Thaleta Kiuwa Oya Karaoke Without Voice With Lyrics (COVER)

  Рет қаралды 7,566

sanju sl music

sanju sl music

Күн бұрын

Full Lyrics -
මුහුණට ගෑවෙන්න - තව හුස්මක් ගන්න
හිත හිරි වට්ටන්න - ආසන්නයි ඔන්න
තාලෙට කිව්වා ඔයා - චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා
බැරි වුණොතින් දෙන්නට
එක්වෙන්න
රහසින් හරි එන්නම්
පිළිගන්න
නිතරම මා ලඟ ඔබ
කියු වැකිය
විහිළුවකට පමණක්
ගත හැකිය
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා
පළවෙනි සිපගැන්මේ
තිබුණු රසේ
අඩුවේගෙන ගිය හැටි
පුදුම හිතේ
ගැළපුණු අපි අන්තිමේ
නොගැළපුණේ
අවසානය එහෙමයි
සිද්ධ වුණේත්‍ව
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා
We have and we make Sri Lankan famous karaoke tracks.
Anyone can request us to make karaoke.
Comment your Karaoke Requests or contact us (+94 767177932 Whatsapp only )
We will give it fast as soon as.
Our all Karaokes are only education for voice training.
Our Vision
We want to say all "Anyone Can Sing"
Our mission
Make the best singers in Sri Lanka.
Only KZbin.*
Thank you all.
මෙහි ඇති ගීතයන්හි සියලුම අයිතිය එහි මුල් අයිතිකරුවන් සතු වන අතර නව නාද සංයෝජයනය හා Karaoke නිර්මාණය Sanju SL Music විසින් සිදු කර ඇත.
හුදෙක්ම මෙම karaoke සැදීමේ හා යුටියුබ් වෙත දැමීමේ එකම පරමාර්ථය නව පරපුරෙහි ගීත ගායනය හැකියාව වැඩිදියුණු කිරීම වේ.
එමෙන්ම මෙය සමාජ සත්කාරයක් වේ.
ඕනෑම අයෙකුට යම් ප්‍රශ්නයක් ඇත්නම් +94 767177932 Whatsapp හරහා සම්බන්දවන්න.
background video free Licensed by - pixabay.com/se...
#Sanju #SL #Music License will be used only karaokes.

Пікірлер: 16
@nishanwalisingha5788
@nishanwalisingha5788 3 жыл бұрын
සුපිරි බ්‍රෝ
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@samodfernando4759
@samodfernando4759 3 жыл бұрын
Sha.............thale maru all right karoke nonstop ekk dannakoooo
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@chamarasampath3372
@chamarasampath3372 3 жыл бұрын
Ela kollo💖🤗
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@sahanakalanka4523
@sahanakalanka4523 3 жыл бұрын
පුලුවන්නම් මේ වගේ අලුත් සින්දු වල karaoke දෙන්න 🙂✌❤
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@roshandushmantha2082
@roshandushmantha2082 3 жыл бұрын
Pradeep werasinha මහත්මයාගේ සෙනෙහසින් කතාකලත් ගීතය karoka එක දෙන්න
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@chamarasampath3372
@chamarasampath3372 3 жыл бұрын
🔥🔥🔥🔥
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@MrKeelama
@MrKeelama 3 жыл бұрын
👍👍👍
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
@pubudulakshan7484
@pubudulakshan7484 3 жыл бұрын
❤️❤️❤️🔥🎧🎧🎧🌟🤙👂
@sanjuslmusic
@sanjuslmusic 3 жыл бұрын
❤🤝
Nosalanna Kadulak Dasin Karaoke Without Voice With Lyrics
3:56
sanju sl music
Рет қаралды 345 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 71 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,7 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
Thaleta kiwwa Karocke /without Voice -Flash back baking
3:35
Akheel Perera
Рет қаралды 418
Chamika Sirimnna Nonstop | Live Karaoke | Aggra |
6:15
Manisha Awinash
Рет қаралды 2,9 М.
Pem Sihine - Pradeep Rangana Karoke Without Voice
4:11
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 243 М.
Thaleta Kiwwa Karaoke
3:51
Sl karaoke
Рет қаралды 663
Sada Nena Me ra tharam Karaoke Wit6hout Voice With Lyrics (COVER)
4:08
Piyamanne - JayaSri - Karaoke (without voice) - පියමැන්නේ
4:30
The SL Keyboardist
Рет қаралды 2,8 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 71 МЛН