Pabalu | Episode 89 (2023-05-20)

  Рет қаралды 110,298

TELEDRAMA LK

TELEDRAMA LK

Күн бұрын

Пікірлер: 69
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
සයුරි හරිම චාම් පින්පාට ගෑණු දරුවෙක්,,,අහිංසක ගැහැනුකමක් තියෙනවා එයාට❤❤❤❤❤
@thilinamadubashana8372
@thilinamadubashana8372 Жыл бұрын
ඒකනේ අරූ සෙවලයා වගේ පස්සෙන් එන්නේ එච්චර අය ඉදිද්දි.
@h.kathukorala1608
@h.kathukorala1608 Жыл бұрын
​@@thilinamadubashana8372 😂😂😂
@basurasuranjith5643
@basurasuranjith5643 Жыл бұрын
හොයාගන්නව න්ම් හොයාගන්න ඕන එහෙම කෙල්ලෙක්.❤2023දි එහෙම කෙනෙක් හොයගන්න එක ...??
@SarathDissanayake-m7n
@SarathDissanayake-m7n 10 ай бұрын
😂😂😂​@@thilinamadubashana8372
@HansiSewwandi-to2sk
@HansiSewwandi-to2sk 5 ай бұрын
සයුරි ආසම කෙනෙක් දැනුත් රගපෑවා නම් කොච්චර හොදද විශවත් එක්කම 🥺
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
සයුරිගෙ අම්මා සයුරිට මීට වඩා ලං උනා නම් සයුරි එක්ක යාලුවෙක් වගේ ඉදිය නම්.. සයුරි මීට වඩා අම්මට ලං වෙනවා.. ගගනත් එහෙමයි...
@itsme4162
@itsme4162 Жыл бұрын
ඔව්ව් අනේ සයුරි නිකන් පිට කෙනෙක් වගේ
@lanitarajapaksha6832
@lanitarajapaksha6832 Жыл бұрын
ඔව් අනේ
@kusalambepusaa4884
@kusalambepusaa4884 Жыл бұрын
හැබැයි ඒ චරිතයට හරිම තාත්වික විදිහට. එයලා රගපානවා සාමාන්‍ය 68% වගේ ගෙවල් වල ඔය වගේ අම්මලා දුවලා විශේශයෙන් තරුන කොයි වෙලෙත් සැකෙන් බලන්නේ ......
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
ඒ අම්මා ආදරේ වැඩී.බයයි සයුරි වැරදි කෙනෙක් එක්ක පැටලිලා වැරද්දක් කර ගනී කියල .අම්මලා එහෙම තමයි.එයාල ආදරේ පෙන්නන හැටි
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
@@jayvidanage415 එහෙම ආදරේ නොපෙන්න්නෙ සාමන්‍යෙන් තාත්තලා නෙ.. අම්මලා ලමයින්ට විශේශෙන් ගෑනු ලමයින්ට යාලුවෙක් වගෙ ලං වෙන්න ඕන එතකොටයි ලමයි වැරදි වැඩ නොකරන්නෙ.. කොහොම උනත් මේක නාට්‍යයක් නේ.. නයනා කුමාරි චරිතය තාත්විකව කරනවා😇
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
සයුරිගෙ තාත්තා මෝල් ගහක් ගිලලා වගේ 🤣
@lahirukalpa4902
@lahirukalpa4902 Жыл бұрын
ඌ මෙලෝ රහක් නෑ 😅
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Sidda wena Dewal nisa Pissu Nohedi ohoma Inna Ekath Loku Deyak🤔
@h.kathukorala1608
@h.kathukorala1608 Жыл бұрын
😂😂😂
@noori981
@noori981 Жыл бұрын
ow ewwwww 😒
@badluck_4u96
@badluck_4u96 Жыл бұрын
මේක කතාවක් උනත් ආදරේ කියන එක ලස්සනට තියනවා 🥺❤️
@noori981
@noori981 Жыл бұрын
රන්දි එද්දි එලදෙනක් එනව වගේ ගෙජ්ජි හෙලවෙනව 🤭
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 Жыл бұрын
😂
@noori981
@noori981 Жыл бұрын
@@danushimaanuradhani9850 🤭🤭
@lifewithlove2319
@lifewithlove2319 Жыл бұрын
ඒ ඇත්තටම ඉරිදාවක්ද කොහෙද
@praneethpalihena1514
@praneethpalihena1514 Жыл бұрын
සයුරි ❤❤
@nawodyarajapaksha925
@nawodyarajapaksha925 Жыл бұрын
Meka ragapana nalu niliyo hamoma e e charitha walata marama sadaranayak krnwa❤
@dewmitharuka
@dewmitharuka 5 ай бұрын
Sayuri kiyanne harima lassana girl kenek🥰🥰🥰
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
පලවෙනියට කි දෙනෙක් ඉන්නව ද 🤣🤣
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Because of hasral now sauery don’t care to much brother before she was busy lot helping
@mira028
@mira028 Жыл бұрын
Sayuri has a life too . She is not a house servent. She care of her brother as she can. She has a right to living her life and to be loved .. isnt it ?
@pramudirajakaruna
@pramudirajakaruna Жыл бұрын
sayuri ge gdr aya amuthui
@දුරුතු
@දුරුතු Жыл бұрын
Man 2nd ❤😂
@itsmeDama
@itsmeDama Жыл бұрын
මුන්ට පිනට කාලා ඇදල ඉන්ඩ බෑනේ මෝඩ හැත්ත පොලිසි ගිහින්
@phoenixsportshd
@phoenixsportshd 5 ай бұрын
pala ponnayo yanna
@wajiramolkanthib.d.1154
@wajiramolkanthib.d.1154 Жыл бұрын
Harima. Lassanai❤❤❤❤❤
@nishnethu
@nishnethu Жыл бұрын
❤❤❤❤❤❤❤අද දෙකක්දෙනවා..පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤
@Fx_eye_analysiss
@Fx_eye_analysiss Жыл бұрын
Ape channel eka paththeth awith help ekak denna...❤
@nishnethu
@nishnethu Жыл бұрын
@@Fx_eye_analysiss මටත් හෙල්ප් එක්ක දෙන්න.🤭😜
@Fx_eye_analysiss
@Fx_eye_analysiss Жыл бұрын
@@nishnethu aniwaren...e mokakda
@marronm-vl8uk
@marronm-vl8uk Жыл бұрын
උදවු කරන්නේ තේනුවර
@lahirukalpa4902
@lahirukalpa4902 Жыл бұрын
90 th dannako aneeeeeeee
@chathurangipoornima5679
@chathurangipoornima5679 Жыл бұрын
Me kathawe episode ikmanata dandako okkoma
@كرمكريم-ب1ل
@كرمكريم-ب1ل Жыл бұрын
❤❤❤❤
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
දැන් නම් ලව් එක මාට්ටු අතටම
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
🥰🥰
@Amila9082
@Amila9082 Жыл бұрын
සතියකට පස්සේ ඔන්න ආවා යාලුවනේ සතියක නිවාඩුවකට පස්සේ ඔන්න ආවා යාලුවනේ සතියක් ෆෝන් එක අයින් කරලා හිටියේ 😍🌹❤️😊✌️👌👍🥺
@sapnadivya7503
@sapnadivya7503 Жыл бұрын
හැම එකටම මෙහෙම comment දාදා යන්නේ ගොනෙක් වගේ කවුරුත් ගනන් ගන්නෑ බන් සතියක් නෙවේ දෙකක් හිටියත්
@hesh98_
@hesh98_ Жыл бұрын
​@@sapnadivya7503 ammo 😂
@itsmeDama
@itsmeDama Жыл бұрын
@@sapnadivya7503 😂
@dhananjayalakshan3618
@dhananjayalakshan3618 Жыл бұрын
😘
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
THENUWARA SIR MANUSSAKAMATA GANGANA GENA HITHALA UDAWU KARANAWA KIYALAI MATA HITHENNE.
@s...6657
@s...6657 Жыл бұрын
ඔව් එයා තමා ගගන හම්බවෙන්න ඉන්න දවසෙ තේනුවර අතින් ගගනගෙ අම්ම හැප්පුනා..ඒකයි ගගන ඔහොන උනේ.ඒ වැරැද්ද නිසා තමයි තේනුවර සල්ලි දාන්නෙ.එදා වාහනේ බෙනා හිටිය ඒකයි බෙනත් ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
@@s...6657 apo ...ut hitiyada
@slforsale
@slforsale Жыл бұрын
Ammo math blno ❤
@musicstore7587
@musicstore7587 Жыл бұрын
1st comment eka magen. ❤
@SriwikramaAsheni-or8vv
@SriwikramaAsheni-or8vv Жыл бұрын
90 dendako ane
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
Ada 1st
@piyumi9122
@piyumi9122 Жыл бұрын
Apo hasarel dekkma bya wenawa eka paratama
@hiruwijeshinha240
@hiruwijeshinha240 Жыл бұрын
සුරේශ් කියන්නේ මොක්ක් උනත් හොද තාත්තෙක් 🥺
@umeshawithanage9970
@umeshawithanage9970 Жыл бұрын
😭
@sashikalakshani331
@sashikalakshani331 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayashangunarathna5490
@gayashangunarathna5490 Жыл бұрын
1 st
@himashifernando3420
@himashifernando3420 Жыл бұрын
Um 77167
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
Ut 111603
@nandenande8253
@nandenande8253 Жыл бұрын
gagan.soi.b.s.de.pi.sematam
@subanyafernando4767
@subanyafernando4767 Жыл бұрын
❤❤
@krishanchamindulahi5453
@krishanchamindulahi5453 Жыл бұрын
❤️
Pabalu | Episode 90 (2023-05-20)
17:30
TELEDRAMA LK
Рет қаралды 131 М.
Pabalu | Episode 97 (2023-05-26)
16:30
TELEDRAMA LK
Рет қаралды 116 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Pabalu | Episode 130 (2023-06-21)
15:06
TELEDRAMA LK
Рет қаралды 164 М.
Pabalu | Episode 95 (2023-05-24)
17:12
TELEDRAMA LK
Рет қаралды 118 М.
Pabalu | Episode 92 (2023-05-21)
13:23
TELEDRAMA LK
Рет қаралды 182 М.
Pabalu | Episode 82- (2023-05-14)
17:08
TELEDRAMA LK
Рет қаралды 130 М.
Pabalu | Episode 88 (2023-05-19)
18:27
TELEDRAMA LK
Рет қаралды 127 М.
Pabalu | Episode 139 (2023-06-28)
16:42
TELEDRAMA LK
Рет қаралды 127 М.
Pabalu | Episode 98 (2023-05-27)
16:40
TELEDRAMA LK
Рет қаралды 117 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН