No video

How to repair no sound sub woofer?? / SeaPiano සබ් එක ගොඩදාමු????

  Рет қаралды 21,632

TechNiK Electronics

TechNiK Electronics

Күн бұрын

How to repair no sound sub woofer?? / SeaPiano සබ් එක ගොඩදාමු????

Пікірлер: 58
@tharindukanchana203
@tharindukanchana203 11 ай бұрын
නියමයි. දිගටම කරන් යන්න. ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්ත
@gunapala3669
@gunapala3669 Жыл бұрын
ඔබගේ දැනුම අපට ලබාදෙන ව්දිහ ඉතාම හොඳයි ඔබගේ වැඩ පිලිවල හරිම හොදයි තව පැහැදිලිව පෙනීමට සැලැස් වීම හා විවිධ අවස්ථාවල මීටර් එකෙන් බලන තැන් ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියල "" මට හිතෙනවා ඒතැන් ගැන දැනුම නැති නිසා මට සමාවෙන්න""" :::::..ස්තුති ගුරුතුමනි ජයවෙවා .......*****😍😍😍😍😍👍👍👍👍👍✡️✡️✡️✡️✡️✡️
@virajgeekshow1000
@virajgeekshow1000 2 жыл бұрын
ක්ලාස් වලින් නොලැබුණ දැනුම ඔබෙන් ලබමි.... බොහෝම පින් අයිය ඔබට... අපේ ඉලෙක්ට්‍රොනික් දැනුමට ඔබ හැමදාම මේවගේ දේ එකතුකරන්න.. මොකද ඉලෙට්‍රොනික් දැනගත්තට කියල දෙන්න හැමෝටම බෑ.... ඒක ඔයා හොදට කරනව....ස්‍තූතියි ඔබට
@akasheshmika4594
@akasheshmika4594 2 жыл бұрын
නියමයි අයියෙ වටින වීඩියෝ එකක් නියමයි.
@sajeemusic
@sajeemusic 11 ай бұрын
Exellent video
@lakmalcreations4861
@lakmalcreations4861 Жыл бұрын
Niyamai 🥰🥰👍👍👍
@isurumadhawa9847
@isurumadhawa9847 Жыл бұрын
Supiri weddek aiye oy.kiya dunn hemdem pehedilie.
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
නියමයි අයියේ 🌟❤❤ අයියේ TL 431 ic එකෙන් මොකද කරන්නෙ,කෙ⁣ටියෙන් පොඩ්ඩක් කියල දෙනවද
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Out put voltage එක stable කරල තියාගන්න reference voltage එකක් හදනඑක.. සාමාන්‍යයෙන් 2.4v
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
@@technikelectronics708 තෑන්ක්ස් අයියේ 🙏
@vijithamendis2471
@vijithamendis2471 2 жыл бұрын
👍❤️🙏🙏🙏
@earandamadushanka8371
@earandamadushanka8371 2 жыл бұрын
Thank you aiye
@maduranga652
@maduranga652 2 жыл бұрын
Supiri bro... Hangili ne supata kiyla denwa digtma karanyna api kamthi video walta bro
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 2 жыл бұрын
Wonderful video. Thanks.
@ayomalthilina5145
@ayomalthilina5145 Жыл бұрын
මට ඉලෙක්ට්රොනික දැනුමක් නැත නමුත් ඔබගේ සියලු වීඩියෝ බලනවා සුළු හෝ දැනුමක් ලබා ගැනීමට ආසයි ඉගෙන ගන්න
@supunsupun3603
@supunsupun3603 Жыл бұрын
Supiri hode
@dileepanayanajeewa781
@dileepanayanajeewa781 2 жыл бұрын
components multimeeter eken chek karana video ekak dannako aiye.
@FoxProduction-ob7vz
@FoxProduction-ob7vz 8 ай бұрын
What is the number of ther input power ic on the power suply of th seapiano woofer
@meth1official928
@meth1official928 11 ай бұрын
Bro mge sub eke peththaka sadde adui unbalance hdgn puluwnd
@ThumaProduction-ky3bd
@ThumaProduction-ky3bd 10 ай бұрын
mage sub eke bass enne nane boom gala saddayak witharayi thiyenne podi spiker walin ahenawa
@janaka4001
@janaka4001 2 жыл бұрын
Supiri
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
👌
@parse360
@parse360 7 ай бұрын
අයියේ මගේ බෆල් එකේ සද්දෙ වැඩි කරාම bafal එක නවතිනවා,හේතුව මොකද
@chamothchamoth2708
@chamothchamoth2708 Жыл бұрын
Thank you sir
@nimeshmadushanka2985
@nimeshmadushanka2985 Жыл бұрын
අයියෙ මන් ගාව සෙට් එකක් තියෙනවා එකෙ බෙස් එක විතරයි වැඩ සින්දුව ඇහෙන්නැ පිකර් දෙකත් වැඩ රෙපෙයාර් විඩිඔ එකක් දෙන්නකො
@chathuraniroshan3875
@chathuraniroshan3875 Жыл бұрын
sir ma amplifier ake bod ake ganne thiyanne colombo wala mone shop akede mage gawa tiyane amplifier ake bod ake athule ic unu wala bod akath akke
@jagathpriyantha254
@jagathpriyantha254 2 жыл бұрын
ඔබගේ කාලය වැය කරමින් අපට දැනුම දෙන්න ගන්න උත්සහයට මගේ හෘදයාන්ගම ස්තූතිය
@scumgaming2301
@scumgaming2301 2 жыл бұрын
Mageth සබ්බුපර් එක්කත් තියෙනවා .එකට බයි පාස් එක්ක දිලා ඔන් කරගත්තා . ඉටපස්සෙ දැන් සද්දෙ නැ . මම වොල් ටෙජ් එක්ක වැඩි කරන්න ගන්න ගිහිල්ලා චාජරයකින් වයර් මරු කරගෙන ගැහුවා . එතකොට ගියා . ඉස්සෙල්ලා ම අකුනක් ගහාලා ගියා. එතකොට අපෙ අයියා චාජරයකින් හදලා දුන්නා . මම කරපු වැඩෙ ලොකු චාජරයකින් දුන්නා. එතකොට පිච්චුනා. ඇත්ත කියන්නෙ බොරු කියන්නෙ නැ . පුලුවන් නම් එකට විසදුමක් ලබදෙන්න
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Damage එක Check කරන්නෙ නැතුව විසදුම් දෙන්න අමාරුයිනෙ..
@ishansandaruwan1599
@ishansandaruwan1599 2 жыл бұрын
Sab eke display eka penneth na ..plg karaddi speeker eken saddayak awilla nathara wenawa ...itapasse wada karanna aiye😥😥😥
@rajithalakmal6968
@rajithalakmal6968 2 жыл бұрын
super
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
Adareii
@nilangaharshana9173
@nilangaharshana9173 2 жыл бұрын
Aiye oke amp eke heatsinc eka yata thiyena ic eke number kiynna puluwanda loku uddwwak..
@nilangaharshana9173
@nilangaharshana9173 2 жыл бұрын
Surround speaker walta yna sound ic eka..
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
මේක හදල customer ට බාරදීල දැන් ටිකක් කල් වෙනවා.. බලන්න විදියක් නෑ ඒහින්ද.. sorry
@kanishkaranathunga5956
@kanishkaranathunga5956 Ай бұрын
අයියෙ සවුන්ඩ් එක ඇහෙනවා නමුත් සබ් එක වදින්නේ නැ ඇය ඒ පැහැදිලි කරන්න බැරිද
@nilangaranasingha3521
@nilangaranasingha3521 2 жыл бұрын
mn gava thiyenava EDIFIER M1360 multimedia speaker ekak eke dakunu paththe speaker eka hama velema vada volume control adu kalath vada balance eken vamata dammath vadane vadiya saddeth na podi saddayaka thiyenne volume vadi karama vam paththen vitharai sadde hodata enne mokada danne na neda
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔව්.. check කරන්නෙ නැතුව කියන්න අමාරුයි... sorry
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ලගම ඉන්න හොද කෙනෙක්ට දීල check කරල බලන්න
@nilangaranasingha3521
@nilangaranasingha3521 2 жыл бұрын
@@technikelectronics708 thanks
@user-wv3yy8wt7e
@user-wv3yy8wt7e 6 ай бұрын
Meke sub amp aka ganna nedda
@user-gw6no8el4e
@user-gw6no8el4e Жыл бұрын
අයියේ කොහෙද ඔයා ඉන්නෙ...මගෙ සබ් එක හදාගන්න විදියක් නෑ..මාරම අවුල් මේ ලෙඩේමයි තියෙන්නෙත් ...මේ පැත්තෙ shop කරන අයට දුන්නත් දන්නෑ කියනවා හදන්න ..මේ සබ් එක කඩේ දැන් 26 වගේ වෙනවා.....ඔයාව contact කර ගන්නෙ කොහොමද 😑😑😑
@sl-bravelions9659
@sl-bravelions9659 2 жыл бұрын
සබ් එකේ වූෆර් එකෙන් බේස් එකත් එක්ක ලාවට සවුන්ඩ් ඇහෙනවා ඩුම් ඩුම් සද්දෙ එක්ක. නමුත් ස්පීකර් වලට සවුන්ඩ් නෑ හෙනම හෙමින් ඇහෙන්නෙ. ඒ ඇයි.?
@kasun8494
@kasun8494 Жыл бұрын
Olan neda
@sampathrajitha6392
@sampathrajitha6392 2 жыл бұрын
Hamadamath wage kiyanna thiyenne waddek thamai ithin
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Aiyye gpass setup ekaka fm wada karannane module eke ai e
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Voltage ok da kiyala balanna
@akasheshmika4594
@akasheshmika4594 2 жыл бұрын
අයියෙ ඕකෙ පව ට්‍රාන්සිස්ටර් එකේ අන්කය කීයද?..........
@manukadilshan8205
@manukadilshan8205 Жыл бұрын
dc to dc 12 0 12 hadanna puluwan da
@janaka4001
@janaka4001 2 жыл бұрын
Oyage muna poddak video ekka dannakooo bro
@maheshatapattu302
@maheshatapattu302 7 ай бұрын
Mata contact ekak denna puluwanda?
@madukawishwajith5077
@madukawishwajith5077 Жыл бұрын
🌚💫
@thilakarathna1599
@thilakarathna1599 7 ай бұрын
Magekatat oka velane😢
@sahansavidu9873
@sahansavidu9873 Жыл бұрын
Bess ඵක විතරයි ඵන්නෙ සද්දෙ නෑ ඇයි ඵ්
@janaka4001
@janaka4001 2 жыл бұрын
Me wage video thawa oni
@virajgeekshow1000
@virajgeekshow1000 2 жыл бұрын
ඔව්... මේවගේ ඒව ඕනි
@rushansanjana1727
@rushansanjana1727 2 жыл бұрын
👍👍🙏🙏
@kasun8494
@kasun8494 Жыл бұрын
Olan neda
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 11 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 6 МЛН
How to repair a woofer from scratch ? ( sinhala )
1:19:58
push all
Рет қаралды 10 М.
How to repair subwoofer | Sinhala | compiter repairing
13:48
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 16 М.
How to repair 2.1 subwoofer humm sound sinhal | electronic repair
35:55
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 14 М.
SMPS #1 පවර් සප්ලයි ගැන මුලසිට
15:03
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 11 МЛН