මානවයා පරිණාමය වූයේ පිටසක්වල ජීවීන්ගෙන් ද | Review with Panspermia Hypothesis

  Рет қаралды 9,340

Madujith Sagara

2 ай бұрын

මානවයා පරිණාමය වූයේ පිටසක්වල ජීවීන්ගෙන් ද | Review with Panspermia Hypothesis
kzbin.info/www/bejne/iqaZaYmaqK2hndk
ඔයාට මම කීවොත් මානවයාගේ ආදිතමයා පිටසක්වල ජීවියෙක්, මානවයා පරිණාමය වන්නේ පිටසක්වල ජීවීන්ගෙන් කියලා මොකක්ද ඒ ගැන ඔයාගේ අදහස 🤔
ඇතැම් විට ඒක මේ විද්‍යා ප්‍රභන්ධයක්, විකාර අදහසක් කියලා ඔයාට හිතෙන්න පුළුවන්.
නමුත් මිත්‍රවරුනි ඔය දේ තුළ ඇඟ කිලිපොලායන සත්‍යක් තියනවා. ඔය දේ සනාථනය කරීමට ලාංකික මහාචාර්‍යවරයෙක්ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරපු ලෝකයේම අවධානය දිනාගත් න්‍යායක් පවා තියනවා.
ඉතින් මම හිතුවා මගේ මිත්‍රයන් එක්ක ඒ ගැන කතා කලොත් හොඳයි කියලා.
එහෙනම් එකතුවෙන්න මානවයා පරිණාමය වෙන්නේ පිටසක්වල ජීවීන්ගෙන්ද කියලා විද්‍යාත්මකව හොයලා බලන්න 🤝🤝
AI art of the thumbnail by 👽 Vimukthi
share/Drhsqz7A3cqaF8Cz/?mibextid=qi2Omg
✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
kzbin.info/www/bejne/aV7OhIWlrtiNqck
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
Follow me on Facebook
madujithsagara?mibextid=ZbWKwL
Follow me on Threads
www.threads.net/@madujith_sagara
Music Tracks by Hiran Charuka
hirancharuka_official
hiran.charuka.7
www.youtube.com/ @HIRANCHARUKA
#madujithsagara #aliens #panspermiahypothesis #pitasakvalajevaya

Пікірлер: 196
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara Follow me in Facebook facebook.com/madujithsagara?mibextid=ZbWKwL Follow me in Threads www.threads.net/@madujith_sagara Madujith Sagara මධුජිත් සාගර
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 ай бұрын
I want to have conversation regarding creationism. How can I have a conversation with you?
@YohanDeSilva-op9uz
@YohanDeSilva-op9uz 2 ай бұрын
Joined ❤
@ishansankalpa9195
@ishansankalpa9195 2 ай бұрын
මම වගේ AL වලට science නොකරපු කෙනෙක්ටත් මෙච්චර සංකීර්ණ දෙයක් තේරෙන්න කියලාදුන්නා කියන්නේ සර් next level explainer කෙනෙක්. සර් වගේ ගුරුවරු උගන්නන ළමයි මාරම භාග්‍යවන්තයි ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️ watch my other videos too🤝
@DhammikaLakmal
@DhammikaLakmal 2 ай бұрын
කුඩු වලට ගංජා වලට ඇබ්බැහි වෙන අය අතරේ මේ වගේ අධිමාත්‍රා දැනුම් කල්ක වලට ඇබ්බැහි උන අපි වගේ උනුන් ඉන්නවා ❤
@busithakavinda7894
@busithakavinda7894 2 ай бұрын
ජිවය නිර්මාණයට අවශ්‍යය වන නයිටජනිය භශ්ම පොලොවෙන් හමුනොවි උල්කාපාත වලින් හම්බවෙන එකම ඇතිනෙ ද අපි පිටසක්වලින් පැවත එන්න කියන්න ?😢
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
වීඩියෝව බලන්න . ඒ ගැන තමා කියන්නේ
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
නියමයි නියමයි ❤️❤️
@nishanfernando7098
@nishanfernando7098 2 ай бұрын
ඉන්නවෝ
@jehansilva8227
@jehansilva8227 2 ай бұрын
අග්ගඤ්ඤ සූත්‍රයට අදාල මේකේ update එකත් ඕන සර්. අද වීඩියෝ එකෙන් සෑහෙන දෙයක් ඉගෙනගත්තා. බොහොම ස්තුතියි සර් ❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ඉක්මනින් දෙන්නම් ඒක❤️
@hasithnimeshana7330
@hasithnimeshana7330 2 ай бұрын
මම දකින දෙයක් තමයි බුදු දහම ඉතාම විද්‍යානුකූල දහමක් බව....විද්‍යාව විසින් පැහැදිලි කරණ කරුණු රාශියක් බුදු දහම තුලද ඒ අයුරින්ම පහදලා තියන්වා...වෙනසකට ඇත්තේ ඇතැම් දේවල් හැදින් වීමට යොදාගෙන ඇති වචන... ආබස්සර බ්‍රහ්මයන්=අභ්‍යාවකාශීය ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක් විය හැකි.. දන්න තරමින් ආදිසූපය ගැනද අග්ගන්‍ය සූත්‍රයේ විස්තර කරල තියන්ව...
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
වීඩියෝව බලන්න, මේ එයට back කරන scientific aspect එකක්
@DevniAmaa
@DevniAmaa 2 ай бұрын
Madujith sir live එකකදි කීවා මේ වීඩියෝ ඔක්කොම record කරන්නේ සර්ගේ smart phone එකෙන්, use කරන්නේ සර්ම හදාගත්ත lightning system එකක් කියලා. මම හිතනවා මේ වීඩියෝ බලන හැකියාව තියන sponsor කෙනෙක් ඉන්නව නම් සර්ගේ studio එක expand කරන්න sponsor කරන්න මේක ගැලපෙනම වෙලාවක් කියලා Just an idea. ඒත් ඒක වෙන්න ඕන දෙයක් කියලා හිතෙනවා
@jehansilva8227
@jehansilva8227 2 ай бұрын
අනිවාර්යයෙන් වෙන්න ඕන දෙයක්
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@ishansankalpa9195
@ishansankalpa9195 2 ай бұрын
එහෙම උනොත් ඒකෙනුත් වාසිය අපිට ❤❤❤
@ruchiraperera6282
@ruchiraperera6282 2 ай бұрын
සහතික ඇත්ත ❤️
@tushanlalitha1873
@tushanlalitha1873 2 ай бұрын
Super video sir. Love this ❤️❤️❤️
@NalindaIndika-dy6nn
@NalindaIndika-dy6nn 2 ай бұрын
සුපිරියක් සුපිරියක් ❤❤❤❤
@JRPDeSilva
@JRPDeSilva 2 ай бұрын
Woow, this is very clean knowledge
@ThejaGunawardhana-sd8du
@ThejaGunawardhana-sd8du 2 ай бұрын
Madujith Sagara කියන්නේ බර අවියක් කියන අය කෝ ❤❤❤
@jehansilva8227
@jehansilva8227 2 ай бұрын
💪💪💪💪
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@kalharasampath4540
@kalharasampath4540 2 ай бұрын
Mind blowing content. Thousand thanks sir ❤️❤️❤️
@tishanjayasena7615
@tishanjayasena7615 2 ай бұрын
KZbin app එක use කරන ප්‍රධානම හේතුවක් තමයි සර්ගේ වීඩියෝ බලන්න. වීඩියෝවක් බැලුවාම අවුරුද්දක් ඉගෙනගෙන ලැබෙන දැනුම වගේ දැනුමක් ලැබෙන්නේ ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️❤️
@LasanthaAgalawatte
@LasanthaAgalawatte 2 ай бұрын
wooooooooooooooooow. super wonderful video. Thanks genius
@AmaithkaSandaruwan
@AmaithkaSandaruwan 2 ай бұрын
ඒ AI art එකටම පිස්සු වැටුනා සර්.
@vima4384
@vima4384 2 ай бұрын
Thanks..!
@ChandraLalSirimanne
@ChandraLalSirimanne 2 ай бұрын
❤❤❤❤ love this channel
@mahenjayasinghe7591
@mahenjayasinghe7591 2 ай бұрын
මොලෙන් දුම් දාන වීඩියෝ ❤️❤️❤️
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 ай бұрын
සමහර විට අනාගතේ මේ මතයට වඩා ඉදිරියට ගිහින් වෙනත් දියුණු l👽 ජීවීන් වර්ගයක් මේ ලෝකයට මේ D N A සහිත සංකීර්ණ ජීවීන් ගෙනල්ල දාල කියලා තහවුරු වෙන්න පුළුවන්. විශ්වය ගැන අපි දන්නේ මහා සයුරේ දිය බින්දුවක් වගේ සුළු දෙයක්. කවදා හෝ මිනිස්සු ආලෝකයට වඩා වේගවත් වූ විට මේ ගැටළුව විසදෙයි. සිත ආලෝකයට වඩා වේගවත් කියලා භාවනාවේදී සහ අඩ නින්දේදි ඔබ‍ට ම ඇත්ත බලන්න පුළුවන්. ඇත්තටම ඔබ මේ කරන වැඩේ ඉතාමත් හොදයි. සම්ප්‍රදායික මත බිදින්න ඕනේ අලුත් අලුත් දේ සොයා ගන්න.. ජයවේවා ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@TheVihangasathsara
@TheVihangasathsara 2 ай бұрын
Prometheus 2012 movie eka wage neda
@sahanyasantha5356
@sahanyasantha5356 2 ай бұрын
Great work say. I'm very excited to watch your contents. They are absolutely mind blowing ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@pahanmihiranga957
@pahanmihiranga957 2 ай бұрын
සුපිරිම සුපිරියක් මේකනම්
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි ❤️ Share among others
@madushankagodage1677
@madushankagodage1677 2 ай бұрын
බුදු දහමට අදාල video 1ත් බලාපොරොත්තු වෙනවා. Good job and respect.❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
අනිවාර්යයෙන් කරන්නම් ❤️❤️ watch my other videos too🤝
@JakKmal
@JakKmal 2 ай бұрын
මේ ගැන මම ගොඩක් කරුණු හොයමිනුයි හිටියේ . I am yearned to watch the next video you talked about last time. Video එක clearly explain කරනවා broh...❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ස්තුතියි Watch my other videos too 🤝
@vilangomas3438
@vilangomas3438 2 ай бұрын
Great video 💪💪💪💪
@sahanupeka97
@sahanupeka97 2 ай бұрын
සුපිරිම පැහැදිලි කිරීමක්. විඩීයෝ එක එක දිගටම බලලා ඉවර කලේ පට්ටම අවධානයෙන්. මොකද ඒ කතා උන කරුණු ඒ තරම්ම රසවත් හන්දා. Dr චන්‍ද්‍රා වික්‍රමසිංහගේ Organic composition of cosmic dust ගැන කරපු රිසර්ච් ගැන පුලුවන් නම් විඩියෝ එකක් කරන්න. මොකද ඒ ගැන හොද පැහැදිලි කිරිමක් එක්ක මේ වගේ විඩියෝ එකක් ගොඩක් වටිනවා. ❤ ඒ වගේම අග්ගඤ්ඤ සූත්‍රයේ කරුණු ගැන නූතන ව්ද්‍යාව සමග පැහැදිලි කිරිමක් ලැබුනොත් ගොඩක් වටීනවා
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Professor ගෙන් permission ගන්න ඕන ඒකට. Agganna sutta video එක coming soon
@RumeshaSahangi
@RumeshaSahangi 2 ай бұрын
Wonderful video sir. Thousand thanks 🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks a lot
@saminda
@saminda 2 ай бұрын
බුදුදහම මගින් ජීවය ඇති උන විදිහ ගැන විස්තර කරන වීඩියෝවක් ඕන. මම ඒ ගැන තරමක් දන්නවා, නමුත් ඔබ එය පැහැදිලි කරන්ව අහන්න ආසයි. Big respect 🫡
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
අනිවාර්යයෙන් කරන්නම්
@vima4384
@vima4384 2 ай бұрын
Great video Aiye..!
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks 👽
@EmanThilochana
@EmanThilochana 2 ай бұрын
තත්පරයක්වත් ඇහැ අහකට නොගෙන බලපු magical video එකක් මේ. මාරම වෙනස් අත්දැකීමක් ලැබුනා. ස්තුතියි සර් අපිට මේවා කියලාදෙන එකට 🎉🎉🎉
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks Watch my other episodes too 🤝
@globalview4048
@globalview4048 2 ай бұрын
You are an amazing thinker 🙏🙏
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@ravdon4776
@ravdon4776 2 ай бұрын
අද content එකනම් සුපිරියක්
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ස්තුතියි මිත්‍රයා. Share among others ❤️
@UpekshaIsuru-dp4oy
@UpekshaIsuru-dp4oy 2 ай бұрын
සර් බුදු දහමේ තියෙන විදියට ජීවය ඇති උන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ඊට අමතරව වෙන ආගම් වලින් මේ ගැන කියල තියෙන දේවල් තියෙනව නම් ඒ දේවල් ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න .
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
අනිවාර්යයෙන් කරන්නම්
@ruchiraperera6282
@ruchiraperera6282 2 ай бұрын
සර් මාරම ලස්සනට මේ දේ විස්තර කලා. වීඩියෝව දෙපාරක් බැලුවා ❤. අපේ ගුරුවරුත් මේ වීඩියෝ බලලා සර්ගේ teaching techniques ඉගෙන ගත්තොත් ඒක මාරම වටිනවා ❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@NelumiksPieris-km7vv
@NelumiksPieris-km7vv 2 ай бұрын
❤❤❤ this is a knowledge university ❤❤
@DinethGunarathne
@DinethGunarathne 2 ай бұрын
Superb! Go head.I'm really interested in your programme.
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks a lot. Watch my other videos too 🤝
@akilavimangasenevirathna5536
@akilavimangasenevirathna5536 2 ай бұрын
අම්මෝ සර් ඒ කතාටික නම් සුපිරි. මේ වගේ දෙයක් මෙච්චර සරළව ඉගෙනගන්න එකම තැන Madujith sirගේ සංවාද මණ්ඩපයම තමයි 🙂🙂🙂🙂
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහොම ස්තුතියි . Share this video among others ❤️
@NuwanJayaSriThennakone
@NuwanJayaSriThennakone 2 ай бұрын
This would be super dupper amazing
@PasanRathnayakee
@PasanRathnayakee 2 ай бұрын
Good explain ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks ❤️
@EshankaSamitha-mq1wl
@EshankaSamitha-mq1wl 2 ай бұрын
Thanks a lot sir. These videos lead me to think beyond the horizon ❤❤❤. Love to be an out of box thinker
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@LALSILVA100
@LALSILVA100 2 ай бұрын
හරිම පැහැදිලියි 👍🏿
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@ChristianShield-xc9om
@ChristianShield-xc9om 2 ай бұрын
ඇත්තටම හොඳ වීඩියෝවක්. මුල් ඇමයිනෝ අම්ල මොන පිලිවෙලටද සෛල හැදෙන්න සෙට් වෙන්නේ කියලා තොරතුරු ආවෙ කොහොමද ?. (Chaos වලින් order එකක් එන්න පුලුවන් කියලා තීරණය කලේ කොහොමද ?.) 2.එහෙම සෙට් වෙන්න පුලුවන් ගණිතමය සම්භාවිතාව මොකක්ද ?.කුඩා අගයක්ද විශාල අගයක්ද /.? 3.රසායනාගාර තත්ව යටතේ කරන පරීක්ශණයකදී ඉබේම බුද්ධිමත් ජීවීයෙක්ගේ මැදිහත් වීමක් සහ හිතකර තත්වයන් පූර්ව උපකල්පනය කරලා නේද ?.
@behamlaroz1294
@behamlaroz1294 2 ай бұрын
You are one of the best youtubers I have ever known 🎉🎉🎉🎉
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@VikumJKumarasinghe
@VikumJKumarasinghe 2 ай бұрын
නියමයි සර් නියමයි ❤❤❤
@belaswan7855
@belaswan7855 2 ай бұрын
Wooooow this is amazing ❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@lpslk8117
@lpslk8117 2 ай бұрын
Programme aka hodai.api kemati.. Hebei poddak speed wedi explain karanawa.a nisa samahara ayata terunganna amarui
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
අඩු කරන්නම්
@ashanjt
@ashanjt 2 ай бұрын
This is the personal university of Madujith Sagara ❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️❤️
@RuwanDeshapriya
@RuwanDeshapriya 2 ай бұрын
Super super ❤❤❤
@tyronassla3684
@tyronassla3684 2 ай бұрын
Amazing video ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@wild_toiya
@wild_toiya 2 ай бұрын
රාමුව වගේ චැනල් එකක් වෙනවා බලන්න ආසයි ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ස්තුතියි සහෝ
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk 2 ай бұрын
👍👌❤️ දිගටම කරගෙන යමු.
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ස්තුතියි ❤️ Share this among others ❤️ Watch my other videos too 🤝
@natashagomas3607
@natashagomas3607 2 ай бұрын
Respect your knowledge sir ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@AksPrasannaelectronic-ql1oj
@AksPrasannaelectronic-ql1oj 2 ай бұрын
මේකනම් හරිම වටින කතාවක්❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ස්තුතියි . අනිත් කතා ටිකත් බලන්න ❤️
@shanhasim6302
@shanhasim6302 2 ай бұрын
Now this youtube channel is my addition ❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@PathumSanjayaThennakoon
@PathumSanjayaThennakoon 2 ай бұрын
Woooooooow ❤❤❤❤
@NTRADING8
@NTRADING8 2 ай бұрын
Upcoming newe dan dandoo ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ඔන්න බලන්න එහෙනම් ❤️
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l 2 ай бұрын
Super.jaya❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks ❤️
@user-xo6fb7qi6m
@user-xo6fb7qi6m 2 ай бұрын
Super video ❤️❤️❤️😊
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@YohanDeSilva-op9uz
@YohanDeSilva-op9uz 2 ай бұрын
බුදුරජාණන් වහන්සේ මේ ගැන කියපු දේත් කියලාදෙන්න සර් ❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
කරන්නම්❤️
@kavindumihranga7961
@kavindumihranga7961 2 ай бұрын
Brother background music eka wadi.poddak volume adu karnna puluwan nam hodai
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Use a hedset brother. It can be an issue of sound output
@nayanawikramage4341
@nayanawikramage4341 2 ай бұрын
Cardashev scale ගැනත් වැඩසටහනක් කරන්න.
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ආ මෙන්න දෙවියන් කියන්නෙත් පිටසක්වල ජීවීන් නම් | Review with Kardashev Scale kzbin.info/www/bejne/hnWcgJithb59fa8
@user-dv1le9lo2e
@user-dv1le9lo2e 2 ай бұрын
What an amazing experience ❤❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️❤️
@unlimitedcricket9217
@unlimitedcricket9217 2 ай бұрын
Thank you sirr❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහොම ස්තුතියි මගේ අනිත් වැඩසටහනුත් බලන්න
@kavindumilaksha2667
@kavindumilaksha2667 2 ай бұрын
සු.පි.රි...සුපිරි😌
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️ watch my other videos too🤝
@jeewanrasanka2055
@jeewanrasanka2055 2 ай бұрын
Ramuwa wage abbihi wena suluiii...........ela..
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks brother 🤝 ❤️❤️ watch my other videos too🤝
@AsuRangA
@AsuRangA 2 ай бұрын
@mangalathennakoon7516
@mangalathennakoon7516 2 ай бұрын
❤❤❤
@TComlk
@TComlk 2 ай бұрын
Good luck ser. Keep it up❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks ❤️ Share this video among others ❤️
@sujithchandimaedirisinghe
@sujithchandimaedirisinghe 2 ай бұрын
ලාංකේය ඉන්ද්‍රජාලික ඇදුරුතුමා Madujith Sagara ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️❤️
@rajithamadhushan5666
@rajithamadhushan5666 2 ай бұрын
අනෙකුත් ජීවීන් කෙසේ වෙතත්, පෘථිවියට මිනිසා ආවෙ අඟහරු වලින් කියල මට හිතෙනවා. අතීතයේදී අඟහරු මත ජීවීන්ට හිතකර පරිසර තත්වයක් තිබුන කියල ගොඩක් සාධක හොයාගෙන තියනව නේද. ඒවගේම ස්වාභාවිකව ඇතිවිය නොහැකි මූල ද්‍රව්‍යයන් ද අඟහරු වලින් හොයාගෙන තියනව. මට හිතෙන්නෙ ඉතා දියුණු ජීවීන් කොට්ටාශයක්ව සිටි අඟහරු මත සිටි මිනිස් වර්ගයා විසින්ම අඟහරු ජීවයට නොසුදුසු තත්වයට පත්කර ඇති අතර(න්‍යෂ්ටික අව්), පසුව අභ්‍යාවකාශ යානා මගින් පෘථිවියට සංක්‍රමණය වූ බව. ඊජිප්තුව පිරමීඩත් ඔවුන්ගේ නිර්මාණ කියලයි මට හිතෙන්නෙ. පසුව මොකක් හරි හේතුවක් නිසා ඒ තාක්ෂණයන් අභාවයට යන්න ඇති. මේ වන විට නැවතත් මිනිසා විසින් අගහරුට කල දෙයම පෘථිවියටත් කරම්න් ඉන්නව. මං හිතන්නෙ මේ සංකල්පය ගොඩක් දුරට පැරණි අභිරහස් නිර්මාණන් සමග සමපාත වෙනව. I like know about your response and expect a video about this.
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
අගහරුම වෙන්න ඕන නෑ. වීඩියෝව බලන්න. ඔයාට හොද අදහසක් එයි
@sunayanasithruu
@sunayanasithruu 2 ай бұрын
මාත් සර් කියපු panspermia theory එකට එකගයි. අග්ගන්‍ය සූත්‍ර වීඩියෝව එනකන් ඉන්නේ ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Coming soon ❤️
@chamoddissanayake2114
@chamoddissanayake2114 2 ай бұрын
අග්ඥ්ඥ සූත්‍රය ගැන Video ekanam ඕනී
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
දෙන්නම් ❤️ මගේ අනිත් වීඩියෝ බලන්න
@janithchathranga6591
@janithchathranga6591 2 ай бұрын
අග්ඤ්ඤ සූත්‍රය ගැනත් වීඩියෝ එකක් ඕන
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
අද අග්ගඤ්ඤ සූත්‍රයේ පිටු 16 ම scan කලා. වීඩියෝව කරන්නම්. ඔයාලට මුලු සූත්‍රයම pdf එකක් විදිහට සිංහලෙන්මත් දෙන්නම්
@kavindumilaksha2667
@kavindumilaksha2667 2 ай бұрын
22.47 ඒ කියන්නේ පිටසක්වල ජීවීන් ඉන්නවද? මේ වීඩියෝ එක බැලුවහම ප්‍රශ්න ගොඩක්,පැටලිලි ගොඩක් ඇතිවුණා
@rushanrathnayake
@rushanrathnayake 2 ай бұрын
ඉන්නවා අනිවාරෙන්
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
පෘථිවියෙන් පිට මැස්සෙක් හිටියත් ඒ මැස්සත් පිටසක්වල ජීවියෙක්
@mathishathejan525
@mathishathejan525 2 ай бұрын
ramuwat psse dkka hodam channel ek 💪
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️❤️
@Oshananjuka
@Oshananjuka 2 ай бұрын
ela😍🥰
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️
@AbhayaSubasinghe
@AbhayaSubasinghe 2 ай бұрын
❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️❤️ watch my other videos too🤝
@busithakavinda7894
@busithakavinda7894 2 ай бұрын
සර් උල්කාපාත වල තිබිල හම්බෙන නයිට්‍රජනීය භශ්ම ජිවීන්ගෙ නයිට්‍රජනීය භශ්ම වලට 100% සමානයි නේ ද? අපි පිටසක්වලින් පැවත එන්නෙ😢
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
වීඩියෝව බලන්න. ඒ ගැන තමා කියන්නේ මේකේ
@hemanthawidanapathirana12
@hemanthawidanapathirana12 20 күн бұрын
Pansfermia මතය ට අනුව (බීජ විසුරුවා හැරීම ) පිටසක්වලින් ජීවය සම්භවයවීම,බුදුන්වහන්සේ ගේ අග්ගඞඅ සූත්‍රය ට අනුව කලකදී සූර්ය රෂ්මියෙන් පෘථිවිය විනාශ වී නැවත සකස් වීමෙන් පසු ආබස්සර දෙව්ලොවෙන් ජීවය පෘථිවිය ට සම්භවය වීම pansfermia මතය ට සමපාතවේද.
@MadujithSagara
@MadujithSagara 20 күн бұрын
මේ වැඩසටහන බලන්න 👇 බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය | අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් සිදුකරන විවරණයකි kzbin.info/www/bejne/r3PSeJdsYtB5rJo
@ChristianShield-xc9om
@ChristianShield-xc9om 2 ай бұрын
Matter + information = Life. Panspermia Hypothesis එක අනුව ඔය අණු පිලිවෙලකට සකසන්න තොරතුරු හා විධාන කොහෙන්ද ?. තොරතුරු එන්නේ ජීවී මනසකින් ,මනසක් නැතුව තොරතුරු කොහෙන්ද ?.(Instruction Manual //order )
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
පැහැදිලි නෑ අහන දේ
@ChristianShield-xc9om
@ChristianShield-xc9om 2 ай бұрын
DNA වල තියෙන Operating instructions එන්නේ කොහෙන්ද ?.
@vipulakularathne3664
@vipulakularathne3664 2 ай бұрын
🎉
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️
@maheshakyagem7635
@maheshakyagem7635 2 ай бұрын
බුදුදහමේ විගහයත් වෙනත් ග්‍රහලෝකවලින් පෘථිවිය ජනාවාස උනබවයි...... ඒත් අපි චාල්ස්ගේ පරිණාමවාදය පස්සේ ගිහින් අතරමංවෙලා ඉන්නවා😢ඉන්නවා
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
වීඩියෝව බලන්න. මම ඒ ගැන කතා කරනවා
@maheshakyagem7635
@maheshakyagem7635 2 ай бұрын
@@MadujithSagara ඔබතුමාට නෙවෙයි දැම්මේ. අපි අපේම දැනුම පැත්තකින් තියලා බටහිර විද්වත්තු කියලා කියාගන්න මිනිස්සු පස්සේ ගිහින් ජීවිතේම නුල් බෝලයක් කරගෙන ඉන්නවා...... ඔබතුමා කරන විග්‍රහයන් ඉතාමත් හරවත් වගේම පැහැදිලියි....... ඒ ගැන තර්කයක් නැහැ. තව තවත් මෙවැනි හරවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඔබට හදවතින්ම සුභ පතනවා.....
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
@@maheshakyagem7635 Thanks a lot
@ashandulmeth
@ashandulmeth 2 ай бұрын
Suppiri සර්
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ස්තුතියි Share this among others 🤝
@lahirulakruwan6912
@lahirulakruwan6912 2 ай бұрын
Tenet movie eke review ekk oni ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
එකක් නෙමේ ඒකට දෙනවා වීඩියෝ දෙකක්ම ❤️
@lahirulakruwan6912
@lahirulakruwan6912 2 ай бұрын
@@MadujithSagara thank you ☺️
@royanthony4646
@royanthony4646 2 ай бұрын
ග්‍ර්හක. වල්ගාතරු ok ඒත් උල්කාශ්ම??
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Prof Chandra ගේ research papers හොයන් කියවන්න. ඒවගේ deeply ඕවා තියනවා. ඒ ඔක්කොම ඒ depth එකෙන් වීඩියෝවකින් කතා කරන එක ප්‍රායෝගික නෑ.
@namalwikramasinghe
@namalwikramasinghe 2 ай бұрын
Remember the name Madujith Sagara
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@ChristianShield-xc9om
@ChristianShield-xc9om 2 ай бұрын
අපෝ නෑ.විද්‍යාව සමඟ මැවුම්වාදය අවලංගු උනේ නෑ.බහුතරයක් විද්‍යාඟයෝ ජුදෙව් හෝ ක්‍රිස්තියානි ,දැනටත්.
@user-io9ot1up8q
@user-io9ot1up8q 2 ай бұрын
Man nam kiyanne " dawin " ge evelution , theory eka , boruwak
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
වීඩියෝව බලන්න . ඒ ගැන කතා කරනවා
@gjei1234
@gjei1234 2 ай бұрын
මම පිටසක්වල ජීවියෙක් 🙋
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
මොකක්ද ඉන්න ග්‍රහලෝකේ ඉතින්
@gjei1234
@gjei1234 2 ай бұрын
​@@MadujithSagara දැනට පෘථිවිය. මම හිතන් නෑ අපිට ජීවත් වෙන්න ග්‍රහලෝකයක් ඕනෙ කියල.ඔයාල එකපාරට හිතන විදියෙ පිටසක්වල ජීවියෙක් නෙවෙයි.
@wimalrajapaksha890
@wimalrajapaksha890 2 ай бұрын
මම පුද්ගලිකව හිතන්නේ me ලෝකයේ මානවයා ඇති una විදිහ ho සතුන් ,ගහ kola ඇති una විදිහ කවදාවත් කිසිම කෙනෙක් ta කියන්න be . වෙනත් grahalokayakin ආව nam a grahalokaye ජීවින් ඇති une කොහොමද කියලා තවත් prasnaya ඉදිරියට ඇදෙන එක විතරයි වෙන්නේ . සමහර agam වල දෙවියන් වහන්සේ ha Allah පිටින් dala anga බේරාගන්න va . Svabadahama ta තමයි එක එක name dala තියෙන්නේ ඉස්සර හිටපු moda මිනිස්සුන්ට natural power kivvama නොතේරෙන නිසා . බුදුන් වහන්සේ කියලා තියෙන්නේ සංසාර chakrayak ගැන . මුල පටන් gatthu වීදිය කියලා ne . මුල hoya gatthoth punuruppathiya බොරු වෙනවා . ඔබලා dan හොඳ නරක dannavane ithin පුළුවන් තරම් හොඳ deval අනුගමනය කරන්න . නරක deval පුළුවන් තරම් adu කරන්න . හැබැයි agam නොතිබුණ nam මිනිස්සු කිසිම bayak නැතුව වැරදි vada karavi . Agam වල කියලා thiyena deval වලට බයේ control වෙලා ඉන්නවා .
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ඔයා මේ comment එක දැම්මේ වීඩියෝව බලලා නෙමෙයි. වීඩියෝව බලන්න මුලින් ම. මම කියන දේ මීට හාත්පසින්ම වෙනස්
@wimalrajapaksha890
@wimalrajapaksha890 2 ай бұрын
@@MadujithSagara මම බැලුවා ඔබට අභියෝගයක් නොවෙයි මම comment කළේ mage පුද්ගලික අදහස . A වගේම කියන්න ඕනෑ me ලෝකය කොතරම් දියුණු වුනත් තවමත් brain එක ගැන දන්නේ බොහොම ටිකයි . බුදුන් වහන්සේ brain එක භාවනා මඟින් දියුණු කරලා අතීතය අනාගතය දකින්නට පුළුවන් කම ලබාගත් බව කියන va . Brain එක පුදුම සහගත indriyak. ඔබත් අහල ඇති sathya siduveem 2 k වාර්තා වෙලා තිබුණ accident වලින් දෙන්නෙක් koma තත්වයට path වෙලා සනීප වුණාට පසු එක්කෙනෙක් සංගීත banda දක්ෂ ලෙස වාදනය kala lu අනෙක් එක්කෙනා china language එක චතුර ලෙස කතා kala lu. A brain එක selavila රසායනික viparyasak brain එක ඇතුළත සිදු වෙලා කියලා මම හිතන්නේ . ඉතින් selaveemakin a වගේ දෙයක් වෙන්න පුළුවන් nam තව brain එකෙන් mona තරම් vada ගන්න පුළුවන් ඇද්ද ? A නිසා අපිට තවමත් හරිම තීරණයක් ගන්න be . A වගේම ඔබ කිව්ව විදිහට රසායනික viparyasak මඟින් ජීවින් බිහි una nam me his avakasaya බිහි une කොහොමද කියලා මට prasnayak තියෙනවා . His avakasaye කෙළවර vath අපි දන්නේ ne .
@mu7511
@mu7511 2 ай бұрын
Natann epa eka than idn kiynn
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
නැටුවෙනම් නෑ. ඔයා මේක නැටුමක් විදිහටද දකින්නේ
@bimalasantha8699
@bimalasantha8699 2 ай бұрын
Do you need attention fkr
@worldofnissanka9222
@worldofnissanka9222 2 ай бұрын
බුදු දහමේ පැහැදිලි කිරීම් එක්ක ලස්සනට ඔයිට වඩා ඕක විස්තර වෙනවා .. අවුරුදු 2500කට උඩදී ඔය ගැන කිව්වේ බුදුරජාණන් වහන්සේ
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
මේ කීව දේවල් උන්වහන්සේ කියලා නෑ. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව ඇසුරින් වැඩසටහනක් කරන්නම්. ත්‍රිපිටකයක් ළඟ තියන නිසා references පෙන්නලාම වැඩේ කරන්න පුළුවන්
@Beelzebubsl
@Beelzebubsl 2 ай бұрын
A/L biology syllabus 😂
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ඔවු, මොකක් ද ඒකේ 😂 වෙන්න තියන කාරණය ?
@namalwikramasinghe
@namalwikramasinghe 2 ай бұрын
උට දෙයක් කරගන්න බැරි උනාම, දෙයක් කරන සර් දකිනකොට කිරිපණුගාය වගේ ඇති. ඔය වගේ අවජාතකයෝ තමා මේ රටට සාපේ ​@@MadujithSagara
@rajithamadhushan5666
@rajithamadhushan5666 2 ай бұрын
කෙසෙ
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
කෝ වවනේ ඉතුරු ටික 🤔🤔
@rajithamadhushan5666
@rajithamadhushan5666 2 ай бұрын
@@MadujithSagara sorry it is in below.
@pakaya8007
@pakaya8007 2 ай бұрын
බුවල්ලා ගැන පැහැදිලි කිරිමක් කරන්න මොකද උන් කාගෙන්ද පැවත එන්නේ කියලා ?
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
වාසුදේවගෙන්
@pakaya8007
@pakaya8007 2 ай бұрын
@@MadujithSagara unsubscribe කරනවා 😃
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
@@pakaya8007 Anee waasu maami
@ashansameera1992
@ashansameera1992 2 ай бұрын
​@@MadujithSagara ඒක නම් නියම විහිලුව 😂
@curioussac
@curioussac 2 ай бұрын
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 104 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН