ලුණු දෙහි @thaprobana food

  Рет қаралды 1,493

 thaprobana food

thaprobana food

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය :
දෙහි
විනාකිරි
කෑලි මිරිස්
සීනි
ලුණු කුඩු
කොච්චි
සාදාගන්නා ආකාරය :
ඇතිලියක් ගෙන එයට විනාකිරි, ලුණු, දෙහි දමා ලිපේ තබා තම්බාගන්න.
ඉන්පසු ලිපෙන් බාගෙන තැම්බුනු දෙහි දෙකට හෝ හතරට කපාගන්න. නැවතත් ඇතිලියක් ලිප තබා එයට විනාකිරි, කොච්චි, කෑලි මිරිස්, සීනි සහ දෙහි දමාගන්න. එම මිශ්‍රණය දෙහි වලට උරාගන්නා තෙක් හොදින් හැදීගාගන්න. ඉන්පසු නිවුණු පසු හුලං නොවදින සේ වීදුරු බෝතලයකට අසුරා ගන්න. මෙම ලුණු දෙහි අවුරුද්දක් පමණ කාලයක් තබාගැනීමට පුළුවන්.
@thaprobana food අපේ utyube චැනල් එක බලන හැමෝටම ගොඩාක් ස්තුතියි!

Пікірлер: 4
@dilukakarunarathna3040
@dilukakarunarathna3040 6 ай бұрын
👍👍👍👍👍👍
@slkdnature
@slkdnature 6 ай бұрын
👌👌
@RAAVIAPSARA
@RAAVIAPSARA 6 ай бұрын
@DifferentIdeas-vh2oz
@DifferentIdeas-vh2oz Ай бұрын
shoi
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,4 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 16 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
ನೆಲ್ಲಿಕಾಯಿ ಉಪ್ಪಿನಕಾಯಿ//gooseberry pickle
5:07
ලුණු දෙහි - Episode 348 - Lime Pickle
11:17
Anoma's Kitchen
Рет қаралды 301 М.
නාරං ලුණු දෙහි - Ruchi Foods
20:31
Ruchi Foods
Рет қаралды 68 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34