THARAKA ASTROLOGIST සකට (ශකට) යෝගය (ජ්‍යෝතිෂ්‍ය දේශණ)

  Рет қаралды 6,846

ARIYAPALA HEWAGE

ARIYAPALA HEWAGE

Күн бұрын

Пікірлер: 226
@agncmalimadushani
@agncmalimadushani Жыл бұрын
ගොඩක් පිං සර් ඔබතුමාගේ පැහැදිලි කිරීමට💐💐🙏 ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා💐🙏🙏🙏🙏
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
බෙහෙවින් ස්තූතියි
@romaahmed7611
@romaahmed7611 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🪔
@GRanasinha-l3r
@GRanasinha-l3r 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏obatu marathon godkk pn budusaranee obatumagn ma pota gndada baroda mhtmaya
@balapuwadugesajith215
@balapuwadugesajith215 Жыл бұрын
Bohoma hoda padamak.tawa padamakin pulul pahadili kirimak karana.obatumata jayen jayama labewa budusaranai 🙏🙏🙏🙏🙏
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
අසහස් දැක්වීමට ස්තූතියි ඉදිරියේ තව පැහැදිළි කරන්නම්
@nimmiherath899
@nimmiherath899 Жыл бұрын
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ස්තූතියි
@madukuma5060
@madukuma5060 Жыл бұрын
Sir mage mahathaya 1970.01.27 kurunegala 5.45pm Sir mahathaya videsagathwenawa me mase awasane.sir mahathayata badawan pennanwada me kale.obathumta stutti. Theruwan saranai obathumata.
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
කටක උත්‍රපල් නැකත උපතින්ම 10 ශනි නීචයි දැන් සෙදනසුරු දසාව පවතිනවා විදේශ යන්න හොදම වෙලාම මොකද මෙහෙ සිටියෝත් අනේක පීඩා රට ගියාම හොදයි වෙහෙසී රැකියාව කරන්න නම් වෙනවා මයි
@madukuma5060
@madukuma5060 Жыл бұрын
@@ARIYAPALAHEWAGE godak pin obathumta. Theruwan saranai.
@kgdabeywardena4407
@kgdabeywardena4407 Жыл бұрын
Thanks lot for your explanations sir
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ස්තූතියි
@Imma-MT
@Imma-MT 5 ай бұрын
ඔබතුමට ගොඩක් ස්තූතී
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
සෙත්වේවා
@kapiarohan1842
@kapiarohan1842 Жыл бұрын
Oba thumata budusaranai
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ස්තූතියි
@niaansanipawani6339
@niaansanipawani6339 7 ай бұрын
2005/8/11 7.59 am Anuradhapura Anagatha sahakaru hamauwenne mona dishawenda
@IreshaDissanayake-ih4uw
@IreshaDissanayake-ih4uw Жыл бұрын
මහත්මයා ඔබ කරුණාවන්තයි. ❤
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ස්තූතියි
@ChampaFernando-h2v
@ChampaFernando-h2v 2 ай бұрын
තුලා ලග්නය වී 2කේ චන්ද්‍රයා 9 වැන්නේ ගුරු ,රවි,බුද තුනම එකට හිටියාම සකට යෝගය බලපාන වාද ?
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
සකට යෝගය බන්ග වෙන ග්‍රහ පිහිටීම් මොනවාද ? සකට යෝගය ලග්නේ මෙන්ම නවාසකයේද තිබිය යුතුද ? සකට යෝගය බන්ග වෙන ග්‍රහ පිහිටීම් මොනවාද ? අසූබ පල දීමේදී ප්‍රබලම අසූබ යෝගය කුමක්ද ? සූබ පල දීමේ ප්‍රබලම යෝගය කුමක්ද ? ලගනය නවාන්සකය යන දෙකෙන් ප්‍රබල කුමක්ද ? ;කේන්ද්‍ර පරික්ෂනයේදී කුමන පදනමක් උඩද කේන්ද්‍ර පරික්සා කරන්නේ ? ලගනයද බලවත් නවාසකයද බලවත් ? බලවත්ම ග්‍රහයා රවිද ? සදුද ? නැත්නම් කුමන ග්‍රහයාද ? ලග්නාදීපතීද ? නවාන්සකාදී පතිද ? 22 , 44. 64 , නවාන්සකාදී පති තෝරන්නේ කුමන පදනමක් උඩද ? ජෝතිසය බෞද්ධ දර්සනය අනුව විහිලූවක් නේද ? ඕනේවට වඩා ජෝතිසය ඉගෙන ගත් විට කිසිම දෙයක් කරකියා ගත නොහැකි පුද්ගලයෙක් වෙනවා නේද ? පන්ඩිතයාට ඒ දන්ඩෙන් යන්න බැරිවාට සමාන දෙයක්..මම ✔ වැරදිද ?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ප්‍රශ්ණ ගොඩක් ඔක්කොටම උත්තර දෙන්න පාඩමක් කරන්න වෙනවා ඕක නිසා මෙහි දිගුවක් ලෙස තව වැඩ සටහනක් කරන්නම් ඉදිරියේ බලන්න අදහස් දැක්කුවාට ස්තූතියි ඔබ මෙම වැඩ සටහන අවසන් වනතුරා බලල නෑ නැත්නම් මෙහි ඔය සම්බන්ධව පැහැදිලි කිරීම් තිබෙනව නැවත බලන්න
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
@@ARIYAPALAHEWAGE ok. Thanks. .
@Madushanikokila-v3m
@Madushanikokila-v3m 5 ай бұрын
Sir man wushabha lagnaya.6 kotuwe thula rashiye chandraya ha 11 kotuwe meena rashiye guru pihita thibima sakata yogayak neda ehi balapema kohomada.
@daluwattagesudarshani539
@daluwattagesudarshani539 2 ай бұрын
Sir mama 1968.12.28. Colombo. 3.20pm mata sakata yogaya thiyenawada. mata hariyata karadara
@madushani9684
@madushani9684 Жыл бұрын
මීන ලග්න පළවෙනි කොටුවේ චන්ද්‍රායා 6 වැනි කොටුවේ ගුරු 😊
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඔබේ කේන්දරය බලන්න ඕන 0779167114 ට එවන්න
@ChampaFernando-h2v
@ChampaFernando-h2v 2 ай бұрын
පූර්ණ චන්ද්‍රයාගෙන් 8රවි බුද ගුරු තුන් දෙනාම සිටියත් සටක යෝගය යෙදෙනවාද ?
@Nombaregang
@Nombaregang 9 ай бұрын
sir සගේ සඳු රාහු 12 හේ ඉන්නේ ගුරු 8 ඉන්නේ සකට යෝගය නෑ නේ. මම හැමදාම බලනවා sir ඔයාගේ වැඩසටහන සහ ඉගෙන ගන්නවා මේ ගැන. ඔබ කියලා දෙන විදිය හොදට තෙරේනවා. බුදු සරනයි 🙏❤️
@lakshmandhave3291
@lakshmandhave3291 11 ай бұрын
මගේ ලග්නය මීන.ගුරු 3වැන්නෙ.සදු 2වැන්නෙ.ගුරුගෙන් 12වැන්නේ සදු සිටින නිසා සකට යෝගය තිබෙන බව මගේ කේන්ද්‍රය බලා මහත්මියක් පැවසීය.ඔබතුමා සදුගෙන් ගුරු සිටින ස්ථානය අනුව සකටයෝගය ඇති වනබව මෙහි පවසනවා.වඩා නිවරදි කුමක්ද.දෙකම හරිද.කරුණාකර පැහැදිලි කරන්න.ඔබතුමාට දෙවි පිහිටයි. 1- රවි, බුධ, සිකුරු 2- සදු, කේතු 3- ගුරු 4- ..... 5- ශනි 6-.... 7-.... 8- රාහු 9- ..... 10- .... 11- .... 12- කුජ, ලෙසින් ග්‍රහයන් සිටී.
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 11 ай бұрын
ගුරුගෙන් නොවෙයි සදුගෙන් 12 ගුරු සිටියාමයි යෝගය හැදෙන්නෙ
@rmchandralatha5856
@rmchandralatha5856 11 ай бұрын
ඔබට ගොඩාක් පිං
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 11 ай бұрын
ස්තූතියි
@dilhanirathnaweera8521
@dilhanirathnaweera8521 Жыл бұрын
මින ලග්න 7ගුරු/ චන්ද්‍ර 8 (පූර සදු ) එවිට යෞගය බංග වෙයිද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ගුරු මීන ලග්නයෙද 07 වැන්නෙ ද මට පැහැදිලි මදි පැහැදිලි කරල ලියල දෙන්න
@kumudukusum7038
@kumudukusum7038 4 ай бұрын
Sir mama,kataka,mage 1 kotuwe guru thampath wela shadu 12 thampath wela enne.mata me kiyana yoge balapanawada
@champikaariyarathna3267
@champikaariyarathna3267 Жыл бұрын
2012.10.03 dawal 1.29 sakata yogaya tiyeda balapema kohomada
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ගුරු ඉන්නෙ සදුගෙන් දෙවන කොටුවෙ ඒක නිසාා ඔබට සකට යෝගය බලපවත් වන්නෙ නෑ
@dayanic61
@dayanic61 Жыл бұрын
ගුරු සමගකුජ ලග්නයේ (මකරයේ) පුර සදු8 සිටීමෙන් සකට යෝගය අසුබවද පිහිටා තියෙන්නෙ ?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
සකට යෝගය අහෝසිනොවුනත් ලග්නයේ නීච රාජ භංග යෝගය නිසා ජීවිතය උසස් තත්වයකට පත්වෙලා පසුව වැටීම සිදුවෙනවා
@dayanic61
@dayanic61 Жыл бұрын
@@ARIYAPALAHEWAGE පිං කිරීනෙන් අහෝසි වෙන්ට පුලුවන් නෙ.. .. ආනන්තරී පාප කර්මයට අවීචියට යන්න හිටපු අජාසත්ත රජතුමා ඔසුපත් නිරයට ගියෙ.. පිං කිරීනෙන් නෙ
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඔව් ඒක හරි
@agncmalimadushani
@agncmalimadushani Жыл бұрын
කුම්භ ලග්නයේ ශනි 1 ස්වශේස්ත්‍ර 4 වැන්න වෘෂභ පුර සදු උව්ච ,දිග්බලව 9 භාවයේ, තුලාවේ ගුරු නීච බංගයි මගේ සකට යෝගය බංගයි නේද සර්🙏
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
උච්ච සදු ඔබට සකට යෝග බලපෑමක් නැත.
@jayanthipadmini915
@jayanthipadmini915 Жыл бұрын
1995 .09. 28 12.55pm galle mata sakata yogaya tiyAnava neda. Mahathtaya poddak balala kiyanna. Danu lagnaya guru 12, chandraya 11.
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඔව් තිබෙනවා ඒ වුනාාට ඔබට තව ශ්‍රීනාථ සහ ජයයෝගය ඇති නිසා මෙහි බලපෑම අඩුවෙයි
@kasunchinthaka6305
@kasunchinthaka6305 Жыл бұрын
ඔබතුමාගෙන් කලින් පාඩමකින් මගේ ලොකු පුතාගේ වේලාව දාලා ඇහුවා ධර්මකර්මාධිපති යෝගය තියෙනවද කියලා ඔබතුමා එයට පිලිතුරු එවා තිබුනා එම යෝගය පිහිටින බව. ධර්මකර්මාධිපති යොගය ඇති විට ශකට යෝගයේ අයහපත් බලපෑම අඩුවෙනවද මහත්මයා. 2018/06/21 දින රාත්‍රී 7.42 ට ධනු ලග්නය හත නැකත 10 සදු සමයි 11 ගුරු සතුරුයි. සඳු සිට දෙවැන්නේ ගුරු නේද? ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..🙏
@nirmalaekanayake8457
@nirmalaekanayake8457 9 ай бұрын
Navansakaye bhanga වුණොත් බලපෑම් කොහොමද
@malikawithnature9833
@malikawithnature9833 Жыл бұрын
Sir Thanks a lots
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ස්තූතියි
@dil569
@dil569 8 ай бұрын
සර් සදු ග්‍රහයා කටක රාශියේ (අව දසවක) බ්‍රහස්පති ග්‍රහයාගෙන් 6 වැන්නේ සිටින්නේ එවිට සකට යෝගය යෙදේද
@nayanahemanthi-ck8qx
@nayanahemanthi-ck8qx 5 ай бұрын
Sir mam 83.10.22 රාත්‍රි 11.13 mithuna isthri.gurugen 6 wanne sandhu ඉන්නවා a sandhu 3 wanne kuja දකින wada? Sakata yogaya banga වෙනවා da?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
මිථුන ලග්නය බෙරණ නැකත “සකට“ යෝග භංග වන්න ග්‍රහ බලය අඩුයි
@nayanahemanthi-ck8qx
@nayanahemanthi-ck8qx 5 ай бұрын
​@@ARIYAPALAHEWAGE sir බුද gen badra yogaya ha shani tulawe uchchi නේද ? A අනුව එහි බලපෑම් අඩු wenne නැද්ද ?
@nayanahemanthi-ck8qx
@nayanahemanthi-ck8qx 5 ай бұрын
​@@ARIYAPALAHEWAGEgiya අවුරුද්ද mam sirta kiyla kendare balawa gatta .shanka yogaya tyenwa kiyala nam kiwwa . Me gana kiwwe ne
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
නැවත වේලාව වට්ස් ඇප් කරන්න
@dinusl9780
@dinusl9780 5 ай бұрын
මගේ කටක ලග්නය.දෙවැන්නේ සඳු, හත් වැන්නේ ගුරු ඉන්නවා. ගුරුගෙන් 8 වැන්නේ සඳු ඉන්නව. ඒ වගේම චන්ද්‍රාදි යෝගයත් තියෙනවා. චන්ද්‍රාදි යෝගය මගින් සකට යෝගය භංග වෙනවද? ඒ වගේම පුර තුදුස්වක මම ඉපදිලා තියෙන්නෙ.පුර හඳ නිසාත් සකට යෝගය භංග වෙනවද?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
0779167114 ට කේන්ද්‍රය එවා බලා ගන්න දිගු විස්තර
@ShenYash
@ShenYash Жыл бұрын
මහත්මයා වෘෂභ ලග්නයෙන් උපත ලද මාගෙ කේන්දරයෙ... 1 - ශනි 2 - රාහු / ගුරු 7 - රවි / චන්ද්‍ර / සිකුරු 8 - බුධ / කේතු 10 - කුජ පිහිටා තිබෙනවා . මෙය සකට යෝගය පිහිටීමක්ද ? බලපෑම කෙසේද ?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
සදු කේන්ද්‍රගතවී ඇති බැවින් යෝගය අහෝසි වෙනවා
@ShenYash
@ShenYash Жыл бұрын
@@ARIYAPALAHEWAGE ඔබට බෙහෙවින් ස්තූති මහත්මයා උපකාරයට . මහත්මයා සදු 7 වෙනි කොටුවෙ පිහිටා තිබුණත් සදු නීචයි නේද . එවිට සකට යෝගය අහෝසි වෙනවද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
සදු කේනද්‍රගතවෙලා නිසා සකට යෝගය අහෝසිවෙනවා පුර පක්ෂයෙන් ඉපදිලා තිබෙන්න ඕන
@ShenYash
@ShenYash Жыл бұрын
@@ARIYAPALAHEWAGEමහත්මයා පුර පක්ෂය කියලා හොයන්නෙ කොහොමද ?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
එබ උපදින කොට උදාවෙලා තිබුණ තිථිය දින 15 ක් අව 15 ක් පුර මෙය සදුගේ ගමන සිදුවන ලෙස තමයි ඇති කරන්නෙ
@emanside3519
@emanside3519 6 ай бұрын
2003.05.23 රාත්‍රි 8.58 මාතර. මහත්මයා මගෙ සකට යෝගය භංග වෙනවද?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 6 ай бұрын
ධනුලග්නය සියාවස නැකත සදුගෙන් 06 ගුරු ඔබට “සකට“ යෝගය බලපවත් වනවා 08 ගුරු උච්ච වීම ශාන්ත මරණයකට භාග්‍ය ලබනවා
@D.gSrilanka
@D.gSrilanka 3 ай бұрын
පුර සදු ගුරුගෙන් 12 ඉන්නකොටත් මේ යෝගය අහෝසි වෙනවාද? එහෙම නැතිනම් පුරසදු ගුරුගෙන් 6/8 ඉන්නකොට විතරද මේ දෝශය යෙදෙන්නෙ නැත්තෙ
@PapojKalhara373
@PapojKalhara373 Жыл бұрын
කේන්දරයෙ 4 වැන්න වෘෂභ රාශියේ සදු මූල ත්‍රිකෝණවී 9 වැන්න වන තුලාවේ ගුරු සතුරුව සිටියෝත් ඔබ තුමා කිව්ව මුකුට යෝගය පවතින වද මහත්තයා....
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
නිතරම ගුරු බලවත්ව ඉන්න ඕන නැත්නම් යෝය හදන්නෙ නෑ
@PapojKalhara373
@PapojKalhara373 Жыл бұрын
@@ARIYAPALAHEWAGE bohoma isthuthi sir....✌️💝🌝
@SonataSonata-v8q
@SonataSonata-v8q 4 ай бұрын
සර් මගෙත් සකට යෝගය තියෙනව නමුත් ඒක භංග වෙලා කියල තියෙනව අනිත් ග්‍රහ බලපෑම් මත එහෙම වනවද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 4 ай бұрын
උපන් වෙලාව එවන්න බලන්න 0779167114 ට
@damithsaranga5096
@damithsaranga5096 Жыл бұрын
මම සිංහ ලග්නය සර් ගුරැ12 සදු 7 ඉන්නේ අව සදු වල 22 දේර්කානාදිපති එතකොට මෙ යෝගය බලපැම වැඩිද සර්
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
සදු කේන්ද්‍රගතව ඉන්න නිසා දෝෂයේ බලපෑම නැතිවෙයි
@damithsaranga5096
@damithsaranga5096 Жыл бұрын
@@ARIYAPALAHEWAGE බොහෝම ස්තුතියි 🙏🙏🙏
@nilminirenuka1890
@nilminirenuka1890 5 ай бұрын
Sir mamawrushba lagnaya 4 kethu 5 chandraya 6 guru 9 buda 10 sikuru ravi rahu 12 shani innawa mata sakata yogaya thiyenawada sir dosha banga wenawada
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
උපන් වේලාව දෙන්න බලන්න
@nilminirenuka1890
@nilminirenuka1890 5 ай бұрын
Upan welwa 11.50 dawal sir nawanshakaya meena sir
@nilminirenuka1890
@nilminirenuka1890 5 ай бұрын
Upan dinaya 1970 02 23
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
වෘෂභ ලග්නය උත්‍රපල් නැකත ඔබට “සකට“ යෝගය නෑ හැබැයි 12 ශනි නීච වීම පිඩා කාරියි
@nilminirenuka1890
@nilminirenuka1890 5 ай бұрын
Bohoma stuthi sir oba thumata godak pin karana sewawata
@antonsuranga6065
@antonsuranga6065 8 ай бұрын
Sir. 1 : 31 pm 2006 , 03 , 07 Me yogaya. Thiyanawada. Balanna. Godak. Pin 🙏 ❤️. Mata meka theranne. Na
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 8 ай бұрын
මිථුන ලග්නය මුවසිරස නැකත සකට යෝගය තිබෙනවා ගුරු වක්‍ර නිසා එහි බලපෑම අඩුවෙන්න පුළුවන්
@kasunjanaka
@kasunjanaka Жыл бұрын
@RamaniWeerasinghe-gk8gd
@RamaniWeerasinghe-gk8gd Жыл бұрын
ස්ත්‍රි කේනද්‍රයේ සිකුරු සිටින ස්ථානයේ පුරුෂ කේන්ද්‍රයේ කුඡ ඉන්නවනම්. ඒක සසර බැදීමක්ද මහත්මයා.
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
දෙන්නගෙම එකම රාශියේ එක්කෙනෙක්ගෙ කුජ අනිත් කෙනාගෙ සිකුරු ඉන්නව නම් කවදහරි මුලින්ම දකින දවසෙ දෙන්නට දෙන්න වශි වෙනව
@gamagegam1770
@gamagegam1770 5 ай бұрын
ගුරුගෙන් 8 (3 භාවයෙ ) සදු පිහිටා තියෙනව. සදුගෙන් 6 ගුරු (කුජ ගුරු 8 කන්‍යාවෙ ) මෙහි සකට යෝගය ක්‍රියාත්මකයි ද , 3 සිටින චන්ද්‍රයට කුජගෙ දෘෂ්ටියත් වැටෙනව. එහෙම වෙද්දී භංග වෙනවද ? දැනට ගෙවෙන්නෙ රාහු මහදශාව. සුදුසු ආදායම් මාර්ගයක්/ රැකියාවක් කියන්න පුළුවන් ද,? ස්වයං ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න පුළුවන් ද, මහණ වෙන්න හේතු තියෙනවද ? විවාහ නොවුනොත් වඩාත් සුදුසු ද සර් උපන් දිනය 1993.08.10 , 7.30 P.M , galle
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
කුම්භ ලග්නය බෙරණ නැකත උත්පත්ති සෙනසුරු ඒරාෂ්ඨකය නැවත ක්‍රියාත්මකයි වෙහෙසිලා වැඩ කරල අපල ගෙවා ගන්න
@buddhikarox
@buddhikarox 6 ай бұрын
Sthuthi sir
@UpulSanjeewa-zo1ql
@UpulSanjeewa-zo1ql 6 ай бұрын
Sakata yogayen mahath peeda widinawa, kohomada hamuwanne
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 6 ай бұрын
0779167114 ට කථාකරන්න
@sirimalikarunagoda4013
@sirimalikarunagoda4013 Жыл бұрын
සිංහ ලග්නය ව _8 , ගුරු _9 සකට යෝගය යෙදේ ද?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මෙයත් පැහැදිලි මදි ප්‍රශ්ණය ගුරු කොහේද සදු කොහේද රාශිය
@sirimalikarunagoda4013
@sirimalikarunagoda4013 Жыл бұрын
ච_මින රාශි , ගුරු මේෂ රාශියේ
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
යෝගය ඇත නමුත් මෙම යෝගය භංග වෙන තව හේතු කේන්ද්‍රෙය් තිබෙන්න පුළුවන් ඒක නිසා සම්පූර්ණ කේනද්‍ර පරීක්ෂාවකින් පමණයි හරියටම කියන්න පුළුවන්
@aradhya_gems3109
@aradhya_gems3109 Жыл бұрын
සර් මගේ ලග්නය තුලා, සදු ඉන්නේ 7. බුධ,රවි,ගුරු ඉන්නේ 8.සදු කේන්ද්‍ර ගත වෙලා නිසා සකට යෝගය බලපානවද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
සදු කේන්ද්‍රගතවෙලා නිසා ඔබට සකට යෝගය බලපාන්නේ නැත.
@tilakshirodrigo5948
@tilakshirodrigo5948 10 ай бұрын
1993.12.23 පව.9.25 නවගමුව රෝහලේ (කොලබ) මහත්මයා මේ මගේ දුවගෙ වෙලාව. දුව රෝගියෙක් වෙනවද? කසාද බැන්දොත් ඒ කෙනත් රෝගියෙක්ද ? මේ ළමයා අනාතේ ගොඩක් දුක් විඳියිද? ගොඩක් පින් ඔබතුමාට 🙏🙏
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 10 ай бұрын
කටක ලග්නය අස්විද නැකත මේ දරුවට ඔය කියන ප්‍රශ්ණ නැහැ යහපත් විවාහයක් තියෙනව 2025/04 ට කලින් කර ගන්න වෙනව මොකද 2025/04 සත් අවුරුදු සෙනසුරු ඒරාෂ්ටක අපලය උදාවෙන නිසා
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
Sakata yogaya balanne rasiyenda bawayenda. Rasiyen 11 welawa bawayen 12 unoth sakata yogaya thiyenawada
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
රාශියෙන් බලන්නෙ
@ummanero6637
@ummanero6637 Жыл бұрын
වාසුමතී යෝගය ඕනි
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඉදිරියේ කරන්නම්
@estherbredies2215
@estherbredies2215 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@buddikanayomi-cl7ch
@buddikanayomi-cl7ch 5 ай бұрын
Mahaththaya mama 1993.07.31 sawasa 5.6ta anuradapure mama koriyan exam pass wela web eke inne mata kawada yanna lebeyda giyoth hodayda 😞🙏🙏🙏🙏🙏🙏
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
ධනු ලග්නය පුවසල නැකත 2024/09 ලබන සදු අන්තර් දසාවෙදි යන්න පුළුවන්
@buddikanayomi-cl7ch
@buddikanayomi-cl7ch 5 ай бұрын
@@ARIYAPALAHEWAGE ane manda mahathmaya oba thumagen mama oya prashnema thun wathawak ahuwa e thun wathawe kala 3k kiwwa .oken hariyatama hari kokada kiyanna puluwannam pin🙏🙏🙏🙏🙏
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න 0779167114 ට එවල
@shanakachameera8465
@shanakachameera8465 8 ай бұрын
1994.01.04 dawal 2.18ta nuwaraeliyedi..mge sakata yogaya tyanawada
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 8 ай бұрын
මේෂ ලග්නය හත නැකත ඔබට සකට යෝගය නැත.
@shanakachameera8465
@shanakachameera8465 8 ай бұрын
Thank you very much
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 8 ай бұрын
ස්තූතියි
@prarthanaliyanagamage5312
@prarthanaliyanagamage5312 11 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 1993.01.13 උදේ 9.48 කුම්භ ලග්නය බුත්තල කරදර වලින් නිදහස් වෙන්න පුළුවන්ද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 11 ай бұрын
උත්‍රපල් නැකත රාහු 10 නීචයි දැන් රාහු මහ දසාවෙ කේතු අන්තර් දසාව ඒ වගේම ගෝදර ගමනින් රාහු 02 වැන්නේ මූඨ වෙලා ඉන්නෙ පීඩා හොදටම තිබෙනවා 2024/9 වෙන තුරු
@prarthanaliyanagamage5312
@prarthanaliyanagamage5312 11 ай бұрын
@@ARIYAPALAHEWAGE බොහොම පින් ඔබතුමාට.ඇත්ත මහත්මයා හරිම කරදරයි මේ කාලය නම්.
@malkimanendra5706
@malkimanendra5706 6 ай бұрын
මට සර්ප කාල යෝගය එක්ක මාලවි යෝගයක් තියේ කිව්වා? 1998.05.30 .11.47 p.m මකර ලග්න. ප්‍රතිපල නැති වෙනවද සර්ප කාල යෝගේ නිසා
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 6 ай бұрын
කර්කෝඨන කාල සර්පය තිබෙනවා විවාහය හරියට කරගන්න නැත්නම් ප්‍රශ්ණ
@kanchanabandar4168
@kanchanabandar4168 Жыл бұрын
මහත්මයා පැහැදිලිව කියන්න හැකිද, චන්ද්‍රයාගෙන් ගුරු 6 8 12 ඉන්න එකද , ගුරුගෙන් චන්ද්‍රයා 6 8 12 ඉන්න එකද සකට යෝගය, තෙන්ඩුල්කාර්ගේ චන්ද්‍රයාගෙන් 2වන්නේ, ගුරු ඉන්නේ, ගුරුගෙන් 12 වන්නේ චන්ද්‍රයා ඉන්නේ?
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
සදුගෙන් 6 8 12 ගුරු සිටීම එකක් සදුගෙන් 02 සිටීම අනිත් ග්හ‍රයන්ගේ බලපෑම දුරුවලනම් එයත් සකට යෝගය ඇති කිරීමක්
@premarathnapremarathna9413
@premarathnapremarathna9413 Жыл бұрын
මගේ ලග්නය මීන සදු සහ රාහු 5 යේ ඉන්නවා ගුරු ග්‍රහයා 6 ඒක සකට යෝගය බංගවෙලාද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඔව් සදු කේන්ද්‍රගත වෙලා නිසා අහෝසි වෙනවා
@ViduransUdara
@ViduransUdara Жыл бұрын
මහත්තයා ඔබට ස්තූතිය . 1994.10.23 රාත්‍රී 8.00 ගාල්ලේ ඉපදුනේ. ගුරැ දැන් යන්නේ. ඒකාලය අපලයිද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
වෘෂභ ලග්නය රෙහෙණ නැකත ඔබේ 06 වැන්න තුලාවෙ ගුරු සතුරුයි එම නිසා ගුරු දසා කාලය අසනිප තිබෙනවනම් පමණයි හොද නැත්තෙ
@ViduransUdara
@ViduransUdara Жыл бұрын
ස්තූතියි ඔබට
@sureshpremarathna6839
@sureshpremarathna6839 5 ай бұрын
මටත් සකට යෝගය තියෙනවා 1989.03.04 පෙ. ව 5.20ට අනුරාධපුර
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
කුම්භ ලග්නය උත්‍රසල නැකත “සකට“ යෝගය තිබෙනවා
@buddikanayomi-cl7ch
@buddikanayomi-cl7ch 4 ай бұрын
Mahathmaya kalasarpa dosaya awurudu 36 wenakal thibena kenekuge asarthaka pawul jeewithaya in pasuwa newatha sarthaka karagatha hekida
@BobiYa09
@BobiYa09 5 ай бұрын
Mge lagnaya dhanu, guru 12 inne sadu 5 inne mn ipadune(thithiya) pura atawaka-rahu sadugen
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
අනිත් ග්‍රහ පිහිටීම් බලන්න ඕන 0779167114 ට එවා බලාගන්න
@anulamunasinghe7830
@anulamunasinghe7830 5 ай бұрын
Lagnaye guru sitiydee 6 wanne sandu athnam sakata yogaya ahosi wenawata ..wursaba lagnaya
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
සකට යෝගය තිබෙනවා
@kasunjanaka
@kasunjanaka Жыл бұрын
සකට තමයි දැන් නම්😢😢
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඔබ අදහසට මම එකඟයි
@chathurangaruwansiri5552
@chathurangaruwansiri5552 Жыл бұрын
Sadu,guru ekata idiyoth kohomada
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මහා භාග්‍යමත් පිහිටීමක් යහපත් තැනක නම්
@chathurangaruwansiri5552
@chathurangaruwansiri5552 Жыл бұрын
Man mithuna 12wanne guru,sadu inne eka kohomada sir
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මෙය “සකට යෝගයක් නොවෙයි මෙම යෝගය අනුව ඔබ ලබන ආත්මයේ ශුභ තැනක උපදිනවා
@chathurangaruwansiri5552
@chathurangaruwansiri5552 Жыл бұрын
@@ARIYAPALAHEWAGE 12wenne guru,sadu,sikuru innawa
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මොකක්ද 12 වැනි රාශිය
@animalvoice6718
@animalvoice6718 10 ай бұрын
හදහන බලාගන්න පුලුවන් ද අපිට
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 10 ай бұрын
0779167114 ට වට්ස්ඇප් කරන්න
@RavinathSiriwardana
@RavinathSiriwardana 4 ай бұрын
සර් මේකෙන් බේරෙන්න කොහොමද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 4 ай бұрын
පරාථකාමී සේවයේ යෙදීම මහන්සියෙන් වැඩ කිරීම
@illeperuma-yc4kg
@illeperuma-yc4kg 10 ай бұрын
1975-05-04,8.30pm,කළුබෝවිල දි උපන් මගේ ඹක තියේනවද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 10 ай бұрын
වෘශ්චික ලග්නය දෙනට නැකත ඔබට සකට යෝගය නැත.හැබැයි දැන් සත් අවුරුදු සෙනසුරු ඒරාෂ්ඨකය ලබල තියෙන්නෙ 2025/04 පීඩා වැඩි වෙයි ශාන්ති කර්ම කර ගන්න
@Ghkdjs
@Ghkdjs 7 ай бұрын
Oba thuma shakata yogaya ahosi wena ekk kiwwe na...kujage drushti watena kathawa oba thuma kiwwe na...udaharanayak widiyt lagneka guru 4,saha chandraya 11 wanne innw ...ethakota shakata yogayak thiynw..eth 4guruta 10 wanne digbala kujage drushtiyak watunoth saha nawanshakaye guru balawath wela chandraya rahu samaga 7 wanne innw kiyn pihiteem thibboth shakata yogaya ahosi wenawada???mm ahl thiyn ilaga eka thama wargoththama kendarayaka balaya..wargoththama kendra hugak balawath kiynne Aththada? Egollonta apala balapanawa adui kiynneth aththada???ehema kochchara apala thibboth wargoththama nisa ewa lokuwt balapanne nathi Kattiya mn Dakala thiynw..ekai ahuwe......
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 7 ай бұрын
අදහස් පලකලාට ස්තූතියි වෙනත් දවසක අඩුපාඩු සම්පූර්ණ කරන්නම්
@Ghkdjs
@Ghkdjs 7 ай бұрын
@@ARIYAPALAHEWAGE wargottama kedarayaka balayak thiynwd Loku??
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 7 ай бұрын
වර්ගෝත්ම හොද නරක දෙකම් දෙනවා
@buddhikasarathchandra4594
@buddhikasarathchandra4594 8 ай бұрын
කටකයේ උච්ච ගුරු සහ ධනුවේ චන්ද්‍රයා හිටියාම මෙම යෝගය යෙදෙනවාද මහත්මයා.
@buddhikasarathchandra4594
@buddhikasarathchandra4594 8 ай бұрын
ලග්නය සිංහ
@seelawansamiddeniyee3643
@seelawansamiddeniyee3643 7 ай бұрын
සර් මගේ චන්ද්‍ර 8 ගුරැ 9 චන්ද්‍ර පුරට ඉන්නෙ.
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 7 ай бұрын
ඔබට සකට යෝගය නැත
@NadeeraDadallage-ki1xz
@NadeeraDadallage-ki1xz 5 ай бұрын
Phone no
@verangarathnayaka3611
@verangarathnayaka3611 11 ай бұрын
2008.05.11 උදේ 8.15 ට අනුරාධපුර ච 2 ගු 7 ච පුර පක්ෂයට සකට යෝගය අහෝසි වේද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 11 ай бұрын
වෘෂභ ලග්නය පුෂ නැකත ඔව් සකට යෝගය තිබෙනවා ඒ වුනාට එය අහෝසි වෙනවා සදු කටක සහ ගුරු ධනු රාශියෙ සිටීම නිසා
@verangarathnayaka3611
@verangarathnayaka3611 11 ай бұрын
ලග්නය මිතුන විදිහට තමා කේන්ද්‍රයේ පවතින්නෙ එය වැරදීමක් ද.
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 11 ай бұрын
ඔය උපන් වේලාවට එන්නෙ වෘෂභ ලග්නය තමා
@Ghkdjs
@Ghkdjs 7 ай бұрын
​@@ARIYAPALAHEWAGEoba thuma joyathishya sinhala app eka oka sadaha bawitha krnw nam eke waradi thiyenw..lagne hriytm pennane na..nawanshakayath waradinw..
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 7 ай бұрын
සමහර මෘදුකාංග වැරදි තමා
@pasindusathsara509
@pasindusathsara509 5 ай бұрын
තුලා ලගන්නේ සර් ගුරු 9 සදු 8 අනේ කියන්න සර්
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 5 ай бұрын
08 සදු උච්චයි 09 මිථුනයේ ගුරු ඉතා හොද පිහිටීමක් ගුරු දසාවේදී දියුණුව ලබනවා
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
මීන ලග්නය 1 -- 2-- ගුරු 3 --- 4-- රාහු 5 --- 6 --- කුජ 7 --- සිකුරු 8 --- රවි 9 --- චන්ද්‍රයා, බුද 10 --- කේතු 11 --- 12 ---ශනි
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
උපන් වේලාව දෙන්න බලන්න
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
1964. 11.6 4.20 pm
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
1964.11.6 4.20pm
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
ඔබතුමාට උපන් වෙලාව දැම්මා තාම තොරතුරක් නැහැ
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මීණ ලග්නය අනුර නැකත 02 ගුරු වක්‍ර නිසා සකට යෝගය යෙදී නැත
@astrology-iz9bp
@astrology-iz9bp Жыл бұрын
ලක්ශ්මි යෝගය ඕනෑ
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඊළගට කරන්නම්
@NiroshaEkanayake-hq4bl
@NiroshaEkanayake-hq4bl 9 ай бұрын
ග්‍රහයා ඉන්න ස්තානය විතරද බලන්නෙ .අන්ශකය බලන්නෙ නැද්ද ?මත්මයා පුලුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න.තෙරුවන් සරනයි .
@lakshikarajini5268
@lakshikarajini5268 6 ай бұрын
Sadu guru dennama 12nam
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 6 ай бұрын
රාශිය අනුව ශුභ අශුභ දෙනවා
@lakshikarajini5268
@lakshikarajini5268 6 ай бұрын
Mata sakata yogaya thiyenavada
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 6 ай бұрын
උපන්වේලාව දෙන්න බලන්න
@lakshikarajini5268
@lakshikarajini5268 6 ай бұрын
1990.04.30.wde 11.35ta
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 6 ай бұрын
කටක ලග්නය පුනාවස නැකත ඔබට “සකට“ යෝගයනැත
@sumithmadusanka6693
@sumithmadusanka6693 Жыл бұрын
1996/07/16 10.01am මගේ සකට යෝගය අහෝසි වෙනවාද , ස්තුතයි
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
සිංහ ලග්නය පුෂ නැකත සදුගෙන් 06 ගුරු සිටින නිසා සකට යෝගය බලපවත්වනවා
@sumithmadusanka6693
@sumithmadusanka6693 Жыл бұрын
@@ARIYAPALAHEWAGE සඳු කටකයේ ඉන්න නිසා හා ගුරු හා සඳු ස්වකෙෂත්‍ර නිසයි අහෝසි වෙන්නේ නැතිද 🤔
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ගුහයො ගෝචරයෙන් දුබල වන අවස්ථාවල පීඩා ඇති වන්න පුළුවන්
@palithaariyawansa3673
@palithaariyawansa3673 28 күн бұрын
😃😃Muukiwa mewara ranil dinnawa kiyala.patta borukaarayek. Muu kiyana ewa piliganna epaa..!
@kanchananilmini9883
@kanchananilmini9883 11 ай бұрын
සර් ⁣මගේ බලන්න පුළුවන්ද, කුම්භ ලග්නය,ස්ත්‍රී,බලන්ගොඩ උපන් 1992.06.23 රාත්‍රී 11.30 1.- 2.ච 3.කු 4- 5.ශු,කේ,ර 6.බු 7.ගු 8.- 9.- 10.- 11-රා 12.ශ සර්,සකට යෝගය මට තියෙනවද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 11 ай бұрын
කුම්භ ලග්නය උත්‍රපුටුප නැකත සදුගෙන් 06 ගුරු ඔව් ඔබට සකට යෝගය තිබෙනවා
@kanchananilmini9883
@kanchananilmini9883 11 ай бұрын
@@ARIYAPALAHEWAGE ගොඩක් ස්තූතයි,,ඒක හැමදාම තියෙනවද.නැත්නම් කාල සීමාවකටද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 11 ай бұрын
ග්‍රහ ගෝචර ගමනේදී පීඩා ඇති කරනවා
@kanchananilmini9883
@kanchananilmini9883 11 ай бұрын
@@ARIYAPALAHEWAGE ගොඩක් ඔබතුමාට🙏සියළු දේ සාර්තක වේවා
@kanchananilmini9883
@kanchananilmini9883 11 ай бұрын
@@ARIYAPALAHEWAGE ග්‍රහ ගෝචර ගමන කිව්වේ මොකක්ද.මට ඒක විතරක් චුට්ටක් පැහැදිල් කරන්න පුළුවන්ද
@RanSan-c4i
@RanSan-c4i 10 ай бұрын
සකට යෝගය ක්‍රියාත්මක වෙන කාලයක් තියෙනවාද
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 10 ай бұрын
බොහෝ වෙලාවට ගුරු මහ දසා සහ අන්තර් දසා ඒ වගෙම සදු මහ දසාවෙ ගුරු අන්තර දසාව
@chandeepaabhishek1074
@chandeepaabhishek1074 Жыл бұрын
තරහ ගන්න එපා මෙහෙම කිව්වට ඔයා කියන ඒව ඔයටත් පැහැදිලි නැහැ වගේ සමහර වෙලාවට සකට යෝගය හැදෙන්නේ ගුරුගෙන් 6 8 12 සදු සිටීමද නැත් නම් චන්ද්‍රයාගෙන් 6 8 12 ගුරු සිටීමද හරියට එකක් කියන්නකෝ සමහර තැන් වල ගුරුගෙන් බැලුවා සමහර තැන් වල සදුගෙන් බැලුවා ඊට පස්සේ කිව්ව ගුරුගෙන් 12 සදු සිටීම ගැටලුවක් නෑ කියලා මොකද සදු ගෙන් 2 ගුරු සිටින නිසා එහෙම කියලා අයේ කිව්ව සචින් තෙන්ඩුල්කාර් ට සකට යෝගය තියනවා කියලා මම දැක්කා හැටියට එයාගේ චන්ද්‍රයා හිටියේ ගුරුගෙන් 12
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
ඔබ මගේ අනුග්‍රාහක බවතෙක්නම් අබ රේනුවකින් වත් තරහ ගන්නෙ කුමටද අදහස් දැක්වීමට බෙහෙවින් ස්තූතියි“ බ්‍රහත් ජාතකාය පරාශරවල අදහස් දෙකක් දක්වනව සදුගෙන් 06 08 012 ගුරු සිටීම එකක් , ගුරු ගෙන් 06 08 සදු සිටීම තව එකක් මේ දෙයාකාරයෙන්ම ඔය යෝගය හැදෙනවා සදු රාහු යෝගයක් ඇති විට එම යෝගය අහෝසිවෙනවා කියල පොත්වල සදහන් වෙනව මේ නිසා මාත් පැටලෙනව කේන්දර බලන වෙලාවෙදි හරියටම බලනව දෝෂය අහෝසි වෙනවද නැද්ද කියල සකට,ශකට දෙකක් තිබෙනව ශාලිවාහන ක්‍රමයට අර්ථ දැක්විමෙදී තමයි මට පැටලෙන්නෙ අනේ ඉතින් වයසට ගිය මට ඒ වගේ දුර්වල අවස්ථා ඇති වෙනවා පෙලක් අය වරදින ඒව අයින් කරල සංස්කරණය කරල ඇඩ්වාන්ස් විදිහට වැඩ සටහන් ඉදිරිපත් කරනවා මම එහෙම කරන්නෙ නෑ ඒ නිසා මට වරදින තැනුත් ඔබට දකින්න පුළුවන්.ගුරුගෙන් 12 සදු සිටීමත් සකට යෝගය ඇති කිරීමක් මෙහිදී සදු රාහු සමග සිටින නිසා එම යෝගය අහෝසිවෙනවා ගුරුගෙන් 12 සදු රාහු සමග සිටියා ගැටළුවක් නෑ ඒ ගැන තමයි මම එය කීවෙ කොහොමනමුත් තර්කාණුකූලව වැඩ සටන් බැලීම පිළිබදව මම ඔබට ගෞරව කරකවා ස්තූතිවන්ත වෙනවා
@champikaariyarathna3267
@champikaariyarathna3267 Жыл бұрын
2012.10.03 dawal 01.29 balangoda mehi sakata yogaya tiyeda, balapema kohomada
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE Жыл бұрын
මකර ලග්නය බෙරණ නැකත මෙහි සදුගෙන් 02 වැනනේ ගුරු සිටී 02 වැන්නත් දුෂ්ඨ ස්තානයක් නිසා සහ ගුරු සිටින වෘෂභ රාශියේ සිකුරු 08 වැන්නේ සිටීමත් සදු ශනි දැකීමත් නිසා සතට යෝගයේ බලපෑම ඇතිවිය හැකියි එසේ වුවත් ඔබට බලවත් “පර්වත“ යෝගය තිබෙන නිසා එය අහෝසී වීම සිදුවෙනවා
@ARIYAPALAHEWAGE
@ARIYAPALAHEWAGE 10 ай бұрын
ශනි දැන් 11 ගමන් කරනවා එය සදු දැකීම අනුව සෙනසුරු මාරුවකින් පසුව තමයි දෙකම හරි යන්නෙ
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 29 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН