Рет қаралды 3,048
"අහල අහල දැන ගත්ත දේවල් සීමාවක් නෑ ඒ අතරට ධර්මයත් අහලා එකතු වෙනවා... මේ සෑම දේකින්ම යම්කිසි දැනුමක් නම් පවත්වන්නේ සිතට සහනයක් නම් ලැබෙයි... සිත කැමතියි එතනත් පැවැත්ම තියෙන නිසා... ධර්මය අහන්න දැනුමකට යන්නේ නැතුව ප්‍රත්‍යක්ෂ වෙන්න... වෙනස් වෙලා යයි සිත නිවීමෙන් සැනසෙන පැත්තට....🧎
#kusalmaga #srilankadesana #budubana
www.facebook.c...
www.facebook.c...