KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඇත්තු ඒක්ක රැ පැල් - ඇතා ගොයම මැද -a night on the tree house with elephants
16:38
ගිලි පීනන අලි බලන 🏊♂️🐘චිකනුයි පරිප්පුයි රොටියි දෙන සුපිරි පැල 𝖊𝖑𝖊𝖕𝖍𝖆𝖓𝖙 𝖜𝖆𝖙𝖈𝖍𝖎𝖓𝖌 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖗𝖊𝖊 𝖍𝖔𝖚𝖘𝖊
18:48
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
My scorpion was taken away from me 😢
00:55
Гениальное изобретение из обычного стаканчика!
00:31
අලි එක්ක පැලක රැයක්-ගොවියො අලි එක්ක දාන සෙල්ලම terrible night with elephats
Рет қаралды 312,266
Facebook
Twitter
Жүктеу
1
Жазылу 153 М.
Ceylon wild trails
Күн бұрын
Пікірлер
@Dinukalakmal-xp8oo
Ай бұрын
මමයි තාත්තයි මේදවස් වල පැලේ තමා ඉන්නෙ ඒ ජීවිතෙ මරු හද එලියට එහෙම මරු පැලට වෙල් යායම පේනවා රෑට 👌❤️
@mix.lk-zn7lx
Жыл бұрын
ඔය බිහිසුණු රාත්‍රිය අපේ තාත්තල හැමදාම ගෙවනවා
@SuduBaba-sb6tu
Ай бұрын
අපෙත් 🥹
@harishchandrawijekoon8422
Жыл бұрын
මාරම අත්දැකීමක් මල්ලි සුපිරිම සුපිරියි තවත් එකක්
@priya-jeevithaaram9045
Жыл бұрын
ලැබෙන හැම වෙලාවකම ඔබගේ වීඩියෝ නරඹනවා...මේ සුන්දරත්වය හා ඒ අපූරු අත්දැකීමි ලබාදුන්නට බොහොමත්ම ස්තූතිය...🙏❤️🐘
@Ceylonwildtrails
Жыл бұрын
අපිත් එක්ක ඉස්සරහටත් ඉන්න
@shankadarshana294
2 ай бұрын
අපේ මාලිමා රජයක් යටතේ මේ අලි ප්‍රශ්නෙට හොඳ විද්‍යාත්මක විසදුමක් ලැබෙන බව විශ්වසඉ. මාලිමාවට ජයවේවා..
@amithawelikanna4658
Жыл бұрын
අනෙමරැ.මටත්හරිආසයි..හොදඅත්දැකිම.අනෙ.මල්ලි.ඔයඅසරන.සත්තු.වෙනූවෙන්.යමක්.කරනන්න.ශක්තිය.ලැබෙ.වා
@sriyajayasinghe5309
Жыл бұрын
ඇත්තටම අපි මොනවද කරන්නේ කඩේකට යනවා සල්ලි දීලා හාල් ටික අරන් උයාගෙන කනවා ඒ හාල් අපිට දෙන්න මේ ගොවි මහතුන් මොනතරම් වෙහෙස මහන්සියක් ගන්නවද කිසිම පීඩාවක් කරදරයක් නොවේවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් එහෙම ආශිර්වාදය කරනවා ඇරෙන්න ඇත්තටම අපි වෙන මොනවා කරන්නද මේ video එක ගෙනාව ඔයාට ගොඩාක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරනයි
@nilukadarshani8329
9 ай бұрын
Bnnn
@JanuChamudh
7 ай бұрын
හාල් හේනේ වගා කරන්නේ නෑ නේ😂
@DaSuN_21
5 ай бұрын
@@JanuChamudhas pottda hutto 😂
@thileeshashamimda
4 ай бұрын
😊😊😊😊@@nilukadarshani8329
@DewikaElawellagamaathige
20 күн бұрын
හරිම ලස්සන වීඩියෝ ඵකක් 👍❤️❤️❤️
@sandakelumpriyashan1457
Жыл бұрын
මේ අත්දැකීම හැම කන්නෙකම අපිට ලැබෙනවා❤❤
@AnomaAdikari-tv8ps
Жыл бұрын
ඇත්තටම ලස්සනයි ඔයාගෙ video ...අසයි බලන්න ....මිනිස්සුන් paw a වගේම saththuth paw....
@Dilru6666
Жыл бұрын
ජීවිතය අවදානම් .. ඒත් මොනවා කරන්නද .. මිනිස්සුත් පව් ...අලිත් පව් ... සියලු සතුන් ලොව සුවපත් වේවා ... පැලේ මාමා ඇතුළු සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@captainnemo3958
Жыл бұрын
ඒක ඇත්ත 🥺
@pushpikakumara
Жыл бұрын
@@captainnemo3958 jjr9o
@GAMINGJINULIVE
Жыл бұрын
මාමෙ😊😊😊😊😊😊😊😊😊 ආයි තව ගොඩාක් විඩියෝ ඕන මමත් ආසයි අලි බලන්න 😊😊😊😊😊❤❤❤❤❤❤❤
@dileerajapaksha.5532
Жыл бұрын
ඔහොම දේවල් අති තරම් අත් විදලා තියනව.... ලස්සනයි 👌👌👌.
@ritaprins7844
9 ай бұрын
Thank you so very much for the beautiful photos of elephants. 😊
@ritaprins7844
2 ай бұрын
Theruwan Sarsnai samata. Godak isthuthi oya wage vedio share karanawata.Harima lassanai.Apitah asai Ali balanna enna.Thank you so very much.
@VinodaEkanayaka
Жыл бұрын
Niyamai video eka.
@SheshanShavin-mv9mu
8 ай бұрын
Ethi wenna balla thiyennawa eth කොච්චර බැලුවත් epa wenna ne........❤❤❤
@sureshmadusanka5875
Жыл бұрын
අැත්තටම අපිට මෙවා දකින්න හම්‍බ වෙන්නේ නැ නියමයි අයියා❤❤
@DanushkaNuwan-m9x
9 ай бұрын
අඩෝ පැලෙන් බැහැලා දුවපු මාමනම් යකෙක් ඈ......
@RamyalathaRathnayake-g7r
8 ай бұрын
මම අලින්ට හරිම ආදරෙයි අපේ වත්තට නිතරම එනවා ඇවිත් කාලා යනවා අහින්සකයි නි එයාලා මම මහව
@Rps-d6o
2 ай бұрын
ඕඔ හරිම අහිංසකයි...
@neetharanjani1692
Жыл бұрын
අපුරැයි ඔබේ වීඩ් යෝ ව මට හුස්ම ගන්නත් අමතක වෙනව තව පොඩ්ඩෙන් ඒ අත් දැකී ම් හරිම බයානකයි අනේ අර මාමට කියන්න අපරික්ශා කාරීව වැඩ කරන්න එපා කියලා ඔබේ මහන්සියට ස්තුති මල්ලී හරිම ආසාවෙන් බැලුවෙ සියලු දෙනාටම තෙරැවන් සරනයි
@Ceylonwildtrails
Жыл бұрын
Thank you
@PiniduPahan
Жыл бұрын
Ai ledakda
@PiniduPahan
Жыл бұрын
😂
@KmgAnurada
Жыл бұрын
@@PiniduPahan jj b😮😮
@mayuranic5849
Жыл бұрын
අද කාලේ සීයලා😂😂phone එකේමයි...😂අපිත් වයසට යද්දි පට්ට ආතල් වෙයි 😂😂😂😂
@gamngmanu-r8j
Жыл бұрын
Siya valak bala bala hitiye 😂
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣
@pradeepsanjeewa1938
2 ай бұрын
😂😂😂😂
@imeshaminohari9658
Жыл бұрын
Chanel ekata authn set une aiyee maru maruuuuu❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ඩොන්ටීprdction
Жыл бұрын
අයියෙ ඔයත් පරිස්සමෙන් ❤
@teshansandeepa9180
Жыл бұрын
Hoda video ekakh Mary❤️❤️ me
@sangeethamadhu5925
11 ай бұрын
E addakima man gatta patta eka keyala Nima karanna baa eli wanakam ali saddai mat eyalata sapot karala nidi maran hitiya ali laginma dakka eda tama 😊
@akashakash-m4z
Жыл бұрын
ඔය වගෙ ඒව තව ගේන්න අයියෙ. අපිට දකින්න බෑනෙ මේව ❤❤🎉
@milindaheshan8357
Жыл бұрын
අප්පච්චිත් මමත් ඔය ජීවිතේ හොදටම අත්විදපු අය විදින අය... ඒ ජීවිතේ ලබපු දේවල් කියලා නිම කරන්න බෑ.. මාරම සුන්දරයි වගේම පට්ටම කටුකයි.... ඒ තරම් ජීවිතේ සුන්දරයි.. පුලුවන් හැම වෙලාවකම බලලා කරලා එන්න යනවා.... අයියේ චූටි දෙයක් කියන්න තරහ ගන්න එපා... කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා කියන්න එපා.. මොකද ඔතන හිටපු ඇත්තු දෙතුන් දෙනාගේ ජීවිතේට හෙට දවසේ මොකක් වෙයිද දන්නේ නෑ...🥺🥺🥺🥺
@swarnasuraweera283
7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐😒😌
@Tharunmadushan809
Ай бұрын
අපිත් ඔහොමයි❤
@DammikaPriyanandana
7 ай бұрын
සුපිරිම අත්ඩ්කිමක් .මල්ලිලා ,
@rohinideepika6419
Жыл бұрын
මම නම් ගොඩක් ගොඩාක් ආදරෙයි අලින්ට
@Preshanbro
Жыл бұрын
පැලේ Experience එකනම් මරු ❤
@Ceylonwildtrails
Жыл бұрын
එන්න දවසක
@Preshanbro
Жыл бұрын
Definitely
@sanjayabandara2590
Жыл бұрын
Supiri me place eka khed ❤️❤️❤️❤️❤️ ali blan eka pisuwk❤️
@tharindunirmal4802
Жыл бұрын
ආසම එක්ස්පිරියන්ස් එකක් ඒත් තාම ඒ අද්දැකිම ගන්න බැරි වුනා කවදා හරි මැරෙන්න කලින් ගන්නවා ආසම සතා අලියා
@ChandaniChandani-nb4eq
Жыл бұрын
පුංචි පුංචි පැටවුන් තව තවත් වාසනාවන් හැමෝම වෙහෙස වෙන්නෙ ජිවත් වෙන්න නේද හැමෝටම තුණුරුවන්ගේ සරණයි.
@sheranjoseph5709
Жыл бұрын
🐘🐘🐘🐘🐘🐘🧠🧠🧠🐘🐘🐘🐘👍👍🙏🙏
@SL.Hirujapro
Жыл бұрын
පේනවා නේද අපේ ගමේ සුන්දරත්වය. නියමයි ආ.
@pradeep9471
Жыл бұрын
කොහෙද මේ....❤
@doshanmadubhasha8268
2 ай бұрын
අයියා වීඩියෝ එකනම් මරු ....❤❤හැබැයි මාත් පොඩි කාලේ ඉදලා හැදුනේ වැඩුනේ අලි ඉන්න පැත්තක තමා....ඕම අලි එන වෙලාවක පැලක කරි ලග ලග අලි වෙඩි ඇහෙනවනම් කවදාවත් අලිය කියලා කියන්න එපා කියනවා ....කිව්වොත් ඒම හොදවයි බැනුම් අහනවා අපි අදටත් ེ❤❤
@leyoniyogaraj2693
Жыл бұрын
Honda vedio ekak. Thank for the experience you gave today. Budu sarsnai. Parissamin.🎉❤
@ThilanPramuditha-lu8eb
Жыл бұрын
අම්මො මාත් විදලා තියනවා සුපිරි .
@Rps-d6o
2 ай бұрын
බය ...ත්‍රාසය..එක්ක..මේ ලබන අත්දැකීම..කොච්චර කටුකද..පරිස්සමෙන් තෙරුවන් සරනයි 🙏🙏🙏...අපිට ආශ්වාදය ගෙනාවට ඔයාල කරන්නේ ජීවිතය මරණය අතර සටනක්...😢
@sagaranuwan2536
Жыл бұрын
Vedio eka lassanai.. mamata mala penala wage inne.. 😅
@RamyalathaRathnayake-g7r
8 ай бұрын
බොහෝමත් ස්තුති ❤❤❤❤😂😂😂😂😂😂
@dananjayamama5727
11 ай бұрын
😂MAth කැකිරාවෙ ඒත් අලිනම් නැනේ ඔච්චර 🥲 මමත් ආසයි දකින්න😅
@Mithulakshitha
8 ай бұрын
අපිත් කැකිරාවේ තමා /අලි 150 ට වැඩ් ඉන්න ඔතන හරි ද මත් කොයි පවුලේත් ඉන්නේ අලි එකක් 🐘🐘🍂 ..කලා වැව තමා අපේ ජිවිතේ
@pubududilshan5361
6 ай бұрын
මචං අසයි ඇවිත් දවසක් දෙක්ක ඉදලා යන්න ඔය පැත්තේ උබල ගෙවන කට්ට ජිවිතෙ බලන්න
@FishingWithSuresh
Жыл бұрын
එක මරු 👌👌👍
@Hasini-ee7vu
2 ай бұрын
ඔයානම්.මාරයි😢
@HewaJayamal
Жыл бұрын
සී ෆුඩ් රයිස් 😮😮😮
@sljunglefence
Жыл бұрын
It's a wonderful video, you must be lucky to have such an experience with an elephant, a very beautifully done video, have a nice day.
@Ceylonwildtrails
Жыл бұрын
Thank you
@ireshaherath5635
7 ай бұрын
අපේ ගේ මිදුලටම එනවා😢😢😢😢 අපෙ අප්පච්චිලා දස දුකක් විඳිනවා අප්පා 😢😢😢😢
@Ceylonwildtrails
7 ай бұрын
Koheda
@pubududilshan5361
6 ай бұрын
කොහෙද
@aravindavijith7349
5 ай бұрын
Malli oya inne koheda mama ennam mage no mata sms ekak hari ring ekak titans man gannam thanks
@ireshaherath5635
2 ай бұрын
හසලක
@AsankadevPura
Жыл бұрын
Bro very adventurous series's,first timers seen in, thanks 👍👍👍👍
@Ceylonwildtrails
Жыл бұрын
Welcome 👍
@LalithWeerasinha-u3w
4 ай бұрын
සුජිත් රාජකරුණා මගෙ එකත් ඉන්නවා ❤️
@WildSrilanka.
4 ай бұрын
❤❤
@RasikaPriyadarshani-nw9sy
Жыл бұрын
Atthatama loku Dukak gewanne Wana Alu nethi minisunge kuburu paluwata gihin. Uwamana nehe. Basnahira palathwala kuburu ethi minisunta. Watinakamak ethi weeryawantha hitha shakthimath minissu. Obalata siyalu dewi Rekawaranaya Lebewa! 🙏🙏🙏
@nethuidunil9398
Жыл бұрын
හරිම අපූරු වීඩියෝව
@Sampath-weeranayake
8 ай бұрын
Sanjaya uba inne thena dekkama sathutui machan...mn sampath
@Ceylonwildtrails
8 ай бұрын
Thanks macho
@SujeewaHemanthi-o3t
4 ай бұрын
Ammooo math pale hitiya wage denuna😂 මාමා වැඩිය katha na hemootma බුදු සරණයි parissamen
@DimankaFernando
7 ай бұрын
Maru athdekeemak dunna, thanks
@lionboysl8425
Жыл бұрын
ගජබාහු ඇතා ගැන වීඩියෝ එකක් කරන්නකෝ...මාමේ...❤
@dhana8934
Жыл бұрын
Excellent video brother
@AdeeshYomal-pk9do
Жыл бұрын
අඩෝ කැකිරාවෙ කොහෙද 😮
@SenawerathnaBandara
6 ай бұрын
Mamath pel rakina gaman.vdiyowa beluwa.mama api wagema duk vdinawa
@wasantakumara5770
Жыл бұрын
නියමයි අයියෙ❤❤❤
@PositiveMind-yr4qr
Жыл бұрын
koheda place eka kiyalth kiynna
@ranjanakelum9260
4 ай бұрын
කැකිරාව❤
@user-dx5el7gc6h
9 ай бұрын
Ela.ElaBro
@srilanka12367
Жыл бұрын
ඔයා thumbnail editi කරන software එක මොකක්ද ?..🤔
@kwkw7563
Жыл бұрын
මේ මනුෂයන් වි ටිකක් ගන්න විදින දුක කොළඹට එන කො හල්ටික අපිදන්න ැ ගොවිය විදපු දුක හාල් ගනම් කියනවා ගොවියො පව් ෂියලු දෙනාටම බුදුෂරනයි
@BAMSinSriLankaAyurveda
8 ай бұрын
අලි පට්ට නේ
@Kalumallishort
Жыл бұрын
සුජියා ❤
@WildSrilanka.
4 ай бұрын
💗💗
@hansiperera3685
9 ай бұрын
හරි හමන් විදුලි වටක් නැ .ලී කනූ වලට බොරැ වැට වල් ගහලා ගොවි මහත්තුරු රව්වටනවා..ඔය වැටවල් කොන්ක්‍රීට් කනූ වලට හදලා දුන්නානම් ඔය අසරණ මිනිසුන්ට රැටවත් නිදා ගන්න පූලූවන්...රටේ ගොවියට තමයි අනිවාර්යයෙන්ම සියලුම පහසූකම් දීලා ඔහූන්ව දිරිමත් කරන්න ඕනේ..කෝ රටේ මහාඋන් කොමිස් එකට රටින් හාල් ගෙන්න ගන්න ඕන නිසා ගොවියාට කිසිම සමාවක් නැතූව වැඩ වලට යොදවලා😢😢😢😢 🙄🙄🙄🙄🙄
@SiromaPriyadarshani
Жыл бұрын
බුදුසරණයි පරිස්සමෙන්
@Alan234-k1c
Жыл бұрын
එක සුපිරි තව ඔනි මහියංගනය පැත්තේ හේනක ❤️
@Ceylonwildtrails
Жыл бұрын
මහියංගනේද ඔයා
@Alan234-k1c
Жыл бұрын
නැ ❤️
@karunathilakakarannagoda3588
2 ай бұрын
අපිට නම් ඉතින් හරි අමුතුයි ආශයි දුක් හිතෙනව
@sunildahanayake3916
4 ай бұрын
Where is this?
@prasadlasantha6656
Жыл бұрын
දෙසැම්බර් මාසයේ..එන්න බලනවා...එප්පාවල අලි බලන්න ........
@AaaAa-pp4tb
11 ай бұрын
Bs❤❤❤❤❤
@gaurageethanjana
Жыл бұрын
Me gama koheda
@wagathugatv_1
Жыл бұрын
පැල සුපිරී🥰
@Salonshira
Жыл бұрын
කැකිරාවේ කොහෙද මේ brother 😮
@lahirurandika1057
Жыл бұрын
කොහෙද මේ .මින්නේරියද
@IndraniWijewikrama
4 ай бұрын
Mam,hari,again,ale,balanna
@kumarekalba6608
6 ай бұрын
Kakirawe koheda me man inner Dubai patta❤
@sachchakolla6898
Жыл бұрын
ayiye intro eke yana music eka mokd?
@KiaSoren
4 ай бұрын
Apith inne haribayen goyankapanna kalin Ali rakinna minissu innawa ,kuburu kapapukaleta waththa medin aliya yanne ,kehelgahak hadaganna ne aweth kala yanawa ,ETH ape wairyk ne sathath badapurawaganna one ,monaunath samahara minissunta wada hodai ,badaginna katath podui
@thisaramadushan2629
Жыл бұрын
සුජි අයියා
@WildSrilanka.
4 ай бұрын
❤❤
@SadaruwanPushpa
Жыл бұрын
Apith ahema thamai broo
@AselaJayasinha
7 ай бұрын
Ow ow
@MdAdnan-yw6gx
Жыл бұрын
Kekirawen kohetha ayya meka
@thakshisenani3075
6 ай бұрын
Pau me ahinsaka minissu bath dennna kopamana duk widinawada???😢😢😢😢
@ChamodNinsara
Жыл бұрын
Arakkunadda
@DamindaPala
2 ай бұрын
❤️❤️❤️❤️❤️👍👍👍🖐️❤❤😊
@awishkaakalanka7751
Ай бұрын
🥰
@SamithaRumesh-do7ch
5 ай бұрын
Mama ahanne ayi minissu saththu inna wasasthaana balen aithi karagena waga karanne saththu inna thanata minissu giyama saththu koheda inne kalakanni mewata niithiya naa ahinsaka saththu jiwithen wandi gewanawa 😢😢
@khantikhanti2884
Жыл бұрын
ගෙම්බෙක් ගාණට මොහිදීන් බෙග් දමන්න එපා රත්තරන් වගේ වටිනා කෙනෙක් කතා කරන විට පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න😂😂
@pdssuranga9494
Жыл бұрын
Monada gahala inne
@hfv2751
4 ай бұрын
Ane ethin monawa karannada asarana saththu ❤😢
@KaveeshaNipun-zi4jk
Жыл бұрын
Aiye kekirawe kohedaa math kekirawe hiripitiyagama
@suminda8308
Жыл бұрын
❤👍👍♥️👍👍👍♥️♥️👍♥️♥️
@arctivemusic
9 ай бұрын
kakirawe koheda oya ayye. ape gama kakirawa
@Ceylonwildtrails
9 ай бұрын
Habarana malli
@dilshanvlogs1995
Жыл бұрын
ගුවන් ගත වෙලා වගේ සෙට් එක. 😂
@Nuwanasanka-t9z
2 ай бұрын
කැකිරාවේ අපිට ඕවා පුරුදු යි බ්න් අයියේ
16:38
ඇත්තු ඒක්ක රැ පැල් - ඇතා ගොයම මැද -a night on the tree house with elephants
Ceylon wild trails
Рет қаралды 23 М.
18:48
ගිලි පීනන අලි බලන 🏊♂️🐘චිකනුයි පරිප්පුයි රොටියි දෙන සුපිරි පැල 𝖊𝖑𝖊𝖕𝖍𝖆𝖓𝖙 𝖜𝖆𝖙𝖈𝖍𝖎𝖓𝖌 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖗𝖊𝖊 𝖍𝖔𝖚𝖘𝖊
Ceylon wild trails
Рет қаралды 25 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
7:47
බස් ක්ලීන් කරන්න පාරට බැස්ස ට්‍රැෆික් පොලිස් - Hiru News
Hiru News
Рет қаралды 127 М.
19:31
පොල් පැල කාපු ඉත්තෑවන්ට කරපු කැ#ඩේ මචං 😝| Lankan vedda
Lankan Vedda
Рет қаралды 52 М.
23:35
තනි අලි විතරක් නෙමෙයි රංචුත් කැලේ කඩන් දිව්වා | මෙන්න වීඩියෝ බොරු නම් බලන්න
Secrets of Nature
Рет қаралды 155 М.
17:55
Boiled Tapioca (Kasawa) with Thilapiya Curry | මඤ්ඤොක්කා තම්බලා කොරලි හොද්දත් එක්ක හේනක පැලක රැයක්
Thulana TV
Рет қаралды 10 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 186 М.
8:28
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
Road of Elephant - අලි පාර
Рет қаралды 161 М.
24:58
සීගිරියේ අභිරහස් පොකුණ හමුවේ | කැනීම් සිදු නොකල සීගිරි නැගෙනහිර භූමියේ අභිරහස් සොයා ගිය ගමන
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Рет қаралды 137 М.
40:30
අලිත් එක්ක රැයක් 🐘😲 වසන්ත අයියාගේ වාඩිය @islandfishing Island Fishing
Island Fishing
Рет қаралды 59 М.
29:08
4km swimming elephants 🐘🏊කෑම සොයා කි.මීටර ගනන් පිනන ඇත්තු#photography #elephant #viral🏝️
Ceylon wild trails
Рет қаралды 28 М.
13:57
ඒක පාරක්වත් මෙහෙම අලි බලලා නැත්තම් ආය බලන්න ඒපා 🍃🍀 How to see elephants from the tree #attack
Ceylon wild trails
Рет қаралды 133 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН