Thaniye Gewena Sansare katha (අනන්තෙන් එහා) | Sandeep Jayalath | Official Music Video

  Рет қаралды 213,406

Sandeep Jayalath

Sandeep Jayalath

Күн бұрын

Пікірлер
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
එදා ඉදන් අද වෙනකන් මගේ ගීත වලට ඔයාලා දෙන ආදරේ නිසයි අද මෙහෙම දිගටම නිර්මාණ කරන්න ධෛර්යය ලැබෙන්නේ..❤️🙏 ඉතින් මේ ගීතය ගැන ඔයාලගේ අදහස් Comment කරන්න.. 💐ආදරෙයි හැමදෙනාටම.. ♾️❤️ #sandeepjayalathmusic
@TharakaMaduwanthi-jb7db
@TharakaMaduwanthi-jb7db Жыл бұрын
👍🎶😎🤩
@kanishkanadeeshan3494
@kanishkanadeeshan3494 Жыл бұрын
@musicislife8132
@musicislife8132 Жыл бұрын
ආයේ කියලා වැඩක් නෑ සුපිරියටම තියනවා ඔයා හදපු සින්දු ඔයා ගේ සින්දු වලට ගහන්න සින්දු ලංකාවේ තාම නෑ නියමයි සුපිරි ❤️❤️
@musicislife8132
@musicislife8132 Жыл бұрын
♥️♥️
@dineshanimanthi2291
@dineshanimanthi2291 Жыл бұрын
හරී.... ලස්සනයි 🤩 ඔයා voice කලා කියන්නෙ ඉතිං ඕන සින්දුවක් ලස්සනයි තමයි ❤
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
ඒ කාලේ ඉදන් ආසම voice එකක් ❤️ ඉතින් සංදීප් අයිය වෙනුවෙන් ගීතයක් ලියන්න ලැබීමම ලොකු සතුටක් ✌️✍️
@Ravi_Tokyo
@Ravi_Tokyo Жыл бұрын
wachana tika patta udesh aiye♥️
@oshadhivimarsha
@oshadhivimarsha Жыл бұрын
No words about your Lyrics 🥺 It’s always ADDICTED ❤️🥺😘🌹✨
@hiruninimalshika1048
@hiruninimalshika1048 Жыл бұрын
Lyrics ♥️😘
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ජය වේවා මල්ලී.. ☺️❤️🤘
@SupunSir
@SupunSir Жыл бұрын
Lyrics ❤👌
@NilanFernando
@NilanFernando Жыл бұрын
Udesh දැනෙන වචන ටිකක් ❤️❤️ Sandeep ගෙ Voice එක්ක Mix උනාම ඒක වෙනම රහක් ❤️ ජය
@sandunakash5680
@sandunakash5680 Жыл бұрын
Nilan Aiya 😍 aluth ekak oneeee🥺
@rajapakshanimansha
@rajapakshanimansha Жыл бұрын
😍😍😍
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
Thank you machoo ❤️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ජය වේවා මචෝ..❤️
@heshaniliyadipita3626
@heshaniliyadipita3626 Жыл бұрын
දකින්න පරක්කු උනාද මංදා අයියේ❤️ වචන කරන්න බැරි තරම් මම ඔය නිවුන හඩට ආසයි ❤️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි නංගී.. 🙂💐❤️
@udeniwathsala5698
@udeniwathsala5698 Жыл бұрын
ගජිදානො සිංදුව මාරම ලස්සනයි මනඃකල්පිත එක්ක කියන ඒ ගීතය මාරම මාර ලස්සනයි
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@NimnaviSandasara-rl3gq
@NimnaviSandasara-rl3gq Жыл бұрын
ඇයි දන්නේ නෑ ඒ Song එක ඇහෙන හැම පාරකම ඇස් කඳුලින් පිරෙනවා...එච්චරටම ඒක දැනෙනවා...මුලු හිතම හිරි වැටිලා යන තරම් මාරම ලස්සන සින්දුවක්...ඒ කටහඬ නම් භාවනාවක්...ඒ Song එක මම දැනට 3 පාරකට වැඩිය ඇහුවා..අහන්න බෑ ඒ තරමටම ඒක දැනෙනවා...ඒ අහන හැම පාරකමත් ඇස් කඳුලින් පිරෙනවා...මම හිතන්නේ මේ සින්දුවෙන් සන්දීප් අයියා බලාපොරොත්තු උන විදියටම එයාගේ Fans ලා හැමෝගෙම හදවත් ස්පර්ශ කරලා ඉවරයි... 🥺❤✨️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@amashanethmi3463
@amashanethmi3463 Жыл бұрын
තනියේ ගෙවෙනා සංසාරේ කතා රහසේ හමුවේ මල්වාරේ මෙදා ...🥺❤️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
හරිම ලස්සන වැඩක් කොල්ලනේ...💚🍃🎧 ජය වේවා සෙට් එකටම...👊🤘🏻
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
Thank you macho ❤️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ජය වේවා මචෝ ❤️
@musicislife8132
@musicislife8132 Жыл бұрын
සුපිරිම වැඩක් අනිවාර්යයෙන්ම මේ සුපිරිම සින්දුව වෙනවා ලොවෙත් ලස්සනයි
@Dewminiprasadi-lk2fy
@Dewminiprasadi-lk2fy Жыл бұрын
Eka wenanama paththathkata aran yana bhawanawak wage sinduwak.... Mara lassnayi aiyye..❤️❤️❤️ 😘😘
@Neha-d4v7b
@Neha-d4v7b 2 ай бұрын
දැන්නෙ දන්නෙ මේක කියන්නෙ ඔයා කියලා 🥹❤️ අනේ මේක 1M වත් යන්නෝනේ 🥺 ලස්සනයි ❤️
@HimashaNawodani-zq2fm
@HimashaNawodani-zq2fm Жыл бұрын
Thawa sinduwa duration eka wedi una nam . Etharam lassani ❤❤ me wachana amuthuma lokayak wageee.
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you ❤️
@wishwanthigamage8545
@wishwanthigamage8545 Жыл бұрын
අපිට ජීවිතේ මග හැරුණු දේ බොහොමයි.. ඒවායින් මග හැරුණු ආදරේ, විටින් විට අපිව ගොඩාක් ඈතට අරන් ගිහින් හීනියට රිද්දලා අතරමං කරලා දාලා එනවා.. ආයෙත් පියවි ලෝකෙට එද්දී අපි නෙතගට කඳුළක් හෝ මුවගට හිනාවක් අරගෙන එන්න කවදාවත් අමතක කරන්නේ නෑ..
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
💐❤️
@pasanperera1804
@pasanperera1804 Жыл бұрын
පලවෙනි පාරට ලංකාවේ සිංදුවක් මෙච්චර හිතට වැදුනේ.කාලෙකින් කනට වැටුන ලස්සන, හිතට වදින සිංදුවක් ...ලංකාවේ දැන් තියන ගොබ්බ ජරා සිංදුත් එක්ක බලද්දී පට්ටම ලස්සන සිංදුවක්❤ Visual එක.
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@dulanarx
@dulanarx Жыл бұрын
ලස්සන වැඩක්..! ❤ ජය වේවා Sandeep ඇතුලු set එකටම !!
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
Thank you bro ❤️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ජය වේවා දුලා.. 😍❤️🔥 🤘
@GayathriPeiris-s2t
@GayathriPeiris-s2t 2 ай бұрын
Lankawe mama asama katahada ❤❤❤❤❤ puduma tharam lassani
@2universethanks
@2universethanks Ай бұрын
oyage voice ekanam maru ..🥰. koheda appa mechchara kal hitiye? ayye... nurawi song eka wagemai. mekat lassanai... man ada thamai mulinma ahuwe meka. as wahan ahanna puluwan.. thawa thawath wadiyen sindu karanna labenna kiyala prarthana karanawa. budusaranai ayya 😍
@lakiyaonline1941
@lakiyaonline1941 Жыл бұрын
තනියේ ගෙවෙනා සංසාරේ කතා... 👀❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
❤️
@slantenna
@slantenna Жыл бұрын
පියාඹන්නට බෑ ආයේ පියාපත් සලා.. නුබ ගියා රහසේ සංතාප දැල් මා වෙලා.. ඒ කලේ දුටුවා වස්සානේ සොබා.. මේ යාමේ මා සොයනා සිනාවේ පුරා.. මතක වැස්සේ මෙදා තෙමෙමි. හිත පත්ලේ දවා වැටෙන හුස්මේ පවා ස්ව්‍යාමේ ඔයා ශාප කල් ගෙවා සුභ කල් එන තුරා පාලු සමයේ දුක දරා හිදිමි මා මග බලා ඉගිල වේගෙන් ඈත එතරින් පාවෙලා මියැදු ස්වප්නෙට ප්‍රාණ බිදුවක් රැගෙන ඔයා ආලවන්තියේ නුබ එනවදෝ පවුරු බිද දමා... Nosala-I✍️ (Udesh aryan සමාවෙන්න මුල් ගීතයට හානියක් කිරීමට නොව ගීත පද රචනයට ආස නිසා සිතුවිල්ලක් මෙලෙස ලියන ලදි..) Song එක පට්ට ලස්සනයි trending ගේමු..😁
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
හරිම ලස්සනයි ❤️
@slantenna
@slantenna Жыл бұрын
@@UdeshAryan😉 Thank you..❤️
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
💯❤️
@HimashaNawodani-zq2fm
@HimashaNawodani-zq2fm Жыл бұрын
@kaavibrother6723
@kaavibrother6723 Жыл бұрын
ඇත්තටම සින්දුව වගේම වීඩියෝ එකත් මාරම ලස්සනයි අඩු පදුනම් දකින්න ඇත්තෙම නෑ 👍කටහඩ වගේම වීඩියෝ එකත් හිතට මාරම විදිහට ලන් උනා 💝 congratulations 🎉👏❤️💐
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you ❤️
@senuu717
@senuu717 Жыл бұрын
Tik tok video ekakin thmaa snduwa ahnn lbunee mulinm❤❤❤ ඇත්ත tm hrima ලස්සනයි ❤❤❤ aith awa blnna......❤❤❤ wooow 🎉 ... nice work ayyaa❤❤
@shanuperera95
@shanuperera95 Жыл бұрын
නුරාවි song එකෙන් පස්සේ අහපු songsවලට වඩා අයියගේ මේ සිංදුව නුරාවි වගේම වෙනස් රසයකින් දැනුනා.භාවනාවකට සමවැදිලා වගේ වගේ අහං ඉන්න පුලුවන් ❤🔥
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@eraatec1463
@eraatec1463 Жыл бұрын
ඇයි මට මේ සින්දුව අහන්න පරක්කු උනේ....🥺❤️...පට්ටම ලස්සනයි ❤️
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
හොඳ ලස්සනම හඬක් තියෙන නිහතමානී දක්ෂ ගායකයෙක් එක්ක තවත් නිර්මාණයක් කරන්න ලැබීම ගැන සතුටුයි... මම බලාපොරොත්තු වෙනවා මේ නිර්මාණය ගැන ඔයාලගෙ අදහස් youtube Comments හරහා ලැ⁣බේවි කියලා………. උදව් කරපු හැමොටම අදරේයි ❤️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ජය වේවා මචං.. ❤️🤘
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
❤❤❤❤ ලස්සන ම ලස්සන ම ලස්සන යි... ☺️❤️😘😊
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@Cakecreaction123
@Cakecreaction123 Жыл бұрын
අනන්තෙන් එහා ඉගිල්ලී සරා වසන්තය ගෙනා සොයා මේ ඔයා ❤😌
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්වයාමේ ඔයා.. 🙂❤️
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
නුවර ප්‍රේමණිය ඒකයි❤
@crick9576
@crick9576 Жыл бұрын
So beautiful😍
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you❤️
@middle526
@middle526 Жыл бұрын
අසම කඩ හඩක් එක්ක ලස්සන වචන ටිකක් එකතු වේලා හරිම ලස්සනයි සිංදුව
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@sadeepadilki534
@sadeepadilki534 Жыл бұрын
Sandeep ayyge song ekak nan aye ahann dyk na ❤ superb ayye 😍🖤....භාවනාවක් wagee eka 🥺
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි 🙂❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
ලස්සනයි බං.. ජයම වේවා 🤍🤘
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ජය වේවා මචෝ.. 😍❤️🤘
@neelshanthawickramasinghe212
@neelshanthawickramasinghe212 19 күн бұрын
Lassanai ayye... ❤ Hithata loku senaseemak
@sachinidesoysa4452
@sachinidesoysa4452 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@sanjana..75
@sanjana..75 Жыл бұрын
අයියගෙ කටහඬ කොයි මූඩ් එක්ක ඉඳලා ඇහුවත් හිත නිවෙනවා...තනිකරම භාවනවක් ඒ කටහඬ Thank u so mutch අයියේ අපිට හැමදාම මේ වගේ නිර්මාණ දෙනවට...ආදරෙයි හැමදාමත්...💗
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි 🙂❤️
@sanjana..75
@sanjana..75 Жыл бұрын
අයියා...💗
@nilanthikumari7526
@nilanthikumari7526 Жыл бұрын
එනකම් බලාගෙන හිටියේ
@samanudayakantha5127
@samanudayakantha5127 Жыл бұрын
Wow..ඒක නං භාවනාවක්... good luck aiye😊❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you ❤️
@lakshithaabeythunga5655
@lakshithaabeythunga5655 Жыл бұрын
ලස්සනයි ඒ වචන ටික. ❤🥺
@joelshewon1758
@joelshewon1758 Жыл бұрын
Ayyage Voice eka 🥺❤️
@kaveeshajayasundara5181
@kaveeshajayasundara5181 Жыл бұрын
කලින් හිතුවට වඩා සෑහෙන වෙනස් සිංදුව...හරිම ලස්සනයි.❤❤❤ හැමදාම වගේ වොයිස් එක...!👌👌
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි නංගී.. ❤️❤️
@lahirusandaruwanM
@lahirusandaruwanM Жыл бұрын
maru aiye 😍🥰🥺
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@bhasha8060
@bhasha8060 Жыл бұрын
පට්ට හොදේ ❤️❤️👌
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank youq
@kanchanadilshan7265
@kanchanadilshan7265 Жыл бұрын
අනන්තෙන් එහා....... ඉගිල්ලී සරා...... ❤
@MWoow_lk
@MWoow_lk Жыл бұрын
ලස්සන වැඩක් භාවනාවක් වගෙ අහන් ඉද්දි ❤💕
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you❤️
@Heartslk
@Heartslk Жыл бұрын
Lassanai ❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@menusharashini2168
@menusharashini2168 Жыл бұрын
Hithta wadina godak lassana song ekka asama gayakayek 🥺❤️ my Favourite
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@thilanMusic
@thilanMusic Жыл бұрын
lassana vadak aiye...
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you❤️
@kavinduanjana-g9s
@kavinduanjana-g9s Жыл бұрын
ඒ කාලේ ඉදන් ආසම voice එකක් ❤ asama eka mankkalpithgei oyagi *athage vilapya*
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි 🤘❤️
@malinduheshan5258
@malinduheshan5258 Жыл бұрын
Niyamai 💚🌼
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@kaveemusic6359
@kaveemusic6359 Жыл бұрын
Godakma lassanai ayye song eka ❤❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@YehansaBinudi
@YehansaBinudi 5 ай бұрын
Ane harima lassanayi song eka ahamben ahala hoyagena awe🙃😍😍😍💗
@isurumunasinghe2683
@isurumunasinghe2683 Жыл бұрын
Godak lassanai
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@iibbbrahim
@iibbbrahim Жыл бұрын
Supiri gaburatama yanawa💗🥀
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
❤️
@TD_girl
@TD_girl 6 ай бұрын
සිනාවෙමු ආයේ දෑසේ කදුලැල් පිහා බලා උන් කාලේ වී තව කල් නොයා 😩🖤🌼
@Senu4425
@Senu4425 Жыл бұрын
ලස්සන හිතට වදින වචන ටිකක් එක්ක සිංදුවටම ගැලපෙන විදිහේ ලස්සන ආදරනීය Music video එකක් ❤️🎶 Supar Hit ekak wenawa aniwarayenama
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
ස්තුතී ❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@IshanMalindu-g7k
@IshanMalindu-g7k 4 ай бұрын
Patta🎉
@erangajayalathmusic6558
@erangajayalathmusic6558 Жыл бұрын
aiya 😍
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
❤️
@Viogurl
@Viogurl 8 ай бұрын
ඇත්තටම ආදරෙ කරන මිනිස්සු අපිව කවදාවත් දාලා යන්නෙ නෑ 😌♥️
@WishYasho
@WishYasho Жыл бұрын
Lassana sinduwak Lyrics & voice mara lassanai ♡🎧💟💕
@damithkumara8110
@damithkumara8110 Жыл бұрын
ඔයාගෙ හඩට ගොඩක් ආස හිතුනේ දෙවෙනි ඉනිමේ සදකෙමි වැගිරෙන song එකෙන් ඊට පස්සේ හැම එකක්ම follow කලා ❤ පට්ට 👌
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@lakkanaskumaralsk5037
@lakkanaskumaralsk5037 Жыл бұрын
well done keep it up savini good job and beautiful song❤
@ridma_music2
@ridma_music2 Жыл бұрын
Love this ❤🥰
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you rhydma 💐❤️
@sumudu1001
@sumudu1001 Жыл бұрын
Sandeep great creation malli.. all the best for your future... ❤ මාතලේ ලස්සනයි නේ 😊
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට අයියේ.. ❤️🙏 මාතලේ ලස්සනයි 😍❤️
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
@dilukasamarakoon563
@dilukasamarakoon563 Жыл бұрын
ලස්සන වැඩක් තමයි....
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
මචෝ..😍❤️
@ThisaraMunasinghe
@ThisaraMunasinghe Жыл бұрын
❤ මාරම ලස්සනයි ,@udesh aiya වචන ටික Melody යත් මරු kanishka Sandeep අයියා ගේ voice එකත් set සුපිරි ම❤️💜
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
Thank you malli
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@samsungphone1147
@samsungphone1147 Жыл бұрын
සිංදුව හරිම ලස්සනයි ඒ ඒ වගේම සන්දීපුත් සවිනිත් හරිම ලස්සනයි .❤️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 Жыл бұрын
අනේ හරිම ලස්සනයි , ඒ වචන වලට සන්දීප් ගේ කටහඩ එකතු උනාම ! 😍
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
ස්තුතී ❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤
@LakmaliAshinsanananayakk-uo7xy
@LakmaliAshinsanananayakk-uo7xy Жыл бұрын
අහන්න පරක්කු වුනාට සමාවෙන්න අයියේ. ඔයාගේ හැම සිංදුවක්ම අහන්නෙ මං වශී වෙනවා ඔයාගෙ කටහඩට... මාර අාසයි අාදරෙයි.❤💐
@sahan9289
@sahan9289 Жыл бұрын
Lassnai 😘
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@janakikrishanthi420
@janakikrishanthi420 Жыл бұрын
අනන්තෙන් එහා....🙃✨ Nice voice💥
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you❤️
@snowyy__858
@snowyy__858 2 ай бұрын
Best 🥺❤
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka Жыл бұрын
මෙච්චර ලස්සන සිංදුවක් දැන් හම්බුනෙ අහම්බෙන් 🥺❤️ භාවනාවක් වගේ කටහඩක් හිත නිවන 🙂❤️ Good luck Aiye 🙈❤️
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial Жыл бұрын
Jaya Wewa Aiya
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ජය වේවා මල්ලී ❤️
@supunitharakatharaka1996
@supunitharakatharaka1996 Жыл бұрын
Godak lassanai ❤️🥰
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@MalkiNithasha-mv9er
@MalkiNithasha-mv9er Жыл бұрын
සුපිරියක් අයියේ 🔥❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@savindijayasinghe
@savindijayasinghe Жыл бұрын
Wow.. 🙂🎧❤️
@sachinkavishka4848
@sachinkavishka4848 4 ай бұрын
මට නැතත් තමන් ආදරේ කරන තමන් ආස හැම කෙනාවම හැමෝටම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😌
@sanusanusanu796
@sanusanusanu796 Жыл бұрын
භාවනාවක් වගේ🥺💞
@hashanpalihakkara4189
@hashanpalihakkara4189 Жыл бұрын
Maru machan❤️❤️keep it up👍👍
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you macho❤️ set wemuu 😍🔥🤘
@rashmitharuka8589
@rashmitharuka8589 Жыл бұрын
Wow🥰 video ekk dakala sinduwa hoyagena awa man♥️♥️
@rhythmmusic7534
@rhythmmusic7534 Жыл бұрын
ලස්සන නිර්මාණයක් ❤️🔥
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@sewminikavinda8537
@sewminikavinda8537 Жыл бұрын
Superbbb......❤❤❤❤❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you❤️
@priyapeirisip3853
@priyapeirisip3853 Жыл бұрын
ලස්සනයි 😍 ලස්සන සිංදුවක්😍
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@dinukamadusnka5372
@dinukamadusnka5372 Жыл бұрын
සින්දුව නම් මාරම ලස්සනයි..👌🎵❤️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@thilinikariyawasam9538
@thilinikariyawasam9538 Жыл бұрын
Lassanai aiye😘
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි නංගී ❤️
@himathachala5138
@himathachala5138 Жыл бұрын
හැමදාම හොඳ සින්දුවක් තමයි අයියා කළොත්! 'Himath'
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
❤️
@ශාදි
@ශාදි Жыл бұрын
අනේ දෙයියනේ... පපුව ගලවන් යනවා වගේ....ඒ voice එක නමි පිස්සුවක්....ගොඩක් කල්ද මෙි song එක දාලා... tik tok කැල්ලක් දැකලා බැලුවෙි... හරිම ලස්සනයි.... ❤❤❤❤❤❤❤❤❤❤
@SASIN_creations
@SASIN_creations Жыл бұрын
Voice & melody මාරම සංකලනයක් 🥰💥
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
@vihangikaveesha4852
@vihangikaveesha4852 Жыл бұрын
Lyrics ftt ❤
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
Thank you ❤️
@productions2102
@productions2102 Жыл бұрын
ගොඩාක් ලස්සනයි සහෝදරයා ❤❤ හදවතින්ම සුභපතනවා
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@chamarikashiranthi3081
@chamarikashiranthi3081 Жыл бұрын
Lassanai 🎉🎉🎉🎉🎉
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you❤️
@chethanaheenkenda
@chethanaheenkenda Жыл бұрын
Ane e voice ekh😢❤.... addicted 😊
@Shaisha-wq2fo
@Shaisha-wq2fo 8 ай бұрын
Harima lassnai song eka❤
@malsha0920
@malsha0920 Жыл бұрын
Addicted 🥺💗
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
❤️❤️❤️
@UthumTheFlyer
@UthumTheFlyer Жыл бұрын
හැඩකාර වැඩක් ❤️🙌😍 Good job Sandeep aiya & team ❤️🎉️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
ස්තූතියි ❤️
@madhuathauda
@madhuathauda Жыл бұрын
Beautiful and touching heart song! 💫♥️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you ❤️
@piyumipushpamala6006
@piyumipushpamala6006 Жыл бұрын
Favorite ❤😍
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
❤️
@anujayathilaka1074
@anujayathilaka1074 Жыл бұрын
Wowww❤ kandy❤❤❤❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
❤️
@rehanmarck930
@rehanmarck930 Жыл бұрын
Wow you have a amazing voice Sandeep aiya Im listening to your songs since you released nurawee😍🤑💪🎀❤️❤️❤️
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you❤️🤘
@LIFESTYLE20TH
@LIFESTYLE20TH Жыл бұрын
Wow voice❤😍 good luck bother 😎👍
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you❤️
@visnamunasinghe5779
@visnamunasinghe5779 Жыл бұрын
Superb ❤😍💫
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you❤️
@ayeshaweerasingha4748
@ayeshaweerasingha4748 Жыл бұрын
Lassnai e song ek❤
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Thank you
Mathaka thiyaganna 💚 #shorts #sandeepjayalath
0:44
Sandeep Jayalath
Рет қаралды 4,6 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Nurawee "නුරාවී " Official Music Video 2019 | Sandeep Jayalath
4:26
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН