Thanamalvila Kollek දීප්ත ප්‍රථම වරට කතා කරයි

  Рет қаралды 33,781

Danuka Dilshan

Danuka Dilshan

Күн бұрын

Пікірлер: 138
@kasuniwathsala8923
@kasuniwathsala8923 Жыл бұрын
දනුක මල්ලි,මම ඔයාට ඉස්සර ඉදලම හරි ආසයි......මම තනමල්විල කොල්ලෙක් බැලුවේ 2023 මල්ලි.මෙච්චර කාලයක් මට මේක මග ඇරුනේ කොහොමද කියලා හිතුනා.ගොඩාක් අසාවෙන් බැලුවා ,හැමදාම අර අවසානේ ගියපු සින්දුව හරි බලනවා .ඔයාලා ඔක්කොමලා ඒකේ සුපිරියක් කලා මල්ලි .කෝකිල මල්ලි ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි !!!
@romasantana5275
@romasantana5275 4 жыл бұрын
දිප්ත සහ දනුක කියන්නෙ එක්කෙනෙක් වගෙ දැනුනෙ, ලස්සන හදවතක් තියෙන ඔයාට සුබ ගමන් මල්ලි .... බුදුසරනයි 🙏
@dkmusic_2000
@dkmusic_2000 3 жыл бұрын
මනමාලන්... දීප්ත එක්ක 😂❤️
@ysanjeewanee3896
@ysanjeewanee3896 4 жыл бұрын
නෙත්මි ඔයා එයාගෙ අයියා කියද්දි මම පිළිගත්තෙත් නෑ ඒත් ඒ දවස් වල මියුසික් වීඩියෝ වලින් දැකලම ඔයා ක්‍රශ් එකක් වෙලා තිබ්බේ හී.. නෙත්මිත් ඔයා වගේ හරිම හොදයි අයියගෙ ආදරේ ගැන එයා කියලා තියෙනවා. Good luck දනුක අයියේ. අයියටයි නංගිටයි දෙන්නටම ❤
@rosefernando2075
@rosefernando2075 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක් නිර්මාණය ගැන කියන්න ඇත්තටම වචන නැහැ ඒ තරම්ම රසවත් නිර්මාණයක්. මහපොළොවේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත රූපවාහිනී තිරයක් මතට ඒ ආකාරයෙන්ම ගෙනෙන්නට මේ නිර්මාණයට හැකිවී මේ නිර්මාණයට දායක වූ සියලුම කලාකරුවන්ට මාගේ හද පිරි ස්තුතිය පුදකරමි. ඒ වගේම ඔබටත් (ධනුකටත් ) ඉදිරියේදිත් මෙවැනි විශිෂ්ට නිර්මාණ වලට දායක වෙන්නට ලැබේවායි සුභ පතමි.
@n.n.8402
@n.n.8402 Жыл бұрын
දීප්ත. ඔයා මගේ හිතේ ජීවත් වෙනවා. 🥺❤️කොල්ලාට ලස්සන හිනාවක් තියෙන්නේ, නල දතත් එක්ක 😘
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 10 ай бұрын
මේ හිනාවට සමාන කෙනෙක් මගෙ ජීවිතේ හිටියා.එයා දැන් නෑ..මං තණමල්විල කොල්ලෙක් පිස්සුවෙන් බැලුවෙත් ඒ හින්දා..රංගනය අතිවිශිෂ්ටයි ධනුක අයියා..මේන් නලුවෝ..🔥
@SwethaMadushani-de9el
@SwethaMadushani-de9el Ай бұрын
අදටත් කිතුලා පතෝ දීප්ත හදවතේ ගැඹුරුම ස්ථානයේ ඇත ❤
@vidushaperera6919
@vidushaperera6919 4 жыл бұрын
හදවත ලස්සන කොල්ලෙක් බන් ඒක උබ පෙන්නුව කතා කරන හැම වචනෙකින්ම.ඒ නිහතමානිකමට රෙස්පෙක්ට් බන් .මිනිස්සුන්ව උබ ගාව නවත්ව ගන්න උබ දන්නව අයියේ එල කිරි 💪❤️ එක තත්පරයක් වත් skip කරේ නෑ.....උබට ජය ❤️
@Achinthapraveen
@Achinthapraveen Жыл бұрын
ආසම vibe එකක ජීවත් වෙන පට්ට චරිතයක් ❤
@sandunidilshani4120
@sandunidilshani4120 2 жыл бұрын
මාරම පිං පාටයි මූණ....කතා කරන වචනයක් ගානේ මිනිස්සුන්ට හිතන්න දෙයක් තියෙනවා....ජේසු පිහිටයි අයියේ ඔයාට..ලස්සන ජීවිතයක් ගතකරන්න වාසනාව ලැබේවා!!!....❤️✝️
@SaradaPrasad-g8t
@SaradaPrasad-g8t 18 күн бұрын
අද තමයි තනමල් විල කොල්ලෙක් බලලා ඉවර උනෙ අයියෙ ඔයගේ රන්ගනයට මට අන්තිමට ඇටෙන්න අවා ඔයී❤
@janakasrimal2538
@janakasrimal2538 11 ай бұрын
Marama ලස්සනයි තණමල්විල කොල්ලෙක් episode tika ..danuka aiye..thawa ටිකක් episode tika thibbanam hodai ...♥️♥️♥️♥️♥️ my congratulations okkotama..♥️♥️♥️♥️♥️♥️
@ranmalisumanaweera8759
@ranmalisumanaweera8759 4 жыл бұрын
කැමතිම නළුවා ධනුක..මේ වගේ චරිතයක් කියලා හිතුවෙම නෑ.ආඩම්බරයි ධනුක අයියා..ඔයාට හොඳ ගමනක් තියනවා.ඒ ගමන යන්න හොඳම කෙනා පහුවෙලා උනත් හම්බුනා..ඒ තමයි රොෂාන් අයියා..ජීවිතේ ගැන ගොඩක් දේවල් මේ කතාවෙන් කියලා දෙනවා..ඒ වගේම මේ programme එකෙන් ඔයාව දැකපු විදිහ වෙනස් කරා වගේම ගොඩක් වටින දේවල් කතා කරා..ස්තූතියි.අපේ රටේ කලාව වෙනුවෙන් කරන කැප කිරීමට..ඒ.වෙනුවෙන් දායක වුණ සියලු දෙනාටම ඉදිරි කලා ජීවිතයට සුබ පතනවා..😍😘❤️ ධනුක,රොෂාන්,දසුන්,අංජන ඇතුළු හැමෝටම සුබ පැතුම්..😘😘...තණමල්විල කොල්ලෙක් කලා ලොවේ මෙන්ම ජීවිතයෙත් අපූරු නවාතැනක් පසු කරන වගයි..
@ranukaonline42
@ranukaonline42 4 жыл бұрын
තත්පරයක් වත් skip කරන්නෙ නැතුව බැලුවේ මචං. උබ මාව දන්නවා ධනුවා. ආදරෙයි මචං හොදින් හිටපන් ❤️
@s.acreationlk5498
@s.acreationlk5498 3 жыл бұрын
අන්තිමට කියපු කතාව හරි ගියා ඔයත් දැන් තනමල්විල කොල්ලෙක්(මාලන්)👍
@maliesther2094
@maliesther2094 4 жыл бұрын
ඒ හිනාවට ඒ රංගනයට මං ගොඩක් ආදරෙයි ජයවේවා අයියේ ඉදිරියටම යන්න ❤️❤️❤️
@venuraedirisinghe8895
@venuraedirisinghe8895 3 жыл бұрын
ade මනමාලන් ❤️
@anusooriyasekara6563
@anusooriyasekara6563 4 жыл бұрын
දෙපාරක්ම බැලුවා. ඒ වචන ටික මාරයි දනුක අයියා. ඔයාට හදවතින්ම සුබ පතනවා අයියා. (මම කවදාවත් මෙහෙම cmt කරලා නෑ වීඩියෝස් වලට, ඒත් දැක්කේ නෑ වගේ යන්න බැරි උනා. ඒකයි ආයම ඇවිත් වීඩියෝ එක බලලා විශ් කලේ) බුදුසරණයි ♥️
@lahirumadushan97
@lahirumadushan97 4 жыл бұрын
මේ ඉන්න විදිහට මතක් වෙන්නේ චින්තක අමරසිංහ.ඒක තමයි චරිතේ..👌👌
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 3 ай бұрын
අයියා, ආසාවෙන් තණමල්විල කොල්ලෙක් බලන්න ගත්තේ දීප්තව තාම අමතක කරන්න බෑ ඒ තරමටම හදවතට දැනුනු මනුස්සයෙක් අයියත් ඒ වගේමයි ඔයාගෙන් ජිවීතෙට ගන්න ගොඩක් දේවල් තියෙනවා ගොඩක් දේවල් ලියන්නෑ අයියා ආදරෙයි.....!💗
@NirmaleeRanasinghe
@NirmaleeRanasinghe 14 күн бұрын
Hodai kiyanne hodatama hodai wishishtai roshange directing supper oyage acting supper ogollange athiwishishta nirmanayata hugaaak aaadarei❤❤❤
@disalarodrigo2668
@disalarodrigo2668 3 жыл бұрын
I’m glad to see this conversation it gave us many ideas how to be humble and how to behave in the society as a good human being !! You are not an actor but you a phenomenal performer 👍❤️loads of love
@piyumisamarathunga7632
@piyumisamarathunga7632 Жыл бұрын
දීප්ත හොඳ සවන්දෙන්නෙක්... එහෙමයි යශෝධරා අක්ක දීප්තව දැක්කෙ. පටු අරමුණු නැති සැබෑම ලෙන්ගතු කමක්. හරිම ලස්සන හදවතට දැනෙන නිර්මාණයක්. එක දිගටම කොටස් ඔක්කොම බැලුවා.අපි හැමෝගෙම ජීවිත වලට ආදරය කරන සහ සමීප අය අපිට මුණ ගැහෙනවා... හරියට දීප්තගෙ දෙමව්පියන්, අක්ක, ලොකු අයියා, යශෝධරා අක්කා, මරියා, පණ වුණත් දෙන යාළුවෝ සෙට් එක වගේ... නමුත් කාලයත් එක්ක ඒ අය අපේ ජීවිත වලින් සමු ගන්නවා..ඒ මොහොතවල් වල දැනෙන වේදනාව ගැන කියන්න වචන නෑ.. දීප්ත නිහඩවම ඒ වේදනාවන් දරා ගන්න විදිය හරිම අපූරුවට කතාව පුරාවටම පෙන්නනවා...සමාජය, අධ්‍යාපනය ගැන ගැඹුරු කතිකාවතක්..මෙවැනි තවත් විශිෂ්ට නිර්මාණයන් කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️🙏
@roshani1777
@roshani1777 4 жыл бұрын
ධනුක ඔයාලා හැමෝගෙම රංගනය ඉතාම විශිෂ්ටයි තණමල්විල කොල්ලො ඩ්‍රාමා එකේ.. ඇත්තටම මං ගොඩක් කැමතිය නිළියක් උමාලි.ඔයා එයා එක්කත් ඩ්‍රාමා එකක් කරන්නකෝ ඇත්තටම ආසයි ඔයාල දෙන්නා එකට රංගනයෙන් දායක වන නාට්‍යයක් බලන්න.. ඒ වගේම යශෝධා අක්කාටත් මං හරිම කැමැතියි..
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
ධනුක ඩිල්ශාන් ... මුල්ම කාලේ අපි කිව්වේ duplicate shihan කියලා.ස්වර්ණවාහිනියෙ announcer කෙනෙක් විදියට හිටියා මුල්ම කාලේ.හිටපු ඒවගෙන් ආසාවෙන් බැලුවේ දියණියෝ.තව අර නයනතාරා තාරුකා එහෙම හිටපු කතාව.දක්ශයි උනාට එකම චරිත වල කොටු වෙලා හිටියෙ. දවසක් සිකුරාදා ආවා chat and music එකට එදා තමා තනමල්විල කොල්ලෙක් ගැන කිව්වේ හරිම සතුටෙන් අමුතු හැගීමකින් කතා කලා.හිතුනා වෙනසක් කියලා.හැම රූප රාමුවකම ඉන්නවා කිව්වා . ආය තවත් මොනාද .ඒ නිසා සෙනසුරාදා බැලුවා Introduction program එක.රොශාන් රවීන්ද්‍ර නිර්මාණයක් (හොදම නළුවෙක් ,කැමතිම නළුවෙක්,සුපිරි කලාකරුවෙක් ,සුන්දර මිනිසෙක් )ආය අහන්න දෙයක් නෑ.ඉරිදා ඉදන් බලන්න පටන් ගත්තා. කියන්න තියෙන්නෙ තනමල්විල කොල්ලෙක් fb page එක වගේම ඔයාලගෙ personal fb page විතරක් බලන්න එපා.අනිවාරයෙන්ම කතාවෙ හැම episode එකකම youtube comments කියවන්න අමතක කරන්න එපා.අමාරුයි තමා.ගොඩක් තියනවා.එත් මේ ටිකේ ගෙදරනෙ.හෙමින් කියවන්න.ඒ තමයි ප්‍රේක්ෂකාගරයේ ආදරය.ඔයාලට ඉස්සරහට යන්න තියන හොදම උත්තේජනය.කණ්ඩායමේ අනික් අයටත් කියන්න.සදා ජය! 🌸🌸🌸
@danushagodapathirana4838
@danushagodapathirana4838 3 жыл бұрын
භවනාවක් වගේ අහන් ඉදියා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා දවසක රොශාන් සර්ගේන් අයියා ලාගේ ඉගෙන ගන්න හම්බුනත් ඒ ඇති පිනක් ❤️
@Akithachandula1
@Akithachandula1 4 жыл бұрын
ආයේ එපා බ්‍රෝ.ඔයාට හරියන්නෙ ඔය වගේ නිර්මාණ.කවදාවත් හිතුවෙ නෑ මෙහෙම රංගනක්.ලොවෙත් සුපිරි නලුවෙක් වෙනවා.මේ ආරම්භය විශිෂ්ට අනාගතයට සුබ පතනවා...
@roshanigunasekera1128
@roshanigunasekera1128 2 жыл бұрын
Amazing characters with super acting 👍👍👍❤️❤️❤️
@shaninethu880
@shaninethu880 4 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍 harima dakshayekage asama hodama naluwa, harima nihathamaniwa polawe oayagahala inna kenek vidiyata kathakaranawa hama wadakatama hadawathinma suba pathanawa
@lakshaniperera4371
@lakshaniperera4371 4 жыл бұрын
It is an absolute pleasure to see your acting. I think thanamalvila kollek was an golden opportunity for you. Fly high !
@buddikamendis239
@buddikamendis239 4 жыл бұрын
Malli man hamadaama oyage music video eke indan baluwa oya dakshai godaak eka eda indan man dakka..me ranganayeth Oya patta..suba anaagathayak!!
@malindafernando6480
@malindafernando6480 4 жыл бұрын
All the best malli, very natural acting in the drama, also acting of Kithula very genuine. good luck to all of you!
@gngngngn1769
@gngngngn1769 4 жыл бұрын
අධ්‍යාපනය ගැන කියපු ටික නම් මාරයි.❤️☝️
@Backpackers9898
@Backpackers9898 4 жыл бұрын
Deeptha patta. Ane eh drama eke actors la dala thawath dushkara gamaka drama ekak karanna. Good luck brother 🤩
@chathuudayanganee4486
@chathuudayanganee4486 3 жыл бұрын
Trending wenna oni dewal me 😊❤ godak dewal igena gtta danuka aiye 😊❤ බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න 😊😊
@oshankavishka3852
@oshankavishka3852 4 ай бұрын
ධනුක අයියා කවුරු වගේද කටහඩ විලාශය පවා ශිහාන් මිහිරංග වගේ ❤
@subodhachamini8273
@subodhachamini8273 4 жыл бұрын
Oya katha karana vidiyat marama asaii aiyeeee . Good luck oyt hadawthinm wish krnw oyt .😍😍
@ishanpubudukariyakarawana8868
@ishanpubudukariyakarawana8868 4 жыл бұрын
අනාගතයේදීත් හොඳ නිර්මානයන්ට දායක වෙන්න සහෝ
@harshanikatugampala3512
@harshanikatugampala3512 4 жыл бұрын
Danuka kiyanne hoda gamank yanna puluwan hoda hakiyawak thiyana dakshayek...💪💪💪💛
@ragasounds1593
@ragasounds1593 5 ай бұрын
මට ලොකුවට රංගනය ගැන තේරෙන්නේ නැහැ..නමුත් ධනුකට ලැබෙන චරිතවලට උපරිමේටත් වැඩිය සාදාරනයක් කරන නලුවෙක් ඔහු..මූනෙන් දෙන භාවය ගොඩක්ම මටනම් දැනෙනව ඔහුගේ ඕනෙම චරිතෙක....❤
@AkilaLakshan-br8lp
@AkilaLakshan-br8lp 11 ай бұрын
ගන්ජා ගැහුවෙ නැද්ද උබලා තනමල් විල ඉදලත්😅🖤
@RobinHoodz-Z
@RobinHoodz-Z Ай бұрын
කැමතිම චරිතයක් දීප්ත
@kavijayaweera.1819
@kavijayaweera.1819 4 жыл бұрын
Ane mge favorite acter oyt mama marama asai aiye oyge dancing walata thami godk asa adareiiii danuka aiye 😍😘❤
@udaraathukorala7268
@udaraathukorala7268 4 жыл бұрын
All the best ! Love the drama
@sureshpriyankara5801
@sureshpriyankara5801 12 күн бұрын
දිප්ත ❤🎉
@SwethaMadushani-de9el
@SwethaMadushani-de9el Ай бұрын
තණමල්විල කොල්ලෙක් ❤
@wathsalapriyadarshani4736
@wathsalapriyadarshani4736 4 жыл бұрын
Im also like Thanamalwila kollek teledrama and ur character....wish u all the best
@veenmusic6845
@veenmusic6845 4 жыл бұрын
Godak dewal egena gaththa danuka aiye.adarei ❤️
@Nethzz_kavee
@Nethzz_kavee 2 жыл бұрын
මන් වගේම හිතන කෙනෙක්🥺❤️
@chanduwachandu1645
@chanduwachandu1645 4 жыл бұрын
Mama Kohenda Patan Ganne...Director Roshan Ravindra..." Thanamalvila Kollek "... Kiyanna Wachana Ne...Super } Kathawath Godak Lassanai...Eke Ragapana Danuka Dilshan Aethulu Siyaluma Dena Ethamath Dakshai...Hamu Vima...Wenvima...Duka Sathuta...Vedanawa...Kalakirima...Thanikama...Paluwa...Asaranakama...Vinodaya...Ekamuthukama...Kepavima...Awankakama...Dadabbarakama...Adaraya...Bedima...Awabodaya...Abiyoga...Ninda Apahasa...Thawa Thiyenawa Nithi Virodi Weda { Gage Horen Weli Goda Demima...Nidan Herima...🤩🤩🤩 } Mata Therenne Kohoma Kiyannada Kiyala a Tharamatama Kathawa Harima Lassanai...Mata Hithenne Ada Kaleta Gelapena Tele Drama Ekak ...Director Roshan Ravindra Mama Oyata Thank's Karanawa...Mokada Apita Godak Dewal Me Kathawen Egena Ganna Thiyenawa...Hoda Wedak... Thanamalvila Kolla Danuka Oyatath Thank's Sambanda Wela Enna Siyaluma Denata Thank You...Suba Anagathayak...Theruwan Saranai...! " All The Best "
@yc7548
@yc7548 Жыл бұрын
Mage crush eka dakka dawase idan.oyage acting maru ayye.oyta sammanayak lebennM ona kawadahari
@nethminimayadunna
@nethminimayadunna 5 ай бұрын
Dawas 3 n kathawama baluwa 😊😍 mama asama charithayak thamath asai danuka aiya ❤ Good luck for your future..♥️🫂
@dilamadhu270
@dilamadhu270 4 жыл бұрын
ඔබේ රංගන දිවියේ දෙවනි ගමන ඇරඹූ ඔබට සුබ පතනවා ඉදිරියටම යන්න👍👍👍
@diyasartroomsrilanka9344
@diyasartroomsrilanka9344 3 жыл бұрын
Another great 90 born ❤️
@nipuniranasinghe2431
@nipuniranasinghe2431 4 жыл бұрын
Pattai danu aiya 👍
@SitharaHemachandra
@SitharaHemachandra 4 ай бұрын
දීප්තට 😘
@anneperera4471
@anneperera4471 4 жыл бұрын
මං මේ නාට්‍ය බලන්න මූලිකම හේතුව උනේ රොෂාන් රවීන්ද්‍රගෙ අධ්‍යක්ෂනය. අනික ධනුක දිල්ශාන්. ඔයාගෙ රඟපෑමට මං කැමති. අනිත් එක්කෙනා අංජන. ඒ තුන්දෙනා නිසා බලන්න ගත්තට මුල් කොටස් මට ඇල්ලුවෙ නෑ. ඒත් ඊටපස්සෙ දිගටම බැලුවා. හිතට වැදුන අව්‍යාජ කතාවක්. පිටරටකට වෙලා ඉන්න අපිට හිතට දැනෙන්න දෙයක් කරන ඔයාලට ගොඩක් පිං. මේ කර්තව්‍යයට දායකවුනු හැමෝටම සුබම සුබ අනාගතයක්. ⁣හැමෝටම ජේසු පිහිටයි 🙏🙏🙏 ✝️✝️✝️✝️✝️✝️💖💖💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍😍😍😍
@vinuraransika1493
@vinuraransika1493 4 жыл бұрын
Good luck ❤️🙌🏻
@nimeshibalasooriya2518
@nimeshibalasooriya2518 4 жыл бұрын
ammoooo kolla lassanaiii...goodlck ayye
@Geethanji1961
@Geethanji1961 4 жыл бұрын
Lassanai adahas. Thank you puthe
@madurajayashantha6217
@madurajayashantha6217 Жыл бұрын
ආදරෙයි බ්‍රෝ❤❤
@lakmahasaranga133
@lakmahasaranga133 4 жыл бұрын
Marama sthutui😍❤️👌
@JudeKolithaSilva
@JudeKolithaSilva 4 жыл бұрын
Ado ela kiri charithayak bn! Jaya wewa! ❤️
@maanaya6694
@maanaya6694 4 жыл бұрын
Machan "diptha" danuka ubagei magei wenasa dawas 6i ban. jayawewa 👍👍👍
@maanaya6694
@maanaya6694 4 жыл бұрын
❤️
@roshanigunasekera1128
@roshanigunasekera1128 2 жыл бұрын
Very very very super acting 👍👍👍👍👍
@JagathKumara-s5r
@JagathKumara-s5r Ай бұрын
ධර්මසේන පතිරාජයන් කලංසූරිය හදුන්වා දුන් ලෙස රොෂාන් ධනුක නම් සුන්දර මිනිසෙක් සාදා ඇත
@shaninethu880
@shaninethu880 4 жыл бұрын
Danuka and umali man adare karana hodama dakshama denna ayaka dennawa akama nirmanayak thulin dakinna asawen innawa
@myfavorite3074
@myfavorite3074 4 жыл бұрын
hama thanama ahanna deyak thibba..kotas 31ma ada baluwa..attama abbahi una kiyanna wachana na a.aaith e kaleta giya
@buddon139
@buddon139 4 жыл бұрын
Buddhist background has influenced u in a nice genuine way🙏🏾
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 10 ай бұрын
2024.01.19 බලනවා.
@nethzd
@nethzd 3 жыл бұрын
Favorite ❤❤❤
@paintwithmanu9205
@paintwithmanu9205 4 жыл бұрын
Thanamalvila kollek Deeptha (danuka Dilshan) oil paint portrait drawing eka balanna
@Ruweesew
@Ruweesew 11 ай бұрын
අවුරුදු තුනකට පස්සෙ අපේ රට අද තියෙන්නෙ කොතනද......
@sidathwijerathne1616
@sidathwijerathne1616 4 жыл бұрын
Superb brother. good luck
@mathsofessay6651
@mathsofessay6651 3 жыл бұрын
Shehan mihiranga vagemai ....❤️❤️
@inoshapriyanganikumari8964
@inoshapriyanganikumari8964 11 ай бұрын
Mn Asama naluwa oya....me dawaswaka mn thanamavila kollek balanwa...kochchra beluwath e. EPA wenne ne
@nathalfernadz8024
@nathalfernadz8024 4 жыл бұрын
My favorite actre
@aliabhattt3036
@aliabhattt3036 4 жыл бұрын
ikmanata iwara una nee part 2 plzzzz
@udeshikanethmini6870
@udeshikanethmini6870 3 жыл бұрын
♥️🥺 දනුක අයියා.♥️
@miraniperera1342
@miraniperera1342 4 жыл бұрын
All the best for your future.
@dhammikakarawitage4737
@dhammikakarawitage4737 4 жыл бұрын
Lankawa kawe reality nisa kiyalai mata hithenne.athathtama adyapanaya saha thamange talenet ekath ekkai me gamana yanna oni.
@supunmadumadawa1896
@supunmadumadawa1896 2 жыл бұрын
Danuka MN asama naluwa💖💖💖👍👍
@ishanihemantha9004
@ishanihemantha9004 3 жыл бұрын
You are my favourite actor danuka
@mathsofessay6651
@mathsofessay6651 3 жыл бұрын
Nihathamani kollek ❤️❤️
@shaninethu880
@shaninethu880 4 жыл бұрын
Darma yuddaya,gini avi saha gini keli,wage hoda nirmana wala danukag wenasma ranganayak💖💖💖💖💖💖🤩🤩🤩🤩🤩🤩🤩
@udaraperera7618
@udaraperera7618 4 жыл бұрын
Darma yuddaya thadi copiyakne...
@shaninethu880
@shaninethu880 4 жыл бұрын
Aka copiyak unata,danukage charithara copy akata wada godak sarthakayi,film dekama baluwa mamath
@vimangasamarasinghe8791
@vimangasamarasinghe8791 3 жыл бұрын
Nice one bro
@s.c9062
@s.c9062 3 жыл бұрын
Malan
@lahiruakalanka1685
@lahiruakalanka1685 4 жыл бұрын
Ubalawa mal sindu wala ragapana wadak nathi un ganata dala thibbe bn eth roshan aiya eka wenas kala bimal jayakodi roshan ravindra mahendra perera jakson anthony thumudu aiyala ganatama ubawath watila dn
@myfavorite3074
@myfavorite3074 4 жыл бұрын
oyage ragapamath niyamai
@amithlakmal1004
@amithlakmal1004 4 жыл бұрын
Yes
@Shani-yn7cq
@Shani-yn7cq 3 жыл бұрын
මෝක්ශ😍
@TharinduMc
@TharinduMc Ай бұрын
💙💪
@myfavorite3074
@myfavorite3074 4 жыл бұрын
බිමල් ජයකොඩි....එයත් හොදයි
@nilminadee3698
@nilminadee3698 3 жыл бұрын
Smokio wage dennama eka wage
@broken_heart149
@broken_heart149 6 ай бұрын
34 ක්‌
@gamagewasantha978
@gamagewasantha978 9 ай бұрын
❤️❤️❤️❤️❤️🥰🥰🥰
@dineshnayantha3978
@dineshnayantha3978 4 жыл бұрын
හොඳින් බැලුවොත් පේනව, එක්කෙනෙක් සරමක් ඇඳන්, අනිත් කෙනා කලිසමක් ඇඳල ඉන්නෙ. සරම ඇඳපු කෙනා සුදු සහ කලු වර්ණය ඇඳල. මේකෙන් සියුම්ව ග්‍රහනය කරන්නෙ සමාජ පන්ති භේදය නේද? සුදු කලු ඇඳපු එකෙන් කියන්නෙ පහල පන්තියේ සුදු කළු ජීවිත නේද? ඒ අතර දීප්ත කැප් එකෙන් මූන හෙමීට වසන් කරල කතා කරනව. සමහර විට අධ්‍යක්ෂකවරයා ඒකෙන් දෙන්න ගියෙ උසස් පන්තියේ තියෙන විනිවිධභාවයෙ අඩුව නේද? සමස්ථය ගෝඨාගේ මිලිටරි ජුන්ටාවට නේද පහර දෙන්නෙ? විශිෂ්ඨයි!!!
@manulliyanage6511
@manulliyanage6511 4 жыл бұрын
Local danush❤
@uddhikadj
@uddhikadj 4 жыл бұрын
Maxa brother.. 👌❤
@ranindulakshan5768
@ranindulakshan5768 3 жыл бұрын
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 25 МЛН
Danuka bday party
3:53
Chinthana Suvimal
Рет қаралды 14 М.
Koombiyo | Episode 001
23:32
Koombiyo
Рет қаралды 652 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН