Apple Hater කෙනෙක්ගේ පලවෙනි MacBook අත්දැකීම | My M1 MacBook air experience

  Рет қаралды 40,651

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

Пікірлер: 338
@KanchuKa
@KanchuKa 3 жыл бұрын
මමත් ඔය තැන හිටියා. මාස 4කට කලින්. මන් දැන් මට එන video වැඩ වලින් 70%ක්ම edit macbook එකෙන්. වැඩි වැඩ නෑ එත් user ට ඕනෙ හැම දෙයක්ම තියෙනවා.....
@sanduneditzz3796
@sanduneditzz3796 3 жыл бұрын
එලම එක වගේ දෙන්නම set වෙලෝ
@yasindurangana6415
@yasindurangana6415 3 жыл бұрын
anna ekai 😂👍
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව් මටත් ගොඩාක් දේවල් ලේසියි මේකෙන් කරගන්න. FCP උනත් ලේසියි ඉක්මනට ඉගෙනගන්න පුලුවන් 😊❤️
@mcd_526
@mcd_526 3 жыл бұрын
Kanchuka ayya wagemai me ayya
@PasanYasara
@PasanYasara 3 жыл бұрын
උඹලා දෙන්නා cousins ලද?
@akilalaksiri9172
@akilalaksiri9172 3 жыл бұрын
මමත් ගත්‍තා M1 Macbook pro එකක් battery life එක 20 hours වගේ internet browsing වලදි
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව් මේකෙත් පැය 12කට කිට්ටුවෙන්න තියෙනවා 😊❤️
@Iraxas
@Iraxas 3 жыл бұрын
ජීවිත කාලෙම windows use කරලා ගිය සතියේ M1 Macbook Pro එකක් ගත්තා, ගන්න හිතං හිටියේ windows එකක් එත් මගේ budget එකට macbook එක තරං performance තියන windows laptop ලගින්වත් නෑ. Screen එකේ quality එක පිස්සු හැදෙනවා, තාම charge කරේ තුන්පාරයි, Windows management/productivity කතාවට එකගයි, apps fully close කරන්න Command + Q
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
Shortcuts තවම පුරුදු නෑ 😬
@this_877
@this_877 3 жыл бұрын
@@TechWithWicky short cuts okkoma igena ganna. ethakota maarama productive.
@milaniortrader5447
@milaniortrader5447 2 жыл бұрын
@@this_877 eka aththa gaming pc ekak hadanna gihin shsmben Mac ekak set well gaththa marama usefully hebei awlakata thiyenne game gahanna beri eka witharai e athin windows thama issarahin inne
@chanukamayuranga3982
@chanukamayuranga3982 3 жыл бұрын
මමත් එහෙමයි.ඉස්සර apple products වලට ආසාවක් තිබුණෙ නෑ.ඒත් දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා වෙනස් වුනා ඒක.මගෙ mac එක නිසා.❤️👍
@pinsaraaasith3540
@pinsaraaasith3540 3 жыл бұрын
නියමයි අයියේ වෙන කිසිම review එකකින් තාම මේ තරම් පැහැදිලි කිරීමක් කරලා නෑ
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
Thank you malli ❤️
@neero_2887
@neero_2887 3 жыл бұрын
ඇත්තටම ඔව්
@kavindupunsaramalinga5088
@kavindupunsaramalinga5088 2 жыл бұрын
ඕම 𝚟𝚒𝚍𝚎𝚘𝚜 කරනකොට🥺 මාරම මාරයි ඔයවගේ 𝚖𝚊𝚌𝚔 𝚋𝚘𝚘𝚔 ඒම ගන්න එකතමා ඉතිම් වැඩේ☺️🖤
@TechWithWicky
@TechWithWicky 2 жыл бұрын
Gamu dawaska 😊
@Gayashan_
@Gayashan_ 3 жыл бұрын
නියමයි video එක. mac os වල close කරන එක වම් පැත්තට දාලා තියෙන්නෙත් හේතුවක් ඇතුව. ඒ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ දකුණු පැත්තෙන් නිසා ඒක එකපාර close කරන එක නවත්තන්න. Apple ල කියන්නේ අපි close කරනවනම් ඒක හිතලම කරන්න ඕනෙ එකක් කියලා. ඒකයි ඒක වම් පැත්තට දාලා තියෙන්නේ.
@MihinZz
@MihinZz Ай бұрын
Broo... Editing (video editing , photo editing ) වලට වගේ හොද Budget MacBook එකක් Recommend කරන්නකෝ...❤
@Anything9494
@Anything9494 3 жыл бұрын
Mouse එකේ scroll එකත්... අනිත් පැත්තනේ😊
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව්, ඒකත් ටික දවසක් ගියා හුරු වෙන්න 😊❤️
@heshangunathilake
@heshangunathilake 3 жыл бұрын
අපෝ මාත් Apple පට්ටම hater කෙනෙක් ඒත් macbook වලට කැමතියි. විශේෂයෙන්ම M1 Chip එකත් එක්ක එන එකට😍❤️
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව් අලුත් macbook නියමයි 😊❤️
@gayanakavinda1293
@gayanakavinda1293 3 жыл бұрын
ලංකාවේ ඉන්න ඇපල් use කරන සමහර එවුන්ට Steve jobs ටයි Tim cook ටයිත් නැති පුම්කේ අමාරුවක් තියෙන්නේ කියන එක නම් සහතික ඇත්ත.......🤣
@kanishka-m
@kanishka-m 2 жыл бұрын
සිරාවට iphone 7,8 අරන් රගන එවුන් තමා ඉන්නෙ
@naduyt2767
@naduyt2767 7 ай бұрын
ඇත්ත 14pro පාවිච්චි කරන වුනටවත් නැති ලොකුමමක් 7,8 එවුන් ගැන තියෙන්නෙ උන් හිතන් ඉන්නෙ 8,7 S24 එකටත් වඩා හොදයි කියල පවු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@HELAGEEKS
@HELAGEEKS 3 жыл бұрын
නියමයි අයියේ
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
මල්ලි 😊❤️
@thejakagammanpila
@thejakagammanpila 3 жыл бұрын
රෙකමන්ඩඩ්වලට ආපු තවත් සුපිරි වීඩිඕවක් 🔥
@codwolf141
@codwolf141 2 жыл бұрын
Close button එකේ පැත්ත මාරු කරලා තියෙන නිසා අපිට window එකක් ආයාසයකින් තමා close කරන්න වෙන්නේ , ඒක එහෙම කරලා තියෙන්නේ අපිට දකුණු පැත්ත හොදටම පුරුදු නිසා window එකක් නොදැනුවත්වම close වෙන්න තියෙන සම්භාවිතාව අඩු කරන්න.
@dunimaltennakoon2544
@dunimaltennakoon2544 3 жыл бұрын
I also used an Asus Rogue Scar 3 i7 laptop. I recently bought an Apple MacBook Pro 16 inch i9 1 TB laptop. It's more user friendly than windows. And the build quality is insane!
@SNNDS
@SNNDS 3 жыл бұрын
හොද වීඩියෝ එකක් ❤️❤️❤️
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
Thank you 😊❤️
@sanojdivjay
@sanojdivjay 3 жыл бұрын
Close krana 1 left side 1n tiyenne api eeka hithalama krnna oni nisa. Api uwamana wadak kra kra innakota hadissiye waradila close button 1 click wenna puluwn ida wadiy windows wala right side tiyena nisa. Aiya kiynw wage ape mole ee pattata nknma wada krnw godak welwt eekai ehema wenne. Eeka nathi krnna thamai left side 1n podiyt buttons tika design krla tiyenne. 1 para close wenne nathi 1t safety feature 1k vidiht thamai apple kiynne. Oyta 1 parin close krnna oninm Command+Q use krnna. ✌🏻
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
මටනම් හිතෙන්නෙ එයාලා ඕක කරේ වින්ඩෝස්වලින් වෙනස්වීමේ උවමනාව නිසාම කියලයි. එහෙම වෙනවනම් වින්ඩෝස් යූසර්ස්ලා ඕක ගැන complain කරන්න ඕනෙනෙ
@sanojdivjay
@sanojdivjay 3 жыл бұрын
@@TechWithWicky එහෙමනම් windows තමයි Mac වලින් වෙනස්වෙන්න එහෙම කරලා තියෙන්නේ. මොකද windows launch කරන්න කලින් Macintosh GUI 1 ඉදලම වම් පැත්තෙන් තමයි close button තිබ්බේ. Windows use කරද්දි මටනම් පෞද්ගලිකව වැරදිලා close වෙලා තියෙයි හදිස්සියට minimize, maximize කරන්න ගිහින් ගොඩක් පාරක්. පුරුද්දට අත යනවා නිකන්ම. කොහොමත් Apple මොනදේ කරත් ඒක සාධරණීකරනය කරන්න මොකක් හරි කියනවනේ.. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්.
@Lasantha_NP
@Lasantha_NP 3 жыл бұрын
Next i mac එක m1 pro / m1 max chip එක්ක relesed කරයිද ? Display එක 30 inch or 32 inch එවයිද ?
@nadunvihanga7126
@nadunvihanga7126 2 жыл бұрын
Well explained !! Thank you ! ❤
@shehanshaminda746
@shehanshaminda746 3 жыл бұрын
මම දන්න විදිහට close button එක වම් පැත්තට දාලා තියෙන්නෙ හිතලමයි..හෙතුව අපිට හුරු දකුණනෙ හැම දේටම..අහම්බෙන ක්ලොස් වෙන්න තියන ඉඩ අඩු වෙන්න තමා වමට දාලා තියනවා කියන්නෙ..මොකද එතකොට අපිට හිතලමයි ක්ලොස් කරන්න වෙන්නෙ. වැරදී නම් දැන්වත් කරන්න දන්න අය.
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
මගෙ අදාහසනම් මුල ඉදන්ම එයාලා Wondows වලින් වෙනස් වෙන්න ඕක දකුණු පැත්‍තෙන් තිබ්බා කියලයි. මට තව කියන්න බැරි උනා scroll එකත් අනිත් පැත්ත.
@binuwaraperera
@binuwaraperera 3 жыл бұрын
@@TechWithWicky steve jobs left handed kenek nisa wenna berida🌝
@navindunimash789
@navindunimash789 3 жыл бұрын
Def broh
@chathudushi8501
@chathudushi8501 2 жыл бұрын
@@TechWithWicky First GUI OS build by Apple Lisa So Windows the one who change the design bro.
@chanuka1790
@chanuka1790 2 жыл бұрын
@@TechWithWicky Ne bro. windows hadanna kalin Mac os haduwe. mac eken copy karala tama bill gates windows haduwe. ekai close button ehema right side tiyenne. tawa dewal godak tiyenwa. Steve jobs ge book kiyawanna
@Kazakag7
@Kazakag7 3 жыл бұрын
Mama Pattama Apple Fan kenek… Isalama Apple Gaana Mata ahune mama Grade 3 Class ekke inakota.. Mata ekale thibe Black Berry Phone ekak.. Eka gana talk karadi Apple topic ekata awe.. First time i ever heard Abt apple .. Eda jndan bokken ma apple.. Eth langadi thamai mata Mac Walata Asa hithune.. Ekale Apple Asa unata amma aran dune na.. Than Mama Apple Eco System ekke ine.. .. Machan Oyage Tic toc / KZbin set ekama balanawa.. Good Work G❤️ Love u Machan❤️ Stay safe 
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
නියමයි 😊❤️
@navindulakmith838
@navindulakmith838 3 жыл бұрын
Apple ගැන device 2 ක් තියෙනකොට තමා එකින් එකට තියෙන support එක ගැන දැනගන්න පුලුවන් වෙන්නෙ.
@theh4sh
@theh4sh 3 жыл бұрын
Close button එක වම් පැත්තෙන් තියෙන්නේ අපේ අතින් වැරදිලා close වෙන එක නවත්තන්න Apple think Channel එකේ ඒ ගැන විස්තර කරලා තියෙනවා
@chongalk
@chongalk 3 жыл бұрын
මටත් ඔය සීන් එක වුනා දැන් අවුලක් නැ 💞
@adithyageethanjana1839
@adithyageethanjana1839 3 жыл бұрын
මාත් windows user කෙනෙක් ඒත් A/L වලට MAC එකක් හොදයි මට මම හිතන්නෙ මොකද Second hand උනත් හොද ගානකට දෙන්න පුලුවන් හිතන්නෙ
@binurathiranjaya8149
@binurathiranjaya8149 3 жыл бұрын
MacBook eka charge karana vidiye explaintaion ekak
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
කරමු 😊❤️
@deepikadissanayaka2862
@deepikadissanayaka2862 3 жыл бұрын
අයියෙ macos toutorial පුලුවන් නම් ගේනවද
@kordz468
@kordz468 3 жыл бұрын
Patta video eka broh
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
Thanks bro ❤️
@cyrex9476
@cyrex9476 3 жыл бұрын
කෝමත් ඇපල් ඩිවයිසස් වල පොඩි ලල් එකක් තියේ.ඒත් වින්ඩොව්ස් වල වගේ අපිට හොර වැඩ කරන්න බැනෙ 🙁.
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
මොනවද හොර වැඩ Crack software ද
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
Crack software දාන්න නම් පුළුවන්
@nirmalpiumantha3265
@nirmalpiumantha3265 3 жыл бұрын
Mamath mac book m1 ekak gathta 512GB ekak
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
Awesome 😊❤️
@dhanukasathsara
@dhanukasathsara 3 жыл бұрын
Good Luck 😘❤️
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
Thanks bro ❤️
@dulishadisanayaka9357
@dulishadisanayaka9357 3 жыл бұрын
Niyami 🖤
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
😊❤️
@movieaddicted3197
@movieaddicted3197 3 жыл бұрын
Bro podi sugestion ek karnm ඔයාගෙ voice eka හැමතිස්සෙම ඔයාගෙ main video ekath ekka yanwannathuwa stock videos wala behind eknith yawanna puluwnnm mt hithenwa godak hoda wei kiyla 😊
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව් මට මේකෙ stock videos ගොඩාක් හොයාගන්න අමාරු උනා ඒකයි 😊❤️
@movieaddicted3197
@movieaddicted3197 3 жыл бұрын
@@TechWithWicky ❤👌
@kusumawathiangel4210
@kusumawathiangel4210 Жыл бұрын
ganna thanak hitha ganna ba ne after service hoda thanak kiyanako bokka
@visalhewage
@visalhewage 3 жыл бұрын
Software Engineering කරන කෙනෙකුට Macbook Air එකක් ප්‍රමාණවත්ද? Pro එකකට යන්න ඕනෙද?
@Filmexprime
@Filmexprime 3 жыл бұрын
Macbook pro M1 eka wena okkotama hodai wenna athi. Mata nam patta leda godak 😥 Hitapu gaman off wenawa.. Cycle count 19i battery health 82% 😥 ganna kalin hodata balala ganna.. mm aran maasa 4i.😥
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
ඔයා අරගෙන තියෙන එකේ අවුලක් Warrenty claim කරගන්න කොහෙන්ද ගත්තෙ
@hsmk1031
@hsmk1031 3 жыл бұрын
අයියෙ ඔයා කතා කරන විදියට අහන් ඉන්න ආස හිතෙනවා
@yasindurangana6415
@yasindurangana6415 3 жыл бұрын
e game stuck wenne games thama m1 ekata optimized nathi nisa, issarahata oka un hadai
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව් ARM based හින්දා තමයි ලොකුම ප්‍රශ්නෙ ❤️😊
@prekka99
@prekka99 3 жыл бұрын
Play කරපු ගේම් එක මොකක්ද බ්‍රද ?
@sampathliyanage6942
@sampathliyanage6942 2 жыл бұрын
macbook ekak hambuna..kisi dektheren nee...short video widiyt macbook wedakeli tikak kiyl denna..
@sanduneditzz3796
@sanduneditzz3796 3 жыл бұрын
හීන තමා අයියේ ඔවා
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
එහෙම නෑ. දවසක ගමු 😊❤️
@tharindutharuk4805
@tharindutharuk4805 3 жыл бұрын
Ow ahema hithanna epa kawada hari habai kara ganna uthsaha karanna
@kavinduvishal
@kavinduvishal 3 жыл бұрын
වීඩියෝ එක පට්ට♥️
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
Thanks bro 😊❤️
@sanojdhananjaya2973
@sanojdhananjaya2973 Жыл бұрын
Software case ne අපි වැඩිපුර use කරන්නේ pirated ඒවනේ, ඔතන තමා ලොකුම අවුල එන්නේ
@socil2832
@socil2832 3 жыл бұрын
Superb 🔥💪
@Gamingterror2023
@Gamingterror2023 3 жыл бұрын
මම නම් තාම එහෙම නෑ ඉදිරියට බලා පොරොත්තු වෙනවා😂😂
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඒකනේ 😂❤️
@migarazen8730
@migarazen8730 3 жыл бұрын
8:43 oyata amathaka una ports gana katha karanna usb c witharai ne thiyenne 🤷‍♀️.oya kamathida usb c ports witharak thiyenawata?
@iroshanakolambaarachchi5964
@iroshanakolambaarachchi5964 3 жыл бұрын
කොහොමත් Apple තමා හොදම. 😌♥️
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
හනේ හනේ 😂❤️
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
🤣🤣
@dhanajayudheesh4858
@dhanajayudheesh4858 3 жыл бұрын
Apple piccec
@Close-Close-Close
@Close-Close-Close Жыл бұрын
අනේ මට තරහ නැතුව කියන්න , Macbook වල මයික්‍රොසොෆ්ට් Word , power point , exel පාවිච්චි කරන්න පුලුවන් ද කියලා ....😢
@prageethmatharaarashshi6533
@prageethmatharaarashshi6533 Жыл бұрын
Puluwan
@artbydinuka5864
@artbydinuka5864 3 жыл бұрын
repair ආවම තමා ඇඩෙම්නෙ (මාත් ඇඩිල ඉන්නෙ😒)
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
මොකක්ද ආව repair එක
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 3 жыл бұрын
Mokadda repair eka brother? Ai echchara ikmnta repair enne?
@chamindudharamawickrama4523
@chamindudharamawickrama4523 3 жыл бұрын
Adobe Premiere Pro M1 chip ekath ekka use karanna puluvanda dan? 4k video editting valata Macbook Pro recomend karanna puluvanada? Heavy workload valadi heat venavada godak?
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ප්‍රිමියර් ප්‍රෝ යූස් කරන්න පුලුවන්. 4k edit කරනවනම් 16 GB version එක ගන්න බලන්න 😊
@pradeepmadusanka7758
@pradeepmadusanka7758 3 жыл бұрын
M1 eke Revit , autocad wage software wadada???
@NeonCat1.0
@NeonCat1.0 3 жыл бұрын
7:42 Windows කියන නමටම ගැළපෙනවා.
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව් 😊
@sithijalakmal0
@sithijalakmal0 3 жыл бұрын
මටත් එහෙම වෙයිද දන්නේ නෑ....🤦🏼🤦🏼
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
කියන්න බෑ 😬💔
@sanjanathinuka3418
@sanjanathinuka3418 2 ай бұрын
Web development walat mac book A1466 eka aulak nadda
@binowinalles8357
@binowinalles8357 3 жыл бұрын
Apple ගැම්මක් ❤️💪
@sachiyagaming7715
@sachiyagaming7715 3 жыл бұрын
Thank you brother ❤️💪
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
😊❤️
@blobick2423
@blobick2423 3 жыл бұрын
M1 i pad pro eken premiere pro after effect hariyata edit karanna ba neda?
@indivemalketh5642
@indivemalketh5642 3 жыл бұрын
M1 chip ekata kohomada crack adobe applications daganne ?
@pasindutech4430
@pasindutech4430 3 жыл бұрын
Macbook eka hodai Habay repairs awoth wiyadama wadi
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
එහෙම repairs නම් එන්නේ ම නැති තරම් (දැන් අවුරුදු 10 ක් වගේ ඉඳන් macbook පාවිච්චි කරනවා කිසිම repair එකක් ඇවිල්ලා නැහැ)
@kaveeshabandara3551
@kaveeshabandara3551 3 жыл бұрын
Apple laptop wala game gahanna beada hariyatama uththarayak oni.
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
Macbook කියන්නේ game ගහන්න හදපු ඒවා නෙවෙයි
@shanalamarasekara7375
@shanalamarasekara7375 Жыл бұрын
chage karan netuwa laptop use karata kmk nedda
@kanishkaperera3792
@kanishkaperera3792 2 жыл бұрын
outocad, photoshop , python programming vage software valata gevimak karanna oneda macbook air ekedi 🥺
@gamingwithrider4737
@gamingwithrider4737 3 жыл бұрын
👌 නියමයි
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
😊❤️
@codinghub387
@codinghub387 11 ай бұрын
AIYE MAMA 2019 MACBOKK AIR EKAK GATHTHOTH SENDHAND MATA 1080P WAGE VIDEOS EDIT KARANNA PULUWANDA PRIMIRE PRO EKE
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 3 жыл бұрын
මාත් m1 MacBook air එකක් ගත්තා.මන් නම් traffic light buttons වලට කැමතියි.battary life එක තමා සු​පිරිම. video render වෙනව පට ගාලා. dirt 4 නම් අවුලක් නැතුව ගහන්න පුලුවන්. retina display එකත් සුපිරි.පොඩි charging brick එක මරු.ගානට වටිනව.මගේ පලවෙනි apple device එක. speaker ව​ල quality එක නියමයි. පරන 32 bit games mac os big sur වල support නැනෙ.මට නම් windows වලට වඩා හොඞයි.
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
මාත් battery life එකට තමයි ආසම. ඒත් traffc light buttons නම් සෙට්වෙන්නෙ නෑ මට.
@chamalkanchana
@chamalkanchana Жыл бұрын
256gb ekakda gaththe
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 Жыл бұрын
@@chamalkanchana ow
@chamalkanchana
@chamalkanchana Жыл бұрын
@@dhirajkuldeepekanayake2293 256 eka tikak slow gathiyak thiyenawa kiyala kenek video ekak dala thiyennewa dakka ehema awulak thiyenawada oke
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 Жыл бұрын
@@chamalkanchana තවම නං එහෙම එකක් අහුවුනේ නෑ
@nadeeudalamaththa6706
@nadeeudalamaththa6706 7 ай бұрын
office 356 , adobe products free pavichchi karanna ba neda mac wala
@SlbRocky
@SlbRocky 3 жыл бұрын
වැඩ ප්‍රෝගැමින් වලට macbook එකක් හොඳයිද web developingමම macbook air එකක් දමා ගන්න යන්නේ මට programming web developing වගේ ඒවටත් එක්ක ගමනක් මේ ගන්න මට හොඳයිද macbook air vs pro
@chamodfernando1738
@chamodfernando1738 2 жыл бұрын
Bro dan khomd mac air eka? Video editing walata? Thamath gththa kal wagemada bro??
@pandakolla3873
@pandakolla3873 3 жыл бұрын
මචෝ Bm 800 mic එක කියක් වුනාද?
@oshobro784
@oshobro784 3 жыл бұрын
Macbook air එක ගත්තෙ කොහෙන්ද අයියේ?
@gemaltilanka6144
@gemaltilanka6144 3 жыл бұрын
ඇයි ඕක කලින් දාන්න බැරි උනේ මම මැක්බුක් එයාර් එකෙයි HP pavilion එකයි අතරෙ දෝලනය වෙවී හිටියෙ
@therhythmwhistler
@therhythmwhistler 3 жыл бұрын
Bro, mamath oya thama thama inne
@therhythmwhistler
@therhythmwhistler 3 жыл бұрын
Oya mokada kiyannne
@gemaltilanka6144
@gemaltilanka6144 3 жыл бұрын
@@therhythmwhistler man gatta apavillion eka. uba game ghnne nttn apple eka gnin. game ghuwath pavillion gnna epa. msi i5 ekk gnin
@hedeslightning
@hedeslightning 2 жыл бұрын
@@gemaltilanka6144 HP hena jarawak bn . Math gaththa i5 Hp ekak gaththa 110000 kata . Aran awuruddai , pattama slow
@umegharathnayake8598
@umegharathnayake8598 3 жыл бұрын
display quality, sounds, performance aduwenne na kalayath ekka. ui aka simple purudu unata passe mokada windows to Mac transition eka wenas. apps kocchara minimise wela thibbath lag wenne na ayeh open karaddhi lag wenneth na. Mac OS apps close karanne kelinma dock eken, nantham idle wenawa witharai. studies walata matanm Mac OS godak helpful. but game gahanna Hondha pc ekak lap ekak newei. anika True Tone hinda eyes strain wenne na (blue light filter eka newei, white balance auto adjust wenama sensor ekak).
@chathuradilshantha5182
@chathuradilshantha5182 11 ай бұрын
apple eke thiyena lokuma draw back eke thiyena storage awla....
@obhettiarachchi
@obhettiarachchi 3 жыл бұрын
Adobe use karanawada air eke? Original da crack da? Crack nam m1 ekata hari crack ekak na ne? 👀
@sachithamadupa6169
@sachithamadupa6169 3 жыл бұрын
man kamathi dewal walatane uba akamathi :P
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඒ මොනවද ඒ 🤔
@slgamehart
@slgamehart 3 жыл бұрын
Apple 😍🤤
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
🥰🥰🥰🥰
@ashmikagamlath6544
@ashmikagamlath6544 3 жыл бұрын
Davinchi resolve wadede
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව් 😊❤️
@sahansilva9712
@sahansilva9712 9 ай бұрын
Aiye meh macbook eke fan ekak nane ethkota meka eka digata use karaddi eka parashnayak wenne nadda?
@wanujaudanthamadhusith2708
@wanujaudanthamadhusith2708 3 жыл бұрын
mac os valata track file danna puluvanda windows vala vage
@DinushMaxx
@DinushMaxx Жыл бұрын
ගොඩක් උන් apple වලට බනින්නේ ගන්න සල්ලි නැති නිසා මාත් ඇතුලුව 😂😂
@ravidaniyagama4018
@ravidaniyagama4018 4 ай бұрын
Mac wala crack software use karana eka amaruda?
@dulla5593
@dulla5593 3 жыл бұрын
oya use karanneth iphone ekk d
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව් 8 එකක්
@madushanchamika9267
@madushanchamika9267 2 жыл бұрын
Second hand ekk gaththata aulk nadda. Windows brand new ekk ganna gaanata
@osh_sena
@osh_sena 3 жыл бұрын
තාම කිසිම එකක් Use කරලා නැති මම......🙂
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ගමු ඉක්මනට 😊❤️
@osh_sena
@osh_sena 3 жыл бұрын
@@TechWithWicky අනිවාරෙන්.......🙂
@randeerwithanage
@randeerwithanage 3 жыл бұрын
Mac eke mokk hari project file ekk ehema apita windows ekakata dala eke project eka run karanna puluwanda.... Programing walada project karaddi mac ekk gaththoth awl weida anik aya windows unama
@migaraos5077
@migaraos5077 2 жыл бұрын
Macbook is a excellent🤟 it's a best performance graphic designing..
@AkiBeats251
@AkiBeats251 3 жыл бұрын
math s9 eka use karala iphone 11 eka gatta kara gatte moda kamak kiyala hituna masa 5k witara yaddi nodanima mn ekata purudu wela mata dn android use karanna hithenne ne mn dn ios mata dn hodatama set
@chamudithajayanga5734
@chamudithajayanga5734 2 жыл бұрын
Macbook ekk gnn thnk dnnwd hoda
@ovindamadushan1804
@ovindamadushan1804 2 жыл бұрын
Software genuine wenn one neda best performance ekak gann m1 nisa. oyge kohomada kiyla kiynn puluwnda mata loku prashnayak eka,
@aussigeek9409
@aussigeek9409 3 жыл бұрын
Game ekak stuck wenna ekama hethuwa laptop eka newei.
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
ඔව් ඒත් මෙතනදි ප්‍රශ්නෙ laptop එකේ තමයි
@heshangunathilake
@heshangunathilake 3 жыл бұрын
Tik tok වලින් ආවෙ😍❤️
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
Haha 😊❤️
@mmmmmmmmmmmm672
@mmmmmmmmmmmm672 Жыл бұрын
Don't buy macbook air m1...I just bought brand new sealed pack with warranty..it took just 4month to loss my macbook display...I guarantee 💯 I used carefully..I am a doctor in sri lanka..with economical crisis, though with difficult I had to buy bcz of its speed and user friendly Ness.. unfortunately I just closed and just open 5min minutes..found display problem..100%..no physical damage..but unfortunately apple dealers in sri lanka refused to give me warranty..they confimly telling that I have physically damaged it..I am soo disappointed
@minindujayalath2902
@minindujayalath2902 3 жыл бұрын
Ayye dawasata payak withara game gahanawanm air da hoda pro da
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
අයියා, Apple MacBook Air M1 eke 16GB එකක් තියෙනවාද? ඒක ලංකාවේ ගන්න තියෙනවා ද?
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 2 жыл бұрын
Dropshipping kranna puluvnda prashnayk na ned e bay eke
@dayantyrehouse9782
@dayantyrehouse9782 2 жыл бұрын
Photoshop wada karanawada Crack pawichchi karanna puluwanda
@note3files799
@note3files799 3 жыл бұрын
Video එක වටිනවා😍 මටත් මැක්බුක් එකක් ගන්න නම් අදහසක් නෑ 🤭
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
දැන් ලොකු ප්‍රශ්නයක් නෑ. Apple sillicon එක්ක සෑහෙන හොදයි 😊❤️
@tharindutharuk4805
@tharindutharuk4805 3 жыл бұрын
Owow ban
@note3files799
@note3files799 3 жыл бұрын
Hmm 🤩
@thevindu_liyanage
@thevindu_liyanage 3 жыл бұрын
What do you think about the TBW in M1 Mac book air , can you do a video or a tik tok
@JKPOWERTECH
@JKPOWERTECH 3 жыл бұрын
MacBook 💗💗
@zeusstreaming8943
@zeusstreaming8943 3 жыл бұрын
aiye mama software engineering degree ekak krnna hadanne mac ekak aulak nadda?
iPhone 16 තමයි Apple නොවනම iPhone එක (Explained)
15:22
මගේ M1 MacBook Air use කරන Apps & Gadgets
12:21
Tech Voyage LK
Рет қаралды 13 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 27 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 149 МЛН
Apple M1 Chip Explained
19:16
pcguide lk
Рет қаралды 37 М.
Macbook Air M2 long term review | sinhala
10:35
TECH SLICE
Рет қаралды 3,3 М.
41 Simple Tasks on Windows vs. MacOS
12:54
MacVince
Рет қаралды 952 М.