"රාවනා රජතුමාගේ"දසවිධ ඥානයන් | Ten wisdoms of "king Ravana" | Ravana | Episode 03

  Рет қаралды 22,844

k a l a th ra

k a l a th ra

Күн бұрын

Like 👍 comment 🖊️Share “කාලත්‍ර Ka l a th ra “ KZbin නාලිකාව Subscribe කරලා 🔔 icon එක click කරන්න.
© For Copyright Matters Please Contact Us At ► : sandunhasantha1@gmail.com
මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
තෙරුවන් සරණයි.🙏🙏
විග්රයාගී..🔱🙏
Thanks for watching.
Official “K a l a th ra” facebook fanpage :
/ youtubekalathra
සැඟවී ගිය හෙල ඉතිහාසය:
•හෙල රාජාවලියේ ආරම්භය (1කොටස) :
• හෙල රාජාවලියේ ආරම්භය |...
•හෙලයේ ස්වර්ණමය යුගය(2කොටස) :
• හෙලයේ ස්වර්ණමය යුගය | ...
keywords:
#ten wisdoms of ravana
#great ravana
#ravana
#king ravana
#king Ravana srilanka
#srilanka ravana
#Ravana history
#maha ravana
#Meghanada
#ravana puranaya
#RAVANA
#lankapuraya
#srilanka history
#kumbakarna
#hela ithihasaya
#හෙල ඉතිහාසය
#රාවනා
#මේඝනාද
#Ravanahistory #Tenwisdoms #kalathra

Пікірлер: 123
@darshanahasantha6539
@darshanahasantha6539 3 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක් 🖤😍🙏🏿
@kalathra_
@kalathra_ 3 жыл бұрын
ස්තූතියි සහෝ🖤🖤
@susilsoysa101
@susilsoysa101 2 жыл бұрын
මේ වගේ චැනල් වලට හැමෝම කැමති නෑ මහත්තයෝ ඒත් කැමති ටික දෙනා වෙනුවෙන් කරන් දේට ස්තූතියි
@kalathra_
@kalathra_ 2 жыл бұрын
හොඩක් ස්තූතියි සහෝදරයා..🖤🙏🏿 එක මනුස්සයෙක් හරි බලනවා නම් ඒ බලන එක මනුස්සයා වෙනුවෙන් හරි මම වීඩියෝ එකක් දානවා..
@dulamoon
@dulamoon Жыл бұрын
Meka balanna kzbin.info/www/bejne/jX-bc2Wtp7egn8U
@Dinethmx
@Dinethmx Жыл бұрын
@samalkaatukorala8904
@samalkaatukorala8904 2 жыл бұрын
ජය රාවණ නිරිද ජය ❤️🌹🌹
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@janakaudayangaperera902
@janakaudayangaperera902 3 жыл бұрын
දසවිද ඥාණයන් මනාව යොදාගත්තු අවස්ථා ගැනත් Video ඕනේ.... 🔥👍
@kalathra_
@kalathra_ 3 жыл бұрын
අනිවාරෙන්ම මට ඒ ගැන තොරතුරු හම්බ උනොත් ඉදිරිපත් කරන්නම්..🖤🖤🙏🏿
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 6 ай бұрын
Thanks lot for sharing this very interesting Informations. ❤🌻🦁🇱🇰
@kalathra_
@kalathra_ 6 ай бұрын
🖤🙏🏽
@මලවුන්ගේහෝරාව
@මලවුන්ගේහෝරාව 3 жыл бұрын
ඒක නම් නියම වීඩියෝ එක
@kalathra_
@kalathra_ 3 жыл бұрын
🖤🖤
@shavi4103
@shavi4103 Жыл бұрын
Nodanna Visthara Godak Hamu Una... Wowww... Godak Sthuthie Aiya... Theruwan Saranai Oyata...💐🙏🏻🌸
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤✨🙏🏿
@sdfernando2412
@sdfernando2412 3 жыл бұрын
සුපිරී video 1
@kalathra_
@kalathra_ 3 жыл бұрын
🖤🙏🏿
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්❤❤❤❤❤....හෙළයෙක් වීම ආඩම්බරයක්... අපේ මහ රාවණ රජතුමා ඒ කාලේ පොත් ලිව්වේ පුරාණ බ්‍රහ්මීඅක්ෂර වලින්ද....ඒ පොත් ඉතිං දැන් කොහෙවත් නැතිද.....බොහොම ස්තූතීයී 🙏🙏🙏 තෙරැවන් සරණයි ........❤❤❤❤
@kalathra_
@kalathra_ Жыл бұрын
බ්‍රාහ්මීය අක්ශර වලින් වෙන්න ඕනේ..බොහොම සුලු පිරිසක් ගාව තවමත් තියෙනවා..පරම්පාරවෙන් පරම්පරාවට එනවා..සමහර පොත් නම් මෑත ඉතිහාසයේ සිංහලට පරිවර්තනය කරල තියෙනවා..ඒත් අපේ ලිඛිත සාක්ෂි සෑහෙන ප්‍රමානයක් සුද්දො විනාශ කලා..අපේ ඉතිහාසය හොයන මේ තරම් අමාරුත් ඒකයි..
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
​@@kalathra_🙏🙏🙏❤️❤️❤️❤️
@sdfernando2412
@sdfernando2412 3 жыл бұрын
ඉස්තුති sir 🙏
@kalathra_
@kalathra_ 3 жыл бұрын
🖤🖤🙏🏿🙏🏿
@siriwardhanaranga9024
@siriwardhanaranga9024 2 жыл бұрын
This is very Valuable and important video
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@Music_Mix_LK
@Music_Mix_LK 2 жыл бұрын
බොහොම හොඳ මාතෘකාවක්
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🖤🙏🏿
@pathmaraniewejeweera843
@pathmaraniewejeweera843 2 жыл бұрын
Thank you very much sir
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@geethakumari9557
@geethakumari9557 2 жыл бұрын
ඔබට ජය වේවා 💅🙏💅
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@wimalkawimalaratna1905
@wimalkawimalaratna1905 2 жыл бұрын
Thanks.
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@janithpriyantha2049
@janithpriyantha2049 2 жыл бұрын
Maha bali ,tharu , Saha ape rathe bihiuna me wage balawath ayagana video karanne naththe aiii
@kalathra_
@kalathra_ 2 жыл бұрын
මේ ගැන හොයල බලල වීඩියෝ කීපයක් කරන්නම් සහෝදරයා..🖤
@janithpriyantha2049
@janithpriyantha2049 2 жыл бұрын
@@kalathra_ ela ape sagavii giya veerayo ismathu karala aa ayage athmayathath rathathath gaurawayak sanasillak ayalatha labala denna sthuthii
@kalathra_
@kalathra_ 2 жыл бұрын
@@janithpriyantha2049 🖤🙏🏿
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
Waauu asawen ahagena hitiya. Mokada ape King of Rawanata wiruddawa tamai wena ratawal katakaranne. Eth me channel eka hoyagatte ape 15 years putha. Eta Finland citizen kenek unata harima intersting Rawana gana study karanna. Digatama idiriyata yanna suba patanawa. 🙏🇫🇮🇱🇰
@kalathra_
@kalathra_ 2 жыл бұрын
ගොඩක් ස්තූතීයි දිගටම චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න.තව මේ වගේ වීඩියෝස් මම දාල තියනවා ඉස්සරහටත් දානවා..🖤🙏🏿
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
@@kalathra_ 🙏🙏
@gayansaminda386
@gayansaminda386 Жыл бұрын
Super
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@janakanamal3375
@janakanamal3375 3 жыл бұрын
Jaya............
@kalathra_
@kalathra_ 3 жыл бұрын
🖤🙏🏿
@hackereye
@hackereye Жыл бұрын
sinha minissu thmayi bn api
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Kohomada me utthamayawa munagahenne...mata munagahenna puluwanda...
@kalathra_
@kalathra_ 2 жыл бұрын
කවුරු ගැනද ඔයා අහන්නෙ?
@sadmad6638
@sadmad6638 3 жыл бұрын
😍😍
@kalathra_
@kalathra_ 3 жыл бұрын
🖤🖤
@nimalrajapaksha63
@nimalrajapaksha63 8 ай бұрын
👍👍🙏🙏🙏❤❤
@kalathra_
@kalathra_ 8 ай бұрын
🖤🙏🏽
@ConfusedGuitar-dm3ng
@ConfusedGuitar-dm3ng 9 ай бұрын
අපේ රටින් විදෙස් රටවල් වලින් අරන්ගියදෙවල් අයෙත් අපි අපේ රටට ගෙන්න ඔන නද්ද 😢❤
@kalathra_
@kalathra_ 9 ай бұрын
අනිවාරෙන් වෙන්න ඕනෙ ඒක..වගකිව යුතු නිලදාරීන් කවුරුත් ඒ ගැන කතා කරන්නෙත් නෑ අඩුම තරමෙ දන්නෙවත් නෑ
@isurumawadawila5143
@isurumawadawila5143 2 жыл бұрын
දසිස් රාවණ යනු සූරයන් සතු තිබූ ශක්තීන් උකහා ගැනීම නිසා රාවණා සතු වූ සතු වූ ශක්තියයි.
@kalathra_
@kalathra_ 2 жыл бұрын
එහෙම නෙමේ සහෝදරයා විවිධ වූ ක්ෂේත්‍ර 10ක් සඳහා ඥාන 10ක් සම්පූර්ණ කරපු නිසා තමයි දසිස් රාවන එහෙම නැත්තම් රාවනා රජතුමාගේ දසවිධ ඥානය කියන්නේ..
@janakanamal3375
@janakanamal3375 3 жыл бұрын
1 nma
@kalathra_
@kalathra_ 3 жыл бұрын
🖤🙏🏿
@chayadisanayaka3850
@chayadisanayaka3850 2 жыл бұрын
Jaya rawana
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤
@janithpriyantha2049
@janithpriyantha2049 2 жыл бұрын
Rawana raju gana film akak karanna adahasak ape rathe naddda ❤️😭😭😭😭😍😍 rama gana Nan indiyawa film ahema karanawa aii ape rawana rajutha mehema wenne
@kalathra_
@kalathra_ 2 жыл бұрын
ඉස්සරහට short movie එකක් කරන්න හිතන් ඉන්නවා සහෝදරයා..ඉදිරි අවුරුදු වල රටේ තත්ත්වෙ හොඳ අතට හැරුනාම බලමු..🖤🙏🏿
@janithpriyantha2049
@janithpriyantha2049 2 жыл бұрын
@@kalathra_ ❤️❤️👍👍 ela ape ratha gana hithana aya godak hithiyanan api ada godak issarahin thamai inné
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@kalathra_
@kalathra_ 10 ай бұрын
@vinodratnayake 🖤🙏🏿
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
❤️❤️❤️😊
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@tharindumaduranga7355
@tharindumaduranga7355 Жыл бұрын
Ahasin a sinha minissu kathawa koheda satahan wela thiyenne. Ehema satahanak na neda
@madhushaniahangama2508
@madhushaniahangama2508 6 ай бұрын
🙄 😳 😘😘😘
@kalathra_
@kalathra_ 6 ай бұрын
🖤🌸
@yomalmaduranga9414
@yomalmaduranga9414 2 жыл бұрын
තොරතුරු මූලාශ්‍ර ගැන කියන්න පුළුවන්ද
@kalathra_
@kalathra_ 2 жыл бұрын
"වර්ගපූර්ණිකාව" වීඩියෝ එකේ සඳහන් කරල තියනවා..
@vinodmaduranga8869
@vinodmaduranga8869 2 жыл бұрын
❤️❤️❤️❤️
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🖤🙏🏿
@palithaamarawansha799
@palithaamarawansha799 2 жыл бұрын
❤️❤️❤️
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@harshadeshapriyamendis9353
@harshadeshapriyamendis9353 2 жыл бұрын
🙏🙏🙏👍🍒
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@vishwapriyan1003
@vishwapriyan1003 2 жыл бұрын
💯💯💯💯
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@pasanravihansa504
@pasanravihansa504 2 жыл бұрын
💪❤
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🙏🏿
@Diyasena
@Diyasena 2 жыл бұрын
💚💚💚💚💚
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🖤
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤💛🙏🏻❤💛🙏🏻❤💛🙏🏻
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤✨
@krishanihansika7318
@krishanihansika7318 6 ай бұрын
​@@kalathra_kzbin.info/www/bejne/nICyqWeDpcdggaMsi=K7wbVjOUuUEjti45
@ajanthawithana9788
@ajanthawithana9788 Жыл бұрын
Ravana 🙃🙃🙃
@kalathra_
@kalathra_ Жыл бұрын
😌🙏🏿
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Hela kiyanne kawuda? Ravana Asura nam thama. Hela kivve Sinhala Ayatayi. Helayi asurayi degollak
@kalathra_
@kalathra_ Жыл бұрын
හෙලයි අසුරයි කියල දෙගොල්ලක් හිටියේ නෑ සහෝදරයා..අනෙක් රටවල අය අපිට කිව්වෙ අසුරයෝ කියලා විශේෂයෙන් ඉදියාවෙ අය..යාක්ශ,රාක්ශ,දේව,නාග කියලා ගෝත්‍ර හතරක් විතරයි තිබුනේ..හෙලයෝ කිව්වෙ මුලු රටේම මිනිස්සුන්ට පොදුවේ..ඒ කියන්නෙ අපේ මනුස්සයෙක් නම් ඒ මනුස්සයෙට "හෙලයෙක් කියල කියනවා.ඔය අසුර කියන කතාව කියන්නෙ රාවනා රජතුමා යක්ශ ගෝත්‍රික නිසා වෙන්න පුලුවන්.
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
@@kalathra_ Api Rakshasa neme. Sinhala. Sinhala aya ayiti Sura kandayata.
@kalathra_
@kalathra_ Жыл бұрын
මම කිව්වෙ අපි රාක්ශ කියල නෙමේ..ලංකාවේ මිනිස්සු සමස්තයටම හෙලයො කිව්ව කියලා..හැබැයි ඔය ගෝත්‍ර සංකල්පය වෙනස් වෙලා තාම තියනවා..අපේ කේන්දර සටහනේ "ගණය" කියන්නෙ ඔය ගෝත්‍රය තමයි..
@saman1823
@saman1823 Жыл бұрын
Aiye eia video ekka kiyanwane chakra awadikaragaththama adaraya duka danennh kiyala
@saman1823
@saman1823 Жыл бұрын
Eham unnam kohomada meganada ipadune
@pasanravihansa504
@pasanravihansa504 2 жыл бұрын
🇱🇰
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤🖤
@gayanrajasribanduprema5708
@gayanrajasribanduprema5708 2 жыл бұрын
RAVN X රාවන්එක්ස් kzbin.info/www/bejne/jX-3fq2Zgb6Faqs
@kalathra_
@kalathra_ 2 жыл бұрын
🖤
@subhanisubha7041
@subhanisubha7041 2 жыл бұрын
Shiva thandavam kiyanne ithin shiva deviyanta thamai🙄ravanan shiva deviyange devotee kenek… google walath ehemai thiyenne
@kalathra_
@kalathra_ 2 жыл бұрын
ශිව කියන වචනෙයි සිව කියන වචනෙයි තේරුම් දෙක හොයල බලන්න..මම කිව්වෙ මොකක්ද කියලා හරියටම තේරෙයි.
@subhanisubha7041
@subhanisubha7041 2 жыл бұрын
@@kalathra_ ehemath tiyanawadha ? Ha ok mama sinhala pronounciations difference danne ne. Thank you i will search
@kalathra_
@kalathra_ 2 жыл бұрын
@@subhanisubha7041 internet එකෙන් ලැබෙන දේම විශ්වාස කරගෙන ඉන්න එපා..මම කියන්නෙ internet එකේ බොරු තියනව කියලා නෙමේ..මමත් internet එකෙන් තොරතුරු ගන්නවා..ඒත් තව දුරටත් ඒ දෙවල් හරිද කියලා හොයල බලල තහවුරු කරගන්න..
@subhanisubha7041
@subhanisubha7041 2 жыл бұрын
So ravana shiva deviyange devotee kenek neweida? Eya tamil ekkenek neweida? Mama me knowledge ekata ahanne?
@kalathra_
@kalathra_ 2 жыл бұрын
@@subhanisubha7041 ඇත්තෙන්ම නෑ..ඒ කාලෙ මිනිස්සු ජීවත් උනේ ස්වභාවධර්මය එක්ක..ඒ කාලෙ මිනිස්සු වැන්දේ ගරු කලේ ස්වභාවධර්මයට විතරයි..ඒකයි අපේ ජන වහරෙ තාමත් එන්නේ අපි ඉරට හඳට ගහටකොලට වැන්ද ජාතියක් කියලා..එකෙන් කියන්නෙ අපි මෝඩ මිනිස්සු කියලා නෙමේ..ස්වභාවධර්මයට ආදරේ කරපු ගරු කරපු මිනිස්සු කියලා.
@dulamoon
@dulamoon Жыл бұрын
Meka baladdi meka dakka ravana gana kzbin.info/www/bejne/jX-bc2Wtp7egn8U
@fai3379
@fai3379 2 жыл бұрын
රාවනා කතා කර භාශාව මොකක්ද ඔය කාලෙ සිංහල නොතිබ්බානම් මොකක්ද කතා කරෙ
@kalathra_
@kalathra_ 2 жыл бұрын
යක්ශ ගෝත්‍රිකයන්ගෙ වෙනම භාශාවක් තිබුනා..ඊට අමතරව සංස්කෘත තමා භාශාව..සෙල්ලිපි තියෙන්නෙත් ඒ භාශාවෙන්..මේක රාවනා රජතුමාට විතරක් අයිති භාශාවක් නෙමේ සමස්ත හෙල සමාජයම භාවිතා කරපු භාශාව..
@fai3379
@fai3379 2 жыл бұрын
@@kalathra_ thankyou very much 🤩
@hansc-mr9dn
@hansc-mr9dn 2 жыл бұрын
මෙච්චර එව්වා තියාගෙනද අර රිලා රංචුවකින් ගුටි කෑවේ😂😂
@kalathra_
@kalathra_ 2 жыл бұрын
පුදුම සතුටක් නේද තියෙන්නෙ අපි අපිට හිනා වෙනකොට kzbin.info/www/bejne/nKK9dGx4bNqrptE මේකත් බලන්නකො..ඔයාටම තේරෙයි ඇත්තටම එහෙමද උනේ කියලා..
@Dinethmx
@Dinethmx Жыл бұрын
❤🙏
@kalathra_
@kalathra_ Жыл бұрын
🖤🙏🏿
@gayanrajasribanduprema5708
@gayanrajasribanduprema5708 2 жыл бұрын
RAVN X රාවන්එක්ස් kzbin.info/www/bejne/jX-3fq2Zgb6Faqs
@kalathra_
@kalathra_ 2 жыл бұрын
ඔයාගෙද මේ චැනල් එක ?
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 66 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
MAHA RAWANA  | SIYATHA FM -  EPISODE 01
16:35
Siyatha FM
Рет қаралды 312 М.
රාවණා රජතුමාටත් වඩා වීරයෙක් | Ravana's Son | Indrajith
10:40
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 47 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 66 МЛН