KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Thanamalvila Kollek | Episode 24 - (2020-04-11) | ITN
16:51
Thanamalvila Kollek | Episode 25 - (2020-04-12) | ITN
17:52
Do you love Blackpink?🖤🩷
00:23
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
Thank you Santa
00:13
Thanamalvila Kollek | Episode 23 - (2020-04-05) | ITN
Рет қаралды 917,760
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 948
@viridunalin
4 жыл бұрын
කට්ටිය එකතුවෙලා මොන යටිබඩක්හරි කරලා මේ වගේ ටෙලි ගොඩදාන්ඩ ඕන. අඩු තරමෙ trending වත් එන්න.
@Marinedriveplay4590
4 жыл бұрын
Viridu Nalin 0714104414 ඔව් අනිවා
@ThulyaLiyanage001
4 жыл бұрын
අනිවා
@sinethsandul8393
2 жыл бұрын
සිරා බන්
@geethanjanalakmawiki1748
3 күн бұрын
එකෙන්ම...
@chamodjayarathna3817
4 жыл бұрын
"පතෝලයගෙ චරිතෙට කැමති උන් කෝ".❤️😍
@dedunupriyadarshani7006
3 жыл бұрын
එකෙන්ම අපේ එකා
@sathsaranirosh8368
Жыл бұрын
යටිබඩ😅
@blackff5399
Жыл бұрын
පට්ටම නලුවෙක් ❤️
@AfexCorne-pb3np
Жыл бұрын
Yati bada huth
@wondersof_ceylon
Жыл бұрын
🤝 ඉන්නම ඕනි එකෙක්
@keshalawijesinghe3094
4 жыл бұрын
දීප්තගෙ අක්කා දිහා බලද්දි මට මගේ අක්කව මතක් වෙනව...අක්කා කියන්නෙ අපේ දෙවනි අම්මා...💕💕💕 ඒක මේ කතාවෙනුත් හොදටම පේනව
@prasannathennakoon7043
4 жыл бұрын
මේකෙ ගොඩක් එවුං ගැමි සුන්දරත්වය කිය කිය හැමනෙනවා.යකො මෙ යන්නෙ අපේ ජීවිත වල ඇත්තම කතාව.මෙකෙං දෙන සමාජ පනිවිඩෙ කියවගන්න බැරි ජාතියක් අපි.ඒ උනත් දෙවෙනි ඉනිම අංක 1 උන රටක මෙි වගෙ ඩ්‍රාමා එකක් බලන හැම එකාටම පිං බං.ජීවිතෙ ගැට ගහගන්න පොඩි මිනිහ කන කට්ට කලා කරුවොන්ට පේන එකත් ඇති.කලා නිර්මානයකට වඩා මෙික අපේ රටෙ බහුතර මිනිස්සුන්ගෙ ඇත්ත කතාව.
@nilukadamayanthi417
4 жыл бұрын
Aye sudu oya darunu wela.sansun wanna wasthu kote. Game apeta galapanama no 1 kathawak me.jp.
@NiranshaDHutch
4 жыл бұрын
drama eke themawa balahan patan gaddi :D
@lahirulaksri1989
4 жыл бұрын
ඒ ඇත්ත ජිවත්වෙන්න ගැටගහපු අතිය යතාර්ථයක් .. මෙකෙ සුන්දර කියන්න සුන්දර නිසා වත් නෙමෙයි මෙකයි ඇත්ත අදටත් සමහර පැති.. මොනරාගල තණමල්විල බිබිල ගිහින් ඇතුලට තෙරුම් යයි ඇත්ත නැත්ත
@KM-fn5pk
4 жыл бұрын
උඹට මේකෙ ගැමි සුන්දරත්වක් පේන්නෙම නැද්ද ?? තමන් දන්න දේ විතරයි හරි කියල හැමිනෙන්න හදන්න එපා මචං
@nipunafernando3450
4 жыл бұрын
Ekenma bro
@BinoyMalith
4 жыл бұрын
මේ වගේම යාලුවො සෙට් එකක් හිටියා අපිටත්. වයස් බේදයක් නැතුව. මේ තරම් කටුක නැති උනත් ගමේ සැප වින්ද හොදට. එකෙක් මැරුනා කෝච්චියේ එද්දි. තව එකෙක් මැරුනා මල ගෙදරක රන්ඩුවක් වෙලා. අද මම වෙන රටක ඉදන් මේක බලද්දි හරියට අපේම කතාව කියලා වගේ. ආසාවෙන් බලන් ඉන්නවා ඉස්සරහටත් හිතේ කොනක තියෙන දුකක් එක්ක.😔
@seetharanjani7745
4 жыл бұрын
හරි දුකයි .කොහොමද දරාගත්තෙ
@chamikadewarathna6531
4 жыл бұрын
රංගනය යනු කුමක්ද, නලු නිලියන් යනු කවුරුන්ද, ටෙලි නාට්‍යක් යනු කුමක්ද යන්න මැනවින් පසක් කරන නිර්මානයක්..ස්තූති රොශාන් රවීන්ද්‍ර ඇතුලු දායක් වූ සියල්ලන්ට
@divankumara1317
4 жыл бұрын
Dialogues දීලා තියනවා කන පැලෙන්න හැම episode එකකම ❤️🔥🔥🔥
@thanudeepal9875
4 жыл бұрын
මාව අවුරුදු 20 ක් ආපස්සට ගෙනිච්ච... ❤️❤️❤️ මේක ගොඩ දාමු අනිවාර්යයෙන් හැමෝම එකතු වෙලා..
@chathuranganimeshihalageda9623
4 жыл бұрын
"මං දන්නව මල්ලිලා එහෙම ඉල්ලන් නැ කියලා....ඒත් එක ඇපල් ගෙඩිය හරි හැමෝටම කපලා බෙදාගෙන කාපු ගෙදරක් මේක"💔
@sureshsenavirathne545
4 жыл бұрын
කොච්චර තාත්විකද කියනවනම් 1.23 දී පය පැටිලිලා වැටෙන්න ගිය ටිකවත් අයින් කරලා නෑ. ❤
@roshanmadushanka9318
4 жыл бұрын
ඒක ගැන මාත් හිතුවා.වැටෙන්න හදන්නෙ අහම්බෙන් හිතලා නෙමෙයි කියලා හොදටම පේනවා එතන.. ෆට්ට කතාව.. චරිතවල ජීවත් වෙලා රගපාන්නෙ ආයේ ඒ ගැන කතා දෙකක් නෑ.. ❤❤❤❤❤
@aksharamuthumudali7251
4 жыл бұрын
ඒක නම් මටත් මීටර් උනා
@prasannasanjeewaprasanasan8597
4 жыл бұрын
Me also ❤❤
@laksirigunasena4868
4 жыл бұрын
Suresh Senavirathne ow
@bskcreation1888
4 жыл бұрын
ඒක මමත් බැලුවා මන් හිතන්නෙ ඒක ඒතැන්ට ඕනි එකක් .. දීප්තත් ඒක දිහා බැලුවා..
@priyawarnakulasooriya7780
4 жыл бұрын
ආසාවෙන් බලන කතාව එක දිගට පැය ගානක් උනත් බලන්න පුලුවන්
@theekshana6716
4 жыл бұрын
බිලා ඉද්දි බයිට් එක අරන් හැම එකාටම කවන එකෙක් හැම සෙට් එකෙම ඉන්නවා
@අනංමනං-ඪ3ඞ
4 жыл бұрын
අඩෝ සිරාවටම බං😂😂😂😂
@isurunuwan2575
4 жыл бұрын
Sira ban
@hemanthahemantha1572
4 жыл бұрын
එතනදී මම දැක්ක දේනන්, උසස් පන්තියේ කියලා හිතලා බොන වුන් එතන ඉන්න නොබොන එකාව පහලට දාලා සලකන්නේ ඒත් මෙතන නූගත් සෙට් එකක් වුනත් නොබොන එකාට ගරුත්වයදීලා සලකන්නේ. නූගත් වුනත් උන් බුද්ධිමත් .. ගොඩාක් වැදගත් seen එකක්. (බොන එක නරක දෙයක් වුනත්)
@rajithamadu1155
4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dasunbuwaneka5242
4 жыл бұрын
Sira yako......
@uthpalapathiraja5724
4 жыл бұрын
කිතුලගේ dance එක 🔥 පතෝලයගේ tolk ටික 🖤
@Abhi-ph8qn
4 жыл бұрын
ඇත්තටම අපිත් ඔහොමයි දෙදාහේ මුල......බීල බීල අයියෝ ... කිතුලගේ ඩාන්ස් කතා එමමයි (සුන්දරයි)
@champikal
2 жыл бұрын
ඌ තනියම නටනවා.. අය්යෝ
@RandomVibesHub
4 жыл бұрын
රස්සාවල් නිසා දැන් ඈත් වෙලා හිටියට, මේ වගේ යාලුවො සෙට් එකක් අපි හැමෝටම හිටියා..
@nirmanakowshalya6251
4 жыл бұрын
Nimantha Liyanage ඔව් යකෝ මම තමයි පතෝලය
@chithranikavikulathilake6001
3 жыл бұрын
Yes..true .
@sumedapriyalal621
3 ай бұрын
Sirawatama 😢
@udarakarunarathna1347
4 жыл бұрын
මං ආසම චරිත ලොකු අයියයි, පතෝලයයි බන්... අනිත් සෙට් එකත් පට්ට❤️❤️
@virajfernando9302
4 жыл бұрын
කතාව බලලා උබලගේ comment ටිකත් බෙලුවාම thamai නින්ද යන්නේ 😋
@mallikajayasooriya4935
4 жыл бұрын
අනෙ ඇත්තමයි...හරි ආදරෙන් බලන්නෙ
@darshanahettiarachchi1151
4 жыл бұрын
ඇත්තමයි බන්
@k.w.ajayathissa4611
4 жыл бұрын
ඒ උනාට ඔය කට්ටිය බනින්නෙ.ආවනම් පාඩුවෙ නාට්‍ය බලලා යන්නලු comment නොදා.. හදුන්පෙත වාවන් නෑ අප්පා.. 😂😂😂
@amalimadhushika1871
4 жыл бұрын
අම්මෝ ඔවූ
@mallikajayasooriya4935
4 жыл бұрын
@@k.w.ajayathissa4611 නැහැ එ මම 1මම 2 කියන අයට වෙන්න ඇති අනෙ
@sitharasudarshihenayaka1367
4 жыл бұрын
මුන් රගපානවා නෙවේ යකෝ මේ චරිත වල ජිවිත් වෙනවා...සතියක් බලන් ඉන්න එපැයි...පතෝලයෝ ආදරේයි බන්...
@buddhidisanayaka4825
4 жыл бұрын
ඒක සුපිරි
@adismng5869
4 жыл бұрын
Patolayata witarada adare.mama tama tanikadai
@babababa-be3zs
4 жыл бұрын
Mama...
@Abhi-ph8qn
4 жыл бұрын
9.23 ඇති ..... නෑ ඔික දාපන් .. ( ඇත්තටම මුන් තනිකරම චරිත රගපෑමක් නෑ . සුන්දරයි)
@prasadnuwan607
4 жыл бұрын
අනිවාර්යයෙන්
@wandanaminoliirugalbandar
4 жыл бұрын
""මැරෙන මිනිස්සුන්ට වඩා .මැරි මැරි උපදින්නෙ ජිවත්වෙලා ඉන්න මිනිස්සු ""
@slstats7948
4 жыл бұрын
මැරෙන්නයි මරන්නයි ලේසීයි... මැරි මැරි ජීවත් වෙන්න අමාරුයි...😏
@renukadamayanthi1955
4 жыл бұрын
Hmm aththa
@magewasthu2900
4 жыл бұрын
@@slstats7948 හ්ම්ම් ඒක දන්නේ ඉතින් ඒ කට්ට කාපු එකා තමයි
@wandanaminoliirugalbandar
4 жыл бұрын
@@slstats7948 👍..ඔව්..
@wandanaminoliirugalbandar
4 жыл бұрын
@@renukadamayanthi1955 👍
@samanthaniroshan3449
4 жыл бұрын
මේ කතාව බලන කොට හිතට දැනෙන හුදකලා බව කටුක බව මොනවට පැහැදිලි කරනවද
@dhanushkapolgampala4560
4 жыл бұрын
කවුද දැක්කෙ බොද්දි නොගහපු බෙරේ..එක මොකද්දො කියනවා වගෙ😩😭😭😭😞😭😭
@rishaninadeeka1981
4 жыл бұрын
Jaga nathi aduwa ownge jewitha wala tiyena bawa
@ireshakrishmali2135
4 жыл бұрын
අනේ මුන් මෙහෙම ඉන්නකොට දුවන් ගිහින් උන් එක්කම ජිවත් වෙන්න හිතෙනවා බන් ඒ කිතුලා නම් ආයේ කතාවක ඔනේමයි පතොලයා ආදරෙයි ඒ යාලු කමට කදුලු එනවා සත්තයි ❤❤💐
@dasunmilan4772
4 жыл бұрын
එක හුස්මට කොටස් 23 ම බැලුවා😊 මාරම ලස්සන කතාව👍 ඉන්දියන් පඩංගු කැලෙත් නෑ මේවා එක්ක බලද්දී
@nimfer529
4 жыл бұрын
මාත් එසේමයි...
@sachinthasamarasinghe8889
4 жыл бұрын
🔥
@yasirudilanka241
2 жыл бұрын
math
@vidanepro
4 жыл бұрын
මම ජිවිතේට බලපු ඉක්මනටම ඉවර වෙන කතාව. කාලය යනව දැනෙන්නෙ නෑ.. ❤
@rakshithaherath9441
4 жыл бұрын
Me kathawa iwarada
@vidanepro
4 жыл бұрын
Naha. Mama qwe episode ekak ivara venava danenne na kiyala.
@sarathekanayaka2491
2 жыл бұрын
Kubiyo
@savi.chey2382
4 жыл бұрын
ගැමි ජීවිතය අලංකාරව ගෙත්තම් කර ඇති ටෙලි සිත්තමක්.. ♥️ සුභ පැතුම් "තණමල්විල කොල්ලෙක් " සියලුම දෙනාට
@දිනුජයසිංහ
4 жыл бұрын
සමහරවිට තනමල්විලා කොල්ලා චරිතය තමයි දීප්ත හරිම ලස්සනයි
@danushkapriyasad1489
4 жыл бұрын
ගැමි සුන්දරත්වය නෙවේ ..සමාජගත කරන පණිවිඩය දිහා හොඳින් බලන්ඩ ..❤️❤️❤️
@chamindasampath6524
4 жыл бұрын
Gami jiwithe newei meka. Bahutharayak sinhalayange sabama jiwithe meka
@anjalinavodya4279
4 жыл бұрын
"මරණවලට වග කියන්න අපිට බෑ,ඒත් ජීවිත වලට වගකියන්න අපිට පුළුවන්."
@nalinabey13
4 жыл бұрын
පතෝලයයි කූර යි දෙකක් ඇණ ගන්න වගේ බැණ ගන්න ගමං කෑම බෙදා ගන්න එක මාර ගති 😊
@buddhidisanayaka4825
4 жыл бұрын
වසරේ හොඳම ටෙලියට හිමි සම්මානය. ..තණමල්විල කොල්ලෙක්
@anojasandamalianoja1700
4 жыл бұрын
Ai ගිරි dawi
@buddhidisanayaka4825
4 жыл бұрын
@@anojasandamalianoja1700 ඔයාට වැරදිලා නේ
@anojasandamalianoja1700
4 жыл бұрын
Ai wradinne ekth lssanai
@buddhidisanayaka4825
4 жыл бұрын
@@anojasandamalianoja1700 මම බලන්නේ නෑනේ
@anojasandamalianoja1700
4 жыл бұрын
@@buddhidisanayaka4825 balnko lassanai
@kavindusandeepa32
3 жыл бұрын
"ඇති" "නෑ නෑ ඕක දාපන් මං කිව්වෙ දේශපාලනේ" 😂😂😂
@කුරා-ප4ඝ
4 жыл бұрын
දස දහසක් තරුන තරුනියන්ගේ සිත් ඇද බැද තබමින්. අප්රකාශිත පරිච්චේදය ප්‍රකාශ කරන වගයි.❤️❤️
@vijithalalindra8412
4 жыл бұрын
පට්ටම ස්වාභාවිකයි මේවා තමා තව හැදෙන්න ඕනී කූඹියෝ එකෙන් පස්සෙ බලපු හොදම එක
@shiromikariyawasam9514
4 жыл бұрын
කිතුලා ,පතොලයා ..මරු ...මේ කතාව හොදම නාට්‍ය වෙන්න ඔනි..
@namilaperera3528
4 жыл бұрын
කිතුලගේ ලස්සන නැටිල්ල වගේම අනිත් අයගේ දෙඛස් ඉතා ලස්සනයි
@chamathsandaru01
4 жыл бұрын
පොත පතෙනුත් ඈත් වෙලා ඉගැන්වීම් වැඩවලිනුත් ඈත් වෙලා ඔයා මේ විඳින නිදහස මං මොකටද ඔයාගෙන් උදුරගන්නෙ ?💓💔
@jayanathjayasundara9687
4 жыл бұрын
දැන් හිතෙනවා ඇයි කොරියන් ආවේ කියල ...අපි ගෙවපු ජීවිතේ මේ දිග අරින්නේ...අහිමි උනාට පස්සෙයි අගේ දැනෙන්නේ...අනේ ඒ සරල සැහල්ලු ජීවිතේ...
@mahimaherath6511
4 жыл бұрын
ohen korea giya unge dan patta loku line thiyenne.
@shashiweerathunga8542
4 жыл бұрын
ගොඩක් අය ගැමි සුන්දරත්වය කියලා කිව්වාට මෙ අපෙ ඇත්තම ජීවිතෙ.. ගොඩක් අය නොදන්න උනාට අපෙ ගම තාමත් එහෙමයි.. හැමදාම පාට බෙද බෙද කඩෙයන ගොඩක් අයට නොතෙරෙන ඒ කටුක ජීවිතෙ... ආදරෙයි මෙ ජීවිතෙට හැමදාම.. පවුලේ හැමෝම එක්ක එකතු වෙලා එකට ඉදගෙන කනකොට දැනෙන සතුට කවදාවත් වෙන මොනදේ තිබුණත ගන්න බෑ
@priyanthana8216
4 жыл бұрын
මේ රගපානවා නෙමෙයී බන්,,,, ඔය සිද්දී වෙද්දී ඒ දවස්වල තනමල්විල හැමතැනම camara අටවලා තිබ්බේ ,,,,, ඒවා තමයී මේ, අපිත් තනමල්විල තමා,, අපිත් ඔය සමහර vedio වල ඇති, කතාවට අපි අදාල නැති නිසා ඒවා පෙන්නන්නේ නැ,,,
@janinduranatunga2663
11 ай бұрын
"මොන යටිබඩක් හරි කරලා අපි වගේ උන්ට අරින්න එන උන්ව නවත්තන්න පුළුවන් මිනිහෙක් වෙයන්" ❤
@kushannandasiri9775
4 жыл бұрын
Axe ඇඩ් එකේ ඉන්න එකා මරන් කන්න හිතිලා ඉන්නේ 😠😠
@ruwanisuru
4 жыл бұрын
ow ban.
@gaminijayasuriya2170
4 жыл бұрын
මාත් එනවා.. ඕන යටි බඩක්... යං..
@දිනුජයසිංහ
4 жыл бұрын
ඔවු අප්පා😡😡😡
@achinthanawod7803
4 жыл бұрын
ඇයි බන් සිග්නල් 😜😜😜
@අනංමනං-ඪ3ඞ
4 жыл бұрын
යටි බඩවල් අදින්ඩෝනෙ ඕකුන්ගෙ😂
@akila6421
4 жыл бұрын
පය පැටලිලා වැටෙන තැන අර ගොබ්බ කතාවේ වුනා නම් අරකි දීප්තයගෙ ඇගේ එල්ලෙනවා.. ඒ එක්කම සිංදු කෑල්ලක් යනවා.. ඊට පස්සෙ කකුත් තුවාල වෙලා ද කියලත් බලයි අතගාලා ඒම....😂
@dilharadharmarathne5658
4 жыл бұрын
🤣🤣🤣🤣😂😂😂😂
@danukshikanilmini2001
4 жыл бұрын
අනේ හා
@spcollections2711
4 жыл бұрын
hammo
@pramodbandara8224
4 жыл бұрын
😂
@retrosky6121
4 жыл бұрын
වැටුනෙ නෑ බං... බොරු කියන්න එපා 😁
@sudeshdarshana4952
4 жыл бұрын
ඕනේ යටිබඩක් වෙන්න කියලා සතියේ දවස් වල දාන්න බැරිද..ඒ තරමට ඇබ්බැහි වෙලා..❤❤❤
@alexroy5455
4 жыл бұрын
මම කවදාවත් හිතුවෙ නෑ ධනුකට මෙච්චර හොඳට රඟපාන්න පුළුවන් කියල...මේවගේ කොච්චර නළු නිලියො ඇත්ද සීනි බෝල කතා වලට යට වෙලා???
@mr.nobody122
4 жыл бұрын
මාත් එහෙම එකෙක් බන්
@darshanikumarihami1643
4 жыл бұрын
හොඳ නිර්මාණ වල හිඟ කම
@dineshkumara1411
4 жыл бұрын
Danuka kiyanne kauda kathawe
@alexroy5455
4 жыл бұрын
@@dineshkumara1411 aiyooo thanamalwila kolla thama itin
@Miracleshappen2222
4 жыл бұрын
Maath okama hituwa
@thiwankarukshanthiwanka1868
4 жыл бұрын
ඇත්තටම රටේ ලෝකයේ ගැම් සමජයේ වෙන දෙවල්. ලස්සනට නිර්මාණය කරලා තියෙනවා . කියන්න වචන නැ .සුපිරි නිර්මාණයක් . මේක බලද්දී කතාවක් කියලා හිතෙන්නේ නැ.. අපි ගමේ ඉදන් බලන් ඉන්නවා වගේ .
@chanukadeshan8480
4 жыл бұрын
මේක ගැමීත්වය ගැන කියන කතාවක් නෙවෙයි.ආර්ථික ප්‍රශ්ණය ඇතුළේ අහිමි වෙච්ච ජීවිතේ ගැන කියන්නේ..මෙතන සුන්දරත්වයක් නෑ.හැම එකකින්ම කියන්න හදනෙනේ ජීවිතේ මොනතරම් දුෂ්කරයිද කියලා..දේශපාලන ප්‍රවේශයක් මේ කතාවෙන් දෙන්න හදන්නේ..
@etopmega
4 жыл бұрын
මරණ වලට වගකියන්න බෑ.ඒත් ජීවිත වලට වග කියන්න පුළුවන්.හිතට දැණුන තැනක්
@k.w.ajayathissa4611
4 жыл бұрын
සමහර නළුවන් නිළියන් චරිත ඇතුලෙ ජීවත් වෙනවා... ඇත්ත ජීවිතයේ රගපානවා... ඒක වෙනම කතාවක්. ඒත් මේකෙ ධනුකට දීප්තගෙන් අංජනට පතෝලයගෙන් කනිශ්කට කිතුලාගෙන් ප්‍රියන්තට ලොක්කය්යගෙන් සුලෝචනාට අක්කාගෙන් කසුනිට දම්මිගෙන් සහා අනෙක් අයට ගැලවෙන්නනම් බැරිවෙන තරමට චරිතානුබද්ද වෙලා.හරියට පොඩිකාලෙ බලපු කතාවල චරිත වගේ.තාමත් එයාලගෙන් දකින්න උත්සාහ ගන්නෙ ඒ චරිත. එත්.. යශෝදරා -යශෝදා එක් කාසියෙ දෙපැත්ත වගෙ.අල්ප වෙනස්කම් තිබුනට එකමයි. ඒකමයි. අතින් වියදම් කරලා market කරන්න ඕන නිර්මාණයක් 🌸🌸🌸
@heshelasantha7344
4 жыл бұрын
ඒ තරමටම ආදරණීය යි...මේ කතාව බලන හැමෝම වගේ කතාව ඇතුලෙ ජීවත් වෙනවා කියලා මං හිතනවා...ඒ තරමටම ගැමි ජීවිත ඉස්මතු කරනව
@niyasmohideen6102
4 жыл бұрын
Kaala kanny kathawak.. Kassippu paranawa Kassippu ganawa.. 😂
@asankadesilva361
4 жыл бұрын
Oyata... Kurawa amataka unadaaa.. .
@shobhadarshie3378
4 жыл бұрын
@@niyasmohideen6102 aththa jeewitha penwanne gam wala asara wechcha daruwange..
@nilukasuranga3412
4 жыл бұрын
mmm ow.....Kithulageth actin maru...Kithula kiyanneth Sahodaraya eke paththare wada karapu malli.....
@ashanmadushanka1471
4 жыл бұрын
මේ දීප්ත මල්ලිට බොන්න දෙනවා එහෙම නෙවෙයි 😂😂😂 අධ්‍යාපනේ වැදගත් ඉගෙන ගන්න ඕන...😘😘😘
@anushkaindunil143
4 жыл бұрын
අම්බෝ කතාවට මාර විදිහට වහ වැටිලා ඉන්නේ..තණමල්විල ඉපදුනා නම කියලා හිතෙනවා...ඇත්තටම පට්ටම ආස හිතුන කතාවක්....මේ කාලේ යන drama අතරින් බිහි හුණු හොදම කතාව තමා මේක..ඒ චරිත උනත් සුපිරි...
@achinthanawod7803
4 жыл бұрын
මන් හීල් බත් කාලා ආවේ උබලා කපල්ලා...වෙලාවකට එපා වෙනවා බන් කියක් හරි හොයාගන්න බුදු කට්ටක් නේ කන්නේ ❤❤❤
@nipunimadumali4618
4 жыл бұрын
කිතුලා වෙනම ලෝකෙක ඒ නැටුම😄😃
@k.w.ajayathissa4611
4 жыл бұрын
Nipuni Madumali බීලා වගෙ ඇවිදින්න බීලා වගේ රගපාන්න බීලා වගේ කතාකරන්න පුලුවන් .ඒත් බීලා වගේම නටන්නේ feeling එක.....???
@nipunimadumali4618
4 жыл бұрын
@@k.w.ajayathissa4611 ඒක තමා ආසාම ටික කිතුලගෙ නැටුම.
@susanthaliyanage2678
4 жыл бұрын
Aniw
@sakunisaumya363
4 жыл бұрын
ඒක ඇත්ත 😁😁
@bizarrestories9333
4 жыл бұрын
මේකට සම්මාන දෙන්න උළෙලවල් නැහැ. අර හාමුදුරු චරිතය. පට්ටයි.
@Mr811251
4 жыл бұрын
K Vlogs ado drama eke aravinda ...
@deepahettiarachchi7877
4 жыл бұрын
පව්ලටයි සහෝදරයන්ටයි අක්කගෙ තියෙන ආදරය ..
@mallikajayasooriya4935
4 жыл бұрын
හැම අක්කෙක්ම එහෙමයි අනෙ
@wajja_official6363
3 жыл бұрын
ඕන යටි බඩකට කියලා පන උනත් දෙන්න ඉන්න ඒ තියන සහොදරක්ම♥️
@DeshithaHettiarachchi
4 жыл бұрын
කිතුලයි,පතොලයයි මේක ඉවර වෙනකන්ම ඉන්න ඕනි!❤️
@dilprashadini1796
4 жыл бұрын
මම පතොලයා.තනමල්විල පතෝලයා.අපේ උන් වෙනුවෙන් බොක්ක උනත් දෙනවා බං.❤️
@tharushi_edirisinghe
4 жыл бұрын
එක දිගටම බැලුවා... තව episodes 4යි❤❤ ~ඇබ්බැහි වෙන සුළුයි!
@dumi855
4 жыл бұрын
සියලු දෙනාගේම හදවත් තුළ රැඳෙන අති විශිෂ්ට නිර්මාණයක්. ♥️♥️♥️
@chathusamaranayaka2978
4 жыл бұрын
අමුතුවෙන් සම්මාන ඕන නෑ. දැනටමත් සම්මාන ලැබිලා ඉවරයි
@noiadavaid8160
4 жыл бұрын
ඒ අක්කා ගේ චරිතය නම් සුපිරිම චාරිතයක්
@isuruudith3683
4 жыл бұрын
Should be best actress 💗
@dammathero4287
4 жыл бұрын
තනමල්විල කොල්ලා..යනු පතොලයගේ චරිතයයි
@dsrentcar3641
4 жыл бұрын
Ehemada diptha neweida?
@sadidisal5328
4 жыл бұрын
❤️
@mahimaherath6511
4 жыл бұрын
aniwaryenma deepthata wada thathwikai eyage ragapama
@sadanifernando8499
4 жыл бұрын
Ow eththamai
@lakshanchamantha677
4 жыл бұрын
අපේ රටට මෙහ් වගේ නලු නිලියෝ ඉන්න එක ගැන ආඩම්බරයක් දැනෙන්නේ. ❤❤
@anurayasantha4520
4 жыл бұрын
කතාව බලල ...සුපිරිම ඩොල්කි ගැහිල්ලක් බලන්න ආස අය මේ කොනට ...📣📣📣👍👍👍👍
@wasanaweerasinghe5027
4 жыл бұрын
මොනව හරි නෙවෙයි බන්. කොහොම හරි කරන්න ඕනේ... ඒ බැඳීම.. තමන්ගේකම පට්ට❤️
@susanthaliyanage2678
4 жыл бұрын
Ala
@gihanshameera3023
4 жыл бұрын
රොෂාන් අයියත් හිටිය නම් මෙික කෝම වෙයිද..❤. සහොදරයා ටෙලිනාට්‍ය ට ලඟින් යනවා කියල මට හිතෙන්නේ සමහර Music කොටස් එක්ක... ඇතිවෙන්නෑ කොච්චර බැලුවත්. මේකෙ Behind ද සීන් එකක් බගන්න තිබ්බ නම් මරු. 👌 ..
@rosedian4986
4 жыл бұрын
තෝනෙ කිවුවෙ නාකින්ට චන්දෙ දීලා වැඩක් නැ කියලා ....... කිතුලගෙ ඩාන්ස් එක මරු
@kasunvirantha686
4 жыл бұрын
EP 23 එක හුස්මට beluwa ඒ තරම් සුන්දරයි එදිරි ට මෙක බලන්න කියමුද
@sumeshdesilva7284
4 жыл бұрын
පැය 24න් කොටස් 23ම බැලුවා දැනට ආපු 😍❤ පට්ට කතාවක්. බලපු හොඳම කතා 3යි. 1. AL ඉවරයි 2. කූඹියෝ 3. තණමල්විල කොල්ලෙක්
@harrisgamage2119
4 жыл бұрын
ai machan -sahodarayo....
@harsathukor6840
4 жыл бұрын
Sumesh de Silva giridevi?
@kalpanakarunarathna118
4 жыл бұрын
A/L iwarai download kraganna thanak tiyanawada
@ravishnirman
4 жыл бұрын
මාත් ආසවෙන්ම බැලුවේ ඒ තුන..දැන් ගිරිදේවි බලන්න හදන්නේ
@asar.3011
4 жыл бұрын
U missed sudu adagena kalu awidin
@MadeendiRastha
4 жыл бұрын
යශෝදරා අක්කා මල්ලිට නොතේරෙන්න මොනවදෝ නොකියා කිව්වා, කියලා හිතුනෙ මට විතරද... ✌️🥰🔥✌️
@pubba949
4 жыл бұрын
ඔව් ඒක හරි... මාත් හිතනවා
@MadeendiRastha
4 жыл бұрын
@@pubba949 හ්ම්ම්.. ✌️🥰🔥✌️
@wandanaminoliirugalbandar
4 жыл бұрын
හිතන්න යමක් කිව්වෙ ..
@MadeendiRastha
4 жыл бұрын
@@wandanaminoliirugalbandar ඔව් නේද..
@pola8052
4 жыл бұрын
Loke dakapu akka mallita loke pennanna dena upades bro
@prasannasamarawickrama8559
4 жыл бұрын
අපේ ජීවිතවල සුන්දර මතකයන් මතකයට ගෙන එන අපූර්ව නිර්මාණයක්..
@slbanda322
4 жыл бұрын
අපි නොදකින, නොදන්න සුන්දරත්වය අස්සේ හැංගුණු ගම මේක. පතෝලයා, කූරා, කිතුලා, ලොක්කයියා, දීප්ත වගේ චරිත මං අනන්ත දැකල තියෙනවා, අත්විදල තියෙනව, බඩ බොක්කෙ ඉදන් ගලවල අනිකට දෙන, රොෂන්ට පිං මේක අද්යක්ෂණය කරල රස කරල දුන්නට. 🙏🙏🙏
@SDN89503
4 жыл бұрын
මේකප් පුරොගෙන ඉන්න නලුනිලියන් ට වඩා මේ චරිත කොච්චර තාත්විකද
@sampathasameera7402
4 жыл бұрын
නිෂ්පාදනය සහා බෙබදුකම මාර්කට් විම
@niluksangeewakumar5855
4 жыл бұрын
හැමදේම අපේම අත්දැකීම් වගේ අපිට දැනෙනවා !!
@shashievlogs280
4 жыл бұрын
ඒත් එක ඇපල් ගෙඩිය හරි හැමෝම කපාගෙන කාපු තැනක් මේක කියද්දිනම් මට ඇස් වලට කදුලු ආවා බන්. ඇයි කියන්න මට තේරෙන්නේ නෑ 😞
@madukachathuranga7318
4 жыл бұрын
පතෝලයාගේ ඇක්ටින් ❤️😍❤️😍❤️
@hashenb975
4 жыл бұрын
විකුණනගන්න බැරිනම් පොඩි එව්න්ට සෙල්ලම් කරන්න හරි බැරියෑ...
@devikathennakoon2896
4 жыл бұрын
ලස්සනයි අදත්
@SamanKumara-ve1yr
4 жыл бұрын
සල්ලි ළඟ නැතත් ඒ ජීවිත වල තියෙන මනුස්සකම
@sachinibhagya1243
4 жыл бұрын
දීප්ත ගෙදරට එනවට දම්මි අකමැති උනාද මන්දා .. පුංචි කෙනෙක් ගැනත් කිවුවා නේද ..
@tharindudhananjaya9530
4 жыл бұрын
එක හුස්මට කොටස් 23ම බැලුව ♥️
@buddhikawimalarathna1685
4 жыл бұрын
Tharindu Dhananjaya අඩෝ දනා❤️
@tharindudhananjaya9530
4 жыл бұрын
@@buddhikawimalarathna1685 hi fren
@Chandanakamal1983
4 жыл бұрын
2:54 ඉඳන් 3:16 ෂොට් එක ගත්තේ කොහොමද අප්පා.. වැඩක් නෑ කියලා.. ඒ වගේ ගොඩක් මහන්සි වෙලා , ස0යමයකින් ගත්තු නිර්මාණ මුලු කතාව පුරාම දකින්න පුලුවන්.. තුල්වාන් තිසර ඔයා නම් සහෝදරයා අදහන්න ඕන චරිතයක්... ඇත්තමයි... ❤️❤️❤️❤️
@nimeshnimsara994
4 жыл бұрын
Amila Iranga bike eke podi cam ekk gahala thiyenne
@Janitha529
4 жыл бұрын
Amila Iranga OSMO mobile camer eken...
@sandundissanayake3930
3 ай бұрын
කූරට තේරිලා තියන දේ අද මුලුමහත් ලංකාවම තේරුන් අරන් ඉන්නේ.. මාලිමාවට ජයවේවා ❤❤❤❤
@lakdithilakarathne.6373
4 жыл бұрын
යාලු කමට එහා ගිය සහෝදර කම පට්ට.
@kvvidanalagevidanalage8614
4 жыл бұрын
ඇත්තටම
@shewonabeysekara7884
4 жыл бұрын
"තනමල්විල කොල්ලෙක් " බලද්දී හිතට දෙනෙන් නේ අමුතු ම හැගිමක් . තව ටිකක් වෙලා කතාව යවන්න බැරිද බලන්න යාන්න යාන්න අසායි ❤️
@RandunuKumara
4 жыл бұрын
නඩු කතා කරන්න ලෝයර් කාක්කන්ට මුදල් අය කිරීම තහනම් කරලා ලෝයර්ලාට ආන්ඩුවෙන් මාස් පඩි ගෙවන්න ඕනා. එතකොට සාධාරණය ඉටු වේවි.
@tharukapahandiabeysingha5309
4 жыл бұрын
අනිවාර්යෙන්ම.
@sachinthasamarasinghe8889
4 жыл бұрын
Aniwa 👍
@sampathasameera7402
4 жыл бұрын
sirawatama
@eranthikaharshani1358
4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ireshakumari7404
4 жыл бұрын
Rajaye loyas lata salli ganna thahanam
@salindankumarasena5612
4 жыл бұрын
මේ වෙනකන් ආපු එපි ටික 3 වෙනිපාරටත් ආහපු මුල ඉදන් බලනවා..ඒ තරමට ඇබ්බැහිවුන නිර්මාණ..❤️
@wasanthakumara2454
4 жыл бұрын
දිප්තගෙ අම්මා බත් බෙදනකොට ගෙදර මතක් උනා අම්මෙ.😢😢😢😢...මෙ රටවල කැම කනවට කනව...තියෙන දෙයක් කාලා බිලා පවුලෙ අයත් එක්ක එකට හිටපු කාලෙ මතක් උනා...එකලෙ දැන් අයෙ එන්නෙ නැ
@nilufernando2198
4 жыл бұрын
Ane paw koheda inne
@wasanthakumara2454
4 жыл бұрын
@@nilufernando2198 කාටාර්වල ඉන්නෙ
@anjalianjali6345
4 жыл бұрын
Hmmm kochchra wat hithnawada ane apahu gedra yanna tiynawa nam kiyala😭😭
@wasanthakumara2454
4 жыл бұрын
@@anjalianjali6345 ඇත්තටම ඔව්😢
@kvvidanalagevidanalage8614
4 жыл бұрын
ඇත්තටම ගොඩාක් 😢 දුකයි අම්මාගෙ අතින් බත් කටක් කන්ඩ කවදානම් ලැබේවිද,,,???මතක් කලත් කදුළු කඩාහැලෙන වාර අනන්තයි ..අනේ අපේ දෙමාපියන්ටත් සියළුම දෙනාටත් ත්රිවිදරත්නයේම පිහිටයි
@nadeeshalakmini4754
4 жыл бұрын
ඇබ්බැහි වුනා කතාවට. ඊයේ බැලුවේ පළවෙනි කොටස. අද 23 වෙනි කොටස බලන්නෙ කතාවෙ. එක දිගට කොටස් ටික බැලුවා පිස්සුවෙන් වගේ. මේ වගේ නිර්මාණ බිහි වීම ගැන හිතේ ලොකු සතුටක් තියෙනවා... අතිවිශිෂ්ඨයි 🔥🔥🔥
@imadasmone8915
4 жыл бұрын
පණිවිඩකාරිය පාළු ගනඳුර මකා දමා නුඹේ පණිවිඩයක් අරන් සඳ ඇවිත්, සඳළුතල යහනත සොයන් නුඹේ සෙවණැලි රූපයන් - ඇඳ ධවල පෑ බිතුවක් පුරා රැය පුරා දොඩමළු වෙලා - සඳ දුර ගියා යළි එමි කියා අමාවක දා ළඟම එනවා - නුබ ගැබත් පාළුවක ලා වළාවක හදවත තියා - නුඹ වෙත එවමි රැකගන් සදා * * * * * * * අසාපන් සඳ කුමරියේ - නුඹ විඳින දුක් කඳ අපමණයි සීතලේ ලූ ගනඳුරේ - අග නුඹ වියැකෙනා අලුයමයි
@sunethradasanayaka2155
4 жыл бұрын
Lasssnai
@yuganthilokusooriya9863
4 жыл бұрын
Lassanai godak.
@amalijayasekara3913
4 жыл бұрын
Heart felt. Very meaningful
@imadasmone8915
4 жыл бұрын
ස්තුතියි අදහස් වලට 😊
@amalijayasekara3913
4 жыл бұрын
shanika yapa birds of a feather flock together
@amandafernando4180
2 жыл бұрын
අවුරුදු 2කට කලින් නෙමෙයි දැන් ආයෙත් බලන උන් කියපල්ලා
@janakajanaka1237
4 жыл бұрын
කිතුලට හොදට වැදිලා...🙈 Comment එකක් නොදාම බැරිවුණා...😁
@ruwanthusrimali7411
4 жыл бұрын
දැං වගේද ඉස්සර ගැහැනු ලමයි විභාග ලියල හම්බකරන්න විදින දුක 😢
@charunijay9524
4 жыл бұрын
බයීසීකලේ හරවන සීන් එක, යාශෝඨරා කියන ඒ වචන ටිම මාරයී......
@shortsweet1504
4 жыл бұрын
දැන් ඉන්න යාලුවො එක එකාට කෙල වෙනකන් බලන් ඉන්න සමාජෙ..මෙි වගේ හොද යාලුවො ටිකක් ඉන්න එක වාසනාවක්..මෙ වගේ යාලුවො ලංකාවෙ ඉන්නවා..ඒත් දුර්ලභයි..ඒ අය👌👍😍
@shamikamadushani13
4 жыл бұрын
මට නම් ඩොලක්කිය මතක් කරන්නේ ජගාව.... 😔
@sanjeewaweerakumara3560
4 жыл бұрын
"නෑ නෑ ඒක දාපන් දේශපාලන එපා කිවේ"
@production374
4 жыл бұрын
අපිත් අනුරාධපුරේ ඔය වගේ ගමක තමයි අපිත් ඉන්නේ
@Praneeth_Ayantha
3 жыл бұрын
11:38 පොල්කටු හැන්ද මැටි ඇතිලියෙ ගෑවෙනකොට එන සද්දේ...❤️❤️
@dhanushkadharmapala1313
4 жыл бұрын
දෙවෙනි ඉනිම ,තණමල්විල කොල්ලෙක් , සැසදීමට යාමම විහිළුවක් මිනිසුන්ගේ රසවින්දනය විවිදා කරයි තේමාවන් විවිදකරයි .විවේචනයට පෙර අවබෝදයෙන් සිතන්න .
@hiruksharanaweera3336
Жыл бұрын
❤️"මොන යටිබඩක් හරි කරලා උඹ අපි වගේ එවුන්ට අරින්න එන උන් නවත්තන්න පුලුවන් එකෙක් වෙයන්"
@maheshrohitha4576
4 жыл бұрын
නලු නිලියන් තොරා ගැනිම අති විශිෂ්ඨයි❤❤👍👍🌷🌷
@nirmitha97
4 жыл бұрын
සල්ලී ජීවිතේ කර ගතිපු මිනිස්සු අතරේ,සැබෑම මිනිස් සු❤️❤️ පතෝලයා,කිතුලා,උන්ගේ චරිත වලට ඇබ්බැහි වෙලා.. මැද කොළඹ කොල්ලෙක් -> තණමල්විල කොල්ලෙක් වෙලා,අපූරුවට චරිතයට පණ පොවනවා...🙏❤️ @රෝෂාන් රවීන්ද්‍ර මහත්මයාණෙනි අනේක වාරයක් ස්තූතියි ඔබට, ප්‍රේක්ෂක අපිට මෙවන් නිර්මාණක් ලබා දුන්නට❤️🙏
@amilasampath3323
4 жыл бұрын
සුපිරි කොල්ලො ටිකක් සැපටම රගපානව රගපෑමක් කියල දැනෙන්නෙ නෑ
@aselashyaman3931
2 жыл бұрын
මං මේ කතාවට සෙට් උනේ 2022 කමෙන්ට් බලන එකත් පුරුද්දක් වෙලා මරු ❤
@himashadehiwatta8417
4 жыл бұрын
ජොබ් අනං මනං ඔක්කොම අත ඇරලා දාලා මේං මේ වගේ ගමකට ගිහිල්ලා කොල්ලො සෙට් එකක් එක්ක මාලුවෙක් අල්ලං වැලි ටිකක් ගොඩ දාගෙන අඩියක් ගහං ෆුල් සැපේ ඉන්න හිතෙන්නෙ මට විතරද ? සුපිරි ජීවිත ❤
@hiruksharanaweera3336
Жыл бұрын
🥺🔥❤️"විකුණගන්ඩ බැරි උනත් කාගෙ හරි දරුවෙක්ට සෙල්ලම් කරන්න හරි දෙන්න පුලුවන්නේ"....
16:51
Thanamalvila Kollek | Episode 24 - (2020-04-11) | ITN
ITN Sri Lanka
Рет қаралды 939 М.
17:52
Thanamalvila Kollek | Episode 25 - (2020-04-12) | ITN
ITN Sri Lanka
Рет қаралды 990 М.
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 22 МЛН
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 9 МЛН
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 11 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 46 МЛН
32:05
පාස්කු ප්‍රහාරය ගැන ගවේශණය කළ ශෙහාන් මාලකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව | Shehan Malaka
Newsfirst Sri Lanka
Рет қаралды 39 М.
25:24
භව සසර | Bhawa Sasara | සසර සෙවනැලි | Sasara Sewaneli | පෝය ටෙලිනාට්‍යය | Poya Teledrama | Didula TV
Jayanada TV
Рет қаралды 2,9 М.
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 232 М.
19:26
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 10 | 2024-11-29 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 102 М.
49:43
ශ්‍රීලංකන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්!
Aviation Voice
Рет қаралды 59 М.
LIVE 🔴 Hiru Star - Season 04 | SUPER 15 - Part 02 | 2024-11-30
Hiru Star
Рет қаралды 19 М.
29:01
DIVING IN THE SKY - full movie with English subtitles
YouLead Sri Lanka
Рет қаралды 696 М.
19:47
Thanamalvila Kollek | Director's Cut Epi 41
EVE Productions
Рет қаралды 123 М.
41:45
Bekari Gedara (බේකරි ගෙදර) | Episode 136 | 30th November 2024
TV Derana
Рет қаралды 11 М.
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 22 МЛН