නිර්මල දහම සවන් දෙන මොහොතේ ස්වාමීන් වහන්සේ ධර්මය දකියි/

  Рет қаралды 52,034

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 493
@kumarikaly8494
@kumarikaly8494 9 ай бұрын
සාදු සාදු සාදු ....මෙවැනි ධර්ම දේශනාවක් සහ මෙවැනි ආශ්චර්යයක් මේ භවයේදීම ඇසීමට මම මොනතරම් පිං කර ඇත්ද? අනේ සියළු ලෝක සත්වයාටත් මෙම සත්‍ය ධර්මය ඇසීමට සිත් පහල වේවා 🙏🙏🙏
@MRSMunasinghe
@MRSMunasinghe 10 ай бұрын
ඉතාම සැනසීමක් ලැබුනා දෑසින් කදුලු වැටුණා ඔබ වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanThilak
@SamanThilak Ай бұрын
Tharuwan saranai Ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
@MRSMunasinghe
@MRSMunasinghe 10 ай бұрын
ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NOMBER-1K
@NOMBER-1K 8 ай бұрын
😇😇😇😇😇🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻😇😇😇😇😇
@IbCom-ie1zc
@IbCom-ie1zc 4 ай бұрын
තපෝවනය
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයාටම උතුම් නිවනින් නිවී සැනසෙන්නට ම මාහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේ ගේ මෙ උතුම් දේසනාවන් කමට හන් උපදේසයන් අසන්න ලැබෙිවා උතුම් දර්ම මාර්ගය අවබෝධ කර ගත් උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේට ද මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිවනින් නිවී සැනසෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏
@heenmenikeranathunga39
@heenmenikeranathunga39 18 күн бұрын
බුදු සරනයි ස්වාමින් වහන්ස!
@jasminewanniarachchi131
@jasminewanniarachchi131 Ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 විශ්වයට පහල වු අපගේ උත්තම මුණින්ද්‍රයන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
මේ ධර්ම දෙසනාව ශ්‍රවණය කරද්දී මගේ ඇස් වලට කදුලු නැගුනේ ඉබේටමයි එ පින්වත් ස්වාමින් වහන්සේගේ මහා ශ්‍රද්ධාව ඇහෙද්දි හදවතට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි ......එවගේම ධර්මය ශ්‍රවණය කරන අතරම අවබොධ කරගැනීමට ලැබිම අශ්චර්යයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලා සැනසේන එ උත්තම සැනසිම මට ලෝක සියලු සත්වයාටම ලැබේවා ලැබේවා ලැබේවා මෙ කමෙන්ට් එක දකින පින්වත් මහසඝරුවනටම මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචී පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදංචත්තාරී පුරිස යුගානී අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුන්‍යෙයෝ පාහුන්‍යෙයෝ දක්ඛිණ්‍යෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්ථං ලෝකස්සාතී ..🙏🙏🙏 සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබතුමියගේ ශ්‍රද්ධාවේ වන්දනාව ලෝකයේ සියලුම භික්ෂූ භික්ෂූනින් වහනසේලාට උත්තම නමස්කාරය නමස්කාර වේවා, ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් විය, ඔබ නිවනින් මාර්ගය ස්පර්ශ කරන දේශනාව ශ්‍රවණය කරන්න අපට ලැබේවා තෙරුවන් සරණයි
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
@@Neerodathero සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏කළ්‍යාණමිත්‍ර ඇසුර වාසනාවක්මයි නිවන් දකින තුරාවටම කළ්‍යාණමිත්‍ර ඇසුරම උතුම් ශ්‍රි සත්ධර්මයම ම සවනට ඇසේවා උතුම් ධර්මාවබෝධයම වහ වහා ලැබේවා ඔබ වහන්සේට ගොඩාක් පින් එ උතුම් ආශිර්වාදයට එ පැතුම බොහො දුර නොගොස්ම ඉටුකරන්නට මා ඉතා ශ්‍රද්ධාවෙන් මෙ මග ගමන් කරමි උතුම් ධර්මයම ශ්‍රවණය කරමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@anoma1988
@anoma1988 3 ай бұрын
​@@Neerodatheroලැබු වටිනාම ආශිර්වාදය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා සාදු සාදු සාදු
@chandaniebonnemaison6210
@chandaniebonnemaison6210 3 ай бұрын
සාධු ! සාධු !! සාධු !!! මොනතරම් වාසනාවක්ද? මේ වාසනාව සියලු සත්වයන්ටම උදාවේවා! උතුම් ආර්‍ය මහා සංඝරතය හැමගේම නමස්කාරය වේවා !! මේ නිර්මල දහම සක්වල පුරා පැතිරී සියලු සිත් සුවපත් කරත්වා!!!
@NandaNanda-s7g
@NandaNanda-s7g 19 күн бұрын
​@@akvimalarathna5079ඔබ ප්‍රකාස ඇසට උනනවාමයි එවගෙම් අති පුජ්නිය මහා සන්ගරත්නය අවබෝදකරගෙන සියලු සත්වයන් සසරින් ගොඩ කිරිමට හැකිනම් කොතර ආස්ජ්‍ර්ර්‍ය්ක්ද
@sumanaperera4433
@sumanaperera4433 26 күн бұрын
ඒ උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපද මේ ජීවිතයේම නිවනට පත්වෙනවා සාදු සාදු සාදු
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
ආශ්චර්යයි...ආර්‍යන්වහන්ස...සාසනය ආලෝකමත් කිරිමට පෑයූ මිනි පහනක් වූ උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්ස ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියණි අදත් ...🙏🙏🙏🙏..ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යට නමස්කාරවේවා..!🙏🙏🙏 දීර්‍ර්ඝායු වේවා! සුවපත් වේවා..! හිමියණි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවා,ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
@@Neerodathero තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමින්වහන්ස ..!ඔබවහන්සේට නමස්කාරය පුද කරමි..🙏🙏🙏🙏
@anoma1988
@anoma1988 8 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@Supeshalatheri
@Supeshalatheri 3 ай бұрын
මේ වගේ පින්වත්නි ස්වාමින් වහන්සේ ලා මේ ධර්මය අවබෝධ කර ගැනීමට ගොඩාක් සතුටු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට දළදා සම්බුදු පිහිට
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ නීර්මල වු සත්‍ය දහම ලොව පුරා බැබලෙවා ඔබ වහන්සේ ගේ ආශිර්වාද ය අපට ලැබෙවා පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ දර්මය මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@AvishkaAvishka-qb9qw
@AvishkaAvishka-qb9qw 2 ай бұрын
සාදු සාදු සාදු දිර්ඝයුෂ ලැබේ සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහො පිං කුසල් ලැබේ සාදු සාදු සාදු
@malakumari8172
@malakumari8172 11 ай бұрын
සත්‍ය දහම සියලු ම පැවිදි වහන්සේ ලට අසන්න ලැබී දහම අවබෝධ වේවා සාදු සාදු සාදු
@NandaNanda-s7g
@NandaNanda-s7g 19 күн бұрын
ඔබතුමිය ගේ ප්‍රර්තනාව ඉස්ට වේවා යහපතක්ම වේවා
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ නමස්කාරයට අපද නමස්කාර කරමු තෙරුවන් සරණයි
@nandarathnayake2326
@nandarathnayake2326 Жыл бұрын
පුදුමාකාර දේශනාවක් කොතරමි ඇසුවත් නැවත අහනවා.අව්‍යාජ බවත් මෘදු බවත් දහමට මාව නැඹුරු කරන දේශනාවක් .සාදු සාදු සාදු .
@mangalikakariyawasam6955
@mangalikakariyawasam6955 7 ай бұрын
0kiy0​@@nandarathnayake2326
@Shavin-l4r
@Shavin-l4r 11 ай бұрын
උතුම් වු බුද්ධ පුත්‍රයානන් වහන්සේට අපගේ පාද නමස්කාරයම වෙිවා 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@Padmini-Menike
@Padmini-Menike Жыл бұрын
ශ්‍රී ලන්කාවේ ඉන්න ස්වාමීන්වහන්සේලා සියල්ලෝම මේ ශ්‍රී සත්ධර්මය අසා නිවී සැනසෙත්වා. අපේ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ඉතා ඉක්මනින්ම නිවනින්ම සැනසෙත්වා!!!!! සාදු සාදු සාදු
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ අදහස අපට උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී ,අපගේ ආශිර්වාදය ප්‍රාර්ථනය ඔබගේ දර්ම මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් බුද්ද දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@samanthikumari6124
@samanthikumari6124 3 ай бұрын
😊😊😊😊😊😊😊❤❤❤❤❤
@ArunashnthiPatabedhige-oz9fj
@ArunashnthiPatabedhige-oz9fj Жыл бұрын
පින්වත් ආර්යන් වහන්සේට මාගේ වැද නමස්කාරය වේවා!!! 🌼🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට නිරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා 🌼🌼🌼🌼🙏🙏🙏
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@sumanarathnayaka6634
@sumanarathnayaka6634 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පීංවත් ස්වාමින් වහන්ස මේ සත් ධර්මය තව තවත් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා සැලසෙවා ඔබ වහන්සේ මේ භවයේ දී ම නිවන් පූර්ණ ය පිණිසම හේතු සැතසෙවා නිදුක් නිරෝගී භාවය ලැබෙවා අපද මෙම සසරෙන් වහ වහා ්‍රතෙර වෙවා මේ සත් ධර්මය අවබෝධ කර ගත් සියලුම සත්වයා ගෙ වහ වහා ගෙවිලා යාමට මෙ විශ්වය ආශීර්වාද ලෑබෙවා සියලුම සත්වයා නිවනීන්ම සැනසීම . ලැබේ වා සාදු සාදු තෙරුවන් සරණයි
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 10 ай бұрын
ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ කර දෙන උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.
@shamilairesha7778
@shamilairesha7778 2 ай бұрын
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ගෙ මහා කරුණා වට නමස්කාර කරමි සාදු සාදු සාදු.
@sujathamelagoda1358
@sujathamelagoda1358 Жыл бұрын
සාදූ!සාදු!සාදු!ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා!
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
එක පහණින් ලොවක් ආලෝකමත් කරන අප ස්වාමීන් වහන්සේ ,අපගේ සියලුම ශක්තින් ඔබ වහන්සේටය , සියලු චෝදනා ,ගැරහීම් ,අපහාස විදදරාගන්න අසරණ අප වෙනුවෙන් අනුකපා කර දර්මය දේශනා කරනු මැනැවී👃👃👃 තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
තෙරුවන් සරණයි
@Reewathathero
@Reewathathero Жыл бұрын
ඔබ වහන්සේලාගේ මෙ උතුම් කැපවීමෙන් අපට ලෝකයාට මේ සත්‍ය දහම අහන්න ලැබීම සතුටුයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
@Nirvanaya5871
@Nirvanaya5871 9 ай бұрын
​@@ShorathatheroWedaruva-fj1hbතෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , පූජනීය ගුරු උතුමන් වහන්සේට කවදාවත් කිසිවෙක් වචනයක් තබා ඉස්පිලිලක පාපිල්ලක හැඩය වත් මතු වන ලෙස අසංවර වචන නොනඟත්වා.. ඒ අමා මහ කරුණාවේ උත්තම පූජනීය ස්වාමින්වහන්ස නමක්...පූජනීය සමිඳුන් වහන්සේට නිරාමිස සුවයෙ වැඩවෙසෙන්න සියලු බුදුරජාණන් වහන්සේලාගෙ ශක්ත්‍යයෝපකාරය ලැබේවා...අපගෙ ආයුෂ ද පූජා වේවා...තෙරුවන්සරණයි පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේට !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු .....පිරිසිදු නිර්මල බෞද්ධ දර්ශනය ලෝකෙටම දේශනා කරන අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ දර්ම මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දර්ම දේශනය අපට ශ්‍රවණය කරන්නාට ලැබේවා තෙරුවන් සරණයි
@ChandraSiriwardhana-ui2bt
@ChandraSiriwardhana-ui2bt 19 күн бұрын
මෙම ස්වාමින් වහන්සේ ඉතාමත් නිහතමානිව ඉතා ඕනෑකමින් දේශනාව අසාගෙන ධර්මය අවබෝධ කලා අප පින්වත් ස්වාමින් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය තුළින් ඇසිමත් අපට සතුටක් සාදු සාදු සාදු🎉🎉🎉🎉
@zunemob2327
@zunemob2327 10 ай бұрын
🙏 සාදු සාදු සාදු 🙏 අසරණ වූ අපට අනුකමිපාවෙන් මෙි උතුම් වූ සත්ධර්මය් අවබෝධ කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේට මෙි මොහෝතේ මෙි ධර්මය අවබෝධ වෙත්වා 🙏 🙏 අන් සියලුම දෙනාට වගේම මටද මෙි ඔබ වහන්සේ දෙන උතුම් ධර්මය වහ වහා ශාක් ශාක් වෙිවා ඔබ වහන්සේ තවත් චිරාක් කාලයක් මෙි බුදු සසුනේ බැබලේවා 🙏 සාදු සාදු සාදු සාදු
@NandaNanda-s7g
@NandaNanda-s7g 19 күн бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සත්තිය දර්මය අවබෝද කරගෙනඒ සතුටින් පිනාගොස් සතුට දෝරෙ ගලනවා ඇසුනාම නෙතට කදුලු එනවා ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා සාදු සාදු සාදු
@sranagala7200
@sranagala7200 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබත් නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
ආශ්චර්යයක් ස්වාමීන් වහන්ස මහා ආශ්චර්යයක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇 අප කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ නැවතත් වැඩියා වගේ අපේ හාමුදුරුවනේ🙇🙇🙇🙇
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
@@yashodaraTherani-vu4cf 🙇🙇🙇🙇🙇🙇🙇
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
@@yashodaraTherani-vu4cf sadu sadu sadu
@ruparandunuge6640
@ruparandunuge6640 Жыл бұрын
ආශ්චර්ය යි.භාවනා කරපු උතුම් ස්වාමින් වහන්සේලා ත් මේ නිර්මල දහම අහන මොහොතේ ම අවබෝධ කරනවා අහලා මටත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා විශ්වාස යක් ඇති උනා.මා ගොඩක් භාවනා කරපු කෙනෙක් නිසා දුකෙන් සිටියේ.ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්ය ඉතා අගෙයි.සවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය පතමි. තෙරුවන් සරණයි.
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඒ ප්‍රාතිහාර්ය දේශනය ඔබගේ මාර්ගයට අවතිර්ණ වෙන දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීනී,අද මුලු ලොවම දහම් සුවදින් සුවදවත් කරනවා ,සියලුම ලෝකවාසීන්ට මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිව්නින් සැනසීමේ ඒ ආස්චර්‍ය්ය දහම් පදය මේ අසිරිමත් දේශනාවෙන්මඇසෙත්වා තෙරුවන් සරණයි
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
@Reewathathero
@Reewathathero Жыл бұрын
දවසින් දවස මෙ ලොවේ අස්සක් මුල්ලක් නෑර මේ දර්මය පැතිරීමට ඔබවහන්සේ ලාට ශක්තියක් ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
@kusummanike1539
@kusummanike1539 Жыл бұрын
සාදු සාදු සා...දු.......... අපේ ස්වාමින්වහන්ස, ඔබ වහන්සේටත් ධර්මය අවබෝධකල ස්වාමින්වහන්සේටත් පාද නමස්කාර කරමි.
@kaushallyasl6734
@kaushallyasl6734 6 ай бұрын
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ..............................නමෝ තස්ස-සියලු නාමයන් අත් හැරීම භගවතෝ..අරහතෝ........භවය අතහැරීම ..... .සමමා සම්බුද්ධස්ස සියලු අරමුණු බුද්ධියෙන්.දැක සියලු දේ අත් හැරීම...උතුම් සමිදේ නිර්මල ශ්‍රී සද්ධර්ම ය දේශනා කරන ඔබ වහන්සේ සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා ...🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@deviiaranabahu8448
@deviiaranabahu8448 Жыл бұрын
උතුම්වු ආර්‍යන් වහන්ස ඔබවහන්සේ ගේ දේශනා ආශ්චර්‍යයි ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔබ වහන්සෙගේ දෙපා නමස්කාර කරමී සාධු සාධු සාධු
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@karunawanthathero
@karunawanthathero Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ...! නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා... පරම නිබ්භාණ සුවයෙන් සුවපත් වෙත්වා...!!!
@shiromirathnayake6001
@shiromirathnayake6001 Ай бұрын
සාදු! සාදු! සාදු! ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්මය පහදා දීම අති රමණියයි.මේ විදියට ලෝකවාසීන්ට ධර්මය පහදා දීමට ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
@jayasuriyamenike3898
@jayasuriyamenike3898 8 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් සැනසෙත්වා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Supeshalatheri
@Supeshalatheri 2 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි තෙරුවන් සරණයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthirathnayaka7644
@malkanthirathnayaka7644 Жыл бұрын
සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!
@sitharalakmini3230
@sitharalakmini3230 Жыл бұрын
බුදුසරණ යි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පිංසිදු වන 💐🙏🙏🙏🙏🙏🙏🙏🪔
@soundharyalahari-f3t
@soundharyalahari-f3t 4 ай бұрын
සාදු🎉 සාදු🎉
@sunethrasepali9634
@sunethrasepali9634 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ට සැනසිල්ල ක් ප්‍රාර්ථනා කිරීම නිශ්චල බවයි මට හැගෙන්නෙ උන් වහන්සේ සර්ව සම්පුර්ණ යෙන් ම නිමී සැනසීමට පත් වෙලයි අපි ව සසර දුකින් ගලවන් නේ ඔබ ධර්ම අවබෝධයට පත් වීම මයි උන් වහන්සේ පිදීම. සාදු !!!!! සාදු !!!! සාදු !!!!!!!!!!!!!!!!!!!!!!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි
@Supeshalatheri
@Supeshalatheri 3 ай бұрын
ස්වාමීන් වහන්සේ. ඔබ. වහන්සේගේ. පාද. නමස්කාර. කරමි. තෙරුවන් සරණයි
@aksjeuebsb
@aksjeuebsb Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 👐👐👐👐👐
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේනිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@KalyaniVidyarathna-lx6qb
@KalyaniVidyarathna-lx6qb 18 күн бұрын
මෙලොවට වර්තමානයේ පහළ වූ උතුම් අනුබුදු සමිඳාණෙනි,මාගේඋත්තම නමස්කාරය⁣ වේවා!!!🙏🙏🙏 තවත් ආර්යන් වහන්සේ නමක් මෙලොවට පහල වූ ආකාරය ආශ්චර්යක්මයි!!!🙏🙏🙏 සමිඳුණි, ඔබ වහන්සේට තව තවත් මේ සම්බුදු සසුන මේ අයුරින් බැබළවීමට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා!!!🙏🙏🙏 සියලු දෙවිවරු ඔබ වහන්සේ සැමදා ආරක්ෂා කරත්වා!!!🙏🙏🙏සාදූ, සාදූ, සාදූ..🙏🙏🙏🙏🙏🙏ශ්‍රී පාද වන්දනා කරමි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
@vortex9909
@vortex9909 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 උත්තම බුද්ධ පුත්ත්‍රයන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා.🙏🏻🙏🏻🙏🏻
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@ChandraParanavithana
@ChandraParanavithana Ай бұрын
සාදු ,සාදු මටත් මෙ දර්මය ඉක්මනින්ම අවබොද වෙවා ගරු ස්වාමින් වහන්ස
@renukamohottige3667
@renukamohottige3667 Жыл бұрын
පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලෝකයාට වටහා දෙන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.,, මාගේ නමස්කාරය වේවා... 🙏🏽🙏🏽🙏🏽. මේ ධර්මය අසන සියලු දෙනාටම උතුම් ධර්මවබෝධය ලැබේවා..,!!!!!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@anoma1988
@anoma1988 7 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස අශ්චර්යමත් දෙශනාවකි සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් අපගේ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
@dushanthakumar4863
@dushanthakumar4863 4 ай бұрын
මේ දේශණාව කොපමණ ඇහුවත් මදි....ආශ්චර්යක්!සත්‍යයයි! සත්‍යයයි!! සත්‍යයයි!!!
@Nature954
@Nature954 Жыл бұрын
සාදු.. සාදු..සාදු... පින්වත් ස්වාමින් වහන්ස... අති විශිෂ්ට පැහාදිලි කිරීමක් ස්වාමිනී....ඔබ වහන්සේගේ මහා කරැණා ගුණයට නමස්කර වේවා! දීර්ඝායු ලැබේවා ..!🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@karunadissanayake1730
@karunadissanayake1730 16 сағат бұрын
උතුම් තෙරුවන් සරණයි බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඉතාම ගෞරවයෙන් වන්දනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 සොබාදහමේ නිර්මාණයක් වන ඔබ වහන්සේ උත්තරීතර ගුණාංගයෙන් පිරිපුන් මනුසත් ලොවට දායාද කළ උතුම් බුද්ධ පුත්‍රයකමයි 🙏🙏🙏 ඉතාම අසරණවත් ලෙස ගිහි ජීවිතය ගත කළ උන්වහන්සේට අවබෝධය කර දීමට ඔබවහන්සේ ගත් වීරිය ගෞරවනීයයි ප්‍රශංසනීයයි එහි ගුණවත්කම අප්‍රමාණයි මේ වාසනාවන්ත උතුම් අවස්ථාව මග නොහැර සෑමදෙනාව වීරිය ගන්න උතුම් අවබෝධය කරා පැමිණෙන්න එම වාසනාව සැමදෙනාටම උදා වේවා ගුරු ස්වාමීන් වහන්සේ මේ කරන පින් කුසල් බලයෙන් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැඩ වසමින් මුළු ලෝකයටම ධර්මය පතුරවන්න ඒ උතුම් වාසනාව උදා වේවා උන්වහන්සේට විශ්වයේ සියලුම ආරක්ෂාව ශක්තිය ලැබේවා සාදු! සාදු සාදු 🙏🙏🙏 මේ මලින් පුදමි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@aththanayake6896
@aththanayake6896 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RohaniRathnayaka
@RohaniRathnayaka 17 күн бұрын
Sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌼🌸🌼🌸🌸🪷🌸🌸🪷🌸🌸🪷🌸🪷🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PushpaSithani
@PushpaSithani Жыл бұрын
ඔබ වහන්සෙට තෙරුවන් සරනයි.අපසියලුදෙනාටම ඔබවහන්සෙගෙ දර්මය ඉක්මනින්ම අවබොද වෙවා.
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@muthurathnayaka_2151
@muthurathnayaka_2151 Ай бұрын
සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 මටද මේ සසරින් එතෙර වන්නට කුසල් අත්වෙිවවා .වීරිය වැඩේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ddsamantha8842
@ddsamantha8842 4 ай бұрын
Sadu sadu sadu
@thejanilmini1334
@thejanilmini1334 Жыл бұрын
උතුම් ආර්‍යයන්වහන්ස ,ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!මේ සැනසීම මා හටද වහ,වහා ලැබේවා .
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබත් නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 3 ай бұрын
තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ගේ දේශනා වල පුදුම සැනසීමක් අපි වෂීවෙලා වගේ දහම් පිපාසය සංසිඳුවාට ගොඩක් පින් තව කාලයක් මේ දේශනා කරගෙන යන්න ශක්තිය වීර්යය යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සාදු සාදු සාදු
@MulinAmarasinghe
@MulinAmarasinghe Күн бұрын
තෙරැවන් සරණයි අති ගෞරවනීය උතුම් ගුරැ සමිඳුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා.ඔබ වහන්සේට මේ පරම සත්‍යය ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.අසරණ සත්වයන් සසර දුකින් මුදාගැනීමට චිරාත් කාලයක් වැඩසිටීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.ඔබ වහන්සේගේ උතුම් පායුග සිරස නමා වන්දනා කරමි.සාදූ🎉🎉සාදූ🎉🎉සාදූ🎉🎉
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
සාදු සාදු සාදු ආර්‍යයන් වහන්ස ..... අද එලිවෙනතුරු නැවත නැවතත් මෙම දේශනා ව මම ශ්‍රවණය කරනවා ..... .අම්මෝ ....ආර්‍යයන් වහන්ස මගේ ඇග කිලිපොලා යනවා මේ සත්‍ය ධර්මය අහනකොට 🙏🙏🙏 මෙවැනි සිදුවීම් ඇසීමටත් මා පිං කරලා තියෙනවා අපේ ආර්‍යයන් වහන්ස 🙏🙏🙏
@Reewathathero
@Reewathathero Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@kumarikaly8494
@kumarikaly8494 9 ай бұрын
​@@Reewathathero🙏🙏🙏
@sagarikakumari4040
@sagarikakumari4040 Жыл бұрын
ආර්‍යන් වහන්ස මුලු ඇගම හිරි වැටෙනවා දැනෙනවා.මේ ධර්මය ඇසෙනකොට. අහන්න ලැබීම හාස් කමක් වගේ . සියලු සත්වයෝ සසර දුක් ගින්නෙන් නිවේවා....නිවේවා....නිවේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට අප්‍රමාණව පින් සිදු වේවා..දිගා සිරි ලැබේවා..!!🙏🙏
@DammadassiThero
@DammadassiThero Жыл бұрын
වටිනා අදහසක් ඔබගේ නිවන් මාර්ගයට හේතු සකස් වේවා තෙරුවන් සරණයි
@dammikachandani771
@dammikachandani771 Жыл бұрын
මාගේ නමස්කාය වේවා පිංවත් ආර්‍යන් වහන්ස මේ උතුම් ධර්ම දේශනාව තුලදීම ස්වාමින් වහන්ස අවබෝද කලාමෙන් මටද උතුම් ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනය ඉටුවීමට ආශිර්වාද කරමු තෙරුවන් සරණයි
@NandaNanda-s7g
@NandaNanda-s7g 18 күн бұрын
ඔබ තුමිය ට හැකි මේ සත්තිය දර්ම්‍ය් අවබෝද වේවා
@NandaNanda-s7g
@NandaNanda-s7g 18 күн бұрын
​@@Neerodatheroඔබ වහන්සේ ගේ ආසිර්වාදය අප සැමට නිවන පිනිසම හේතු වේවා
@nilmininirosha4016
@nilmininirosha4016 4 ай бұрын
Sadu ....sadu...sadu....mage uthum swameen wahansa....oba wahanseta mage namaskaraya wewa...iii
@kusumyapa1700
@kusumyapa1700 27 күн бұрын
අති ගරැ ස්වාමීන් වහනන්ස ,ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි .ඔබවහන්සේගේ කරැණාගුණය අති.දක්ශ.දේශනා විලාසය ලෝකයම නිවා සනසනවා.ලේක සත්වයා දුකින් නිදහස් කිරීමට ඔබ වහනසේට දීර්ඝායු වෙිවා !නිදුක් නිරෝගි වෙිවා !!!සාදු සාදු සාදු !!!!
@kaushallyasl6734
@kaushallyasl6734 6 ай бұрын
තපෝවනයේ සම්දාණෙනි ඔබ වහන්සේ මේ දේශනා ව ශ්‍රවනය කරන ස්වාමීන් වහන්සේ ගේ හදවතට බැහැලා දේශනා කරන වා වගේ..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..සම්දුණි ඔබ වහන්සේ සියලු දෙව් යෝ රකිත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පූජණීය ගෞරවණීය ස්වාමීන් වහන්සේට .🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@nalanichandralatha373
@nalanichandralatha373 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිවන් මඟ හෙළිකර දෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. නමස්කාර වේවා.
@Neerodathero
@Neerodathero Жыл бұрын
අප සැමට එක මග එකට යන්න ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි
@clean158
@clean158 Жыл бұрын
චක්කුං උදපාදී ඥානං උදපාදී විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී ආස්චර්‍ය ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@YasawathiGeekiyanage-kf2cw
@YasawathiGeekiyanage-kf2cw Жыл бұрын
අපගේ බුද්ධ පුත්‍රයා නන් වහන්සේගේ දර්මමාර්ගය අවබෝධය කරගැනීමට අපිට ද වාසනාව ලැබේවා .අපගේ ආර්‍ය්න්වහන්සේට තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් විය ඔබගේ ධර්ම මාර්ගයට පිවිසීමේ දේශානාව අපටත් ශ්‍රවණය කරන්න ලැබේවා ඒ උතුම් අවස්ථාව ඉක්මනට ලැබේවායි ආශීර්වාද කරමු තෙරුවන් සරණයි
@pradeepikaillukkumbura7466
@pradeepikaillukkumbura7466 28 күн бұрын
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණමිත්‍රයන් වහන්ස!හැමදාම ඔබ වහන්සේගේ දහම් සාකච්ඡාවක් හෝ කිහිපයක් අහන අතරෙ අදදින නැවත වරක් මේ උතුම් ආශ්චර්යමත් දේශනාවට සවන් දුන්නා.ඒ පින්වත් ස්වාමීන් වහන්සේ අවබෝධයට පත්වූ මොහොතේ,ඒ නිරාමිස සතුට ප්‍රකාශ කරන මොහොතෙ,ඒ ආශ්චර්යය දැනෙනවිට සාදු සාදු නාදයෙන් දෑත් ඉබේම නලලට එක්වුනා.ඒ අමාමෑණී බුදුපියානන්ට ,නිර්මල ශ්‍රී සද්ධර්මයට ,ආර්ය මහා සංඝ රත්නයට පළමුවත්,දෙවනුත් තෙවනුවත් මාගේ උත්තම නමස්කාරයම වේවා!නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා කළ්‍යාණමිත්‍රයන් වහන්ස!සාදු..සාදු..සාදු...🙏🙏🙏🙏🙏🙏
@anoma1988
@anoma1988 3 ай бұрын
මාගෙ සසරම වෙනස් කල පින්වන්තම දෙසනාවයි මෙය සාදු සාදු සාදු 🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 6 ай бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්ම ය මහණෙනි මට ඇස පහළ උනා..මහණෙනිමට කන පහළ උනා.ව්ද්‍යා උදපාදි,chaනං උදපාදි ..අති ව්ශිෂ්ඨයි.උත්තරීතර යි..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් පා කමල් බැති සිතින් වන්දනා කරම් .🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏අදුර දුරු උනා...ආලෝකය පහළ උනා...අදනම්.මටමේඋතුම් දේශනා ව ව්ශාල වෙනසක් අත් කර දුන්නා.සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukadhk
@renukadhk Ай бұрын
සාදු සාදු මෙම සත්‍ය ආශ්චර්යය ධර්මය අවබෝධ වෙත්වා ,,🙏🙏🙏
@thusharathilakarathna5200
@thusharathilakarathna5200 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ..දුකින් පෙළෙන සියලු දෙනා ඉන් මුදවාගැනීමට හැකි වේවා..අප සියලු දෙනාටම ධර්මාවබෝධය සඳහා ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා..සියලු දෙනාටම ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏🙏🙏
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
සාදු ...සාදු ..සාදු .. නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේගේ මහා කරැණාවට නමස්කාර වෙිවා🌻🌻🌻 දුකින් පෙලෙන්නාවු ,ගිනිගත්තාවු ,අසරණ වු සිත් දිනෙන් දින නිවාලන මහා පින්ඇති ආර්යන් වහන්සේට නිරෝගි සමිපත්තියම ලැබෙිවා!!! 🌻🌻🌻 🙏🙏🙏 සියළු දෙනාටම සත්‍ය දර්මය ඇසෙත්වා 🌻🌻🌻
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවා, ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
@@Neerodathero තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ අදහස බොහෝ වටිනවා තෙරුවන් සරණයි
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
@@ShorathatheroWedaruva-fj1hb තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@malkanthinawarathne
@malkanthinawarathne Жыл бұрын
සාදු සාදු සාදු අසරණ අපහටත් මේ සැනසීම ලබාගන්න හැකිවේව්‍රා වහවහාම උතුම් තෙරුවනේ අනන්ත ගුණබලයෙන් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි වේව!!! අනන්ත අසරණ සත්වයන්ගේ දුක්ගිනි නිව්මට ලැබේවා!!!!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@AA-qs6mg
@AA-qs6mg 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@yamunathomas1915
@yamunathomas1915 4 ай бұрын
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. 🙏🙏🙏
@Shashini477
@Shashini477 Жыл бұрын
|අවසරයි හිමියනි! පාද නමස්කාර කරමි! සත්‍ය නිර්මල දහමකින් දුකින් නිවෙන සිත් නිවාලූ නිදුකාණනි! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! තපෝවනය සිත නිවන තැනමයි|
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ අදහස අපට ශක්තියක් උන් වහන්සේට ආශිර්වාදයක් ,ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@gaganakavith1333
@gaganakavith1333 10 ай бұрын
1:12:38
@amandasanjeewani3440
@amandasanjeewani3440 Жыл бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආර්‍ය්න් වහන්සේට
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි
@anusharajapakse991
@anusharajapakse991 Жыл бұрын
ආර්ය්‍යන් වහන්ස මේ දේශනාව නම් හරිම ආශ්චර්යයි ඔබ වහන්සේ ගේ ඒ මහා කරුණාව මෙතරම් නම් බුදුන් වහන්සේ ගේ කරුණාව අපට උපමා කරන්න බැහැ නේද ආර්‍ය්‍යන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් තව තවත් දහම් දෙසන්නට ඔබ වහන්සේ ට දීර්ඝායුෂ පතමි දහම් පිපාස යෙන් පෙනෙන අප වැනි ලෝක සත්වයන් ට ඔබ වහන්සේ ගේ මහා කරුණාව යොමු වේවා
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@shanishanikangana3392
@shanishanikangana3392 11 ай бұрын
Ane a siyalu adahas Sathya mai.obawahanseta deergausha pathami .sadu sadu sadu...
@Xesthetic_k._.-t1
@Xesthetic_k._.-t1 Жыл бұрын
මහා කරුණා ගුනයෙන් මේ අසරණ මනුශ්‍යන්ට දුකින් මිදීමට උපකාර කරනා ඔබවහන්සේට පාද නමස්කාර කරමි. ඔබ වහන්සේ නිදුක් නීරෝගී සහ දීර්ඝායූ වේවා.🙏🙏🙏 මේ දේශනා වලට සවන්දෙන සියලුදෙනාටත් ධර්ම අවභෝධය ලැබේවා 🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි
@jaynthidissanyke6899
@jaynthidissanyke6899 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට.
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏. අර්යන්වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@DeviduDevidu-q7x
@DeviduDevidu-q7x 15 күн бұрын
Theruwan saranai sawmin wahanseta oba wahanseta niduk niroda sampath labewa oba wahanse niwaninma sanasewa man athulu anekuth siyalu denatama me nirmala darmaya awAboda karaganimata oba wahansege ashirwadaya labewa labewa labewa sadu sadu sadu
@gdhdhjfhdhdhj5894
@gdhdhjfhdhdhj5894 Ай бұрын
Sadu sadu sadu namashkara wewa ape hamuduruwane theruwan saranai niwanama nathai niwanama wewa da pandara 2.30 am darmaya asuwa ikmanata matada awaboda wewa asirwada karanna samiduni
@nilukawijevardana5856
@nilukawijevardana5856 5 ай бұрын
උතුම් දහම් අවබෝධ කරගැනීමට මෙම දර්මය පිලිසරනක් වේවා උතුම් අර්‍යන් වහන්සේට මගෙ නමස්කාර වේවා
@gnkmakavita
@gnkmakavita Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින්...මේ සසර දුකින් නිවෙන මාර්ගය පෙන්වා දෙනවට ...සාදූ සාදූ සාදූ...🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මම නමස්කාර කරමි ...මාගේ නමස්කාර වේවා ....🌸🙏🌸🙏🌸🙏ඔබ වහන්ස ඔබවහන්සෙ මතු බුදු වේවා ..🌸🙏🌸🙏🌸🙏
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් බුද්ද දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@RasikaSiriwardhane-j8f
@RasikaSiriwardhane-j8f Ай бұрын
නිර්මල බුදු දහම අසිරිමත් සාදු සාදු සාදු 🙏🙏🙏
@DharmaKumarihami-p7s
@DharmaKumarihami-p7s 12 күн бұрын
සුවහසක් සිත්සතන් නිවාසනසාලන ඔබවහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා. ලෝකවාසී අප සියලූ දෙනාටම වහා වහා උතුම් ධර්ම අවබෝධ වේවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. සාධූ සාධූ සාධූ!
@kaushallyasl6734
@kaushallyasl6734 6 ай бұрын
උතුම් වූ ශ්‍රී සද්ධර්ම ය දේශනා ව ශ්‍රවනය කරන මොහොතේ දීම අවබෝධ ය ලබන සුන්දර ත්වය ඝාම්භීර ත්වය අතිශයින් ම සුන්දර යි..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා ...
@glindrani1052
@glindrani1052 Жыл бұрын
සියළුම සත්වයෝ නිවනින්ම නිවී සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹
@champaheenkende5252
@champaheenkende5252 Жыл бұрын
හද සසල කරමින් උන් වහන්සේ සතුට ප්‍රකාශ කරන ආකාරය අදහාගන්න බෑ ස්වාමීන්වහන්ස 🙏 ඔබවහන්සේට නම් තවත් ලබාගත යුතු කිසිම දෙයක් නැතිබව දන්නවා ස්වාමීන්වහන්ස 🙏 බුදු හාමුදුරුවෝ වගේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ කරන සේවය අති උතුම් 🙏🙏🙏 ඒ ස්වාමීන්වහන්සේගේ සතුට අපට දැනෙනවා ස්වාමීන්වහන්ස 🙏 මේ අවබෝධය.. කොතරම් සැනසීමක්ද... වචන වලින් කරන විස්තරය පුදුමයි.. අපත් ඉක්මනින්ම නිවේවා ! 🙏🙏🙏
@SBisomanike-dz8xb
@SBisomanike-dz8xb 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CHENUTHI
@CHENUTHI Жыл бұрын
ඔබ වහන්සේ මෙම කාලය ට පහළ උන බුදු කෙනෙක්
@PunchiMenika-fh9lp
@PunchiMenika-fh9lp Жыл бұрын
මේ පින්වත් ස්වමීන්වහන්සේ දර්මයෙන් සැනසෙන අයුරු ආස්චර්‍යයි. අනේ අපටත් මේ දර්මයෙ ඉතා ඉක්මනින් අවබෝධ වේවා .සාදු ..සාදු ..සාදු ..
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@nimalgalappaththi5180
@nimalgalappaththi5180 Жыл бұрын
අතිශ්‍රේෂ්ඨ පැහැදිලි කිරීමක්. මගේ ගැටළුවටද පිළිතුරක් ලැබුනා. දීර්ඝායුෂ ලැබේවා!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@jayaweeraattanayaka3670
@jayaweeraattanayaka3670 Жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ අවබෝධය ඉතාම ප්‍රායෝගිකයි. ඔබ වහන්සේ ලෝකයා සසරින් ගොඩ දැමීමට දරන අවංක උත්සාහය ඉතාම සාර්ථකයි .ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා.🙏🙏🙏
@buddhikadamayanthi-re1ud
@buddhikadamayanthi-re1ud Жыл бұрын
Maha karunikayan wahansa ..oba wahansege dharmaya harima aascharyai swamini ,, Aho matada waha waha me dhahama awabodha wewa ... sadu ,,sadu ,,sadu ...
@Kusumalatha-t6d
@Kusumalatha-t6d Жыл бұрын
සාදු සාදු සාදු...සියලු සත්වයන් මේ දුකින් මුදවන්න තවතවත් ශක්තිය ධෙර්ය ලැබේවා...🙏🙏🙏
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
මුරණ්ඩු සිත. මට්ටු කරන්න    niwan margaya
28:41
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 10 М.
Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero
49:36
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41