Thanikadai Thama Man - Viraj Perera [www.hirutv.lk]

  Рет қаралды 5,128,280

Hiru Life Music

Hiru Life Music

Күн бұрын

Пікірлер: 1 400
@erandirodrigo55
@erandirodrigo55 3 жыл бұрын
මේ සින්දුවට දැනෙන දුක ව්රහ වේදනාවක් නොව්දපු කෙනෙකුට පවා දැනෙනවා...අද අහම්බෙන් බස් එකේ මේ සින්දුව ගියා....නිරැත්තර උනා හිත හිරිවැටුනා මොනාදෝ දෙයක් උනා..... දුක හඩේම තියනවා....ආයෙත් ඕන මෙහෙ ඒවා ව්රාජ් අයියේ
@chamumethsara
@chamumethsara 2 жыл бұрын
Aththa
@chamumethsara
@chamumethsara 2 жыл бұрын
Hmmm aththamai
@Genuinehandler
@Genuinehandler Ай бұрын
ඔව් ඇත්තටම ඇඩෙනව මේක අහද්දි
@ayodyavidurangi4943
@ayodyavidurangi4943 3 жыл бұрын
තාමත් මේ සිංදුව ඇහෙද්දි ඇඩෙනවා....🤧 මාරම ලස්සනයි
@banukafrenando6195
@banukafrenando6195 3 жыл бұрын
Ane adanna epa akkiyo😭😭😭😭
@raveenafdoz970
@raveenafdoz970 2 жыл бұрын
Ow marama lassanai amboooo mara hagimbara wishuel ekak thama adarei hanadamath wowww viraj aiyeeeeee
@pro-nd4hp
@pro-nd4hp 2 жыл бұрын
Ow 😣
@sarathpriyankara5075
@sarathpriyankara5075 2 жыл бұрын
Hm🥰
@dimashakalhari-wo3lb
@dimashakalhari-wo3lb Жыл бұрын
Ow 😢😢
@kavishanfernando7306
@kavishanfernando7306 2 жыл бұрын
විරාජ් පෙරේරා ඇයි දැන් මේ වගේ සිංදු කරන්නෙ නැත්තෙ...මේ සිංදුව මාරම ලස්සනයි....Artistla මුල් කාලේ ලස්සන වැඩ කරනවා...පහු වෙනකොට මෙලෝ රහක් නෑ...plz මේ වගේ ලස්සන song තවත් කරන්න
@roshendesilwa6154
@roshendesilwa6154 Жыл бұрын
Eya mithuru mithuro eke inne
@dulajdulajharsha4979
@dulajdulajharsha4979 Жыл бұрын
😂😂😂🤣🤣🤣🤣😭😭😭
@Genuinehandler
@Genuinehandler Ай бұрын
හැමෝම එහෙම නෑ, සමහරු quality එක දිගටම තියාගන්නවා, අපරාදෙ මේක නම් ඇත්තටම ලස්සනයි.
@DarshanaNJ-sz3wp6de2i
@DarshanaNJ-sz3wp6de2i Ай бұрын
@@roshendesilwa6154 Drugs use krnna giyama balahan ithin jiwithen wadak na maruna wage thama😔
@vipulinisadarari6529
@vipulinisadarari6529 2 жыл бұрын
රණවිරුවන් ට උපහාරයක් වේවා !super song🇱🇰🇱🇰
@hazijayawardhane8736
@hazijayawardhane8736 2 жыл бұрын
30 වසරක අදුරු අතීතයක දුක් වින්ද අපේම අම්මලට බිරියන්ට මේ ගීතය උපහාරයක්ම වේවා...🌼🌼🌼
@Tiyaan_Anjana
@Tiyaan_Anjana Жыл бұрын
😂😂
@RCShehan
@RCShehan Жыл бұрын
​@@Tiyaan_Anjanaමොකද උබ හිනාවෙන්නෙ 😠
@Tiyaan_Anjana
@Tiyaan_Anjana Жыл бұрын
@@RCShehan උපහාර කතාවට යකෝ😂😂..සින්දුවේ තේරුමයි වීඩියෝ එකයි බලපන්.. ගැලපෙනවද නෑ.... එතකොට උපහාර ගීයක්ද ඒක ආමී එකට කියපු..නෑනේ..ඉතින් බං දාලා තියෙන එකට හිනා යන්නැතුව මොනා යන්නද
@vipulinisadarari6529
@vipulinisadarari6529 Жыл бұрын
රනවිරුවන්ට ,බිරින්දෑරුවරුන්ට මෙම ගීතයක් උපහාර යක් වේවා !❤
@Tiyaan_Anjana
@Tiyaan_Anjana Жыл бұрын
@@vipulinisadarari6529 😂
@අපේක්ෂාසමන්මලීපෙරේරා
@අපේක්ෂාසමන්මලීපෙරේරා 8 жыл бұрын
හිත හදා ගන්න තව බැරි උනා.. දෙලොවක් අතර මා තනි උනා..... ( ලස්සන ගීතයක් ) ජය විරාජ් මල්ලියෝ
@madumadu6424
@madumadu6424 8 жыл бұрын
අපේක්ෂා සමන්මලී පෙරේරා
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 4 жыл бұрын
මේ වගේ music videos දැන් හැදෙන්නේ නැති එකන්ම් දුකයී
@sathsaranipatchwork86
@sathsaranipatchwork86 3 жыл бұрын
විරාජ් පෙරේරගෙ හොඳම එක😍
@saniyaproduction9252
@saniyaproduction9252 3 жыл бұрын
Aniwa bn
@kavishanfernando7306
@kavishanfernando7306 2 жыл бұрын
Ou bn
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 Жыл бұрын
එකෙන්ම
@yyatsafran
@yyatsafran 8 жыл бұрын
වර්තමාන සංගීත එක්ක බලද්දි මේ ගීතය ඉතා සුවිශේෂී ගීතයක් නියමයි එල
@tharinduprasad5667
@tharinduprasad5667 3 жыл бұрын
2021 මම විතරද අහන්නේ🤭😁❤️
@Sene.2004
@Sene.2004 3 жыл бұрын
🙋🏻‍♀️
@tharinduprasad5667
@tharinduprasad5667 3 жыл бұрын
@@Sene.2004 😎❤
@malanidamayanrhi2829
@malanidamayanrhi2829 3 жыл бұрын
👍
@alphaff9105
@alphaff9105 2 жыл бұрын
2022 kollo
@dilininadi866
@dilininadi866 2 жыл бұрын
@@alphaff9105 me to
@akshiakshi2201
@akshiakshi2201 2 жыл бұрын
ඔය වගේ කී දෙනෙන්ට නම් ඒ හැගීම දැනිලා ඇද්ද 🥺❤️
@MR.Minimiltia
@MR.Minimiltia 3 жыл бұрын
විෂුවල් එකට එදා අවුල් වුණා විදියටම තවම සින්දුව ඇහෙද්දි එක තැන ගල් වෙනවා❤️❤️❤️🥺🥺🥺🥺
@surassij9498
@surassij9498 3 жыл бұрын
මාත්😔
@varunijay1055
@varunijay1055 3 жыл бұрын
Aththamai EDA me sinduwa ahanakot danaun amuthum hagima adatth danenwa .as walat kadul enwa .😞
@HimashiR.d
@HimashiR.d 3 ай бұрын
අම්මෝ ඒක නම් ඇත්ත 😢😢
@yyatsafran
@yyatsafran 8 жыл бұрын
තමන්ගේ ස්වාමියා නැති උනා කියලා පුතාව ත්‍රිවිඩ හමුදාවට නොබදවා හිටියේ නැ එක් එල සිතට සැරටම වදිනවා
@madushansampath9654
@madushansampath9654 5 жыл бұрын
සත්තකින්ම වීඩියෝ 1අ නම් ඇත්තටම ලස්සනයි 😊😊✌✌
@බිඳුනුහද
@බිඳුනුහද 3 жыл бұрын
ත්‍රිවිධ හමුදාවට උපහාරයක්ම වේවා
@ansiansiansi1206
@ansiansiansi1206 6 жыл бұрын
ආදරෙ කරනවාට වඩා තනිවම සිටිම සුදුසුයි එත් කාටහරි ආදරෙ කරහාම දාාලා ගියාම හිතට දැනෙන දුක වැඩියි.................
@dimuthupahasara1625
@dimuthupahasara1625 3 жыл бұрын
Ow😳😪
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
❤️❤️❤️💯
@isharadulshan584
@isharadulshan584 3 жыл бұрын
සිරා තනි උනාම මැරෙන්න හිතෙනවා😪😪😪
@niroshanilmini3159
@niroshanilmini3159 2 жыл бұрын
Hmm
@raptervenrix9646
@raptervenrix9646 4 ай бұрын
Ow😊
@panki8961
@panki8961 2 жыл бұрын
අනේ ඒ කාලෙ සින්දු වල ලස්සන. දැන් ඇදුම් ගලවන් නටන ඒව වගේද. අදටත් ඇහෙද්දි අමුතුම ෆීලින් එකක් එනව ❤️
@gamithdinuja6774
@gamithdinuja6774 2 жыл бұрын
නොමැරෙන සිංදු ❤️🔥
@ytgamingkaviya7148
@ytgamingkaviya7148 2 жыл бұрын
huththa
@gamithdinuja6774
@gamithdinuja6774 2 жыл бұрын
@@ytgamingkaviya7148 🖕 තමා 😂
@denudabare2358
@denudabare2358 5 жыл бұрын
තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අපේ හමුවීම සුසුමක් දුර ගියා... නාඩන් කදුල ආයේ නෑ මං පෙම් කරන්නේ තනිකම හරිම ලෙන්ගතු වෙලා... හිත හදා ගන්න තව බැරිවුනා... දෙලොවක් අතර මා.. තනි වුනා... අපි ලංවී හමුවී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින් මා.. ආදරෙයි රත්තරන්.. බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ දැවුනා මා.. ආදරෙයි රත්තරන්... වියතක් දුරින්.. ඈතට නොයා.. හුන් අතීතයම වලලා යන්නට ගියා ඔබ තුටින් අද හිදිනම් කදුළු මේ.. පිහිද ගන්නම්.. වෙන භවයක පතන්නම් ඔයා... හිත හදා ගන්න තව බැරිවුනා... දෙලොවක් අතර මා.. තනි වුනා... අපි ලංවී හමුවී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින් මා.. ආදරෙයි රත්තරන්.. බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ දැවුනා මා.. ආදරෙයි රත්තරන්... කාටත් වඩා.. පෙම් කල ඔයා.. වෙනකෙක් හට පුදා මං ඈතට වුනා ඔබ තුටින් අද හිදිනම් කදුළු මේ.. පිහිද ගන්නම්.. වෙන භවයක පතන්නම් ඔයා... හිත හදා ගන්න තව බැරිවුනා... දෙලොවක් අතර මා.. තනි වුනා... අපි ලංවී හමුවී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින් මා.. ආදරෙයි රත්තරන්.. බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ දැවුනා මා.. ආදරෙයි රත්තරන්...
@shashikal660
@shashikal660 5 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@shafeer982
@shafeer982 Жыл бұрын
Tnx ❤
@SanukaSahanmith
@SanukaSahanmith 2 ай бұрын
❤❤❤❤
@dilanishantha5360
@dilanishantha5360 8 жыл бұрын
අපි ළංවී හමු වී ආ දුර ගමනේ .. නැවතුමට නොදැනී ඇවිදින් .. මා ..... ආදරෙයි රත්තරං ....
@nilankapriyamali3689
@nilankapriyamali3689 8 ай бұрын
@chuti_sadu
@chuti_sadu 3 ай бұрын
හිතේ මතකයන් අවුස්සමින් පතුලටම කිදා බහින මේ කටහඩ භාවනාවක් .....❤️
@anjuherath537
@anjuherath537 3 жыл бұрын
සිංදුව අවසානය වෙද්දි ඇස් වලින් කදුලු වැටෙන එක නවත්තාගන්න බෑ කොහෙත්ම..
@Kavishan3269
@Kavishan3269 3 жыл бұрын
ඉස්කොලේ හැමදාම කියපු සින්දුවක් තමා මේක 🥺❤️.
@slgamminghub365
@slgamminghub365 2 жыл бұрын
2004 uba
@ruwanimenaka1690
@ruwanimenaka1690 2 жыл бұрын
Ha amada...lassanai ..❤️
@Kavishan3269
@Kavishan3269 2 жыл бұрын
@@slgamminghub365 😹💔2004 කියලා කියන්නේ කෝමද බන් උබ?
@sachiimasha7917
@sachiimasha7917 8 жыл бұрын
කාටවත් වඩා පෙම් කල ඔයා වෙන කෙකුහට පුදා ඈතට උනා ඔබ තුටින් අද ඉදීනම් කදුලු මේ පිහිද ගන්නම් වෙන භවයක පතන්නම් ඔයා හිත හදා ගන්න තව බැරි උනා දෙලොවක් අතර මා තනි උනා අපි ලන්වී හමුවී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින් මා ආදරෙයි රත්තරං.. බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ තැවුනා මා ආදරෙයි රත්තරං... Heart touching song.. very nice
@nimalananda4240
@nimalananda4240 4 жыл бұрын
දෙලොවක් අතරෙ මා තනි වුනා
@surassij9498
@surassij9498 3 жыл бұрын
2021 අය කෝ😍
@ruwanimenaka1690
@ruwanimenaka1690 2 жыл бұрын
Api.2022 අහනවා ...❤️
@JananiAnuththara-e6r
@JananiAnuththara-e6r Жыл бұрын
2023 ටත් අහනවා 💔 අනේ විරාජ් අයියගෙ හොදම එක 💔💔........ 🚶‍
@abcdefghijk8246
@abcdefghijk8246 Жыл бұрын
මෙන්න අහනවනම් ලස්සන සිංදු .. මගේ හදවතේ එදත් අදත් nmbr 1 ,singer ....( විරාජ් ) ....😍❤️❤️☝️😍😍😍😍😍😍😍🙌😭😭😭😭😭😭
@pasiya469
@pasiya469 3 жыл бұрын
මන් air force ඉනේ ඉස්කෝලේ යනකාලේම මේ සිංදුවට පිස්සු වැටුනා එදා ඇඩුනේ නැ එත් අද කැම්ප් එකේ ඉදන් මේ සිංදුව බලද්දි ඇඩුනා
@Jayanifernando-b5k
@Jayanifernando-b5k 5 ай бұрын
මෙදා සැරෙ යුරෙනිව දාගෙන කරපු සින්දු වගෙද මේවා එදා ඉදන් තාම අහනවා මෙක පිස්සුවක් 😢
@tasheemadewnethmi6496
@tasheemadewnethmi6496 8 жыл бұрын
This song & the vitual is perfect I♡ this song
@gxhhdyshhdu4026
@gxhhdyshhdu4026 3 жыл бұрын
Doygbn
@shehanshehan7441
@shehanshehan7441 2 жыл бұрын
මම තරම් මේ සිංදුවට අාස තවත් කෙනෙක් නැ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😚
@mrrodrigo8560
@mrrodrigo8560 5 жыл бұрын
හිත හදා ගන්න තව බැරි උනා ...දෙලොවක් අතර මා තනි උනා 2019 anyone
@POGCASTLive
@POGCASTLive 5 жыл бұрын
yes
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
හිත හදා බැරි උනා රංත්තරං 💔 මං තනි වුනා මගේ රත්තරං🖤
@shenuamaya9967
@shenuamaya9967 2 жыл бұрын
එදා ඉදන් අහන අදටත් හදවතට ගොඩාක් දැනෙන ලස්සන සින්දුවක්. Viraj 💖✌️
@KalasinEkanayake
@KalasinEkanayake Ай бұрын
@deepashikamaduwanthi8368
@deepashikamaduwanthi8368 2 жыл бұрын
ආදරය කියන්නේ මහා පුදුමාකාර ගින්දරක්.ඒක විදින්න ආදරය කරලා බලන්නම ඕන.මේ song එක අහනකොට පරන මතක අලුත් කරනවා😭😭😭
@nipun555
@nipun555 10 ай бұрын
"බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ තැවුණා මා" ❤️🔥🔥
@45chathuranga
@45chathuranga 8 жыл бұрын
කාලෙකින් අහපු හොඳම වොයිස් තියෙන ගායකයා විරාජ් මල්ලි උඹ තමයි. පට්ටයි බන්. කියන්න වදන් නෑ
@faslaanhihifaslaan9852
@faslaanhihifaslaan9852 6 жыл бұрын
Chathuranga Edirisinghe for your
@nilukapriyadarsani5607
@nilukapriyadarsani5607 6 жыл бұрын
එකෙන්ම පට්ට voice විරාජ් මල්ලි
@trvalwithfriendssrilanka5095
@trvalwithfriendssrilanka5095 6 жыл бұрын
Gid job vira
@eshankewidu4097
@eshankewidu4097 6 жыл бұрын
nice song
@Viperss_K0
@Viperss_K0 5 жыл бұрын
Niyamai
@ishi7867
@ishi7867 2 жыл бұрын
අදටත් අහනවා..🥺💔 මෙක ඇහෙනකොට මැරෙන්න හිතෙනවා...😔💔
@DHANA-gv8wv
@DHANA-gv8wv 4 ай бұрын
2050 අහන්න පුලුවන් සිංදුවක් .❤ ආසම ගායකයෙක් ❤️‍🩹 ආසම voice එකක් 😌. එහෙම හිතන අය මේ පැත්තට එන්න 👍
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
තනිකම හරිම ලෙන්ගතු වෙලා 🤗❤️
@roshaninithsara6385
@roshaninithsara6385 11 ай бұрын
2024 දිත් අහන දැනෙන සිංදුවක්❤️🌈️🥺
@SHORT.HUB.OWNER.M.P
@SHORT.HUB.OWNER.M.P 2 жыл бұрын
විරාජ් අයියට තරම් ගැම්මක් දෙන්න බෑ මේ සින්දුවට වෙන කාටත් 😲😍
@dasithdewmina7235
@dasithdewmina7235 4 жыл бұрын
2020 බලන උන් කෝ.🍁
@user-ci9wh3gs9x
@user-ci9wh3gs9x 4 жыл бұрын
👋
@lankanew3007
@lankanew3007 4 жыл бұрын
👍
@malkanthipiyadarshani7613
@malkanthipiyadarshani7613 3 жыл бұрын
Hi
@malkanthipiyadarshani7613
@malkanthipiyadarshani7613 3 жыл бұрын
@@lankanew3007 goring
@malkanthipiyadarshani7613
@malkanthipiyadarshani7613 3 жыл бұрын
@@user-ci9wh3gs9x ,😁😁😁
@thilinapraboditha8193
@thilinapraboditha8193 5 жыл бұрын
මා සිතත් නොදනී... නුඔ සිතිජයේ හිනැහේ... උනු කදුලු මා තනි රකී... මට දැනුනේ නුඔ සිටී... රළ ද පසු බසී... සිත බිදෙන හැටි දැනී... අදුරෙ මා ගිලී... තනි තරුව නැති විනී... සදේ රුව විදී... නේක තරු අබරෙ වී දිලී... හද කුටිය එලිය වූ... කනමැදිරි එලිය බෝ වටී...
@kavinduchamoth7851
@kavinduchamoth7851 4 жыл бұрын
Ko
@thiygarajaraja6731
@thiygarajaraja6731 4 жыл бұрын
I love you my ශ්‍රී ලංකා army ❤️ my army my heart
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
2020 අහන අය ඉන්නවද🙂🙂🙂
@dabaragasanavirathna30
@dabaragasanavirathna30 3 жыл бұрын
Api ahaniwasa mature sinduwa
@ඉසුරුඅන්ජන
@ඉසුරුඅන්ජන 8 жыл бұрын
හිත හදා ගන්න තව බැරි උනා...,හිතට ගොඩක් වදිනවා මේ ටික නියමෙට කියනවා,ගොඩක් ලස්සනයි
@ajithweerakkodi454
@ajithweerakkodi454 7 жыл бұрын
ශනුලි අනුරාදී oyta wagema matath 009733176752
@NadernadeeraJayatilak
@NadernadeeraJayatilak 7 жыл бұрын
mama,vodka,as I,ma,song,akta,009660590563869nadeerà
@milanpatirana589
@milanpatirana589 7 жыл бұрын
kawdat ape taneyan
@DggffDggff-hp3eh
@DggffDggff-hp3eh 11 ай бұрын
මේ සින්දුව අහනකොට පරණ දේවල් මතකෙට ඇවිත් ඇඩෙනවා😢
@sathsarashihanrandika9194
@sathsarashihanrandika9194 9 ай бұрын
2024 Anyone?
@diyon-d6o
@diyon-d6o 7 ай бұрын
Tru♥️
@horrorlanduk
@horrorlanduk 7 ай бұрын
Yep
@horrorlanduk
@horrorlanduk 7 ай бұрын
Yep
@thalapathyvj1853
@thalapathyvj1853 7 ай бұрын
🙋‍♂️❤️
@LakmithaBandara
@LakmithaBandara 7 ай бұрын
😊
@SumedhikaDhishani
@SumedhikaDhishani 3 ай бұрын
මෙ සින්දුවනම් මාරයි ආදරයෙන් පැරදිච්ච අය අහන්නම ඔනෙ..😢 පරන මතක අව්ස්සන song එක..😩💔
@විකුම්කුමාර
@විකුම්කුමාර 8 жыл бұрын
ගොඩක් ලස්සනයි Thanks හිරු tv එකට ඒවාගෙම මේ කළා kariwatath thanks
@isharapathumsathsara3253
@isharapathumsathsara3253 8 жыл бұрын
😀☺😵 elakiri
@eshankewidu4097
@eshankewidu4097 6 жыл бұрын
para😃😃😃😃
@suhailagirl6782
@suhailagirl6782 8 жыл бұрын
තනි කඩයි තාම මං මේ තනි කමයි ඇත්තටම හොඳයි
@kanishkawijewardana9328
@kanishkawijewardana9328 8 жыл бұрын
virajge voice ekata kiyanna wachana ne......athulatama weduna sahooo....best of lk
@mohamedifran9337
@mohamedifran9337 8 жыл бұрын
attedhe
@easkumarikuma3513
@easkumarikuma3513 8 жыл бұрын
oyata k.m.
@samnkumara8467
@samnkumara8467 7 жыл бұрын
+Mohamed Ifran lassanI oya
@chathuracr4683
@chathuracr4683 4 жыл бұрын
2020 අහාන උන් මෙකට like එකක් දගෙන යන්න❤️❤️🙂
@danidumigara4266
@danidumigara4266 4 жыл бұрын
Hi piyal
@hopegaming9159
@hopegaming9159 3 жыл бұрын
2021 yalu
@niroshanreshika5734
@niroshanreshika5734 3 жыл бұрын
2021
@wasakuma4226
@wasakuma4226 2 жыл бұрын
2022😌😌
@afroozbanu4224
@afroozbanu4224 3 жыл бұрын
I really adicted to this song & vdo 😭😭😭😭😭😭😭 we dnt knw hw mny people live like this... 😭😭කියන්නම ඕනේ නම් they are the real hero in real life 😭😭😭.. Want to salute them🙏 There is no ජාතිබේදීමක් bcz u have the blood likes red colour & we are srilankan ❤️ අපේ මාතා ශ්‍රීලංකා.. අපි ඒක මවගේ children So dnt compare the people with their religions 🙏🙏🙏🙏
@malmishihara7694
@malmishihara7694 2 жыл бұрын
මාරම ලස්සනයි සින්දුවක්❤️❤️
@dilshanichathurya.5934
@dilshanichathurya.5934 2 жыл бұрын
කවදාකවත් පරණ වෙන්නැති එකක් 🤍😊
@bole8933
@bole8933 Жыл бұрын
මරම ගතියක් තින්නේ මේ සින්දු වල 🤗🥺🥺🥺
@priyankarascorpio88
@priyankarascorpio88 8 жыл бұрын
තනිකම හරිම ලෙංගතුවෙලා 😘
@Mr___pop02
@Mr___pop02 8 жыл бұрын
liyanage priyankara
@mohamedifran9337
@mohamedifran9337 8 жыл бұрын
attede
@fathimaazra722
@fathimaazra722 6 жыл бұрын
Ow aka atta
@Badiyagamingofficial
@Badiyagamingofficial 21 күн бұрын
2024 ත් අහනවා ඇත්තටම මාරම ලස්සනයි.වීඩියෝ එකත් එක්කම සින්දුව අහද්දි ඇත්තටම ඇඩෙනවා.විරාජ් අයියේ ඇත්තටම මේ වගේ සිංදු ආයෙත් කරන්න ❤❤❤❤❤
@REMIXG99
@REMIXG99 2 жыл бұрын
සුපිරි ගායනයක් ,සුපිරි මියුසික්, සුපිරි වීඩීයෝවක් ❤️😍
@janubabebe6668
@janubabebe6668 2 жыл бұрын
මම අාසම ගායකයෙක් . ලස්සනයි. දෙපාරකටත් වැඩිය අැහුවා. 👍
@jayanthanayami9119
@jayanthanayami9119 3 жыл бұрын
හරිම දුක හිතෙන සිංදුවක් 😂😂❤💕💞
@nipunisapuni5144
@nipunisapuni5144 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@MalshiAnjalika-co7vh
@MalshiAnjalika-co7vh 9 ай бұрын
2024.02.24 තාමත් මේ සිංදු වලට මාරම ආසයි......💕😍
@nipunisathsarani9094
@nipunisathsarani9094 Жыл бұрын
හිත හදා ගන්න තව බැරි වුනා දෙලෝවක් අතර මා තනි වුනා 🥺💔
@Mistry_Vedios
@Mistry_Vedios 2 жыл бұрын
Salute For SL army❤️🇱🇰
@dulanjanakelum6848
@dulanjanakelum6848 3 жыл бұрын
ඔබ තුටින් අද හිදී නම් කදුලූ මේ පිහිද ගන්නම් 🙂💔
@sujithdissanayake405
@sujithdissanayake405 7 жыл бұрын
තනිකඩයි තාම මං මේ.. ඔබ කොහේ කොතැන ඇත්තේ.. අපේ හමුවීම සුසුමක් දුර ගියා... නාඩන් කදුල ආයේ... නෑ මං පෙම් කරන්නේ.. තනිකම හරිම ලෙන්ගතු වෙලා...
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
අනේ ලස්සනයි😘 සින්දුව 😍😍😍😊
@tharuehasi722
@tharuehasi722 3 жыл бұрын
හිත හදාගන්න තව බැරි වුනා😭😭😭😭😭😭😭😭
@mithilhansaka3297
@mithilhansaka3297 6 жыл бұрын
ඔබ තුටින් අද ඉදිනම් කදුලු මේ පිහිද ගන්නම්..... harima lassana hadawathata danuna sinduwak ..
@keshininathasha1826
@keshininathasha1826 3 жыл бұрын
සෙබල බිරිදක් පෙම්වතියක් වෙලාම බලන්න ඕනේ 🙂💔 ඒ දැනෙන බය වේදනාව කොහොමද කියලා🙂💔
@pinobbh6416
@pinobbh6416 2 жыл бұрын
Ou eka aththa math balan innawa eya trening iwara wela enakan 😔🥺
@dakshilakumuduni6612
@dakshilakumuduni6612 2 жыл бұрын
ඒක අත්ත.🌼🌸🌸🌸🌸
@tharudissanayake799
@tharudissanayake799 7 ай бұрын
Ow❤
@chalaniedissanayake2002
@chalaniedissanayake2002 2 жыл бұрын
හිතට හරි අමාරුයි ඒ සිංදුව ඇහෙද්දිත් 🥺
@malmeeweerakoon151
@malmeeweerakoon151 3 жыл бұрын
හිත හදාගන්න තව බැරි උනා.....දෙලොවක් අතර මා තනි උනා....😘
@sudeshchandana5630
@sudeshchandana5630 Жыл бұрын
ඇයි දැං මේ වගෙ සිංදු නැත්තේ රැප් කෑලි දාලා මොකක්ද දැං මේ😢
@chathuragayansandanayaka5160
@chathuragayansandanayaka5160 8 жыл бұрын
ගොඩාක් හිතට වදින ලස්සන සින්දුවක්
@sagarikafernando36
@sagarikafernando36 6 жыл бұрын
Aframswaqelaqa
@eshankewidu4097
@eshankewidu4097 6 жыл бұрын
aththa kathawak
@MohammedNaveed-n2p
@MohammedNaveed-n2p 3 ай бұрын
Mata avurudhu 8en avasindu evalavema asain balanne sindu den mata vayasa16i denuth balanawa❤❤
@dilangomez9355
@dilangomez9355 7 жыл бұрын
Viraj has an awesome voice. And this is such an emotional song. Keep up the good work
@malithsandakalum7546
@malithsandakalum7546 29 күн бұрын
30 වසරක කුරුරු යුද්ධය නිමා වීම ගැන ඇත්තට්ම ලොකු සතුටක් දැනෙන්නේ ....අපි වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා❤
@deepanimadushi8729
@deepanimadushi8729 4 жыл бұрын
සින්දුව හරිම ලස්සනයි .
@ruchiradilshan5879
@ruchiradilshan5879 6 ай бұрын
ජාතියේ විරුවන් හට උපහාරයක්ම වේවා ...❤
@tharusha010
@tharusha010 5 жыл бұрын
2020 අහන අය කෝ
@eshanadithya1883
@eshanadithya1883 Жыл бұрын
මේක පිස්සුවක්💛👑
@mohamedfayaz6281
@mohamedfayaz6281 4 жыл бұрын
තනිකම හරිම ලෙන්ගතු වෙලා❤️😢
@Amila9082
@Amila9082 4 жыл бұрын
තාමත් මේ වගේ වැදගත් කමක් තියන පරණ සින්දු අහන 1990 - 1999 සෙට් එක කෝ ඉන්නවා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න
@sandunikashehani2690
@sandunikashehani2690 8 жыл бұрын
ගොඩක් ලස්සන song එකක්
@smalkantha9099
@smalkantha9099 2 жыл бұрын
සිංදුව ආව මුල් දවස්වලවගේම අදටත් මං ආසම සිංදුව දුක හිතෙනවා මාරම විදියට ලස්සන තේරුමක් එක්කම ලස්සනට කරලා තියේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@prashanthcool572
@prashanthcool572 2 жыл бұрын
Im from japan. i like sinhala song
@kavindithathsarani1296
@kavindithathsarani1296 2 жыл бұрын
ආදරෙයි රත්තරන් 🥺❤️
@poornimaliyanagunawardana2325
@poornimaliyanagunawardana2325 8 жыл бұрын
හිත හදා ගන්න තව බැරි උනා.. දෙලොවක් අතර මා තනි උනා.........
@tgvt8695
@tgvt8695 8 жыл бұрын
mokada aaa
@nimanthikasewwandi462
@nimanthikasewwandi462 7 жыл бұрын
Poornima Liyana Gunawardana mama ennaba
@sampathniroshan6472
@sampathniroshan6472 7 жыл бұрын
Poornima Liyana Gunawardana hi
@pasnapasna590
@pasnapasna590 7 жыл бұрын
+Sampath Niroshan hi
@wasanachathu7662
@wasanachathu7662 7 жыл бұрын
Poornima Liyana Gunawardana Liyana
@sithuwa1
@sithuwa1 7 ай бұрын
සියලුම යුද වීරයන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට උපහාරයක්ම වේවා 😢❤ ඔවුන් ඒ කැප කිරීම නොකරානම් මේ කමෙන්ට් එක දාන මම වත් ඔබවත් ඉතුරු වෙන එකක් නැත respect all the wor heros 🙏🫡❤️
@මදුවා-ඬ9ජ
@මදුවා-ඬ9ජ 2 жыл бұрын
පට්ට ලස්සනයි ඒක බාවනාවක් අහන්න අහන්න ආසයි ලස්සනයි 2022 නොම්බර් තවත් අහනව හැමදාම ආසයි ඒ හඩ විරාජ් පෙරෙරා ❤️❤️
@chamumethsara
@chamumethsara 2 жыл бұрын
හිත හදාගන්න තව බැරිවුනා...දෙලොවක් අතර මා තනි වුනා.....😢😢😢😢😢😢
@lasithshehan1877
@lasithshehan1877 5 жыл бұрын
හිත හදාගන්න තව බැරි උනා..😔💔💔🥀 උදාරි..! 2019 feb 16
@mohamedriyas21
@mohamedriyas21 8 жыл бұрын
තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අපෙ හමුවීම සුසුමක් දුර ගියා
@asanka.nipuna6044
@asanka.nipuna6044 8 жыл бұрын
ඔබෙ රැවක් අතර මා තනි උනා💔 💔💔💔💔💔
@gayanmaduranga4962
@gayanmaduranga4962 Жыл бұрын
අනේ ඒ අසරණකම කොහොම ඇතිද...😢❤ මෙහෙම වෙන්නෙපා ඇත්ත ජීවිතේදි කාටවත් ම 😢😢 ❤❤❤
@Rtpa-b7h
@Rtpa-b7h Жыл бұрын
Ehema ki denek athida udde වෙනුවෙන් hama dema kapa karala jiwithe nathi wuna aya
@akilamadusanka5979
@akilamadusanka5979 8 жыл бұрын
හිත හදාගන්න තව බැරි උනා...../// දෙලොවක් අතර මා තනි උනා....///
@chandimakumari340
@chandimakumari340 7 жыл бұрын
අකිල මදුසංක hi
@kosalahasitha9773
@kosalahasitha9773 7 жыл бұрын
hii ayiye kohomada
@akilamadusanka5979
@akilamadusanka5979 7 жыл бұрын
hy ithim komda
@eshankewidu4097
@eshankewidu4097 6 жыл бұрын
ape hamuwema susumak dura giya
@mr.playboys
@mr.playboys 2 жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි මේ සින්දුව ❤❤❤❤
@shehaniumesha
@shehaniumesha 10 ай бұрын
2024 th ahn ay innod😊
@Madhushanmadhu-zs1ju
@Madhushanmadhu-zs1ju 5 ай бұрын
Marama.fealing song ekak ❤❤❤❤😥
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 Жыл бұрын
මෙන්න සිංදුව....💘💘💘💘
Viraj perera song nonstop
27:53
sl miusic one
Рет қаралды 499 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 695 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Sitha Mage Riduna - Damith [www.hirutv.lk]
5:09
Hiru TV LIVE
Рет қаралды 3,4 МЛН
Rawatanna Epa - Romesh Sugathapala [www.hirutv.lk]
3:58
Hiru Life Music
Рет қаралды 3 МЛН
Oyata Mawa Epa Nam - Viraj Perera [www.hirutv.lk]
3:51
Hiru Life Music
Рет қаралды 4,6 МЛН
Waradi karala - Jude Rogens [www.hirutv.lk]
3:15
Hiru Life Music
Рет қаралды 8 МЛН
Hadawatha Gahena - Viraj Perera [www.hirutv.lk]
4:07
Hiru TV LIVE
Рет қаралды 5 МЛН