KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Budget එකට 5G Tab එකක්! 😳| 8GB Ram 512G Rom මෙච්චර අඩුවට😱 | Modio M38 Android Tablet | Sri Lanka 🇱🇰
12:12
Mi Pad 6 Unboxing & Full Review|AliExpress එකෙන් ගෙනාපු සුපිරි යකා|Tab එකක්ද? Note එකක්ද? #viral
15:44
Beat Ronaldo, Win $1,000,000
22:45
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
黑天使被操控了#short #angel #clown
00:40
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Teclast T60 Tablet full review | Sinhala review | AliExpress
Рет қаралды 8,786
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 М.
Typical Buyer SL
Күн бұрын
Пікірлер: 87
@typicalbuyersl3369
8 ай бұрын
Teclast T60 unboxing video එක මෙතනින් බලන්න- kzbin.info/www/bejne/iWabkouOgZike5I
@shanmadushan1993
7 ай бұрын
මුලින්ම කියන්න ඕනි අයියෙ ඔයාගෙන් ලැබුනු support එක මරු.. මන් හිතුවෙ නෑ online order කරලා මෙච්චර වටින phones, tablet free ගෙන්න ගන්න පුලුවන් වෙයි කියලා..මන් teclast t60 ඕඩර් කලා අයියා කියපු විදිහට හොද seller කෙනෙක් හොයලා සති එකහමාරකින් බඩු ගෙදරටම ආවා.. ගොඩක් ස්තූතියි..❤️
@typicalbuyersl3369
7 ай бұрын
Godak Sathutui Malli. Good luck with the tablet. Enjoy
@pramuditharanahansa8967
7 ай бұрын
මාත් මේ ටැබ් එකක් ගෙන්න ගත්ත. ඇත්තටම ගාන හැටියට ගොඩක් වටිනව. මන් අහපු ප්‍රශ්න හැම ප්‍රශ්නෙටම වගේ උත්තර දීල අයියත් ලොකු සප් එකක් දුන්න. ටැබ් එක මගේ අතට හම්බෙනකම්ම අයිය මාත් එක්ක ටච් එකේ හිටිය. ❤️❤️ බොහොම ස්තූතියි. ❤️❤️
@typicalbuyersl3369
7 ай бұрын
බොහොම ස්තූති මල්ලි ඔයාගෙ වටිනා කමෙන්ට් එකට. ඒ වගේම අපිව විශ්වාස කරාටත් ගොඩක් ස්තූතී ❤️❤️
@Chamathperera-x1u
6 ай бұрын
Tempered glass එක ඕකත් එක්කම එනවද නැත්තං අපි පිටින් හයි කර ගන්න ඕනෙද
@typicalbuyersl3369
6 ай бұрын
eka venama ganna ona
@Chamathperera-x1u
6 ай бұрын
එතකොට අපි කොහොමද ඒක ගන්නේ? ඒක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අයියේ
@Red_drufter
5 ай бұрын
API kohomada vishvasa karanne AliExpress eka
@typicalbuyersl3369
5 ай бұрын
Ithin me mama aragena tiyene aliexpres eken thami. mama dala tiyana link eken ganna baya wenna epa
@chandanakumara6264
4 ай бұрын
Mobile data use karnna puluwanda
@typicalbuyersl3369
4 ай бұрын
Puluwan
@kingmaker5709
5 ай бұрын
Bro mama phone ekak dhamma 87000 ka adha custem eke custem by held kiyala awa phone eka ganna colombo yanna weine. Tax oyata vat kiyadha wadhune
@typicalbuyersl3369
5 ай бұрын
Base priceekata 30% tax wadinawa
@surangamadusanka4370
7 ай бұрын
සුපිරියක් තමයි. Display එකත් හිතුවට වඩා ගොඩක් ලොකුයි....
@typicalbuyersl3369
7 ай бұрын
Thank you for trusting me.. Good luck with the product
@tccreation0938
8 ай бұрын
Brother aliexpress eken smart phone tab ehema genakota custome eken aulak nethuwa genne kohomada ?
@typicalbuyersl3369
8 ай бұрын
Choice Delivary කියල තියන Delivary methord එකෙන් දාන්න
@isurulakeesha
4 ай бұрын
Deliver wenna kochchara kal giyada?
@typicalbuyersl3369
4 ай бұрын
6 days. custom ekata wa 4 days walin. habai mama dalatiyana link ekenma danna natham anith ewa kohomada danne naha
@Lashanbro
8 ай бұрын
අය්යෙ මගේ අලිඑක්ස්ප්‍රස් එකවුන්ට්වලින් ඔඩර් දාන්න ගියහම contact customer service කියලා වැටෙනවනේ ඕඩරේ දාගන්න විදියකුත් නෑ මම දැන් පෝන් 2කින් try කරා
@typicalbuyersl3369
8 ай бұрын
මේ නම්බර් එකට 0789446409 Whatsapp screenshot ekak daanna
@chanudilu
8 ай бұрын
අයියෙ මම tab එකක oder කරා එකේ traking' import costom clear' කියලා අප්ඩේට් වෙලා තියේ රෝස පාට tax කොලේ ගෙදරට ආව පොලොන්නරුව පෝස්ට් ඔෆිස් එකට ගියාට පස්සේ ඒ ෆෝම් එක පුරවලා ආය යවන්න කීවා දැන් මොකද කරන්නේ ඉක්මනින් පිලිතුරක් අවශ්‍යයි
@typicalbuyersl3369
8 ай бұрын
ඔයාගේ පොස්ට් එකේ Forign Parcel කියල Department එකක් නැද්ද?
@typicalbuyersl3369
8 ай бұрын
ඔයා ඒ රෝස පාට කොලේ පුරවලා දෙන්න ඕනා Forign Parcek department ekata. ඔයාගේ ඒ ආපු ලෙටේර් එකේ ෆොටෝ එකක් නැද්ද?
@typicalbuyersl3369
8 ай бұрын
මට ඔයාගේ නම්බ්‍ර් එක එවන්න පුලුවන්ද නැත්තම් මට මේ මේ නම්බ්‍ර් එකට Whatsapp karanna. 0789446409
@typicalbuyersl3369
8 ай бұрын
නැත්තම් ඔයා මේ නම්බ්‍ර් එකට කතා කරල අහන්න ඔයගේ Tracking නම්බ්‍ර් එක කියලා කොහෙද පාර්සල් එක තියෙන්නේ කියලා. - (011) 244 7844 - මද්‍යම තැපැල් හුවමාරුව
@chanudilu
8 ай бұрын
@@typicalbuyersl3369 යැව්වා තාම නෑ කොච්චර දවසක් යයිද
@kalidragon1
8 ай бұрын
Geme chek karaddi pubg aniwaren balanna mokada eeke thamai danata hodama grapic chek karanba thiyanne pubg grapik kochchara danna puluwanda
@typicalbuyersl3369
8 ай бұрын
PUBG game play ekakuth tiyanwa oke video eke dala. GAMEPLAY eka tiyenne Graphics - HD / Framerate -HIGH. Eka thamai Max denna puluwan.
@typicalbuyersl3369
8 ай бұрын
Game list ekak dala tiyanna mama graphics setiings ekka gameplay video ekak karannam me tablet eke. Thanks
@Thuvanjafran
5 ай бұрын
brother oya kohed
@Dushan-Np_Camera_Lens_unboxing
8 ай бұрын
aliexpress එකේ ඉන්නේ පට්ට හොරු Credit card හරි Debit card දාලා බඩු ගන්නවානම් බාලාගෙන මගේ කාඩ් එක හැක් කරා දෙපාරක්ම. PayPal එක හරහා ගන්න එතකොට එකවුන්ට්. එක හැක් කරන්න බැ.
@typicalbuyersl3369
8 ай бұрын
ඒක හැක් වෙන්නේ අපේම වරදින්.
@DarazMyone
8 ай бұрын
Brother ඔයා දාල තියෙන හැම comment ekakatama ගොඩක් හොද විදියට comment karala තියෙනවා දැක්කා ඒක දැක්කාම සතුටුයි . ඔයාට තෙරුවන් සරනයි දිගටම කරගෙන යන්න 🙏❤️🩹🪔 . 30000 ට වගේ හොද Tab එකක් දන්නවනම් කියනවද 😊
@typicalbuyersl3369
8 ай бұрын
බොහොම ස්තුතී බ්‍රෝ.. ඔයාලගෙ සපෝර්ට් එකත් ඕනෙ ඉතින්.. 30000ට අඩුවෙන් ගත්ත එකක් තියනවා ඒකෙ රෙවිව් එක මම හෙට දානවා බලන්න..ඒ Tab eka avilla podi podi wada karaganna honda ekak. Loku wadanam baha
@DarazMyone
8 ай бұрын
@@typicalbuyersl3369 ❤️🩹😁 thx bro .
@GimmWolff_SL
5 ай бұрын
Tab ekath 50i, Tax eka 10k gannawada ? ambo :o
@typicalbuyersl3369
5 ай бұрын
dan ganan wadi wela neda? offer ekak enakam inna mama channel eke danuwath karannam
@pramuditharanahansa8967
8 ай бұрын
Ayiye me tab eka kohomada? Thaamath hondata tiyenawada? Lag wenne ehema na neda? Mamath meeka purchase karata awulak nathda? Durability hondayida?
@typicalbuyersl3369
8 ай бұрын
දැන් මම මේක අරගෙන මාසෙකට ලන්ගයි. මටනම් දැනට කිසිම අවුලක් නෑ. මම මේක යුස් කරන්නේ ගොඩක්ම films balanna Netflix, games gahanwa wadiyanam gahanne naha. Docs wala wada karanawa. Mage planing tika mma meke thmai karanne. Hondatama tiynawa no problem. Displybeka patta ekai mma godak asa
@thushantha6856
8 ай бұрын
T50, T60 මේ දෙකෙන් හොඳ මොකද්ද?
@typicalbuyersl3369
8 ай бұрын
Storage , Screen quality snd size, Battery , proformance patthen gatthoth T60 eka පට්ට
@thushantha6856
8 ай бұрын
@@typicalbuyersl3369ow neda. Ganna ganata watinawa neda 🤔
@charuthakalana
8 ай бұрын
T56 තාමයි 56 තියන්න් පුලුවන් නෙ එක දිගට
@typicalbuyersl3369
8 ай бұрын
@@thushantha6856 ගානේ හැටියන සුරිරිම බාන්ඩෙ කියල කියන්න පුලුවන්. මම දැන් මේක පාවිච්චි කරනවබනේ සාමාන්‍ය වැඩටික සුපිරියට කරගන්න පුලුවන්.
@vimukthikaweeshvara
8 ай бұрын
Good luck ❤
@typicalbuyersl3369
8 ай бұрын
Thanks Brother 🩷🩷🩵🩵
@dileepaneranjan8865
8 ай бұрын
Oya meka danakota man 4 wenida m50hd ekak damma 27000i mata giye tax wadune na ada thama hambune gedaratama awa
@typicalbuyersl3369
8 ай бұрын
ඔව් එ ඔයා දාල තියෙන්නෙ Choice delivery එකෙන්. එතකොට Tax wadinnee නෑ මේක නෑ tiyanawa choice wala ගාන ගොඩක් වැඩි.. මෙක ම්ම දැම්මේ ඔයලට TAX වදින විදිහ ටිකක් පෙන්නනත් එක්ක
@marline9445
8 ай бұрын
Link eka දාන්න
@dileepaneranjan8865
8 ай бұрын
Dan gana wadi meka dan 37k wenawa man gaththe choice day sale eken
@dileepaneranjan8865
8 ай бұрын
@@typicalbuyersl3369choice ekei mekei wenasa thibbe 2500i ithin tax ekath ekka baluwama choice eka labai
@typicalbuyersl3369
8 ай бұрын
ow maam video eke kiyala tiyanwa dan meke ganan wens wela kiyala :)
@dn447
8 ай бұрын
Colombatama yanna oneda bn😢
@typicalbuyersl3369
8 ай бұрын
නෑ ඔය දුරනම් ඉන්නේ ඔයගෙ ගමේ ප්‍රදාන තැපැල් කාර්‍යාලයට එනකම් ඉන්න වෙනවා. ඔයාට Letter එක එනකම් ඉන්න පොස්ට් එකෙන්. නැත්තම් ඔයාගේ Tracking වලට පෙන්නන්වනම් Held by customs කියල ඔයා මද්‍යම තැපැල් හුවමාරුවට කතා කරල අහන්න කොලබ (011) 244 0240. එතකොට කියයි කොහෙද පාර්සල් එක තියෙන්නේ කියලා.
@shiranthijayaneththi4127
8 ай бұрын
Okata sim danna puluvanda🎉
@typicalbuyersl3369
8 ай бұрын
පුලුවන්. මම දාල තියෙන්නෙ. කෝල් ගන්නත් පුලුවන් හැබැයි Speaker phone දාලා
@prabashwerkapuga4959
27 күн бұрын
👍👍👍👍👍👍😍😍😍ලින්ක් එක දාන්න පුළුවන් ද 🤔🤔🤔🤔
@typicalbuyersl3369
26 күн бұрын
Link eka description wke dala tiyanwa brother..
@Yenuka_liyanage
8 ай бұрын
❤❤
@typicalbuyersl3369
8 ай бұрын
🩷❤️❤️🩵🩵
@TalkwithPM-du3eh
8 ай бұрын
Aiyye gana wenasne dan?
@typicalbuyersl3369
8 ай бұрын
Ow tikak wenas wela dan
@ViduBroo
8 ай бұрын
hmmt panadura kollek ne
@typicalbuyersl3369
8 ай бұрын
OW OW :)
@ViduBroo
8 ай бұрын
@@typicalbuyersl3369 panadura koida
@isurulakshan9063
7 ай бұрын
Eka kiyada
@typicalbuyersl3369
7 ай бұрын
තේරුනේ ණෑ. මම ගත්තේ මේක 31000
@ShashiniHarishika
5 ай бұрын
kieda
@samwijenayaka3261
8 ай бұрын
Math oka gennuva
@typicalbuyersl3369
8 ай бұрын
❤️❤️❤️
@netminggunawardana4390
8 ай бұрын
Aliexpress එකේ ගන්න තියෙන ගාන අඩු හොදම කැමරාව තියෙන පෝන් එක ගේන්න 😢
@typicalbuyersl3369
8 ай бұрын
අනිවාරෙන්
@Dasu_Sene2
7 ай бұрын
Hotwave cyber 15
@pasindukaveen6135
8 ай бұрын
Chipset ek mokkd
@typicalbuyersl3369
8 ай бұрын
UNISOC Tiger T616
@danushkathalwaththa4446
8 ай бұрын
ඔයාලා ඔඩෙර් කරලා දෙන්වද
@typicalbuyersl3369
8 ай бұрын
ඕඩර් කරන කෙනාම තමයි යන්න ඕන Clear කරගන්නත්. එකයි. නැත්තම් පොඩි දෙයක් ඕක. ඔය දාලා ටියන ලින් එකෙන් ගිහිල්ලා ඕඩර් කරන්න. බය වෙන්න එපා.. මම අරගෙන තියෙන්නේ එහෙම තමයි. OKA Patta.
@VitaminProtin98
8 ай бұрын
Peac of 💩 ..pubg walata nam hari yan na..normal use walata hodai
@marline9445
8 ай бұрын
Brother oyage contact number ekak dennnako?
@typicalbuyersl3369
8 ай бұрын
0789446409 - Please call karanna epa whats app ekata message karana. calls receive wenne naha :)
@typicalbuyersl3369
8 ай бұрын
0789446409 - Please call karanna epa whats app ekata message karana. calls receive wenne naha :)
12:12
Budget එකට 5G Tab එකක්! 😳| 8GB Ram 512G Rom මෙච්චර අඩුවට😱 | Modio M38 Android Tablet | Sri Lanka 🇱🇰
Tech Universe
Рет қаралды 30 М.
15:44
Mi Pad 6 Unboxing & Full Review|AliExpress එකෙන් ගෙනාපු සුපිරි යකා|Tab එකක්ද? Note එකක්ද? #viral
Abhee Official
Рет қаралды 4 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
8:52
Teclast P30T Tablet Review | Sinhala Review | AliExpress
Typical Buyer SL
Рет қаралды 412
10:03
Video Game Piracy and Its Impact on Video Gaming Industry (2025) (Sinhala)
Planet 361
Рет қаралды 9 М.
5:59
අඩුම මිලකට wifi cctv කැමරාවක්❤️ A9 wifi camera #tech #iot #smart #cctv #camera
Arduino Lab
Рет қаралды 5 М.
13:03
Aliexpress order close නොවී දාන්න හරියටම account එකක් හදමු. | sinhala | 2024
SL WE TUBE
Рет қаралды 4,8 М.
10:51
පට්ට අඩුවට Laptop එකක් වගේ Tab එකක් 😍| Doogee T30S | 16GB 256GB | 1Year Warranty | SL TEC MASTER
SL TEC MASTER
Рет қаралды 26 М.
7:16
Teclast T60 12-inch Tablet - Unboxing & First Review!
FishBee Productions
Рет қаралды 41 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
13:43
Hotwav cyber 15 unbox and Review ඇත්ත මොකක්ද Master Gadget Global Zone
Master Gadget Global Zone
Рет қаралды 3,9 М.
6:33
අලි එකේ ඕන දෙයක් රු.15 ට 🤯🤑 | ඉක්මන් කරන්න අලුත්ම Bug එක | Aliexpress Bug Sinhala 😱😨
Thumal Tech
Рет қаралды 4,1 М.
16:37
Apple iPad Air 2022 in Sri Lanka
Chanux Bro
Рет қаралды 141 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН