සල්ලාලයෙක් එක්ක සෝපානයේ හිරවුන ගැබිනි අම්මා | Thank You Brother 2021 Movie Explanation in Sinhala

  Рет қаралды 254,070

Ruu Cinema

Ruu Cinema

Күн бұрын

Пікірлер: 399
@Panda_Music97
@Panda_Music97 Жыл бұрын
හිතට මාරටම වැදුනා මිත්‍රයා....මෙ කතාව බලන් ඉන්න කෙනෙක්ට ඇඩෙන්නෙ නැත්නම් වැඩක් නැ.....😢😢❤❤
@BuddikaMadushan279
@BuddikaMadushan279 Жыл бұрын
උබ අඩපන්😂😂
@Panda_Music97
@Panda_Music97 Жыл бұрын
@@BuddikaMadushan279 අනේ...සහොදරයා ඔයාට දුක නැති වුනාට....අනුන්ගෙ රෙද්දවල් අහුස්සන් නැතුව ඉන්න...🙂😂
@SampathSenarath-kv5tr
@SampathSenarath-kv5tr Жыл бұрын
@@Panda_Music97 අඩුනා එසේ වෙතත් ඔයාගෙ කටහඬ නම් පට්ට අප්පා අහුව movie ekk අයේ අයේත් අහනෝ මන් නම් අප්පා 😕😍
@InduPerera-ze2fq
@InduPerera-ze2fq 9 ай бұрын
අනෙ මටත් ඇඩුනා
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 Жыл бұрын
ඇත්තටම අවසානය සන්වේදී 😢ලස්සන මූවි එකක් අභී එයාගේ අම්මව තේරුම් ගත්ත අනිත් හැමෝමත් එයාට කැමති වුනා ❤️❤️
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
අන්තිම ටික බලද්දී මටත් ඇඩුනා . රූ සිනමා ඔයා හැමදාම මේ වගෙ ලස්සන ෆිල්ම් ගේනකල් ආසාවෙන් බලන් ඉන්නෙ .ලස්සන කොරියන් ෆිල්ම් එකක් දාන්න පුලුවන් නම් ❤️😍
@sdsdirection
@sdsdirection 10 ай бұрын
ඉතාමත් සංවේදී කතාවක්.හිතට දුකක් සේම අවසන මහත් සතුටක් ඇතිවෙනව. සමාජයට ඉතාමත් වටින මෙවන් ච්ත්‍රපට ලංකාවෙ නම් හැදෙන්නෙ නෑ.ගස් වටේ දුවන බොළද ආදරයම ප්‍රදර්ශනය කරන..හරයක් නැති,ආදර්ශයක් නැති බාල බොල් චරිත පිරි ච්ත්‍රපට තමයි වැඩියෙන්ම ලංකාවෙ නිර්මාණය වෙන්නෙ. ඒ වගේම තාක්ෂණය අතින් ඉතාමත් දියුණු ක්‍රම සිනමාවට යොදා ගනිමින්..මේ වනවිට ලෝකයේ රටවල් චිත්‍රපට නිර්මාණය කරනව.කුමණ කාන්ඩයකට අයිති ච්ත්‍රපටයකට වූවත්.. ව්ව්ධ දියුණු තාක්ෂණයන් යොදා ගන්නව.නමුත් ලංකාවෙ ච්ත්‍රපට තවම නිර්මාණය වෙන්නෙ..තාක්ෂණය අවම වශයෙන්වත් යොදා නොගෙන. ටෙලි නාට්‍ය ගත්තත් බොහෝ ඒව බොළඳ සරළ ආදර කතන්දර විතරයි.ඉංදියානු සිනමාව තුල අද ව්ව්ධ පැති සම්බන්ධව කතා නිර්මාණය වෙනව.ඒ වගේම තාක්ෂණය ඉතාමත් ඉහළින්ම යොදාගන්නව..
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
අවසානෙටනම් ඇඩුනා😥😥 ලස්සනයි කතාව හැමදාම වගේ අදත් ගොඩාක් ආදරෙයි රූ❤️❤️
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්
@anlyng7147
@anlyng7147 6 ай бұрын
ලංකාවෙ කොච්චර චැනල් තිබ්බත් මටනම් best ඔයාලා හැමදාම කපන කොටන movies වෙනුවට මේ වගේ ලස්සන film ගේනවට thank you guys ❤🎉
@tharindunijanz800
@tharindunijanz800 Жыл бұрын
ගොඩක් හිතට දැනුන ෆිල්ම් එකක් අන්තිම ටික හරි දුකයි 🥺❤️❤️
@Gayantha2001
@Gayantha2001 Жыл бұрын
අඩො අන්තිම ටිකනන් අඩ අඩ බැලුවෙ 😢😢😢
@tharushalasindu8033
@tharushalasindu8033 Жыл бұрын
ඇත්තටම ඇඩුනා
@Nethmini33
@Nethmini33 Жыл бұрын
ඔව්ව් 😑
@sanduniuthpala6509
@sanduniuthpala6509 Жыл бұрын
Matath
@Nikyyy_uuu1773
@Nikyyy_uuu1773 Жыл бұрын
Owa matath😢
@user-wm9vl2ku4i
@user-wm9vl2ku4i Жыл бұрын
මටත් 😢
@vidueditz
@vidueditz Жыл бұрын
මාරම දුක හිතෙන එන්ඩ් එකක් 😢 අබීගෙ චරිතෙ වැදුනා හිතටම ❤
@diyawijerathna1815
@diyawijerathna1815 Жыл бұрын
හොඳටම ඇඬෙනවා . ලස්සන කතාවක් . මෙතෙක් බලපුවට වැඩිය වෙනස් . Ruu Cinema ගේන films කොහොමත් ලස්සනයි . 👍👍👍
@dedunuchamari8344
@dedunuchamari8344 Жыл бұрын
Ow ane ammoo marama film ekak ruu cinema thanku
@fatimaaal3769
@fatimaaal3769 Жыл бұрын
👍👍👍👍👍👍🌷🌷🌷
@sithuminifernando2939
@sithuminifernando2939 Жыл бұрын
Review එක ලස්සනයි හැබැයි මේ කතාව හැමෝම සම්පූර්ණයෙන් බලන්න ඕනෙ ❤
@ManodyaManodya-e5r
@ManodyaManodya-e5r Жыл бұрын
ඒ කතාව ඉවර වෙද්දි ගොඩක් දුක හිතුනා.❤❤
@janishkithnidu
@janishkithnidu 5 ай бұрын
අනේ හරිම ලස්සනයි දුක හිතෙන ලස්සන ලස්සන ෆිල්ම් එකක්
@MalinduGimhan
@MalinduGimhan Жыл бұрын
සතුට යනු ඔයයි Inside cinemax යි දෙන්නම එකපාර ෆිල්ම් දමා තිබීමයි🎉
@dananjaniherath
@dananjaniherath Жыл бұрын
True 😊❤
@achinichamodya6664
@achinichamodya6664 Жыл бұрын
ඇත්තක් 🙊❤️
@a03....20
@a03....20 Жыл бұрын
Correct 🤜🤛
@BlackHeart-lg1fr
@BlackHeart-lg1fr Жыл бұрын
Math me dennagema videos balanawa
@kaveeshavlogs1397
@kaveeshavlogs1397 Жыл бұрын
pit
@Shimi99617
@Shimi99617 Жыл бұрын
හිතට දැනුනු කතාවක් 😢❤
@rusiruchamooo6861
@rusiruchamooo6861 Жыл бұрын
ඇත්තමයි ඇස් වලට කදුලු අවා ලස්සන කතාවක් 🥲
@dumindasumith7110
@dumindasumith7110 Жыл бұрын
ඒකට නම් ආදරෙයි ❤️ මොනව අත් හැරියත් සංවේදී කම අත් හරින්ඩ බෑ මැරෙනකං මනුස්සයෙක්ට ..
@jacksparrow3909
@jacksparrow3909 Жыл бұрын
කොල්ලෙක් කියලා නෑ හිත උණු වෙච්ච වෙලාවට 😢❤
@vihagaakash-n8p
@vihagaakash-n8p 11 ай бұрын
me dawas wala muhudu giye nadda jack
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu Жыл бұрын
ඇත්තටම මේ කාලේට ගැලපෙන වටින කතාවක් 😢 ගොඩක් ලස්සනයි දෙයක් වෙන්නම ඔනි දෙයක් තෙරෙන්න
@michellemaye-nv8pn
@michellemaye-nv8pn Жыл бұрын
ගොඩක් දුක හිතුනා අන්තිම ටිකට ලස්සන කතාවක් ❤❤
@inokakumari5179
@inokakumari5179 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤මාර විදියට හිතට දැනෙන කථාවක් අන්තිමට මට ඇඩුනා😢😢❤❤
@rasinarashi7582
@rasinarashi7582 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්....මාරම විදිහට හිතට දැනුනා❤️❤️❤️
@C_ideas
@C_ideas Жыл бұрын
සුපිරි කියන්න වචන නෑ. ගල් හිත් වලටත් කදුලු එන movie එකක්❤❤❤❤
@anneperera1684
@anneperera1684 Жыл бұрын
මේක බලපු කවුරුම හරි ඇඬුවෙ නැත්නම් පුදුමයක්. 😢😢
@ImashiNawodya-nx1hg
@ImashiNawodya-nx1hg 9 ай бұрын
🥺🥺
@SandhyPiyadarshani-um9uh
@SandhyPiyadarshani-um9uh Жыл бұрын
අන්තිම ටික බලද්දී ඇඩුනා මට හරිම සන්වේදි ෆිල්ම් එකක්😍😍😍😍
@SathnaraRanasinghe
@SathnaraRanasinghe 5 ай бұрын
Super
@kingsleydunston9115
@kingsleydunston9115 Жыл бұрын
අද කතාව මාරම ලස්සනයි
@diliniudeshika6418
@diliniudeshika6418 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤️❤️
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
Review eka supiri Ayye ❤❤
@gaya-999
@gaya-999 Жыл бұрын
THANK YOU BROTHER ❤ලස්සනට review එක කලා ඔයා.. සුපිරියි 😊
@SuraniMalshani-g9k
@SuraniMalshani-g9k Жыл бұрын
මාර ලස්සනයි 😢ඇඞුනා ඇත්තටම ❤❤❤❤❤
@AnuradhaPathirana-vd9wh
@AnuradhaPathirana-vd9wh Ай бұрын
ගොඩක් සංවේදී ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 Жыл бұрын
බ්‍ර්‍රො අවසානෙට නම් ඇඩුනා.. ❤️❤️❤️🙏🙏🙏🙏
@Lakshan_Viduranga
@Lakshan_Viduranga Жыл бұрын
කොල්ලෙක් වෙලත් මටත් ඇඬුනා අන්තිම ටික බලද්දි ❤️
@erandiniwarthana8180
@erandiniwarthana8180 Жыл бұрын
මාරම ලස්සනයි.හිතට වැදුනු film එකක්
@RMchinthakadharmarathnaDharmar
@RMchinthakadharmarathnaDharmar Жыл бұрын
ජිවිතෙට ලොකු අද්දැකිමක් ලොකු පොඩි සැමටම තැන්කිවු බුදුසරණයි
@minurikavindya8674
@minurikavindya8674 Жыл бұрын
අදත් කතාව ගොඩක් ලස්සනයි ❤ආදරෙයි ඈ 😊
@kaakaveeshakaveesha9784
@kaakaveeshakaveesha9784 Жыл бұрын
ලස්සන ආදරණීය කතාවක් ❤️🥺 Well done Ruu 😊
@nishnethu
@nishnethu Жыл бұрын
පපුව හිරවෙල..කදුලු ආවා දරාගන්න බෑ. අවසානය😢😢😢😢
@srikanthi3512
@srikanthi3512 Жыл бұрын
Very beautiful
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
ලස්සනයි කතාව ස්තුතියි
@imeshamadushani3353
@imeshamadushani3353 Жыл бұрын
සුපිරි ❤❤
@ShanikaUdayangani-jz7rl
@ShanikaUdayangani-jz7rl 5 ай бұрын
අභීට ගොඩක් ආදරෙයි...💖💖
@maleeshaamashan4034
@maleeshaamashan4034 5 ай бұрын
Very imotional movie 💗
@nilupahemamali8972
@nilupahemamali8972 Жыл бұрын
Marama dukai
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us 5 ай бұрын
මේ film එක බලන 3 පාර ..ඒ තරමට ලස්සනයි ❤️🥺
@maheshpradeep3020
@maheshpradeep3020 Жыл бұрын
කියන්න වචන නෑ .මාත් අම්මා කෙනෙක්.ඇස්වලට කදුලු ආවා..ඔයාගේ චැනල් එකට අද තමයි මං එකතු උනේ..බුදු සරණයි
@sunethchanka9545
@sunethchanka9545 Жыл бұрын
ලස්සන කතාවක් ❤️❤️
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
ඇඬුන😕😔 ඩියලු අම්මලාට තාත්තලාට දීර්ඝායූ වේවා ❤
@PrabaPerera-tp9pb
@PrabaPerera-tp9pb Жыл бұрын
3 පාරටත් බලනවා.එ තරම් ලස්සනයි
@yashwantigunawardane449
@yashwantigunawardane449 Жыл бұрын
අම්මෝ අන්තිමට මට ගොඩක් අඩන්න උන ගොඩක් ලස්සනයි 😭❤❤
@IreshaKumari-th6zm
@IreshaKumari-th6zm 6 ай бұрын
Lassanai ❤️🥰❤️
@dinushanilmini5544
@dinushanilmini5544 7 ай бұрын
Mn balapu lassanama film aka
@prasannaperera5190
@prasannaperera5190 Жыл бұрын
What a nice movie. Great 👍. Thanks ❤ ❤❤❤❤❤
@madushanigomez3308
@madushanigomez3308 Жыл бұрын
හරිම ලස්සනයි ❤️
@mallikamallika984
@mallikamallika984 Жыл бұрын
ගොඩක් duka..හිතෙනවා ..❤❤❤❤
@AmaranayakaPulathissa
@AmaranayakaPulathissa Жыл бұрын
හරිම සන්වේදී.අන්තිම ටික නම් අඩ අඩාමයි බැලුවේ😢😢
@pubudumalinda7273
@pubudumalinda7273 Жыл бұрын
කතාව ලස්සනයි අන්තිමටම දුකයි 😭😭😭 බුදු සරණයි 🤗🤗🤗
@Galla-cz1go
@Galla-cz1go 7 ай бұрын
සුපිරි ❤😊
@sadupiyathissa616
@sadupiyathissa616 Жыл бұрын
Ammoo❤️❤️😥😥
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 5 ай бұрын
සුපිරි කතාවක්
@supunsampathkumara
@supunsampathkumara 11 ай бұрын
සිංහල ගොබ්බ ෆිල්ම් වලට වඩා මාරම වටිනවා. බොහෝම ස්තුතියි මේ වගේ ෆිල්ම් එකක් ගෙනාවට.
@spm8427
@spm8427 Жыл бұрын
අපිව වෙනම ලොිකෙකට ගෙනගියා වගේ ,හරිම ලස්සන story එකක්.❤❤
@sudarmikabandara6636
@sudarmikabandara6636 Жыл бұрын
ලස්සනයි ගොඩක් කතාව
@sriyamalifernando2445
@sriyamalifernando2445 Жыл бұрын
Very Heartouching Movie..!!😍💖
@KaveeshaTharuneth
@KaveeshaTharuneth 3 ай бұрын
ලස්සනයි ගොඩාක් අඩ අඩ බැලුවා පුතාගෙ පෝන් එකෙම් ෆිල්ම් එක බැලුවේ
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
අඩ අඩාමයි බැලුවෙ දෙමාපියන්ගෙ අගේ දැනෙන්න අපි දෙමාපියෝ වෙන්න ඕනේ හෝ ඒ හා බැදුනු සිද්දියකට මූන දෙන්නම ඕනේ good luck
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
කොච්චර නරක තරුණයෙකු වුනත් මානුෂීය හැගීම් ඇතුවයි ජීවත් වෙන්නේ.ඒත් හැමෝම එහෙම නෑ.ඒකනේ දූෂණ අපරාධ වැඩි.මේ කතාවේ වගේ තරුණයෝ හැදෙනව නම් වටිනවා.
@KavinduKeshan-gn5nb
@KavinduKeshan-gn5nb Жыл бұрын
අඩේ ඒක මරැ.සිරාවටම මටත් ඇඩුනා🥺
@xChandeepa
@xChandeepa Жыл бұрын
ලස්සන කතාවක් අන්තින ටික 😢
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 Жыл бұрын
ඇඩුනා හොඳටම.. ආයෙත් ඕන මේ වගේ එකක්❤️❤️❤️
@isaac20_
@isaac20_ Жыл бұрын
ඇඬෙනවා මේකටනම් ❤️
@shenrodriguez1999
@shenrodriguez1999 Жыл бұрын
මේ වගෙ ෆිල්ම් මුලු ලොකෙටම ලොකු අවවාදයක් දෙනවා. 😍😍
@thanujaimali3245
@thanujaimali3245 Жыл бұрын
ඇඩෙනවා අනෙ ඒක නම් සුපර්
@suddi3715
@suddi3715 10 ай бұрын
ඇත්තටම ඇඩුනා හරිම ලස්සනයි ❤රූ සිනමා මරු 👍
@nadeekathumpela9806
@nadeekathumpela9806 Жыл бұрын
❤️මාරම ලස්සනයි .😥.මටත් ඇඩුණා...
@sewwandidisanayaka7704
@sewwandidisanayaka7704 Жыл бұрын
ලස්සනයි කතාව 😥❤️😍
@rasikashyamoli531
@rasikashyamoli531 Жыл бұрын
අම්මො මම ඇඩුව ❤❤❤❤ ගොඩක් හොදයි කතාව බුදු සරණයි තව එකක් ඔනෙ
@slbrothers7565
@slbrothers7565 Жыл бұрын
Film එක අයියා කියනකොටත් ඇඩෙනවා. බැලුවොත් තවත් සංවේදී වෙයි. ❤️
@AshikaLakmali-dm2hl
@AshikaLakmali-dm2hl Жыл бұрын
Lassanai aduna
@merajapakshars1236
@merajapakshars1236 Жыл бұрын
Woooow. ගොඩක් දුක හිතුණා අවසානයේ දි... සමාජයට පණිවිඩයක් දෙන films තමයි සමාජ ගත කරන්න ඔිනෙ.... Good luck ❤️ .
@autovision1530
@autovision1530 8 ай бұрын
හරිම ලස්සනයි, කඳුළු පිරුණ as දෙකට ❤
@user-bf3bf4le5h
@user-bf3bf4le5h Жыл бұрын
Thanks brother ❤❤❤
@LM-no4sz
@LM-no4sz Жыл бұрын
🥺❤ ඒක හදවතට ම දැනුනා
@nirashakumari1029
@nirashakumari1029 Жыл бұрын
ලස්සන ලස්සනම ෆිල්ම් එකක් .තෑන්ක්ස් ඔයාට
@amilananayakkara5550
@amilananayakkara5550 Жыл бұрын
පට්ටම පට්ටම niyamai as valata කඳුළු ava 🙏🙏🙏🙏❤❤❤❤
@hirusadu1570
@hirusadu1570 Жыл бұрын
ගොඩක් සංවේදී ෆිල්ම් එකක් 😊
@_music.__lover._2197
@_music.__lover._2197 Жыл бұрын
අවසානේදී ඇඩුණා 🥺 Super explanation bro ❤
@akshaabesinghe2961
@akshaabesinghe2961 Жыл бұрын
අම්බෝ පට්ටම දුක හිතුනා 🥺🥺
@swarnathilini9083
@swarnathilini9083 Жыл бұрын
සුපිරිම සුපිරිම අමුතුම විදියේ ෆිල්ම් එකක් නියමයි 💪💪💪💪👌👌👌👌👌👌👌👌🤛🤛🤛🤛🤛❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️supar
@chanakasuranga8169
@chanakasuranga8169 Жыл бұрын
Niyamai matanam hodatama aduna ...jayawewa oyage idiripath kirima godak pahadili
@dilhanirasika4997
@dilhanirasika4997 Жыл бұрын
ගොඩක් දුක හිතුනා.ලස්සන මුවි එකක්
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 Жыл бұрын
අනේ ඇත්තටම ලස්සනයි ෆිල්ම් එක ❤
@GayaniAnunugama
@GayaniAnunugama 11 ай бұрын
Good
@weerasinhedeepika6534
@weerasinhedeepika6534 Жыл бұрын
තැන්ක්‍යු බදර්..හරිම ලස්සනයි
@niroshasweerasingha8778
@niroshasweerasingha8778 Жыл бұрын
ගොඩක් ලස්සන ෆිල්ම් එකක් ❤❤❤
@Lalithkumara-fd3ej
@Lalithkumara-fd3ej Жыл бұрын
යාලු ඇඩ් දාන්න review එක ඉවර වුනාම ඔයාගෙයි රෝෂාන්ගෙයි review බලන්නෙ හරි ආසාවෙන්
@dethun5575
@dethun5575 Жыл бұрын
Mara fillm akak be bro😊😊😊
@jankamadusanka214thendiysasmi
@jankamadusanka214thendiysasmi Жыл бұрын
හරිම ලස්සන යි
@NilukaDeepani-pt2bj
@NilukaDeepani-pt2bj Жыл бұрын
Harima lassanai ahata kadulak awa ekatanam 😍
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 51 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 52 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН