
@@lakshanchannel8043 language demme tokyo aiye. E awata nam hodai. Kola 120t adu ewa wage. Brand college wennama one ne.
@randimarajakaruna3904
@randimarajakaruna3904 11 ай бұрын
Aiye hoda senmon gakko wala international valid certificate denawada ??? NVQ level 5 certificate ekak wage
@randimarajakaruna3904
@randimarajakaruna3904 11 ай бұрын
Aiye please reply me
@lakshanchannel8043
@lakshanchannel8043 10 ай бұрын
Aniwa denawa honda toyota wage giyoth ona thenaka piligannawa
@randimarajakaruna3904
@randimarajakaruna3904 10 ай бұрын
@@lakshanchannel8043 beautian karanawa nm onima rataka piliganna certificate ekak ganna nm kohe senmon gakko da yanna oni
@randimarajakaruna3904
@randimarajakaruna3904 10 ай бұрын
@@lakshanchannel8043 please reply me
@snsha4247
@snsha4247 Жыл бұрын
Aiye.. computer science side eken tecnical scl ekak Hoyagena kloth Job Hoyagnna puluwnd ...samanyen salary komda kiyla adhsk kiynwada 🥺
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Hoyaganna puluwan gebei ethul wenna tikak amarui
@kasunchinthaka7949
@kasunchinthaka7949 Жыл бұрын
නිහොන්ගො ගක්කෝ එකට අනිවාරෙන්ම යන්න ඕනිද සෙම්මොන් ගක්කෝ එකකට apply කරන්න.. අපි training visa ඇවිත් N2 මට්ටම හදා ගත්තොත් අපිට apply කරන්න බැරිද..?
@lakshanchannel8043
@lakshanchannel8043 9 ай бұрын
Trading visa avith student visa walata maru wenna behe
@ගමකඅසිරිය-ඥ5ථ
@ගමකඅසිරිය-ඥ5ථ 11 ай бұрын
ටෙක්නිකල් college යන අයට ජොබ් අඩුද? ඒ හා ගැලපෙන ජොබ් හොයාගන්න පුලුවන්ද? පස්සෙ visa apply කරන කාලෙක reject වෙන්න ඉඩ තියෙනවද?
@lakshanchannel8043
@lakshanchannel8043 10 ай бұрын
Technical college eka hoda ekak thoragaththoth job hoyaganna eka aulak na
@nishanirudika8561
@nishanirudika8561 Жыл бұрын
Toyota wage senmon ekakata yanna JLPT n4 madida aiye
@mileeshaperera3234
@mileeshaperera3234 11 ай бұрын
Aiye mt tokyo institute of technology ek gena details tikak kynn pluwnda full english wlin programme ek krnw kyl thma website eke tynne
@lakshanchannel8043
@lakshanchannel8043 10 ай бұрын
Tikal hoyala balanna ona
@hiru9280
@hiru9280 Жыл бұрын
Aiye science paththen senmon wl thyen course mnd..plz kynnko
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Wediya ne namuth hodathama iganagaththe nethnam job hoyaganna amarui japan walin iganaganna wenne
@nethsara15
@nethsara15 28 күн бұрын
Language school fee ek kiyd
@malithdeshan229
@malithdeshan229 6 ай бұрын
Aiye japane kuruma senmon gakko gihn , australia wage ynna pluvn senmon gakko tiynwd international vaild ekak tiyana... kuruma job wala japane salery adui... mehe study krl aurudu 2 k withr experience aragena australia wage ynna tiyana option tiynwda?.
@lakshanchannel8043
@lakshanchannel8043 4 ай бұрын
Mama denuwath wa giya aya ne hebei international piliganna senmon thiyanawa apply karanna puluwan
@b.d.s.m.piumika864
@b.d.s.m.piumika864 Жыл бұрын
Aiye students visa awella auto mobile කරගන්න පුළුවන්ද job karala
@dinudesh9243
@dinudesh9243 Жыл бұрын
Train locomotive side eke senmon thiyenawada brother?
@isuruprasad4767
@isuruprasad4767 Жыл бұрын
ලන්කාවෙ ඩිග්‍රියක් තියෙන කෙනෙක්ට japan language shool ඉවරවෙලා bussiness visa එකකට මාරු වෙන්ඩ පුලුවන්ද අයියේ.
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Puluwan ekata karanna weda tikak thiyanawa ewagema mudal tikak viyadam krannath wenawa
@isuruprasad4767
@isuruprasad4767 Жыл бұрын
@@lakshanchannel8043 thank you very much brother ❤️❤️
@SaNdy-ef8nv
@SaNdy-ef8nv Жыл бұрын
Graphic designing වගේ jobs වලට ජපානේ ඉල්ලුමක් තියනවද අයියේ?
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Tiyanawa brother
@samudisevumini5253
@samudisevumini5253 9 ай бұрын
Aiye graphic design karanna puluwan neda senmon gakko walin senmon gakko walata giyama apita part time job ekak karanna puluwanda
@lakshanchannel8043
@lakshanchannel8043 9 ай бұрын
Part time karanna puluwan baya wenna epa
@s_4372
@s_4372 Жыл бұрын
brdh it ෆීල්ඩ් එකෙ hardware software තියෙනවද semmon
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Aniwa thiyanawa
@s_4372
@s_4372 Жыл бұрын
@@lakshanchannel8043 tq bn
@lahiruprasanna1947
@lahiruprasanna1947 Жыл бұрын
brother CAD senmun ekakata eke year ekakata fee eka kiyak vithara yaida? language level eka mona mattamaka thiyenne oneda CAD senmun ekakata apply karanna?
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Samanyen yen laksya 60-80 th athara yanawa language lokuwata ona ne hebei kathakaranna puluwannam athul wenna lesii
@Kavindu_N
@Kavindu_N Жыл бұрын
අයියා ලංකාවෙන් japan tech NVQ lv4 කරල ජපානෙට ආවොත් ඒකෙන් වැඩක් නැද්ද 🙂
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Mehe avith technical college giyenethnam jobak hoyaganna be
@HeyWorld2024
@HeyWorld2024 4 ай бұрын
Aiye web developing karoth job ekak hoyagnna puluwanda
@Nethmikaveesha-x1b
@Nethmikaveesha-x1b 8 ай бұрын
Student N4 pass vela avoth caregiver part time ekk vidiyata karanna puluvanda
@lakshanchannel8043
@lakshanchannel8043 8 ай бұрын
Wedihiti niwasa wala weda karanna puluwan godak aya ehema karala ekema job visa eka gahagannawa
@TheBoss-oz1ko
@TheBoss-oz1ko Жыл бұрын
Aiya....aurudu 4k igena gannakota ithuru karanna barida ganak...uparima mahansi wela job karoth ?....
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Uparima mahansi unoth ithuru karala scl ekatath gewanna puluwan
@SAHANJ2001
@SAHANJ2001 Жыл бұрын
resturent wlt adala senmon gakko ndd
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Hotel side eke thiyenne ❤️
@nandanimakanthi3976
@nandanimakanthi3976 Жыл бұрын
ඕකෙන් පස්සෙ ටොයෝටා වගේ වාහන හදන කම්පැනි එකකට යන්න පුලුවන් ද
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Aniwa yanna puluwan
@sonalfonseka1543
@sonalfonseka1543 Жыл бұрын
aiye part time job karanawata amataharawa apita forex, crypto wage trading karanna puluwanda student inna kaale ?
@Ravindukaushalye
@Ravindukaushalye 7 ай бұрын
Thankyou ❤️😚
@lakshanchannel8043
@lakshanchannel8043 7 ай бұрын
Welcome brother
@nadeeshanipabasara4270
@nadeeshanipabasara4270 9 ай бұрын
Senmon gakko athul wenakota awashya karana doqumant monawada?
@lakshanchannel8043
@lakshanchannel8043 9 ай бұрын
Oyage nihongo gakko eke sotugyou syou ita amatharawa oyage jlpt exam pass wechcha certificate ewage dewal
@VimukthiRajapaksha-ps4cv
@VimukthiRajapaksha-ps4cv Ай бұрын
Senmon Gakko ekkt apply krnne Kohomd
@shanikajeewanthika6092
@shanikajeewanthika6092 11 ай бұрын
මේ පිලිබදව දැනුවත් කිරිම ගැන ස්තූතිවන්ත වෙනවා. ලැන්වේජ් ස්කූල් යන්නේ නැතිව සෙන්මොන්ගක්කෝ යන්න බැරිද?
@lakshanchannel8043
@lakshanchannel8043 10 ай бұрын
Eka karanna be oya lankawe campess ghin thiyanawanam oyata mehe avith kelinma campus yanna puluwan
@kanchanajayawardana9072
@kanchanajayawardana9072 Жыл бұрын
Electronic ugannana senmon thiyada
@supuni1029
@supuni1029 Жыл бұрын
Aiye japanese cooking sweets/pastry chef, a side eken study karoth job hoya ganna puluwnda?
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Puluwan hebei tikak mahansi wenna ona
@kaushamanohari1910
@kaushamanohari1910 Жыл бұрын
Saloon filed eke jobs aduida aiya
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Ona karana exam karanna wenawa
@risa8834
@risa8834 Жыл бұрын
Ayya back ground knowledge ekak nathuwa join unoth mula idan igenaganna puluwanda ?
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Japanese language ekada Kawruth background knowledge thiyagena neme enne
@nideshmaneeshe3837
@nideshmaneeshe3837 Жыл бұрын
ඉලෙක්ට්‍රිකල් සම්බන්ධයෙන් තියෙන සෙන්මොන් මොනවාද ජොබ් හොයා ගන්න පුළුවන් ද
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Senmon thiyanawa job hoyaganna puluwan
@sanduniprasha6841
@sanduniprasha6841 Жыл бұрын
Thank you ayye❤
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
❤️❤️❤️
@NiroshaRandunu
@NiroshaRandunu 9 ай бұрын
Aiye kaigo karana eka hodaida
@lakshanchannel8043
@lakshanchannel8043 9 ай бұрын
Kaigo hodai hebei ouata wayasaka ayawa balaganna eka epa wenne nethnam prasnayak wenne ne
@とびっこ-o4v
@とびっこ-o4v Жыл бұрын
今日は専門学校のお話👍
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
そうだよー スリランカ語もわかってきただねー😊😊
@harshawijerathne19
@harshawijerathne19 6 ай бұрын
aiye.. technical college nathuwa university giyoth awruddakata yana cost eka godak wenas wenawada??🤔
@lakshanchannel8043
@lakshanchannel8043 6 ай бұрын
Loku wenasak ne hebei university 4yers
@HimanshaShonali
@HimanshaShonali 4 ай бұрын
Automobile karann technical collage thiyenne koheda . Ewa gena thawa wisthara tikak dena gnn puluwan da
@lakshanchannel8043
@lakshanchannel8043 4 ай бұрын
Godak durata hema palathema wage thiyanawa mama danna tikak tiyanawa kiyoto nissan ,aichi toyota saithama honda
@laksirijayasooriya164
@laksirijayasooriya164 Жыл бұрын
කෘෂිකර්ම අංශයේ සෙන්මොන් ගියොත් අමාරුවේ වැටෙනවද
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Godak aya yanne ne enisa job houyanakota tikak prasna wei
@ChamaliIresha-ce6ob
@ChamaliIresha-ce6ob Жыл бұрын
Aiye animation,CG karanna Tokyo animation college,nihon kogakuin college hodaida. E senmon gakkkou walin jobs labenawada
@lakshanchannel8043
@lakshanchannel8043 10 ай бұрын
Tikak hoyala balala kiyannam
@githmihashara6043
@githmihashara6043 Жыл бұрын
Ayye nagoya students visa awoth job ehema kohomd poddak kiynnko plxz
@anishkasenanayaka5942
@anishkasenanayaka5942 5 ай бұрын
Automobile assemblying courses thiynaw da
@lakshanchannel8043
@lakshanchannel8043 5 ай бұрын
Tiyanawa
@kavishkakalhara9616
@kavishkakalhara9616 Жыл бұрын
Aiye campus yanne nathuwa senmon eken software engineering caurse ekak karala hoda job ekak karanda puluwanda.
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Puluwan
@danushjayaweera5383
@danushjayaweera5383 11 ай бұрын
Aiye SSW walin apu kenekuta senmon gakko ekakata ghn auto mobile course ekk krnn puluwan widiyk thiynawada. Please replay
@lakshanchannel8043
@lakshanchannel8043 10 ай бұрын
Ssw avith mehe igana ganna be ssw awoth ena job eka vitharai Karanna piliwan
@tharuki_nawanjana8834
@tharuki_nawanjana8834 3 ай бұрын
Aiye aviation ynn puluwnd aken aniwren job akk hmb wenwd ?
@lakshanchannel8043
@lakshanchannel8043 3 ай бұрын
Senmon ekata aviation karoth puluwan
@anurapriyadarshana2490
@anurapriyadarshana2490 Жыл бұрын
Age limit eka කොහොම d yalu.senmon yanawa nm
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
30ta adunam aulak wena ekak ne
@Harindu101
@Harindu101 Жыл бұрын
CAD software wakin wadakarana ayata wadakarana tanin Avarage ekak hatiyata gattot yen kiyak witara gewanawa da aiye
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Yen laksha dekai panahak wage Kola 25
@vishwalancer5012
@vishwalancer5012 Жыл бұрын
Hotel side එකෙන් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Puluwan
@nHA20229
@nHA20229 Жыл бұрын
Aiya japan awith chef knk wela Australia ynna puluwanda ? Chef knk wenawa nm khmda krnna oni 🥺
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Ekata adala senmon ekakata yanna ona hebei eka international piligaththa ekak wenna ona
@krishmiudani-cu3gh
@krishmiudani-cu3gh Жыл бұрын
Ayyye wahana painting walata wenma semmon gakko tiyenwda ,?????
@chamindkawmina8683
@chamindkawmina8683 Жыл бұрын
Ayye bussiness and it semmongakko ekka dawssata paya kiyak thiyanwada
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Peya 5~6 wage
@yamunadeshanigunasena1626
@yamunadeshanigunasena1626 Жыл бұрын
Aiye nursing side eke senmon gakko ekk thora gaththaoth khmda job ekk hoyanganna amaru weida.
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Job hoyaganna amaru me hebei thiyana exam pass karanna wenawa
@amayaweerarathne2566
@amayaweerarathne2566 Жыл бұрын
Aiye tikak gana adu automobile senmon gakko tikak kiyanna puluwanda? Kohe unath kamak na
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Mage yaluwo giya ekak thiyanawa saithama wala kanto indastiyal kiyala
@takazumabladerx4085
@takazumabladerx4085 Жыл бұрын
නිහොන්ගො ගක්කෝ එකෙන් පස්සෙ කෙලින්ම ජොබ් එකකට යන්න බැයිද මචං?
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Lankawe campus giya kenek nam puluwan nethnam technical college hari campus hari yanna wenawa
@kavindutheekshana2290
@kavindutheekshana2290 Жыл бұрын
Ayye automobile field eken awoth campusd, technical colleged ynn oni
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Technical college
@kavindutheekshana2290
@kavindutheekshana2290 Жыл бұрын
@@lakshanchannel8043 hari ayye thanks ❤
@kavindutheekshana2290
@kavindutheekshana2290 Жыл бұрын
@@lakshanchannel8043 ethkot campus walata automobile nedda
@godlyviper
@godlyviper Жыл бұрын
Aiye IT,Software Engineering field eken senmon thiyeda🙄
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Aniwa thiyanawa
@senathpremathilaka6601
@senathpremathilaka6601 Жыл бұрын
Ssw walin awoth apita semmon yanna baida week end wage.
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Godak durata senmon thiyenne sathiye dawas wala anith eka thama senmon walata godak loku mudalak yanawa ssw mokak hari karala senmon giyath ssw idala aye student walata maru wenna be
@kaiden231
@kaiden231 Жыл бұрын
Lak San, お久しぶり! 話全然わからないけどいい感じ🤜🤛
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
お久しぶり 動画を見てくれてありがとう でもだれさんかわからないので教えてくれないかなー
@kaiden231
@kaiden231 Жыл бұрын
@@lakshanchannel8043 俺、俺だよ。笑 情報国際のダット!
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
@@kaiden231 覚えてるよー
@charithapushpamali4716
@charithapushpamali4716 Жыл бұрын
මල්ලී මට වයස 31 ස්ටුඩන්ට් කෙනෙක් හැටියට මට ජපානේට එන්න බැරිද😥
@lakshanchannel8043
@lakshanchannel8043 Жыл бұрын
Student enna wayasanam tikak wedi Hehei tikak wayasa wedi ayawa student ewana thenuth thiyanawa
ජපානයේ University විස්තරේ | Ryoko 47
25:54
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 86 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН