Thanamalvila Kollek | Episode 12 - (2020-02-29) | ITN

  Рет қаралды 933,468

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 583
@shamgamage4716
@shamgamage4716 4 жыл бұрын
මේ කතාවේ මම ආසම චරිතයක් තමයි දිප්තගේ තාත්තා මාරම ඉවසිමක් තියන තාත්තා කෙනෙක්. ඒ චරිතයට ගැලපෙනම නලුවා තමයි අරගෙනත් තියෙන්නේ. ලංකාවේ බිහි වු තවත් දක්ශ නලුවෙක් තමා..❤️
@pavanudayanga2783
@pavanudayanga2783 4 жыл бұрын
electro boy මොකක්ද නම එයාගේ
@hiranmalinda7980
@hiranmalinda7980 4 жыл бұрын
@@pavanudayanga2783 hemasiri liyanage
@dsrentcar3641
@dsrentcar3641 4 жыл бұрын
Aniwa macho hemasiri liyanage nihathamani manussayek
@arundeshapriya1456
@arundeshapriya1456 4 жыл бұрын
ඇත්ත
@sohalshisamudika3326
@sohalshisamudika3326 4 жыл бұрын
@@pavanudayanga2783 aththatama
@pathumdarshana5018
@pathumdarshana5018 4 жыл бұрын
මේ කතාවේ මගේ හදවතට ත්දින්ම දැනුන දේ... මල්ලිගෙයි, අක්කගෙයි සහොදර බැදීම. ඒ ආදරය ❤️
@maduserasinha1363
@maduserasinha1363 4 жыл бұрын
යශෝදා ❤️ ඔබගේ කටහඬ තුලත් හැගීම් උතුරා යනව..
@harsharathnayaka8498
@harsharathnayaka8498 3 жыл бұрын
Ou eka athta
@chanakya728
@chanakya728 4 жыл бұрын
වීරයා ගෙදර ඇවිත්, සුදු ඇදගෙන කලු ඇවිදින් වගේම තවත් සුපිරි කතාවක්
@shanmexa2819
@shanmexa2819 4 жыл бұрын
අද කතාව බැලුවට කමෙන්ට් කරන්න හිතට ෆිට් එකක් නෑ. "සියලුම රටවල සේවය කරන අපේම සහෝදර සහෝදරියන් කොරෝනා උවදුරින් අත් මිදේවා බුදුසරණයි සියලුම දෙනාට "
@wk6217
@wk6217 4 жыл бұрын
තෙරැවන් සරණයි හැමොටම මම සවුදි
@iroshakumari1785
@iroshakumari1785 4 жыл бұрын
Theruwan saranai mn Dubai walin
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
ඇත්තටම නිමාවක් වෙන්නේ නැද්ද මේක අඩුම තරමේ පැතිරීම වලක්වා ගන්නවත් විදියක් මෙච්චර දියුණු ලෝකේ බෙහෙතක් හොයාගන්න බැරි උනා රටකින් රටකට මිනිස්සු නසන්න අවි තියනවා ඒත් යහපත වෙනුවෙන් නෑ අයහපත වෙනුවෙන් තියනවා ඉතාලියේ ඉන්න අපිත් දැන් සියලුම දේ අතහැර ජීවත් වෙනවදෝ හිතෙනවා වෙලාවකට
@amilaroshan8137
@amilaroshan8137 4 жыл бұрын
Ekenma machan...🙏🙏🙏🙏
@maheshamadu3898
@maheshamadu3898 4 жыл бұрын
mehetanam seratama thiyenawa koriyan
@dilukshikarathnayaka5849
@dilukshikarathnayaka5849 4 жыл бұрын
මේ කථාව ඇස්දෙකෙන් බලන්න විතරක්ම නෙවේ... ඔලුවෙන් හිතන්නත් තියන කතාවක්. ... හැමතැනකදිම පසුබිම ගැන පුදුම අවධානයක් තියෙනවා.... කැලෑපත්තර ගැන කියපුගමන් පෙන්නන්නේ දීප්තගේ තාත්තගේ චිත්‍රය... රති රඟා තණ්හා ඇවිත් දැහැන බිඳින එක.... හරියට ජීවිතයත් මේ වගේ... හැම හොඳ මිනිහෙකුටම ගලක් ගහන්න තවත් කොටසක් බලන් ඉන්නෙක හරිම සියුම් විදියට නිර්මාණය කරලා තියෙනවා. නිර්මාණය අති විශිෂ්ටයි. වාචාල ටෙලි කෝලම් වගේ නෙවේ.. නිහඬ චරිතවල ගැඹුරු බව වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුවිශාලයි
@gayanmendis2414
@gayanmendis2414 4 жыл бұрын
අගේට කතාව බලනවා.සංතෝෂයි.
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 4 жыл бұрын
හරිම වටිනවා
@chamoobrothilina3526
@chamoobrothilina3526 4 жыл бұрын
හිතපු නැති deyak .thanks
@surendj721
@surendj721 Жыл бұрын
Kusumsirige amma nathi una kiyapu episode eke deepthage thatha ada ada idapu chitraya venuvata sathara peranimithi chitraya issrahin thiyapu ekath a vage kotasak.
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Жыл бұрын
බලන බලන හැම වතාවකම අළුත් යමක් දකිනව. මම මේ බලන පස්වෙනි වතාව. දීප්තගෙ තාත්තගෙ චිත්‍ර පෙන්නන හැම අවස්ථාවකදිම එයට පසු බිම් වූ සිදුවීමක් තියෙනව ඒ විතරක් නෙවෙයි ලොක්කයිය පිටිපස්සෙ දොරෙන් බස් එකට නගිද්දි ආබාධිත සෙබලෙක් ඉස්සරහ දොරෙන් බහින්නව ගමට එන්න. ඒ වගේම කිතුල හමුදාවට යන්න බස් එකට නැගල යන කොට ගමට යුද්ධයෙන් නැතුවුන සෙබලෙකුගෙ සිරුර ගමට ගේනව තව කොච්චර තියෙනවද
@hasinthaakmeemana3864
@hasinthaakmeemana3864 Жыл бұрын
ලංකාවෙ ඉන්න පින් කරපු නලු නිලියො ටික මෙ කතාවෙ ඉන්නෙ ❤️ අපිට අත්දැකල නැති එකමුතුකමක් කතාවකින් හරි බලන්න ලැබුන එක අපෙත් පිනක්
@saruwimusic
@saruwimusic 4 жыл бұрын
ස්තූතියි රවීන්ද්‍ර මේ සහෝදරකම අද ගම්බිම් වලින් තුරන් වෙලා.කඳුළු උනනවා ඇස් වලට.යාළු කමේ ශක්තිය,,විනෝදය,,මුරන්ඩුකම්..අපූරුයි
@සුදුමැණිකේ-ෂ6ඡ
@සුදුමැණිකේ-ෂ6ඡ 4 жыл бұрын
ඇත්තටම
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
අනිවා
@lakminikumarasinghe9558
@lakminikumarasinghe9558 4 жыл бұрын
ඔන්න ඕනී යටිබඩක් වෙන්න කියලා මාත් episodes ඔක්කම පිස්සුවෙන් බලනවා. 🤭
@ashiniekanayake5227
@ashiniekanayake5227 4 жыл бұрын
මාත්😅😅
@lakminikumarasinghe9558
@lakminikumarasinghe9558 4 жыл бұрын
@@ashiniekanayake5227 😁
@sampathrathnayake8489
@sampathrathnayake8489 4 жыл бұрын
මමත්
@manjulakularathne7147
@manjulakularathne7147 4 жыл бұрын
Mawath
@chinthanayashoda8700
@chinthanayashoda8700 4 жыл бұрын
මෙි කාතාවට සමිමාන සේරම යන්න ඔිනේ එ තරම් සුපිරි කාතාවක්
@thiliniwathsala974
@thiliniwathsala974 4 жыл бұрын
Ethakota sudu adagena kalu avidin....
@chinthanayashoda8700
@chinthanayashoda8700 4 жыл бұрын
Thilini Randeniya aka hoda unth 2020 nwai ne a nisa maka ma aurda nisa makata tma hbawna
@binuvlogs626
@binuvlogs626 4 жыл бұрын
Ow aniwa
@thusharisamsung6672
@thusharisamsung6672 4 жыл бұрын
,පතෝලය තමයි දක්ෂම නළුවා මේ කතාවේ රඟපානවා කියලා දැනෙන්නෙවත් නෑ
@chinthanayashoda8700
@chinthanayashoda8700 4 жыл бұрын
Thushari Samsung අනිවාර්යයෙන්
@fazytube7154
@fazytube7154 4 жыл бұрын
Ohu namin Anjana Premarathna
@gayanindikadeshapriya702
@gayanindikadeshapriya702 4 жыл бұрын
Thushari Samsung U ehe ekek. U Jeewath wenawa, eka camara karala.
@ashenjanadara4811
@ashenjanadara4811 4 жыл бұрын
OKKOMA SUPIRI BN EKKENEK KYLA KYNNA BE.CHARITHE AGATAMA ARAGENA RAGAPAANNE OKKOMA.
@samaleesamarasiri9919
@samaleesamarasiri9919 2 жыл бұрын
Aniwaryenama........
@nuwanmahesh1911
@nuwanmahesh1911 4 жыл бұрын
ගමේ දුප්පත් උන්ගේ මනුස්සකම එකමුතු කම මිල කරන්න බෑ.ඒක පට්ට සුන්දරයි ..
@charithlanka1178
@charithlanka1178 Жыл бұрын
මේ කතාවේ යාලුකම්වල ඇති සහෝදරකම විස්තර කරන්න වචන නෑ 🥺♥️ ඇස් වලට කදුලු එනවා....අද කාලෙ මෙහෙම නෑ 🙂👍
@Adrianaeatsfood
@Adrianaeatsfood 4 жыл бұрын
මේ වගේ යාලුවෝ ලැබෙන්නත් පින තියෙන්න ඔනා.ආදරෙය් තනමල්විල කොල්ලෙක් කතාවට❤
@darshanikumarihami1643
@darshanikumarihami1643 4 жыл бұрын
දීප්තව හීලෑ කරපු යශෝගේ වචන යශෝගේ ආදරණීය රැවිලි තරවටු ... ආදරේ ,දීප්තව ගෙනාපු දුර 😔😔😔😔❤️❤️❤️❤️❤️
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 4 жыл бұрын
අපේ සංවාදේ තේ මේසෙට අදාල කරගන්න ඕන්නෑ... (හරි වටිනා දෙබසක්..)
@shehankavinda802
@shehankavinda802 2 жыл бұрын
Eke theruma mokakda
@piyalshantha3378
@piyalshantha3378 2 жыл бұрын
මන් හිතන විදිහට යශෝදරා කරපු තරවටුව ගෙදර අයත් එක්ක කියන්න එපා කියල කිව්වෙ(මේ කතාව අපි දෙන්න අතරෙ විතරයි වගේ අදහසක්)
@chathurikaabeykoon4127
@chathurikaabeykoon4127 6 ай бұрын
Matanam hithune tharahata tea nobi yanna epa kiyalai
@Aadhi207
@Aadhi207 4 жыл бұрын
කූබියො කරපු වෙනස් රැල්ලට යනකොට හිතට මාර සතුටුයි බන්❤️
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
2023 තුන්වෙනි පාරටත් බල්ද්න්න ගත්ත ජමනියෙ ඉදන්. අපේ ගම්වලත් මිනිස්සු ඒ දවස්වල ගොඩක් එකතුයි මේ වගේ. ඒව ගොඩක් ඉක්මනට වෙනස් වෙලා. මේක තව අව්. 20කින් බලන්න ආසයි.
@dilumlakshan598
@dilumlakshan598 4 жыл бұрын
මෙහෙම ඒකමුතු කමක් නම් දැක්කේ නෑ මගේ ජිවිතෙටම 😍ඇස්වහක් කටවහක් නම් වැදෙන්න ඒපා👌😘
@krishalsamodh130
@krishalsamodh130 4 жыл бұрын
දෙවැනි ඉනිමෙ වගේ wedding එකක් ගත්තා නම් අවුරුද්දක්ම wedding එක යනවා 🤣
@edm4303
@edm4303 4 жыл бұрын
Krishal samodh 😂😂🙏
@alokastudio9546
@alokastudio9546 3 жыл бұрын
අනේද කියන්නෙ බලහනෝ ep 1 වත් ගියෙ නෑ
@dcnmaitipe8688
@dcnmaitipe8688 3 жыл бұрын
🤣🤣🤣සිරා සිද්දි
@nocaption2024
@nocaption2024 Жыл бұрын
අවන්තයා දැන් අවුරුදු 2 ක් විතර වෙඩිම ගන්නවා
@deepthifernando2219
@deepthifernando2219 4 жыл бұрын
මේ හැම කොටසකම හොදට බලන්න දීප්තගේ තාත්තා කතා වෙන තැනට අදාල චිත්‍රය අදිනවා පෙන්නනවා......
@HandleINCandle
@HandleINCandle 4 жыл бұрын
Sirawata bn eeka patta
@someshsilva232
@someshsilva232 4 жыл бұрын
බලපල්ලකො ඒ එකමුතුව..තමන්ගෙ යාලුවගෙ අක්කගෙ මගුලට තියෙන කැපවීම..උන් තමයි මං හිතන විදිහට සැදෑ සමය සුපිරියටම ගත කරන අය..මොකද වයසට ගියාම මතක් කරල සතුටු වෙන්න; සැනසෙන්න ගොඩාක් කරපු කැපකිරීම් තියෙනව හැමකෙනෙක්ටම.. අද මේ සමාජය ඇත්තටම හරිම සංවේදියි..තමන්ගෙ අම්මගෙ මලගමට යන්න බැරි තරම් මිනිසුන් අවිවේකියි😏තරගකාරීත්වය නිසා පුංචි අවදියෙ ඉදල දරුවන්ට ආත්මාර්ථකාමීත්වය දෙමාපියන්ගෙන් ලැබෙනව නොඅඩුව..ඇත්තටම අවශ්‍යතා පසෙකලා වුවමනා වලින් මිනිසුන් ජීවත් කරවන්න තරම් අද තාක්ශනය, සමාජය සමත් වෙලා...මෙහෙම ගිහින් මේක කොතනකින් හරි කෙලවර වෙයි..විශ්වාසයි ..
@DrBrain
@DrBrain 4 жыл бұрын
ලොක්කයියා තමා හොදම කියන අය කෝ බලන්න
@mudithalakshan1528
@mudithalakshan1528 4 жыл бұрын
Aniw
@wasanathamel1183
@wasanathamel1183 4 жыл бұрын
ලොක්කා කියන චරිතේ අස්සේ හරිම ආඩම්බරයක් දැනෙනවා
@chanithadehigahawatta
@chanithadehigahawatta 4 жыл бұрын
Apo naa. Maha pandithayekne. U hithan inne ayyala mallilata hamathissema part daanna oni kiyala. Uge moda kamata hamathissema podi unta loku kama pennanawa.
@rashendumusinghe12344
@rashendumusinghe12344 4 жыл бұрын
බොහීමීයානුවා එකේ චොප්‍රා අයියගෙ චරිතෙටත් සසාධාරණයක් කලේ එයා තමා
@nilukaathukorala2211
@nilukaathukorala2211 4 жыл бұрын
@@chanithadehigahawatta 😂💔 katawa hariyta baluwe nati unama ohoma kiynwa.
@sameeramadushanka4278
@sameeramadushanka4278 4 жыл бұрын
එක දිගට episode 12 බලපු එකම TV series එක... ජය වේවා..
@ashanboy296
@ashanboy296 4 жыл бұрын
කූඹියෝ බලන්න
@nadil1mviews1hourago95
@nadil1mviews1hourago95 2 жыл бұрын
මාත්
@koshigurusinghe6017
@koshigurusinghe6017 Жыл бұрын
මේ කතාව බලද්දි අපිත් එතන ජීවත් වෙනවා වගේ හැඟීමක් එන්නේ ඒ තරමට පිස්සුවක් ❤
@damithroshankumara4532
@damithroshankumara4532 4 жыл бұрын
ගමේ මිනිසුන්ගේ එකමුතුකම ගැන හොද කියවීමක්.. සල්ලි එකතුකරා.. දන්සල් දීපු විදිහ කියනවා.. හිතට මහ අමුතු හැගීමක් දැනෙනවා.. අදහස-රාජාංගනේ කොල්ලෙක්.
@නදීසේනාරත්නසේනාරත්න
@නදීසේනාරත්නසේනාරත්න 4 жыл бұрын
ලොක්කයි ගමේකට්ටිය එකතු වෙලා පියුමිගෙ කසාදෙ චමෙට ගන්න හැටි..එක ගමක් එකම.පවුලක් වගේ ජීවත් වෙන්නෙ 💜️
@nayanamaduwanthi2609
@nayanamaduwanthi2609 4 жыл бұрын
මගේ නම් හිතේ පැලපදියම් උන චරිතය "පතෝලයා". මම ටෙලිඩ්‍රාමා බලන කෙනෙක් නෙමෙයි. දැන් යන සීනිබෝල ඩ්‍රාමා මට නම් පොඩ්ඩක් වත් දිරවන්නැහැ. ගොඩක් අය හොඳයි කියපු නිසා මමත් හොඳයි ද බලන්න කියල බැලුවා. දැන් බලන එක නවත්තගන්න බෑ. දවස් 2ට කොටස් 12ක් බැලුවා. 🐜 🐜 🐜 🐜 ත් බලන්න ඕනේ. අලු බඳුන ආසාවෙන් බලපු ඩ්‍රාමා එකක්. 👍👍
@subha3464
@subha3464 4 жыл бұрын
රගපානව කියලා දැනෙන්නෙවත් නෑ බලද්දී .ඒ තරම් තාත්ත්වික යි.❤❤❤❤
@arunasenevirathne5473
@arunasenevirathne5473 4 жыл бұрын
ඒ යාලුකමට එහා ගිය සහෝදරකම,එකමුතුකම, මනුස්සකමේ ගුණසුවඳ දැනෙනවිට ඇඬෙනවා.ඒත් දැන් ඒ ගම අපෙන් බොහෝ ඈතයි !
@buddikanuwan9992
@buddikanuwan9992 4 жыл бұрын
අපේ නම් තාම එහෙමයි
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
Godak denek කාර්යබහුල wela eththatama e athiya kochchara sundarada
@thariduroshan4494
@thariduroshan4494 2 жыл бұрын
බලන්නේ කීවෙනි පාරද කියලා හිතාගන්න බෑ මේ කතාව ~මේ වගේ කතාවක් ආයිත් එනවනම් කියලා හිතෙනවා❤
@dilansameera507
@dilansameera507 4 жыл бұрын
යුද්දේ කාලේ නැති වෙච්ච කොල්ලොන්ගෙ කෙල්ලො කොච්චර නම් එ කොල්ලගෙ යාලුවො බැදල තියෙනවද
@jandeve7221
@jandeve7221 4 жыл бұрын
Dilan Sameera දෙවිවරුන්ට ඕවා මහලොකු දේවල් නෙවෙයි.
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
@@jandeve7221 aniwarayenma...❤👍
@sumedapriyalal621
@sumedapriyalal621 3 ай бұрын
දැන් ඉන්න ගෝත ප# කියන්නේ ඒ අනාථ වෙච්ච කෙල්ලට බඩුව කියලා . ඒ කසාද බැඳපු කොල්ලට කියන්නේ පොන්නයා කියලා . බඩුවක් කරගහන්නේ ආමිකාරයෝ විතරයි කියලා..
@Aadhi207
@Aadhi207 4 жыл бұрын
මෙකේ උන ඔක්කොම අපේ ගමේ උනා ඒත් මේ වගේ අක්කා කෙනෙක් නම් හිටියේ නෑ හිටියා නම් අපිත් අද ෆ්‍රාන්ස් 😌😌
@dennis9691
@dennis9691 2 жыл бұрын
මේ කථාව ෆට්ට ‍අර්ථවත් සමාජයේ දෙයක් පෙන්නද්දි බුදුන්ගෙ ජීවිතේ එයට අදාල කොටස් පෙන්නනවා හරි අගේට ❤️❤️❤️
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 4 ай бұрын
2024 Anyone???? මේ ගැමි කම.එකමුතුකම අද කෝ ගම්වල. මාර සුන්දරයි❤️
@DewshanRelations
@DewshanRelations 3 ай бұрын
2024✋
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
ජීවිතේ පාළුව මනාවට පදහනව. හිස් තැන් ගොඩක් තියෙනන කව්රුත් හිනා වෙලා හිටියට
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 4 жыл бұрын
මේ කාස්ටක පොලොවත් එක්ක ඔට්ටු වෙලා හදවතින් නැගෙනහිර එ වචන සවනට නුහුරු උනත් මොකද්දෝ කියාගන්න බැරි මහා අමුතු රසයක් තියෙනවා.
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
කිතුලා බෑග් එක ඉල්ලාගත්තෙ ආමි එකට යන්න .හැමතැනම මරුවැල් කිරිසුවද නොගිය නාම්බො උන් මරුවැල් වල පැටලෙනවා😢
@srilankarathna5063
@srilankarathna5063 4 жыл бұрын
අද නම් තනමල්විල කොල්ලෙක් දෙපාරක්ම බැලුව නියම ගැමි චරිත ටිකක් ගැමි කථාවක්
@malixxz_Si
@malixxz_Si 3 жыл бұрын
මම අද තමා මෙ කතාව බලන්න පටන් ගත්තෙ.අද හවස ඉදන්.එත් අද රැ එලිවෙනකම් හරි බලල ඉවර කරනව🙂💙.එ තරම් ඇබ්බැහි උනා
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 4 жыл бұрын
මම කොරොනා ම‍ං කඩක ඉන්නේ..කොරියාවේ..යන්දෝ නොයන්දෝ කියා දෙගිඩියාවෙන් ය...ඒත් ආදරනීය කතව එනකන් බලන් ඉන්නේ...මේ පරිසරය, මේ ගම් පලාත්..මට මාර ලෙන්ගතුයි....චරිතවල අපිත් ඉන්නවා....මේ මගේ වසස්තානයයි.....ජිවයයි..සුපිරි ම කතාව ...
@bigbang2182
@bigbang2182 4 жыл бұрын
ඔය තෙලෙන්ම මස් බැදලා උයයි..මස් බැදපු තෙලේ පපඩම් බැද්දොත් කලු වෙනවනෙ
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
ඉස්සර අපේ ගම් වලත් මෙහෙමයි.දැන්නම් එකෙකුට එකෙක් නැ
@amilaroshan8137
@amilaroshan8137 4 жыл бұрын
අම්මෝ ඔව් එක ඇත්ත....
@sajanashehan
@sajanashehan 4 жыл бұрын
අපේ සංවාදේ තේ මේසට අදාල කරගන්න ඔනේ නෑ ඒ වචන 🤩
@sitharasithara6929
@sitharasithara6929 4 жыл бұрын
කතාවට අකමැති අය බලන්නෙ නැතිව හිටිය නම් හරිනෙ.අන්ලයික් නොකර
@ටීt-j7y
@ටීt-j7y 4 жыл бұрын
Devini inima .sangithe balana kattiya e unlike karanne
@dsrentcar3641
@dsrentcar3641 4 жыл бұрын
Gothayo සහෝදරයා e hithanna epa
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
මගුලකුත් කරලා දුන්නා කට්ටිය එකතු වෙලා.. හරිම සුන්දර කතාව ..සම්මාන පිට සම්මාන හම්බ උනත් මදි ..මේකට..
@sunishagunasekera1661
@sunishagunasekera1661 4 жыл бұрын
යාලුවෝ set එක ❤ අනේ ඒකට අපිට ඉන්න අය. කරදරයක් උනා ම.. වාශ්ප වෙලා මේ එකමුතුව - කියලා වැඩක් නැ
@සොමීබන්දු
@සොමීබන්දු 4 жыл бұрын
ඉස්සර වගෙ ඒ එකමුතුකම අදත් තිබුනානමි . ලස්සන කතාවක් කාලෙකින් බලපු ලස්සන කතාවක්
@chandiperera1598
@chandiperera1598 4 жыл бұрын
දඩබ්බර කම මුසු වුන එකමුතු කම තාරුණ්‍යට හොඳ ආදර්ශයක්
@renuhirenuka3324
@renuhirenuka3324 4 жыл бұрын
Harima lassana kathawak
@sameerakariyawasam5818
@sameerakariyawasam5818 4 жыл бұрын
Ebbehi wela.
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
අවංකවම පටිට යාලුවෝ අද බෙහෙතකටවත් නැති
@isurubuddike9765
@isurubuddike9765 4 жыл бұрын
Awanka yaluwo inawa.....eyalawa aduraganna ba...
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
@@isurubuddike9765 ඒක නමි ඇත්ත.. මමත් හොද යාලුවෙක් සහොදරයෙක් වගෙ ඒ අක්කා දැකලා නැ මගෙම අක්කා වගෙ මම හැමදේම කිවුවා.. අන්තිමට මගෙ පවුල කඩලාම.ගියා.
@mayusstyle1764
@mayusstyle1764 4 жыл бұрын
අනිවාර්යයෙන්ම... අද කාලේ ඉන්නේ එකට ඉඳන් අපිවම කන අය....
@lakshanisuru7435
@lakshanisuru7435 4 жыл бұрын
සෙට් එකේ කොල්ලන්ට බොක්කෙන්ම සප් එක දෙන්නේ දීප්තයා
@isurubuddike9765
@isurubuddike9765 4 жыл бұрын
@@chamarianushka9717 e mokadda e kes 1
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
ගම් වල මිනිස්සුන්ගෙ එකමුතුව වගෙම පොඩි වැරද්දටත් ඉක්මනින් අපහසයට ලක් කරන්නත් දක්ශයි. අදත් ආසාවෙන් බැලුවා .. විල්සන් මාමා මෙ කතාවෙත් පිස්සු චරිතයටම නෙ ඉන්නෙ ..
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
ඒ මිනිස්සු ගේ තියෙන මනුෂ්‍යත්වය තාම අතිතය ට හිත දුවනවා මේ කතාව බලන වරයක් වරක් පවසා හැම තැනක්ම සියුම් විදිහට දැනෙනවා
@maduserasinha1363
@maduserasinha1363 4 жыл бұрын
Smart phone නිසා වර්තමාන තරුණ පරපුර කොයිතරම් වල්මත් වෙලාද කියල හිතෙනවා. මේ හිතවත්කම් හොයාගන්න තිබුනා නම් කොයි තරම් අපි වාසනාවන්ත ද? මොහොතක් සිතන්න
@ayeshadinu2908
@ayeshadinu2908 4 жыл бұрын
ඔව්.. වැඩේ කියන්නේ මේ කතාව බලන්නේත් 4න් එකෙන් 😥
@sushanthsing6
@sushanthsing6 4 жыл бұрын
@@ayeshadinu2908 😂ඔව් නේ
@anurayasantha4520
@anurayasantha4520 4 жыл бұрын
කතාව බලල ....සුපිරිම ඩොල්කි ගැහිල්ලක් බලන්න ආස අය මේ කොනට ...📣📣📣📣
@lakshithanuwan5515
@lakshithanuwan5515 4 жыл бұрын
කැලැ පත්තර සීන් එකයී..එදා රැ තීන්ත හොරකම් කරපූ සීන් එකයී 🤙🤙🤙
@buddhikawimalarathna1685
@buddhikawimalarathna1685 4 жыл бұрын
Lakshitha Nuwan ඒක මීටර් වුනෙ නැනෙ උබ එල ඌ එහෙම දෙයක් කරයිද ?
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 3 жыл бұрын
Thintha horakmkrata passene badinna ekkena awe...
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
මාර එකමුතු කමක් තියෙන්නෙ මරු පතෝලයා කියලා වැඩක් නැ 👍👍👍👍👍යශෝදරාගේ මොකක් හරි හැන්ගිච්ච දෙයක් තියෙනවා 😍😍😍
@anushakarunarathna3279
@anushakarunarathna3279 2 жыл бұрын
මටත් එහෙම හිතෙනවා
@sachinthaadikari3175
@sachinthaadikari3175 2 жыл бұрын
සහෝදර කම
@anurapriyantha2738
@anurapriyantha2738 3 жыл бұрын
ලොකූ අසරණ කමක් දැනෙනවා මේක බලද්දී 😔❤️
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 4 жыл бұрын
අපේ ගම් වල සැබෑ ජීවිත .මම මරදන්කඩවල අනුරාධපුර
@anushakarunarathna3279
@anushakarunarathna3279 2 жыл бұрын
ඉතුරු යටි බඩවල් ටික අපි බලා ගන්නම්🥰😇😇😇😇
@dilupamanori637
@dilupamanori637 4 жыл бұрын
ස්මාර්ට් ෆෝන් එක ට බනින්න එපා! Phone එක නිසා තමයි මම මේ නාට්‍යය බැලූවේ.. මගේ T.V එක කැඩිලා.හදාගන්න මුදල් නෑ. ඒත් මං උගන්වන පාසලෙන් Lock down කාලය අතරතුර phoneඑක ලැබූ නේ on line teach කරන්න. ඒ මෑයි මාසයේ.එතකොට තමයි Drama එක අහම්බෙන් මං දැක්කේ. ජය වේවා රොෂාන් සහෝදරයා.
@nipuna29
@nipuna29 4 жыл бұрын
කූබ්යො , ඉස්කොලේ කාලේ , තානමල්ව්ල කොල්ලේක්💜️🖤❤
@ruwanruwan8540
@ruwanruwan8540 4 жыл бұрын
පට්ට කතාව. තුන්පාරක් බැලුවා අද කොටස. ජය වේවා හැමෝටම
@Praneeth_pathiranage
@Praneeth_pathiranage 4 жыл бұрын
"පාර මතකයී නේ " පොඩී දේයක් උනත් අවශ්‍ය තැනට අවශ්‍ය වීදීයට කාතවට යොදාගෙන තීයේන්වා
@tharu7634
@tharu7634 4 жыл бұрын
කදුලුත් එනව යකෝ .. මොන යටිබඩක්ද මේ.. මරු😍
@padukkagedonjeewakalasanth4087
@padukkagedonjeewakalasanth4087 4 жыл бұрын
ඇස් වලට කන්දුලු ආවා... රවි අයියා ඇතුලු අපේ කොල්ලෝ, කෙල්ලෝ සෙට් එකටම බුදු සරණයි
@Kavishka_madhushan
@Kavishka_madhushan Жыл бұрын
සමහරු හිතන ඒ නරක මිනිස්සු කියන අයත් හරිම ආදරනීයයි ♥️
@sankhabalasuriya7960
@sankhabalasuriya7960 4 жыл бұрын
කූඹියෝ වලට පස්සෙ බිහි උන විශිෂ්ට ගනයේ නිර්මාණයක්
@rajapaksha6021
@rajapaksha6021 4 жыл бұрын
sudu adagena kalu awidin .
@cffgg720
@cffgg720 4 жыл бұрын
සහෝදරයා බැලුවෙ නැද්ද?
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
Viraya gedara awith
@ශශිනි
@ශශිනි 9 ай бұрын
මාණික්කාවත
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 4 жыл бұрын
කතාවෙ වගේම කමෙන්ට් වලත් අමුතු ගැම්මක් තියෙනවා.
@wnt6596
@wnt6596 4 жыл бұрын
ජිවිත, ජිවත් විම පිණිසම මිනිසා අත්වැල් බැදගනි, අන්දෝලත්මකයි
@ishanigunarathne9701
@ishanigunarathne9701 3 жыл бұрын
පතෝලයාගෙ voice එක ඉසුරු ලොකුහෙට්ටිඅාරච්චිගෙ වගේ😁
@Never.life4
@Never.life4 2 жыл бұрын
යසෝද ❤️එක එක ජාතියෙ චරිත තියනව.ඒත් මෙහෙම චරිතයක් දැක්ක පළවෙනි වතාව.යසෝද අක්ක රගපාන අන්තිම එපිසෝඩ් එකට ඔයාලට ඇඩුන්නැත්නම් මේ කතාව ඔයාල තව දුරටත් බලල තේරුමක් නැ ❤️
@tharindudananjaya5182
@tharindudananjaya5182 4 жыл бұрын
තව අවුරුදු ව්ස්සකින් උනත් බලන්න පුලුවන් කතා....
@upekshamandodari9744
@upekshamandodari9744 4 жыл бұрын
ඇත්තටම ගම්වල ඒ විදිහ පුලුවන් හැමෝම එකදේකට එක්තුවෙන්ව පුලුවන් දේ දීලා. කවුරුත් ඊරිසියා කරන්නේ නෑ ණයයි කියල කියන්නේ නෑ හරිම සාමාන්‍යයි
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
අපේ සංවාදේ තේ මේසෙට අදාල කරගන්න ඕනේ නෑ.. ඔහොම කියන කට්ටිය අපිට නැනේ.. අපිට ඔහොම උනානම් ඇල් වතුර උගුරක් නෑ දවස් ගානක් යනකල්. නැද්ද හා....
@ttrtrrtt9916
@ttrtrrtt9916 4 жыл бұрын
Hmm
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 4 жыл бұрын
එතන ඊටවඩා දෙයක් මම දැක්කා සහෝදරයා..නිකම්ම තේ එකක් බිලා යන්න කියලා කියනවාට වඩා කළා කාරයෙක් ඒක කියවන විදිය ලස්සනයි,,වටිනවා කියලා මට හැගුනා සහෝදරයා..!
@nuwandammika8620
@nuwandammika8620 4 жыл бұрын
ඒ කතාවෙ තේරුම .....කාටවත් කියන්න එපා කියන එකද
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
@@nuwandammika8620 එකත් ඒක පැත්තාක්.. ඒ උනාට කියන්නේ තේ එක්ක තරහ වෙන්න එපා කියලා.. පට්ට කතාව නේද..
@nalindabandara52
@nalindabandara52 4 жыл бұрын
Ea kathawa thawa tikak pahadili karanna puluwanda. Fatta kathawa. Pls
@videohub6520
@videohub6520 4 жыл бұрын
මේකේ සමහර පොඩි දේවල් වලින් සෑහෙන්න දෙයක් කියවෙනවා.. ඒත් ඒ හැමදේම හැමෝටම තේරෙන් නෑ.. මටත් සමහර දේවල් තේරෙන් නෑ..
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
මෙන්න මේකටයි සිංහ ලේ කියන්නෙ.. සමගිය .. හරිම ලස්සනයි මේව බලන් ඉන්නත්..
@soohee007
@soohee007 7 ай бұрын
කැලෑ පත්තර ගහන කොටසට පස්සෙ පෙන්නපු චිත්‍රෙ ❤
@hashithfernendz6680
@hashithfernendz6680 4 жыл бұрын
පතෝලය ඡෝ අබේ සර් ගෙ ආගමනය ද?
@dsarts5752
@dsarts5752 4 жыл бұрын
අනිත් dramas බලනකොට ඒ ගමන් comments කියවනවා..මේකේ drama 1 බලලා comments කියවලා miss උනු තැන් ආයේ ආයේ බලනවා..ලස්සනම drama 1ක්..❤❤
@dollars614
@dollars614 4 жыл бұрын
කැලෑ පත්තර ගහපු සීන් එක දීප්තගෙ තාත්තා ඇදපු චිත්‍රයේ තියනවා!
@DrBrain
@DrBrain 4 жыл бұрын
How to cook Channel ආ ඇත්තටම
@shortcinema2833
@shortcinema2833 4 жыл бұрын
Kohomada ehema kiyanne
@luksaraomesh1725
@luksaraomesh1725 4 жыл бұрын
Owne . qwata passse thama eka meter une
@viku1387
@viku1387 4 жыл бұрын
a seen eka mkdd
@cami3402
@cami3402 4 жыл бұрын
@@viku1387 පේන්ට් එක මහ රෑ උස්සපු එක
@tharakasandaruwan8842
@tharakasandaruwan8842 4 жыл бұрын
අර පකේ ඉනිම පන්නයේ කතා සහ මේ කතා අතර වෙන හරියට මල් පෝච්චියයි ටොයිලට් පෝච්චියයි වගේ වෙනස් මම මේ කූබියෝ බැලුවගෙන් පස්සේ කතාවක් බලනවමය් මේ වගේ වටිනා කතාවක් දායාද කරපු සියලු දෙනාට බොහොම ස්තුතිය් මම තිස්සමහාරාමයේ
@pizzicatokandy2886
@pizzicatokandy2886 4 жыл бұрын
කතාව සම්බන්ධයෙන් කියන්න දේවල් බොහෝමයි රවින්ද්‍ර අයියේ ඔබට බොහොමත්ම පිං අපව නිවනවාට
@nuwandissanayake8513
@nuwandissanayake8513 4 жыл бұрын
ඉතිරි යටිබඩවල් ටික අපි බලාගන්නම්..😂
@kumarikubalathara9405
@kumarikubalathara9405 4 жыл бұрын
හරිම සරලයි . මටත් ආසයි ඒ සරල ජීවිතයට
@chathurathnayake6772
@chathurathnayake6772 3 жыл бұрын
යශෝධරා අක්කලගේ ගෙදර ශෝක්..හරි නිස්කලංකයි..ලස්සනයි
@1983ara
@1983ara 4 жыл бұрын
මේකෙ ඉන්න ඔක්කොම චරිත අපි අතරෙම ඉන්න අය කියලා හිතෙනවා. වෙලා වකට අපෙ අතීතෙත් මේවගෙ. ඒ ත් අපි ඒක දැක්කෙ නැහැ. මේක බලන කොට තමා තෙරෙන්නෙ අපිට කොච්චර දේවල් ජීවෙතෙන් miss වෙලාද කියලා! උන් මෝඩ උනත් උන්ගෙ බැදීම පට්ටයි. හරිම රහයි.!
@pthmobile8101
@pthmobile8101 4 жыл бұрын
මොනවා උනත් උන් සෙට් එකටම ගැලපෙන කෙල්ලෝ දෙන්නා......පට්ට...
@priyangarkk481
@priyangarkk481 4 жыл бұрын
හරිම ආසාවෙන් බලන කතාව,,👍♥️🔥🌺🚶
@MiyuruWeerarathna
@MiyuruWeerarathna 4 жыл бұрын
Yashoda Wimaladarma. Wonderful acting.
@youtbecham
@youtbecham 4 жыл бұрын
15:21 හිතාගන්න පුළුවන් කොච්චර මහන්සි උනාද කියල මේවගේ shots ගන්න
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
ලස්සනයි අදත් ගොඩාක් බුදුසරණයි ඔබ සැමට සුභ රාත්‍රි යක් වේවා
@testingone5707
@testingone5707 4 жыл бұрын
පතෝලය හෙන සොලිඩ් කැරැක්ටර් එකක්නෙ. සිරා
@ceylonherbsbook1053
@ceylonherbsbook1053 4 жыл бұрын
මෙි ‍වගේ යාලුවො සෙට් එකක්...මේ වගේ කතා අපි අතීතයට ගෙනියනවා. සුන්දර ළමා කාලය සිහිවෙනව‍ා. මේ වගේ අත්දැකීම් අපි විදලා තියෙනවා...ඕනැ තරම්. තණමල්විල නොවුනත්. දැන් ඉන්න අයට ඒ වාසනාව නෑ.... ලා‍ංකේය සමාජය ගොඩක් වෙනස් වේලා. දැනටත් ඒ අතීතය මතක් කරන්නේ පුදුම ලෝබ කමකින්...සමහර වෙලාවට තිබෙන අගහිගකම්ම අපිට සතුට ගේනවා...අඩු නැතුවම.....ජීවිතයේ විදපු සුන්දරත්වය අ‍ායේ මතක් කරන කථාවක් මම 80 දශකයේ එකෙක්.. තණමල්විල කොල්ලෙක්.. නෙවේ... ජය!
@asdfuyfg7566
@asdfuyfg7566 4 жыл бұрын
සියලු දෙනාටම සියලු දෙවි රැකවරනයි මම කුවේට්
@VideoLokaya
@VideoLokaya 4 жыл бұрын
‌කියා ගන්න බැරි මහ අමුතු හැගිමක් එන්නේ මේක බලන කොට ඇත්තෙන්ම විශිශ්ටයි..
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
කතාව ලියූකෙනා ට හොඳ පරිකල්පන හැකියාව ක් තියෙන්නේ .
@rudil4846
@rudil4846 4 жыл бұрын
කට්ටිය එකතු වෙලා උයනකොට ආස හිතුනා
@shashiweerathunga8542
@shashiweerathunga8542 4 жыл бұрын
කිතුලා පතෝලයා ආසම චරිත දෙක
@ravindranjayamanna2101
@ravindranjayamanna2101 4 жыл бұрын
කියන්නියෙන හැමදේම එක වචනයකින් කියන්නම් ..පට්ට
@sanduniakarsha4041
@sanduniakarsha4041 4 жыл бұрын
මොන යටිබඩක්ද මගේ මගුලටත් බස්සවනවා ගේමක් නැතිව පතෝලයගේ සෙට් එක..
@kaveeshadharmasiri8181
@kaveeshadharmasiri8181 2 жыл бұрын
ඇයි table arrange කියල දාලා තියෙන්නෙ 🤔
Thanamalvila Kollek | Episode 13 - (2020-03-01) | ITN
15:17
ITN Sri Lanka
Рет қаралды 934 М.
Thanamalvila Kollek | Episode 14 - (2020-03-07) | ITN
15:28
ITN Sri Lanka
Рет қаралды 921 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 25 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 34 МЛН
Thanamalvila Kollek | Episode 11 - (2020-02-23) | ITN
17:53
ITN Sri Lanka
Рет қаралды 973 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Thanamalvila Kollek | Episode 17 - (2020-03-15) | ITN
17:14
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Thanamalvila Kollek | Episode 15 - (2020-03-08) | ITN
15:31
ITN Sri Lanka
Рет қаралды 889 М.
Thanamalvila Kollek | Episode 16 - (2020-03-14) | ITN
16:30
ITN Sri Lanka
Рет қаралды 888 М.
Thanamalvila Kollek | Episode 19 - (2020-03-22) | ITN
16:21
ITN Sri Lanka
Рет қаралды 905 М.
Thanamalvila Kollek | Episode 21 - (2020-03-29) | ITN
16:56
ITN Sri Lanka
Рет қаралды 891 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН