Arrows Star Live Show 2024 || ඇරෝ ස්ටාර් සංගීත ප්‍රසංගය || Medagampitiya

  Рет қаралды 36,563

Tharanga Video Team

Tharanga Video Team

Күн бұрын

Пікірлер: 145
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 6 ай бұрын
ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කන්ඩායම බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා ❤❤❤❤
@chamaravishwajith
@chamaravishwajith 5 ай бұрын
කනට මිහිරි අහන් ඉන්න පුළුවන් sounds එකක් තියෙන්නේ ඇරෝස්ටාර් විතරයි ඒ බැකින් සුපිරි...
@udararoshan2875
@udararoshan2875 6 ай бұрын
ඉවර වෙනකන්ම බැකින් බලාන හිටියා කාලෙකින් මෙහෙම ශෝ එකක් රසවින්දේ.එදා සන්ෆවර්ස් හඩ මෙදා ඇරෝස්ටා😘.සුබ ආදරෙයි ඇන්ටන් අයියා රොෂාන් අයියා මගේ ලෝකේ වීරයන් දෙදෙනා ඔබ දෙදෙනා.මම ගීත ඇසීමට සංගීතයට ප්‍රිය වුනේ ආන්ටන් අයියා රොෂාන් අයියා සන්ෆවර්ස් ගහන කාලේ කැසට් ශෝ අහලා.අදටත් ඔබ දෙදෙනා මට මෙලොව සිටිනා දෙවිවරුන්මයී.සදා අමරනීයයී අයියලා දෙදෙනා❤🙏
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 6 ай бұрын
අනේ ඇත්තමයි...ඔය කතාවනම් මසුරං ව⁣ටින කතාව...ආදරෙයි...❤
@RanjithRanjithkumarasingha
@RanjithRanjithkumarasingha 5 ай бұрын
Sirawatamaaaaa❤❤❤😂😂😂😂😂❤❤❤❤❤❤❤❤😊😊
@chamaravishwajith
@chamaravishwajith 3 ай бұрын
ඇරෝස්ටාර් ශෝ විතරයි බලන්නේ...කනට මිහිරිම සවුන්ඩ් එකක් ... ලංකාවේ අංක එක ඇරෝස්ටාර් ..
@ART-dd8hl
@ART-dd8hl 16 күн бұрын
අම්මපා ඇත්ත !❤
@ruwanpremakumara3714
@ruwanpremakumara3714 5 ай бұрын
ශාන් ඩයස්ගේ ලීඩ් පාට් ලගම ඉන්න කොල්ලෙක් සුබ පතනවා
@roshandasanayake2684
@roshandasanayake2684 6 ай бұрын
කතා දෙකක් නෑ ල0කාවෙ සුපිරිම බැකින් එක දෙන්නෙ Arrow Star..❤
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 6 ай бұрын
අනිවාර්යයෙන් ඇරෝස්ටා අං1බෑන්ඩ් එක බැකින් ටෙම්පෝ තනුවට තිතට
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 6 ай бұрын
අනිවාර්යයෙන්ම ඉතිං...❤
@listonkumara8211
@listonkumara8211 5 ай бұрын
@RanjithRanjithkumarasingha
@RanjithRanjithkumarasingha 5 ай бұрын
❤❤❤❤❤
@tilankaperera8390
@tilankaperera8390 5 ай бұрын
ශ්‍රී ලන්කාවේ අංක 1 බැන්ඩ් එක ඔර්ජිනල් මියුසිකල් එකේ නිමවුමක් ඇරෝස්ටාර් ඇන්ටන් රොශාන්
@GaminiSilva-k2z
@GaminiSilva-k2z 6 ай бұрын
චම්පා රට ගියා දැන් ලීක්ගිටාර් සුපිරි ඉස්සහරට හොද දේවල් සිද්ද වේවි ඇරොස්ටා සුපිරි
@Rush956
@Rush956 6 ай бұрын
චම්පා කිව්වෙ චම්පා කල්හාරිද මෙච්චර කල් ලීක් ගිටාර් ගැහුවෙ ?
@lawanrandika
@lawanrandika 5 ай бұрын
​@@Rush956😂😂😂
@sameeradanuska903
@sameeradanuska903 5 ай бұрын
😂😂😂​@@Rush956
@athulaathula35
@athulaathula35 5 ай бұрын
😂😂😂
@PradeepMadusanka-u5u
@PradeepMadusanka-u5u 5 ай бұрын
පට්ටම පැහැදිලි ❤ ❤
@lahirusenarath-cv1ix
@lahirusenarath-cv1ix Ай бұрын
කාවඩි සුපිරි රොෂාන් අයියේ ඔයා ❤
@funboyhichcha2518
@funboyhichcha2518 5 ай бұрын
සුපිරි බැන්ඩ් එක❤
@jagathsurendra
@jagathsurendra 2 ай бұрын
sunflower wagma thamai. Anton & rosahna respect
@SasinduDilipthera
@SasinduDilipthera 2 ай бұрын
Super backing arrowstar
@IndrathilakaJayawardhana
@IndrathilakaJayawardhana 4 ай бұрын
Adarei anta rosha. Ape podi kale lassanakarapu 🌞 kollo dennata
@chanakasenarathna5903
@chanakasenarathna5903 6 ай бұрын
කාලයකින් සුපිරිම සුපිරි ශෝ එකක් බැලුවා❤❤❤❤❤
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 6 ай бұрын
ලීඩා සම්පා ලයාන්විතයා වගේ දැන් ඉන්නවා ෆට්ටම ෆට්ට ❤❤❤❤
@Rush956
@Rush956 6 ай бұрын
මෙයා සනිධප ශාන්ගෙ මල්ලි කියන්නේ ඇත්තද ?
@RanjithRanjithkumarasingha
@RanjithRanjithkumarasingha 5 ай бұрын
Ow
@lakmalwijesingha2912
@lakmalwijesingha2912 6 ай бұрын
No 1 baking arrowstar. Rohan aiye oya show eke setap eka aul wage. Hoda setap ekakui saund balance ekakui one dannam
@lahirusenarath-cv1ix
@lahirusenarath-cv1ix Ай бұрын
ගම්පහ දිස්ත්‍රික්කයේ ට ගෙන්න ඇරොෂ්ටා ❤❤❤❤උමිමා ගොඩවිය කෙල්ලො නටවන්න ලස්සන සයනි ඇරොස් ගෙන්නකො කෙල්ලෝ නටවන්න රොෂාන් අයියේ එතකොට ලස්සන ❤❤❤ගැමිම
@senarathnathusitha7667
@senarathnathusitha7667 2 ай бұрын
Super 😮😮😮😮
@supuntharaka6985
@supuntharaka6985 5 ай бұрын
❤ sangitha කණ්ඩායම no 1 ආදරේයි
@John-xc5ch
@John-xc5ch 6 ай бұрын
සුපිරී සුපිරී පට්ට ❤
@PradeepPriyantha-j5e
@PradeepPriyantha-j5e 5 ай бұрын
Patta adare band ekak adarei
@DarshanaWasana
@DarshanaWasana 5 ай бұрын
මරුනෙ ඇරොසටර්
@sameeraudayangi5803
@sameeraudayangi5803 6 ай бұрын
දවසක් සනත් නන්දසිරි සර් දුන්නා නියම වචන ටිකක් කවදාවත් කිසි බැන්ඩ් ඒකට දිලා නෑ
@Nalakawp-fb5bo
@Nalakawp-fb5bo 5 ай бұрын
මටත් මතකයි ඒක❤❤❤❤
@athulathalagahawatta1801
@athulathalagahawatta1801 5 ай бұрын
Kiribath goda show eka
@tharu6923
@tharu6923 5 ай бұрын
ඒ වචන සෙට්ටෙක මම තමයි මුලින්ම අන්තර් ජාලයට මුදාහැරියේ ෂෝඑක කැලනියේ සන්රේ සමූහ වියාපාරයේ අය ෂෝ එක කලේ නිවේදක මහතා අපේ චන්දන අයියා ඔගීරෝ සව්න්ඩ් නාලක අයියා හිටියේ
@chamindadeepal6979
@chamindadeepal6979 4 ай бұрын
kirillawala
@nirmalaprasanna9158
@nirmalaprasanna9158 6 ай бұрын
Roshan aiua kiyanna lankawa no 1 aya wiwada naha arowstar hadawatha band aka supiri🎉🎉🎉❤❤supiriyak
@LaksiriNaleen
@LaksiriNaleen Ай бұрын
ලක්‍ෂ්මන් හිල්මී සර් ඇන්ටන් රෝෂාන්ත අයියල දැන කියපු දේ 6 ඇහුවා
@chamindadeepal6979
@chamindadeepal6979 4 ай бұрын
උදාරයි
@anthonypieris3576
@anthonypieris3576 6 ай бұрын
ඵල කිරි ❤❤❤❤❤
@asankagamage3551
@asankagamage3551 5 ай бұрын
Api wale wareya apith balanda geya rosha ga gahella nam.පට්ටම tama
@thejananalin4329
@thejananalin4329 6 ай бұрын
Arrow star සුපිරි ❤❤❤
@ruwankapila8380
@ruwankapila8380 5 ай бұрын
No1❤❤❤❤❤❤❤
@RanjithRanjithkumarasingha
@RanjithRanjithkumarasingha 5 ай бұрын
Super❤❤❤❤❤❤❤❤❤❤❤ I love you ❤❤❤❤🎉🎉🎉 buddy saranai😊😊😊😊😊❤😊❤😊❤😊❤😊❤😊
@GayDon-n4r
@GayDon-n4r 5 ай бұрын
Arrow ස්ටාර් no 1 band ....ඇන්ටන් රොෂාන් අයියා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 6 ай бұрын
ඇරෝස්ටා ගැන නොදන්න අයට දැනගන්න ලක්ෂ්මන් හිල්මි මහතා කිව්වා කොහොමද කියලා ලංකාවේ ඉන්න අං1බෑන්ඩ් එක ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කන්ඩායම
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 5 ай бұрын
පල යකෝ යන්න
@ART-dd8hl
@ART-dd8hl 24 күн бұрын
​@@Dammikakrishantha-yc7oxතෝ පල
@gayanranathunga8818
@gayanranathunga8818 5 ай бұрын
Roshan ayya ❤❤❤❤❤number 1 drummer ❤
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 6 ай бұрын
මොකද්ද මේ Video Editing කිරීම..?භාග භාග නැහැ...මොන අපරාධයක්ද...?😬ලංකාවේ අංක 01 සංගීත කණ්ඩායම...ඇරෝස්ටා...❤❤❤ ආදරෙයි ගොඩාක්...💐💐💐
@jakaruwankumara4936
@jakaruwankumara4936 5 ай бұрын
Rosaa kaalekin sunflower drums part gehuwa. Supiri thamayi. 😀😀😀😘😘😘
@Sarathwijesinghe-k4m
@Sarathwijesinghe-k4m 2 ай бұрын
සමිපා කෝ ,,,, මංජුල ගමගේ ගනියෝ
@anurarathnayaka4773
@anurarathnayaka4773 6 ай бұрын
no 1 arrow
@thirolsampath2393
@thirolsampath2393 6 ай бұрын
මරු මරු
@tharu6923
@tharu6923 6 ай бұрын
ඇයි ඇරොෂ්ටා live Experience කියන එක වෙනස් කලේ ඒක තමයි ගැලපෙන්නේ
@tharu6923
@tharu6923 6 ай бұрын
Aroowstar live Experience sri Lanka no"s 01 live bends
@SamanKumara-b6f
@SamanKumara-b6f 5 ай бұрын
Pattha❤
@jagathjagathlalan5632
@jagathjagathlalan5632 Ай бұрын
Rosan.aiyye.paata.akanam.ghanawa.mabi.
@jayalaljyalal
@jayalaljyalal 5 ай бұрын
❤❤❤❤❤සුපිරි
@lasithakumara8956
@lasithakumara8956 Ай бұрын
ලංකාවේ අංක එකේ..
@lahirusenarath-cv1ix
@lahirusenarath-cv1ix Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගැමිම රොෂාන් අයියේ ඩමට ආදරේ කරන්න
@Nalakawp-fb5bo
@Nalakawp-fb5bo 5 ай бұрын
arrowstar ❤❤❤ no 1 band
@eveningtechshorts938
@eveningtechshorts938 5 ай бұрын
Lead para ❤❤❤
@jagathsurendra
@jagathsurendra 2 ай бұрын
bass guitarist best
@danukahettiarachchi8950
@danukahettiarachchi8950 4 ай бұрын
නන්ද පට්ට ❤
@kamalhenepola5348
@kamalhenepola5348 5 ай бұрын
Super baking ❤❤❤
@tharushimadhumali5869
@tharushimadhumali5869 5 ай бұрын
No 1
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 6 ай бұрын
Roshan ayya ❤
@sumuthugamage5870
@sumuthugamage5870 6 ай бұрын
Super
@GaminiSilva-k2z
@GaminiSilva-k2z 4 ай бұрын
ඇරෝස්ටා කියන්නේ බවණාවක්
@kalpamadushanka5898
@kalpamadushanka5898 6 ай бұрын
Lead ❤️❤️❤️
@rasanthadamith6718
@rasanthadamith6718 6 ай бұрын
❤❤
@homapolagesl37ha46
@homapolagesl37ha46 3 ай бұрын
Arrowstar ekatath den sindu ne...ohe..magul bayila kiyonawa😮😢
@preethieapasingha452
@preethieapasingha452 5 ай бұрын
Drumsss ,Roshan aiyya ❤ 🥁 😍 🎉
@chathuni-4k
@chathuni-4k 5 ай бұрын
Best of ❤️❤️❤️❤️❤️
@preethieapasingha452
@preethieapasingha452 5 ай бұрын
Budu saranai Roshan aiyya 🙏 ❤
@RanjithRanjithkumarasingha
@RanjithRanjithkumarasingha 5 ай бұрын
How sadddddd ❤❤❤❤❤❤ nise
@sandunsamantha8798
@sandunsamantha8798 6 ай бұрын
Supirima supiri
@tigertv8837
@tigertv8837 5 ай бұрын
Rosan aiye sond setap ekee awulak tiyennawa oyage put ekee weet naa mata marama awull mokak hari wenasak wenna ona❤❤❤❤ 😢😢😢 mab kamatima band eka ආදරෙයි හැමදාමත් ඇන්ටන් අයියා rosa අයියා niduk නිරෝගී diga siri patanawa
@gayanranathunga8818
@gayanranathunga8818 5 ай бұрын
A keyboard tone nam anton ayyage newei ..original ahanne na 😮😮😮😮
@sandunsamantha8798
@sandunsamantha8798 6 ай бұрын
Anton jones ge sindu tika pttma backing arrowstar
@lahirusenarath-cv1ix
@lahirusenarath-cv1ix Ай бұрын
ලංකාවේ අංක එක රොෂාන් අයියාගේ ඩම මෙයා තමයි ඉතිහාසයේ දන්න ඕනෙ ඩමි කාරයා කෙල්ලෝ නටවන්න අයියේ රොෂාන් අයියේ සයනි ඇරොස් කන්ඩායම ගෙන්න මෙ අවූරුද්ද ගමූ ඇරොෂ්ටා කිරිදිවැල නිටිටබූව ගමිපහ දොමිපෙ පූගොඩ වෙයනිගොඩ කොලබ නුගේගොඩ කොහුවල ට මෙ බැන්ඩ් එකට චන්දෙ දිපල්ලා කොල්ලො කෙල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි මොකද කරන්නේ ඉතින් මෙක නෙද බැන්ඩ් එක ❤❤❤❤❤❤❤❤❤❤❤ගොන් හිරු කවදාවත් මො බැන්ඩ් එක ගන්නෙ නැ රෙනුද එකාට ඕනෙම පැලැෂ්බැක්මයි
@RanjithRanjithkumarasingha
@RanjithRanjithkumarasingha 5 ай бұрын
Nise
@ThilakRohith-l4j
@ThilakRohith-l4j 6 ай бұрын
@RanjithRanjithkumarasingha
@RanjithRanjithkumarasingha 5 ай бұрын
Nise🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@namaladikari2649
@namaladikari2649 2 ай бұрын
සවුන්ඩ් බැලන්ස් අන්තිමයි 😢 වොයිස් එකොත් නැ
@dimuthchamikara2561
@dimuthchamikara2561 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤1 arostra
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 6 ай бұрын
Udada fernando nathi eka loku paaduvak.
@Nalakawp-fb5bo
@Nalakawp-fb5bo 5 ай бұрын
Leed ❤❤❤❤
@ThilakRohith-l4j
@ThilakRohith-l4j 6 ай бұрын
😮
@rasikaamapriya2398
@rasikaamapriya2398 4 ай бұрын
කෝ සම්ප
@pradeeprohitha781
@pradeeprohitha781 6 ай бұрын
🥁🎹🎸🎶🎤🥁🔊🎚🎻super baking...
@prabashmadhusanka3985
@prabashmadhusanka3985 5 ай бұрын
Hebei.... Anton Ayya main keyboard play karanawanam hodai ..a tone nethuwa hariyanne....
@tharu6923
@tharu6923 6 ай бұрын
හැමදාම කියන එකක් සද්දේ ගැන සැලකිලිමත් වෙන්න කොච්චර හොදට ගැහුවත් වැඩක් නෑ සද්දේ නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට , ඔය ලක්ෂ විස්සක් ගන්නවා කියන බෑන්ඩ් සද්දෙන් තමයි ගොඩධාගෙන යන්නේ ,එයාලගේ විසිල්විතරයි බලටි නෑ ,
@nw3392
@nw3392 5 ай бұрын
Ekagai
@tigertv8837
@tigertv8837 5 ай бұрын
Ekenma mamat hamadama කිව්වා අපේ ගමට අපූ dawasa lagatama ghin kiwa koo tamat awullnee
@lahirusenarath-cv1ix
@lahirusenarath-cv1ix Ай бұрын
ෆැලැෂ් බැක් වගෙද ඇන්ටන් රොෂාන් මෙන්න සිංදු අහන්න අපගේ සියලු නිවේදන කටයුතු
@mahenranganath6875
@mahenranganath6875 5 ай бұрын
Backing hodai..hebei parana set eka hitiyanam.😢
@sarathanurudda1011
@sarathanurudda1011 5 ай бұрын
❤❤❤❤❤❤❤
@priyanthasilva602
@priyanthasilva602 6 ай бұрын
රනිලගේ නම කියනකොටම එපා උනා.
@isurulakshitha4888
@isurulakshitha4888 6 ай бұрын
Eka modakama😆
@priyanthasilva602
@priyanthasilva602 6 ай бұрын
@@isurulakshitha4888 ඔව් ඔයා හරියටම හරි මං අමු මෝඩයා. රට කාපු කාලකණ්ණින්ගේ නම ඇහෙනකොට මට මෝඩකම වැහෙනවා.
@priyanthasilva602
@priyanthasilva602 6 ай бұрын
@@isurulakshitha4888 නමුත් මම ඇරෝස්ටාර් බයියෙක්. ඒකත් හැබැයි මෝඩකමද දන්නෑ.
@isurulakshitha4888
@isurulakshitha4888 6 ай бұрын
රට කාපු උන්ගෙන් වැඩක් නෑ බන් 😆 මන් කිව්වෙ මේ රනිලෙක් අල්ලන් කෑ ගහන නිසා නැතුව රනිල්ට පක්ශව කතා කලේ නෑ අදාල දේ විතරක් ඔලුවට ගන්න ඔය දේසපලුවො එකෙක්වත් අපිට කරන්නෙ නෑ ගොන් කමෙන්ට් නැතුව වීඩිඕ එක බලල සතුටක් ලබන්න
@HarithKsds
@HarithKsds 5 ай бұрын
සුසිල් අය්යා විග් එකක් දාලා නේ.අය්යො රන්ග ජයමහටත් එ ලෙඩෙ හැදුනද.ඉක්මනටම සුව වේවා .අනෙ ලයාන්විතයා අපෙ සම්පට මොකද උනේ කියන්නකෝ තරන්ගා වීඩිඕ ටීම් ඔයාලවත්.
@dineeshbuddika5774
@dineeshbuddika5774 4 ай бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@RuwanKumara-g6s
@RuwanKumara-g6s 5 ай бұрын
Band songs nam hari na....
@nishanthadharmapriya5333
@nishanthadharmapriya5333 6 ай бұрын
What happened to Anton Aiya s keyboard tones
@DilipSanjeewa-jm8ii
@DilipSanjeewa-jm8ii 6 ай бұрын
manjula gamage hari yanne champa wenuwata
@naveendramadusanka520
@naveendramadusanka520 5 ай бұрын
අනිවාර්යයෙන්
@Gmalicom156
@Gmalicom156 6 ай бұрын
මොහිදීන් 😅😅😅😅😅
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 5 ай бұрын
ඇයි නන්ස්ටොප් අඩු සිංදු කපලා දාලා....?ඔක්කෝම දාන්න
@sandunsamantha8798
@sandunsamantha8798 6 ай бұрын
Ranga jayamaha asaneepa tattwen idalth denwa supiriytma anton jones ge sindu tika
@rangajayamaha4428
@rangajayamaha4428 5 ай бұрын
❤️❤️❤️🧡💜️🙏🙏🙏
@kelumchaminda6607
@kelumchaminda6607 Ай бұрын
යකෝ වීඩියෝ කරන මල්ලිලා බේස් ගිටාර් පෙන්නපන් ..වැඩ්ඩෙක් යකෝ . නිශාඅයියා බේස් kign ..
@dinushachathuranga3121
@dinushachathuranga3121 6 ай бұрын
පරණ ලිඩ් කෝ
@tharu6923
@tharu6923 6 ай бұрын
එයා ගියා රටගම ඇරලා
@miranthaheavyfab7277
@miranthaheavyfab7277 6 ай бұрын
@@tharu6923 සම්පත් පවුල පිටින්ම ප්‍රංශයේ පදිංචියට ගියා. බෑන්ඩ් එක එක්ක අවුලක් නිසා නොවෙයි.
@chamaramadushan2188
@chamaramadushan2188 6 ай бұрын
ලංකාවෙන් giya
@hashanthilakarathne1010
@hashanthilakarathne1010 6 ай бұрын
Othanta set wenne manjula gamage
@Piti-F-e8g
@Piti-F-e8g 6 ай бұрын
What happened to lead guitarist
@chameerarukshan1946
@chameerarukshan1946 5 ай бұрын
Ko sampa
@NishanthKumara-ke6rk
@NishanthKumara-ke6rk 3 ай бұрын
Sound not good .....song ok...
@priyanthasilva602
@priyanthasilva602 6 ай бұрын
රනිලගේ ලබ්බේ සංකල්පය 💩
@TheAmalfernando
@TheAmalfernando 6 ай бұрын
මොකද අර රිලවා මහා රෑට sunglass දාගෙන ඉන්න
@Ohmygossips
@Ohmygossips 6 ай бұрын
සමහර අයට ස්ටේජ් ලයිට් ඇහැට අමාරුයි මොකද ඒවා ගොඩක් පවපුල් ඒකයි සමහර අය stage එකේදී සංග්ලාස් දානවා ඕක සාමාන්‍ය දෙයක්
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 6 ай бұрын
කවුද රිලවා...?චුට්ටක් කියනවද බලන්න...රාජ කුමාරයා...😬
@Nalakawp-fb5bo
@Nalakawp-fb5bo 5 ай бұрын
මනුෂ්‍යකුට කතා කරන්න ඉගෙන ගනින් බං
@AkilaMinsara
@AkilaMinsara 6 ай бұрын
octapadist set nh 😢
@Rush956
@Rush956 6 ай бұрын
නදීර තමයි සෙට් වෙන්නෙ
@roosadiggala
@roosadiggala 6 ай бұрын
ඇන්ටන්ට මොකද උනේ
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 6 ай бұрын
මොකද වෙලා තියෙන්නෙ...?ඔය ඉන්නව පේන්නෙ නැද්ද...?😬
SENSITIVE සමග සාලි bro.
3:53
𝑹 𝑴𝑨𝑿 𝑻𝑽
Рет қаралды 472
Hikkaduwa Shiny|Female Nonstop|Music Bar
9:12
Media Bar
Рет қаралды 9 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
අලුත්ම All Write සම්පූර්ණ ප්‍රසංගයම.....katunayaka
2:14:27